KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
19:01
Damith Asanka & Chamara Weerasinghe Best Songs Collection || Chamara Vs Dhamith Nonstop
27:36
Twin Telepathy Challenge!
00:23
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
This Game Is Wild...
00:19
Thawa Tika Kalekin | Chamara Weerasinghe Songs | Sinhala Songs
Рет қаралды 2,027,466
Facebook
Twitter
Жүктеу
1
Жазылу 77 М.
Chamara Weerasinghe Old Hits
Күн бұрын
Пікірлер: 452
@ගැජට්podda
10 ай бұрын
2000 න් පස්සේ ලංකාවේ තාරුණයයෙ හදවත් වැලදගත් නිහතමානී ගයකයා.... ඔබට ඉක්මන් සුවය ලැබේවා !!! දළදා සමිදු පිහිටයි අයියේ ....
@charutha2005
Жыл бұрын
අම්මයි තාත්තයි තරම් වටින කිසිදෙයක් මේ ලෝකෙ නෑ ...ඉගනීම තියනව..එත් ඒක කරන්නෙත් ඒ දෙන්නගෙ දුක් මහන්සියෙන්....අම්මෙ උපදින හැම ආත්මෙකම මගේ අමමාම වෙන්න..තාත්තත් ඉන්න තැනක බුදුවෙන්න ඕනේ...!❤❤❤
@oshaninduwara9003
11 ай бұрын
අහන්න හරිම අමාරුයි. 😢❤❤❤❤❤❤ ඒත් කොහොම හරි ඇහුවා. වින්දා. සින්දුව අහද්දි ඇඩෙනවා. තාම මට වයස 21 යි. මන් කැව්වම විතරයි පුතු කෑවේ බත් ටික කියන වචන ටික හොදටම වැදුනා හදවතට. මොකද තාම මට බත් කවන්නේ අපේ අම්මා.
@madushanirathnayaka548
5 ай бұрын
Mtath
@YAMEENAPerera
11 ай бұрын
දෙවියන් වහන්සේගෙ පිිහිටෙනුත් බුදු හාමුදුරැවන්ගෙ පිහිටෙනුත් විස්ව මාතාවගෙ පිහිටෙනුත් චාමර ඔබට ඉක්මන් සුවය ලැබේවා❤
@ishanrajapaksha9448
Жыл бұрын
චාමර අයියා ඔයා කියන්නෙම බාවනාවක්,,ඒ තරම් ජීවිතය කාවද්දන්න බෑ හැමෝටම,,නිහතමානී වීරයා❤️❤️🫡
@ruwanchinthakaKularathna
10 ай бұрын
ජෝතිපාල ගෙන් පස්සේ මා දුටු වැඩිම පිරිසක් ආදරය කරන ගායකයා........ සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා........ ඉක්මනින් සුවපත් වේවා........ ❤❤❤❤❤❤❤
@lakshankumara8235
8 ай бұрын
නාමල් උඩුගම,ප්‍රින්ස් එහමත් සමාජ මද්‍ය හිග කාලෙ ලන්කාවෙ හදවතේ ගායකයො ඒකාලෙ ඉදන්ම තාමත්...එයලගෙන් පස්සෙ මෙයා තමා❤
@sandu.7899
8 ай бұрын
@@lakshankumara8235😂😂
@Tilandanushka-o1t
6 ай бұрын
ture
@pubuduneranjan957
4 ай бұрын
@@lakshankumara8235atta
@විජේ
3 ай бұрын
❤🥺
@avishkamaushan7920
Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දී අම්මා ලගට දුවලා යන්න හිතෙනවා 😢😢 එත් දැන් එහෙම යන්න බැනේ 😔😔 ඒ තහංචි දැම්මේ අම්මයි අම්මගේ කලින් කසාදෙ දරුවොයි තමයි... ඔයා කොහෙ කොහොම හිටියත් සතුටින් ඉන්න අම්මේ හැමදාකම ඉපදෙන හැම ආත්මෙකම මම ඔයාගේ පලවෙනි කසාදෙ දරුවෙක් වෙලා ඉපදෙන්න ලැබෙන්න ඕනේ 🥰🥰 එතකොට මට පුළුවන් හැමදාම අම්මා ළග ඉන්න 🥺🥺🥺
@charutha2005
Жыл бұрын
Duk wenn epa
@harshanapiumal6276
Жыл бұрын
😢😢
@nimeshikasri4252
Жыл бұрын
🥺🥺
@tech8823
Жыл бұрын
අපි කොච්චර කිව්වත්, අම්ම වගේ වෙන කවුරුත් නෑ .නේද මචන්.❤❤🙏
@akithnanishadima2884
Жыл бұрын
❤❤
@sasindumjayaweera992
11 ай бұрын
මේක තව අවුරුදු 200 කින් ඇහුවත් Hit ම ලිස්ට් එකේ තියේවි ❤
@WasanaMadu-sv5my
10 ай бұрын
Yes 🌹🌹🌹🌹
@surangaranaweera3034
Жыл бұрын
❤❤උබ ඕක අපේ ජාතික ගීය කරපන්... අපේ උන්ට,දැනෙන්නම....
