පොලිසියම හෙල්ලෙයි - අලුත් තනතුරු රැසක් එයි | THARINDU JAYAWARDHANA | MediaLK

  Рет қаралды 30,448

MediaLK

MediaLK

Күн бұрын

MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
/ @medialktalks
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com
වට්ස්ඇප් - 0777 66 14 17

Пікірлер: 168
@Para933
@Para933 20 сағат бұрын
ගොඩක් වටිනවා. දැන් නිවුස් බලන්න ඕනි නෑ ඔයාලගෙ චැනල් 3 බලුවම ඔක්කොම දැනගන්න පුලුවන්.❤❤❤❤❤❤❤❤❤
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 19 сағат бұрын
♥️🌹👍
@AnulaDisanayake-r4q
@AnulaDisanayake-r4q 21 сағат бұрын
⁣තරිදුගෙ පැහැදිලි කිරීම්වලට බොහොම ස්තුතියි
@susilayupala2959
@susilayupala2959 21 сағат бұрын
🧭🙏✌️👍❤️🏆👋
@kokilafernando1486
@kokilafernando1486 21 сағат бұрын
කැස්සට බෙහෙත් අරන් දවසක් දෙකක් විවේක ගන්න.
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 20 сағат бұрын
ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන් ඉතා වැදගත් තොරතුරු ..ඔබට නිරෝගී සුවය ලැබේවා .🌹🌹🌹🌹
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 21 сағат бұрын
කැස්සට බෙහෙත් ගන්න කොලෙස්ටෙරෝල් චෙක් කරගන්න❤❤❤❤❤❤❤❤❤❤❤
@jasminehathiramani2141
@jasminehathiramani2141 21 сағат бұрын
උපදෙස් දෙකම අනුමත කරනවා
@rexdesilva6687
@rexdesilva6687 20 сағат бұрын
කැස්සට කොස් ඇට හොදයිද?
@T56-b3y
@T56-b3y 19 сағат бұрын
කැස්සට පිරිටන් හොද නැද්ද dr 😂
@calistafernando1713
@calistafernando1713 18 сағат бұрын
ඇත්තටම ඔය කැස්ස දැන් කොතරම් කල්ද බේත් ගන්නවාද ඇත ඔබවැනි වටිනා පුතෙක් රටට ජාතියට අත්‍යවශ්‍යය යි
@calistafernando1713
@calistafernando1713 18 сағат бұрын
නිරෝගී කම ගැන සැලකිලි මත් වන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💞💞💞💞💞💞💞
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 20 сағат бұрын
ඔබට ස්තුතියි.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 15 сағат бұрын
මචන් කැස්සත් බලන්න.අපිට උඹව වටිනවා❤❤❤
@achinidulanjali7833
@achinidulanjali7833 20 сағат бұрын
කැස්සට බෙහෙත් ගන්න. පොඩි විවේකයක් අරගෙන කැස්ස සනීප කරගෙන එන්න. හදිසි නෑ අපිට
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx 21 сағат бұрын
ස්තෑතියි තරිදු kuwit
@Miniunicornlk1234
@Miniunicornlk1234 12 сағат бұрын
Good morning. තරිඳු. ඔයාට කල්පවත්නා අස්සක්. තියනව ප්‍රතිකාර ගන්න ඔයාගෙ ජීවිතය අපිට ගොඩක් වටිනවා
@AriyawanshaWijesinghe-v9z
@AriyawanshaWijesinghe-v9z 18 сағат бұрын
ඔබ කොතරම් වෙහෙසක් දරනවද අපිව දැණුවත් කරන්න ඔබේ රෝගී තත්ත්වය පහවේවා
@pradeepfrancis5594
@pradeepfrancis5594 20 сағат бұрын
දිගටම කැස්ස බෙහෙතක් ගන්න ස්තූතියි.
@T56-b3y
@T56-b3y 19 сағат бұрын
පිරිටන් හොද නෑය
@chrissyjoseph3299
@chrissyjoseph3299 11 сағат бұрын
පෙනහළු පරීක්ෂාවක් කරගන්න කල් පවතින වියළි කැස්සක් නම්
@chandrawijetunga311
@chandrawijetunga311 8 сағат бұрын
පුතේ බෙහෙත් ටිකක් ගන්න. ඔයාලගෙ කාර්යය අපිට වටිනවා. තෙරැවන් සරණයි .
@asokajayakody1091
@asokajayakody1091 21 сағат бұрын
තරිඳු . ෂාප්ටර් ඝාතනය ගැන වැඩ සටහනක් කරන්න කෝ
@martincosta2296
@martincosta2296 20 сағат бұрын
Look forward for your reports and explanations. Very good
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 20 сағат бұрын
ඔව් තරිදු ,ඔය කැස්ස හැම තැනම තියනවා .ඉක්මනට බෙහෙත් ගන්න වැඩිවෙන්න පෙර.අනික "ලිපිඩ් ප්‍රෝෆයිල්" එකක් අනිවාර්යයෙන්ම කර ගන්න.Get well soon .
@erangaharshapriya5189
@erangaharshapriya5189 18 сағат бұрын
තරිදු , කන බොන තැන පවා විශ්වාස තැන් වලින් ගන්න ❤💪
@chandrajayasinghe
@chandrajayasinghe 22 сағат бұрын
ස්තුතිය .
@darshanfernando2655
@darshanfernando2655 Сағат бұрын
හොදම පැහදිලි කිරීමක් ❤
@upulwijerathna7734
@upulwijerathna7734 19 сағат бұрын
පොලිසි වල හොද නිලදාරීන් ඉන්නව පගාව ගන්නෙ නැතුව නීතියට වැඩ කරන. ඒවගේ මිනිස්සුන්ට කවදාවත් හොද තනතුරක් ලැබෙන්නෙ නැහැනේ
@kevinx2951
@kevinx2951 21 сағат бұрын
කැස්සට බෙහෙත් ගත්තා නම් හොදයි
@sumanawijekoon9578
@sumanawijekoon9578 20 сағат бұрын
පුතේ බෙහෙත් ගන්ඩ ,මොනාකරන්ඩත් තමා නිරෝගීව ඉන්ඩ ඕන
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 20 сағат бұрын
තරිදු ❤❤❤❤❤❤
@smgsethunga3068
@smgsethunga3068 21 сағат бұрын
Tharidu, Thank's...... npp Jayawewa.....❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 21 сағат бұрын
නීතිපති ඉක්මනින්ම යෝෂිතට අධිචෝදනා දෙන්න යනවලු.නීතිපති එයාට විරුද්ධව තිබෙන පිලිකුල වහ ගන්න මහජනයාට සීනිබෝල දෙන්න හදනවා වගේ.සත පහකට විශ්වාස කරන්න බැහැ.රාජපක්ෂලා මෙයා බේරගන්න පෙලගැහිලා.මෙයාගෙන් එයාලට කිසිම හානියක් වරදක් වෙන එකක් නැහැ.සාක්ෂි ප්‍රමානවත් නැහැ කියල නිදොස් වෙන්න තමයි ඉඩ තිබෙන්නේ.මොකද මෙයා නීතිය ගානට නවාවි
@nuwansinghalage8408
@nuwansinghalage8408 21 сағат бұрын
උබ නීතිපති වෙයන් බ්ං
@T56-b3y
@T56-b3y 19 сағат бұрын
​@@nuwansinghalage8408උඹ නීතිපතිට කලිසම ගලවල දෙක⁣ට නැවිල දීපං 😂
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 19 сағат бұрын
අලුතෙන් අධිචෝදක කාර්‍යාලයක් පිහිටුවනවලු. නීතිපතිට ඕන විදිහට නටන්ට වෙන්නෑ ආයෙ
@Dark_night211
@Dark_night211 4 сағат бұрын
godak Aya kiyanne Madamulane NITHIPATHI kiyalalune
@pererafrank6470
@pererafrank6470 22 сағат бұрын
පොලිසිය කොහොමද කෙලින් කර silachara කරන්නේ...D.L.RANAWEERA වගේ දූෂිතයන් උපදේශක යන් කෙරුවා ම...
@gunawardanamkd2153
@gunawardanamkd2153 21 сағат бұрын
ඒවත් වෙලාවට හැදෙයි...ඉවසිල්ලෙන් ඉමු සහෝදරයා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 21 сағат бұрын
​@@gunawardanamkd2153උපදේශයෙන් කෑමට ගත්තට පස්සේ මොනවද ආයි බලන් ඉන්නේ දැනගත්තට පස්සෙවත් එලවන්න එපැයි
@thusithajayakodi5132
@thusithajayakodi5132 22 сағат бұрын
මසුරන් තරිඳු මල්ලි
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 20 сағат бұрын
මීට ඉහතදීත් පොලිසියෙ එක එක දේවල් වෙනස් කරා ඒත් රටේ ජනතාව බලාපොරොත්තුවු කිසි දෙයක් වෙන්නෙ නැහැ . පාස්කු ප්‍රහාරය, ලසන්ත වික්‍රමතුංග,එක්නැලිගොඩ ඝාතනය යනාදි කිසිවක⁣ෙ සාධාරණයක් සිදුවුනෙ නැහැ . සිද්ධාලේප ගාන වැඩේ විතරයි හරියට සිදුවුනේ.
@theartist7311
@theartist7311 19 сағат бұрын
Get well soon , නිවාඩු ganna
@joycekariyawasam4674
@joycekariyawasam4674 2 сағат бұрын
God bless you Putha. Get well soon.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 15 сағат бұрын
Thank you for the update.
@lifeis360
@lifeis360 12 сағат бұрын
Thank you TJ
@nimeshchathuranga2478
@nimeshchathuranga2478 19 сағат бұрын
We agree with you. Brother great speech ❤️✅
@niranjanperera8934
@niranjanperera8934 3 сағат бұрын
Jaeawawa ❤
@nadeeraperera5284
@nadeeraperera5284 22 сағат бұрын
👍👍
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 10 сағат бұрын
අලිපුටිටු පොලිස් බල්ලො ටික සුද්ද නොකර මෙිරටෙි යුක්තිය ක්‍රියාත්මක කරන්න බැ ආණ්ඩුව දැන් හරි ට්‍රැක් එකේ
@karuapp6083
@karuapp6083 20 сағат бұрын
ලංකාව කියන දාම් බෝඩ් ලෑල්ල පුරාම ඉන්නෙ රනිල් රාජපක්ෂ ජුන්ටාව ට අයත් පොලිස් ඉත්තො...ඹය මොන කතා කිව්වත් මොනවත් වෙන්නෑ... පාලකය කෙලින් තීරන ගන්නා තෙක් කිසිම දෙයක් වෙන්නෑ!!!
@isuruweerasekara2735
@isuruweerasekara2735 22 сағат бұрын
❤❤
@pererafrank6470
@pererafrank6470 21 сағат бұрын
ජනාධිපති බබා තේරුම් ගන්නේ නැති දෙයක් උනත් එයා දන්නා දෙයක් තමයිලු.....ලංකාවේ දනට ඉන්න සියලු පොලිස් ඉහළ ලොක්කෝ දූෂිත දේශපාලන උවමනාවන් වෙනුවෙන් වැඩ කරපු බව හා ඒ හේතුවෙන් උසස් විම් aragatthu මිනිස්සු කියලා...එකී නිලධාරීන් කෙරෙහි විශ්වාසයක් තබා අනුර වැඩ කරනවා කියන්නේ...දැළි පිහියෙන් කිරි කනව වගේ කියා...😮අලුත් හොඳ නිලධාරීන් සෙට් එකක් උසස් විම් දීලා ඉදිරියට ගන්න ඕනේ...පරණ ලොක්කෝ ගෙදර යවන්න..
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 8 сағат бұрын
හරි විදියට වෙනස් වෙමු
@chefbudiperera4342
@chefbudiperera4342 11 сағат бұрын
Get well soon mate
@prasadhimasakorala
@prasadhimasakorala 21 сағат бұрын
පොලීසිය clean කරන්න පුලුවන් වෙයිද ?
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 21 сағат бұрын
කොච්චර වෙනස් කරත් වැඩක් නෑ. රටේ අපරාධ. ඕනවට වැඩියි. කිසිම අතකින් සෑහීමට පත් වෙන්න බෑ
@niroshankrishantha6636
@niroshankrishantha6636 20 сағат бұрын
Ewa hemita lassanata wei kalabala wenna deyak naha dan hadenne wapasariyai .
@n.perera1063
@n.perera1063 22 сағат бұрын
❤️🥰❤️
@westenmatch1928
@westenmatch1928 21 сағат бұрын
🎉
@PremaniSudugala
@PremaniSudugala 21 сағат бұрын
❤❤❤❤
@leenafernando7276
@leenafernando7276 21 сағат бұрын
❤👍👍👍
@pererafrank6470
@pererafrank6470 22 сағат бұрын
නීතිපති ගෙ ප්‍රශ්නෙ බරපතළ ලෙස නීතියේ ආධිපත්‍යය හා අධිකරණය swadinathwaya ට එරෙහිව...ඒ ක yatagahanna දෙන්න එපා...දිගින් දිගටම කතාකරන්න ඕනේ ...FCFR 109 / 2022 නඩු තීන්දුවක් නීතිපතිවරයා ගෙ අසමත් කම පෙන්වනවා..එය උපරිම අධිකරණ නඩු තීන්දුවක්..😮
@IndraniPerera-v7c
@IndraniPerera-v7c 14 сағат бұрын
අපරාධ කියලා කිව්ව ට කවුරු පත් වුනත් පසුගිය කාලේ වෙව්ච අපරාධ ඔක්කොම යට ගියා නේද නමට අපරාධ අංසපිහිටවලා තියෙන්නේ
@ajithkumara4684
@ajithkumara4684 20 сағат бұрын
Jaya wewa oba siyalu denata ma❤❤
@pererafrank6470
@pererafrank6470 21 сағат бұрын
රට වැසියන් බොහෝ කනගාටු වෙන දෙයක් තමයිලු... ඔය පොලීසියේ නීතිපති කාර්යාල අධිකරණ බන්ධනාගාරය... Adi අංශවලට අධීක්‍ෂණය ක් නැති නිසා ඒ වල ඉන්න තක්කඩි මිනිසුන් කරන වැරදි වලට දඬුවම් නැහැ...නමුත් එයාලට උසස් විම් දෙනාව...මේ මොන රටක් ද 😢😢😢...පසුගිය කාළයේ පුරාවටම එකී දූෂිත පොලිස් කාරයෝ ගැන උදේ රාත්‍රී ජනමාධ්‍ය වලින් හෙළි කෙරුව... නමුත් අනුර කුමාර ජනපති කිසිම දෙයක් කෙරුවේ නැහැ 😮😮😮
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 21 сағат бұрын
ඔව් ඒ ගැන අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි දූෂිත රනිල් රාජපක්ෂ පොලීසියා අයින් කරන්න ඕනා. බන්ධනාගාරය විශේෂයෙන්ම
@dhammikmanel2660
@dhammikmanel2660 18 сағат бұрын
මල්ලි.හොද මීපැණි මේස.හැන්දකට .යාන්තමි රස්සෙ වතුරට දියකර දවසට තුන්වරක් බොන්න..සවූදි.අරාබියේ.සිට බුදුසරණයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Azizinaction1969
@Azizinaction1969 20 сағат бұрын
ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 15 сағат бұрын
👍👍👍👍👍
@WasanthaSenevirathna-o1o
@WasanthaSenevirathna-o1o 18 сағат бұрын
සරත් ෆොන්සේකා හමුදා පති උනු සැනින් කරේ නිදිමත වයසක ලොක්කො ටික විවේක ගැන්නුව යුද බිමේ වැඩ දාපු අය තනතුරු වලට පත් කරා අත්දැකීම් ඇති සෙසු නිලයො ඉහලට ගත්තා දැන් සමුද්‍රජීව කරලියට එන්නම ඕන
@tribelife7650
@tribelife7650 21 сағат бұрын
💯🤝✍ well done NPP Growing policy 👩‍⚖👨‍⚖🧭⚖
@S.RKumar-x8t
@S.RKumar-x8t 20 сағат бұрын
Jaya veva ape rate ape reththaran janadi pathi deviyen vahanseta❤❤❤❤❤❤❤❤
@AnilWijewarnasooriya
@AnilWijewarnasooriya 3 сағат бұрын
මේකත් හරියට ඡන්දයකදී දූෂිත දේශපාලුවන් එහාට මෙහාට කරනවා වගේ !
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 18 сағат бұрын
පොඩි විවේකයක් අරගෙන කැස්ස සනීප කරගෙන එන්න.
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 20 сағат бұрын
කැස්සට බෙහෙත් ගන්න ගියහම බඩේ අමාරැවට බෙහෙත් දුන්න වගේ හොඳයි හොඳයි 😊😊😊
@abdulsalam9961
@abdulsalam9961 19 сағат бұрын
Respected
@nalaninalani1847
@nalaninalani1847 9 сағат бұрын
🎉🎉🎉🎉🎉❤❤❤
@annmary8819
@annmary8819 20 сағат бұрын
ටිකක් ව්වේක ගත්තා නම් හොඳයි නේද .
@thakshisenani3075
@thakshisenani3075 16 сағат бұрын
Sthuthi ❤❤❤obagen wadagath thorathuru dana ganna puluwan ❤❤❤❤❤theruwan saranai
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 16 сағат бұрын
💪💪💪💪💪❤️😍👌
@cyrilwij
@cyrilwij 15 сағат бұрын
දැන් ජනතාවගෙ බලාපොරොත්තු ඉටුනොවන බව පැහැදිලියි මේ රට කවදාවත් හැදෙන්නෙ නැහැ
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 20 сағат бұрын
Tharindu thaman ganath salalillak dakwann .obala apita watinawa .
@romesh.wijetunge
@romesh.wijetunge 18 сағат бұрын
දැන් ඉතිං පොලෝසිය සට පට ගාලා අපරාධ නැතිකරයි😊😊😊😊
@shanepereraedu
@shanepereraedu 17 сағат бұрын
තරිඳු අයියෙ භාරත අයියගෙ වයිෆ් කැහැ කැහැ ඉදල එයාට නිවුන්නු හම්බ උනා. ඔයාත් කැහැ කැහ ඉන්න නිසා අපිට ළඟදිම සුභ ආරංචියක් ලැබෙයි නේ? 👀😼😻😴
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 14 сағат бұрын
Iguru kanna kassata
@ShantiRathugamage
@ShantiRathugamage 16 сағат бұрын
Ikman suwaya patami ❤️❤❤❤❤❤❤❤
@thusharathusha-s6f
@thusharathusha-s6f 20 сағат бұрын
නීතිපතියා ගැන කතාකරන්න එ්වා යටගහන්න දෙන්න නරකයි
@shobhaniroshini2144
@shobhaniroshini2144 21 сағат бұрын
තාම කැස්ස හොදනෑ .☹️☹️☹️
@elinecabs8579
@elinecabs8579 21 сағат бұрын
නීතිපතිගෙ කේස් එක යටගහන්න පැලැස්තර දානව 🤮
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 21 сағат бұрын
😂😂 මොකක්ද ඕයි වහන්නෙ
@maplefairy1277
@maplefairy1277 10 сағат бұрын
AKD should've a committee to oversee the government appointments to the public bodies, provincial agencies, Govt., boards and the other organizations to achieve the success of the people's mandate given to the NPP Government
@robertnimalfernando7721
@robertnimalfernando7721 17 сағат бұрын
ඔබේ සේවය අගයමි
@ChandrasiriGamage-cj4fl
@ChandrasiriGamage-cj4fl 22 сағат бұрын
Restructuring & Organization Chart would be effective only & only when they are manned by effective and honest officers.Otherwise it will only be a Drama of different Actors. Thanks.
@udaperera9945
@udaperera9945 19 сағат бұрын
මට තේරෙන තව දෙයක් තියෙනවා.පාර්ලිමෙන්තුව පරණ තත්වයට පත් වෙමින් පවතිනවා.අනවශ්‍ය කතා සිදු වෙනවා. තේරුමක් නැති වාග් ප්‍රහාර එල්ල වෙනවා.පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කර ගැනීම කතානායක වරයා පියවර ගත යුතුයි නේද?බලා ඉන්න කොට ලොකු වෙනසක් නෑ වගේ.ඒ තත්වයට මාලිමා රජයෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒක කතානායකවරයාගේ දුර්වලතා වයක් නිසා එය නිවැරදි විය යුතුයි.කාලය ගොඩක් වටින නිසා අවශ්‍ය දෙය පමණක් කතා කරන්න ත් ගැටුම් ඇති කරමින් කාලය නාස්ති නොකිරීමටත් වගබලා ගත යුතුයි.විනය ප්‍රධානයි.වෙනස් වෙන්න ඕන.වාද විවාද වලදී සීමාව ඉක්මවා යාමක් පිළඹිඹු වෙනවා.මාලිමාවේ මැති ඇමතිවරුන් පරණ ගොඩට නම් වැටෙන්න එපා අනවශ්‍ය දේවල් කතා නොකර රටට දැයට ප්‍රයෝජනවත් දේ පමණක් කතා කලා නම් හොඳයි නේද?මාතෘකාවෙන් පිට පැනල ගැටුම්කාරි තත්වයන් ඇති කරමින් අශෝභන ලෙස හැසිරෙන අයට අවවාද කරන්න.දඩුවමි, දෙන්න ඕන.😢
@duminkumarasiri8216
@duminkumarasiri8216 20 сағат бұрын
හරියට ඔලුව අමාරුවට කොට්ට මාරුකරනවා වගේ, ඔවයින් පොලිසිය හොදවෙන්නේ නෑහෑ. දෑන් ඉන්න එවුන්ගෙන් බාගයක් විතර අස්කරලා පොලිස් මාරුකිරිම් ඔක්කොම ජනාදිපති යටතට ගන්න ඔනෙ.
@ranjanipathmalatha2200
@ranjanipathmalatha2200 10 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@suniljayaweera639
@suniljayaweera639 3 сағат бұрын
Ok
@dammikasenadira9594
@dammikasenadira9594 22 сағат бұрын
@KithsiaKuma
@KithsiaKuma 20 сағат бұрын
තරිදුවා . මෙක පොන්සේකට දෙන්නෙ නැත්තෙ ඇය බන් . පොලිසිය හරියටම දුවන්නනමි අන්න මිනිහා … දිලා බලන්න. ආස හිතෙය්ර අනුරටත් ඇරලා උබටත් අරි අන්තිමට නෙ .
