No video

බෝම්බය | The Bomb | Vini Productions - විනී

  Рет қаралды 6,100,327

Vini Productions - විනී

Vini Productions - විනී

Жыл бұрын

බෝම්බය | The Bomb | Vini Productions - විනී
Drone Operator - Vishwa Senevirathne
Motivation Voice - Tharanga Rukshan Jayasekara
News Presenter - Dileesh Nethmina
Fake Friends
Chamod - Padaviya
Sithum Shakthi Tyre Centre
Anuwai Ramiyai Channel - / @anuwairamiyai
🔵 Used Music
Rap BGM - • Dominos
යනවිට පාරේ Song - • YANA WITA PARE
Village Flute - • Sri Lankan Village Flu...
බෝම්බය | The Bomb | Vini Productions - විනී

Пікірлер: 9 700
@bavanthayashmika6980
@bavanthayashmika6980 Жыл бұрын
විනීල වගේම විනීලගෙ ගමත් ලස්සනයි නේත 😍❤❤
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
mage gama doooooooooo
@specialbuskingdom
@specialbuskingdom Жыл бұрын
eeee
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@tharushakaushalya66
@tharushakaushalya66 Жыл бұрын
යුද්ධෙන් හොදටම බැට කාපු ගමක්😥
@user-ss2lj3bz3x
@user-ss2lj3bz3x Жыл бұрын
ooo
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
ඒ බෝම්බ ඉවත් කරන කිසිම කෙල්ලෙක්ට කොල්ලෙට කිසිදු හානියක් සිදු නොවේවා!!! විනෝදෙන් පටන් අරන් අන්තිමට මාරම සංවේදී වුනා! අපිට නොදැනෙන මේ සංවේදී කාරණය පෙන්නලා දුන්න උඹලා පට්ට විනී 💎🙏
@shavindyasandarenu2536
@shavindyasandarenu2536 Жыл бұрын
කෝල් කරන කෙනා තමා මරු 😂❤ මේකට මේ කෝල් පොල් මෝල්ද කොහෙදෝ 😂😂❤️
@user-qx3kk2pi2v
@user-qx3kk2pi2v 6 ай бұрын
Uiddidfikiffdddddu❤😅f
@sanjeewabandara8294
@sanjeewabandara8294 Жыл бұрын
කියන්න වචන නෑ...අති විශිෂ්ටයි..පටන් ගත්තු තැන ඉඳලා අවසාන වෙනකල් හිනා ගියා අවසානයේ දෙන උත්තමාචාරය අති විෂිෂ්ටයි...රංගනය අති විශිෂ්ටයි හැමෝගෙම....රූපවාහිනී වල ඉන්න නලු නිලියන් කියලා හිතන් ඉන්න සමහර හාල් කෑලි වලට වඩා ඉතාමත් විශිෂ්ට රංගන ශිල්පීන් ටිකක්...හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා..හැමෝටම ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@devilkiller8983
@devilkiller8983 Жыл бұрын
කාලෙකින් විනී ආයිමත්❤️ සුපිරි සෙට් එකක්🥰
@Tiktoktrend657
@Tiktoktrend657 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀
@kusalpthuman1625
@kusalpthuman1625 Жыл бұрын
එක පාරට දැක්කේ කාලකන්නි විනී ආයිමත් වගේ🤦😂
@mahindagunatilaka6481
@mahindagunatilaka6481 Жыл бұрын
පලයන් යන්න
@maheshwijerathna7835
@maheshwijerathna7835 Жыл бұрын
Maru machanla
@devilkiller8983
@devilkiller8983 Жыл бұрын
@@kusalpthuman1625 adii😂❤️
@Chathu...287
@Chathu...287 Жыл бұрын
මේ Team එක නම් කැඩෙන්න එපා කවදාවත්..මොකද එක්කෙනෙක් හරි අඩු උනොත් ඒක බලන අපිට දැනෙනවා..ආදරෙයි විනී ❤️
@rajithasamalka
@rajithasamalka Жыл бұрын
5rtyi
@Hiruniayodya-rm3bn
@Hiruniayodya-rm3bn Жыл бұрын
ඒ උනාට දැන් අමල් අයියා නෑනේ වීඩියෝ වල 😪
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
රැවුලා නෑනේ දැන් 😥
@nawodsahan7269
@nawodsahan7269 Жыл бұрын
@@chamothchamoth8593 සිරාවට ඇයි ඒ
@malithasandaruwan
@malithasandaruwan Жыл бұрын
rawla ain unane🥲
@musicsick
@musicsick Жыл бұрын
මෙහෙම සෙට් එකක් ලොවෙත් නෑ 🤣😍😂 ආදරෙයි විනී කොල්ලෝ 😍
@buddhikatharangani8139
@buddhikatharangani8139 Жыл бұрын
අනේ පුරාවිද්‍යා මහත්වරුන් 👍👍👍 🌷🌷🌷🌷 සුපිරි රඟපෑම්..❤️❤️❤️
@djchamilaprabath
@djchamilaprabath Жыл бұрын
වැලිඔය - ජනකපුර 😥😥 කවදාවත් අමතක වෙන්නෑ .මගේ තාත්තා නැති උනෙත් වැලිඔය දි (1996)දි 😥😥 යුද්දේ ඉවරවෙද්දි එයාලා නෑ 😥😥😥
@chamiya5470
@chamiya5470 Жыл бұрын
Respect 🎉❤
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Man ipaduneth 96. Apith e wage thenaka hitiyada danne ne aththatama..... Hadawathe wirayo eyala nam ♥
@naradamadushanka5044
@naradamadushanka5044 Жыл бұрын
අඩේ😢 අද හොද තැනක ඇති එයා සැබෑ විරුවෝ. චමිල මල්ලී කොහොමද DJ Narada ☺️
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
රට වෙනුවෙන් දිවි දුන් අය දිවි කැප කරේ අනුන් වෙනුවෙන්මයි! ඒ නිසා යන්නේ සුරලොවමයි පුතේ! උඹේ තාත්තාට අපි ණයගැතියි!!! අපි අද මෙහෙම ඉන්නේ ඔයාලෑ තාත්තලා අපිව රැකගෙන එයාලගේ ජීවිත අකාලයේ පූජා කරපු නිසා. අද ඉන්න හෙල්මට් කොල්ලො ඕව දන්නෙ නැහැ! ඒත් ඊට කලින් පරම්පරාවෙ අපි හොදටම දැක්කා. ඒක කවදාවත් අමතක කරන්නෙ නැහැ. ඒ නිසා අදටත් පින්කමක් කරත් ඒ කුසල් ඔයාලගේ තාත්තලට අනුමෝදන් කරනවා. අපිට මෙහෙදි අපි වෙනුවෙන් කල ජීවිත පූජාවට යමක් දීගන්න බැරි වුනත් එලොවෙදි සැපදායී ජීවිතයක් ගෙවන්න හරි අපි පින් අනුමෝදන් කරනවා! රට වෙනුවෙන් තාත්තා දිවි දීලා උඹලට නැති වුනාද, ඒ නිසා තාත්තා ඕන වෙලාවට තාත්තා නොහිටි පාඩුව හිත පතුලටම වේදනාවක් වගේ දැනුනද, පාලු හිතුනද අපි උඹේ පවුලෙන්ම ඒ ගැන සමාව ඉල්ලනවා පුතේ!!! අපිට සමාවෙයන්🙏
@kodithuvakkuarachchi624
@kodithuvakkuarachchi624 Жыл бұрын
අභීත රනවිරුවානනි ඔබ අපේ හදවතේ සදා අමරනීයයි 🙏❤
@traveling0322
@traveling0322 Жыл бұрын
ඇත්තටම හොඳ පණිවිඩයක් 😍💪. දැන් ගොඩක් අයට යුද්ධය , බිම් බෝම්බ අමතකයි , ඒවා මතක ඒවා තියෙන ප්‍රදේශ වෙල අයට , මුලු ලංකාවටම මතක් කරලා දුන්නට ස්තුතියි 😍💪
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢😢
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka bala
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
කාලෙකට පස්සෙ විනීලගෙ බලපු සුපිරිම සුපිරියක්❤️👍 කියන්න වචන නෑ පට්ට🥰 අගයකල යුත්තන් අගය කිරීම නිසා ඒකට තවත් වටිනාකමක් එකතු උනා👏👏👍
@dinushalakshan9098
@dinushalakshan9098 Жыл бұрын
1:49 😊
@janakapadmajith3557
@janakapadmajith3557 Жыл бұрын
😁👍
@user-ff1th2ug2b
@user-ff1th2ug2b 3 ай бұрын
😢❤🎉😂
@user-ff1th2ug2b
@user-ff1th2ug2b 3 ай бұрын
😢❤🎉😂
@user-ff1th2ug2b
@user-ff1th2ug2b 3 ай бұрын
😢❤🎉😂
@piyalranthilaka7902
@piyalranthilaka7902 7 ай бұрын
"මේකාට මේ කෝල් පොන් මෝල්ද කොහෙද "....මරු මරු😅😅😅😅😅😅😅😅😅😅 vini❤
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
මාස 2ක් බලා සිටිය විනීලගෙ වීඩියෝ එකක් එනකම් අඩුම මාසෙකට එකක් වත් ඕන මොකද ගොඩාක් අය ඔයාල එනකම් බලා ඉන්නව.විනී සහෝදරවරු හැමදාම ගේන වීඩියෝ හැමෝටම ගැලපෙන්න හදනවනෙ පොඩි අයද ලොකු අයද හැමෝමද ආදරෙ කරන ඔයාලට ඉක්මනින් මිලියන 10 සම්පූර්න කරන්න ලැබේවා කියල පතනව ආදරෙයි විනී ඔයාල හැමෝටම💪❤
@indikanuwan1922
@indikanuwan1922 Жыл бұрын
Ow ban masekata ekakwath ona
@emsbandara5223
@emsbandara5223 2 ай бұрын
ජ්ජ්ස්ජ්ස්ස්ස්😊❤❤😊😊❤😊❤😊❤
@damithdilshan-rk3eh
@damithdilshan-rk3eh Жыл бұрын
වීනි කියන්නේ සුපිරියක් කවදත් රටට ආදර්ශයක් දෙනවා වගේම හැමොගෙම මූනට හිනාවක් ගේනවා ආදරෙයි විනි ❤️❤️
@rxycriz6279
@rxycriz6279 Жыл бұрын
@i need Attention (අවදනෙ ඔනෙ මට) අවඩනේ නේද ඉල්ලන්නේ මේ 🤣💔
@imeshchathuranga2235
@imeshchathuranga2235 Жыл бұрын
@@rxycriz6279 උබ මේ දාපු comments වලට පු# දෙන්නැතුව ගිහින් අම්මට පොල් ටිකක් ගාල දීපන් .
@umashadevindi8920
@umashadevindi8920 Жыл бұрын
@WildKitchensrilanka
@WildKitchensrilanka Жыл бұрын
@i need Attention (අවදනෙ ඔනෙ මට) යුද්ධය අද තිබ්බනම් කොහොමත් හිනාවෙන්න ලැබෙන්නෙ නෑ බ්‍රෝ ඒ නිසා නිදහසේ ඉන්න කාලෙ තියෙන දෙයක් කාල සතුටින් මැරිල යන්න 🙄😏
@chandranichandrani-ws2ky
@chandranichandrani-ws2ky Жыл бұрын
Vini ඔයලනම් සූපිරියි 😘😘😘😘😘🥰දිගටම කරන් යන්න සුබ පැතුම් 🤗🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@YNF1995
@YNF1995 Жыл бұрын
දාපු වෙලාවෙම බලන්න බැරි උනා ඒත් දැං බැලුවෙ . අතිතයෙ අපි වෙනුවෙන් දිවි පුදපු අපේ රණ විරුවන්වත් අපිට මතක් කරල වර්තමනායෙත් අපි වෙනුවෙන්ම අපේ සහෝදර සහොදරියො කැල තාමත් මහන්සි වෙනව කියල දන්වල කරපු වීඩියෝ එක සුපිරියි විනී ❤️
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
විනී කියන්නෙ මිනිස්සු හිනස්සන ගමන් සමාජෙට ආදර්ශයක් දෙන සෙට් එකක් ආදරෙයි බන් උබලට හැමදාම 3M ගහමු ඉක්මමටම 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
@arundasampath214
@arundasampath214 Жыл бұрын
❤️❤️❤️❤️
@niroshapriyadarshani1637
@niroshapriyadarshani1637 Жыл бұрын
@janiyaboy4302
@janiyaboy4302 Жыл бұрын
අමතක උනු ඒ අතීතය මතක් කරලා දුන්නට විනීලට පිං. තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට තුනුරුවනේ පිහිටයි!!!!!!!!
@thusithalakmal1289
@thusithalakmal1289 Жыл бұрын
Kalekata passe hoda ekak dala...suba pethum vini
@coc906
@coc906 Жыл бұрын
@wizkalifa4014
@wizkalifa4014 Жыл бұрын
මටනන් අමතක නෑ
@ruwanchamara2578
@ruwanchamara2578 Жыл бұрын
😘
@chamodjayasanka2451
@chamodjayasanka2451 Жыл бұрын
They're contract killers hired by the government. They only worked for their bosses. They were not heroes. They don't want any blessings.
@shanikamadushani6308
@shanikamadushani6308 Жыл бұрын
විනිලට සුබපැතුම් ....... 😍😍🥰
@chamindabandaraparakatawel5939
@chamindabandaraparakatawel5939 Жыл бұрын
කාටත් ඇස නොගැටුණ මේ වගේ මාතෘකාව ක් කතා කරපු එක ගොඩක් වටිනවා සුභ පැතුම්
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna
@kaveenh9880
@kaveenh9880 Жыл бұрын
උතුරේ අය යුද්ධයට තිබුන බය මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙනවා 😪, හැමෝම පරිස්සමෙන් ඉන්න , ආදරෙය් විනී 💗
@doraofficialmiusic4580
@doraofficialmiusic4580 Жыл бұрын
විනීලාට ගාහන්න කවුරුත් නෑ..ගැම්මක් තමා...තව හොදට දියුනු වෙන්න.කියලා ප්‍රාර්ථනා කරනවා❤️😊
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@shavindyasandarenu2536
@shavindyasandarenu2536 Жыл бұрын
අම්මෝහ් හිනාකාලා මැරුනාහ් 😂❤ රන්ජියාගේ කරට අරූ අත තියනකොට ගස්සන කෑල්ල තමයි මරුම අම්මෝහ් 😂💔
@indikapradeep6309
@indikapradeep6309 10 ай бұрын
hi😊
@SachiniThakshila-cp1fk
@SachiniThakshila-cp1fk 4 ай бұрын
අඩේ ඔව් අනේ. මාත් කියන්න හිටියෙ
@BTS_TAEKOOK_MADARA
@BTS_TAEKOOK_MADARA Жыл бұрын
ජිල්බුවා තමා සුපිරි ❤️
@chathurachatura9585
@chathurachatura9585 Жыл бұрын
විනීලා නං ගැම්මක් තමයි...වැඩෙත් සුපිරි ....ආදර්ශයත් උතුම්....විනී සෙට් එකටම සිතුම් පැතුම් ඉටුවෙන සුභ අනාගතයක්....ජයවේවා...
@chathurachatura9585
@chathurachatura9585 Жыл бұрын
Thank you....🙏🙏🙏🙏
@supundananjaya7859
@supundananjaya7859 Жыл бұрын
Ela
@filaxgaming
@filaxgaming Жыл бұрын
කුණුහර්ප නැති පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් ආතල් වීඩියෝ නම් විනී තමයි .එකඟ හැමෝම මේ පැත්තට vini3M 👈 ❤️😇
@gamingteddy9690
@gamingteddy9690 Жыл бұрын
Hey🥵
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
ata deka tama
@harshaninawalage4507
@harshaninawalage4507 Жыл бұрын
ඔව්.....ඒකනම් ඇත්ත..❤❤🔥🔥
@ilsara
@ilsara Жыл бұрын
ඇටදෙක තමා
@prashadvraj1507
@prashadvraj1507 11 ай бұрын
මරු. බ්‍රෙ සොයිසා තමා හොඳටම කරෙ😂😂😂😂
@semininimeshika
@semininimeshika Жыл бұрын
කියන්න වචන නෑ අයියේ මේක ගැන නම්. නියමයි.හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා .ඒ වගේම තුනුරුවනේ අනන්ත ගුණ බලය ආශිර්වාදය ලැබෙන්න කියලා.හැමදාමත් ආදරෙයි Vini production ❤❤❤
@KanishkaGimhana-er7cl
@KanishkaGimhana-er7cl Жыл бұрын
😢😮😅
@indikapradeep6309
@indikapradeep6309 10 ай бұрын
hi🎉
@indikapradeep6309
@indikapradeep6309 10 ай бұрын
oya.lasani😊
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
හිනා යන කොටස් තිබ්බට අවසානෙ මේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු පණිවිඩයක් අපිට දීලා තියෙනවා.ඒ ගැන අපි ඉහළින්ම අගය කරන්න ඕනි.රෙස්පෙක්ට් විනී 💜️💜️
@thuwanharun1396
@thuwanharun1396 Жыл бұрын
දුනා රට බේරගත්තේ රාජපස්සලා කියල 🤣🤣🤣🖕
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💝
@jeewanthikumari6103
@jeewanthikumari6103 Жыл бұрын
Eka fatta ❤️❤️❤️❤️
@sandeepabandara9023
@sandeepabandara9023 Жыл бұрын
@@thuwanharun1396 😂😂 video eka terum gatta nm hari habai un eka kiyanne kindiyata oya eka dakke nedda mun boru hada hada kiyana lassana kiyala kiwwa 🥲 bageta balala fire wenna epa 😂😂😂😂
@kalanarandika1761
@kalanarandika1761 Жыл бұрын
❤❤❤
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
අතීතය මතක් කරාට පින් .30 වසරක් පැවතුන යුද්ධය ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රණවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා..තවමත් මෙහෙයුම් වල නිරත අපේම සහෝදර සහෝදරියන්ට බුදු සරණයි❗❤❤❤
@sujeewasakalasooriya5018
@sujeewasakalasooriya5018 Жыл бұрын
👍👍👍👍👍👍👍❤️
@nandanapradeep2453
@nandanapradeep2453 Жыл бұрын
​@@sujeewasakalasooriya5018අ😂
@nandanapradeep2453
@nandanapradeep2453 Жыл бұрын
@nandanapradeep2453
@nandanapradeep2453 Жыл бұрын
​❤😊❤😊
@buddikaharshani8761
@buddikaharshani8761 Жыл бұрын
🤠🎊️😍🤩💝
@jayasinghabandaranayake9987
@jayasinghabandaranayake9987 Жыл бұрын
අලුත් අවුරුද්දට සුපිරියක් ඕනි💜️
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
මේ පාරත් සුපිරියක් කොල්ලනේ ❤️‍🔥ආදරෙයි හැමදාම 🖤
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@ramyakumari1293
@ramyakumari1293 Жыл бұрын
මේකනම් ඇබ්බැහි වීමක් ❤❤ හදවතින්ම කොල්ලො ටිකට ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 💐💐❤❤
@shanakasumith
@shanakasumith Жыл бұрын
Hmm
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
වැලිඔය වැනි පලාත් වලින් මෙි තරමි දුරක් ආපු විනීලට සුභපැතුමි සුපර්.❤️❤️❤️❤️❤️❤️❤️
@user-kt6cy6xk9c
@user-kt6cy6xk9c 4 ай бұрын
😂විනීලා ඉතින් හැමදාම හිනා ගස්සනවාහිනා ලෝකයක්වගේ😄😘
@ahinsa1554
@ahinsa1554 Жыл бұрын
එදත් අාරෙයි අදත් ආරෙයි.❤️❤️❤️
@champsDantoniyo
@champsDantoniyo Жыл бұрын
උබ්ල සැට් එක තමයි බන් මේ සීන් එකේ King of kings ආදරෙයි පැලෙන්න ❤️❤️🔥
@ph3540
@ph3540 Жыл бұрын
වීඩියෝ හිනා කන්න දුන්නත් රටේ තත්වෙ ලස්සනට රිදෙන්න දීලා තියෙනවා මොන උනත් මේක තමා තිත්ත ඇත්ත ආදරෙයි විනී.❤💕
@yakupitiyagedilanthakumara3238
@yakupitiyagedilanthakumara3238 3 ай бұрын
පට්ට සීන් තියෙන්නේ . සුපිරි
@ashokabandara7469
@ashokabandara7469 Жыл бұрын
ඒ අතීතය මතක් කරාට විනීලට අපෙ උත්තමාචාරය👌
@devindathushara8119
@devindathushara8119 Жыл бұрын
කාලෙකට පස්සේ සුපිරියක් තමා ❤️‍🔥
@sandunpriyadarshana5878
@sandunpriyadarshana5878 Жыл бұрын
සෙල්ෆි ගහන එකා වෙනමම ආතල් එකක් දුන්නා😂පට්ටම චරිතේ ඈ😂
@rohanajayanath5381
@rohanajayanath5381 Жыл бұрын
ගැම්මක් තමයි විනී..😎❤️ ආදරෙයි ගොඩාක්..❤️
@sherikaann1354
@sherikaann1354 Жыл бұрын
මගේ උත්තමාචාරය 🌹ඔබ සැමට (විනී සහ බිම් බෝම්බ ඉවත් කරන සැමට, බුදු සරණයි )
@Shan-00
@Shan-00 Жыл бұрын
පුරාවිද්‍යා සෙට් එක මරු😄 ගමත් ලස්සනයි 🥺💜️
@Manugaming3664
@Manugaming3664 5 ай бұрын
ආදරේයි ❤❤ වින❤❤
@comedylovers2093
@comedylovers2093 Жыл бұрын
රැප් එකනම් පහර
@MTv20283
@MTv20283 Жыл бұрын
කැපකිරීමයි,මහන්සියයි විශේෂයෙන්ම අපිව කොච්චර දුර ගෙනියනවද කියන්න මෙයාල තමා හොඳම උදාහරණෙ..මහන්සිවෙලා වැඩකරන හැම එකාටම ජය වේවා❤️❤️
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
සිනාව වගේම සමජෙට පනිවිඩයක් දෙන්නෙ vini තමා එල ආදරෙයි ජය වේවා ❤️👍
@sandamalisenadeera8174
@sandamalisenadeera8174 Жыл бұрын
ගැම්මක්
@dilshanchanuka5691
@dilshanchanuka5691 Жыл бұрын
ලස්සනයි
@tharakamaduwantha2345
@tharakamaduwantha2345 Жыл бұрын
හොද පනිවුඩයක් රටට දුන්නේ එකෙන්ම respect ❤🎉
@Tiktoktrend657
@Tiktoktrend657 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො😀😀😀
@sasirudulsandu2206
@sasirudulsandu2206 Жыл бұрын
Hm
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
​@@Tiktoktrend657 dunna a
@niroshapriyadarshani1637
@niroshapriyadarshani1637 Жыл бұрын
@ujithapriyankara8147
@ujithapriyankara8147 Жыл бұрын
අපිට හිනාවක් ගෙනාවට ඇත්තටම යුද්දෙ තිබුනු පැතිවල තවමත් මිනිස්සු මෙහෙම බයෙන් තමා දිවි ගෙවන්නෙ...😑😑😑 සුපිරී විනී... අපි හැමදාම ඔබලා සමගයි...🤗🤗🤗
@dhananjayakasthuri
@dhananjayakasthuri Жыл бұрын
මේ විඩියො එක බලනකන් දැනන් හිටියෙ නෑ තවමත් මෙහෙයුම් ක්‍රියත්මකයි කියලා ඇත්තටම ඒ මෙහෙයුම් වල නිරතවන ඔවුන්ට ගෞරව කරනවා වගෙම තෙරුවන් සරනින් අරක්ශා වෙවා කියා පතනවා
@eroshakumarieroshakumari5151
@eroshakumarieroshakumari5151 Жыл бұрын
.
@asankakumara8197
@asankakumara8197 9 ай бұрын
සුපිරි 😂😂😂😂
@sadasikitchen882
@sadasikitchen882 Жыл бұрын
Vini production කියන්නේ අපිව හිනාගස්සනවා වගේම සමාජෙටත් හොද පණිවිඩයක් දෙනවා❤
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@darshanadarshanak.d878
@darshanadarshanak.d878 Жыл бұрын
Hi
@sujeewamadhumal1697
@sujeewamadhumal1697 Жыл бұрын
Ou eka nam atta tamai eth dan vini production eke ayath eka eka ayage add gahanna gattoth wade aul wenawa.a nisa kalin kara wage lassanata wade karagena yanawa nam hodai.good luck vini.👍👍👍👍
@sujeewamadhumal1697
@sujeewamadhumal1697 Жыл бұрын
Mahatun mamage eka ehema niyamai
@Disarahansana144
@Disarahansana144 Жыл бұрын
Mama ogata I love you
@THILINAKALHARA..
@THILINAKALHARA.. Жыл бұрын
රටට පණිවිඩය දෙනො සුපිරියටම.ආදරෙයි විනී 😍
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@slsudda5645
@slsudda5645 3 ай бұрын
​@@AffectionateBaseballStad-vm5ks❤❤
@padminijayarathne30
@padminijayarathne30 8 ай бұрын
ගැම්මක් 🔥🥰
@erandesilva7466
@erandesilva7466 Жыл бұрын
Great concept with quality acting. 👌
@user-kg1om4ig6o
@user-kg1om4ig6o Жыл бұрын
ඇත්තටම ඒ අතීතය දැන් ගොඩාක් මිනිස්සුන්ට මතක නෑ...ඒ වෙනුවෙන් වැඩ කරන අපේ සහෝදර සහෝදරින්ට ගොඩාක් පිං...
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂,,
@alfha6637
@alfha6637 Жыл бұрын
එහෙමයි කියලා ආයෙ මහින්දයාට චන්දෙ නම් දෙන්නෙ නැ 👍 රනවිරුවන්ට ගරු කරනවා ❤️
@sanjayahashan2906
@sanjayahashan2906 Жыл бұрын
@@alfha6637 කියන්න කට ගත්ත විතරයි.
@nimsaravideoteam
@nimsaravideoteam Жыл бұрын
තවත් බෝම්බ තියනවා.... හොයනවා...
@alfha6637
@alfha6637 Жыл бұрын
@@sanjayahashan2906 😂❤️👍
@B.pRaSaTh
@B.pRaSaTh Жыл бұрын
අතීතය මතක් කරාට පින් මචන්... 🙂❤️ 30 වසරක් පැවතුන කාලකන්නි යුද්ධයක් ආයේ කිසිම දවසක එන්න එපා කියලා ප්‍රර්තනා කරනවා... දිවි පිදුව හැම රනවිරුවෙක්ටම නිවන් සුව ලැබේවා... හිනාවට වඩා අතීතය මතක් උනා බන්.. ❤️❤️🙂
@pasgodapasdoga
@pasgodapasdoga Жыл бұрын
නියමයි පට්ට විනිලාගේ විඩියෝව 🙂😀😀😀🥰🥰😀😀😀😀😀😀😀ද්
@sirirathanathero-hc1mm
@sirirathanathero-hc1mm 8 ай бұрын
@@pasgodapasdogaමසම 😊😊ම
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna
@janethsachika8139
@janethsachika8139 Жыл бұрын
මෙච්චර දෙයක් මිනිස්සුන් වෙනුවෙන් කරන ඔයාලට මගෙන් උත්තමාචාරය ❤😎👊🏽💚.
@damithnishantha706
@damithnishantha706 Жыл бұрын
ඒකනම් මරු කාටවත් මතක් නොවුන පිරසකට උපහාර පිදීම..❤
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@danusdb8750
@danusdb8750 Жыл бұрын
Rap සීන් එක නම් මරු ♥️ ලොකු ආදර්ශයක් විනි♥️
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@vlogswithmadhushi6329
@vlogswithmadhushi6329 Жыл бұрын
Respect boys 😍... විනීලගෙ ආතල් වගේම කතාවෙන් ගත යුතු යමක් අනිවාර්යයෙන් තියෙනවා ❤👍
@thakshidahanayake9682
@thakshidahanayake9682 Ай бұрын
‍ආදරෙයි විනී..මූණු ටික දැක්කත් හිත පිරෙනව 😌❤️
@user-kd7uk2eo1k
@user-kd7uk2eo1k Жыл бұрын
සතියෙන් සෑම දෙයක්ම අමතක වෙන අමතක කරන "සමහරක්" ගොබ්බ සිංහලයන්ට මෙවැනි දුක්බර අතීතයන් නැවත නැවත මතක් කරලීම ගැන අපගේ උත්තමාචාරය ,,අපි වෙනුවෙන් අපි
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢
@kaviduushara-zr1ct
@kaviduushara-zr1ct Жыл бұрын
රට වෙනුවෙන් තම දිවි නොතකා සේවය කල රණවිරුවන්ට අපගේ උත්තමාචාරය !!!❤️
@shanikanisansala4439
@shanikanisansala4439 Жыл бұрын
😀😃😄😁😆😅😆😅😅🤩🤣😭😗😙😚😘🥰😍🤩🥳😶🙃🚴🚵🧗🤼🤹🏌️🏇🤺🧚💑👩‍❤️‍👨💐🌹🥀🌷🌺🌸🏵️🌻🌼💮🍂🍁🌾🌱🌿🍃☘️🍀🌵🌴🌳🌲🏞️🌊🌬️🌀🌁🌫️🌪️☃️⛄❄️🏔️🌡️🔥🌋🏜️🏖️⛱️🌇🌅🌄☀️🌤️⛅🌥️☁️🌦️🌨️☁️🌨️⛈️⛈️🌩️🌩️🌧️🌧️💧☔☔⚡🌈🌟⭐💫✨☄️🌠🌌🌠🌌🌌🌌🌉🌆🌉🌉🌆🌃🌍🌎🌏🌑🌒🌓🌔🌕🌖🌖🌗🌘🌙🪐🙈🙉🙊🐵🦁🐯🐱🐶🐺🐻🐨🐼🐹🐭🐰🦊🦝🐮🐷🐽🐗🦓🦄🐴🐸🐲🦎🐉🦖🦕🐢🐊🐍🐁🐀🐇🐈🐈🐩🐕🦮🐕‍🦺🐅🐆🐎🐖🐄🐂🐃🐏🐑🐐🦌🦙🦘🦘🐘🦏🦛🦒🐒🦍🦧🐪🐫🐿️🦨🦡🦔🦦🦦🦇🐓🐔🐣🐤🐥🐦🦉🦅🦜🕊️🦢🦩🦚🐥🦆🐧🦈🐬🐋🐠🐡🦐🦞🦑🐙🦪🕷️🕸️🐚🐌🐜🦗🦟🐝🐞🦋🕸️🐚🦗🐛🐛🦠🐾🍒🍎🍉🍑🍊🍌🍓🥕🍠🧅🌽🥥🍆🧄🥔🌰🌽🥦🥒🧄🥔🌰🥞🥞🥐🥐🍔🌭🍢🍧🍦🍪🍿🍫🍩🍵☕🧉🍺🍻🍷🍶🍴🥄🔪🍷🍸🍹🥢🍴🔪🍷🍷🍷🍷🍾🔪🔪🔪🥄🍶🥢🍴🍴🥄🥄🥄🔪🔪🔪🔪🔪🔪❤❤😂🎉😢😮😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😮😢😅😅😮😮😅😅😅😢😮😅😮😮😮😮😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅🍽️🍽️🍽️🍽️🥢🥢🚥🚦🛑🚧🚥🚦⛽🧭⚓⚓🚓🚗🚐🦽🚲🛵🚓🛺🚈🏎️🚆🚞🚘🚃🚎🚈🚅🛳️🛥️🚍🚔🚘🚂🚆🚢🛳️🛥️🚍🚔🚘🚘🚂🚞🚞🚊🚉🚍🚔🚔🚘🚘🚘🚂🚞🛸🙂🥢😀😃😁😅🤣🙂☺️
@dabin_aiya
@dabin_aiya Жыл бұрын
පහර ගැසිය යුතු සෑම දිශානතියක්ම අලලා ගැසිය යුතු නියම ක්‍රමයට ගසා තිබීම අතිශයින්ම ප්‍රශංසනීයයි ❤️ ජය ශ්‍රී විනී❤️
@Safras_Malli
@Safras_Malli Жыл бұрын
පානිව්ඩයට බොම ස්තුතිය .
@MihiriChethana-ku6xt
@MihiriChethana-ku6xt Жыл бұрын
ඉක්මනින් වීඩියෝ එකක් ඕන..😢බලපුවා ආය බලනවා මුල ඉදන්🥺ඒත් එපා වෙන්නෙ නෑ🥰
@user-ll2tx6zp9d
@user-ll2tx6zp9d 8 ай бұрын
රට‍ වෙනුවෙන් දි ව් පිදු අපේ රන්විරුව්න්ටඅපගේ උත්තමා චා ර ය ❤️❤️❤️❤️❤️
@p.aselton1967
@p.aselton1967 7 ай бұрын
ව්
@p.aselton1967
@p.aselton1967 7 ай бұрын
Vidith
@120kaushikasampath3
@120kaushikasampath3 Жыл бұрын
පුරාවිද්‍යා සෙට් එක පට්ට😂😀. සුපිරියක් vini❤️
@nalakabandara6790
@nalakabandara6790 Жыл бұрын
ඇත්ත තමයි නේ.උබලට ජයවේවා ...හැම එකාම සල්ලි පස්සේ දුවන උන් අතර .උබලා කරපු මේ උතුම් කීයාවට.අපි සදා නයගැති බ්‍රෝ .🙏🙏🙏🙏
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💝
@themiyahimal6330
@themiyahimal6330 Жыл бұрын
වටිනම විඩියො එකක් අදරෙයි හැමදම විනි තම අදරෙයි ❤️ගැම්මක්🌺
@yohanrathnayake72
@yohanrathnayake72 Жыл бұрын
මෙකෙ වැලලෙන්න හදන්න එපා..විනිලට ආදරේ ඔය කො කො කිය කිය..වැල ලෙන්න එපා...බොරුවනේ...😹💔..විනිලා සිපිරි ❤️
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
ඒක මරු VINI Productions 🤩❤️🖤 මරු බෝම්බය 💣👻 ගොඩක් අයට අමතක උනු භයානක අතීතය මතක් කරපු එක ගොඩක් වටිනවා, එහෙම යුද්ධයක් ආයෙ එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු ❤️ අපි වෙනුවෙන් යුද්ධ කරලා දිවි පුදපු රණවිරුවන්ට නිවන් සුව ❤️ ආබාධිත උනු රණවිරුවන්ට ඉක්මන් සුව ගොඩක් පින් ❤️
@amilaroshan8631
@amilaroshan8631 Жыл бұрын
දෙරනට ගහපු කනේපාර 😂😂 බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් ආදරෙයි ❤❤❤❤
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
එමන්මුදිරිසනි කීන්නෙ සාපයක්, හෙල්මට් වලින් ගහලා , පිහියෙන් ඇනලා කොල්ලො මරන්න පොඩි උන්ගේ ඹළු නරක් කරන බස්සූපිල්ලෙක්.
@sadeeshathejan6090
@sadeeshathejan6090 Жыл бұрын
@@isurueranga3218 ub ut bena bena eka balanawa wge😏
@shanukadilshan8982
@shanukadilshan8982 Жыл бұрын
@@isurueranga3218 අනේ මේ ඕව බලල ඒවම කරන්න තරම් උබල බබ්බුනෙ😂
@dharmadasapaththinige8678
@dharmadasapaththinige8678 Жыл бұрын
@@sadeeshathejan6090 M
@kasunthagimhan2493
@kasunthagimhan2493 Жыл бұрын
❤❤
@gbdinushka
@gbdinushka Жыл бұрын
අද දැක්ක. මාලඹේ sliit එක ගාව විනීල අලුතෙන් දාන කෑම කඩේ ❤
@user-tf4zc8uw3n
@user-tf4zc8uw3n 9 ай бұрын
සක බුම් ❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
'විනී' පිටිසර ගමක පොඩියට පටන් අරගෙන ගේමක් ගහාපු ගහාන සුපිරි සෙට් එකක් ඉශාර අයියා ඇතුලු විනී ආදරෙයි ♥️👍
@pubudupraboth9444
@pubudupraboth9444 Жыл бұрын
විනී මේ දෙන ආදර්ශය ගොඩක් වටිනවා. එක එකාට කඩේ යන්නෙ නැතුව ඔයාලා මේ කරන දේ තමයි රටට වෙන්න ඕන. හැමදාමත් හොඳ දේ රටට දෙන්න ජය වේවා ❤️💯❤️👍
@theducationhistory5730
@theducationhistory5730 Жыл бұрын
අතිතය මතක් කලාට විනිට ❤ ආදරේයි.දිගටම කරගෙන යන්න.මට මෙක බලද්දි අතිතය මතක් උනා.
@amilaseioon8572
@amilaseioon8572 Жыл бұрын
shaka bom..patta bn😌
@chmaramadusanka5472
@chmaramadusanka5472 Жыл бұрын
දෙරන තාම කන අත ගානව ඇති..😅😂 ආදරෙයි විනී..❤❤
@sampathabeysingha3287
@sampathabeysingha3287 Жыл бұрын
ලංකාවේ සුපිරිම සෙට් එක "Vini Production " ජයවේවා බුදුසරණයි🙏💓
@rndtravelstours4175
@rndtravelstours4175 Жыл бұрын
No words to say about your creative entertainment with a massive message! Love you 😘 all guys Keep it up with you guys
@AffectionateBaseballStad-vm5ks
@AffectionateBaseballStad-vm5ks 7 ай бұрын
Maga aka balanna😢😢😢
@user-sl8mb2mi6m
@user-sl8mb2mi6m Жыл бұрын
සුපිරිම එක😊😊😊😊😊😊
@yasi7044
@yasi7044 Жыл бұрын
හුග කාලෙකින් !හැමදාමත් ආදරෙයි විනි ❤️‍🔥
@ChuwaHabibi
@ChuwaHabibi Жыл бұрын
මොනා උනත් රැවුලගෙ චරිතෙ අඩුව පට්ටට දැනෙනවා නැති නිසා💔😢 ඇයි රැවුලා දැන් නැත්තෙ
@NC_COLIN
@NC_COLIN Жыл бұрын
Siravtm bn
@gayannagahawatta7534
@gayannagahawatta7534 Жыл бұрын
ඌ රට ගිහින්
@jayalathjayalath6958
@jayalathjayalath6958 2 ай бұрын
සුපිරි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@mixedcreations5437
@mixedcreations5437 Жыл бұрын
හැමදාමත් මිනිස්සුන්ට අමතක වෙන දේවල් මතක් කරලා දෙන විනී ඔයාලට අපේ උත්තමාචාරය🙏🙏🙏
@kushanudarakumarasiri6486
@kushanudarakumarasiri6486 Жыл бұрын
නූතන ප්‍රහසනය තුළින් බුද්ධියටම.. සුපිරි විනී ❤️
@ciaoapi
@ciaoapi Жыл бұрын
නියමයි විනී බෝයිස්❤❤❤❤බෝම්බ ඉවත් කරන JCB එකේ ආරක්ශිත කුටිය යකඩින් ගැහුවේ මම.කඩවත ආයතනයකින් තමා වෙඩි නොවදින ප්ලේට් ඇල්ලුවේ.සතුටුයි.❤❤❤
@chandrajayasinghe5212
@chandrajayasinghe5212 11 ай бұрын
පට්ටයි බං
@vishakakumari7904
@vishakakumari7904 Жыл бұрын
විනි.අයියාලා ටිකට ❤❤
@saranipabasara4428
@saranipabasara4428 Жыл бұрын
රටට දෙන පණිවිඩයට respect vini❤️❤️
@kumaraherath7204
@kumaraherath7204 Жыл бұрын
විනී, ඇත්තටම නියමයි. හිනාවත් එක්ක ගෙනා සංකල්පය පණිවුඩය. විනීලට වගේම බිම් බෝම්බ ඉවත්කරන කටයුතු වල නිරතවූවන්ටද අපගේ උත්තමාචාරය. 🙏🙏🙏
@thenuwara..6326
@thenuwara..6326 Жыл бұрын
වීනී ..අපේ සෙට් එක..ආදරේයි ❤❤❤🙏
@anyaarmygirl6231
@anyaarmygirl6231 Жыл бұрын
❤විනි ❤
@rashmiprabha4727
@rashmiprabha4727 Жыл бұрын
වීඩියෝ හරහා සමාජෙට යහපතක් ගේන වීනීලට අපගේ උත්තමාචාරය 💪🔥
පඹයා | Pabaya | Vini Productions
15:18
Vini Productions - විනී
Рет қаралды 11 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 107 МЛН
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 211 М.
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 301 М.
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
අණ්ඩපාල 04 | ANDAPALA 04 | @kdjproductions1 X  @Dukka
14:41
KDJ Productions
Рет қаралды 1,5 МЛН
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
22:09
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Lakai Sikai - Polinthe | ලකයි සිකයි - පෝලිංතේ | Polinthe 2022
16:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН