මහා බ්‍රිතාන්නයට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණය හමුවට - The court case against UK at ECHR

  Рет қаралды 61,917

TruthConnectTV - සත්තා

TruthConnectTV - සත්තා

Күн бұрын

විකුර්ති වූ බෞද්ධ ඉතිහාසය නැවත නිවැරදි වෙන තුරු නොනවතින අරියකම්මට්ඨාන සටන. අරියකම්මට්ඨාන සංවිධානය විසින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව ප්‍රංශයේ පිහිටි යුරෝපා මානව හිමකම් ජාත්‍යන්තර අධිකරණයේ පැවරු නඩුව
The court case filed by Ariayakammattana Vs British Government at European Court of Human Rights (ECHR)
www.ariyakammattana.org
ariyakammattana@gmail.com
#siwhela #srilanka #helabima #srilankanbuddhist #srilankahistory #hela #buddhadhamma #helabodu #ariyakammattana #buddha #britishcolonist #echr #humanrights #srilankahighcourt #colombo #bodhgaya #buddhagaya #buddhism #budubanasinhala #lordbuddha #budunupandeshaya #budunupan

Пікірлер: 444
@jagathkumara7721
@jagathkumara7721 2 жыл бұрын
අපේ හෙළ බොදු අරියකම්ඨාන හාමුදුරුවනෙ ඔබවහන්සෙ ඉතාම ප්‍රවේශම් වන්න ආහර බේත් සිවුරු ආදිගැනීම ප්‍රවේශමෙන් මතකනෙ සෝමහාමුදුරුවන්ට කලදේ ඔබවහන්සේ ට නිරෝගි සුව දීර්ඝායුවේවා.🙏
@gaminisubasinghe13
@gaminisubasinghe13 Жыл бұрын
so be careful.
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් වැනසූ වනසන සාතන්ලා දුරෙන් දුරු වේවා
@BuddhiniKanchanaEkanayake
@BuddhiniKanchanaEkanayake 2 жыл бұрын
මේ දැනුවත් කිරීම සහ සත්‍යය මතුකරලීම වෙනුවෙන් ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකනවා. තෙරුවන් සරණයි. 🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 2 жыл бұрын
ජාතිය ණයගැතියි ඔබවහන්සේලාට.මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 2 жыл бұрын
ඉතාමත් ඉතාමත් වටිනා කර්තවයක් බුදු දහමෙි සත්‍යයේ බලයෙන් අධිෂ්ඨානය සපල වෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරනයි ❤️🙏
@gemunufernando1028
@gemunufernando1028 2 жыл бұрын
තෙරැවන් සරනයි බුදු හිමි ුද්ධත්වයට පත් වුනෙ පිරිනිවන් පැවෙ මෙ ලක් බිමෙ
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
ඔබ වහන්සේලා මේ සිදු කරනු ලබන්නේ ලෙහෙසි පහසු මෙහෙවරක් නෙවෙයි. ඒ වෙනුවෙන් කරන කැපකිරීමට බොහොම පිං හාමුදුරුවරුවනේ එයට නීඤ්ඤ සහය දෙන හැමෝටම පිං
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
ගොඩක් සතුටුයි අපිට මේ දේසයෙ ඉතිහාසය හෙලිකිරිමට ගන්නා උත්සාහ ගැන . ගොතම බුදුන් උපන් දේසය මේහෙලබිමයි එය අපිටනම් හොදට තේරෙනව මෝඩ ජනයින් කොටසකුත් එ අතර සිටිනව අපේ හාමුදුරුවනේ අපි මොනවකරන්නද . ජයරත්න පතිආරච්චි මහතා සාක්සිදීමට කැමති උනාද කියල දැනගැනීමට කැමතියි එතුමාට කතාකලබව කීවා එතුමා සෙල්ලිපි වලින් පෙන්නා දෙනදේ ගොඩක් අගය කරමි . බුදු සරණයි.
@samanarusamanaru2123
@samanarusamanaru2123 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ ලාගේ උත්සාහයෙන් සත්ත්‍ය එලියට විහිදුවා දේවා...බුදු සරණයි
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
සියළු කටයුතු සාර්ථක වේවා! අපේ මහ සගරුවනේ අවධානය යොමුකර මෙය දිනා ගැනීමට උපකාර කරත්වා! අරියමග්ග හිමියන්ට කෘතවේදීව නමස්කාර කරමි. 👌🙏🙏🙏
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මේ උතුම් ක්‍රියාව සදහා ඇප කැප වෙන සියළුම දෙනාට සියලු බුදුවරුන්ගේ ශක්තියත්, සියලු දෙවියන්ගේ පිහිටත් ලැබේවා!!!.
@amalranasinghe3921
@amalranasinghe3921 10 ай бұрын
මේ පින්වත් කියන කෙනා කවුද...
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
ඔබවහන්සේට සහ අරිය කම්මට්ටාන සංවිධානයට සුබපතනවා අරමුන විජයග්රහනය වනතෙන් ඉදිරියටම යනලෙස.❤ ❤ ❤
@user-px4om3lv3q
@user-px4om3lv3q Жыл бұрын
සිරාවටම
@ranjanprabadh3751
@ranjanprabadh3751 2 жыл бұрын
යහපත් සාධාරණ විනිෂ්චයකින් පසු බෞද්ධ ඉතිහාසය නිවැරදි වනු දැකීම මාගේ පරම අභිලාෂයයි.ඔබවහන්සේ ඇතුලු කාර්‍යමණ්ඩලයට ස්තුතියි.
@thegames8821
@thegames8821 2 жыл бұрын
සත්‍ය ජය ගනීවා.ඔබ වහන්සේලාටා තෙරැවන් සරනයි .
@excelfabsmaldives5696
@excelfabsmaldives5696 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු අදාල කාර්යය වෙනුවෙන් ඇප කැප වන්නාවූ සියලු විද්වත් ප්‍රජාවට ඉමහත් කුසලයන් ඇත පත් වේවා !!
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
ජය වෙවා
@vijithavijitha3309
@vijithavijitha3309 2 жыл бұрын
ඔබවහන්සේට පින් අපි ඔබවහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ
@sriyalathakariyawasam7978
@sriyalathakariyawasam7978 2 жыл бұрын
මේ ඇත්ත ලොවට හෙලිකර අපේ උරුමය අපට ලබාගැනීමට ඔබවහන්සේට තෙරුවන් පිහිටම ලැබේ වා.
@DileepaRasanjana
@DileepaRasanjana 2 жыл бұрын
සත්‍ය හෙළි කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා.සත්‍යට ජය❤️❤️🙏🙏🙏
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
සියලු ශක්තීන් ලැබේවා ස්වාමින් වහන්සේගේ වෑයමට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට බුදු සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි
@janithkumara5637
@janithkumara5637 2 жыл бұрын
මේ හෙල දීපය ලෝක පූජිත වීමට ඉතා ආසන්නයි. ඔබවහන්සෙගේ ජීවිත කාලය දැය වෙනුවෙන් කැපකලා. මව්බිම එය සදා සමරනු ඇත. බොහෝ අනාවැකි කරුවන් කියා ඇති පරිදි 2030 න් පසු මේ බුද්ධ භුමිය ලොව බලගතු ම රාජ්‍යය ලෙස පිළිගනු ලබන්නේ ඔබවහන්සෙ ඇතුළු පිංවත් පිරිසගේ මේ අඛණ්ඩ කැපවීමයි. තෙරුවන් සරණයි .
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
මේ පුණ්‍ය ක්‍රියාවට අවුරුදු ගනනාවක සිට වෙහෙස මහන්සි වූ අපේ හාමුදුරුවන්ටත් ,අරියකම්මට්ඨාන සංවිධානයේ සියලුම දෙනාටත් හා මෙවැනි අතිශය වැදගත්,වටිනා තොරතුරු අප වෙත ගෙන ආ මෙම නිවේදක මහතාටත් හා මේ උතුම් ක්‍රියාවට සහය දෙන සියලුම දෙනාටත් උතුම් වූ නිර්වානසම්පත්තිය ම උදා වෙත්වා යි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර පරම සත්‍ය ලෝකයාට ඉතාම ඉක්මනින් අවබෝධ වී අපේ රටට සාදාරනය ඉෂ්ඨ වේවා !!!! තවත් තොරතුරු ඉදිරියටත් දැනගන්නට බලාපොරොත්තුවෙන් පසුවෙමි සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏☸️🙏
@gangodapremaratne250
@gangodapremaratne250 2 жыл бұрын
ධර්මතාවයෙන්ම මේ සත්‍ය අද හෙළිවෙමින් පවතිනවා. ආතර් සී ක්ලාක් මහතා පැවසුවේ මෙයයි.2050 වනවිට මුළු ලෝකයම බුදුධහ
@kisangasomacyril5724
@kisangasomacyril5724 2 жыл бұрын
ඔබවහන්සේලාට තෙරුවන් බලයෙන් ශක්තිය, දහිර්‍ය ලැබේවා!
