tharushi karunarathna / තරුෂි කරුණාරත්න

  Рет қаралды 26,934

Uncut news

Uncut news

Күн бұрын

#tharushi #karunarathna #tharushikarunarathna #uncutnews #Athletics #uncutnews
tharushi karunarathna / තරුෂි කරුණාරත්න

Пікірлер: 143
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
ලංකාවේ අද පවතින තත්ත්වයක් එක්ක තරුෂිව මේ තැනට ගෙනාපු දෙමාපියනට ස්තුතියි. දැන් ඇය මුලු රටේම දරුවෙක්. ❤️👍
@pathminipathmini8053
@pathminipathmini8053 Жыл бұрын
අපේ රටට මිණි පහනක් දුවෙ ඔයා. ඉදිරියට තවත් මෙවැනි ජයග්‍රහණයන් ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙවා. ❤❤❤
@lakshmigunaratna6089
@lakshmigunaratna6089 Жыл бұрын
දු ඔයා දුවනව කොච්චර බැලුවත් මදි එතරම් ලස්සනයි .ඔලිම්පික් පදක්කමක් නියතයි.ඵ් සදහා ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@ireeabey6633
@ireeabey6633 Жыл бұрын
ඉදිරියටම යන්න දුවේ. මගේ සුබ පැතුම් ඔබ‍ට. දිරිය ලැබේවා
@nilanthiabeywardana7992
@nilanthiabeywardana7992 Жыл бұрын
බුදු සරණයි අක්කා දරුවන් ට සදා ජය❤❤❤❤❤❤❤
@duliabimani3766
@duliabimani3766 Жыл бұрын
බුදු සරණයි නංගි.ඔයාට ඔලිම්පික් පදක්කමක් ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා.හරිම සතුටු ඔයාගෙ දක්ෂතා ගැන.හරිම ලස්සනට දුවනව.
@liyanwelasasanarathanahimi8099
@liyanwelasasanarathanahimi8099 Жыл бұрын
අපිට හරිම ආඩම්බරයකි .අපි උදවු කරන්නම් අම්මා..බුදු සරණයි ...
@ravindrahaputhanthri1291
@ravindrahaputhanthri1291 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@achalaprabhasani4709
@achalaprabhasani4709 Жыл бұрын
🙏🙏🙏🙏
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Ape hamuduruwane udawwak karanna puluwanda
@vilaradisadi6750
@vilaradisadi6750 Жыл бұрын
😢
@uncutnews4703
@uncutnews4703 Жыл бұрын
@@wajirapriyangani5219 ou udawu karanna puluwannam godak hodayi
@lakshmigunaratna6089
@lakshmigunaratna6089 Жыл бұрын
හරිම ආඩම්බරයි. ඔලිම්පික් පදක්කමක් නියතයි. සුබම සුභ පැතුම්.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
තරැසි දුව ගෙ අම්මාගෙ කතාව නිසා මාගෙ ඇස්වලට කදුලුපිරිලා ගයා නිර්වියාජ කතාව . මමත් කිරිඩකකයෙක්. මගෙදනිස්කකියන අවුරැදු73ක් පුද්ගලයෙක් . මම අතිතයට නැවතත් ගියා මමත්නුවර 1967තමයි පෙරාදෙනියෙ මහවිදුහලේ තමයි ceylon record ගත්තෙ මිටර් 1500, නම මහින්ද ගුනරත්න. S l b rosa මිටර්5000.අසියාතික record ගත්තෙ .මම අමරැවෙන් ජිවිතය ගැටගසා ගෙන යන්නෙ නැත්නම් දුව ට help කරන්න තිබුනා. දුව ට ජයෙන් ජයම වෙවා.
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
ජයවේවා පුතේ ජේසු පිහිටයි 🙏🙏👍👍😍😍😍😍😍
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 Жыл бұрын
Also not forgetting for those people who really supported her financial and not forgetting the coaches. Bless them all for supporting these poor children who has great talent. We really need to respect them all. 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dannyguner8472
@dannyguner8472 Жыл бұрын
Great father and mum 🎉🎉🎉👏👏👏👏
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 11 ай бұрын
තෙරුවන් සරණයි දෙමාපිය දේපලටත් උපදෙසක තුමන්ටත් තරුෂි දුවටත් ජයෙන් ජයම වේවා බුදුසරණයි ❤️❤️❤️🌹🌹🌹
@priyanganinalika4675
@priyanganinalika4675 Жыл бұрын
බුදු .සරණ යි.සුබ .අනාගතය ක්.
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
විශ්ව ශක්තිය ආද්ධ්‍යාත්මික ශක්තිය ලැබෙිවා 🙏 🙏 🙏 දෙවුසුව දේශයේ සියලුම දෙනා ගේ ආශීර්වාදයත් ලැබෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Жыл бұрын
රටට ආදරේ කරන ජනතාව කවුරුහරි ඉන්නවනම් මේ දරුවන්ට පෝෂණ දායක ආහාර ලබා දෙන්න කැමති කරුණා කරලා උදව් කරන්න ආණ්ඩු වල ඉන්න එවුන්ට මේ වෙන වැදගත් වැඩ තියෙනවා ගෙදර බලු පැටවුන්ට සලකන සැලකිල්ල වත් උනේ දරුවන් සම්බන්ධයෙන් කරන්නේ නෑ
@Thisisme918
@Thisisme918 11 ай бұрын
Very proud of you daughter. And your loving parents. Congratulations!
@asgteam890
@asgteam890 Жыл бұрын
Proud of you Duwa Theruwansaranai There is no gain without pain Never give up . Admire the great parents. Blessings for those who helped the little duwa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
ජාතියේ ප්‍රනාමය ඔබ දෙපලට 👍👍👍
@AjithNishantha-ip9mo
@AjithNishantha-ip9mo Жыл бұрын
තරුෂි අක්කට බුදු සරණයි
@SanathPushpakumara-pr7sg
@SanathPushpakumara-pr7sg 3 ай бұрын
මව පියා හැටියට ඔබ depala ලෝක pugithai ❤ බුදුසරණi
@lankacool9116
@lankacool9116 Жыл бұрын
oba dadanata saha donita nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤❤❤❤❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
Budusarnai දුවේ ආඩම්බරයකි amma තාත්තා harima ආඩම්බරයකි
@GihanThilanka-zs1eq
@GihanThilanka-zs1eq Жыл бұрын
Weldone Tharushi
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Rstatama ආඩම්බරයක් ඔබේ දුව budusaranei jasupihitei
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
කාලකණ්ණි පාලකයෝ තොපිට හෙන ගහන්න ඔන .මේ දෙමාපියෝ මොන තරම් දුකක් විදිනවද රටට කීර්තියක් ගෙන දෙන මෙවන් දරුවන්ට දෙමාපියන් මහන්සියෙන් පදක්කමක් ගත්තම දේෂපාලකයෝ ඒකේ වාසිය ගන්න හදන්නෙ හරියට උන් කලා වගේ .පුතේ ඔයාට සියලුම සක්තිය නොවඩුම ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@siltakarunaratne7025
@siltakarunaratne7025 Жыл бұрын
You're lucky mother your strength and grate helpers will help zyou and your family people will helping hand go forwarded they are around your self good luck thanks.
@siranjaneperera560
@siranjaneperera560 Жыл бұрын
Duwa oyata dewa maniyange raka waraneth jesu g asiruwada labenawa oyata duwe ❤❤
@hemabasnayake2122
@hemabasnayake2122 Жыл бұрын
May the Triple Gem bless you putha.
@suniljayalath9728
@suniljayalath9728 Жыл бұрын
BUDUSARANAI ❤duk hinda tharamata jaya SATHUTA
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
Budusaranai duwae
@bimalperera3790
@bimalperera3790 Жыл бұрын
Subhapathanawa jayawewa!!!
@udayahettiaratchi9344
@udayahettiaratchi9344 Жыл бұрын
Niyamai duwa.
@aselajayarathne6404
@aselajayarathne6404 Жыл бұрын
❤Jayaweva.
@manishadisanayaka3200
@manishadisanayaka3200 Жыл бұрын
Godak sathutui nangi subapathum oyata
@chandra5654
@chandra5654 Жыл бұрын
උදව් කලසැමටත් බුදුසරනයි
@ThakshilaGithanjali
@ThakshilaGithanjali 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉 common
@manjusathya5745
@manjusathya5745 Жыл бұрын
🙏🙏🙏
@isharainutube
@isharainutube Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@Qwerrr-zs9xh
@Qwerrr-zs9xh Жыл бұрын
❤❤❤❤❤
@wolley1958
@wolley1958 Жыл бұрын
💯💯💯💯💢💢💢❤❤❤❤
@wijekoonHerath-eo8ln
@wijekoonHerath-eo8ln Жыл бұрын
Duwage taranga kochchra baluwat madi balana balana warayak pasa as deken kandulu enawa mama seeya kenek olympic medal 1k duwata stirai budu saranai.
@lakshmigunaratna6089
@lakshmigunaratna6089 Жыл бұрын
❤😂
@chandra5654
@chandra5654 Жыл бұрын
හොදදෙමව්පියන්
@nilanikothalawela6921
@nilanikothalawela6921 Жыл бұрын
Rattigan duwa o suba patum
@sisirakumara8088
@sisirakumara8088 Жыл бұрын
🪔🪔🪔☸️🌞🧘🥰
@seeta164
@seeta164 Жыл бұрын
Satutui🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘⚘👑👑👑👑kuwata ape
@uncutnews4703
@uncutnews4703 Жыл бұрын
ඇයට උදවු කරන්න
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
මෙවන් දක්ෂ දියණියක් දැයට දායාද කළ ඔබ දෙපලට ජාතියේ ප්‍රණාමය......
@sharmalisilva5307
@sharmalisilva5307 Жыл бұрын
@naradasenarath9678
@naradasenarath9678 Жыл бұрын
ඔලිම්පික් ගිහින් රටට රන් පදක්කම් ගේන්න ලැබේවා 👍
@Jyawardana1647
@Jyawardana1647 Жыл бұрын
බාදක කම්කටොලු මැද ඉදිරියට ගෙනාපු ඔබ‍ට ගොඩක් පින් අම්මා ❤❤❤❤
@suwanthamendis8694
@suwanthamendis8694 Жыл бұрын
ඔබගේ දුව රටට ලොකු ආඩම්බරයක් . ඔබලාට සුභ පැතුම්
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඇත්තටම අපිත් රටෙි ක්‍රිඩාලෝලින් විදිහට හරිම අඩම්බර වෙනවා දරැවට ශක්තියක් උන සෙවනැල්ල වගේ ඉන්න ඔබ වැනි දෙමාපියන් සහ පුහුණු කරැවන්ට..තරැෂි කරැණාරත්න කියන්නේ අපේ රටට වාසනාවක් සුභපැතමි දුවෙි බුදුසරණයි ❤🇱🇰🇱🇰🇱🇰🙏🙏
@rupaindrani2899
@rupaindrani2899 Жыл бұрын
රටට සමිපතකි ඔබ දුෙවි. දුව ඔයාට නිෙරා්ගි සුව ෙයන් ඉදිරි වැඩ කටයුතු කරගන්නට ෛධර්යය ශක්තිය ලැ ෙබිවා ❤❤
@vimukthikumara1419
@vimukthikumara1419 Жыл бұрын
සල්ලි අවශ්‍යනම් කියන්න... අපේ ආදරනීය මිනිස්සු උදව් කරනවා අනිවාර්යයි ❤️ තරුශි ඔබේ පමණක් නෙවෙයි රටේම දියනියක් ❤️❤️❤️✌✌
@JagathLindara-td7qj
@JagathLindara-td7qj Жыл бұрын
අනිවාර්යයෙන් ආඩම්බරයි ළමයා ගැන බුදු සරනයි
@sumedagamawalawwe
@sumedagamawalawwe Жыл бұрын
ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Great parents of great athlete. We are proud of great athletes and the entire family coaches, staff, Walala central staff, and the principal..great. USA 🇺🇸
@uncutnews4703
@uncutnews4703 Жыл бұрын
It would be great if you could help
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
@uncutnews4703 Definitely we gonna be in touch with thier parents. Yea. We have something to be proud of the country we are born. NYC USA 🇺🇸
@sohanwd4026
@sohanwd4026 Жыл бұрын
​@@uncutnews4703If you can give the phone number of her parents,thanks.
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
ජය.වෙිවා.බුදු.සරනයි
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
තරුෂිගේ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි අන්තර්ජාලයෙන් සම්බන්ද වන අපට ස්තූති කළාට❤❤❤
@amithjayatissa9066
@amithjayatissa9066 Жыл бұрын
තෙරුවන් සරණයි ලංකා මෑණියන් ගේ නාමය ලොපතල කළ ලෝකයා වෙත ගෙනගිය ලක්මවගෙ දිරිය.දියණියනි ඔබට අපගේ ප්‍රණාමය පුද කරමි සියලු කටයුතු සාර්ථක වේ වා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ............... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@sass3013
@sass3013 Жыл бұрын
අඩම්බරයි පුතේ මොන බාධක මැදින් ජිවිතය ගොඩ ගන්න සියලුම දෙවියන්ගේ පිහිටයි
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
දිරිය දෙමව්පියන් වන ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි. ❤❤❤🌹🌹🌹
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
අ ෙප් දිරිය දියනිය අ ෙප් එකම Olympic බලා ෙපා ෙරාත්තුව ඔබයි ඔයාට Energy , ලැ ෙබන අාහාර ගැන අවදානය ෙයාමු කරන්න
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
Attention Hon. Minister of Sports Please help this young girl superstar athlete to continue her journey to future greatness.
@SLKajith
@SLKajith Жыл бұрын
ජය වේවා පුතාට බුදු සරණයි ...❤❤❤❤
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 Жыл бұрын
I honestly bless the mother and the father for really supporting the daughter, also a child who is born in a remote area is not that we Sri Lankans should think of, what wonders she can do for the country. Tharushika I pray for you to achieve a medal at the Olympics in the near future.....❤❤❤❤❤❤❤
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg Жыл бұрын
බුදුසරණයි සියලු දෙවියන් රැකදේවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤ 🇱🇰🇱🇰🎖️️🎖️️🎖️️🎖️️
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
ඔලිම්පික් යන්න පුලුවන් පුතේ ❤❤
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 Жыл бұрын
තෙරුවන් සරනයි අම්මේ.. සල්ලි තියෙන පෙරේත ම්නිස්සු මේ වගේ දරුවෙක්ට උදව් කරන්නැ අම්මේ..
@perceptranga
@perceptranga Жыл бұрын
කෙතරම් නිහතමානී දෙමව්පියන්ද. ස්තුති කිරීම් සහ අගය කිරීම් පමණයි ඉස්මතු වන්නේ කතාව පුරාවටම. "Postive attituda". ජය වේවා ඔබ සැමට!
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
සුසන්ත sir ට අපේ ප්‍රනාමය ❤❤❤
@thilakalatha5452
@thilakalatha5452 Жыл бұрын
බුදු සරණයි දුවේ.ඔලිම්පික් ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබෙන බව ස්ථිරයි. ❤❤❤
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
ඇත්ත ට සතුටින් බලන්නේ නිදුක් නිරෝගී දීර්ගායු පතනවා මම bharin ඇය තරග සියළුම දේ bluva
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 Жыл бұрын
දිරිය මව්නි , පියාණෙනි හරිම වටිනව කැපවීම හරියයි බය වෙන්න එපා
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
උතුම් තුනුරුවනේ සරණයි එයාට දෙමව්පියන්ට
@nielsamantha1588
@nielsamantha1588 Жыл бұрын
Idiriyata aadarsamath nihatamani gamanak yanna.BUDU saranai.
@captainprabha3704
@captainprabha3704 Жыл бұрын
Thariseduwata olimpek padakkamak. Ganta daladaphita labewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 11 ай бұрын
පුදුම වාසනාවන්ත අම්මා තාත්තා දෙදෙනෙක් . ළමයි ගැන කොච්චර හිතල වැඩ kalada .
@chandra5654
@chandra5654 Жыл бұрын
ඉදිරියටත් දුවේඔයාටතරග ජය ලැබෙයි
@thanudimuthu3069
@thanudimuthu3069 Жыл бұрын
බුදු සරණයි නංගී 🙏❤
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 Жыл бұрын
All the best budusarani wew are happy for our new running 🏃‍♀️ Queen
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
අ ැ මරිකාවට යවන්න පුලුවන් Training වලට ෙහාද පුතිපල ලබා ගන්න පුලුවන්
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Edarvate avasye upakare labeeva ratee pinate upan daruvek
@OmanOman-d7b
@OmanOman-d7b 11 ай бұрын
ජයවේවා.දුවේඩයාටබුදුසරණයි.❤❤❤
@jihyung3921
@jihyung3921 Жыл бұрын
Budu saranai ! Congratulations duwa. Proud of udadumbara. Dear Dilrukshi.
@ChanikaHemamali
@ChanikaHemamali Жыл бұрын
Mahanuvara ko ......wattegama❤❤❤❤❤❤❤❤❤😂😂😂♥️♥️❤️💖💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sunilwickramasinghe4436
@sunilwickramasinghe4436 Жыл бұрын
සුසන්තිකාට අත්උන ඉරණම නම් අත් නොවෙවා, මේ මුතු ඇටේ ඉන්නෙ කුහකයෝ,කරුණානන්ද කරපු දේ මොන තරම් අභාග්‍යසම්පන්නද
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Congratulations parents 🎉🎉🎉 And tharushi. ### Caoch and school too.. THANKS MAS For sponsorship
@NishanthaSumanasingha
@NishanthaSumanasingha Жыл бұрын
Tharushi duwe oyath ekka mulu lankawama witarak nowei mulu lokayak innawa jayen jayawewa budusaranai Dewi pihitai
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
RAJEYEN HARI PUDGELIKA SAMAGEMAK ME DARUWANTE UDAW KIRIYE UTHUIY ANIWARYENMA ME DARUWANTE SUBEMA SUBE ANAGETHEYAK WEWAA OWUN SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
Theruwan saranayi . ඉදිරියට යන්න .
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Aeththatama.oayala.gena.harima.adambari.ape.ratta.mewage.kerrthiyak.laba.dunnata
@sena-nc2rf
@sena-nc2rf Жыл бұрын
රත්තරං දුවෙක්❤
@shamshamly409
@shamshamly409 Жыл бұрын
❤❤❤budusaranai oyaata duwee
@kumudunikumari3786
@kumudunikumari3786 Жыл бұрын
oyage nihiyathaniwa bawa duwa lowata genawa adambarai maddiyama palathe
@nimalanthony4232
@nimalanthony4232 Жыл бұрын
Jayawewa
@ukkumenika7307
@ukkumenika7307 11 ай бұрын
Oba depalata apage pranamaya 🙏🙏🙏
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Duwa budu saranai jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@roshanwevita1933
@roshanwevita1933 Жыл бұрын
Tharushi, you're the Star 🎉❤🏅🎗️🍾
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,3 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,3 МЛН