The Cookout | කොස් පිට්ටු සහා ගොඩ හොද්ද

  Рет қаралды 144,710

TV Derana

TV Derana

3 жыл бұрын

The Cookout | කොස් පිට්ටු සහා ගොඩ හොද්ද
#Cookout

Пікірлер: 295
@laksithliyanage1009
@laksithliyanage1009 3 жыл бұрын
අශාන් සහ cookout කියන්නේ ගහට පොත්ත වගේ... ඒ තරම් ලස්සනයි බ්‍රෝ මෙි program එක present කරන විදිහ වගේම ඒ අන්තර්ගතය. කාලෙකින් මෙච්චර ලස්සන වැඩසටහනක් දකින්නේ අපි. Perfect and Excellent 👍
@magetubeeka
@magetubeeka 3 жыл бұрын
😊🙏🏽
@bubulu794
@bubulu794 3 жыл бұрын
හපුතලේ බඹර කන්ද හරිම ලස්සනයි..ඒ වගෙම අක්කලා දෙන්නා හදපු හැම කෑමක්ම රස පාටයි ..මම කවදාවත් දැකලවත් නැති කාලත් නැති කෑම ගොඩක් හදන විදිහ අද දැක්කා..තෑන්ක්ස් ඔයාලා හැමෝටම💐ඒ අතින් හැම කෑමකම රස බලන අසාන් lucky boy👍
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 3 жыл бұрын
නියමයි හැමදාම ඔයාගේ ප්‍රෝග්‍රාම් එක ආසාවෙන් බලනවා
@chntha
@chntha 3 жыл бұрын
හරිම ලස්සනයි පරිසර . අමුතුම කෑම ජාති ටිකක් . හරිම අපූරු සුන්දරත්වය .ආඩම්බරයක් අපේ රට ගැන
@akilarumal6795
@akilarumal6795 3 жыл бұрын
ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මාරම ලස්සන තැනක ....
@rashi7690
@rashi7690 3 жыл бұрын
ජීවීතේ ........ ❤️ පිටරට දුක් විදින අපිට ඕවා හීන 😪
@madufernando1196
@madufernando1196 3 жыл бұрын
අනේ හරිම ලස්සන තැනක් වගේම කවදාවත් කාලා නැති කෑම වර්ග ටිකක්. අශාන් අයියානම් හරිම වාසනාවන්තයි..😊😊 ඉරිසියත් එක්ක අප්පා 😌😌
@admisupun8870
@admisupun8870 3 жыл бұрын
ඕව කන්න ගමට එන්න
@lalithahewakoralage754
@lalithahewakoralage754 2 жыл бұрын
​@@admisupun8870 l
@vishwarenusha9223
@vishwarenusha9223 3 жыл бұрын
අශාන් එනකම් බලං හිටියේ හරිම ලස්සන පලාතක් කවදාවත් උයනවා දැකලා නැති කාලා නැති කෑම වර්ග ස්තූතියි
@ajithwaththegedara8702
@ajithwaththegedara8702 3 жыл бұрын
බලන් යද්දි අපි අහල කාල නැති කෑම කොච්චරක්නම් තියනවද ලංකාවෙ
@minulachaduli4292
@minulachaduli4292 3 жыл бұрын
අද නමි මාර ලස්සනයි
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් සෙනසුරාදා එනතුරු බලා ඉන්නෙමි.අභතින් ඉගෙන ගන්න ගොඩාක් වැදගත් දේ තිබෙනවා.පිං ඔයාට.ස්වීඩන් වල ඔය දේවල් නෑනේ.ශුභ පැතුම් ස්වීඩන් සිට.
@sumia626
@sumia626 3 жыл бұрын
කෑම වර්ග ගොඩක්. රසට ඇති නේද. එක දෙයක් කටු අනෝද කරි හදන බව අපි දන්නවා. මොකද ඒක විශේෂ කෑමක්. ඒකට හේතුව කටු අනෝද කරි හදල කන්න කියන්නේ බඩේ ගල් දිය කරන බෙහෙතක්. ඔක්කොම කෑම රසට ඇති. ඔබ සැමට තෙරුවන් සරණයි.
@saduniimalka9931
@saduniimalka9931 3 жыл бұрын
Oyath lassanai wedasatahana karana vidiyath lassanai good
@user-sk9jg4hs7q
@user-sk9jg4hs7q 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ..උඩරට අපේ කැම මතක් කිරිමට ගත් උත්සහයට කැම දකිද්දි දුවගෙන එන්න හිතෙනවා.අවුරැදු ගානකින් කන්න බැරි උනා .තෙරැවන් සරනයි සියලුම දෙනාට
@sumithruwan7886
@sumithruwan7886 3 жыл бұрын
ඔක්කොම හොදයි. ඒත් පොලොස් කපන්න උදව් කරපු අම්මව කෑම කන්නත් එකතු කරගත්තනම් හොදයි.
@hashanchamara325
@hashanchamara325 3 жыл бұрын
Ammath kanawa api ekkama
@deepasenani1731
@deepasenani1731 3 жыл бұрын
Ko penne nane
@namalisadamali6896
@namalisadamali6896 3 жыл бұрын
Kauda danne amma ena be kiuwada kiya samahara aya hari lajjai
@ranjitkharr2747
@ranjitkharr2747 3 жыл бұрын
එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ රසවත් ආහාර වර්ග කීයක් නම් අපේ රටේ තියෙනවද. රසකාරක දාපු ජනප්‍රිය කෑම පස්සේ අපි දුවන කාලෙක වස විස නැතිව අපේම කුළුබඩු පාවිච්චි කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන් එළවලූ හා පලතුරු වර්ග එක්ක කටට රසට කෑම වර්ග ඕනි තරම් හදන්න පුළුවන් කියන අදහස මේ වැඩසටහනින් තේරුම් ගන්න පුළුවන්.රට පුරාම ප්‍රදේශයන් ආවරණය කරමින් යන මෙම වැඩ සටහනේ හපුතලේට ආවේණික ආහාර වර්ග පිළිබඳව ගොඩක් උවමනාවෙන් විශේෂයෙන් ම මහන්සි වී කටයුතු කළ හපුතලේ සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමය හෂාන් චාමරට ස්තූතියි.
@a.e.r.gunathilakaa.e.r.gun470
@a.e.r.gunathilakaa.e.r.gun470 3 жыл бұрын
කෑම ටිකටනම් ඉරිසියයි. පලාතට නම් ඉරිසියා නෑ අපි ඉන්නෙ එහෙනෙ. ගොඩක් ස්තුතියි
@juhidissanayake675
@juhidissanayake675 3 жыл бұрын
ගොඩක් ස්තුති .අනිවාර්යයෙන් හදලා බලනවා.
@vishvaw7528
@vishvaw7528 3 жыл бұрын
හොඳ ගුනවත් කෑම සමග නරකම බීමක් තිබීම ගැන තව දුරට හිතන්න මල්ලි
@amalisanjeewani2517
@amalisanjeewani2517 3 жыл бұрын
Jeewithe palaweni parata dakkinne e kema harima lassani aiyyage video enakan balagena inne😍siyaluma denata budu saranai 🙏😍🇱🇰🇱🇰🇱🇰
@sugandikamasinghe4450
@sugandikamasinghe4450 3 жыл бұрын
Cookout program එකෙන් අපි හැමෝම හුඟක් අලුත් සූපවිදි ගොඩක් ඉගෙනගන්නවා .tks derana ,ashan and the team .
@mr.654
@mr.654 3 жыл бұрын
හරිම ලස්සන පරිසරය ජයවේවා ඔබට තෙරුවන් සරණයි අපේ පැත්තටත් එන්න ❤️
@dinushafernando6620
@dinushafernando6620 3 жыл бұрын
Ha ennm
@maligamage3754
@maligamage3754 3 жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවේ ❤️❤️❤️❤️😘
@laithalewis9145
@laithalewis9145 3 жыл бұрын
Wow!...Mmmmm!... mouth watering food...I wish I'm there....well done!..
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
මල්ලි.ඔයාකතාකරනවිදිය.හරිමඅගෙයි.මනුස්දකම.
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Harima lassani .kama godai sundara palatha . ❤ your video thank you
@himalidarshani9357
@himalidarshani9357 3 жыл бұрын
Recipe eka thawa tikak clear unanam lassanai & pehedili.
@meedusirilal6092
@meedusirilal6092 3 жыл бұрын
හරිම අපූරුයි මටත් උයලා කන්න හීතූනා තෙරුවන් සරණයි ඔයාලට
@mohamedrifnas8691
@mohamedrifnas8691 3 жыл бұрын
හරිම සොක් මමත් හැමදම බලනවා ගොඩක්සතුටුයි සුපිරිකැම මමත් අදමයි දැක්කෙ ඩයවගෙකැම වෙලක් සියඑදෙනටම ගොඩක් ස්තුතියි මමකුවෙටි
@nishiskitchen.
@nishiskitchen. 3 жыл бұрын
හරි ලස්සන වැඩසටහනක් නියමයි අයියේ ඔයාගෙ ඉදිරිපත් කිරීම 😋😋
@nethmijayasekara7287
@nethmijayasekara7287 3 жыл бұрын
Niyamai man ashama actor
@gungfu52
@gungfu52 3 жыл бұрын
again u have nailed it , love u
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 3 жыл бұрын
Man ahala nathi kama warga godak haduwa ane kala balanna ashai aiya nam very lucky thank ada video ekata budu saranai ♥️
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
Harima lassani පරිසරය 👍
@kanchanakumari6104
@kanchanakumari6104 2 жыл бұрын
oyata godak sthuthie aiye, apita mehema deawal denawata.oya yana then mara lassanai.
@tfo2555
@tfo2555 3 жыл бұрын
Adanam lashsana tanaka niyamai ne asawen balanwa ediriyatama yanna suba patanwa👌👍
@janakalasantha1325
@janakalasantha1325 3 жыл бұрын
ලස්සන පරිසරය ❣️❣️❣️❣️🙋🙋
@user-fk3pw8yk1m
@user-fk3pw8yk1m 3 жыл бұрын
Ashan niyemeta me program eka karanawa asawen balanne lankawe dakka ekama lassanama wada sthana idiripath karanna puluwam ashanta witarai me widiyata godak kama jathi igena gatta nodanna ewa godak pin ashan athulu mulu them ekatama
@mihiranisiriwardana6775
@mihiranisiriwardana6775 3 жыл бұрын
Ashan so cute
@suga3572
@suga3572 3 жыл бұрын
Senasuradata asawen balanne me wadasatahana...💞💞💞
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
I am envious of the picaresque location more than the food on today's show. Oh..my heavens..😊 a good cup of ceylon tea, a lounge chair and a good book would seal the deal for me. Above all, what a unique menu. 👏. Wishing you safe travels and good eats !!!
@sameeramaduranga132
@sameeramaduranga132 3 жыл бұрын
Godak hoda wedasatahanat,asawen blawana,good luck
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
අනේ හරිම ශෝක් ,,😍😍, පරිසරයත් හරිම ලස්සනයි ,අපේ ගෙදර ඕන තරම් කොස් ඒත් කවදාවත් කොස් පිට්ටු කාලා නැහැ
@koralegama6648
@koralegama6648 3 жыл бұрын
Koheda gam palath oyalage
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@koralegama6648 කුරුණෑගල
@koralegama6648
@koralegama6648 3 жыл бұрын
@@user-rv1rm3ov5n niyamai niyamai👍👍👍👍👍
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@koralegama6648 👌👌
@kusumalatha2121
@kusumalatha2121 3 жыл бұрын
අනෙඅම්මොඅදතමයි.ලස්සනමවැඩසටහබැලුවෙ.මල්ලියෝ .අක්ක ලදෙන්නත්.හරිමලස්සනයි ආදරෙයි හැමදාමත් කුවේට් බඩගීනි.එවන්ඩෝ.😁😁😁❤❤❤
@margosatoday
@margosatoday 3 жыл бұрын
Lucky dude... Super food...have never ever heard of....
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Ape gam wala kama mata rasa danenawa patta rasai 😋😋😋👍❤️🌹
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
අපි නොදන්නා කෑම වර්ග කොච්චර තියෙනවාද අපේ රටේ ...ලංකාවට එන්නම ඕන කෑම කන්න ...ස්තුති සර්
@senakakeppetipola7005
@senakakeppetipola7005 4 ай бұрын
great location and very lovely cooking crew
@randunuperera4855
@randunuperera4855 3 жыл бұрын
Ashan this is a beautiful program. Most of all how you present it is the best. You’re a gentleman with a beautiful heart. It is shown well in the way you talk to these people. The way you appreciate the efforts of these ladies I’m sure will bring beautiful memories to their lives. You have a lot of humanity in your heart. Ashan I must not fail to tell you how much I admire your acting and all characters you have played. I’ve watched all your movies including the recent award winning short films. They’re superb! Your talents, skills and your personality elevate the value of every production that you become a part of. I wish you all the very best ! Stay safe and stay healthy. May all the Gods in the universe protect you and shield you from all that is evil. 🙏🏼
@magetubeeka
@magetubeeka 3 жыл бұрын
Thank you Randunu 🙂🙏🏽
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
What a beautiful appreciation of a job well done 😇😌
@randunuperera4855
@randunuperera4855 3 жыл бұрын
@@asha.ranatunga2581 thank you. Have you watched his movies?
@chathuranieerandika807
@chathuranieerandika807 3 жыл бұрын
Hamadama comment daanna hithanwa beriwenawa. Aththatama lassana program ekak . First class wadak . good luck and all the best . a lot to learn and know !!!!
@ssb1918
@ssb1918 3 жыл бұрын
Super program ekak we lovei it
@udupitigodanuwan7382
@udupitigodanuwan7382 3 жыл бұрын
Budusaranai 🙏❤️🦋👁👍🌏
@maduliyanage
@maduliyanage 3 жыл бұрын
Niyama wadasatahana apith godak dewal igena gannawa meken
@upekshadisanayaka9458
@upekshadisanayaka9458 3 жыл бұрын
I ❤ this program
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
සුපිරි kema tika aiya pissu hadenawa සුපිරි
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඔච්චර හොඳ කෑම එක්ක වහ බොනවා...කොකාකෝල කියන්නෙ ශරීරයට හොඳ දෙයක් නෙවෙයි...
@bhadrabanneyake1786
@bhadrabanneyake1786 3 жыл бұрын
Aththatama ow.Coca cola kiyanne wasa.mechchra wathagath lassana wadasatahanakata tharuna jeewitha anathurata helana wisha panayak athulkireemen karanne wishla haniyak.kanagatui.
@user-iu8wf3mj9s
@user-iu8wf3mj9s 3 жыл бұрын
මේ ප්‍රෝග්‍රැම් එක කරන්නේ කොකා කෝලා අනුග්‍රහයෙන්. ඒ නිසා අශාන් අයියට බොන්න වෙනවා.
@namalperera2736
@namalperera2736 3 жыл бұрын
@@bhadrabanneyake1786 ඒ කතාව නම් ඇත්ත, නමුත් වැඩ සටහණට අනුග්‍රහය දක්වන්නෙ coca cola. එම ආයතනය වියදම් කරලා මේවා කරන්නේ තමන්ගේ, නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි කරගන්න.වැඩිපුර ප්‍රචාරය කිරීම. ඉතින් වැඩ සටහන ඉදිරිපත් කරන, අෂාන්ට ඒවා බොන්න සිද්ධ වෙනවා. අපි ඉගෙන ගමු, රසවත් කෑම හදපු විදිය. coca cola නොබී ඉමු. වැඩසටහනට අනුග්‍රහය දක්වා ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙමු.
@kanchanapuspakumara7883
@kanchanapuspakumara7883 3 жыл бұрын
etin waelada dan weemk ne malliya
@GAMINGKUKU
@GAMINGKUKU 3 жыл бұрын
පළාත ලස්සනයි ❤👍
@danadissanayaka6079
@danadissanayaka6079 3 жыл бұрын
Woww lassana
@robarosiyalearning
@robarosiyalearning 3 жыл бұрын
ඔතනින් මල් ගෝවා විතරයි කාලා තියෙන්නෙ...😐 හරිම ලස්සනයි program එක ❤
@rasikamadusanka6561
@rasikamadusanka6561 3 жыл бұрын
අශාන් එක්ක හශාන් දැක්කන සතුටුයි....❤❤❤ බලපු හොදන ප්‍රෝගැරෑම් එක
@priyanthijayasinghe8764
@priyanthijayasinghe8764 3 жыл бұрын
ලස්සන අපේ රට නමුත් Coke promote කිරීම වැරදියි. මේ‍ විශවර්ග ප්‍රචාරය අපරාදයක්.
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Waasanawantha jeewitha... Theruwan saranai oyaalata 🥀 🥀 🥀
@henrymanning1926
@henrymanning1926 3 жыл бұрын
නියමයි
@shehanhansakakosala6310
@shehanhansakakosala6310 3 жыл бұрын
Banda patan gaththu wade meya next level ekata aran gihim thiyenne
@hansi4712
@hansi4712 3 жыл бұрын
Dakk gamn awee🤗🤗🤗
@nimmikanchana8462
@nimmikanchana8462 3 жыл бұрын
අශාන්ට තියෙන හදිස්සිය.😅කෑම දැක්කම.😍මොනව උනත් එයා ලස්සනට ප්‍රෝගෑම් එක කරනවා
@kavindudevinda7387
@kavindudevinda7387 3 жыл бұрын
පට්ට
@sachalaindunil4212
@sachalaindunil4212 3 жыл бұрын
අම්මෝ සුපිරි ❤️❤️❤️❤️❤️❤️
@cut6667
@cut6667 3 жыл бұрын
Wow kama tika🤤🤤😍
@udaniweerasekara7085
@udaniweerasekara7085 3 жыл бұрын
ඔයාගෙ ඔය program එක ගොඩක් ලස්සනයි ... දේශිය දේ අගය කරන එක ගොඩක් හොදයි. නමුත් ඔයා තොරගත්ත sponsor තමා ගැලපෙන්නේ නැත්තේ... මොකද හරි දේ කරන දෙරණ හරි දේම තොර ගන්නවනම් program එකේ ගුණාත්මක බව වැඩි වෙයි.. Good luck TV දෙරණ & cookout with ashan...
@junatvbyweera1973
@junatvbyweera1973 3 жыл бұрын
ආසාවේ බැ.. කෙළ හලාගෙන බැලුව.. චාමර පුතේ අවම අපිටත් ඕනි හාද?
@wenuraprasanga3820
@wenuraprasanga3820 3 жыл бұрын
e palatha hayina lassanai
@kusumalatha2121
@kusumalatha2121 3 жыл бұрын
අනෙලස්සඅම්මො.මල්ලියෝ .බලන්කන්ඩ.බඩරිදෙයිඈ.අපිටත් එවන්ඩෝ.කුවේට් .😁😁😁❤❤❤
@dilumjayasinghe3884
@dilumjayasinghe3884 3 жыл бұрын
Ashan u are soooooo lucky.
@erandimadushani2921
@erandimadushani2921 3 жыл бұрын
Godak hodai ara pera elawaluwa hadana heti okkoma pennuwanam tha hodai
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Parisare Nam maru 👌👌👌👌👌👍
@thilinisenevirathna6154
@thilinisenevirathna6154 3 жыл бұрын
Katata kelainuwa aiye e kama walata First time oyage program 1 baluwe hamadama balanna oni ❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Ammooooo badagini.. Katata kela aawa... Lankaawata aawahaama mama aawa eka sarayak... Api rotee KAAWA... Harima rasai.. Iilanga saree ta enawa..
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
👍👍👍👍
@shanakapeiris2378
@shanakapeiris2378 3 жыл бұрын
pattaaaaa
@ahmedaly119
@ahmedaly119 3 жыл бұрын
අනේ අපේ ගම මන් කුවේට්
@4t4yt66
@4t4yt66 3 жыл бұрын
🤗🤗🤗
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
Thank you
@Watawala14
@Watawala14 3 жыл бұрын
Great episode yet again. Sad the curry “Goda Hodda” in the title wasn’t included. Would love to know the ingredients Ashan. Keep up the the great work cookout team!
@magetubeeka
@magetubeeka 3 жыл бұрын
Yeahhh time restrictions 😏 the goda hodda was basically a kiri-hodda that wasnt cooked! Same ingredients as a kori hodda, but they kept mixing it for 10mins as is, NOT on a fire. That’s why it is called a ‘goda’ hodda 😊
@Watawala14
@Watawala14 3 жыл бұрын
Ashan Dias thanks much. How very interesting never thought of that. Hard to find kos here in Canada but would one day love to make the pittu to go w it. Keep eating for us😁
@t.s5026
@t.s5026 3 жыл бұрын
❤❤❤❤
@MC-yw3ts
@MC-yw3ts 3 жыл бұрын
api roti kapu kade thama mathakai rasa 😍
@aravindakumarasena4056
@aravindakumarasena4056 3 жыл бұрын
Super bro👍👍
@with3609
@with3609 3 жыл бұрын
මේ වගේ රස ගුන තියන කෑම වලට cocacola හරි යන්නේ නෑ අයියේ...
@menakajamila5193
@menakajamila5193 3 жыл бұрын
Loka koka wathath lankawa kochchara dawal thiyanawada apii no danna.... Thanks brooo asawan balana program aka... 👍👍
@mr.654
@mr.654 3 жыл бұрын
මටත් ඔනා කොස් උයලා කන්න අසායි 😋
@mariyaimarina2183
@mariyaimarina2183 3 жыл бұрын
Balanna mona tharam sbawika kema lankawe thiyenawada.kiyala...👌👌👌👌👌👌
@manupaba6494
@manupaba6494 3 жыл бұрын
Aneeee matath oni😋😋
@chaminimendis8396
@chaminimendis8396 3 жыл бұрын
👍👍👍👍👍
@anjalikeyanupama1619
@anjalikeyanupama1619 3 жыл бұрын
මරු වැඩසටහන්
@minulachaduli4292
@minulachaduli4292 3 жыл бұрын
අශාන් අයියා ඔයා නමි සුපිරියි....
@sanjayathushara
@sanjayathushara 3 жыл бұрын
මේ අයියා Restaurant එකක් කලා නම් ගොඩ​ ❤️
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
Owuneee, bambarakanda aapu welaawata enna... Mee kaalaya HONDADA naraka da mandaa habai Honda adahasak..
@4t4yt66
@4t4yt66 3 жыл бұрын
අපි බෙරගල ❤️
@dndissanayake6151
@dndissanayake6151 3 жыл бұрын
I've already visited here but can anyone tell exactly what place is this?
@indranirajapaksha9436
@indranirajapaksha9436 2 жыл бұрын
Good
@mayuradilshan3496
@mayuradilshan3496 3 жыл бұрын
❤️❤️❤️
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Ashan aiya hama kamakma kanne jiwithe palaweni wathawata
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Rush Sinhala  Movie | රශ්  සිංහල චිත්‍රපටය
2:28:24
The Cookout | Awurudu Special ( 13 - 04 - 2021 )
41:40
TV Derana
Рет қаралды 114 М.
The Cookout With Ashan Dias | 26th March 2023
25:18
TV Derana
Рет қаралды 48 М.
The Cookout | කළුගමුව ( 15 - 08 - 2021 )
26:11
TV Derana
Рет қаралды 77 М.
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН