The Best Buffet in Sri Lanka | Blue Orbit Restaurant | Lotus Tower | Stories of Lash

  Рет қаралды 129,880

Stories of Lash

Stories of Lash

7 ай бұрын

For Reservations - 0765444111 / 0765443333

Пікірлер: 91
@user-zc5zk6ny1e
@user-zc5zk6ny1e 7 ай бұрын
ඔයාලගෙ vedios ගොඩක් ලස්සනයි, ඕන කෙනෙක්ට තේරෙන විදිහට හැමදේම පැහැදිලිව කියනවා, විශේෂයෙන් කෑම වල රස සහ ඒ තැන් ගැන හරි අදහසක් ඔයාලගෙ වීඩියෝ බලන අයට ගන්න පුලුවන්, ඒත් අර අශේන්ගෙ බිකයි,මිස්ටර් කොත්තු,විනී රෙස්ටුරන්ට් වගේකෑම මෙලෝ රහක් නැති රෙස්ටුරන්ට් වලට ගිහිං රසයි කියල කෑම කාලා වීඩියෝ දාන්නෙපා, මොකද ඕවට ගිහිං ඇත්තටම රසයි කියල review කරන්නෙ youtube කරන අය විතරයි, නැත්තං ඒ තැන් වල customer care එකේ ඉඳලම කෑම වෙනකල් හරිම සවුත්තුයි, youtube කරන කෙනෙක්ටයි සාමාන්‍ය මනුස්සයෙක්ටයි ගියාම එයාල සලකන විදිහ කෑම serve කරන විදිහ ඇත්තටම දෙවිදිහක්, ඔයාලගෙ ප්‍රේක්ෂකයෙක් විදිහට ඔයාලගෙ වීඩියෝ බලලා මමත් සමහර තැන් වලට ගිහින් තියනවා, මම කියපු දේ තේරුම් ගත්තොත් ඔයාලට මිනිස්සු අතරෙ ලොකු ආදරයක් ලැබෙයි, මම මේ විදිහෙ comment එකක් දාන්න හිතුවෙ ඔයාලා දෙන්නගෙ vedios ඇත්තටම ගොඩක් හොඳ නිසා සහ මගෙ යාලුවො පවා ඔය දෙන්නගෙ vedios වලට මාරම කැමති නිසා, මම ඔයාලගෙන් ඉල්ලන්නෙ ඔයාලගෙ vedio බලන ඔයාලගෙ fans ලට හොඳම දේ දෙන්න,ඉතින් ඔයාලා දෙන්නටම ජය ❤️❤️❤️
@randikafernando3238
@randikafernando3238 7 ай бұрын
I was waiting for this vid😎😎
@nadeeshanirmali5098
@nadeeshanirmali5098 7 ай бұрын
Oya wage life patnar kenek lebenna akki oya pin karala tiye...maru ane..thawa oya wage yna lebewa ..
@mashicreation6236
@mashicreation6236 6 ай бұрын
Where did you buy your crop top and coat
@dionnegurl7055
@dionnegurl7055 7 ай бұрын
Love it ❤
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
Thank you 😍❤️
@CA-dx4xy
@CA-dx4xy 7 ай бұрын
Me restaurant eke a la carte nadda nangi ?
@shashikasamamgamaethige3774
@shashikasamamgamaethige3774 7 ай бұрын
ආසාවෙන් බලන වැනල් එකක් ග. දෙන්නටම එකෙන්ම සුබපතනව. ජයෙන් ජය වේව. වෙන උන්ගෙ වගේ බොරු පොෂ් නෑ. ❤❤❤❤❤
@nuwanchathuranga
@nuwanchathuranga 7 ай бұрын
Lobster and Caviar තියෙනවා da?
@ajithhenpita1924
@ajithhenpita1924 5 ай бұрын
බොරු ශෝ නෑ.නියමයි!
@StoriesofLash
@StoriesofLash 4 ай бұрын
Thankk youu 🥰❤️
@jesskodofficial789
@jesskodofficial789 3 ай бұрын
Price
@derraindesilva007
@derraindesilva007 5 ай бұрын
Is there a specific dress code or do they allow short pants and a tshirt?
@menikesamararathne4550
@menikesamararathne4550 6 ай бұрын
Lotus tower එකේ තව බලන්න මොනවද තියෙන්නෙ?
@mumtazjabir3806
@mumtazjabir3806 6 ай бұрын
Beutiful🇱🇰🇱🇰🇱🇰
@user-kj7pi8vg9u
@user-kj7pi8vg9u 2 ай бұрын
Ada akki laccni me wge dress akkit match wenw ❤
@channathangavelu3219
@channathangavelu3219 7 ай бұрын
Mama hari asai oya dennage vidioy balanda
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
Thank youuuuuuu 😍💖
@juliorowel9000
@juliorowel9000 6 ай бұрын
Ayya Peter’s neda?
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 7 ай бұрын
🎉🎉🎉❤❤lassanai nangi
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
Thank you so much 😍💖
@chakii52
@chakii52 7 ай бұрын
@rashmikasiriwardhana1913
@rashmikasiriwardhana1913 7 ай бұрын
is the buffet is only weekend?
@BootMood_lisa
@BootMood_lisa 7 ай бұрын
No week days and weekends
@trymybest0
@trymybest0 7 ай бұрын
every one need swimming dress videos bugers
@maheshkumara6485
@maheshkumara6485 7 ай бұрын
Ela kollek
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
He he 😁💖
@pearlshinycreations2049
@pearlshinycreations2049 7 ай бұрын
❤❤❤
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
😍💖😍
@DavidJames-gt8be
@DavidJames-gt8be 7 ай бұрын
හොදටම පේනවා ඒක rotate වෙනවා 🤧❤️
@user-br2wl2ue5p
@user-br2wl2ue5p 2 ай бұрын
අක්කෙ එක් කෙනෙකුට ගනන් කොහොමද ..කියලා පුළුවන් ද
@user-bc7em6ul6w
@user-bc7em6ul6w Ай бұрын
Mama giyapu lassanama thana
@dionranasinghe1012
@dionranasinghe1012 6 ай бұрын
Girl can eat more than the guy it seems.😄😄 You would have served in one plate for both.
@user-kj7pi8vg9u
@user-kj7pi8vg9u 2 ай бұрын
Ochchara knne komd akkiyo 😮
@manuranaproduction8308
@manuranaproduction8308 7 ай бұрын
Akki oya denna marry karala nadda tama 😁🤭
@Nasaraniya131
@Nasaraniya131 3 ай бұрын
Hi guys
@amilachinthaka7387
@amilachinthaka7387 6 ай бұрын
How is the price
@user-tw9hk7jc1b
@user-tw9hk7jc1b 3 ай бұрын
7900
@user-lb7mg3xc5v
@user-lb7mg3xc5v 5 ай бұрын
❤🎉🎉🎉
@StoriesofLash
@StoriesofLash 5 ай бұрын
❤️😍❤️
@himamadu2704
@himamadu2704 6 ай бұрын
Kolla kanne horataa.mahath Wei kiyalada koheda 😀😀😀😀
@StoriesofLash
@StoriesofLash 5 ай бұрын
He he 😁❤️
@tharikavithanage1864
@tharikavithanage1864 6 ай бұрын
😂😂😂kama kana video ekak iwara wenakal balapu plaaweni wathawa ❤🙈
@StoriesofLash
@StoriesofLash 6 ай бұрын
Awww niyamai ne 😍❤️
@pahansandamin1550
@pahansandamin1550 Ай бұрын
කොහොමද ඔච්චර කන්නෙ? 😮😮😮😮😮😮😮😮
@menikesamararathne4550
@menikesamararathne4550 6 ай бұрын
මොකද්ද කැරකෙනව වගේ පෙන්නන්නෙ ආපහු එනකොට?
@nadulshachamini8841
@nadulshachamini8841 5 ай бұрын
Anee coconut ice cream 😭 lankawata eddi me buffet menu eka me widihatama tiyenna kiyala wish karanawa 🥹🩷
@StoriesofLash
@StoriesofLash 4 ай бұрын
😍❤️
@Kota1526
@Kota1526 7 ай бұрын
❤😮
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
💖💖
@rasithamadushan1117
@rasithamadushan1117 6 ай бұрын
Price කොහොමද
@user-vr4lh7zb7b
@user-vr4lh7zb7b 7 ай бұрын
ඔයාලගෙ ජොබ් මොනාද අක්කි
@sharafhamthan-ij7we
@sharafhamthan-ij7we 7 ай бұрын
Earning from KZbin spending for these
@user-xm2cz5nn4h
@user-xm2cz5nn4h 7 ай бұрын
Reservation ekak danna oni dawas kiyakata withara kalinda
@irahada5961
@irahada5961 6 ай бұрын
Buffet එකේ charges කීයක් ද
@StoriesofLash
@StoriesofLash 6 ай бұрын
Video eke price eka kiyanawa 💖
@user-gv5fn6on3t
@user-gv5fn6on3t 6 ай бұрын
ඔච්චර කන්න පුලුවන්ද 😂
@nilanthigunasekara6996
@nilanthigunasekara6996 6 ай бұрын
සැමන් නෙමෙයි ඔවා salamon කියන මාළු වර්ගයක්.
@user-dr2jx8tt9c
@user-dr2jx8tt9c 5 ай бұрын
එක්කෙනෙකුටද 7500???
@navodadilrukshi7912
@navodadilrukshi7912 3 ай бұрын
නෑ බන්.. අඩුම ගාන 7500...7500 න් එහා ඔක්කොම ටික...මේකෙන් එලියට එද්දි ලක්ශයත් පැනල යනව.
@VisiblelifewithNK
@VisiblelifewithNK 6 ай бұрын
එක්කෙනෙක්ට්ද 7800
@dilippoco7740
@dilippoco7740 7 ай бұрын
යකඩෝ.... පුදුම කෑමක් නෙ මේ ගෑනු ළමය කන්නේ....😮
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
😂❤️
@cal5358
@cal5358 7 ай бұрын
Mahath wela hondatama
@sharafhamthan-ij7we
@sharafhamthan-ij7we 7 ай бұрын
Every time eating
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
Ehema mahath welanm na body maintenance ganata yanwa 💖
@gavee4565
@gavee4565 7 ай бұрын
😁Eylg salli wlin eyl kanw mhth wenneth eyne.Oyt prshnyk unt itim wdk nne ey kmthi dewl eyaa krnw oyt oni nm noka nobii kettu wela inna.
@shagikolla822
@shagikolla822 Ай бұрын
African kenek wage😂
@iraniayesha9311
@iraniayesha9311 7 ай бұрын
පිස්සු neh
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
😁💖
@ulyssesgrant9071
@ulyssesgrant9071 7 ай бұрын
Nobody uses soy sauce with smoked salmon.
@gavee4565
@gavee4565 7 ай бұрын
There are no rules to Cook & eat.Its there choice
@danushka8425
@danushka8425 7 ай бұрын
As mentioned above there is no any rules to cook & eat . We cn enjoy whatever the way we like 😜
@ilsara
@ilsara 7 ай бұрын
​@@gavee4565yep
@user-jy5es9kg5z
@user-jy5es9kg5z 7 ай бұрын
මුන් මයියොක්කා එක්ක ඉඟුරු කන ජාතියෙ බඩු..ලූනූත් එක අඹත් කයි..
@rikahmendis-wn2ns
@rikahmendis-wn2ns 6 ай бұрын
​@@gavee4565 agree❤️
@user-kf3rj2gv1c
@user-kf3rj2gv1c 7 ай бұрын
@vinishiyacooray5708
@vinishiyacooray5708 7 ай бұрын
❤❤❤
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
💖💖💖
@sachithrandika1153
@sachithrandika1153 7 ай бұрын
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
💖💖
@tharushikanayanathara
@tharushikanayanathara 7 ай бұрын
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
💖😍
@APCake-er7vt
@APCake-er7vt 7 ай бұрын
❤️❤️❤️
@StoriesofLash
@StoriesofLash 7 ай бұрын
😍💖😍
@wanithilavanya
@wanithilavanya 5 ай бұрын
@StoriesofLash
@StoriesofLash 4 ай бұрын
❤️❤️
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Lotus Tower Restaurant | Dining Experience
11:36
Travel With Wife
Рет қаралды 178 М.
රැ 120 vs Rs????  icecream|Cheap to Expensive🍦 | Stories of Lash
8:24
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Мне приснился очень страшный сон
0:38
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 7 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 7 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 34 МЛН