Рет қаралды 294,117
ජීවිතේ ලස්සනම කාලේට යන්න බැරි උනත්... ඒ තැන් වල නවතින්න උවමනාවක් නොතිබ්බත්..... හිත් වල සැනසීම තිබ්බේ එතන..❤️
හමු උන මිනිස්සු හැමෝම ලග නැති උනත්..
අපි යන්නේ අනගතයට..... මතක ගොඩක් එක්ක.....
ජිවිතේ කියන්නේ කතාවක්......අපිම ලියලා, අපිම කියවන.....
කිසිම හරයක් නැතිව මම ලියන කතාව බලන ඔයාලට ස්තූතී .❤️
Follow me on
✅ Instagram - ...
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/...
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicso...