KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
virindu nalin amma viriduwa
5:49
දෙවිකෙනෙක් පහළවෙයි | Viridu Nalin විරිදු නලින්
2:49
Will A Basketball Boat Hold My Weight?
00:30
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
00:20
Não sabe esconder Comida
00:20
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
Thaththage Adare Nodutu Pathikada "malwara dhoni"
Рет қаралды 355,959
Facebook
Twitter
Жүктеу
1
Жазылу 546 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 325
@viridunalin
4 жыл бұрын
සියලුදෙනා සතුටුකිරීමේ අදහසක් මට නෑ, මගේ නිර්මාණ ආදරෙන් නරඹන ඔයාලා කීපදෙනා මට මහමෙරක්... ❤️❤️❤️❤️❤️
@shereenbuhar846
4 жыл бұрын
We are all ways with you dear God bless you
@kanchanadilrukshi2739
4 жыл бұрын
අනේ අයියේ ඇත්තටම හරිම ලස්සනයි . හිතට වැදුනු විරිදුවක් .
@nethulishehansa8591
4 жыл бұрын
❤️❤️ respect
@nimeshathiwanka9157
4 жыл бұрын
සුපිරි bro
@shetaaa4215
4 жыл бұрын
Api oyage hema viriduwakma balanawa godak lassanai hama akakma hamadama satutio inna
@dilkinuwan5057
3 жыл бұрын
මව්වරු වගේම පියවරුන් මතු බුදු වේවා!!! මගේ තාත්තා තමයි මගෙ පන 💕
@dilkinimnadi7698
3 жыл бұрын
මගේ තාත්තා මට වාසනාවක් 💕 එයා ලබන්න මං පින් කරලා තියෙනවා කොච්චර ලොකු වුනත් තාම නිදා ගන්නේ තාත්තා ළඟ 💕❤💫
@anomadamayanthi1035
4 жыл бұрын
හැම ගැහැණියකටම රැජිනක් වෙන්න වාසනාව නැති වුනත් හැම දුවෙක්ම රැජිනක් තාත්තගෙ 😍😍😍
@dhanushijayodhya1028
3 жыл бұрын
F
@dhanushijayodhya1028
3 жыл бұрын
ටවදජජංල
@ishanitharushi8934
2 жыл бұрын
👍
@sandunipremarathna1352
2 жыл бұрын
Eka nam ඇත්ත ❤️❤️
@kalyanikumari4978
2 жыл бұрын
💔
@dinushikasandamali2996
3 жыл бұрын
මගෙ රත්තරන් තාත්තාව ගොඩක් මතක් උනා. 😢😢😢😢😢
@sachiwelg8507
4 жыл бұрын
Meka ahaddi ඇසට කඳුලක් ආව අය මේ කොණට...😢
@palithaweerakshi6648
2 жыл бұрын
Attamay ahnkota nata kadlakawa
@dineshalakshmi9314
2 жыл бұрын
Ane ow 😩
@DilukshaKrishantha
11 ай бұрын
😢
@kaveeshakeshani2741
2 жыл бұрын
කවුරු ජීවිතේට ආවත් දූලගෙ රජ්ජුරුවෝ තාත්ත තමයි හැමදාමත් 💯❤️ ලස්සනයි විරිදුව අයියෙ .. බුදුසරණයි තවත් මේ වගේ විරිදු නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා!🥰
@nadeekanadeek187
2 жыл бұрын
❤️❤️🎈🎈
@mnsnirmela170
2 жыл бұрын
අනෙ එ් විරිදුවටනන් මටත් අැඩුනා එ් මොකද මටත් ඉන්නවා අද හෙට මල් වර වෙන දෝනියෙක් ඉතින් දුවක් කියන්නෙ ගෙදරට පහනක් ඔයාට බුදු සරනයි
@shashikasamarasinghe9134
Жыл бұрын
Eka boru.mta ehm ne
@sriyanikh3964
4 жыл бұрын
තාත්ත ගොඩක් ආදරෙයි දුවලට අපේ තාත්තත් එහෙමයි ලස්සනයි විරිදුව මල්ලියො ජේසු පිහිටයි
@විනොදය-ව1ඛ
2 жыл бұрын
Ekanam aththatama ahaddin as walata kadhulu enawa
@chandanabamunuarachchi780
4 жыл бұрын
හැම විරිදුවක්ම වගේ මේකත් හරිම හැගීම්බරයි. ජයවේවා ...!!
@anushachandrika9909
2 жыл бұрын
අයියේ ඔයාගේ විරිදු වලට ගහන්න විරිදු තවත් නැහැ මම හැමදාම අහපුවත් අහනවා ඒ තරමටම හෙදයි ජයවේවා අයියේ බුදු සරණයි
@shashinimadusika5778
3 жыл бұрын
මේ අත්දැකීම මගේ තාත්තාත් ලබලා තියෙනවා .මේක තමා තාත්තා කෙනෙක්ගෙ හිනය.
@ushanichamodani673
3 жыл бұрын
තාත්තගෙ ආදරේ මනින්න මිම්මක් නෑ ගොඩක් ආදරේයි මන් මගේ තාත්තට ❤️❤️ ගොඩක් ලස්සනයි අයියේ ඔයාගේ විරිදු👍👍 good luck ❤️🔥
@chathurangigunarathna5010
3 жыл бұрын
පපුව පැලෙන්න දුක හිතුන මගේ මැණික ලොකු ළමයෙක් උනේ ගිය මාසේ.
@flym7569
3 жыл бұрын
අම්මෝ.. මේකට නන් ඇඩුණා.. තාත්තගෙ ආදරේ මොන ආදරේකට වත් සමකරන්න බෑ.. ❤️
@denethkalum3545
3 жыл бұрын
හිතට වැදෙන විරිදුවක් අයියේ කමෙන්ට් නොකර ඉන්න බෑ🥺තාම ඒ feeling එක විදලා නෑ ඒත් විරිදුව ඇහුවම මාර අමුතුම හැගීමක් එනව අයියෙ කියන්න වචන නෑ🥺🙏 ඔයාට දීරගායුශ පතනව මේ වගේ තවත් වැඩ කරන්න🥺🙏❤. හිතට වදින විදියට සිංහල බාශාවෙන් විරිදු කියල හිත් හෝදයි ලොකු පොඩි වැඩිහිටි කාගෙත් අනේ දෙවියනේ ඔබගේ මහ කරුනා ගුන බලයෙන් විරිදු නලින් අයියා හට දෙනු මැන ශක්තිය මැනවින්...........❤🥺🙏👊 :)~විරිදු නලින් අයියට🙏❤~ ~දෙනෙත් කැලුම්~
@nishanthinishanthi1479
4 жыл бұрын
හරිම ලස්සනයි නලින් මල්ලි ..මේ විරිදු අහද්දි මගෙ හිතට දුකකුත් එකතු උනා..මගෙ දුව හැදෙනකොට මම සවුදි රටේ ..ඇත්තටම ලස්සනයි ..ඉදිරියට යන්න මල්ලිට සුබාසිරි පතමි ..ත්‍රිවිධ රත්නයෙ පිහිටයි .ඔයාට .
@kasunchamara3531
Жыл бұрын
lassanai kodakk
@tharakasamith8538
4 жыл бұрын
මේ විරිදුව අහද්දි මටත් නෙතට කදුළු ආව මගෙ දෝනිව සිහිවී දුර රටකට වී සිටියත් ඔයාට අම්මා එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න ඉඩ හදන්න වෙහෙසෙනවා අප්පච්චී. ආදරෙයි මගෙ දෝණිට.
@cutesisters9803
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ඔෂිතදිමන්
2 жыл бұрын
😞😞
@ඔෂිතදිමන්
2 жыл бұрын
අහන්නදුකයි
@thakshilapiyumika3534
2 жыл бұрын
මව්වරුන් වගේම පියවරුන් මතු බුදු වේවා....🙏❤️..තාත්තා තමා මගෙ පන...❤️😘
@lihinilihini3168
2 жыл бұрын
මතු සසරේ පිංසාර ආදරය පිය සෙනෙහස ලැබීමට උතුම් ශ්‍රී සද්දර්මයේ පිහිටෙන් ලැබේමා මට මෙන් සැමටත් 🙏🙏
@weerasinghaweer2704
2 жыл бұрын
අනේ ඇත්තටම හිතේ තියන ආසාව තවත් වැඩි උනා දූ පැටියෙක් ට. ගොඩක් ලස්සනයි විරිදු ටික.
@darshidilum9125
4 жыл бұрын
මගෙ පන අප්පච්චි ..❤😘එයාගෙ හීනෙ මම මගෙ ජිවිතේ එයා ❤😘එයාට වඩා කවුරුවත් නැහ් මට ආදරෙයි අප්පච්චි ගොඩාක් ❤❤
@රම්ය-ඛ9ඛ
4 жыл бұрын
ඇත්තටම මට ගොඩක් ඇඩුනා ඇයි මගේ දෝණි වැඩිවියට වෙනකොට මම සව්දි රටේ අම්මා වෙනුවට තාත්තා තමයි හිටියේ ඔයාට බුදූ සරණයි මම සව්දි වලින් රම්‍ය
@laxmanparara3998
2 жыл бұрын
රමයලතාද.මේධ.නෙවේනෙ
@nilushikachathurangani5336
2 жыл бұрын
මෙ විරිදුව අසද්දී ගොඩක් දුකයි මගේ තාත්තා මම චුටි කාලයේ නැති වෙලා නිසා. ලස්සන යි
@psajantha8795
3 жыл бұрын
අපේ තාත්තා මට ගොඩක් ආදරෙයි
@ayeshaayeshasewmini6508
4 жыл бұрын
මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයී හැම බවයෙම මගේම වේවා. 😍 බුදු සරණයි. මාමේ ඔබත්..
@rmachandrndarshani5191
3 жыл бұрын
ඇත්තටම ඇඩුනා ජේසු පිහිටයි🙏🙏
@nilanekarunaseana3544
Жыл бұрын
මගේ දුව මල්වර වුනු දා මාත් මගේ මහත්තයාගෙන් මෙි ටක දැක්කා බුදුසරණයි මල්ලියා
@සාමලීසාමලී
4 жыл бұрын
අනිවාර්යයෙන් මම ගොඩක් ආදරෙයි මගේ අප්පච්ට අප්පච්ත් එහෙම දළදා සමිඳු පිහිටයි සියලුම අප්පච්ලාට 🙏🙏🙏
@darshi5269
2 жыл бұрын
කවුරු ආවත් ජීවිතේට දූලගේ තාත්තා මයි රජ්ජුරුවෝ හැමදාමත් ජීවිතේ ආදරෙයි තාත්ති ❤️❤️❤️❤️❤️❤️
@priyanthisilwa5755
2 жыл бұрын
ඔයාගෙ virudu හැමදාම හරිම ලස්සනයි අහන්න අසයි මම sadruwan
@kaveeshanethmi9888
Жыл бұрын
ඇඩුනා මේකටනම්😔😥💗💗... ආදරෙයි තාත්තාට ගොඩාක්... හැම තාත්තා කෙනෙක්ම මතු බුදු වේවා...
@tharutharu179
2 жыл бұрын
මගේ තාත්තී තමයි මගේ පණ හැම තාත්තා කෙනෙක්ටම දිර්ඝායුශ
@hasithanirmal9725
2 жыл бұрын
Ane harima lassana weriduwak.. Aththatama adunaaa .. Thank you..
@isharamadushani4835
2 жыл бұрын
Harima sanwedi viriduvak. Lassanai godak.aluth nirmana karanna shakthiya labewa..
@niroshi5943
2 жыл бұрын
ane harima lassanai oyage virindu budusaranai ❤️❤️❤️❤️
@isharalakmal7430
2 жыл бұрын
ඇත්තතම දුකයි මෙහෙම ආදර්ශයක් දෙන විදිහට කරන vidio subcibes 1000000 ගහන්නේ nati eka අයියා ඔයා දිගටම kargena යන්න කියලා මම මුළු hadaawatinma කියනවා uda dagna heluwa pennan videi balana smjayak aiye me samje mamanam ගොඩක් asi oyag උපදෙස් වලට ela ela අයියා oyataa thawa thawath mewage dewal karann dairaya ලැබේවා බුදු සරණයි අයියා
@MallikaMallika-yh2up
Жыл бұрын
නියමයි ඔයගෙ විරිදු මල්ලි ..ඔබට සුවේව
@bangbangsankasanka3958
4 жыл бұрын
ඇත්තටම විරුඳුව ලස්සනයි සහෝදරයා මගේ ලොකු දුව වැඩිවියට පත්වෙනකොට පියෙක් වශයෙන් ඒ මොතේ ඉන්න බැරිවුනා මම කුවේට් වල නිසා ඒත් මට සතුටුයි දුවලගේ අම්මව ඒ මොතේ තියන්න ලැබිච්ච එකට,තෙරුවන් සරණයි සහෝදරයා
@sachininilukshika4129
2 жыл бұрын
අනේ මාමේ මෙහ් වගේ විරිදු තව හදන්න.....හරිම ආසයි අහ්න් ඉන්නා...ශක්තිය ලැබේවා මේහ් වගේම විරිදු හදන්න....
@kavisenudancing2025
Жыл бұрын
කවදාවත් දැකලා නැති මගෙ තාත්තවත් මතක් උනා මට..ආදරෙයි තාත්තේ..💗
@narigamagedilrukshi3500
2 жыл бұрын
Ane harima lassanai ayya. Matath kellek enne. Ayata api pana wage adare aya thama ape mulu lokema.
@suranjidhanapala6608
Жыл бұрын
අම්මෝ මම fileing මෙ විදියට විදල තියෙන වා . මම තනියම ඇඞුව මගේ තාත්තා මතක් වෙලා❤❤❤❤❤❤❤❤
@sandeepanikavindika3098
3 жыл бұрын
Ape taththath mata ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@amilaprasanna1552
Жыл бұрын
හරි සංවෙදියි ලස්සනයි
@nisansaladilshani5616
2 жыл бұрын
Jaya wewa mama. Mage loke ekama dewiyo appachchi. E wagema amma Pana
@sankasandew9067
3 жыл бұрын
තාත්තට ආදරෙයි පනටත් වඩා ❤
@presadisadupama5105
3 жыл бұрын
Mage appachchit eda godak aduwa.e mohota matak wuna.as dekat kadulu awa.සම්මා සම්බුදු සරණයි mage appachchit
@tharushirashodya7524
2 жыл бұрын
මම නම් මගේ තාත්තා ව බැලුවා 🥺❤️ එයා දැක්කේ නැහැ .මට මාසයක් විතර ඉන්න උනා.එතකොට නොදැක ඉන්න බැහැ නේ.🥺 අපි වදන්න හදන්න කැත කුණු අත ගාලා පිරිසිදු කරන්න පුලුවන් නම් ඇයි මේ දවසට විතරක් තාත්තා ව වෙන් කරන්නේ 🥺❤️ රාගික බැල්මක් නැතුව අපිව බලා ගන්න එකම පිරිමියා ඔහු.ඒ තාත්තා ❤️
@rashaniisurika6861
2 жыл бұрын
මගේ ජීවිතේ අප්පච්චි😙😙❤️
@sirimasirima5665
2 жыл бұрын
තෙරැවන්.සරනයි
@merisujewa3375
3 жыл бұрын
Niyamai suba pathanawa , digu gamanak yanna,
@ranisujatha1240
4 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@rasikarathnayakka582
2 жыл бұрын
Harima lassani ma virudu wa tharuwan saranai aiya
@niroshadiwaliprarthanaisht1122
3 жыл бұрын
ඔයා කියන්නේ තාත්තගේ ඇත්තම ආදරේ ,ස්තුතියි
@dilanthalaknath2800
2 жыл бұрын
Harima lassanay.matath mage tathta matak una.niwan suwa mage tathtata.oyata jaya wewa ayye.
@manel5406
2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@nirmalaveerasingh7204
2 жыл бұрын
හරිම ලස්සනයි හැම විරිදුවක්ම අහන් ඉන්න ආසයි
@chandralathajayatilaka7214
11 ай бұрын
Wow ලස්සනයි මල් 🎉🎉🎉🎉🎉🎉🎉 හතයි ජය මල්ලි ට
@sadushinimesha8507
2 жыл бұрын
මගේ තත්තා ට මම ආදරේ නැහැ මොකද ජීවත් වෙලා ඉද්දී වත් මගේ ගැන හොයලා බලන්නේ නැහැ 🥺🥺🥺💔 ඇහැට කදුලක් අවා ඇත්තටම මගේ තාත්තා ලග හිටියේ නැති වුණාට මගේ ගුරුවරු ඒ අඩුව පුරවන්න ගුරුවරු පියා කෙනෙක් වුණා මගේ ජිවිතේ ට 🥰😘 එක නිසා මම හිතන්නේ ගුරුවරයෙක් ට පුළුවන් තාත්තා වෙන්න කියලා ශාන් සර් තමා මගේ ලෝකේ රජ්ජුරුවෝ ඔබයි ගුරුපියාණෙනි ♥️❤❤❤❤
@kumarikumari5704
4 жыл бұрын
අපේ තාත්තාත් එහෙමයි ...අපිට ගොඩක් ආදරේයි ..එත් එයා අපි දාලා ගිහින් ගොඩක් දුර 😢😢😢😢😢😢😢😢
@nishadipramobhya575
Жыл бұрын
❤️
@gangasilva655
2 жыл бұрын
මගේ අම්මා වගේ මගේ thathath👍ත් බුදු වේවා තාත්තා ත්
@MadhuSmitha-gx4yp
6 ай бұрын
ඔයාට මල්ලි මේ වගේ ව් ලස්සනයි ❤
@muthameregngnapradeepika8467
4 жыл бұрын
Oyage hema viriduvakma mn balanava eva godaaak lassanai sanvedi. Eva baladdi adenava. Bs mage thaththata
@sandyadeshani2861
2 жыл бұрын
මගෙ තාත්ත දැන්නම් නෑ ඒත් මං පන වගේ ආදරෙයි..❤❤
@rohiniswarnalatha2434
2 жыл бұрын
Harima-lassanai-budusaranai-malli-parissamin
@sewwandigunasigha7387
3 жыл бұрын
Mt thaththekge Adaray nolapuna kenek.....lassanai viriduwa...
@prabodanikaushalya4281
3 жыл бұрын
හරිම ලස්සනයි ........❤️❤️මට ඇඩුනා........තාත්තිව ගොඩක් මතක් උනා
@yurekhadilhani2563
2 жыл бұрын
mage රත්තරන් පැටවු denna parissamin inna menika ❤️❤️😪
@nethulishehansa8591
4 жыл бұрын
Godak lassanai තාත්තා kenekge adhare ❤️ dhoneyekta maha merak
@dilhanidilhani-v9f
3 күн бұрын
ආදරෙයි තාත්තේ
@kumarikumari474
2 жыл бұрын
Maga.thttha.thamai.maga.pana.budusaranai
@sandyadeshani2861
2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි.ඔයාගෙ විරිදු හැමදාම වගේ බලනව.බුදුසරනයි තවත් ලස්සන දේවල් ඉදිරියේදි ගේන්න
@premapremawathi4070
2 жыл бұрын
mage thaththa jivathun athara nha godak adarei mage thaththata
@buddhikaweerasinghe5771
2 жыл бұрын
බුදු සරණයි සහෝ
@madushaimeshthilakarathna8726
Жыл бұрын
තාත්තා🥺❤️✨
@dammikabasnayake4821
4 жыл бұрын
Nethat kadulu unan mohotak matamevi penwa e dawse mage thattha maw neuwat pasu maw badagen ඇඬුවා piyekut tham duwa අගනා wastuwak, viriduw egei මල්ලියේ ඉදිරියටම yamu budu saranai malliyooooo🐞🌾🌾🌾🌹🌹🌹🌹🌹🌹
@kokilavithana2349
2 жыл бұрын
ගොඩක් හැගීම්බර විරිදුවක්.
@cp.madurangabro2336
2 жыл бұрын
මගේ පන❤️ අම්මයි තාත්තයි 🌺❤️
@h.dharani2886
2 жыл бұрын
ඇඩෙනවා මේ විරිදු හැම එකකටම 😥
@paramianuththara8017
2 жыл бұрын
ඇහෙට කදුලු ආවේ මටත් නොදැන🥺😪😔❤️
@sandeepanikavindika3098
3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤
@janakanishantha6873
4 жыл бұрын
Godak lassanai aiye matath දෝනිලා දෙන්නෙක් ඉන්නවා ..ඔයාගෙ විරිදු ගොඩාක් ලස්සනයි ..බුදු සරනයි ඔයාට
@asankapathirana7773
4 жыл бұрын
Aththatama hangeem barai aiye..oyage hama viriduwakma lassanai.oyata uthum wu triwida rathnaye pihitai....bs
@dimuthuchathurani8155
2 жыл бұрын
Hama viruduwakma lassanai
@cellme8617
4 жыл бұрын
බුදු සරනයි මල්ලි ඔයාට ගොඩක් ලස්සනයි
@hirunehansani7611
4 жыл бұрын
Nalin aiye oyage viridu walin samajeta godak hoda adarsha godak denawa. Hema viriduwakinma gnna puluwan eka deyak Hari thiyenawa...me wage wedagath wena nirmana karnna shakthiya lebewa.
@indikaekanayaka691
4 жыл бұрын
ලස්සනයි අයියෙ.එකක් නෑර හැම එකක්ම මම අහනව
@niroshakawshalya2094
Жыл бұрын
මගෙ තාත්තා තම❤❤❤යි ඉතින් මගෙ පන
@nishanthikumari3415
3 жыл бұрын
අ ෙන නලින් අංකල් මට ම ෙග් තාත්තා නැ එයා මාව දලා ගිහිල්ලා ෙම විරිදුව අහාන ෙකාට අ ෙන මටත් තාත්තා ෙක ෙනක් හිටියනන් කියලා හිතුනා අංකල් ඔයා ෙග ඉදිරි වැඩ කටයුතු වලටසුබ පතනවා ඔයාට සියලු ෙදවිවරුන් ෙග පිහිටයි
@dishanibandarawaththa5212
Жыл бұрын
ඇඩුනා😭❤️
@NilukaSamanmali-w8p
6 ай бұрын
Lassani aiyye mn hema viriduwkma ahanawa
@gedradamayanthi3069
2 жыл бұрын
Lassanai aiyaa bs
@ඉරේශාදිල්ශානි-ෂ1හ
3 жыл бұрын
ඔයා නම් මාරයි අයියා ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@tharushirashodya7524
2 жыл бұрын
එක මාරම ලස්සනයි🥺❤️
@Diltwin
2 жыл бұрын
හරිම ලස්සනයි 🤗❤️
@ranuranu529
4 жыл бұрын
Harima lassanai dirgauasha obata tawa tawat mewan viridu rasha kara getimata shaktiya labewas
@rushikasiranthi
2 жыл бұрын
Ane matath mage taththawa mathak wenawa ...obata jayen jayama wewa
@mohottidinusha1051
2 жыл бұрын
අනේ හරිම හැගීම්බරයි❤️❤️❤️❤️❤️
@divithuraroshan9670
3 жыл бұрын
අපි හැමදා ඔබ සමගයි නලීන් අයියේ ජයෙන් ජය ❤💐💐
@dishanpiyumoka4323
2 жыл бұрын
As walata kadulu enawa.harima lassanai.
5:49
virindu nalin amma viriduwa
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,3 МЛН
2:49
දෙවිකෙනෙක් පහළවෙයි | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 11 М.
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 138 МЛН
00:20
The Joker and the Angel fell into the hole, but luckily Harley Quinn rescued them #Angel
超人夫妇
Рет қаралды 69 МЛН
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 61 МЛН
00:33
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
INNA SERG
Рет қаралды 1,5 МЛН
52:29
ප්රභා පිටුපස හිදිමින් ඌ මට මරණීය තර්ජනය කලා | රණවිරුවකු වූ විරිදු නලින්ගේ නොදන්නා කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 155 М.
5:43
viridu nalin new live virindu 2020
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 449 М.
3:08
Nadagamkarayo | නාඩගම්කාරයෝ
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1,3 МЛН
7:48
කවි බණ රහට සංවේදී විරිදුවක් "තාත්තාගෙ නැලවිල්ල"
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 334 М.
4:09
ඉස්කෝලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් කියන පට්ට විරිදුව 0710997055 - 0713386879
SL TV lanka
Рет қаралды 59 М.
7:47
Thathage Tokka - Sahan Jayashantha
Sahan Jayashantha - Virindu
Рет қаралды 2,7 МЛН
6:57
තාත්තා ළග තියාන විරිදු සහන් නෑණාට කිව්ව විරිදුව
FM Derana
Рет қаралды 643 М.
5:31
ආදරණීය සැමියෙකුගේ සංවේධී ඇත්ත කතාව | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 23 М.
4:16
viridu nalin madaperadiga upahara viridu
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 794 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 174 М.
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 138 МЛН