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 19 сағат бұрын
කැස්සට බෙහෙත් ගනින් කොල්ලෝ
@Miniunicornlk1234
@Miniunicornlk1234 12 сағат бұрын
පුනරුදය. ට ඇවසි. ම. පරිපාලන.wenasak
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 6 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SheelaIndrasena
@SheelaIndrasena 8 сағат бұрын
වහම ප්‍රති කාර ලබාගන්න
@pelendapelenda1467
@pelendapelenda1467 12 сағат бұрын
Aththatama puluvan hamavelema balanava vatina vadasatahanak❤❤❤❤❤❤❤❤❤❤❤❤hodatama hodai
@kurukulasooriyafernando7591
@kurukulasooriyafernando7591 2 сағат бұрын
තරිඳු ඔබගෙ දුරකථන අංකය ලබා දීමට හැකියාව තිබෙනවා නම් මට ලබාදෙන ලෙස ඉල්ලමි.ස්තූතියි
@JevinPerera
@JevinPerera 18 сағат бұрын
Kassata suwadarani bonna
@cric4929
@cric4929 19 сағат бұрын
Take medicine for cough. Don't take easy. Check. Go to the doctor bro
@channa7331
@channa7331 19 сағат бұрын
Better Get A Medicine for Coughing and 2 Days Rest With ** IGURU KOTTHAMALLIEE PERYAAWA 🙏
@nilminijayasooriya1974
@nilminijayasooriya1974 19 сағат бұрын
Pulmalogist doctor කෙනෙක් ta කැස්ස treatment ගන්න
@nuwansinghalage8408
@nuwansinghalage8408 20 сағат бұрын
ජම්පටා වීදියේ අදත් වෙඩිතැබීම් ...
@AnandaWijesundera
@AnandaWijesundera 21 сағат бұрын
I am telling this cause i care for you.. please buy some raisins or sultana and eat during day. Cough will go off. Sure to work.. good luck..
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου 16 сағат бұрын
Navathath kiyami obata/ kasseta beheth karanna. Pharmacyvela thienava onema rataka kessata beheth panirasa. eva beepuvama kassa honda wenava. (sιροpi.). karunakara sithanna.
@indraniperera6554
@indraniperera6554 21 сағат бұрын
First of all you should think about your health 😢
@majeed2440
@majeed2440 20 сағат бұрын
අර කතාවක් තියෙනවානෙ ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කරනවා කියලා . ඒ වගේ වැඩක් තමයි මේක . ඇමතිවරු අරක කෙරුවයි මේක කෙරුවයි කිව්වට වැඩක් නැහ. කොහොමද කාරන්නෙ ඒකෙන් බලාපොරොත්තු වන ප්‍රතිපලයක් ලබාගන්නා පුළුවන් ද කියලා හිතන්න කියලයි අපි රජයට කියන්නෙ.
@diasdesinghapathirageanand7403
@diasdesinghapathirageanand7403 20 сағат бұрын
බදුල්ලේ කුමාරිහාමිගේ අළුත්ම තත්වය දැනගන්න පුළුවන්ද පොලිස්පතිගේ පරික්ෂනය ඉවරද
@pkharischandra7635
@pkharischandra7635 20 сағат бұрын
ගුරුවරුන්ගෙ ගෑටලුවේ ඇත්ත තත්ත්වය ,, කිසිම මාධ්‍ය කින්වත් කියන්නෙ නැ, ප්‍රධන ගුරුසංගම් පවා ඇත්ත වශන් කරනව ,, ආණ්ඩුත් වසර 26 ක් මේක විසදන්නෙ නැතිව ඇදගෙන යනව ,ඔබට බැරිද මේ ගැන විමසල හෙලිදරව් කරන්න ඇත්ත තත්ත්වය .
@slgamesclub7914
@slgamesclub7914 10 сағат бұрын
දැන් නම් කිව්ව deep state එකට මේ gov එකත් එහෙන් මෙහෙන් ඉන්නවා වගේ දැනෙනවා
කපනකොට කෙදිරිගාන්න එපා.
1:03:33
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
Smart Sigma Kid #funny #sigma
00:36
CRAZY GREAPA
Рет қаралды 51 МЛН
Will Trump's trade war hurt Australia? | Insiders: On Background | ABC NEWS
18:48
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН