The daily routine of a 3 year old and 15 month old | Life in Australia | Sinhala

  Рет қаралды 52,291

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

A mum's life in Australia,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,daily routine of a 3 year old sinhala,daily routine of a 15 month old sinhala,brain development sinhala,daily routine kid sinhala,day in my life sri lankan mom,sri lankan mom in australia,sinhala mom vlog,sinhala mum vlog,sinhala mom australia,day in a life with a toddler sinhala,day in the life with kids Sinhala,day in the life australia Sinhala, brain development 15 month old sinhala, brain development 3 year old sinhala
------------------------------------------------------------------------------------------------------------------
Track: Ikson - Blossom [Official]
Music provided by Ikson®
Listen: • #109 Blossom (Official)
-------------------------------------------------------------------------------------------------------------------
Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with two gorgeous babies and a handsome husband. I started this channel to record my baby growing up and share my motherhood experiences. On my channel, you will find videos related to motherhood, pregnancy, delivery and lifestyle. I always aim for my videos to be helpful and real. Thank you for subscribing and being part of this journey. You inspire me to keep creating content for you with every sweet comment, like, and view!
ආයුබෝවන්. මම පබා. මම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු ලෙස මගේ ආදරනීය මහත්තයත්, දරු පැටව් දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මම මගේ චැනල් එක හරහා ගැබිනි අවදිය, දරු ප්‍රසුතිය සහ දරුවන් රැක බලාගැනීම ගැන මගේ අත්දැකීම් බෙදාගන්න බලපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වලින් ශ්‍රි ලංකාවෙත්, වෙනත් රටවල් වල ජීවත් වන ශ්‍රි ලාංකික අම්මලාටත් උපකාරයක් වේවි කියලා මම හිතනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකකින්ම, ලයික් එකකින්ම තවත් විඩියෝ කරන්න මාව දිරිමත් කරනවට ස්තුතියි.
Check out the Facebook page: / a-mums-life-in-austral...
If this video is health-related
This video is only for general knowledge. The information shared should never replace the advice of your doctor. Speak with your doctor or another health care professional with any questions you may have regarding your condition.

Пікірлер: 183
@yashodhahansani9984
@yashodhahansani9984 9 ай бұрын
අක්කා බබාට හරි ම ආදරේ හිතෙනවා. එයා හරි ම හොඳ බබෙක්. අක්කෙක් විදියට මල්ලිගේ හැමදේම ගැන හොයලා බලනවා, ගෙදර වැඩවලටත් උදව් වෙනවා, එයාගේ වැඩ එයා ම කරගන්නවා. එයාට හොඳට තේරෙනවා අනිත් අයට කරදරයක් නොවී එයාලට උදව් කරගෙන ඉන්න ඕනි විදිය. මේ ඔක්කොම අක්කාගේ කැපවීමේ ප්‍රතිඵල තමයි. හරි ම සතුටුයි මෙහෙම දරුවෝ දැක්කාම. ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.
@Nadunipabasara
@Nadunipabasara Жыл бұрын
අක්කා ඔයා බබාල හදන විදිය හරිම ශෝක්❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you නංගා 😍😍❤️❤️❤️
@gayathrikavinda
@gayathrikavinda Жыл бұрын
අක්කි මමත් පෙට පාසල් ගුරුවරියක් තමයි...❤❤❤ අනේ මට ගොඩක් සතුටුයි අක්කිගේ දරුවෝ දෙන්නා ඉන්න විදිය දැක්කම...🎉🎉🎉🎉 ගොඩක් ආදරේ හිතෙනවා අක්කි එවගේ දරුවන්ට...අම්මා කෙනෙක් විදියට වැදගත්ම වෙන්නේ අක්කි දරුවෝ බිහි කරන එකම විතරක් නෙමෙයි. හොද දේවල් හොද ගුණ ධර්ම කියලා දෙන එකයි.දරුවෝ දෙන්නම අම්මට උදව් කරන් එයාලගේ වැඩ කරන් ඉන්නා..❤❤ ආදරෙයි අක්කි ගොඩක් ඔයාලා හැමෝටම... පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම ගොඩක්..බුදු සරණයි....❤❤❤ මගේ ජීවිතේටත් වැදගත් වෙන දේවල් ගොඩක් තියනවා අක්කි ඔයාගේ විඩියෝ වල...❤❤❤ ආදරෙයි අක්කි හැමදේම share කරගන්නවාට🤗😘
@Dilini-s5o
@Dilini-s5o Жыл бұрын
අනේ පොඩ්ඩෝ දෙන්නා හරි හුරතල්....සතුටින් පරිස්සමන් ඉන්න ආදරෙයි බුදු සරණයි ❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ආදරෙයි. බුදු සරණයි ❤️❤️
@thusithasampath1989
@thusithasampath1989 Жыл бұрын
පුතාත් දැන් දෝණි මැණික තරමටම උස ගිහින්.twinsla වගේ.දෙන්නටම තියෙන්නේ එකම හැඩහුරුකම්.ආස හිතෙනවා එයාලා දිහා බලන් ඉන්න.මටත් ඉන්නවා දෝණිගේ වයසේ පුංචි පුතෙක්.ඉතින් ඔයාගේ මේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,නොදන්න දේවල් ගැන දැනුවත් වෙනවා.ආදරෙයි හැමෝටම❤.තෙරුවන් සරණයි 🙏
@susanthasenaka9031
@susanthasenaka9031 Жыл бұрын
බුදු සරණයි අම්මටයි දුවට යි පුතාට යි. ඒවාගෙම මන් පුදුම විඳිය ට සතුටු වෙනවා මේ Video දැකල. මොකද මන් වැඩට යන නිසා මට ගොඩක් මගේ දුව ගෙයි පුතා ගෙයි දවාලේ කරන දේවල් මිස් වෙනවා. ඉතින් මමත් මේ Video බලලා තමයි මගේ පැටවූ දෙන්න ගෙ වැඩ බලලා සතුටු වෙන්නේ. ඔයාට තමයී පැටියෝ මේවායේ Credit එක යන්න ඕනි. ආදරෙයි මගේ පුංචි කැදෑල්ල ට හැමදාමත් එක වගේ ❤❤❤❤❤❤
@sureshchinthaka8565
@sureshchinthaka8565 Жыл бұрын
ෂෝක් අනෙ පැටවු දෙන්නත් එක්ක අක්කා ගෙවන ජිවිතෙට මම හරි අාසයි අක්කගෙ විඩියේ බලන්න😍😘❤❤
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
ඔහොම රටක ජීවත් වෙන family එකක් බබාලා ට...mow භාෂාවෙන් කතා කරනවා dakkamay....තේරුවන් සරණ y....👍🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗
@lizalinzi1587
@lizalinzi1587 Жыл бұрын
Ow ane harima asai...a madiwata thawa gammiristh lu😅so cute
@dindon8849
@dindon8849 Жыл бұрын
පුදුම වෙන්න දෙයක් නෑ. අපිත් එහෙමයි සිංහල විතරයි මුල ඉදන්ම
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනේ...ගොඩ කාලෙකට පස්සෙ අක්කි ඔයාල දැක්කෙ...හරිම සතුටුයි...පැටව් දෙන්න ලොකු වෙලා..ආසයි එයාල දැක්කම..වඩා ගන්න හිතෙනවා....😘😘😘😘😘
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
Ane akki awurudu තුනකට idala babek balaporoththuwen hitiyath eka hinayak witharai hema masekama boda wenwa ane me wage pethau dennek mathath hitiyanan sidewige konda deka ane harima lassanai wenada wagema video eka godak lassanai aiyala ammai,thaththai giyadaa akki hemotama godak aaaaaadarei
@arunigeethika340
@arunigeethika340 Жыл бұрын
Ikmnta oyaatath daru patiyek labenna kiyala parthana karanawa❤
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
පත්තිනි දේව මෑණියන් ට භාරයක් වෙලා කිරි අම්මාවරුන්ට දානයක් දෙන්න. ප්‍රධාන කිරි අම්මට ඔයාගේ ප්‍රාර්ථනාව කියන්න. දරුවෙක් ලැබුනට පස්සෙත් කිරි අම්මාවරුන්ට දානයක් දෙනවා කියලා ආයෙමත් භාර වෙන්න.
@dilharagunaratna8213
@dilharagunaratna8213 Жыл бұрын
Oyage balaporothtuwa ikmanin itu wewa ❤
@prediBoy2
@prediBoy2 Жыл бұрын
Doctor kenek hambawenne giyada. Ikmanin oyata daru patiyek labei. Sathutin inna. Dukin inna epa. Eka hoda na
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා අපි පාර්තනා කරනවා 🙏
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ගොඩක් පිං නංගා ❤️ ❤️
@sanzlee6002
@sanzlee6002 Жыл бұрын
බබාලා දෙන්නම ලස්සනයි අක්කා 😍💕 දෝණි නම් බෝනික්කියක් 😘 බුදුසරණයි ඔයාටත් පවුලේ ඔක්කොටමත් 💕
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Hama daama kiyanawa wagema adakiyanta thiyenneth akki super mom kenek❤️ akkiyooo chooty denna sarin sareta nagitinne naada raata.ohoma weda karan babalawa balagena niroogiwa sathuthin hamadaama inta labenta oni.Budusaranai❤️
@deescgm9947
@deescgm9947 Жыл бұрын
Shok ane e ammaw❤
@thecolorsoflife9175
@thecolorsoflife9175 Жыл бұрын
Doni harima shok, putha thama chutine ❤ oya hoda adarshmath amma kenek akka.
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අනේ පබා අක්කි වීඩියෝ එකක් නැතුව බලන් හිටියෙ අක්කව මතක් උනා ගොඩක්. දූ මැනිකයි පුතු පැටියවයි ආදරෙන් මතක් කරා කියන්න අක්කි ආදරෙයි ❤❤
@h.a.ruwani566
@h.a.ruwani566 Жыл бұрын
දූ පාසල් යද්දී භාශාව අපහසු වෙන එකක් නැද්ද අක්කේ. කොහොමද ඒක හුරු කරන්නේ. ඔයා නිතර සිංහල කතා කරන නිසා එහෙම ඇහුවෙ...මේ දවස් වල මටත් තියෙන ගැටලුවක් ඒක. 😔
@AmandaWikramasingha-et1np
@AmandaWikramasingha-et1np Жыл бұрын
Puduma iwasimak thiyenne akka oyata adarsamath amma kenek chuti manika harima hurathal
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Hapoi wadak na akkiyooo akka babai malli babai thaththage kapapu paluwa❤
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Adare hithenawa manik kata දෙකට ❤❤❤❤❤
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
පරිස්සමින් ඉන්න අක්කියො.බබ්බු දෙන්නා නම් හරිම පිලිවෙලයි ,👌👌👌😍😍😍😘😘
@thisharadulminialwisweeras9285
@thisharadulminialwisweeras9285 Жыл бұрын
Budu saranai siyalu denatama
@DushiyanthieWijesinghe
@DushiyanthieWijesinghe Жыл бұрын
""Cuteness overloaded "😘 love your two cuties very much. You have trained them well.❤🙏
@Cool-pd3ck
@Cool-pd3ck Жыл бұрын
තේරුවන් සරණ y..පුතේ Oyatath බබාලා දෙන්නටත් ....හරිම ලස්සනයි ...ඔයාගෙ vidio එකක් බලනවා කියන්නේ භාවනා wak wage ....ඔයාගෙ ඉවසීම ...කරුණාව ...වාසනාවන්ත සිනහ wa...💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
❤❤❤❤ පරිස්සමින් ඉන්න. මම ඉක්මනට එනවා
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Жыл бұрын
Ane welawa yanawa denenna akke pudumai oya gena.harima adaraniyai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
බුදු සරණයි හැමෝටම 🙏 පරිස්සමෙන් ඉන්න
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි ❤️❤️
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 Жыл бұрын
අනේ අක්කට කොන්ඩ කරල් දෙකක් ගොතලා..❤️ ටික දවසකින් හරියට දැක්කේ නැති නිස පොඩ්ඩො දෙන්නම ටිකක් ලොකුවට පේනවා..ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️ පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Vlogs එකක් ගේනකම් බලාගෙන හිටියා අක්කි
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍❤️❤️
@lifejourneywithourlittlecl1704
@lifejourneywithourlittlecl1704 Жыл бұрын
Harima lassana vlog ekak 💖
@ameshiwijetunga2974
@ameshiwijetunga2974 Жыл бұрын
අද උදෙත් ඔයාලව මතක් උනා අක්කෙ බුදු සරණයි පවුලෙ හැමෝටම ❤️❤️ අක්කයි මල්ලියි හොඳම හොඳයි 😚😍😍❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අනේ.... ආදරෙයි ❤️❤️
@sitharadinithi8396
@sitharadinithi8396 Жыл бұрын
Ane akki mta inne1ka babai තනියම wada krala puduma mahansiyak thiiyenne ane oyata budusaranai oya mahansiya niwa gnna mkkdaakki krnne
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
❤❤ වචන නෑ කියන්න හැමදාමත් මම නම් ඔයාලට ගොඩාක් ආදරෙයි. තෙරුවන් සරණයි..❤️🙏
@Harshi_online
@Harshi_online Жыл бұрын
බාබාලා නියමයි😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak hodai .godak lassanai.babala dennage hurathal wada ekka..❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️
@SachiraSuraweeraarachchige
@SachiraSuraweeraarachchige Жыл бұрын
Oyta godak iwaseema tynwa akkiyo mata nm putha ekka godak taraha yanawa akke karana wada walata eth me vedioes dakkama m man waradi kiyla hitenwa
@samasamanthika951
@samasamanthika951 Жыл бұрын
Mata inneth Masa 4 ka duwekui aurudu 2ta laga daga puthu petiyekui man arakshaka ansaye rekiyawak karanne gedarath thaniyen inne mis dana me dewal mata loku mortivation ekak una.... thurunuwane saranai kuse sitina petiya ethulu semata... thawath shakthiyama lebewa
@AMARASINGHE-0620.
@AMARASINGHE-0620. Жыл бұрын
අනේ මේ නංගී බෝලේ නම් ❤❤❤❤❤❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
අක්කී මල්ලී ශොයි අනේ ❤
@sakilaprabodhini3668
@sakilaprabodhini3668 Жыл бұрын
Adarei akke ❤️❤️ man daily routine vlog ekak illanna hitiye. Adama dalaa ❤️❤️🥰 theruwan saranai manik kata dekata akkatai 🥰🥰😘
@harshanigampalage9512
@harshanigampalage9512 Жыл бұрын
අක්කේ බබාල දෙන්න තනියම වෙනමම කාමරේකද ඉන්නේ..එහෙම හිටියට කමක් නැද්ද
@oki1215
@oki1215 Жыл бұрын
Ara paly house ekath hadana hati pennanna akke♥️ Budusaranai!
@sathsaranimendis5650
@sathsaranimendis5650 Жыл бұрын
Oyata mahansi neda.❤oyt thawa thawath shakthiya labenna oni budu saranai
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayandi07
@gayandi07 Жыл бұрын
Ane nangiyo mata kiyanna evening primrose oil capsules bonna hodaida kiyala
@matabebn4469
@matabebn4469 Жыл бұрын
Godak lassanai ada man plawniwathawata videos baluwe bs
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Channel එකට ආදරෙන් පිළි ගන්නවා ❤️❤️
@chathurikamadushani2216
@chathurikamadushani2216 Жыл бұрын
Matt ennawa babala 2nnek.aurudu 4 aurudu 1.mat Hoda purudu podi kale edanma purudu karanawa.budu saranae oyalata.
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Cute babies,my favourite U tube channel .Love you all
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you 😍😍❤️❤️
@nishmisandaruwani3678
@nishmisandaruwani3678 Жыл бұрын
Anith baba ekkn enne kawadda akkiyo...bs video danakn iwasillak nathuw inne oya...adarei oylt gdk.
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Adarei hamadama sathuti inana patauane oyalage amama hoda amameke
@livingbeautifulldiaries7643
@livingbeautifulldiaries7643 Жыл бұрын
Akki thankiuu video ekata. Godak dewal igenagannawa oyagen mn. Mage duwata 11 masa. Eyage kema tikanam oya wage kawanna mn puru una. Babaatath purudui den. Thankiuu.. oyata kathaa karannath asai man. Eth oyata free nethuwa aethi.
@aruninisansala1508
@aruninisansala1508 Жыл бұрын
ආයෙත් pregnant නේද....බබාලා දෙන්නගෙ වැඩත් එක්ක කොහොමද balance කරගන්නේ
@hansikawickramasinghe3740
@hansikawickramasinghe3740 Жыл бұрын
Dhoni shook ane ❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@chamithaperis2604
@chamithaperis2604 Жыл бұрын
Budu saranai siyaluma denata ❤❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි ❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කිලා පරිස්සමෙන් ඉන්නවා නේද
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 Жыл бұрын
babala ohoma hadana widihen babala godak anith babalata wada hemadema hodin igena gannawalu
@lizalinzi1587
@lizalinzi1587 Жыл бұрын
❤❤❤my favourite KZbin Channel
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you ❤️❤️❤️
@thakshila48
@thakshila48 Жыл бұрын
Akkiyoo akkiyoo dennm be hode doniwa,ona mata 💞💞💞
@saranisamajya5045
@saranisamajya5045 Жыл бұрын
අක්කා දරුවන් එක්ක සිංහලෙන් විතරද කතා කරන්නෙ,එයාලත් එක්ක english කතා කරනවද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
සිංහල විතරයි 😊
@saranisamajya5045
@saranisamajya5045 Жыл бұрын
@@paba-amomslife එතකොට english හුරු කරන්නෙ කොහොමද
@saranisamajya5045
@saranisamajya5045 Жыл бұрын
@@paba-amomslife ඒ ගැනත් වීඩියෝ එකක පැහැදිලි කරන්න අක්කේ
@nelikarathnayakemudiyansel9773
@nelikarathnayakemudiyansel9773 Жыл бұрын
Budusarani akke ...
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අපි හිතුවේ vlogs ගොඩක් දවසින් දැම්මේ නැති නිසා අක්කිට බබ හම්බ වෙලා ඇති කියලා .
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අපෝ තාම නෑ ❤️❤️
@tharangafernando6015
@tharangafernando6015 Жыл бұрын
God bless 🙏 you all. ❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
God bless you too ❤️❤️
@aruninisansala1508
@aruninisansala1508 Жыл бұрын
මගෙ පුතත් මෙ වයසමයි.
@nishmisandaruwani3678
@nishmisandaruwani3678 Жыл бұрын
Bs akkiyooo.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි ❤️
@hoggia
@hoggia Жыл бұрын
Akke..books monada..mata a vedio eka hambune na ne
@prediBoy2
@prediBoy2 Жыл бұрын
ගොඩාක් ආදරේ හිතෙනවා ඔයාලට. සතුටින් ලොකු වෙන්න බබෝ
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️
@prediBoy2
@prediBoy2 Жыл бұрын
අක්කේ. ඔයා ප්‍රෙග්නන්සි එක ගැන කරපු වීඩියෝ ඔක්කොම බැලුවා.. ගොඩාක් වැදගත් ඔක්කෝම.. තැන්ක් යූ අක්කේ .. මට දැන් මාස දෙකක් වෙනවා අක්කේ.. ලංකාවේ ගොඩක් දේවල් කරන්න එපා කියනවා. බිත්තර කඩන්න එහෙම.. ඒක බොරුවක් නේද අක්කෙ.. අනික පෙලක් කුරුල්ලෙක්ගෙ හෙවනැල්ල වැටෙන්න හොඳ නෑ කියනවා.. අක්කා මොකද හිතන්නෙ ඒ ගැන .. රිප්ලයි එකක් එවන්න හොඳද. මන් ඒ ගැන ටිකක් කලබල වෙලා ඉන්නේ
@shamanthishamanthi2819
@shamanthishamanthi2819 Жыл бұрын
ඒ පැටවු දෙන්නා නම් ශෝක්
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍😍
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Ane asawen balan hitau video akak Paran videoth bluwa Aya Aya. 4ma parssmn inda bs
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් දවසකින් අක්කි vlogs එකක්
@sathsaranimendis5650
@sathsaranimendis5650 Жыл бұрын
Akke oy babalawa harima piliwilata lassanata hadanawa.oya daruwant oya dewal purudu karapu widiya video ekakin wisthara karannako.mage babata dan masa 3i.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
මගේ තියන videos බලන්න නංගා. එක එක කාලෙදි බබාලා කරපු දේවල් ඒවා වල ඇති ❤️
@tsadamali4875
@tsadamali4875 Жыл бұрын
ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ජේසු පිහිටයි ❤️❤️
@lahirusampath2982
@lahirusampath2982 Жыл бұрын
හරි ම ශොක් අක්කෙ....ඉලග බාබා දුවෙක්ද...පුතෙක් ද අක්කෙ...
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඉපදුනාම බලමු නේ ❤️❤️
@විසිතුරුපපිසී
@විසිතුරුපපිසී Жыл бұрын
Eka aththa akke daruwanta danenna adare karanna ona.mage daruwo 2nnath podi.mamath thaniyen wada karanne.loku daruwata aurudu3.podi daruwata masa 7
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ෂා..... අපේ වගේම හරි ආදරෙන් ඉදිවී ලොකු වෙද්දි
@hashinikavindu5884
@hashinikavindu5884 Жыл бұрын
අක්කෙ ඔයා බබාලට දෙන කිරි පිටි වර්ගෙ මොකක් ද කියන්න පුලුවන් ද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Fresh milk
@hashinikavindu5884
@hashinikavindu5884 Жыл бұрын
@@paba-amomslife thank you so much akkiyo
@DreamsLife-v8q
@DreamsLife-v8q Жыл бұрын
Akke oyawa contact karanna widihak kiyanna puluwan da? Oyage videos walin mata baba ge weda karanna thawa motivate wenawa. Pin
@Shipoz
@Shipoz Жыл бұрын
දෝනිට අවුරුදු 3කුත් උනාද😊❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඔව් නේ ❤️ ❤️
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 Жыл бұрын
අනෙ ශෝක් අක්කෙ ඔයාලා හැමෝම..පොඩ්ඩො 2නට ආදරෙයි.හැමදාමත්සතුටින් ඉන්න .බුදු සරනයි
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@manjalirathnayaka7203
@manjalirathnayaka7203 Жыл бұрын
Toddler activities worksheet download kara ganna hoda website1k kiyannako akke
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
එහෙම විශේෂ website එකක් දන්නේ නම් නෑ
@j.w.8764
@j.w.8764 Жыл бұрын
Australia wala pharmacist (diploma ) karala yann puluwan job opportunities monawda?
@Kiyara-y5b
@Kiyara-y5b Жыл бұрын
දෙන්නම දැන් ලොකුයි 🥺❤❤ ලස්සනට ලමයි හදනවා අක්කනම් 😊❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you නංගා ❤️ ❤️ ❤️
@sumeerisewwandi352
@sumeerisewwandi352 Жыл бұрын
අක්කේ බබාලා දෙන්නම එකම room එකේ cot දෙකකද දොයියන්නෙ?
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
නෑ room දෙකක ❤️
@matakathakarannapuluvandab7852
@matakathakarannapuluvandab7852 Жыл бұрын
Mata chuti babek innava udauvak karanna kemathi da
@danushkathalawatura1843
@danushkathalawatura1843 Жыл бұрын
Akke oya ammata kiyala hada gatta card tiya photo tikak dannako.vedio eken eva හොඳට penun ne.pls
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඒවා නිකම් අතෙන් ඇඳපු ඒවා නංගා. මගේ Facebook page එක follow කරන්න. ඒකේ මම දාන්නම්
@danushkathalawatura1843
@danushkathalawatura1843 Жыл бұрын
Oky.thanks akki😍😍😘
@ShanikaDulanjali-x2p
@ShanikaDulanjali-x2p Жыл бұрын
Lassana adraniya amma kenk chuty doni ,chuty puthai lassani adre hithenwa dekkmth ummma chty daruwani bs
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍😍 ආදරෙයි ❤️❤️❤️
@rajithawijesinghe9815
@rajithawijesinghe9815 Жыл бұрын
❤❤❤❤❤❤❤oyalage femily ekagodak kemathi
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍❤️❤️
@manjalirathnayaka7203
@manjalirathnayaka7203 Жыл бұрын
Akke a poth gana video1 link1 dannako
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Channel එකේ ඇති බලන්න
@kvoperera-hj9ds
@kvoperera-hj9ds Жыл бұрын
අක්කි මේ සෙරේ දුවෙක් ද පුතෙක් ද ❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඉස්සරහට බලමු නේ ❤️
@noshanpradeep257
@noshanpradeep257 Жыл бұрын
Akki oya chuty babata piti kiri denawada ea monada akkiyo
@visnamihipali7368
@visnamihipali7368 Жыл бұрын
Adari akka
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ආදරෙයි 💖 💖
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 Жыл бұрын
Akke mage babata Masa hathare beheth eka iye vidda. Eyata una awa penadol peni dunna peya6n6ta.eyage una adu unat oluwa godak rasnei e eyata oluwa kekkuma nisada akke e rasne denenne .ane akke Mata kiyanna oluwa kekkuma kiyla API denganne kohomada babata Anika eka tamai oluwe kekkumata apita karanna puluvan mokakda please akke mg ekak Danna .oyala Thun denatath kuse Inna petiyatath budu sranai akke.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බබාට ඔලුව කැක්කුම ද කියලා හොයන්න ක්‍රමයක් නෑ. ඇඟ රස්නෙ ද කියලා අතෙන් බලන්නේ නැතුව උන කටුවක් අරන් බලන්න ඕනි 💕
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 Жыл бұрын
@@paba-amomslife ow akke una tibba una katuwen 38.8wage .et ekkama oluwa kekkuma awet .
@keshalaedirisinghe133
@keshalaedirisinghe133 Жыл бұрын
Lassanai
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️
@nadeeshashamali5317
@nadeeshashamali5317 Жыл бұрын
Akke den duwa egilla kate dannedda
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
තාම කරනවා
@irushikaheshani2118
@irushikaheshani2118 Жыл бұрын
Baba labenna lagaida akke dan..❤
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq Жыл бұрын
Akka babalage bara wadikarana Kama monawada kiyannako
@jenukidilenyaamarasingha7420
@jenukidilenyaamarasingha7420 Жыл бұрын
Akke oyage delivery kawada wageda
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
September වල
@jenukidilenyaamarasingha7420
@jenukidilenyaamarasingha7420 Жыл бұрын
Mage 16 th July. Matath innawa oyage wage aurudu 4 duwek. Mama harima aasai oya babala hadana widihata. mama oyagen godak dewal igena gaththa thanks akke
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
Babala harim shok
@ik6298
@ik6298 Жыл бұрын
Sleep training කරෙ කොහොමද අක්කෙ
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
මගේ channel එකේ තියනවා කරන හැටි. ඒ videos බලන්න නංගා
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@sagarikamali-vd2tx
@sagarikamali-vd2tx Жыл бұрын
Anemnbalnhitiye ai vidiyosenattikiyala daruwontadennaona dayadetamahamadema uganwanaaka bsobalasiyaludenata
@sanudisisara3819
@sanudisisara3819 Жыл бұрын
💕💕💕💕
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@danushkathalawatura1843
@danushkathalawatura1843 Жыл бұрын
ලස්සනයි duvai putai oya hadala tiyana vidiya
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you ❤️❤️
@thanabalamurugan709
@thanabalamurugan709 Жыл бұрын
Maha pandta amm kanak maya lamyaka
බබාලගෙ භාෂාව Baby language | Shymalee Pathirage
8:05
Ape Miss - අපේ මිස්
Рет қаралды 103 М.
Кровавый лидер #сталин #китай #мао
00:55
Послезавтра
Рет қаралды 3,5 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 9 МЛН
Hiru Tele Films | විරාමය බිඳ | 2023-07-15
1:08:45