THE DIG First Episode එක බලමු.

  Рет қаралды 52,002

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 209
@lak-vesiya8252
@lak-vesiya8252 Ай бұрын
සහෝලා වැඩේ නම් සුපිරියට තියෙනවා ඇති අනිවා.....මං ගිහින් බැලුවා....ගාන නම් දරන්න අමාරුයි....ඒත් හැකියාව තියෙන අය බලාවී. වැඩේ සාර්ථක වෙනවා. සුවර්. සුබ පැතුම්...
@gaminihemachandra1589
@gaminihemachandra1589 Ай бұрын
මෙය බටහිර චිත්‍රපටයක් වගෙයි. TV එකේ ප්‍රචාරය වුනොත් ලොකු සමාජ මෙහෙවරක් වේවි .විශිශ්ටයි .
@susith731
@susith731 Ай бұрын
ශානි ඔක්කොම ගත්තට බලන්න තමයි වෙලාවක් නැත්තේ බලමු ඊලග පඩියෙන් අනිත් දෙකම ගන්න ❤️❤️
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
තරිඳු ජයවර්ධන කියන්නේ පට්ට ආදරේ කරන චරිතයක්.. තරිඳු එළියට ගෙනාපු සිද්ධි ටික නොඋන නම් අද මේ.. ආණ්ඩුව පත් නොවෙන්න තිබුණා... තරිඳු අද ජිවත් වෙන එකත් පුදුමයි.... තරිඳු මේ.. කරපු හොඳ දේවල් තරිඳු ගේ චූටි පැටියා ( කෙළි පැටියා නේද) ගේ ජීවිතේ ලස්සන වෙන්න හේතු වෙන්න ඕන...❤❤❤❤
@sampathsilva939
@sampathsilva939 Ай бұрын
ලොකු මෙහෙවරක් වැඩ්ඩෙක්. තරිඳු ආදරෙයි
@AroshaMunaweera
@AroshaMunaweera Ай бұрын
❤❤❤
@dumindatharaka3557
@dumindatharaka3557 Ай бұрын
ෆට්ට කෑල්ලක් බස්සලා,එපා වෙනවනෙ ඉතින් ,හිත හරිම නොසන්සුන් එයා දැක්කම❤❤❤
@Iroshan-h6j
@Iroshan-h6j Ай бұрын
Kehutu seka kele
@djzaan1988
@djzaan1988 Ай бұрын
ෆයින්ඩ් සම්වන් හූ ලූක්ස් ඇට් යූ ද වේ දිස් ගර්ල් ලුක්ස් ඇට් තරිඳු... (now run!!!)
@lalithsandaruwan3075
@lalithsandaruwan3075 Ай бұрын
@sandy_2314
@sandy_2314 Ай бұрын
තරිදුට අද වයිෆ්ගෙන් හරි😂
@virajperera4247
@virajperera4247 Ай бұрын
මටත් ඒකම හිතුනා😅😅
@gangamarapane8819
@gangamarapane8819 Ай бұрын
@@sandy_2314🤣🤣
@asimpleguy9667
@asimpleguy9667 Ай бұрын
because tharindu is the director 😅
@randimalwicramarathna6477
@randimalwicramarathna6477 Ай бұрын
Ssp shani වගේම මරු වැඩක් වගේ...ssp shani එකේ තිබ්බ එකම හා ලොකුම අඩුව acting කියන part එක හරි හැටි වෙලා තිබ්බ නැති එක...but this one nailed it too....great job.More to go ❤
@dasuncharuka1910
@dasuncharuka1910 Ай бұрын
අඩෝ දැන් බැලුව..පට්ට.. වචන නෑ... රටේ නිලධාරියෙක් ගැන ආඩම්බරයක් වගේම තරිදු උබත් ගැම්මක් ❤ සත්‍ය කතාවක් හින්ද ඕනවට වඩා අදින්න බෑ කියල දන්නව. තව ටිකක් සීන්ස් වැඩි උනානම් මරු.. අනික මියුසික්..පිස්සුවක් මියුසික්.music next level🎉 සමහර දෙබස් වල sound අව්ල්..ඇහෙන්න නෑ.. කතාවෙ සමස්තය හොදයි...ආයෙ සීරියස් එකක් ඕන මේ වගේම. ශානි,රවී,ඉලංගකෝන් මහත්වරු වගේම අනිත් නිලධාරීන් respect..🎉🎉❤
@mrdemelovibe
@mrdemelovibe Ай бұрын
Thanks😍
@madhawasuranga1498
@madhawasuranga1498 Ай бұрын
DIG ට ගත්ත නලුව ව select කරපු කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕනෙ
@lasanthanagalmulla1448
@lasanthanagalmulla1448 Ай бұрын
චලින් මනුරංග
@dushangeethanjana1281
@dushangeethanjana1281 Ай бұрын
මයුර කාංචන ❤️
@yuganthaadikari2884
@yuganthaadikari2884 Ай бұрын
ඒක ඇත්ත. නියමෙට කරනවා
@asangakasun5459
@asangakasun5459 Ай бұрын
Kimbula Ayya
@VisitMelb
@VisitMelb Ай бұрын
ඇත්ත DIG කව්ද ? 😟
@surangameddegoda6
@surangameddegoda6 Ай бұрын
ඔයාලගෙ production next level. ඇත්තටම හිතන්නේ copy කියලා නොදන්න අය.
@DhanushkaMapagedara
@DhanushkaMapagedara 19 күн бұрын
අඩෝ දුරා....😍.. ජයවේවා ඈ...
@kasundananjaya3348
@kasundananjaya3348 Ай бұрын
මට හිතෙනවා තරිදු අයියා ගැනත් සීරීස් එකක් ආවනම් පට්ට ♥
@ChandrikaWijesundara-x8p
@ChandrikaWijesundara-x8p Ай бұрын
නියමයි තරිදු...first episode hetama balanawaa thanks Bruno.
@Wandering_whisper_kk
@Wandering_whisper_kk Ай бұрын
ගරු විනිසුරුතුමාත් ඇවිල්ලා. 😍 The DIG❤️ Good job, keep up the good work guys. When you earn the targeted revenue upload it to KZbin so that more people can watch. It’s worth watching.
@krishanduminda
@krishanduminda Ай бұрын
ඒක සුපිරි නිර්මාණයක්❤🎉
@deshannipun3455
@deshannipun3455 Ай бұрын
Mr Bruno, Tharindu Iranga සහෝදරයත් එක්ක කරපු Podcasts ටික දාලා වෙනම Playlist එකක් හදන්නකො. 😊
@hoodedman100
@hoodedman100 Ай бұрын
වැඩේ මරු තව පොඩ්ඩක් cg add උනානම් මරේ මරු.❤
@Ubimaster_Gaming
@Ubimaster_Gaming Ай бұрын
අඩේ මේක දැක්කාම අරගෙන බලන්නම හිතුනා.. Affordable price එකක් නිසා ගන්නත් පුලුවන්නෙ ඕන කෙනෙක්ට 🥺❤️💯
@lankaawe511
@lankaawe511 Ай бұрын
Great overall production! It's really interesting to watch such crimes and socialize it through tv series, hope you'll continue to produce such series on major crime cases in Sri Lanka and few things to add in: 1. Previous/Next buttons 2. Episode numbering 3. English subtitles ❤
@elondare8990
@elondare8990 Ай бұрын
ඊයේ මේක buy කරන්න බැලුවා ඒත් දෙපාරක්ම මගේ card එක reject කලා. මම ලංකාවේ නොවේ ඉන්නේ. ආයෙම අද try කරලා බලන්න ඕනේ. Can't wait to see the whole thing.❤
@Itzzz_me_niraa
@Itzzz_me_niraa Ай бұрын
වාස් ගුණවර්ධන 💀 හොයාගත්තා Case එක.
@promindxplore
@promindxplore Ай бұрын
අඩුපාඩුවක් ම කියනව කියල හිතන්න එපා.කරපු වැඩේට full credit 🎉එක දෙන ගමන් කියන්නෙ. Media set එකේ කැමරාවෙ lens එක ඉස්සරහට වයර් එකක් වැටිල තියනව අපරාදෙ ඒ take එක miss වෙලා..slow motion නිසා හොදටම පෙන්වා ඒක...නියම වැඩක් දවසක television එකට ගෙනියන්න ලැබේවා... English subtitles දාන්න උත්සාහ කරන්න.. ජාත්‍යන්තරයට ගෙනියමු මෙවැනි දස්කම් 🎉🎉🎉🎉❤❤❤❤
@roshansenevirathna4851
@roshansenevirathna4851 Ай бұрын
Good job guys ❤❤❤ pattama wadak ❤
@TheSurvivorH
@TheSurvivorH Ай бұрын
We never had enough Crime Thrillers in Sri Lanka. I think SSP Shani and The DIG are good steps in the direction. I ll buy them both when there is a discount to support your future work. Keep up the good work.
@mr.mike678
@mr.mike678 Ай бұрын
2X speed එකෙන් තමා බලන්න වෙන්නේ මෙහෙම Slow motion දාපුවාම
@charithpriyankara6203
@charithpriyankara6203 Ай бұрын
සුපිරි wadak brooo....
@dewachathudesilva1703
@dewachathudesilva1703 11 күн бұрын
The DIG බැලුවා හැබැයි 2x දාගන. ඔච්චර slow motion use කරන්න එපා අනිත් එක AL generate intro song එක අප්පිරියයි. Sirasaත් election එකට AI Generate intro එකක් use කරලා Ausi News chennel එකකින් එක joke එකට ගත්තා. එ ඇරැනම අනිත් ඔක්කොම supper 😊
@prashansaranga7609
@prashansaranga7609 Ай бұрын
අදහසක් විදිහට අහන්නෙ. මේ වගේ වැඩක් කූඹියෝ හදපු ලක්මාල් වගේ කෙනෙක් එක්ක එකතුවෙලා ඒ ලෙවල් එකේ tv series එකක් විදිහට හදල දැම්මොත් cost එක cover කරගන්න එක අමාරුවෙන එකක් නෑ නේද.
@jhonluther-bm3lm
@jhonluther-bm3lm Ай бұрын
Lakmal kiyanne weddek tamai.meka beluwama terenawa wage tawa waddo innawa ki.lakmalma hema ekama ka oni ki ekak ne
@anukpandithage5740
@anukpandithage5740 Ай бұрын
Tv channel wala egollo produce karana ewa arenna pitin aran dan neha. Government channels wala witarai spots thiyenne. Episode ekakata podi ganak denne
@onlinethaksalawa-online3607
@onlinethaksalawa-online3607 Ай бұрын
​@@anukpandithage5740 එහෙම නැහැ. හැම කතාවම Tv Channel වලින්ම Produce කරන ඒවා නෙවෙයි නේ..
@ranganaisuru3408
@ranganaisuru3408 Ай бұрын
​@@anukpandithage5740tv channels වල දාන්නේ වෙන කට්ටිය produce කරන ඒවා තමා හැබැයි ගෙවන ගාණ අඩුයි
@smashhub97
@smashhub97 Ай бұрын
DIG බැලුවා ... සුපිරි.. අනිත් ටිකත් බලන්වා 😅 Discount එකක් දෙන්නෝ... 😂
@naushadazeez5159
@naushadazeez5159 Ай бұрын
Great work, week up the good work. Definitely a lot to improve but eventually team will over come.
@JagathAnanda-js8oj
@JagathAnanda-js8oj Ай бұрын
වෙන් වෙන්ව නම් වශයෙන් සඳහන් නොකලත් ඔබලා වැනි නිර්භීත සහ බුද්ධිමත් තරුණ තරුණියන් තව විශාල ප්‍රමාණයක් අපේ රට නිවැරදි මාවතේ දිගටම ගමන් කරවීම සඳහා අත්‍යාවශ්‍යයි. මතුපිටින් ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව පෙන්වමින් අප්‍රකටව භීෂණයම රජ කරවමින් තිබුන රටක් තුල ඔබලාට පෟද්ගලිකව මුහුණ දෙන්නට සිදුවන තර්ජන ගැන නොසිතා රටේ ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙය මිළ කල නොහැකියි. ඉදිරියටත්, කිසිම දේශපාලන සංවිධානයකට ගැති නොවී ඔබ සියලු දෙනාගේ මධ්‍යස්ථ බව රැක ගෙන අපේ මව්බිම ඉහළට ඔසවා තබන්න උපකාර කරන්න. ඔබලා සියලු දෙනාටම මගේ ආචාරය ! ❤️ 🙏
@AroshaMunaweera
@AroshaMunaweera Ай бұрын
තරිදු ඔබ මේ කරන මහෙවරට ගොඩාක් තුති❤❤❤❤❤❤🎉🎉🎉
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Ай бұрын
ආදරෙයි හැමදාමත් ❤
@chandimabandara1995
@chandimabandara1995 Ай бұрын
Ubala Me Rate minissu ..Loketa Aragena giyapu..Niyama charitha ban... Respect Burunooooo..❤❤❤
@supunkavinda5749
@supunkavinda5749 Ай бұрын
DIG නම කොහෙන්ද ආවෙ කියල අද තමා තේරුනේ
@vijithaellegala4635
@vijithaellegala4635 Ай бұрын
අඩො මෙකනම් මරු ඇමරිකාවෙ ඉදන් බැලුවෙ අද ගත්තෙ මෙක next ලෙවල් මචන්. මන් කැමතියි දුමින්ද සිල්වාගෙ චරිතෙ කියපන්කො
@Lalee-s1i
@Lalee-s1i Ай бұрын
ඇත්තම කියන්නම් හිතපු තරම් Impress නෑ.. 1. මුලින් යන Intro කෑල්ලයි අන්තිමට යන next කෑල්ලයි අයින් කලාම එපියක් විනාඩි 15ක් වත් නෑ.. 2. ඒ ටිකෙන් ව්නාඩි 10 k විතර slow motion 3. සීන් එකෙන් සීන් එක slowmotion කරා කියලා වැඩේ cinematic wenne na.. ඇත්ත්ටම කිව්වොත් slowmotion කියන එක වැඩේ ඇතුලෙ misuse karalaa.. 4. මේක දන්න කතාවක්.. ඒක නිසා script එක strong විදියට ලියවෙන්නෙ ඕන.. දෙබස් ඉතාම අඩුයි.. Thril ගතිය අඩුයි.. Stroy line එක වීක්.. කොටින්ම අතර මැද්දෙ බෝරින් ගතියක් එනවා.. Effects, graphics., Casiting, Acting, Music , trailers ඉතාම හොදයි.. But ehema wunaama wenne Icing එක ඉතාම හොදයි.. Cake එකේ අමුතු රහක් නැති වීම..
@050153N
@050153N Ай бұрын
Well said. Need to improve a lot. SSP Shani is better than this.
@tilakpolwattegallage
@tilakpolwattegallage Ай бұрын
its really appropriate your efforts.
@jayalathjayantha2175
@jayalathjayantha2175 Ай бұрын
Oyalage weda niyamy. Jayama wewa
@Sofie16200
@Sofie16200 Ай бұрын
Niyamai.good work.
@ruchilamadushan3365
@ruchilamadushan3365 Ай бұрын
Adoooo..supiriyak wage❤❤❤❤
@hittracker1
@hittracker1 Ай бұрын
Music නියමයි, එක හින්දම බලන්න හිතෙනවා.
@mrdemelovibe
@mrdemelovibe Ай бұрын
❤❤
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Ай бұрын
Wow ! Excellent !❤
@maradhapriyankara513
@maradhapriyankara513 Ай бұрын
අපේ Oshan sir වැඩ්ඩෙක් ❤
@sandunlank1935
@sandunlank1935 Ай бұрын
අනේ මන්දා දෙවෙනි ඉනිම වගේ උබලත් කෑලි බස්සනවනෙ 🤭
@MahasenBandara
@MahasenBandara Ай бұрын
වැඩේ මරු, හැබැයි මං මේ තුන්වෙනි වතාවට විතර කියන්නේ. පොඩි පොඩි එපිසෝඩ් එපා බං, දිග එකක් කරන්න..
@PrasadRajapak
@PrasadRajapak Ай бұрын
කොහොමද බලන්න පුලුවන් ,
@ChamaraPerera18
@ChamaraPerera18 Ай бұрын
Super stuff guys, just one constructive critic, have the audio balanced, specially sfx and bed music. Hard to hear dialogues over those. Patta, keep it up, would love to contribute in anyway possible.
@sanjeewaedirisinghe3313
@sanjeewaedirisinghe3313 27 күн бұрын
කොහොමද බලන්න පුළුවන්
@Savindra_K
@Savindra_K Ай бұрын
Oh Dureksha is freaking awesome and beautiful ❤
@RDDinushaTharaka
@RDDinushaTharaka Ай бұрын
වාස් ගුණවර්ධන කතාව වගේ පේන්නේ .පට්ට
@djzaan1988
@djzaan1988 Ай бұрын
quality stuff machan (y) (y)
@nipunvishvajith5230
@nipunvishvajith5230 Ай бұрын
DIG කියල දකිනකොටම ඇහැනකොටම හිතුනා වාස් ගණවර්ධනගේ කතාව තමයි වෙන්න ඇත්තේ කියල.
@dulladetraveler
@dulladetraveler Ай бұрын
Bruno ge පැනි හිනාව 😅🥰🥰🥰🥰
@SamanthiMenaka-zi1gv
@SamanthiMenaka-zi1gv Ай бұрын
Thridu brother, bruno niyamai wenama thnaka thinne sirawata ,lankawe eththtam balanna deyyak ne. Mewa thmai seen adama balanaw 🎉🎉🎉🎉
@lalithg
@lalithg Ай бұрын
Excellent work.
@tikka1967
@tikka1967 Ай бұрын
පට්ට වැඩක්
@poornimarajapakshe
@poornimarajapakshe 10 күн бұрын
අඩේ දුරේ❤
@sandy_2314
@sandy_2314 Ай бұрын
11:25 වාස් ගුණවර්ධන cn එකනේ..
@SamanthiMenaka-zi1gv
@SamanthiMenaka-zi1gv Ай бұрын
Lankwe enna paduru asse duwana niliyanta pennana me girlwa, noyamai sister 🎉🎉🎉🎉
@priyantharupasinghe6667
@priyantharupasinghe6667 27 күн бұрын
කරුණාකරලා දැනගන්න පුළුවන් ද මේක බලන්නෙ කොහොමද කියලා?
@roland7920
@roland7920 Ай бұрын
Supiri wedak wage❤
@rohankarunaratne2110
@rohankarunaratne2110 Ай бұрын
Hi Sir, how can we have access to watch these movies in full?
@MrDimz91
@MrDimz91 Ай бұрын
අඩේ... එයාගෙ ලස්සන 😌😌❤️
@ranjithrupasinghe9777
@ranjithrupasinghe9777 26 күн бұрын
How to watch this film?
@ramonafernando9006
@ramonafernando9006 Ай бұрын
1st episode eka balanna puluwan kohomada. Pay karala witharada ganna puluwan
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran Ай бұрын
සපත්තු දෙකෙ කතාව 😊
@dilainromaniavlogs
@dilainromaniavlogs Ай бұрын
Aththatama main character karana set eka maru ❤❤ aniwaa balanawa
@ilikemovies_good
@ilikemovies_good Ай бұрын
දැන් ඉන්න බීමත් දුරාචාර හමුදා තරුපති ගෙන් ජනපති බේරාගමු
@dushangeethanjana1281
@dushangeethanjana1281 Ай бұрын
Mokakda me kathawa
@ilikemovies_good
@ilikemovies_good Ай бұрын
@@dushangeethanjana1281 වාස් වගේ ජරා මිනිස්සු තාම තරු පටි දාගෙන හමුදාවේ ලොකු පුටු වල ඉන්නවා, උන් ඉන්නකල් මේ වෙනස කරන්න බැහැ
@Danlevinug
@Danlevinug Ай бұрын
@@ilikemovies_good මොන වාස් ද ?
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Ай бұрын
අනිවාර්යයෙන්
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage Ай бұрын
Mal vas🎉😂​@@Danlevinug
@ryanruth6086
@ryanruth6086 Ай бұрын
Can I purchase this with foreign currency from the out of SL
@chanukadesilva2527
@chanukadesilva2527 Ай бұрын
වාස්..
@MonalAmarathunga-f9t
@MonalAmarathunga-f9t Ай бұрын
kohomada meka balanna puluwan?
@menekakarunanayake4548
@menekakarunanayake4548 Ай бұрын
How can I watch this, please?
@dytjayasinghe
@dytjayasinghe Ай бұрын
වාස් 🎯
@manulajayasankha77
@manulajayasankha77 Ай бұрын
දැන් තියෙන ගොබ්බ ෆිල්ම් තියෙටරෙ නවත්තල .ගෙමු සුපිරි ෆිල්ම් එකක් ❤
@sampathmahabalage1903
@sampathmahabalage1903 Ай бұрын
තරිඳු Journalist කෙනෙක් විදිහට ඔයාගේ​ වැඩේ නියමයි... මේ වැඩේ අංක 1 දෙන්නෙ Music වලට​...අංක 2 දෙන්නෙ Cinematography වලට​...Casting න​‍ං මරේ මරු... මට දැනෙන හැටියට පොඩි අඩුපාඩු ටිකක් කීයන්නම්..කැමති නම් විතරක් හදාගන්න බලන්න​... 1. මචං Shots, Repeat වෙනවා වැඩී. එකම Shot එක නැවත නැවත ඒ විදිහටම Repeat වෙනවා. අඩු ගානේ ඒවයෙ angle හරි framing හරි වෙනස් කරන්න බලන්න​.. 2. Time Laps පාවිච්චි කරනකොට තව පොඩ්ඩක් හිතන්න​...ඒවයින් දෙයක් Add වෙනවා නං විතරක් කරන්න. 3. අර Question කරන එක වගේ තැන් වලදි තව පොඩ්ඩක් Dramatic උනා නං හොඳයි කියලා හිතෙනවා. මොකද CID එක ප්‍රශ්න කරන විදිහ ඔයා හොඳටම දන්නව ඇතිනේ.... 🙂 4. Indian Director කෙනෙක් ඉන්නවා ඔයා දන්නවා ඇති Ram Gopal Varma කියලා. මේ Genre එකේ Film හදන. පුලුවන් නම් එයාගේ වැඩ ටිකක් බලන්න​.. ආයෙ කීයන්න ඕන වැඩේ සුපිරි... !! ඊළඟ එක තවත් හොඳට කරන්න සුබ පතනවා..!!
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf Ай бұрын
මොන විකාරයක්ද? මේ තරම් slow motion ?
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
වාස් ගුණවර්ධන case එක නේද?
@14TravelerSinhala
@14TravelerSinhala Ай бұрын
Sl vlog අැප් එකක් ඔන
@walkwithmike4611
@walkwithmike4611 Ай бұрын
How do I watch this film?
@janiduchamodya1160
@janiduchamodya1160 Ай бұрын
donation karanna puluvan vidiyak hadanna berida site eken
@ravinduabeygunasekara833
@ravinduabeygunasekara833 Ай бұрын
මේ වගේ සුපිරි වැඩ netflix දාන්න බැරිද?
@ruchilamadushan3365
@ruchilamadushan3365 Ай бұрын
නිළිය hinda aniwa බලනවා
@Tha2001Jay
@Tha2001Jay Ай бұрын
Wish we have this girl on the show ❤ Abhisheka wayasa wedi Dan 😂
@user-nkd
@user-nkd Ай бұрын
තරිඳු පොත් ලියන්න, කියවන්න ආසයි
@tharakapradeep6377
@tharakapradeep6377 Ай бұрын
Kohenda balanne meka full ek
@RajanayakaMahinda-y5k
@RajanayakaMahinda-y5k Ай бұрын
Tharidu tekak ehata yanawada duresa oyawa gilee
@tnsoundeo888
@tnsoundeo888 13 күн бұрын
මේක කවද්ද අප්ප යන්නේ මන් මෙ යනකන් හැමදාම බලනවා
@drasikayapa
@drasikayapa Ай бұрын
මචං අපි වගේ ඩිජිටල් device වල බලන්න බැරි අයට මොකක් වත් සීන් එකක් නැද්ද. ටීවී එකට ගෙවලා ගන්න බැරිද.
@dumindasamaraweera5308
@dumindasamaraweera5308 Ай бұрын
DIG vass gunawardena gena nda mee😂😂😂❤❤❤
@ajithkumara4195
@ajithkumara4195 Ай бұрын
මේ වාස් ගුණවර්ධන ගේ විස්තරේ ද?.
@wwide0
@wwide0 Ай бұрын
Whose case is this can anyone tell me
@JustWatchNana
@JustWatchNana Ай бұрын
මොහොමඩ් සියාම්
@sameeraruwan7637
@sameeraruwan7637 Ай бұрын
වාස් ගුණවර්ධනගේ කේස් එක වගේ😊
@surangameddegoda6
@surangameddegoda6 Ай бұрын
Film ekak widiyata එලියට දාන්න බැරිද
@MilindaJohn14
@MilindaJohn14 Ай бұрын
Monthly Subscription ekak denna barida apita?
@lahirurandika6141
@lahirurandika6141 Ай бұрын
Vaas Gunawardana case ekada?
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq Ай бұрын
Ow nee.. eka thamai
@JustWatchNana
@JustWatchNana Ай бұрын
ඔව්
@chaththa9903
@chaththa9903 Ай бұрын
වාස් ගුණවර්ධන, තාජුඩීන්
@lak-vesiya8252
@lak-vesiya8252 Ай бұрын
ඒ පුජිත......
@NovaNest-xi5ik
@NovaNest-xi5ik Ай бұрын
Vas ge case eka neda me
ශානි ගැන දැනගන්න | Exclusive SSP Shani Ep 01
47:57
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 43 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 202 М.