The Eternal Woman - සදාතනික ගැහැනිය | Gankanda ART Day 2023 | Warangana

  Рет қаралды 1,071

Gankanda Central College

Gankanda Central College

Күн бұрын

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කලා අංශය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන "පැහැනද ප්‍රතිභා" වාර්ෂික සෞන්දර්යාත්මක චාරිකාවේ තවත් අභිමානනීය පියවරකි. සාම්ප්‍රදායික ප්‍රාසංගික සීමා අතික්‍රමණය කරමින් විවිධ තේමාවන් ඔස්සේ මෙතෙක් පැමිණි ගමනේ "වරංගනා 2023" න් නිරූපණය වන්නේ ස්ත්‍රීත්වය හා බැඳුනු විවිධ පැතිකඩ පිළිබඳ සෞන්දර්යාත්මක පෙළහරකි. මසැසින් ඇදගන්නා රූප, හඬ, වර්ණ මනසින් ද ග්‍රහණය කොට ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රසාරණය කරන්නා වූ මෙම වැඩසටහනේ ප්‍රේක්ෂක කොටස්කරුවකු වි ගන්කන්දීය දරුවන්ගේ ප්‍රජානන ආවේදන හා මනෝචාලක කුසලතා පරාසයන් හඳුනාගැනීමට සැමට ආරාධනා.
රංගනය හා නර්තනය: හිරුණි කාවින්ද්‍යා / ගියුමි සදීෂා / වත්සලා මදුවන්ති / කසුන් උදාර / මධුරි සංදීපා / සචිනි අයේන්ද්‍රා / අචිනි චායා / ගිහාරා කෞෂානි / විචිත්‍ර හංසජිත් / දහම් මෙත්මින / ලිසාරා සෙනුලි / ආදිත්‍යා දේශප්‍රිය / ලදීෂා ජයමානි / ලසිඳු නිශාන් / අකිල නිම්සර / හර්ෂණී සෙව්වන්දි / මේදාවි දිව්‍යාංජලී / චුලක්ෂනී වික්‍රමලාල් / සසිඳු දිලුෂාන් / සලිල නිර්මල / ෂෙහාන් බිම්සර / පැතුම් කුමාර / මේධවී අනුත්තරා / ඉඳුමිණී නෙත්සරණි / ඉෂිනි වගීෂා / සසින්දි දිනෙත්‍යා / නිතිනි සත්සරණි / ෂෙහාරා දෙව්මි / ලක්ෂි ජයමාලි / කසුනි පූර්ණිමා / දිව්‍යාංජනා තේනබදු / ශෂිනි හිරුෂිනී / නේත්‍රා මධුෂානි / සචිනි වින්ද්‍යා / ජනනි කෞෂල්‍යා / හිමාෂා ධනංජනා / මල්ෂා දසනායක / නිමේෂා එරන්දි / තනුෂි ඉමේෂා / නිසලි දිනෙත්‍යා / තිසරු දිව්‍යාංජලී / පියුමි තත්සරණි / සුපිපි දිනිත්‍යා / දෙව්මි චාතූර්යා
රංගන හා නර්තන නිර්මාණය: ප්‍රභා විජේසුන්දර / කවිඳු ලක්ෂාන් / ලසිඳු නිශාන් / නවීන් ජාලිය
කැමරාකරණය: විහඟ තේජන / සස්මිත කවිජ / යසිරු චන්දික / යෝෂි රණසිංහ / තේමිය නිසංසල
නිශ්චල ඡායාරූප: පමිඳු රවින්ද්‍ර
සංස්කරණ සහය: අකිල නිම්සර / මධුරි සංදීපා / නිමේෂා එරන්දි
සංස්කරණය: කසුන් වීරසූරිය
අධ්‍යක්ෂණය: ප්‍රභා විජේසුන්දර
අංශය: කලා
මාතෘකාව: පැහැනද ප්‍රතිභා
තේමාව: වරංගනා (මදහසත් සුසුමත් එකලු කළ ඈ)
පැවැත් වූ දිනය: 2023 සැප්තැම්බර් 27 වන දින
----------------------------------------------------------------------------
Embark on an artistic odyssey with us as the Gankanda Central College Art Section proudly presents "Warangana 2023". This isn't just a concert; it's an immersive experience, a celebration of creativity that transcends the boundaries of traditional performances.
Feel the energy, witness the emotions, and be part of the magic created by our talented students.
~Lullaby~
Artist: Nipuni Nayanathara Thennakon
Music: Darshana Wickramathunga
~Sanda Tharu Mal~
Artist: Athula Adhikari / Samitha Mudunkotuwa
Lyrics: Rev Rambukkana Siddhartha
Music: Dr. Rohana Weerasinghe
~Akurata Yannata~
Artist: Swarnalatha Kaweeshwara
Lyrics: George Robinson De Silva
Music: Upali Amaranayake
~Wasanthe Suganda Madu Wasanthe~
Artist: Harshana Dissanayake
Lyrics: Somarathne Dissanayaka
Music: Dr. Rohana Weerasinghe
~Sanda Sakki Kiyapuden~
Artist: Nirosha Virajini
Lyrics: Kelum Srimal
Music: Anthony Surendra
~Hada Vila Kalambana~
Artist: Nanda Malani
Lyrics: Dharmasiri Gamage
Music: Rohitha Wijesooriya
~Kula Gedarin Dumbara Kandu Watiye~
Artist: Bandula Wijeweera
Lyrics: Sunil Ariyarathna
Music: Victor Rathnayake
~Senehe Ammage~
Artist: Nirosha Virajini / Kasun Kalhara/ Shihan Mihiranga/ Umaria Singhawansa
Lyrics: Thusith Ruven Bandara
Music: Rukshan S. Subasinghe
~Sudu Hamine~
Artist: Nanda Malini
Lyrics: Sunil Ariyaratne
Music: Nanda Malini
~Sannaliyane~
Artist: W.D. Amaradeva
Lyrics: Mahagama Sekara
Music: W.D. Amaradeva
Cast: Hiruni Kavindya / Giumi Sadeesha / Wathsala Maduwanthi / Kasun Udara / Madhuri Sandeepa / Sachini Ayendra / Achini Chaya / Gihara Kaushani / Wichithra Hansajith / Daham Methmina / Lisara Senuli / Adithya Deshapriya / Ladeesha Jayamani / Akila Nimsara / Harshani Sewwandi / Medawi Diyanjali / Chulakshani Wickramalal / Sasindu Dilushan / Salila Nirmala / Shehan Bimsara / Pathum Kumara / Medhavi Anuththara / Indumini Nethsarani / Ishini Wageesha / Sasindi Dinethya / Nithini Sathsarani / Shehara Dewmi / Lakshi Jayamali / Kasuni Poornima / Diwyanjana Thenabadu / Shashini Hirushini / Malsha Dasanayake / Nimesha Erandi / Thanushi Imesha / Nisali Dinethya / Shehara Dewmani / Lakshitha Jayamalee / Kasuni Purnima / Diyath Janana / Shamini Hirushi / Malsha Dasani / Nimesha Erandi / Thanushi Imesha / Nisali Dinethya / Shehara Dewmani / Lakshitha Jayamalee / Kasuni Purnima / Diyath Janana / Shashini Hirushini / Nethra Madushani / Sachini Vinidya / Jannani Kushlanya / Himaasha Dananjana / Malsha Dasani / Nimesha Erandi / Thanushi Imesha / Nisali Dinethya / Thisaru Diwyanjale / Piyumi Thathsarani / Supipi Dinithya / Dewmi Chaturya
Choreography by: Prabha Wijesundara / Kavindu Lakshan / Lasindu Nishan / Naveen Jaliya
Videography by: Vihanga Thejana / Sasmitha Kavija / Yasiru Chandika / Yoshi Ranasinghe / Themiya Nisansala
Photography by: Pamindu Ravindra
Editing Assistance by: Akila Nimsara / Madhuri Sandeepa / Nimesha Erandi
Edited By: Kasun Weerasooriya
Directed By: Prabha Wijesundara
Section: Arts
Title: Pahanada Prathibha
Title: Warangana (She, the Weaver of Smiles and Sighs)
Held on: 27th of September 2023

Пікірлер: 4
@sudeerafonseka6274
@sudeerafonseka6274 9 ай бұрын
Talented Teachers @ Students ,Proudness of GCC!
@savindyajayalath2473
@savindyajayalath2473 9 ай бұрын
@singingsadeepa
@singingsadeepa 9 ай бұрын
Netata kadulak awa hoda nirmanayak
@thesasioffgamer
@thesasioffgamer 9 ай бұрын
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 9 МЛН
Welcome to the Art Section | Gankanda Newcomers Welcoming 2024 | Advanced Level
8:30
Poddiye - පොඩ්ඩියේ | Gankanda ART Day 2023 | Warangana
6:05
Gankanda Central College
Рет қаралды 1 М.
Sisumini res 2020 - Pooja Natuma | මිණි රැස් 2020 - පූජා නර්ථනය
7:19
ශ්‍රී විනයාලංකාර දහම් පාසල – පොකුණුවිට
Рет қаралды 26 М.
Maa Sandata Kamathi Bawa - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne ft. Sugath Hettiarachchi
4:14
2024 A/L Science | 12 Bio C Dance | AURORA - 2023 | Gankanda Science Day Concert
9:35
Anagathaye - අනාගතයේ (Ending) | Gankanda ART Day 2023 | Warangana
4:19
Gankanda Central College
Рет қаралды 1,1 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 54 МЛН