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 жыл бұрын
සත්‍යය ඇරෙන්න ලොවේ වෙන කිසිම දෙයක් නැ එය අවශ්‍ය වු සැනෙන් මතුවෙනවා .ගොතම සමන බුදුන් ජීවත් වු හෙළ දීපය ගැන මතුවට ලොවට හෙළිවේවි..
@susanthaperera8512
@susanthaperera8512 2 жыл бұрын
විශ්ව ධර්මතාවය විසින් සියල්ල නිවැරැදි කරණු ඇත. ඔබ වාහාන්සෙට මෙන්ම ඔබ වහන්සේ වටහා සිටින සැමට බොහොම පින් ශක්තිය බලය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා!!
@shirleykudahetti1324
@shirleykudahetti1324 2 жыл бұрын
ඔබවහන්සේලාට මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏🙏
@induniljayashantha2228
@induniljayashantha2228 2 жыл бұрын
සියලු කටටුතු සාර්තකවේවා....ඔබවහන්සේට ද්ළදා සමිදු පිහිටයි ...දීර්ගායු ....🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏 මා හට ඔබවහන්සේලාට සම්බන්ධ වියහැකි නම් ඉතා සතුටු වෙමි....🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා 🙏
@jayathissaperera5128
@jayathissaperera5128 2 жыл бұрын
අනේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටින්. මෙම පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස ගේ පුයන්තය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.බුදුසසුන ලොව බැබලේවා.මගේ මව්බිම. බුදුගුණ බලයෙන් දිදුලේවා
@wasantha9559
@wasantha9559 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@pitipanageleonard4527
@pitipanageleonard4527 21 күн бұрын
උඩු යටිකුරු කල අප රටේ ඉතිහාසය නිවැරදි කර අපේ රටට සාධාරණය ඉටු කිරීමට අපේ හාමුදුරුවන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්ය්‍යන් වහන්සේට ඔබතුමාටත්
@acecoach623
@acecoach623 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ තමයි බෞද්ධයන් වන අපට හරිදෙය ඉෂ්ඨ කර දුන්නෙ මෙයට අත දුන් සියළු දෙනාටත් ඔබ වහන්සේටත් බුදු සරණයි.
@hameshahamesha2437
@hameshahamesha2437 2 жыл бұрын
ඒ වගේම මෙයට සහභාගී වූ සියලු දෙනාටම සතර වරම් දෙවි පිහිටයි
@mayadunna5720
@mayadunna5720 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් දැනුවත් කිරීම සදහා සියලු දෙනා ට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා බුදු සරණයි...
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහෝ ම පින් අපහට මෙ කරැණූ පහදා අපට දිම සාදූ සාදූ සාදූ
@sreeathukorala1342
@sreeathukorala1342 2 жыл бұрын
ඔබ වහන්සේලා කරන මෙහෙවර හි සත්‍ය හෙලිදරව් වේවා !
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 2 жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශක්තිය හා දීර්ගායුශ ලැබේවා 😇🙏🏻 තෙරුවන් සරණයි 🙏🙏🙏
@indunimalkanthi2109
@indunimalkanthi2109 2 жыл бұрын
මේ ගැන මුලින්ම ඇහුවේ පූලියද්දෙ සුදම්ම හාමුදුරුවන්ගෙන්.උන් වහන්සේ හිටි ගමන් අපවත් උනාට පස්සේ මේ තොරතුරු ලැබුනේ.උතුම් බුද්ධ ආනුභාව මතු වේවා
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
බුදුන් උපන් දේශය අපේ රට බව බුද්ධානුභාවයෙන්ම ඔප්පු වෙනව ඒකාන්තයි 🙏👍🌹🌼🙏
@sirilee139
@sirilee139 2 жыл бұрын
හා ... මහේෂ් මහත්මයා , ඇත්ත ඒලිවෙනවා. සතුටුයි නේද ?.
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
@@sirilee139 හ්ම් 👍
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
නමස්කාරය වේවා ඔබ වහන්සේට .. බුද්ධානුභාවයෙන් සියලුම කටයුතු සාර්ථක වේවා ..ඊට සහයෝගය දෙන සියලු දෙනාට සොබාදහමේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .. බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබු මේ සිරි දේශය සුරැකේවා ..🙏🙏🙏🙏🙏
@danushkanadeera1683
@danushkanadeera1683 2 жыл бұрын
ජාතියම ණය ගැතී අපට කරන මේ සේවයට. ගොඩක් පින් 🙏🙏🙏
@gd23ful
@gd23ful 2 жыл бұрын
සත්‍යය කවදා හෝ ජය ගනු ඇත. මේ කාරනය ගැන කතාකිරීම පවා ශ්‍රී ලාංකිකයන් අතරම විහිළුවට ලක්වීමට මේ වන විට හේතු වී ඇත්තේ නන්දා මාලනියගේ " බුදු හිමියන්ටත් කලියුගයේ....දෙවියන්ගේ පිහිටයි...බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි" ගීතයට අනුවම නූතන සමාජය සත්‍යය අවබෝධ කර නොගෙන නොයෙකුත් මිරිගුවන් පසුපස දුවන තත්වයක් තුලය. එබැවින් මේ උතුම් කාර්යයට සහභාගි වන සියලු දෙනාට තෙරුවන් සරණ පතමි.
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 2 жыл бұрын
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා මේ කටයුතු සාර්ථක වේවා අපේ රට විනාශ කරපු සුද්දෝ පරාජය කිරීමට හාමුදුරුවන් වහන්සෙලා හැමෝගෙම සහය ලැබේවා 🙏🙏🙏
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 2 жыл бұрын
අපට.හාතා.ගන්නවත්.බැ.ස්වාමින්වහන්ස..අපෙ.හෙල.ජාතිය.අපටලැබෙනවා.නමි..ඔබවහන්සෙට.පිං
@hameshahamesha2437
@hameshahamesha2437 2 жыл бұрын
ගොඩක් ගොඩක් සතුටුයි අපිට අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සම්මා සම්බුදු සරණයි
@kumarakumara9050
@kumarakumara9050 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු පිරිස අපේ රටේ ඉතිහාසය යලි නිවැරදි කිරීමට ගන්නා මේ වෑයමට තුති.මේ සදහා බුදුදහම අදහන ලොව පුරා සිටින උගත් බුද්ධිමත් අයගේ සහයෝගයත් ලබාගෙන ඉදිරියටම යන්න.ජයෙන් ජය.
@sajithpanagoda5125
@sajithpanagoda5125 2 жыл бұрын
පුලුවන් දෙයක් කරනවා අපිත්,මේක අතඅරින්න එපා..ජය වේවා
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපි දිනනව බුදු හිම්ගේ දේශයට සාක්ෂි 100% කටත් වඩා අපේ රටේ තියෙනව
@susithasampathnanayakkara
@susithasampathnanayakkara 2 жыл бұрын
ගොතම බුදුන්ගේ හෙළ බිම ....🙏❤️
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 жыл бұрын
මම කියුවේ යාතාර්ත ,විශ්වකර්ම වගේ නාලිකාවල සුරිය ගුනසේකර මහතා කියු කතා සත්‍ය බව හාමුදුරුවන් ගේ විග්‍රහය තුලින් පැහැදිලි .☸🙏☸️🙏🇱🇰
@kanthirandeni177
@kanthirandeni177 2 жыл бұрын
ඔබතුමන්ලාගේ චේතනාව පිරිසිදු නම් මෙය ඉතාමත්ම උතුම් සද් ක්‍රියාවකි.
@thusithaaruna3338
@thusithaaruna3338 Жыл бұрын
ඹබ වහන්සේට ශක්තිය ධෛර්යය වේවා
@avishkashehan8364
@avishkashehan8364 2 жыл бұрын
අනිවාරෙන් එය සිදුවිය යුතුයි🙏🏻🙏🏻🙏🏻
@vicimetc6901
@vicimetc6901 2 жыл бұрын
බොහොම ස්තූතියි සුද්දො අපේ රටට එදා ඉදන්ම ඊරිසියයි සක්කිලි මේවට කත් අදිනව කළු සුද්දො නඩ ජාවරම්කාරයො සහ ඝන්නදීප මිස්සක කස්සප වගේ චීවරධාරියො
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 5 ай бұрын
හෙළ දූ දරුවන්ගේ අනාගත අනන්‍යතාවය උදෙසා ඔබ වහන්සේ විසින් මේ කරගෙන යන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ජයෙන් ජය!!!
@rasikarajapaksha6609
@rasikarajapaksha6609 7 ай бұрын
❤❤❤ සියලුම දෙනාට පින්.. ඔය වැඩ පිලිවෙල ඉදිරියට ගන යැමට අවශ්‍ය දෙවන පරන් පරාව දැන් සිටම පුරුදු පුහුණු කරන්න එය ඉදිරියට වැදගත් වෙයි 🙏🙏🙏🙏🙏
@sisirak17
@sisirak17 2 жыл бұрын
This is a great achievement Venerable Thero. We are so pleased about your lifelong effort to help mislead Buddhist community around the world. Wish you all success and victory for tremendous work carried out by Ariyakammattan organization!🙏
@CJ-ne1ss
@CJ-ne1ss 2 жыл бұрын
මේ එළැඹෙන්නේ යටගිය සාත්‍ය සියල්ල හෙළි වන කාලයයි ❤️🙏 තෙරුවන් සරණයි
@basilde960
@basilde960 2 жыл бұрын
මෙය අනිවාර්යෙන් මේ හෙළ බිම බුදුන්ගේ දේශය බව ඔප්පු වෙනවා ඒකාන්තයි සුවපත් වේවා.
@chandrarathnayake6436
@chandrarathnayake6436 2 жыл бұрын
I am proud of both of you. Budusarani
@sunilukwatte2791
@sunilukwatte2791 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙම කාර්යයට අපගේ විශේෂ ස්තුතිය. ඒ අතරම අපෙන් ඔවුන්ගේ රටට ගෙන යන ලද වටිනා පොත් පත් ලබාගැනිම කල නොහැකිද?
@truthconnecttv
@truthconnecttv 2 жыл бұрын
මෙම නඩුවෙන් ඉල්ලා සිටින ඉල්ලීමක් වන්නේ අවම වශයෙන් අපේ රටින් බ්‍රිතාන්‍යට ගෙන ගොස්, එහි පුස්තකාල 4 ක සහ කෞතුගාර වල ඇති අපේ පැරණි පුස්කොල පොත් වල ඩිජිටල් පිටපතක් හෝ ලබා දෙන ලෙසයි.
@dhanupathi3227
@dhanupathi3227 2 жыл бұрын
අවදාන යෙන් ඉන්නෙ අලුත් තොරතුරු දැනගන්න
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 Жыл бұрын
ඔබවහන්සේලාගේ උත්සාහය සාර්ථක වේවා .සත්‍යගවේශනය කොට හෙලබිමේ ඉතිහාසය ලොවට ප්‍රකාශ කිරීම ගැන අපගේ බලවත් සතුට .බොහොම පිo .විශේෂයෙන් ඔබවහන්සේව විශ්වශක්තියෙන් ආරක්ෂා කෙරෙත්වා .ඔබවහන්සේ හා එක්ව සිටින සියලු පිරිස ද ආරක්ෂා කෙරෙත්වා .තෙරුවන් සරණයි .සුවපත් වේවා
@anushkabandara3978
@anushkabandara3978 5 ай бұрын
සියලු දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@charletdealwis7937
@charletdealwis7937 Жыл бұрын
ජාතියේ වාසනාවට රටෙි ඉතිහාසය , වගේ බුද්ධ ඉතිහාසය ත් හෙළිදරව් වෙමින් පවතින යුගයක ඔබ වහන්සේගේ මෙි ක්රියා කලාපය අගය කරමි . මෙි සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා .අපේ ආශිර්වාදය ද එකතුවි හොඳම ප්රතිඵල ලැබෙිවා . ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා . තෙරැවන් සරණයි .
@ariwarusamanna5474
@ariwarusamanna5474 2 жыл бұрын
සාදු සාදු මේ ප්‍රස්නය නිරාකරණය කරගන්නා තුරුඅපේ සුවාමින් වහන්සේ ට කිසිදු කරදරයක්නොවෙවා
@dk4386
@dk4386 2 жыл бұрын
ඔව් අපේ ඉතිහාසය පමණක් නොව බුදුන් වහන්සේ දේශනා කළ දහමත් විකෘති කළා, සුද්දා පමණක් නොව අපේ රටේ බහුතරයක් මෙයට දායකව කටයුතු වෙලත් තියෙනවා වෙමිනුත් පවතිනවා, විශේෂයෙන් ජාතියේ මුර දේවතාවුන් කියාගන්නා සම්මත හාමුදුරුවරුත් කරන්නේ මෙයමයි, දහමත් ඉතිහාසයත් විකෘති කිරීම කරල සසරින් එතෙර වීමට මග වසාදමනවා, ඔවුන් දන්නේ නැහැ සංඝ බේද කියන ආනන්තරික පාප කර්මයට ලක්වෙනවා කියලා දන්නේ නැහැ, දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු, නිවන් අවබෝධ කරගන්න මග පාදා ගමු, සියල්ල සිදු විය යුත්තේ බුදු දහමට ගැළපෙන අයුරින් මිස වෙනත් වරදාන වරප්‍රසාද වලට අනුව නොවිය යුතුයි, නිවැරදිව කටයුතු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛරිය ලැබේවායි අධිෂ්ඨාන කරනවා, අපේ හෙළබිම ලොව උතුම්ම දේශය බවට පත් වේවා, ධර්ම ද්වීපයක් බවට පත්වේවා, සුවපත් වෙත්වා.
@akilaprasad4701
@akilaprasad4701 2 жыл бұрын
සතර වරම් දෙවි පිහිටයි අපේ කාලයේ Fahian හිමිනමට ලංකාවෙ ඉන්න නඩ චීවරධාරියොන්ගෙ ඇස් වහ කට වහ දුරු වේවා 🙏🌹🌹🌼🌼🌼
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා, ආරක්ෂා වේවා,ආයුෂ වැඩි වේවා, පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
රජයකින් වියයුතු මෙහෙය ඉටු නොවන කල ඔබතුමන්ලා කරන මෙහෙය විශ්ව ආශිර්වාදයෙන් සාර්ථකම වේවා
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
සත්‍යයේ ජයග්‍රහණය දක්වාම යන්නට තෙරුවන් සරනත්,සියලු දෙවියන්ගේ පිහිටත් ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ශක්තිය ලැබේවා .ලැබේවා ,🙏🙏🙏🙏
@vijayachandra9456
@vijayachandra9456 2 жыл бұрын
🌹🌹🌹. 'Turunuwan Saranai ape Hamuduruwane,
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
ස්තුතියි ඔබ වහන්සේට සියලු සත්වයෝ හට සත්‍යය වැටහේවා 🙏තෙරුවන් සරණයි..
@sanathwadasinghe7994
@sanathwadasinghe7994 2 жыл бұрын
Hon,Revaran, I really appreciate your effort ...
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
සත්‍ය ජය ගන්නවාමයි....එක එක කාලෙට.එන දියසේනලාට වඩා මේ උතුමානන්ලගෙ සේවය මොන තරම් වටිනවාද...තියෙන දේ රැක ගන්න බැරි නිවට නියාලු ජාතියක් එක්ක කොහෙද අලුත් දේවල් හොයන්නෙ ...ටයි පොලු දාගත්ත පරදේසක්කාර උන් රට පාලනය කරනකන් හොරු රට පාලනය කාරන තාක් කල් සත්‍ය යට ගහනවා...ඔබලාට බොහෝම පින් මේ සදහා දායක වෙන එකට...මල්වතු අස්ගිරි නම් වූ මල් කඩ මුදලාලිලාට නම් අප මහා බුදුන් වහන්සේගෙන් පලක් නෑ
@amilarajasingha5012
@amilarajasingha5012 2 жыл бұрын
නඩු දාලා මදි ඕකුන්ට උල තියන්න තමයි වටින්නේ අපේ රටට ජාතියට ,සංස්කෟතියට,බෞද්ධ දර්ශනය ට ,ඉතිහාසයට කරපු වීනාශයට පවු කාරයෝ
@chandanawijenayaka7690
@chandanawijenayaka7690 Жыл бұрын
ඔබ වහන්සේගේ මෙම උතුම් උත්සාහය සාර්ථක වේවා, සැබෑ ස්ථාන ලෝකයට හෙලි වී නිවන් මගද හෙලි වේවා 🙏
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 2 жыл бұрын
lankawe agale sithiyam ande drawida aya.....aakale servey department eke wada kale..tamil aya...මේ දැනුවත් කිරීම සහ සත්‍යය මතුකරලීම වෙනුවෙන් ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකනවා. තෙරුවන් සරණයි.
@soma.keertheraja.weerasoor8677
@soma.keertheraja.weerasoor8677 2 жыл бұрын
සියලු .දෙනාට .සම්මා.සම්බුදුසරනයි.
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ රටට උත්පත්තියලබල තියෙන්නෙ අපේ ඉතිහාසය යලි ඉස්මතු කරන්නමයි එය ඉෂ්ට සිද්ද වෙනකල් සියලු දෙවියන් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා අනන්ත අපරිමානවූ බුදුගුණ සත්‍යයි ඒසත්‍යානුභාවයෙන් සත්‍ය හෙලිවේවා 🙏🙏🙏
@sdathambuththegama133
@sdathambuththegama133 2 жыл бұрын
නියමයි.අපේ හාමුදුරුවනේ.
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 5 ай бұрын
ඔබ වහන්සේ ඇතුලු මේ උතුම් කාර්ය සදහා සහයෝගය දෙන විද්වත් සෑමදෙනාටම ධෛර්යය ශක්තිය තව තවත් ලැබී නිදුක් නීරෝගී සුවය ලැබේවා...
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
අපේ ඉතිහාසය නිරවුල් කරගත යුතුමයි 🙏🏼🙏🏼🙏🏼
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
බුදු පියාණන් ලංකාවේ නොවෙයි කියන සියලු දෙනාටම දැන්වත් මේ සත්‍ය වැටහේවා !!! ස්වාමීවහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!
@amarasinhaamarasinha9907
@amarasinhaamarasinha9907 2 жыл бұрын
මේ සත් කටයුත්ත ට තුරුනුවන්ගේ ආසිර්වාද ය ලැබේවා බ්‍රිතාන්‍යය රජයෙන් යහපත් තීරණය තින්දුවක් ලැබේවා!🙏🙏🙏! සියලු ලොක සත්වයාටම නිවන් දොර ව්වර වේවා !🙏🙏
@concywickramasinghe7130
@concywickramasinghe7130 2 жыл бұрын
ඉතාමත් සතුටුයි
@ashokaranathunga6109
@ashokaranathunga6109 5 ай бұрын
හිමියනි ඔබවහන්සේ මෙිකරන සත්කාරයට අපගේ ගවුරවනිය පුනාමය සාදු...සාදු...සාදු...සුවපත්වෙිවා....❤❤❤
@ranathungemanike2294
@ranathungemanike2294 2 жыл бұрын
ඇත්තටම අපිට සතුටුයි මෙවන් කර්තව්‍යයක් කරන්න පෙලබවීම.ඔබවහන්සෙ ඇතූලු එම අරියකම්මට්ටාන සංවිධානයටත් අපහැමගෙම සතුට මෙලෙස පලකරන්නෙමු.
@sarada78
@sarada78 2 жыл бұрын
ජ්‍යාත්තන්තර අධිකරනයේ නීතීඥ ගාස්තු එහෙම කොහොමද? නඩු කීමේදී එන ප්‍රධානම බාධකය තමයි එය.
@hmkodi
@hmkodi 2 жыл бұрын
I highly value this exercise led by Rev Ariya Magga Thero
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 2 жыл бұрын
සියළු කටයුතු සාර්ථක වේවා...මේ නඩු කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන හැමෝටම විශ්වයේ ආශිර්වාදය ම වේවා... ඒ කොහොම උනත් අද අපි අපේ තථාගතයන් වහන්සේ ගේ නෑදෑයන් කියල කියන්නෙ ආඩම්බරයෙන්.ඒ වගේම අද ලංකාවෙ ඉන්න කළු සුද්දො ටික නැවත එංගලන්තයට හරි ඉන්දියාවට හරි පටවන්ඩ ඕනි.තමන් උපන් මව් බිම ගැන නොදන්න අය සිරි දේශයට සුදුසු නෑ කියල තමයි මම නම් හිතන්නෙ. 🙏🙏🙏
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
විශ්වයේ සියලුම ශක්තීන්ගේ ආනුභාවෙයෙන් ඔබ වහන්සේට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනව බුදුන් ජීවමානව වැඩසිටියෙ ඉපදුනේ අපේ රටේ
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 8 ай бұрын
දෙව් පිහිටයි, බුදු සරණයි තව තවත් ඉදිරියට පවතවාගෙන යෑමට ඔබ සැමට ධෛර්ය ,ශක්තිය ලැබේවා !!!!!ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siddikawijayabandara3747
@siddikawijayabandara3747 2 жыл бұрын
එම උත්සාහය ඒකාන්තයෙන් ජයගනු නියතයි. මේ දේ සිදුවිය යුත්තේ පිනට කන රාජ්‍යත්‍රන්තයෙනුයි. ස්වාමීන් වහන්සේට ජය නියතය.🙏🙏🙏✌
@weda-ty1wc
@weda-ty1wc 2 жыл бұрын
උපන් ස්ථාන වැදත් වගේම පිරිසිදු දහමද සියලු ජනතාවට හුවා දැක්විමද වටිනවා. නැවත බුදුකේනේකුන් උපන්නාසේ වැදගත්. සටනට ජයවෙිවා.
@truthconnecttv
@truthconnecttv 2 жыл бұрын
ඔව් අනිවාරයෙන්ම, බුදුන්ගේ නිවරදි ඉතිහාසය වගේම බුදුන් ගේ භාෂාවත් අද ලොවෙන් වසන් වෙලා. බුදුන්ගේ ඉතිහාස තොරතුරු නිවැරදි කරන ගමන්ම බුද්ධා වචන වල නිවැරදි අර්ථයය වැටහෙන පැරණි භාෂාව නැවත ගොඩ නැගීමත් අපි දැනට කරමින් සිටිනවා. ඒ බුද්ධා වචන වල අර්ථ නිරුක්ති නිවැරදි වුනාම නිවන් මඟ පහසුවෙන් වැටහෙනවා.
@nishanthassenadheera5818
@nishanthassenadheera5818 3 ай бұрын
සියලු බුදුවරුන් බුදු වුණේ පිරිනිවන් පෑවේ මේ හෙළ භූමි බව පෙන්වීමට බොහෝ සාක්ෂිය ඇත අපගේ හෙළ භූමිය අපගේ ඉතිහාසය යළි අපට හිමි වේවා
@thilakgunathilake3252
@thilakgunathilake3252 2 жыл бұрын
sadu! sad!! sadu!!! oba sanvidanayata ape subapethum.
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 ай бұрын
අප විසින් මේ කර්තව්‍ය සාර්ථකව කරගෙන යාමට අතිපූජ්‍ය අරියමග්ග අරියතුන් වහන්සේට ශක්තිය ධෛර්යය නීරෝගී සම්පත්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
@prasannaliyanage2117
@prasannaliyanage2117 2 жыл бұрын
Oba wahansetath, me sadh kaarya sandha daayaka wana siyalu denaatama theruwan saranai, siyalu devi rakawaranai.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 10 М.
දඹදිව කතිකාවත ( 01 කොටස)
42:43
Siwhela Wanshaya
Рет қаралды 68 М.