@danushkagamage2055
Жыл бұрын
aniwa
@udaraindunil8392
11 ай бұрын
❤❤❤ වාමර වීරසිංහ මහතා ඉක්මනින් සුව වේවා.....
@DilusaSr-ox1gl
11 ай бұрын
බුදු සරණයි චාමර අයියාට ඉක්මනින්ම සුවවෙන්න ඕනේ බුදු හාමුදුරුවනේ ,🙏🙏❤
@Harsha_Buddhika
10 ай бұрын
ආදරෙයි හැමදාමත් තව කාලයක් ඔයාව දකින්න ආසයි චාමර මාමේ 😓😓❤️❤️ ඉක්මනින් ආයෙම එන්න .....බුදු සරණයි 🙏🙏 හදවත ගත්ත ගායකයා ......🎉
@charikadilusha8879
9 ай бұрын
Pls.චාමර අයියගෙ සින්දු වෙන කවුරුත් කියන්න එපා.කනවා සින්දු ටික
@sashikakodagoda5672
Жыл бұрын
අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද.... මන් කැව්වම විතරයි පුතු කෑවේ බත් ටික.... සාන්කාව වගෙයි පුතේ ඔයා නොදැක්කම.... ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න
@KawishkaRashan-bp4hg
11 ай бұрын
හදවතෙ ගායකයා ❤ චාමර වීරසිංහ මහතාට ඉමන් සුවය ලැබේවා බුදු සරනයි ❤
@rashminivihanga
Жыл бұрын
2022/12/20.අදට මං තාත්තා කෙනෙක් වෙලා අවුරුද්දයි මාස3යි..අද තමා ගොඩාක් දැනුනෙ ඒතරම් මේ සින්දුව
@ishansashika1910
Жыл бұрын
👌❤
@SS-vs2st
Жыл бұрын
මම තාත්තව හොඳට බලාගන්නව, ඒත් තාත්ත ඉන්නෙ අසනීපෙන්, මේ සින්දුව අහද්දි අඬන එක නවත්තගන්න බැරි වුනා😢😢😢
@tharakamadusanka4391
Жыл бұрын
Koheda tatta
@SS-vs2st
Жыл бұрын
@@tharakamadusanka4391 මගේ ගාවම තමයි ඉන්නෙ🙂😞
@nirmalpramodya5066
3 ай бұрын
අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද මේ කෑල්ල tiktok එකේ වැඩ්පුරම වයිරල් වුනාට පස්සෙ මේක අහන සෙට් එක කෝ බලන්න 👇👇 චාමර අයියෙ ඔයාගෙ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥මේ වගේ සුපිරියක් ඔයාගෙ voice එකෙන් ලගදිම අහන්න ආසයි ❤️
@isurisawbhagya3661
2 жыл бұрын
හදවතට දැනෙන සින්දුවක් හැමදාම ආසාවෙන් අහන කටහඩක් ❤️
@TharushiDesilva-w4x
11 ай бұрын
ඉක්මනින්ම සුව වෙන්න ඔනෙ බුදුසරණයි❤️ජෙසු පිහිටයි චාමර අයියා😢
@warunamalinda7031
Жыл бұрын
හදවතේ ගැඹුරු ම තැන ඉන්න කෙනාට ලියවුන නියම ගීතයක් 😔
@Sayumi_144
10 ай бұрын
Yes it's true😭😭😭😔😔😔🤧🤧♥️
@WasanaMadu-sv5my
10 ай бұрын
Hmmm❤
@thilinithakshila7048
3 жыл бұрын
අම්මයි තාත්තයි කියන්නේ මගේ පණ හැමදාම ඒ දෙන්නට ආදරෙයි චාමර හදවතේ ගායකයා
@chamaraweerasingheoldhits2184
2 жыл бұрын
Thanks! Stay with my channel.
