The Blood Miracle" St.GENNARO, (Napoli,Italy)

  Рет қаралды 2,712

Gardi Hewage Ivan

Gardi Hewage Ivan

Күн бұрын

ක්‍රි.ව.272 ඉතාලියේ නාපෝලි බෙනවෙන්තෝ ප්‍රදේශයේ උපන් "සාන්ත ඡෙන්නාරෝ"නාපෝලි නගරයට විශේෂ සාන්තුවරයකි..මෙම සාන්තුවරයා කතෝලික සභාවෙි පුඡක වරයෙකි. පසුව නාපෝලි ප්‍රදේශයේ බිසොප් තනතුරට පත්විය..
මෙම කාලයේ ක්‍රිස්තියානි විරෝද කැරලිකරැවන් අතින් (Chrstian martyrs) ගෙලසිද මරණයට පත්විය.
මෙම සිදුවිම ක්‍රි.ව.305 සැත්තැමිබර් 19 දින නාපෝලි පොස්සෝලේ දෙවුමැදුරේ සිටි සමයේ සිදුවිය.
ඉන්අනතුරැව මරණය සිදුකල මොහොතේ එක් භක්තිවන්ත කාන්තාවක් විසින් (Eusebia) මෙම මරණයට පත් වු බිසොප් තුමාගේ ලේ කරඩුවක දමා තැන්පත් කර පුද වන්දනා කරනු ලැබිය..
පසුව කාලය ගතවිමෙන් මෙම රැදිර ධාතුව, සාන්තුවරයා මරණයට පත් වුනු කාලසිමාවෙි එනමි සැත්තැමිබර් මස ගනත්වයෙන් තිබෙන රැදිරය දියරයකට පත්විම පුදුමයකට කරැනක් විය..සැම වෂරේම සැත්තැමිබර් මස මෙි සිදුවිම ප්‍රතිහාර්යක් ලෙස සිදුවිය..කතෝලික සභාව මෙි ගැන දැඩි පරික්ෂණයකින් පසුව මෙය
ප්‍රාතිහාර්යක් ලෙස සියළු ලෝක වාසින්ට ප්‍රසිද්ධ කරන ලද්දේ ක්‍රි.ව.1389 වර්ෂයේය.
අදත් අපිට සැත්තැමිබර් 19 දින මෙි රැදිර කරඩුවට එම දිනයේ වන්දනා මෙහෙය කරන අතර ගනත්වයකින් තිබෙන මෙම රැදිරය දියරයකට පත්විම සියළු දෙනාගේ ඇස් ඉදිරිපිට කෙරෙන ප්‍රාතිහාර්යකි...ඉන්අනතුරැව සියළු දෙනා වැදනමස්කාර කර සිබ ගෘරවයෙන් ආසිර්වාය ලබා ගනිම සිරිතය. .මෙය සතියක් හෝඉට වැඩි දිනගානක් මෙලෙස රැදිරය දියරයක්ව තිබි නැවත ගනත්වයට පත්විම..විශේෂ ලක්ෂණයකි.ඇත්තෙන්ම මෙය ප්‍රර්තිහාර්යකි.

Пікірлер: 1
@kumudumallika698
@kumudumallika698 4 жыл бұрын
Good
The blood of St. Januarius was liquified while the Pope visited Naples
2:43
ROME REPORTS in English
Рет қаралды 452 М.
San Gennaro - ‘A Festa ‘e tutte ‘e Ffeste (Neapolitan Subtitles)
11:31
The Italian American Podcast - IAtv
Рет қаралды 10 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,7 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 47 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 56 МЛН
Bad omen? Catholic relic's blood fails to liquify
1:18
Reuters
Рет қаралды 29 М.
Jude & Christina engaement, kandy
13:50
Gardi Hewage Ivan
Рет қаралды 172
Behind Surnames of Relationship: English, Scottish, Welsh and Irish examples
11:58
Research Through People
Рет қаралды 65 М.
Saint of the Day - Januarius - September 19th
1:24
St Michael's Media / Church Militant
Рет қаралды 7 М.
The Miracle of Liquefaction of San Gennaro of Naples
1:51
James Benedict Malabanan
Рет қаралды 6 М.
Summer  beach party 2024, Napoli.
26:26
Gardi Hewage Ivan
Рет қаралды 96
SYND 21 9 78 PERFORMING OF ST. JANUARIUS MIRACLE OF BLOOD
1:23
AP Archive
Рет қаралды 1,9 М.
19 September 2024: San Gennaro blood liquefies
1:01
Crux Stationalis: Jacob Stein
Рет қаралды 797
G26098417
1:11
AP Archive
Рет қаралды 7 М.
Our trip to Rome,
33:13
Gardi Hewage Ivan
Рет қаралды 188
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,7 МЛН