Thawthisa Lowen (තව්තිසා ලොවෙන් ) Ashen & Sheenadi Wedding Song [Official Music Video]

  Рет қаралды 2,877,819

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 1 200
@achinijayasingha4377
@achinijayasingha4377 11 ай бұрын
සැමියෙක් බිරිදක් වෙනුවෙන් ගායනා කරපු ලස්සනම ගීතය... කොච්චරක් නම් ඒ හිතේ ආදරයක් ඇද්ද....❤
@SLARTHARSHANA
@SLARTHARSHANA 10 ай бұрын
HMMM
@pasindujananga5261
@pasindujananga5261 10 ай бұрын
Ow ow😄
@NuwanAshan
@NuwanAshan 10 ай бұрын
Love epa una mama ayeth kellekta lv karanna hithuna mama ❤❤❤
@achinijayasingha4377
@achinijayasingha4377 10 ай бұрын
@@NuwanAshan ane....
@DinkyD-bs2bb
@DinkyD-bs2bb 9 ай бұрын
Godak lassanai. Hamadama sathutin Inna. ❤❤❤❤
@sikuandchiku
@sikuandchiku 10 ай бұрын
ශීනදී කියන්නෙ මම දැකපු ලස්සනම නිදහස්ම කෙල්ලෙක්.. එයාගෙ තියෙන්නෙ ස්භාවික ගතිය විතරමයි.. හිනාව තමයි ලස්සනම.. wedding එක දවස උපරිම නිදහසේ ඉන්න ඕන.. මම කැමති එකම ගෑණු ළමය තමයි ශීනදී.. හැමදාම ලස්සනට ජීවත් වෙන්න ලස්සන couple එක..❤ (අනිත් Couple එක Yash & Hass)🫣
@EshaniAyendra
@EshaniAyendra 8 ай бұрын
@madumadu6992
@madumadu6992 11 ай бұрын
❤❤❤❤මෙච්චර කල් ආපු weding song වලින් අහපු ලස්සනම එක.නිහඩ දිනුම්ම ලබපු කෙනෙක් ඒකෙනුත් දිනුම්.සුභ පැතුම් දෙන්නටම..
@samodhadesilva8907
@samodhadesilva8907 11 ай бұрын
නිහඬ දිනුම......ලස්සන වචනයක්..😘😘😘
@sachi471
@sachi471 11 ай бұрын
ඔව්❤❤❤❤❤
@samodherath1333
@samodherath1333 11 ай бұрын
පට්ට bro 😍💓 lovely
@asinivihara3619
@asinivihara3619 11 ай бұрын
දිල්කිගෙ ⁣සිංදුවත් ලස්සනයිනෙ
@anushkadilhani-gd4rj
@anushkadilhani-gd4rj 11 ай бұрын
Lassanay song eka.suba pathum dennatama
@ishikaranga
@ishikaranga 9 ай бұрын
මේක අහන බලන හැමදාම. බලන ගමන් comments කියවන අය කෝ? ❤
@janithsrajakaruna8207
@janithsrajakaruna8207 9 ай бұрын
Song එක මැදින් යන සිතාර් part ටික නම් පිස්සුවක් 😳😍
@dilminirasha4988
@dilminirasha4988 11 ай бұрын
සිංදුවේ පද ටික මාර ලස්සනයි..ලස්සනම wedding song එක🥺
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 11 ай бұрын
Tik tok එකෙන් දැකලා full song එක හොය හොයා හිටියේ... දෙන්නගේම අනාගතේ සුබ වෙන්න කියලා පතනවා. සතුටින් ඉන්න ❤🎉🥰
@Ssssssssssss-AT
@Ssssssssssss-AT 4 ай бұрын
Ashen senarathna කියන්නෙ වැඩ්ඩෙක්. He is a lawyer He is an entrepreneur He ia a siger He is a kind hearted man He is a businessman He is a you tuber /content creater He has money, good appearance, He has a beautiful and lovely wife He is a good social worker He is well- educated So he is very lucky man❤
@RuwanMadhu123
@RuwanMadhu123 9 ай бұрын
අශේන් අයිය වගේ හස්බන් කෙනෙක් ලබන්න තරම්ම ශීනාදි අක්කි හරිම වාසනාවන්තයි🥰🥰🥰බුදුසරණයි දෙවි පිහිටයි🥰ඇස්වහක්නම් වදින්න එපා දෙන්නටම🥰🥰🤗🤗
@sass3013
@sass3013 10 ай бұрын
❤❤❤❤ ඇත්තමයි ඇය සුරංගනවක් වාගේ ලස්සනයි සරල වාම් මම දැකපු ලස්සනම වෙඩින් එක කුවේට් අපි සියලුම දෙවියන්ගේ පිහිටයි
@chabby70
@chabby70 11 ай бұрын
අශේන් මල්ලිටත් ඒ නංගිටත් සුභම සුභ මංගල්‍යයක් වේවා.මන් ආසම චරිතයක්.ඔබ දෙපලට සාර්තක විවාහ ජීවිතයකට සුභ පැතුම්
@anjujayasingha-el6cb
@anjujayasingha-el6cb 11 ай бұрын
කී පාරක් ඇහුවද කියල වත් මතක නෑ ..ඇත්තටම ලස්සනයි ඒ සෝන්ග් එක...🥺🥺🥺❤❤❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 11 ай бұрын
අනේ ඇත්තටම ලස්සන couple එකක් ❤ඒ අක්කා හරිම ලස්සනයි
@nethradevindi5895
@nethradevindi5895 11 ай бұрын
එයා හරි වාසනාවන්ත ගෑණු ළමයෙක්🥰🥰🥰 congratulations 🎉
@Dushanti
@Dushanti 10 ай бұрын
Ane ow hodata heluwen natanna puluwan wi😂😂😂😂😂
@madumadu6992
@madumadu6992 10 ай бұрын
@@Dushanti ඔයාට ඉරිසියා හිතුනා නේද ඒ සතුට දැකල ඕකට කියන්න තියෙන්නෙ.පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ කියලා තමයි ඔයා ඒ ලමයගෙ සතුටුම දවසෙ ඒ ලමයගෙ ආදරනීයන් ලග එයාගෙ සතුට බුක්ති වින්දට ලෝකෙට එයා හරි නිහතමානී ලමයෙක්.ඔයා බලන්න දැන් එයාගෙ හැසිරීම මාර ලස්සනයි.ඒ ආදරෙත් අවුරුදු ගානක එකක්..ලංකාවෙ මිනිස්සු හරි වෙනස් කියන්නෙ ඔයා වගේ අය ඉන්න නිසා .
@poornimanethmini3992
@poornimanethmini3992 10 ай бұрын
​@@Dushantioytanm jiwitheta ohm adryk lben ne 😂😂😂😂
@vimarshanasrilanka
@vimarshanasrilanka 10 ай бұрын
ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුලුමනින් නිමකලා තේරුණා ....// ආදරෙන් මා ඔබේ නිවෙනවා..
@imraotales
@imraotales 10 ай бұрын
ඒක හරිම ලස්සනයි.. Wife හරිම ලස්සනයි.. හරිම ස්වභාවික ලස්සනක් තියෙන ලස්සනම ගැහැණු රූපයක්.. විවාහය ට සුබ පැතුම් ❤❤
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 11 ай бұрын
අනේ මේ සිංදුව🥺😩❤️
@anulawamenike9387
@anulawamenike9387 10 ай бұрын
සින්දුව හරිම ලස්සනයි ,ලස්සන කතාවක් ගොතලා තියෙනවා..දෙන්නම හරිම වාසනාවන්තයි..සුබපැතුම් ..
@nipuniayeshika8429
@nipuniayeshika8429 11 ай бұрын
ලස්සනම wedding song එක මේක වෙන්න ඇතී.. ඔය දෙන්නට පරදී ලස්සන නෙළුම් මල් පෙතී🫶🫶🫶🫶🫶😇
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 11 ай бұрын
Fb එකෙන් දැකල සිංදුව හොය ඇහුව සිය පාරක් විතර... පුදුම ලස්සනයි...ආදරෙන් ඉන්න හැමදාම.. happy for you guys..... god Bless you ❤❤
@kumaragunarathna5977
@kumaragunarathna5977 2 ай бұрын
ගෑනු ළමයෙකුගේ විශේෂ අවස්ථා තියනවා හැබැයි ඇයගේ ජීවිතයේ විශේෂම අවස්ථාව විවාහයයි එහිදී ඇය ලබන හොඳම පිරිමියා ඇයගේ ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණයයි ❤ ගැහැණියක් වෙනුවෙන් කරන අනර්ඝතම වර්ණනාව මෙයයි.... "තව් තිසා ලොවින් වැඩී දේවතාවියක් වැනි... ඔබට පරදියි නෙළුම් මල් පෙති..." ❤
@sachinikavindya96
@sachinikavindya96 11 ай бұрын
Wedding song කොච්චර නම් ආවද. එත් මේ තමා අහපු ලස්සනම එක.❤️🙈. Congratulations දෙන්නටම♥️♥️✨️
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
වෙන අය වගේ දෙන්න එක්ක සමාජ මාධ්‍යයයෙ රස්තියාදු ගහන් නැතිව ලස්සන මගුලක් කෑවා රටට ආදර්ශයක්..❤
@cristyferman2961
@cristyferman2961 2 ай бұрын
අසේන්ගේ නොමිනේසන් රිජෙක්ට් වුණාම මේක බලන්න ආපු අය කෝ? දැන් අපේ අනාගතේම අඳුරුයි නේද යාළුවනේ 😢
@charukaranasinghe
@charukaranasinghe 11 күн бұрын
Kiwa kiyl hithgnin mchn
@thilinamadushan5178
@thilinamadushan5178 11 ай бұрын
ලස්සනම හැගීම් දැනෙන...හීනයක් වගේ පාවෙන හැගීම් දනවෙන ලස්සන හැඟීම්බර සින්දුවක්
@C424c424
@C424c424 11 ай бұрын
හරිම ලස්සනයි වාසනාවන්ත යුගදිවියක් ගතකරන්න වාසනාව ලැබේවා ❤❤❤ බුදුසරණයි
@SurprisedAlligator-kn5rw
@SurprisedAlligator-kn5rw 8 ай бұрын
පට්ට ඔයාලා 2ට බුදු සරනයි මගේ ආදර කථාවට අවුරුදු 10ක් මගේ 1ම හිනේ පොඩියට හරි වෙඩින් 1ක් ගන්න ඒත් මේ ආර්ථිකය හමුවේ ඒක කල් යනවා . 😢😢😢😢
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 11 ай бұрын
මාගේ මනමාලකම් ඔබගේ සබකෝලකම් උනොත් හොඳනැද්ද❤
@daraztest
@daraztest 11 ай бұрын
Anna hari...matath hithuna.. api danna ashen nam sabakola nehane.
@anjuweerasingha7825
@anjuweerasingha7825 11 ай бұрын
Hodaii
@shanikaaberathna9078
@shanikaaberathna9078 11 ай бұрын
එක ඒ දෙන්නගෙ කතාවනෙ...
@thivankanuwan5065
@thivankanuwan5065 11 ай бұрын
ඔවෑ සබකෝලකම් ගිහිල්ලා තියෙන්නේ, හැබැයි සිංදුව සුපිරි ගායකයෙක් කිවුවා නම්..
@roshansamsoctaveus
@roshansamsoctaveus 11 ай бұрын
Ow
@chamindanalaka1449
@chamindanalaka1449 11 ай бұрын
හිත හොද කොල්ලෙක් සදා ජය ❤❤❤
@SDDivyanjali
@SDDivyanjali 11 ай бұрын
ඔයා තමයි මේ සිංදුව කියන්නෙ කියලා යූ ටියුබ් බැලුවම දැනගත්තේ...අනේ ඒක මාරම ලස්සනයි 🥺😍💝 මං ගොඩක් ආසයි ඒ තේරුමට...😍 සුබ අනාගතයක් දෙන්නටම 😍❤
@kamanidesilva1916
@kamanidesilva1916 11 ай бұрын
මේ සිංදුව ගායනා කරන්නේ අශේන්මද ? මම හිතුවේ යසස් තමයි ගායනා කරන්නේ කියලා
@shameesha04
@shameesha04 9 ай бұрын
Math
@PamuTech
@PamuTech 11 ай бұрын
යසස් මැදගෙදර ගෑවුනත් ඇති සිංදුවක් ලස්සන වෙන්න...❤️💫
@surangahemachandra
@surangahemachandra 11 ай бұрын
ඇත්ත
@thyaga_dissanayake
@thyaga_dissanayake 11 ай бұрын
💯💫
@niron31
@niron31 11 ай бұрын
🫡💯
@KeeMee771
@KeeMee771 11 ай бұрын
ඇත්ත
@hansadineth3431
@hansadineth3431 11 ай бұрын
Ow🎉❤️
@ramindapradeep1972
@ramindapradeep1972 10 ай бұрын
තව්තිසාවෙන් ඇවිත් දාපු dance එකනම් සුපිරි... ඕක දැක්කොත් ඉන්දියන් film එකකට ගන්නවා ඔය dance එක
@chandanijayarathna3884
@chandanijayarathna3884 11 ай бұрын
මෙච්චර කල් ආපු weding song වලින් අහපු ලස්සනම එක wish you both Happy wedded life forever ... !
@praweenweerasena
@praweenweerasena 10 ай бұрын
එයාට තියෙන්නේ හරි අපූරු ලස්සනක්... ❤ ඉතින් , " ඔබට පරදී නෙලුම් මල් පෙතී ...." ඒක හරියටම හරි
@Sirisenaunnaha
@Sirisenaunnaha 10 ай бұрын
ආදරෙයි බං අශේන් උඹ කාපු කට්ට මුල ඉදන්ම බලන් හිටපු එකෙක් මං ❤
@hansimenasha1547
@hansimenasha1547 10 ай бұрын
මෙච්චර කාලෙකට අහපු wedding song අතරින් හිතට දැනෙන මාරම ලස්සන song එකක්.😍congratulations both of you🎉❤
@mohamednazran3338
@mohamednazran3338 11 ай бұрын
තව්තිසා ලොවෙන් වැඩී දේවතාවියක් වැනි ඔබට පරදී නෙලුම් මල් පෙතී Awesome lyrics U nailed it ashen ❤❤❤
@SasankaUpeka
@SasankaUpeka 9 ай бұрын
පිස්සුවක් මෙ සින්දුව අහනව ඉවරයක් නෑ😢
@fathimathesilent7571
@fathimathesilent7571 11 ай бұрын
My crush got married 🥺. Happy married life loves...may god bless you with a beautiful life ❤❤❤❤
@reshantissera3440
@reshantissera3440 11 ай бұрын
හරිම ලස්සන ගීතයක් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා ❤️😊
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 11 ай бұрын
හරිම ලස්සනයි ....Ashen...oyata කවදත් අපි ආදරෙයි .. සුන්දර හදවත් ලැබීම ඔයාගෙ ජීවිතය බෙදා ගන්ඩ ....ඔබට ජය ...
@dilkyfonseka6154
@dilkyfonseka6154 11 ай бұрын
අනේ ඇත්තටම ලිලී මලක් වගේමයි ❤❤❤සුබ පැතුම් ❤❤❤
@Godstudio-bv4qd
@Godstudio-bv4qd 11 ай бұрын
Congragulations Ashen Ayya and Sheena Akki...🥳🥳🥳🥳🥳🥳ඇත්තටම මේ සින්දුවට පට්ට විදිහට හදවතට දැනුණා full එක එනකන් බලන් ඉදියේ තැන්කූ සුබ මංගලම් ඔයාලා දෙන්නට ආසම චරිත දෙකක්❤🥺🥺😎🫢❤️😌❤️
@anuradhidehigolla6499
@anuradhidehigolla6499 3 ай бұрын
මේ නංගි හරිම ලස්සනයි… මේ සිංදුව ගැලපෙන්නෙ එයාටම විතරයි… එයාට තියන සුන්දරත්වය කාටවත් සම කරන්න බෑ… මට මාරම ලස්සනයි ඔයා ❤
@dilkadadigama7736
@dilkadadigama7736 10 ай бұрын
අශෙන් එක්ක මුල ඉදන්ම හිටපු හොදම ෆෑන් කෙනෙක් මන්
@dinushikafernando9628
@dinushikafernando9628 10 ай бұрын
හරිම ලස්සනයි ඒ සිංදුව .කටහඬ සහ සිංදුවේ වචන පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ 🥺❤️
@dinushaperea1151
@dinushaperea1151 11 ай бұрын
කලෙකින් අහපු ලස්සනම wedding song එක..happy wedded life both of you..❤
@samindunavodya8490
@samindunavodya8490 11 ай бұрын
😂,හරි ලස්සනයි අයියෙ අහන්න අහන්න ආසයි ❤ සුභ මංගලම් ! සතුටින් ඉන්න හැමදාම 💐❤️
@nilangasachi3349
@nilangasachi3349 11 ай бұрын
Music ,lyrics මාරම ලස්සනයි
@bg2195
@bg2195 11 ай бұрын
Congratulations ඔය දෙන්නටම මාරම ලස්සනයි Song එක 😊
@AmeeshaSithumini
@AmeeshaSithumini 11 ай бұрын
අකිල සර් ගේ සින්දුවයි, මේකයි ❤ 🥰 fav.....
@chathurikajayarathne7371
@chathurikajayarathne7371 6 ай бұрын
3:08 is soooo cuuute
@kavisiriwardhana3153
@kavisiriwardhana3153 10 ай бұрын
කීපාරක් ඇහුවද කියල මතක නෑ ❤
@sajeewaanthony
@sajeewaanthony 11 ай бұрын
මෑත කාලයේ බලපු අහපු ලස්සනම wedding song එක. සුභ පැතුම් දෙන්නටම ♥️✨
@samithaliyanage1988
@samithaliyanage1988 11 ай бұрын
congratulations!! ❤❤ Yasas medagedara unique music + sajith V chathuranga Lyrics ❤❤
@sachininisansala6426
@sachininisansala6426 10 ай бұрын
Eya hari wasanawanthai ahinsak akka kenek ❤️❤️❤️mechchar kal wedin walim dakapu lassanam song ekah❤️❤️
@sanjana3420
@sanjana3420 11 ай бұрын
11 වතාවකට වඩා බලපු අය කො❤
@ishikaranga
@ishikaranga 9 ай бұрын
මොන 11ක් ද.. බලපු වාර ගාන මතකත් නෑ ❤😮
@Samudini
@Samudini 10 ай бұрын
හරිම ආදරණීයයි. ඒ සිංදුව මාරම නිවිච්ච සිංදුවක්. අර්තයත් හරුම රසවත්
@nuwandikaushalya955
@nuwandikaushalya955 11 ай бұрын
ගොඩාක් ලස්සනයි song එක...congratulations...දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම...❤❤
@manelmadanayaka7211
@manelmadanayaka7211 9 ай бұрын
මාරම ලස්සනයි සිංදුව.ඒ වගේම ඔය දෙන්නත් ලස්සනයි
@gkvlogs4116
@gkvlogs4116 10 ай бұрын
හරිම ලස්සනයි..තවත් නිහඩව ඉදිරියට යන්න සුභ පතනවා..ලස්සන ජීවිතයක් ප්‍රර්තනා කරනවා දෙන්නටම...❤️
@thushankathuru602
@thushankathuru602 6 ай бұрын
මගෙ lifetime එකේ දැකපු ලස්සනම matching couple එක ❤. පතාගෙනම ආපු දෙන්නක් දකිනකොට අපෙත් ඇස්වල සතුටු කඳුළු ❤
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 10 ай бұрын
මාරම ලස්සන සිතිවිලි එකතුවක් 🎉🎉🎉🎉
@shey1291
@shey1291 5 ай бұрын
කාලයක් ඔයාට කැමතිම නැතිව හිටපු මං ඔයාගෙ වීඩියෝ දැන් කැමැත්තෙන් ම බලනව. හරි වෙනස් චාම් ලස්සනක් තියෙන ලස්සන ගෑණු ළමයෙක් ෂීනාදි. වෙඩින්ග් එක අරන් මාස ගාණක් වුණාත්, දුක සැප එකට දරන් සතුටින් ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන ඔයාලට අශාන්. මෙලෝ රහක් නැති මල ඉලව් සිංදු වගේ නෙවේ, මේක හරි ම ලස්සන සිංදුවක්. සංගීතය වැඩිදුර ඉගෙනගත්ත කෙනෙක් විදියට හරි ම ලස්සනට ගායනය, තනු නිර්මාණය , පදරචනය හැමදේ ම හරි ලස්සනට mix කරල තියෙනව. හරි ම ලස්සනයි ❤❤
@rashainfonseka3097
@rashainfonseka3097 11 ай бұрын
Congratulations ashen❤️ and amazing lyrics ✅
@PumudithaPancha
@PumudithaPancha 9 ай бұрын
අශේන් උබට හෙන අකමැත්තෙන් ඉදියේ බං , පරණ දේවල් නිසා.ඒත් බං පට්ට wordings එක්ක අපූ ලස්සන සින්දුවක් බං. අද උදේ ඉදන් එක දිග්ට අහලා මේ comment එක දැම්මේ .
@PraveenTharanga-su3mp
@PraveenTharanga-su3mp 11 ай бұрын
Happy 😊 wedding 💑 life ashen ayya❤❤
@hasindumalshan9827
@hasindumalshan9827 9 ай бұрын
සුභ මංගලම්,ජයමංගලම් ! බුදුසරණයි ! දෙන්නත් එක්ක හැමදාම සතුටින්ම ඉන්න ඕනේ...ආදරෙයී ගොඩාක්...🎉😘❤️
@SachiniKumari-f1h
@SachiniKumari-f1h 11 ай бұрын
ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤
@aselamadushan465
@aselamadushan465 10 ай бұрын
Ashena mechchara kalekata ahapu lassanama hegeem walatama katha karana song eka meka. ❤️
@dhananjayadlakmal4761
@dhananjayadlakmal4761 11 ай бұрын
මේක අහලා සර්ච් කරද්දි යූ ටියුබ් දාලත්නෑ මාරම සින්දුවක් සුපිරි මන් ෆලෝව් කරන්නේ උබෙ අදහස් දියුණු වෙන්න ඒක පට්ට
@NaviniNilinya
@NaviniNilinya 10 ай бұрын
Mama 1 weni para dakala ahpu song eka 100 paratath wada ahuwma mara feel eka athi wenne ashen ayya song eka mara lassanai akkatath good luck ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@techpoddalk
@techpoddalk 11 ай бұрын
Congratulations Ashen 🎉
@shashikadilhara4958
@shashikadilhara4958 10 ай бұрын
Matanam lassana shalage wedding song eka😍
@MinudiThihasna
@MinudiThihasna 11 ай бұрын
සුබ ගමනක් යන්න දෙන්නටම හදවතින් සුබ පැතුම් ❤❤❤ බුදුසරණයි🌹🌹🌹
@senuuri_N
@senuuri_N 11 ай бұрын
තව්තිසා ලොවින් වැඩී.. දේවතාවියක් වැනි... ඔබට පරදී නෙළුම් මල් පෙතී... 😭💕Aneeeeee e wachana wala lassana 😫
@kasunpramodya5993
@kasunpramodya5993 11 ай бұрын
What a song, I feel it and amazing lyrics.. Congratulations both of you May triple gem bless you ! ❤
@kameelafous6840
@kameelafous6840 10 ай бұрын
Beautiful lyrics I ever heard in a wed song.really she has a charm smile like Ashen .❤
@madushanisenevirathne2183
@madushanisenevirathne2183 11 ай бұрын
හදවතින්ම සුභ පතනවා දෙන්නටම 🌹❤️❤️
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 2 ай бұрын
හරිම ලස්සනයි අශේන් අයියේ.. මේ සින්දුව මම හැමදාම අහනවා.. මාරම ලස්සනක් තියෙන්නෙ .. මෙච්චර අහන සින්දුවට මම අද තමයි comment එකක් දාන්න මතක් වුනෙත්.. ඒ තරම් ඇබ්බැහියක් ... ඔයාට මිනිස්සු මොන කතා කිව්වත් මේ සින්දුව නිසා මට ඔයාව එහෙම එපා වෙන්නෙ නෑ... හරිම ලස්සන වචන .. කියල වැඩක් නෑ.. පට්ට
@theshiningstar1758
@theshiningstar1758 11 ай бұрын
E akkata hitha niwana penumak thiyenne. Hari lassanai
@TharumilaNishakya
@TharumilaNishakya 10 ай бұрын
So beautiful song ayya perfect ...... ahapu lassanama wedding song eka mechchara kaalekata 😍😍😍😍😍😍
@JaneeshSashen
@JaneeshSashen 11 ай бұрын
ලස්සන couple එකක් ❤Ashen Aiya
@shanimadhu4027
@shanimadhu4027 Ай бұрын
හරිම ලස්සන song එකක් ❤ God bless both of you 💞💞
@geethagunasakara4676
@geethagunasakara4676 11 ай бұрын
හරිම ලස්සනයි ඔබ දෙපළට සුභ මංගල්‍යයක් වේවා තෙරැවන් සරණයි ❤❤❤❤❤💐💐💐💐
@cookiemonstertana297
@cookiemonstertana297 10 ай бұрын
Here she's very pretty ...lovely song ....we like this pictures of the wedding very much.s bride as a bride should be very regal calm and lovely
@SupuniImasha-zh9vf
@SupuniImasha-zh9vf 11 ай бұрын
Voice eka marama lassani❤️
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 10 ай бұрын
ගොඩාක් ලස්සනයි ....ඒ ආදරණීය බවට ගොඩාක් ආසයි...ඒ වගේ ලස්සන දවසක් මටත් එනවනම් .......හීනයක් වගේ මට....මිනිස්සුන්ගෙ සතුට රැදෙන්නෙ ආදරය එක්ක හිතේ තීන හීන ඉටු කරගන්න සල්ලි තීනවනම්...ඔයාලා දෙන්න ගොඩාක් වාසනාවන්ත දෙන්නෙක්...සුබ පතනවා හදවතින්ම....හැමදාම.ආදරෙන් ඉන්න..සතුටෙන් ඉන්න..
@sheedfamily
@sheedfamily 10 ай бұрын
ඒක මාරම ලස්සනයි. සුබ විවාහ දිවියක් දෙන්නටම ❤🙏
@its_prashi
@its_prashi 4 ай бұрын
නිවේවි සංසාරේ දුක් දුවේ නුඹ හින්දා.....🤍❤
@samithriasalage3501
@samithriasalage3501 11 ай бұрын
Beautiful song Congratulations to both of you!🎉🎉🎉🎉
@Kanchana3619
@Kanchana3619 9 ай бұрын
ලස්සනයි.බුදු සරනයි
@virangasandamali7473
@virangasandamali7473 11 ай бұрын
මාරම ලස්සන චාම් වෙඩින් එකක්.good luck
@priyadarshani7212
@priyadarshani7212 10 ай бұрын
Harima ලස්සනයි ..hamadamath sathutin adarayen senahasin inna labenna deviyange ආශිර්වාදය ලැබේවා ❤❤❤❤
@ranjulalakshi5748
@ranjulalakshi5748 11 ай бұрын
Mind relaxing song... ❤️🥰
@wildsafari2210
@wildsafari2210 2 ай бұрын
Matath mage mahathayath oyala vage godak sathutin hodin inna vasanava lebeva ❤
@IrukaTv
@IrukaTv 11 ай бұрын
ඇත්තටම ලස්සනයි 😍❤️🔥👌💯 ජය වේවා 🙏 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ....
@Buwee18
@Buwee18 10 ай бұрын
හරිම ලස්සන සින්දුවක් දෙන්නගෙම මූණු වලින් ඒ ආදරේ පේනවා ❤❤
@gunarathnenadeeka3073
@gunarathnenadeeka3073 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි.දෙන්නටම මුලු හදවතින්ම සුභ පතනවා.❤❤❤❤
@HarendraPushpakumara
@HarendraPushpakumara 9 ай бұрын
Me wage adarak gana kiyana sinduwak ... Eka hadawathatama danenawa❤