@achininimeshika9419
Жыл бұрын
ඇත්ත ඇත්ත.. අම්මා තාත්තා පන ටික. චාමර වීරසිංහ හදවතේ ගායකයා
@dinulakmusic9660
Жыл бұрын
ආදරෙයි චාමර අයියා හදවතේ ගායකයා ජයවේවා ඔයාට බුදුසරණයි ජයවේවා ❤️❤️❤️🙏🙏🙏
@pasindusurangana1737
11 ай бұрын
කවදාද ආයෙ එන්නෙ අමුවන්න අපි ඉතිම් පෙරුමන් පුරා සිටින්නෙ හමුවන්න නුබේ දසුන් ❤ ඉක්මනට සුව වෙලා එන්න චාමර අයියේ ❤❤❤ අපි බලන් ඉන්නවා ඔයා එනකන් ❤❤❤ ❤❤❤❤❤
@dilshanchathuranga8070
Жыл бұрын
තව ටික කාලෙකින් මම මියදේවි පුතේ.... මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ.... කොලොම්පුරේ නුබේ ගෙදර පහල කාමරේ.... මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ....💔🥺 ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහොකල්.... එහි ඉන්නා හැමදෙනාට මාව ලොකු බරක්.... මැරෙන්න මොහොතකට කලින් නුබේ ලග ටිකක්.... තියා ගන්න පුලුවන් න්ම් පුතේ ලොකු පිනක්.... තව ටික කාලෙකින්....// අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද.... මන් කැව්වම විතරයි පුතු කෑවේ බත් ටික.... සාන්කාව වගෙයි පුතේ ඔයා නොදැක්කම.... ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න....💔🥺 තව ටික කාලෙකින්....// ❤😢
@thusharaperera994
Жыл бұрын
❤
@rukshikanawodani1690
Жыл бұрын
❤
@prasadranawaka1495
Жыл бұрын
❤
@dinidutharaka
Жыл бұрын
❤️❤️❤️
@සිනමාලන්තය-ජ5ධ
Жыл бұрын
අදි සංවේදි සිංදුවක් පියෙකුට
@දීවරගම්මානය
Жыл бұрын
තව මාස දෙකයි මගෙ පුතා ගාව මට ඉන්න වෙන්නෙ තියෙන ආර්ථික පශ්න නිසා රට යනව ටික්ටොක් එකේ එහෙට මෙහෙට යද්දි මේ සින්දුවෙ පද පේලියක් ඇහුනා අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද මන් කැව්වම විතරයි පුතු කෑවෙ බත් ටික සාන්කාව වගෙ පුතෙ ඔයා නොදැක්කම පුතුට අවෘරුදු 4යි මගෙ අතින් විතරය් කන්නෙ දාලා යන්නෙ කරන්නම දෙයක් නැති කමට 😢😢😢😢
@SS-vs2st
Жыл бұрын
😢
@prabhathakalanka4958
Жыл бұрын
ඔබතුමා සැමදා අපේ හද තුලම රැදේවා මතුවටත්..බුදුසරණයි ❤😊
@SasvinduNirvan
3 ай бұрын
හදවත තමයි අම්මා අප්පච්චි ❤ එයාලා දෙන්නා වේනුවේන් මැරේන්න උනත් පුලුවන් .. මගේ ජිවිතේ අංක එක අම්මා අප්පච්චි එයාල දෙන්නාගේ තැන කිසිම කෙනෙකුට ගන්න බෑ ඒ තරම්ම මම ආදරේයි ❤ මගේ අම්මායි අප්පච්චි බුදු වේන්න ඔනේ 🙏🙏🙏🙏
@nifshanmusaffer7055
10 ай бұрын
හැමදාම අම්මා අහද්දි " කවද්ද ගෙදර එන්නේ" කියලා, දැනෙන දුක, ඉස්සර ගෙදර හිටපු විදිය මතක් වෙද්දි දැනෙන දුක වචනෙන් කියන්න බෑ.
@thilinithakshila7048
3 жыл бұрын
චාමර වීරසිංහගෙ සින්දු අමතක නොවන සින්දු
@chamaraweerasingheoldhits2184
2 жыл бұрын
Thanks! Stay with my channel.
@jagathprasannajagathprasan2991
Жыл бұрын
Ala Chamara aeiya
@shehannzafra9792
5 ай бұрын
අවුරුදු 12 කට පස්සේ මම හිතුවෙත් නැති විදිහට තාත්තා කෙනෙක් වෙන්න යනවා මගේ පුතාව මං දැකලත් නෑ තවම, මේ සිංදුව ඇහුවහම පුදුම හැඟිමක් දැනෙනවා, මගේ පුතාට බුදු සරණයි, 🙏💎😘 මේකේ පද ටිකට ආස හිතුනා "සාංඛාව වගේ පුතේ ඔයා නොදැක්කම"..... 🙏
@keshakadeshan8574
3 жыл бұрын
Ada ahaddith as kadulu walin pirenawa. Man kauwama vitharai Puthu bath kawe Sankawa wage puthe Oya nodakkama A tika ahanna bari tharam lassanai ammata man godak adarei 😍🥰😘💙🙏🏻 jaya wewa chamara aiye 🤘✊👏🤝
@chamaraweerasingheoldhits2184
2 жыл бұрын
Thanks! Stay with my channel.
@dinulaperera
10 ай бұрын
බුදු සරණයි චාමර අය්යාට ඉක්මන් සුවය ලැබේවා.. දෙවි රැකවරණය ආශීර්වාදය ලැබේවා.... ❤️
@2000hh
11 ай бұрын
තිවංකය හාපු හින්දා original සිංදුව හොයන් ආපු උන් 👍
@shenarts9685
9 ай бұрын
Adoo😂
@kavi2001-U
8 ай бұрын
Me too bn 🥺
@KDSNISANSALA2005
7 ай бұрын
ඔව්
@shanek9107
7 ай бұрын
😁👌
@kavindubhagya5236
6 ай бұрын
මේවා තමයි සින්දු අලුත් පරම්පරාවෙ කොල්ලො මේව අහන්නම ඕනෙ චාමරගෙ හැම සින්දුවකම තියෙන්නේ කාගෙ හරි ජීවිත කතාවක් තේරුම සරලයි ලස්සනයි ඒකයි චාමර කාගෙත් හදවතේ ගායකය වුනේ... තිස්ස වැවේ ඉවුර ලගට සිදාදියෙන් සදක් ඇවිත්.... තවත් සුපිරි සින්දුවක්...
@maheshlahiru7098
10 ай бұрын
චාලී ඉක්මනින් ආයේත් අපිට ඒ හඩ අහාන්න ඔනේ.😓😓🙏🙏..දළදා සමිදු පිහිටයි මැණික ඉක්මනින් සුවපත් වේවා .😓🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@TravalWithnipun
26 күн бұрын
ලස්සන නිර්මාණයක්.... නවකයන්ගෙ ව්‍යාකුල උ ගයනයන් හා අර්ථ රසයක් නොමැති ගී වලට වඩා...හැගීම් බර අර්ථවක් ගීයක්.... බුදු සරණයි❤️
@lahirusanjeewa698
5 ай бұрын
ඇග හිරිවැටෙනවා ඒ සිංදු අහනකොට අදටත් ...❤
@madushansilva9469
11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට 🥺 ජේසු පිහිටයි ✝️🙏
@ramyasriy4146
4 ай бұрын
😢😢😢අනේ ඔවු මම මගේ අම්මගේන් ගෝඩාක් ඇත ඉන්නේ 😢ඉගිගිලා යන්න ඇත්නම් අනේ චාමර මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තිසරන සරනයි මල්ලි ❤❤❤පරිස්සමින් ඉන්න බදුසරනයි සියලුම දේව්යෝ ආරක්ෂා කරත්වා ❤
@kaveeshasankhani3166
6 ай бұрын
අපි ඔක්කෝම ඒකට හිටිය කාලෙ මතකද ❤.... I feel it..... ගොඩක් ලස්සනයි මේ සින්දුව
@sumuduasela4698
6 ай бұрын
හදවතට ගොඩක් දැනුන සින්දුව ගොඩක් ලස්සනයි
@ashenbuskingdom
10 ай бұрын
Ged well soon chali ❤
@pckkumari1938
11 ай бұрын
අඩෝ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා යනව වගෙ හැගීමක් එනව කටහඩ ඇහෙද්දි...🥺🥺🥺🥺🥺
@ChandimaChandima-m6h
2 күн бұрын
Aiyewa Hamadama maga vitarai chamara aiye adare thanks
@NiroshaMadumali-qv2pz
4 ай бұрын
හදවතට කතා කරන සින්දු චාමර අයියේ ආදරෙයි ❤❤
@nstvlankanstv9680
3 жыл бұрын
Supiri bn wede dhigatama karan yaman .apitath ohoma thma bn balnwa aduyi amaruwen hari edhan yaman dhawasaka apitath hari yanawa bn .uthsahaya atharinna epa 💜️💜️💜️💜️
@chamaraweerasingheoldhits2184
2 жыл бұрын
Thanks! Stay with my channel.
@travel8694
9 ай бұрын
මේ සිංදුවල තියෙන අරුත කියන්න වචන නැ කොච්චර සිංදු අලුතින් අවාත් මෙවාට සම කරන්න තියා හිතන්නවත් බැ
@nelummadukanelummaduka6075
Жыл бұрын
හරිම ආස ගීතයක් වගේම හදවතට දැනෙන ගීතයක්
@TharinduSuranga-z2g
Ай бұрын
Weri nice legend chamara wirasingha 🎤🇱🇰🎧
@deshakaudayakumara7152
10 ай бұрын
ආදරෙයි හැමදාමත් ඉක්මන් සුවය ලැබේවා ඉක්මනින්ම සුව වෙන්න ඔනෙ බුදුසරණයි
@irushikaabishake1874
7 ай бұрын
අදටත් මේ සිංදු වලංගුයි ❤️👌
@ChandimaChandima-m6h
3 ай бұрын
Aniwaryenma chamara aiye adare thanks Budu saranai aiye oyata 😂😂
@ThilakshanaDissanayake2887
9 ай бұрын
ආයුශ වැඩි වී හයිය ශක්තිය ලැබෙවා Chamara Weerasinghe හදවතෙ ගායකයා ට...💙🙏🥺
@maliganimesh1479
10 ай бұрын
හදවතේ ගායකයාට ඉක්මන් සුවය ලැබේවා🎉 බුදු සරණයි!
@kavishka1534
10 ай бұрын
මේවා අහද්දි දැනෙන හැගීම හරිම අමුතුයී 🥺❤️🩹
@pathumruwan9787
10 ай бұрын
හදවතට කතා කරන හදවතේ ගායකයා..ආදරෙයි...
@dilankamadushan5501
8 ай бұрын
සදාකාලික හදවතේ ගායක....❤️❤️❤️
@NimeshLiyanage-r7o
8 ай бұрын
බුදු අම්මේ ලස්සන මේ සිංදු වල ඔයා නම් මැනිකක්ම තමා
@AsankaNiroshana-rl6cv
5 ай бұрын
ඇත්තටම දුකයි😢😢❤ අදරෙයි තාත්තෙ..😊❤
@mudithasubashini3172
9 ай бұрын
❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ එච්චටම හිතට වදිනවා.❤️❤️🌹
@KarawitaKarawita-jp4cp
2 ай бұрын
අනේ මේ සිංදු අැහෙන කොට තාත්තාව මතක් වෙනවා චාමර අයියෙ අැත්තමයි👍👍
@asankawarnakulasooriya9817
Жыл бұрын
දෙමාපියන්ට තියන ණය ගෙවන්නේ කොහොමද කියලා අදටත් මම හිතනවා . ❤
@charutha2005
Жыл бұрын
Eka gewanna kawadawth be
@crazyhut9273
10 күн бұрын
හොදින් ඉන්න ඒ ඇති ❤
@samansaman626
10 ай бұрын
ඇඟට මාර විදියට දැනෙන්නේ ආදරෙයි චාලි ❤❤❤❤
@kasuntharaka-p2v
Жыл бұрын
Legend singer...heart touching song❤❤❤❤❤Brilliant❤❤❤❤
@Sakuntha_denuwan
7 ай бұрын
මිනිස්සුන්ව නටවන්නත් පුලුවන් මිනිස්සුන්ව අඩවන්නත් පුලුවන් ❤️🩹🥺
@SulochaSandaruwan
3 ай бұрын
නිහතමානී චාමර අයියා❤☸❤ තුනුරුවණ සරණයී!!!!🙏🤩☸🤩🙏
@nishanthalakmal9282
10 ай бұрын
සමහර සින්දු තිබ්බා ඒවා අපිටම ලියපුවා ❤❤❤
@sasindumjayaweera992
11 ай бұрын
චාමර වීරසිංහ නුඹට නිදුක් නීරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ❤
@rajubandararaju5905
Жыл бұрын
Mage amma mata me mulu loketath wada ❤ thank you චාමර ❤
@yamuna.roshani
Жыл бұрын
මගේ තාත්තා අද ජිවතුන් අතර නෑ නමුත් අපි තාත්තට පුළුවන් විදිහට අපි සහෝදර සහෝදරියන් බැලුවා හැමෝම තාත්තගේ අවසන් මොහොතේ හිටියා නමුත් මට එයාගේ අවසන් මොහොතට ඉන්න බැරි උනා අදටත් මට කියාගන්න බැරි අසරණකමක් දුකක් දැනෙනවා 😭😭😭😭😭😭. මොකද මම විදේශ ගත වෙලා හිටිය නිසා එයා කොහේ හරි ඉදන් අපේ දිහා බලාගෙන ඇති බුදුසරණයි මගේ තාත්තට 🙏🙏🙏🙏🙏.
@SS-vs2st
Жыл бұрын
😢
@crazyhut9273
10 күн бұрын
ජිවත් වෙන කාලේ හොදින් හිටියනම් ඒ ඇති ❤
@AyeshaDilrukshi-jk1io
Жыл бұрын
Taththe Nuba tamai mage jivite Raju.Apiva varadi vadak nokara haduwata obata pin.Oba Niwan dakiva. Bs.
@thilakarathnayaka5530
11 ай бұрын
ඉක්මනින් සුව වේලා එන්න ප්‍රර්තනා කරමු චාමර අයියට.......😊😊♥️😘
@NOTYNalin
10 ай бұрын
දවසක් නෙරවා ඔයාගේ සිංදු හනවා එපා වෙන්නෙති සිංදු ටික❤️💯🙏
@udithaneel1702
2 жыл бұрын
Godak Asa sinduwak Adarei chamara aiye
@ktsudil3537
Ай бұрын
Extremely emotional 🥺 this song feels so deep ...❤ May everyone in this world treat their parents well when they're old 🙏🏼
@slk.sooriyaarachchi561
Жыл бұрын
හදවතෙ ගායකයා කියන්නෙ ඉතින් නිකන් නෙවෙයිනේ
@ChandimaChandima-m6h
2 ай бұрын
Ane Meka mahkaradarayk man ennaha sya chamara aiye ok Budu saranai aiye oyata
@dddmmmssshhkkmmmmdkk7105
Жыл бұрын
මටත් තාත්තා හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි😓
@SS-vs2st
Жыл бұрын
😢
@suchiboy4221
11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ❤❤❤ බුදු සරණයි 🙏🙏🙏
@Thumeshanethsara
Ай бұрын
අපි ඔක්කොම එකට හිටපු කාලේ මතකද ❤😢🥺
@Nayanavibhusri
8 ай бұрын
භාවනාවක් ❤
@KASUNSAMPATHBANDARA
7 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවවේවා❤
@virajhettiarachchi9382
10 ай бұрын
අපි ඔක්කොම එකට හිටපු කාලේ මතකද ❤ ආපහු ඒ කාලේ එන් නෑනේ😢
@k.g.c.bandara553
Жыл бұрын
භාවනාවක් ❤❤
@ranujayasinghe9716
7 ай бұрын
දරා ගන්න අමරුයී මෙ සිංදු ❤️🙏
@HB_x_CORONA
10 ай бұрын
ඔයාට සුවවෙල එනකන් බලන් ඉන්නවා අපි 🥺❤️
@NOTYNalin
10 ай бұрын
ඉක්මන් සුව ලැබෙිිවා චාමර අයියේ❤️🙏
@ChethanaDewmini-mw7xf
9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ
@yethvlogs6332
Жыл бұрын
Me sinduwa godak lassanai ❤❤amma ❤️Thaththa❤
@RameshMadhushanka
Жыл бұрын
චාමර විරසිහ හදවතෙ ගායකයා ❤️
@navonmadusanka7042
2 жыл бұрын
පන තමා ❤️❤️❤️
@wapasela
Жыл бұрын
එ උතුම් චරිතය "තාත්තා"
@SS-vs2st
Жыл бұрын
❤️
@cinemabuddy71
11 ай бұрын
මෙන්න සිංදු❤..බොක්කටම වැදෙන්න
@lakshikanchana7822
11 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .
@dileep_prasad
8 ай бұрын
කවදාවත් පරණ වෙන්න නැති සිංදුවක් 🥹💗
@buddhikaprinters
2 ай бұрын
හරිම ආදරණිය ගිතයක් ❤
@DenethNimsara-wr4nr
10 ай бұрын
හදවතේ ගායකයා ඉක්මනින් සුව වේවා ❤❤
@danushkagamage2055
Жыл бұрын
Awesome ❤❤❤
@malindupinsara2432
2 ай бұрын
ලංකාවට වැඩිහිටි නිවාස අවශ්‍යමද 🥺💔
@manthikasandeepa2691
11 ай бұрын
Get well soon legend ❤️😢
@ruwansilva6083
6 ай бұрын
😢😍
@Doctor.BTS7
6 ай бұрын
Why? Is he sick? Idk
@vishwajithpriyanjaya3183
9 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර මහත්තයෝ 🥺🖤✊
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 1,5 МЛН
27:36
Damith Asanka & Chamara Weerasinghe Best Songs Collection || Chamara Vs Dhamith Nonstop
ZANCHE
Рет қаралды 220 М.
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 126 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 61 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 597 М.
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 194 МЛН
3:19
Laya Gindarin Gini Ganna | Sudu none | ලය ගින්දරින් ගිනිගන්නා | Sinhala Songs | Chamara Weerasinghe
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1,7 МЛН
20:43
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,2 МЛН
7:16
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
Sahara Flash Dark Studio
Рет қаралды 3,9 МЛН
6:57
රුදුරු රළ පෙල | ruduru rala pela | seduwa sakura | 22 Room
22 Room
Рет қаралды 1,2 МЛН
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 892 М.
4:12
Oba Ma Hamu Una | ඹබ මා හමුවන අප දොඩමළුවන| Sinhala Songs | Chamara Weerasinghe
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1,1 МЛН
15:35
සුදමි චාමරගේ සුපිරිම සින්දුSudam Chamara With Excellens
nilshan sankalana
Рет қаралды 748 М.
3:11:22
චාමරගේ සුපිරිම සින්දු 50ක් එකදිගට | Chamara Weerasinghe Popular Songs
MelodyHub_LK
Рет қаралды 685 М.
24:17
Chamara Weerasinghe best songs collection 1 / චාමර වීරසිංහ ජනප්‍රියම ගීත එකතුව 1 Sinahala Songs
Rohitha Jayasinghe
Рет қаралды 140 М.
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 126 МЛН