Tharu Wage Dileela ( තරු වගේ දිලීලා ) | Nalin Perera | Marians Tharunai Thaama Live

  Рет қаралды 45,772

Marians

Marians

Күн бұрын

#marians #tharunaithaama #nalinperera #mariansrecords #tharuwagedileela #marians #tharunaithaama #marianslive
Lyrics & Melody - Vernan Perera
තරු වගේ දිලීලා අපි කියනවා බයිලා
රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා
මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි
දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......//
ගෝල්ඩ් මෙඩල් දිනලා අපි බයිලා සක්වලේ
මල්ලි අල්ලගන්තේ අපි අද බලේ
කිසිකෙනෙකුට වරදක් අපි නැහැ කළේ
අපි කාගෙත් හදවත් දඹ රන් වගේ දිලේ
අලි කොටි වග වලසුන් ගැන දන්නවා
එයාලට දෙන මන්තර ළඟ තියෙනවා
සුදු කොඩි දාගෙන සාමය රකිනවා
කලි යුග කාලෙට රජ වැඩ නිතර කරනවා..
තරු වගේ දිලීලා අපි කියනවා බයිලා
රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා
මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි
දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......//
ඉතිහාසයේ රැඳෙන්න නාමේ රැඳෙන්න
පෘතුගාලෙත් අපේ පිළිම හැදෙන්න
කියනවා කපිරිඤ්ඤා ඔහේලා අහන්න
ඇඟපත දිගඇරලා හොඳට නටන්න
ඉරිසියාව හිත ඇතුලෙන් පන්නලා
කොයි කාටත් හිත හොඳකම පෙන්නලා
හිටියෝතින් හැම නිතරම හිනැහිලා
උඩ ඉන්නා දෙයියොත් රැක ගන්නවා බලා
තරු වගේ දිලීලා අපි කියනවා බයිලා
රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා
මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි
දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි......//
NOBLEVENTS PRESENTS
CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬
EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd
VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd
VIDEO WALL | Ultimate Production
LIGHTS | Million Laughs Lights
VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd
VIDEO EDITOR | Ranjan Prasad @ 360 Productions Group Pvt Ltd
LIVE SOUND ENGINEER | Milan Fernando
MONITOR ENGINEER | Bosco Michel
LIVE MIX AND MASTERED BY | Milan Fernando
OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando
COMPERE - Kelum Srimal
BAND MANAGER - Nelum Perera
ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS

Пікірлер: 70
@marianssl
@marianssl 2 ай бұрын
තරු වගේ දිලීලා අපි කියනවා බයිලා රසිකයෝ ඔබලා අපේ පණ වගේ හිතලා මේරියන්ස් කොල්ලෝ අපි ළඟ නෑ බොරු කොපි දෙන්නම් කිරි ටොපි බයිලා නටලා වෙන්න හැපි..💗💗💗💗
@shermilafernando5357
@shermilafernando5357 2 ай бұрын
මේ සිංදුව පලවෙනි වචනෙ ඉඳන් සම්පූර්ණයෙන්ම හරියටම ඇහුවොත් මේරියන්ස්ලා අද ඉන්න තැනට ආපු ගමන් මග තමා හරියටම ලියවිලා තියෙන්නේ ❤🙏 මේරියන්ස්ලව කොපි කලත් සමකල නොහැක.❤❤ ජයවේවා නලීන් අයියේ ඔයා ඇතුළු, එදා ඉඳන් අද දක්වා සිටි සහ සිටින මුලු මේරියන්ස් පවුලටම❤❤ මෙච්චර කාලයක් සහ හැමදාම ඉදිරියටත් අපිව සුන්දර සංගීතයෙන් රසවත් කරන ඔබලාට ජයම වේවා ❤️❤️💐 ආදරෙයි මේරියන්ස් හැමදාම✌️👑❤️❤️
@nuwanchamara2801
@nuwanchamara2801 2 ай бұрын
දෙවියන් වහන්සේගේම ආශිර්වාදය නිසා ඕගොල්ලොත් ලංකාවේ තරු වගේ බැබලෙනවා සංගීත කලාව තුළ
@Leonine_2000
@Leonine_2000 Ай бұрын
කොච්චර බෑන්ඩ් හිටියත් ඔයාලා ඉන්න තැනට කාටවත් කිටුවෙන්නවත් බෑ සුපිරිම සුපිරි❤❤❤❤❤
@LionRunner
@LionRunner 2 ай бұрын
බොක්කට වදින්න toilet යන්න හදිස්සියේ ගානට tempo ඕනේ නැති බව මේ version එක හොඳම උදාහරණයක්. ඒ වගේම sound balance , clean guitar tones , nice keyboard tones , smooth rhythms (Ruwan Fernando බොක්ක ), etc.. සුපිරි...
@malshandissanayaka174
@malshandissanayaka174 2 ай бұрын
ඉරිසියාව හිත ඇතුලින් පන්නලා කොයී කාටත් හිත හොදකම පෙන්නලා හිටියෝතින් හැම නිතරම හිනැහිලා... උඩ ඉනනා දෙවියොත් රැක ගන්නවා බලා... Marians ❤
@NishanthaNishantha-sh5tb
@NishanthaNishantha-sh5tb Ай бұрын
❤😂❤😂
@NimeshRicoFernando-jn6jm
@NimeshRicoFernando-jn6jm Ай бұрын
❤❤❤❤
@nishabandara126
@nishabandara126 2 ай бұрын
ඔයාල බෑන්ඩ් එක පටන් ගත්ත කාලෙ ඉදල සිංදු ඇහුව.. අදටත් කැමතිම සහ හොදම බෑන්ඩ් එක.. නලින් අයියා.. රෝසා අයියා අනිත් හැමෝම keep it up...Love you all...❤❤❤
@ThilakGamaralalage
@ThilakGamaralalage Ай бұрын
මේරියන්ස් මේ අහන්න අපි නුඹලාට රටටම ගොඩාක් ආදරෙයි.ඒනිසා මේරටේ දේශ පාලුවන්ව තවදුරටත් ඔසවා නොතබා රටේ සමස්ත රට වැසියන් වෙනුවෙන් සාමදාන රටක් ගොඩ නැගීමටනම් ඔබගේ සහයෝගය මාලිමාවටම ලබාදෙන්න ඉස්තුති. රටටම මාලිමාවටම ජයමවේවා 👍👍👍👍
@ChamindaSilva-x6v
@ChamindaSilva-x6v 2 ай бұрын
Piliwakata wedak karana.music musik wedihata karana supiri band eka.ජය වේවා .❤❤❤❤❤
@nicolawoods8153
@nicolawoods8153 2 ай бұрын
Wow excellent. Keep it up your good work.. God bless you all ❤❤❤❤
@MihindukalasuriyaFernando
@MihindukalasuriyaFernando 2 ай бұрын
Nalin with merians supiri band in the world God bless you ❤👍👍👍👍👍👏
@nilminiwijesinghe7420
@nilminiwijesinghe7420 2 ай бұрын
ජනතාව පිනවන අසමසම ජන නායකයා නලින් පෙරේරා ❤❤❤ ආදරෙයි ගොඩාක් නලින් අයියා 😍😍😍😍
@dineshfernando5327
@dineshfernando5327 2 ай бұрын
එදා වගේම ඒ රහා අදටත් එහෙමමයි. ජය වේවා ❤️🙏
@MihindukalasuriyaFernando
@MihindukalasuriyaFernando 2 ай бұрын
Excellent nalin with meriens supiri band in the world God bless you ❤
@lakmallakmal942
@lakmallakmal942 2 ай бұрын
Mama asama band aka..marins kolla api .. api laga ne boru copy..බුදුසරණy
@dulan1983
@dulan1983 2 ай бұрын
Brought back my memories to 24 years ago when we were travelling in our school bus singing these songs...❤
@sanduneranda4972
@sanduneranda4972 2 ай бұрын
මේරියන්ස් කියන්නේ.. මේරියන්ස් ම තමා.. සුපිරි , මරු.. , පට්ට.. පොඩි කාලෙ ඉදන් ආසම.. 🥰 මේරියන්ස්..
@marianssl
@marianssl 2 ай бұрын
🙏🥰
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 ай бұрын
❤❤ Marians❤❤ God Bless All Of You.❤❤
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 2 ай бұрын
❤🎉🎉 No words..I love marians..
@dishansajeewan5348
@dishansajeewan5348 2 ай бұрын
My favorite band one and only superb band❤❤
@venurawickramasekera5477
@venurawickramasekera5477 2 ай бұрын
Podi kale idan asama song ekak.ekama ekai tbbe mn gawa sirasa tv eken karapu show ekaka.dn ekat hari.thank you marians❤
@sajithaherath9354
@sajithaherath9354 2 ай бұрын
Niayamai nalin aiya rahata denawa adatath❤❤❤❤netawennama
@thulanimapa2107
@thulanimapa2107 2 ай бұрын
One & only Marians ❤
@anuruddapeiris9954
@anuruddapeiris9954 2 ай бұрын
Super punch as always ...congratulations Nalin n Marians
@sugan874
@sugan874 2 ай бұрын
Favorite as always ❤ Love u Marians.
@sadpabian4843
@sadpabian4843 2 ай бұрын
God mary blessed . 2 u'r music band 4 popular in the world .naln perera .
@Manuel-wo6ui
@Manuel-wo6ui 2 ай бұрын
Hatsoff to all musieance❤
@dinethhendavitharana6641
@dinethhendavitharana6641 2 ай бұрын
Amazing costumes as always. One of my favorite songs among the early 90's hits of Marians ❤️❤️
@prasannapalanage2947
@prasannapalanage2947 2 ай бұрын
Mawa balankota mata pissu waga nalum aiya
@nayanathenuwara841
@nayanathenuwara841 2 ай бұрын
ලස්සනයි
@ShenalKelly
@ShenalKelly 2 ай бұрын
Wow niyamai ජයවේවා
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 2 ай бұрын
chilaw boys❤❤❤
@ThilinaChathuranga-h5o
@ThilinaChathuranga-h5o 2 ай бұрын
♥️♥️🔥🔥😍😍🥰🥰,superb 👍
@RaviThyagarajah
@RaviThyagarajah 2 ай бұрын
God bless all of you ❤❤❤
@VS2023Youtube
@VS2023Youtube 2 ай бұрын
Beautiful 👍🏼👍🏼👍🏼
@wolrd3375
@wolrd3375 2 ай бұрын
❤ supper 😊😊
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
නියම පහරක්
@supunwijekoon3780
@supunwijekoon3780 2 ай бұрын
Lassanai ❤❤❤🎉🎉🎉🎉
@jlpstudio2798
@jlpstudio2798 Ай бұрын
Niyami ❤❤❤❤❤❤
@shermilafernando5357
@shermilafernando5357 2 ай бұрын
ආදරෙයි ඔයාලට එච්චරයි ❤🙏🙏🙏✨️😘
@thusithaperera8854
@thusithaperera8854 2 ай бұрын
Great as always 👍
@marianssl
@marianssl 2 ай бұрын
Thank you! Cheers!
@sanjeewalakmaljayathilakal2743
@sanjeewalakmaljayathilakal2743 2 ай бұрын
Wow❤
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
නියමයි 👍🏻 කොම්ලෝ
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 2 ай бұрын
Great
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
එළ එළ බ්‍රෝ 👍🏻
@sanjayaweerarathna7086
@sanjayaweerarathna7086 2 ай бұрын
ලංකාවේ එදත් අදත් band eka
@JayasankaFernando
@JayasankaFernando 2 ай бұрын
💗💗💗💗
@Ms100953
@Ms100953 2 ай бұрын
Very nice 👌
@malshanfernando2868
@malshanfernando2868 2 ай бұрын
Superb
@marianssl
@marianssl 2 ай бұрын
Thanks 🤗
@pasindudilshan8199
@pasindudilshan8199 2 ай бұрын
❤❤❤
@Ganulavlog
@Ganulavlog 2 ай бұрын
Wow
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 2 ай бұрын
Patta
@yasasmalinga2795
@yasasmalinga2795 2 ай бұрын
❤️❤️❤️❤️🤟
@DulanPerera-q7j
@DulanPerera-q7j 2 ай бұрын
❤️💯
@prasadmadhurangakarunanaya8771
@prasadmadhurangakarunanaya8771 2 ай бұрын
🎖️️✨️💎💎🖤🖤🖤🖤🖤🖤🖤💎💎✨️🎖️️
@princecoorey2781
@princecoorey2781 2 ай бұрын
💖💖💖👍💪
@saycity
@saycity 2 ай бұрын
Dear marians we need quality karoke types can we get??all songs 320 minutes 🎆🎇🎑🌃🏙
@Amarasinghage.25
@Amarasinghage.25 2 ай бұрын
ශාන්ත මරියාවට කිර්තියක් නලින් අයියා❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dilanharshana589
@dilanharshana589 Ай бұрын
❤❤❤❤
@Hiruartandcraft
@Hiruartandcraft 2 ай бұрын
❤❤❤❤❤❤❤
@isurulakshan5010
@isurulakshan5010 2 ай бұрын
@hermancperera
@hermancperera 2 ай бұрын
❤❤❤
@roshancushion1568
@roshancushion1568 2 ай бұрын
❤❤❤
@nadunrangana9203
@nadunrangana9203 2 ай бұрын
❤❤❤❤❤
MARIANS Medley  -  Trico වසන්තය with MARIANS
10:35
Marians
Рет қаралды 211 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Golden Hits of Clarence Wijewardena - By Kochchi
6:40
Kochchi
Рет қаралды 91 М.
Marians Sirasa Lanthaya 2004 Sunil Perera
17:16
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 225 М.
Baila(බයිලා) | Falan Andrea | Aura Lanka Music Festival
8:00
Aura Lanka Entertainment
Рет қаралды 147 М.
රොසලිනා ( Rosalina) - @marianssl  Thaala Live in Concert
7:11
Marians Non Stop
12:12
Chandima Live Music Collections 🎸 🎸
Рет қаралды 36 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН