Tharuka - තාරුකා පලමු එකතුව

  Рет қаралды 874,263

Nawa Cinema Films

Nawa Cinema Films

Күн бұрын

Пікірлер: 221
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
මංජුලා කුමාරි ලියන කතාත් රඟපාන කතාත් මාරම ආසාවෙන් බලන්නෙ.
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
හරිම අහිංසක චරිත තමයි මංජුලා රගපාන්නෙ.
@AnomaSamanKumari-ez1mz
@AnomaSamanKumari-ez1mz 11 ай бұрын
මම මෙ කතාව හතරවෙනි පාරට බලන්නෙ ඒ තරන්ම ලස්සනයි මංජුලා කුමාරි
@Nilo-m8b
@Nilo-m8b 11 ай бұрын
මගේ ආසම නිලියක් මංජුලා ❤️❤️❤️
@tilakapgrita
@tilakapgrita 11 ай бұрын
ගොඩක් ලස්සනයි
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Man mi katawa සම්පූර්ණ 2 parak baluwa මංජුල කුමාරි ta
@sadaruruwan1446
@sadaruruwan1446 4 жыл бұрын
ලස්සනයි ඔලු හැමදාම🌷🌷🌷 සමජයේ තියෙන අඇත්ත තමයි මේ.යන්නේ කොන්ද පන නැති ගොන්නු
@anomasamankumari5132
@anomasamankumari5132 2 жыл бұрын
තුන්වෙනි පාරටත් බැලුවා හරිම ලස්සනයි මංජුලා නිසා
@jasinthafernando35
@jasinthafernando35 7 ай бұрын
😢
@සුදුචූටි-ඛ3බ
@සුදුචූටි-ඛ3බ 4 жыл бұрын
ඕලු ඉන්න කතා හරීම ලස්සන යි
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 6 ай бұрын
මගේ අදර නිලිය මංජුලා කුමාරි🎉🎉 කවදත් අදරෙයි❤❤❤
@nilminiperera2580
@nilminiperera2580 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
තමන්ගේ අම්මවb බලන්න යන්න නෝනා ගෙන් අහන්නේ කොන්ද පණ නැති මීහරකුන් අද සමාජයේ බොහෝ තැන් වල වෙන දේවල් තමයි මේ කතා වට නගා ලා තියෙන්නෙ හරිම ලස්සනයි කාගෙත් රඟපෑම් අතිදක්ෂ නළු නිළියන් පිරිසක් ජයෙන් ජයම වේවා
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
අනේ කවුද මේ විරාජ් ගෙ චරිතය කරන්නේ අදයි දැක්කෙ හරිම ලස්සනට කරනවා 👍👌
@malikamallikasriyani5190
@malikamallikasriyani5190 3 жыл бұрын
virajge charithayata mathasai..
@ShandrA-j7w
@ShandrA-j7w Жыл бұрын
Adarshamath.kathawak.❤manjula.inna.hama.ekakma.lassanai.❤❤kochchra.baluwath.madi .
@chandrasenachandare4316
@chandrasenachandare4316 3 жыл бұрын
ලස්සන කතාවක් එ හමු ජිවත් වෙලා මන්ජුලා පුන්චි මහත්තය බැන්දනම්
@wgnishantha5374
@wgnishantha5374 3 жыл бұрын
මෙ කතාවනන් අමන කතාවක් බුදුන්ටත් කෙනිහෙලිකන් කරන කතාවක් හදපු ඵ වුන්ට මතු අද්මයෙදි පටිසන් දෙවි
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
😮🙄🙄
@nalikamahinda3967
@nalikamahinda3967 3 жыл бұрын
ලස්සනයි කතව
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
Punchi මහත්තයාta manjula set wei👍👍👍පුන්ච්මහත්තයට හොඳ wei👍👍👍🥰
@kodithuwakkugehemalatha6514
@kodithuwakkugehemalatha6514 Жыл бұрын
❤ලස්සනයි
@Lakmali-c4f
@Lakmali-c4f 3 жыл бұрын
ගොඩක් ලස්සනයි 🌹🌹🌹❤️
@gretafernando4858
@gretafernando4858 3 жыл бұрын
Harima lasssnai olu.(tharuca) පුතාල hodai grnuntama.
@kumuduniperera3291
@kumuduniperera3291 29 күн бұрын
සුපිරි අයියයි මල්ලියි 👍👍👍👍💜💜💜💜💜
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 жыл бұрын
මංජුලා ඉන්න හැම කතාවක්ම ලස්සනයි දුක හිතෙන අහිංසක චරිත වලට ඉන්නේ 😘😘😘
@shanthashantha4545
@shanthashantha4545 4 жыл бұрын
Sn
@rajivamarasingha1174
@rajivamarasingha1174 3 жыл бұрын
Ow
@masterrm3591
@masterrm3591 2 жыл бұрын
I>i5
@rohanranaweera5082
@rohanranaweera5082 Жыл бұрын
​@@rajivamarasingha1174😊😊and
@thilinikumari3267
@thilinikumari3267 11 ай бұрын
Uu​@@shanthashantha4545
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Den kale katha wageda .issara kale kata. Harime lassanai❤
@LasanthiPeiris-lf9do
@LasanthiPeiris-lf9do Жыл бұрын
Manjula e kale godak lassanai
@roshnifarnando3634
@roshnifarnando3634 2 жыл бұрын
Harima lassanai
@මි2021ම්ඒ
@මි2021ම්ඒ 3 жыл бұрын
Tharuka..niyama.teli.drama..aka..man..bslapu..hodama..drama..rka..tharuka..lassana..wagema. Nihathamani..ahinsakama..charithaya .lassanai..obeta..budu..saranai
@Dona-w3z
@Dona-w3z 4 жыл бұрын
මම හරිම ආසයි ඒ නිළියට .💖
@sibasisibasi1820
@sibasisibasi1820 3 жыл бұрын
Û
@anomasamankumari5132
@anomasamankumari5132 2 жыл бұрын
මංජුලා ඉන්න හැම කතාවක්ම හරිම ලස්සනයි
@sunilwasantha5633
@sunilwasantha5633 2 жыл бұрын
P
@DebicaOman
@DebicaOman Жыл бұрын
තෑදළදසම්දටපීටෆපණණථප
@PremalathaWickramarathna
@PremalathaWickramarathna 11 ай бұрын
​@sunilwasantha5633 Pfprrrpdtcfrr👌👌😍😍 දැන් ඩ්ඩ්wr😊😊😊😊😊😊😊😊😊 1
@nimeshalakshani
@nimeshalakshani 11 ай бұрын
S​@@sunilwasantha5633
@annaalexander5867
@annaalexander5867 4 жыл бұрын
ඔලු ඔයයි මැඩම් ඉන්න හින්දා ෙම කතාව බලනවා❤❤❤❤💐💐🌹🌹
@prabathdammika5544
@prabathdammika5544 4 жыл бұрын
W32
@kumarisamarasekara6287
@kumarisamarasekara6287 4 жыл бұрын
අද කාලේ...සිද්ද වෙන ඇත්තම ඇත්ත....ඇත්තටම මම හරිම කැමති මංජුලා කුමාරි,හැමදාම වගේ ඇත්තටම ලස්සනයි....
@kusumpiyasena3759
@kusumpiyasena3759 3 жыл бұрын
.
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 Ай бұрын
Olu..katve..manjula hitiye...🎉
@premasenalunugama2051
@premasenalunugama2051 3 жыл бұрын
තාරකා චරිතය රඟපාන.නිලිය නියම ලෙස. තමාට. අයිති කොටස්..රග පෑ ම අගය කළ යුතුයි
@shalukalakshitha8169
@shalukalakshitha8169 2 жыл бұрын
I'm
@sarahamed6524
@sarahamed6524 3 жыл бұрын
Thanks.lassanai.ahmben dakke.
@gangasamanmali8207
@gangasamanmali8207 2 ай бұрын
නියමයි.....❤️❤️❤️
@ramyalatha7832
@ramyalatha7832 4 жыл бұрын
ane harima lassana drama ekak. Anula karuna thilaka mahathmiya thwamath edha wagema lassanai!!!!
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
චිස් ඉවර උනානෙ මාරම ලස්සනයි පපුව පිච්චිලා යනතරමට දුකයි අනේ මෙිවගේ තවත් ලස්සන කතාවක් බලන්න ඇත්නමි
@renukachandigar5142
@renukachandigar5142 4 жыл бұрын
@AshikaLakmali-dm2hl
@AshikaLakmali-dm2hl Жыл бұрын
Harima lassana kathawak
@pramudiparami6807
@pramudiparami6807 11 ай бұрын
ම්ංජුලා ඔයාව දැක්කම මේක නොබල බෑ
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Maaa olu oyaa Dan tharuka oya setina drama harima lassanai
@newtrending9488
@newtrending9488 4 жыл бұрын
Olu tynvda youtube eke
@seelaranie1528
@seelaranie1528 3 жыл бұрын
Tharaka harema lassanai
@tharushinavodya505
@tharushinavodya505 4 жыл бұрын
අනේ මතකයි මං චූටි කාලෙ බලපු කතාවක්.❤️❤️❤️❤️❤️❤️❤️
@viplawawaadiyaa9174
@viplawawaadiyaa9174 4 жыл бұрын
Ammo dan godak lokuida oya
@DayaVasala
@DayaVasala 10 ай бұрын
Bahubuta..danwata..wada..godak..watinwa.ma..waga..deyk..balanwa
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
AIYOOOO........ SA RI GA MA PA DA NI SAA... BELEK FLAT...
@ddmpraveen3167
@ddmpraveen3167 4 жыл бұрын
නියම කතාවක්
@ishankawijekoon1288
@ishankawijekoon1288 Жыл бұрын
Mea drama aka karapu location aka mara Lassanai
@marishavla1481
@marishavla1481 4 жыл бұрын
මම කැමතිම රංගන ශිල්පිනියක්. රඟපෑම් අති විශිෂ්ටයි.
@ChamindaRathnayake-qi7gl
@ChamindaRathnayake-qi7gl 7 ай бұрын
Lll
@ChamindaRathnayake-qi7gl
@ChamindaRathnayake-qi7gl 7 ай бұрын
Pp
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 4 жыл бұрын
මංජුලා කමාරි ඔයා නිසා මම බලන්නේ ලස්සනයි ඔයාගේ රඟපෑම එදා ඔලූ එකේ වගේමයි සුබ පැතුම් ඔයාට
@thishalnadeen9599
@thishalnadeen9599 4 жыл бұрын
⁷ i 7
@sanumiiduwari5237
@sanumiiduwari5237 3 жыл бұрын
ඒක ඇත්ත
@anushapiyaranga8111
@anushapiyaranga8111 2 жыл бұрын
@@thishalnadeen9599 nilapabula
@anushapiyaranga8111
@anushapiyaranga8111 2 жыл бұрын
,
@sihinadewdu7605
@sihinadewdu7605 3 жыл бұрын
Kathawanam lassanai,
@ramanayakaramanayaka7861
@ramanayakaramanayaka7861 3 жыл бұрын
Manjula nathi teldrama mokata balanawada......?
@harshasurangi-gn3yd
@harshasurangi-gn3yd 11 ай бұрын
රන්දුනු ටෙලිනාට්‍යත් දාන්නකො
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
😊😊😅😅😮😢😢😂🐖🐖😗😆🐮🐮🤪😘🐮 හොඳ චැනල් කියන්නේ හරියට දෙරනයි හිරුයි චැනල් දෙක වගේ 😊😅😅😮😮😢😂😂 🫣🫣🫣🐖🐖😗😆😘😘🐮🌷🥰🤣😜😜👍🫣🐖🐖😗🐖🐖🐖
@RenukaKrishanthi-t8h
@RenukaKrishanthi-t8h Ай бұрын
අද බලන්නේ හොදද දන්නේනැ
@piryankadamayanti7378
@piryankadamayanti7378 4 жыл бұрын
Ammoo mahmat pirimi innawada lassani katawa hamotama budu sarani
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Hina yanawa nada pirimi dannaga wada walata
@BiyaTis1
@BiyaTis1 4 жыл бұрын
Oyage mahaththaya wenasda?
@ChhamliNnilanthi
@ChhamliNnilanthi Ай бұрын
මේ නාට්‍යයේ තේමා ගීතය හොයල දෙන්නකෝ please😊
@TheMemoDiary
@TheMemoDiary 16 күн бұрын
සුසුමටත් වඩා - ලඟින් හිඳ බදා ලයේ රැඳවෙනා - අපේ ආදරේ මුතු කඳුළු වැස්සේ - තෙමී ලංවෙලා එක පැතුම වූ දා - තැවුල් නිමවෙනා කඳුළු සිහිනේ - සැබවින්ම දුටුවා දෙහදේ වෙලී - සැනසෙන්නකෝ මේ ටෙලිනාට්‍ය මම කුඩා කාලයේ විකාශනය වුනා මතකයි. මේ ටෙලිනාට්‍ය යේ තේමා ගීතය නම් හරිම ලස්සනයි. ගායනය කරන්නේ කවුද කියලා නම් දන්නේ නැහැ. නමුත්, වසර කිහිපයකට පෙර නම් මෙම ගීතය sinhala songs lk තිබුණා, හැබැයි දැනටනම් හොයාගන්න නැහැ. මේ ගීතය නැවත අහන්න ලැබෙනවා නම් සතුටුයි!❤
@PradeepaLakmali-y1y
@PradeepaLakmali-y1y Ай бұрын
Good
@NilminiPriyanthika-wg1yn
@NilminiPriyanthika-wg1yn 11 ай бұрын
Werinice Love ❤🌹👌👍🌹
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
පව් යකු 🤣🤣🤣🤣🤣🤣 මේ ඩ්‍රාමා එකේ පිරිමි
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Lassana kathawak aka para balala iwara karanna walawa na tika tika balanawa
@chandanajayasinghe
@chandanajayasinghe 11 ай бұрын
Harima nihata mani caritayak
@mishal1160
@mishal1160 3 жыл бұрын
Olu kathawa dennako
@pramudiparami6807
@pramudiparami6807 11 ай бұрын
පොඩි මහත්තයො ❤❤❤❤❤
@Nilo-m8b
@Nilo-m8b 11 ай бұрын
දන්න කෙනෙක් කියන්නකෝ මංජුලාගේ කතාවක් තියනවා ආත්ම 2කක කතාවක් අනේ හොයල දෙන්න නම ප්ලීස් ❤️🙏🙏🙏🙏🙏
@watshalawatshala9243
@watshalawatshala9243 6 ай бұрын
Ahasa se nuba ananthai Swarnawahiniye giyee
@NilukaShamalieGauder
@NilukaShamalieGauder Ай бұрын
😂❤❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅 4:55
@anuruddhikairanthi6203
@anuruddhikairanthi6203 28 күн бұрын
ඒ කතාවෙ නම තමයි සසර බැදි බැමි
@Sakura-sb4ul
@Sakura-sb4ul 27 күн бұрын
Sasara. Sewanali
@chathurikaholipitige6445
@chathurikaholipitige6445 4 жыл бұрын
මේ කතාවේ song එක ලස්සනයි..පුලුවන් නං upload කරන්න ❤
@mayakumari2239
@mayakumari2239 9 ай бұрын
පොසත් මිනිසු මේ තරම් ගෑණිට බයද😮
@sanjiwapriyadarshana9081
@sanjiwapriyadarshana9081 2 ай бұрын
Mokakda me hotel eke name eka location eka koheda
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Me gedra prna film ekkta arn tibba
@加藤レヌカ-v4x
@加藤レヌカ-v4x 4 жыл бұрын
Hoda Ammala ikmanata netiwenawa 😭😭
@KapukotuwaRanathunga
@KapukotuwaRanathunga 11 ай бұрын
Majula insa Maka bakanna ayag raga pamata mama kamati
@PiyumiRajapaksha-p8p
@PiyumiRajapaksha-p8p 3 сағат бұрын
Man kamatima niliya..
@THIRDEYESL133
@THIRDEYESL133 4 жыл бұрын
Onna yalu subscribe ekt Aran mama awa...vedio ekt full baluwa..bell ekat gahuwa..ape pattat awit vedio balala sahayogayak dei kiyl balaporottu wenw yalu..Jaya wewa oyta!!😀😊👍❤️✌️
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
වයස 77 කෙනාට ත් 7 කෙනාට ත් නැරඹීමට හැකි දේ අද කෝ?
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Lassanai kathawa kaling me drama aka pennuwa
@oneasiaworld4609
@oneasiaworld4609 4 ай бұрын
Me wage kalakanni gani nisa piriminge paul jiwitha kochchara nasthi wela ethda
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
beautiful ❤️
@nimeshasewwandi3751
@nimeshasewwandi3751 3 жыл бұрын
පොඩි මහත්තයා ගේ චරිතේ රගපාන නලුවා කවුද
@rra260
@rra260 3 жыл бұрын
And oyage alut tale natteyak dannako mamA gdak kamate
@wgdnandadias8073
@wgdnandadias8073 4 жыл бұрын
රටේ වෙන ඵ්වා තමා තන්හාව අපිනම් කැමතිනම් හැමදේටම සහෝදරයන්ට හරියනවනම්
@danieaviles576
@danieaviles576 3 жыл бұрын
Apee gon aiya wagemai genita bayai kiyena vidiyata innee 🤔adareta adaree karana aya nam den nah waira karana aya innee 😢
@yamunahewage7166
@yamunahewage7166 3 жыл бұрын
නිළියge මූණ දැකලා බය වෙනවා....ඇවිදින වීදිය.....😄😄
@hirunikasthuriarachchi741
@hirunikasthuriarachchi741 Ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
😢😢amma pau
@lakshmiwasala5166
@lakshmiwasala5166 4 жыл бұрын
තමන්ගෙ මල්ලිට කතා කරන්න වයිෆ් ගෙන් අවසර ගන්න ඕන .😀😀
@thakshilasamarasinghe3410
@thakshilasamarasinghe3410 4 жыл бұрын
Me drama eke theam song eka puluwannam upload karanna. Sehena mahnsiyak gaththa meke song eka hoyaganna eth beri una ane pls e song eka man godak kal idan hoyanne
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
Oluta mat godak asai
@samudradevikarunarathna5234
@samudradevikarunarathna5234 3 жыл бұрын
බත්..කන අතින්.හැන්ද.අල්ලනවා පොඩි.කාලේ..මේවා..කියා..දෙනවා
@idaedgson1958
@idaedgson1958 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
මේ මිනිස්සු න්ගෙ කොදු පණ නැ ඔය තරම් වාල් වෙන්න ඔනෙද ගැනුන්ට මමත් ගැනියෙක් තමා මම නම් කැමති නැ මෙහෙම මිනිස්සුන්ව පහත් කරන ගැනියෙක් වෙන්න
@ramanimalwatta2492
@ramanimalwatta2492 4 жыл бұрын
Olu mage Asama niliya
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 7 ай бұрын
Oya drama ekaka lagin giyath Addams olu
@PradeepaLakmali-y1y
@PradeepaLakmali-y1y Ай бұрын
Lasna natuk 😊
@shashikashehani9583
@shashikashehani9583 3 жыл бұрын
Meke theme song eka danna kenek mt mula kinnko plz.mt mthaka nha.
@sethakunari4522
@sethakunari4522 3 жыл бұрын
අපෝ මේ චරිතෙනම් එපා වෙනව
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Kotas adui
@janakiswaranamali1310
@janakiswaranamali1310 Жыл бұрын
Mama,ahasa,nathi,nileyk
@kadeejakadeeja7670
@kadeejakadeeja7670 2 жыл бұрын
😍💞
@ayeshmantha6049
@ayeshmantha6049 5 ай бұрын
Mage minihage Joka pavha sodan ne man vitharada🤣🤣
@ishankawijekoon1288
@ishankawijekoon1288 Жыл бұрын
Kandy wala kohea da Mea?
@PiyanganiPiyangani-ky7jt
@PiyanganiPiyangani-ky7jt 29 күн бұрын
Amma balanna yanna ahanne bayen wage mahama maha gonek ganita baya
@ajchandra4474
@ajchandra4474 3 жыл бұрын
අපෝමේපිරිමිදෙන්නටඅන්දන්නඕනචීත්තඇත්තටමමේඅයටපිරිමිකියන්නත්ලැජ්ජයිගෑනුණ්ටඕනවිදියටනටනන්නේ
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 жыл бұрын
Sanjaya niyama piriminta apahasa karanna apa
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 4 жыл бұрын
Mata mathak una olu telegram eka eka wagyma lasanalu tharukath
Tharuka - තාරුකා දෙවන එකතුව
3:30:45
Nawa Cinema Films
Рет қаралды 458 М.
Meeharakada Buruwada
3:33:43
Sampath Weerarathna
Рет қаралды 1 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Rosa Wasanthe | Sinhala Full Movie | A Film by Udayakantha Warnasuriya
2:03:21
Udayakantha Warnasuriya
Рет қаралды 657 М.
Sayam Kirillee - සායම් කිරිල්ලී
1:55:55
Nawa Cinema Films
Рет қаралды 657 М.
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 658 М.
Rathriya - රාත්‍රිය පළමු එකතුව
3:45:35
Nawa Cinema Films
Рет қаралды 109 М.
FULL DRAMA | MADHUTA MAN AADAREI | OSHADI | PIUMI | NIROSHAN | UDHDHIKA
2:59:15
කුසල් චිතූුපටය
2:07:37
Lakmal Gamage
Рет қаралды 118 М.
Challenges (චැලෙන්ජස්) | Sinhala Full Movie | Udayakantha Warnasuriya Films
2:07:01
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН