සුන්දර කෝට්ටේ පුරාවත The Ancient City of Kotte, Sri Lanka

  Рет қаралды 7,794

Artha Sri Lanka

Artha Sri Lanka

Күн бұрын

Пікірлер: 80
@samanchandana7549
@samanchandana7549 9 сағат бұрын
ආසාවෙන් උනන්දුවෙන් බැලූවා,තවතව්ත් මෙවැනි පුරාවිද්‍යා වටිනාකමක් ,ඓතිහාසික ,ස්ථාන පෙන්වීමට අවස්‍තාව උදාවේවා,❤❤❤
@arthasrilanka3436
@arthasrilanka3436 9 сағат бұрын
@@samanchandana7549 බොහෝම ස්තූතියි අගය කිරීමට
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 8 сағат бұрын
ලස්සන්‍යි වැඩසටහන .ජය
@arthasrilanka3436
@arthasrilanka3436 8 сағат бұрын
@@cuisineofsrilankaofficial බොහෝම ස්තූතියි
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 2 күн бұрын
බොහොම ස්තූතියි මේ වැඩසටහනට ❤❤❤ 2 වෙනි කොටසකුත් ඕන 😃
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම ස්තූතියි ❤
@tnv10ybs
@tnv10ybs 17 сағат бұрын
ඉතාම හොද කාලෝචිත වැඩසටහනක් ! ජය වේවා ! ලාoකික ප්‍රවුඩත්වය දිනේවා !!!
@arthasrilanka3436
@arthasrilanka3436 16 сағат бұрын
බොහෝම ස්තූතියි 🎉
@kesteramarasinghe5991
@kesteramarasinghe5991 19 сағат бұрын
A well done project. Should be highly appreciated the effort. Keep up the good work.
@arthasrilanka3436
@arthasrilanka3436 18 сағат бұрын
Thank you very much! 🎉
@Pnw1971
@Pnw1971 4 сағат бұрын
Very well done and good job, as a fellow Kotte resident we must protect our heritage!
@dhasunrathnayake9564
@dhasunrathnayake9564 7 сағат бұрын
සුපිරියක්
@sirinidealwis4487
@sirinidealwis4487 21 минут бұрын
Appreciate you sharing this information. Please keep doing the good works...
@nipunsrimal3977
@nipunsrimal3977 13 сағат бұрын
සුපිරි ❤
@arthasrilanka3436
@arthasrilanka3436 13 сағат бұрын
බොහෝම ස්තූතියි
@judesujeewa-k9o
@judesujeewa-k9o 9 сағат бұрын
Nice video , thanks a lot.
@ude3333
@ude3333 19 сағат бұрын
කෙටි වුණත් , කෝට්ටේ ඉතිහාසය ගැන මෑතකදී දැකපු විස්තරාත්මකම වැඩසටහන. ඔබලාට ගොඩක් පින්!
@arthasrilanka3436
@arthasrilanka3436 18 сағат бұрын
බොහෝම ස්තූතියි 🎉
@rangebandara2596
@rangebandara2596 4 күн бұрын
Thank you very much for bring up our history. Keep in doing such programmers further. Good luck !
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
Thank you very much 🎉
@liyanagetilak3051
@liyanagetilak3051 55 минут бұрын
බොහොම ස්තුතියි ඔබසැමගේ ඉදිදිරිපත් කිරිමට හා මහන්සියට !!
@anuraperera2243
@anuraperera2243 23 сағат бұрын
මෙන්න විශිෂ්ට ගණයේ ,කලාතුරකින් අහන්න,දකින්න ලැබුණා වීඩියෝවක්,කථනය,කැමරා කථනය, පියවරෙන් පියවර කරුණු ගෙනහැර පෑම හොඳයි, තව ටිකක් පසුබිම් ගායනය කතාකරන අවස්ථාවේ අඩු කරනවානම් හොඳයි, ඉදිරියට යන්න
@arthasrilanka3436
@arthasrilanka3436 22 сағат бұрын
බොහෝම ස්තූතියි අගය කිරීමට 🎉
@upalinamadawewa9415
@upalinamadawewa9415 Күн бұрын
මගේ ගමත් කෝට්ටේ,මගේ පාසැල ආනන්දසාස්ත්‍රාලය,සතුටුයි,
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
හරිම සතුටුයි ඒ ගැන ❤
@WeMol
@WeMol 15 сағат бұрын
Very good program God bless you🙏
@arthasrilanka3436
@arthasrilanka3436 14 сағат бұрын
Many happy 😊
@dreamhomevictor5869
@dreamhomevictor5869 Күн бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්. කෝට්ටේ රාජධානියේ ඉතිහාසය ගැනත් වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය අගය කල යුතුයි. නටබුන් බැලීමට රුචි විශාල සංචාරක ජන ප්‍රජාවක් ලෝකයේ සිටිනවා. සංචාරක ප්‍රවර්ධනය මගින් විදේශ විනිමය උපයා ගැනිමේ හැකියාවකුත් තිබෙනවා. කෝට්ටේ ජනතාවට වැටවල් ඉවත් කිරීමට ඉල්ලා සිටීමෙන් පලක් නැහැ. පවතින නීති නැත්නම් ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල Heritage sites සඳහා තදබල නීති පවතිනවා , මා සිටිනා රටත් ඇතුලුව
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම වටිනා අදහසක් 🎉
@ElephantSoul
@ElephantSoul 8 сағат бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් කෝට්ටේයුගය සහ ලංකාවේ පැවති සියළුම රජධානි පිළිබඳව සැගවූනු තොරතුරු ගවේෂණය කරන්න එය මහත් සේ වටිනවා
@arthasrilanka3436
@arthasrilanka3436 7 сағат бұрын
@@ElephantSoul බොහෝම ස්තුතියි ❤️
@upalinamadawewa9415
@upalinamadawewa9415 Күн бұрын
අපේ ගමේ හැන්ගිලා තිබුනු දේවල්,මහජනයාට පෙන්වන්න උනන්දුවීම ගැන මේ දුවට ස්තුතියි,
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම ස්තූතියි
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 22 сағат бұрын
Thanks for the great video!!
@arthasrilanka3436
@arthasrilanka3436 21 сағат бұрын
Thank you so much! 🎉
@duncandes1
@duncandes1 19 сағат бұрын
Thank you. ❤
@arthasrilanka3436
@arthasrilanka3436 18 сағат бұрын
You’re welcome! ❤
@nampath3502
@nampath3502 Күн бұрын
Great video 👍
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
Many thanks 🎉
@piyalsamarakone
@piyalsamarakone 10 сағат бұрын
It's situated in one hop step and jump from my place
@sarathperera3174
@sarathperera3174 Күн бұрын
ස්තුති ඔබතුමා අපේ Gama
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම ස්තූතියි
@isuruprabaswara7997
@isuruprabaswara7997 Күн бұрын
love this
@rohanakotalawala949
@rohanakotalawala949 8 сағат бұрын
Thanks Dear Duwa for giving us a detailed explanation . Although we live close to Kotte I was not aware of these places. I am very much grateful to you for the interest you are taking to explore our valuable history. Wish you Good luck in all your endeavours. ❤
@anilperera5067
@anilperera5067 14 сағат бұрын
bohoma istutie denuwat kirimata una kepawimata . Meweni wedasatahan tawa idiripat kirimata obata shaktiya lebewai patanawa .
@arthasrilanka3436
@arthasrilanka3436 14 сағат бұрын
බොහෝම ස්තූතියි ❤️
@gayandinuka2279
@gayandinuka2279 9 сағат бұрын
🙏🙏🙏👍👍
@arthasrilanka3436
@arthasrilanka3436 9 сағат бұрын
@gayandinuka2279 thank you very much
@tckekirawa7827
@tckekirawa7827 16 сағат бұрын
මුහුණ පෙන්වනවාට වඩා එම ස්ථාන වැඩියෙන් පෙන්නුවා නම් තවත් හොදයි .හොද උත්සාහයක් .👍💐
@arthasrilanka3436
@arthasrilanka3436 16 сағат бұрын
@@tckekirawa7827 ස්තූතියි
@prasannabandara3354
@prasannabandara3354 4 сағат бұрын
❤❤❤❤❤❤❤
@claudeanurudha7907
@claudeanurudha7907 Күн бұрын
🎉🎉🎉
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම ස්තූතියි ❤
@upulananda1277
@upulananda1277 Күн бұрын
👍👍👍👍
@pubududhananjaya07
@pubududhananjaya07 4 күн бұрын
වහ කෝට්ටේ ! 🔱
@nirmalshennayake
@nirmalshennayake 2 күн бұрын
නෑ... මේ ජයවර්ධනපුර කෝට්ටේ... වහකෝට්ටේ තියෙන්නේ මාතලේ...
@NihalRanjith-e3k
@NihalRanjith-e3k Күн бұрын
❤❤❤❤🎉
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
බොහෝම ස්තූතියි
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Күн бұрын
මම ඉගෙන ගත්ත පාසල ලග ඔය කෞතුකාගාරය තියෙන්නෙ..මගේ පාසල ශ්‍රී ජයවර්ධනපුර මහා ව්ද්‍යාලය.
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
සතුටුයි 🎉
@PivithuruRajapaksha
@PivithuruRajapaksha Күн бұрын
හොදට ඩොලර් උපයන්න පුලුවන් ස්තාන මේව නිකක් සංරක්ෂණය කරලා විතරක් වැඩක් නැහැ ආර්තිකයට දායක කර ගත යුතුයි
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
වටිනා අදහස් 🎉
@kasunmaduwage2316
@kasunmaduwage2316 15 сағат бұрын
ඒ කොහොමද?
@Juneandjanuary1996
@Juneandjanuary1996 3 сағат бұрын
Music eka sadde wadi.. Distrbing
@umnaanasin
@umnaanasin Күн бұрын
කපුක් හිටියනම් ඔය දේවාලෙත් ඔය බුමියත් දෙකම එහෙනම් මෙලාට ඉවරයි කාල.😂😂😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 13 сағат бұрын
මලාට දන්නේ නෑ ඕකක් ගැන එහා පැත්තේ ඉදලා
@arthasrilanka3436
@arthasrilanka3436 13 сағат бұрын
@@eshikaudayanawanigasekara දැන් හරිනේ 😄
@kdmdharmapala2937
@kdmdharmapala2937 Күн бұрын
Kahatuduwa Queen
@RanaweeraPerera-l9j
@RanaweeraPerera-l9j Күн бұрын
🇱🇰
@arthasrilanka3436
@arthasrilanka3436 Күн бұрын
ස්තූතියි
@shakyawanamal8648
@shakyawanamal8648 Күн бұрын
Math kotte solis hotel eka langa.isthuthi
@batuwitamaithri9789
@batuwitamaithri9789 18 сағат бұрын
ඔයාල පත්කර ගත් මේරජය ඔව කරයි අනේ😂?ගන්න මාසික පඩියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය ඔහොම දෙයක් හරි කිරිම වටිනවා?එත් එයාලට ඔයා කියනකන් ඔහොම දැනුවත් කිරිමක්වත් බැරිවුනා?
@mixall6197
@mixall6197 20 сағат бұрын
Oya dress eka thamat adinawada oya 🙄🙄🙄🙄
@chrysimpett1145
@chrysimpett1145 Күн бұрын
Lasana. Baduwa
@lasantharku9882
@lasantharku9882 16 сағат бұрын
❤❤
@arthasrilanka3436
@arthasrilanka3436 16 сағат бұрын
Thanks 🎉
@SachithImalka-h8s
@SachithImalka-h8s 13 сағат бұрын
👍👍👍👍
@arthasrilanka3436
@arthasrilanka3436 13 сағат бұрын
🎉
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Walking Tour: Meiji Jingu Shrine on New Year's Eve [4K]
30:20
ක්‍රෙඩිට් එක
35:29
Bharatha Thennakoon
Рет қаралды 2 М.
කොටිකාවත්ත | Kotikawatta
10:05
Ahan inna api
Рет қаралды 18 М.
Kambodža per 29 dienas. #1  Pnompenis: neįprasti masažo salonai ir kiti vietiniai dalykai
1:02:12
Jolita Petraityte (Kelionės su Jolita)
Рет қаралды 681
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
43:46
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН