සතුට හොයන නිසයි අසතුට එන්නෙ|The desire for happiness is the cause of unhappiness| @alokaalighttolife

  Рет қаралды 12,723

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about The සතුට හොයන නිසයි අසතුට එන්නෙ | desire for happiness is the cause of unhappiness | @alokaalighttolife
This video includes -
when we make happiness the objective, the final destination it always seems to elude us.
but when we focus on our personal growth, on living from inspiration, on Letting go of attachments and expectations, happiness comes as consequence, as a by product without any needs to seek it out.
අපි සතුට පරමාර්ථය කරගත් විට, අවසාන ගමනාන්තය කරගත්විට, එය සැමවිටම අපව මගහරින බව ඔබට දැනිල ඇති.
නමුත් අපි අපගේ පුද්ගලික වර්ධනය කෙරෙහි, ප්‍රබෝධයෙන් ජීවත් වීම කෙරෙහි, බැඳීම් සහ අපේක්ෂාවන් අත්හැරීම මත, අවධානය යොමුකරන විට සතුට සෙවීමේ අවශ්‍යතාවයකින් තොරවම, එහි අතුරු ඵලයක් ලෙස සතුට අප කරා පැමිණේ.
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#happiness #causetohappiness #happy #happylife

Пікірлер: 71
@NelumLanka
@NelumLanka 4 ай бұрын
මම සතුටින් ඉන්නවා මම ඒ සතුට ලගා කර ගත්තේ මගේ පවුලේ අය තුළින් බව කිව යුතුය. දෙවනුව මා පණ මෙන් ආදරය කරපු අය වෙනුවෙන් මගේ කාලය වැය කරපු බැවින්ය. යන අයට යන්න ඉඩ දීලා ඉන්න අය සමග ඉන්නවා ඒ අයත් යනවා නම් යන්න ඇරලා තනියම ඉන්නවා ඒකයි සතුටින් ජීවත් වෙන්නේ.
@harshadiwelgama
@harshadiwelgama 11 ай бұрын
අටලෝ දහමෙන් කම්පා නොවි සිටිමට ජීවිතය හුරු කරගැනීම නේද මෑණියනි
@kmb5807
@kmb5807 11 ай бұрын
ස්තුති මා නම් සියල්ල දැක ජීවිතය විදිනවා
@Priyan-l3h
@Priyan-l3h 11 ай бұрын
නමස්කාර වේවා මෑනියනේ.ඉතා හොඳින් තේරුණා.ජීවිතය කියන්නේ දුක සතුට දෙකෙහි සංකලනයක්.ඒත් මිනිස්සු කැමති නෑ දුක එනවට.ඒක තමන්ගේ ජීවිතයේ කොටසක් නෙමෙයි කියලා ඇතිකරගන්න ගැටීම නිසා දුක වැඩි වෙනවා.සමහර අය ඉන්නවා තමන්ට එන දුක් කරදර "ඕවා ඔහොම තමයි" කියලා බාර ගන්නවා.එතන සරලයි සැහැල්ලුයි ගැටීමක් නැහැ.
@gaminikasichetty9584
@gaminikasichetty9584 11 ай бұрын
ලෝකය සුන්දරද අසුන්දරද යන්න තීරණය වනුයේ ඔබ ලෝකෙට දෙන දේ අනුවය.හැමවිටම අස්වැන්න වන්නේ ඔබ වපුරන දෙය.මෙහි දී ඔබ වැඩිපුර වැඩ කොලොත් ලෝකය සුන්දර තැනක් වනු ඇත.
@krishanidhanushka3486
@krishanidhanushka3486 11 ай бұрын
පසු ගිය වීඩියෝ එකේ ගැටලුව යොමු කලේ මමයි මෑනියනි .මෙවර එම ගැටලුව ඉතා හොදින් පැහැදිලිව ලෙහා ගත්තා. ස්තුතිය ඔබ වහන්සේට
@ThilakaNimali-hy4ol
@ThilakaNimali-hy4ol 11 ай бұрын
මෙහනින්. වහන්ස. ජීවිතේ. ටඑන. දේවල්. සිහියෙන් තෝරගන. භාරගන්න. බලන්නම්. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🌹🌹🌹
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 11 ай бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මැණියනි ! තෙරැවන් සරණයි !💚🪷🙏
@NatureShot8
@NatureShot8 11 ай бұрын
Very important facts. ❤
@poojacherry4141
@poojacherry4141 11 ай бұрын
නමස්කාර වෙවා මෙහෙනින් වහන්ස වටිනා අදහස් වලට ගොඩක් ස්තුති ..ගොඩක් පින් ❤ මම නිතරම මෙම දේසනා ස්‍ර්‍රවනය කරනවා සතිය දියුනු කරන්න වීරිය කරනවා..මේ පින් බලයෙන් ඔබ තුමියට මේ මොහොතේදීම නිවන් සාක්ශාත් වෙවා .සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LahiruSandaruwan-v5e
@LahiruSandaruwan-v5e 11 ай бұрын
සැකයක් ආවොත් විවාහ ජීවිතය තුල සැමියාගෙ අනියම් සම්බන්ධයක් ගැන . එතකොට කොහොමද හරියටම කරුනු දන්නැතුව හිතට පීඩනයක් නැතුව ඒක අනුමත කරන්නෙ. එහෙම දෙයක් තියෙනවා කියලා පිලිගන්නෙ කොහොමද . එහෙම බැරි වෙලාවත් එයා නිර්දෝශිනම්.
@gihansanjayakudagamage5201
@gihansanjayakudagamage5201 11 ай бұрын
බොහොම ස්තූතියි❤... ලස්සන සංකල්ප ගොඩක් ඉගනගත්තා....❤❤❤
@poojacherry4141
@poojacherry4141 11 ай бұрын
සන්කල්ප බව දැනගෙන සන්කල්ප අතහැර හර්තය ගන්න. වචන අමතක වේවා හර්තය වැටහේවා..
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le 4 күн бұрын
Good
@kmb5807
@kmb5807 3 ай бұрын
ආත්මීය හඬ
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 4 ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏🙏💐🙏..
@Anu-hu6wr
@Anu-hu6wr 11 ай бұрын
💚💚💚💚💚
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 2 ай бұрын
ස්තූතියි මෑනීයනි.
@ranigunaratne1367
@ranigunaratne1367 11 ай бұрын
සාදු සාදු සාදු මෙහෙණින් වහන්ස.
@suriyabandara2880
@suriyabandara2880 11 ай бұрын
Excellent
@rupasiriperera8085
@rupasiriperera8085 11 ай бұрын
පිට ඇති අසුචි ගොඩ තමා තුළත් ඇති බව දුටුවොත්, මේ සියලු දේවල් ද අසුචි ගොඩවල් බව දැක්කොත්, හරසුන් දේවල් බව දැක්කොත් අපි සසරින්, මේ අසුචි නෑමෙන් නිදහස් වෙනවා.
@ideatv7984
@ideatv7984 11 ай бұрын
වර්තමානයේ ඔබ සතුටින් ඉන්න තිරණය කල මොහොතේ පටන් ඔබ සතුටින් ! සිතේ කුලප්පුව නවත්වන්න..නැති ලෝකයට බැදෙන්නේ මෝඩකමටමයි thing be come
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 6 ай бұрын
බුදු සරණයි
@DanushkaRanawaka-qq1nk
@DanushkaRanawaka-qq1nk 11 ай бұрын
🙏🙏🙏 හැමදේම ඉතාමත් හොදින් පැහැදිලි කිරිමක් අවබෝධයෙන් අහගෙන හිටියොත්🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
@NuwanBuddhika-m6p
@NuwanBuddhika-m6p Ай бұрын
❤❤❤
@shwusbs3889
@shwusbs3889 11 ай бұрын
උතුම් නිර්වාණය අවබෝධ වේවා මෑනියනේ තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 11 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️🌹
@eapariyawansapm1447
@eapariyawansapm1447 11 ай бұрын
Great explanation. According to the course and effect theory, you explained your topic a hundred per cent correctly. Like if a person has mental pressure, he should accept that he has mental pressure as the first step. Thank you again
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
😊 Well said.
@NiroshaniShayaamali
@NiroshaniShayaamali 3 ай бұрын
Gdk pin mee eththa pehedili kranawata
@nilurathnayaka5811
@nilurathnayaka5811 11 ай бұрын
තෙරුවන් සරණයී!!!
@poojacherry4141
@poojacherry4141 11 ай бұрын
මේහෙනින් වහන්ස ඔබ ව්හන්සෙ බාවනා වඩසටහන් කරනවද ???? ඒසෙනම් අපි කෙසෙද සාහබාගි වෙන්නෙ???🙏🙏🙏🙏🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
නැහැ. ඔබට අවශ්‍ය නම් මගෙ ලොකු ස්වාමීන් වහන්සේගේ center එකේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
@poojacherry4141
@poojacherry4141 11 ай бұрын
අවසර මෙහෙනින් වහන්ස ලොකු ස්වමින් ව්හන්සෙගේ ලිපිනය දෙන්න පුලුවන්ද ?🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
@@poojacherry4141 නිස්සරණ වනය, මීතිරිගල.
@blondesdarshi2954
@blondesdarshi2954 5 ай бұрын
🙏🙏🙏🙏
@lakmininadeeshani3638
@lakmininadeeshani3638 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
🙏💛
@GIHANDHK253
@GIHANDHK253 7 ай бұрын
🙏
@susanthakulasekara
@susanthakulasekara 4 ай бұрын
me desanawa ethama vatinawa
@User.7168
@User.7168 11 ай бұрын
🙏🙏🙏😊
@indhumadhurika1784
@indhumadhurika1784 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaniprasadini4082
@chamaniprasadini4082 9 ай бұрын
🎉🎉🎉🙏🙏🙏🌸🌸🌸
@chandra7291
@chandra7291 11 ай бұрын
Harema satutuei
@nimanthikaarunashanthi8449
@nimanthikaarunashanthi8449 11 ай бұрын
Mage jevithe pahugiya eka dawasak wenuwen man awrudu 7 vidawanawa . Eka anith ayata thiyena samannya prshnayak nemei . Eke karma vipakaya obawahansegen dena ganna one
@jayanthamathangaweera3845
@jayanthamathangaweera3845 11 ай бұрын
Godaak pin.
@charigekalapriya4873
@charigekalapriya4873 11 ай бұрын
Thanks Thanks All the best godak watina dayak
@chandra7291
@chandra7291 11 ай бұрын
@geethanigunatilaka1790
@geethanigunatilaka1790 11 ай бұрын
මෑනියනී...ලමුන් නිසා තරහා යාම පාලනය කර ගන්න විදිහ ටිකක් පැහැදිලී කරන්නකෝ
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
තරහ යන බාහිර හේතුව මොකක් උනත් අභ්‍යන්තර හේතුව එකයි. දේවල් කැමති විදිහට පවතින්නෙ නැති. ඒ සඳහා පිලිතුරු ඕනෑතරම් channel එකේ තියෙන වා.
@nimalimenike6726
@nimalimenike6726 11 ай бұрын
🙏🙏🙏💕💕💕💕
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 3 ай бұрын
Samawanna maniyani samanya upasaka amma kenekutath therum ganna puluwan hama wita sinhala wachanama bawitha kaloth hondai neda sama wuwa manawi bs
@NiranjalaSomasiri
@NiranjalaSomasiri 11 ай бұрын
jeewite maha sankalpayak,daduwamak,kisima deyak na,mulawak neada maniyani,
@anurakumara5747
@anurakumara5747 10 ай бұрын
හොදයි
@PosasASASD
@PosasASASD 3 ай бұрын
.🌷🙏🙏🙏🌷
@NiranjalaSomasiri
@NiranjalaSomasiri 11 ай бұрын
maniyani mage jeewite satuta na,podi kale idalama mata satuta duri,ennema badaka,marenna hitenawa maniyani.mama inne jeewath wennath bari marennath bari hageemaka,mama mokada karanne maniyani
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
Channel එකේ ඕනෑ තරම් videos තියෙනවා කළ යුතු දේවල් සඳහන් කරලා. Playlist එක බලන්න. ඒවා අනූව මනස train කරන්න.
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 11 ай бұрын
@@alokaalighttolifeමම අද ඡිවත් වෙන්නෙ මැණියන් නිසා මැණියන්ට පිං සිද්ධ වෙන්න. අදටත් මට මානසික වැටිමක් ආවාම මේ තියන දේශනා අහනවා 2,3 සැරයක් 🪷💚🙏
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 11 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔🧘‍♂️🧘‍♂️🧘‍♂️
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 11 ай бұрын
Ane mata obathumiyata katha karanna number akak denna plz mata prashnayak kathakaranna oni mage hitha hedei kiyala hithenava mata udaw karanna man gehenu kenek
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
ඊමේල් කරන්න. පරණ videos වල description එකේ තියෙනවා.
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 9 ай бұрын
🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷
@SuduIndu
@SuduIndu 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 11 ай бұрын
🙏
@MRSMunasinghe
@MRSMunasinghe 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemalikulathunga4048
@hemalikulathunga4048 11 ай бұрын
🙏🙏🙏
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
🌼🌼සිතත් එක්ක යාළුවෙමුද.🌼🌼
13:58
Nimnadaya (Nillamba Anuththara)
Рет қаралды 2,5 М.
මේ මොහොතේ ගැඹුරුම රහස
1:44:29
Coach With Nuwan
Рет қаралды 12 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 158 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН