ගේම් එක ගහපු පළවෙනි දවසේ ඔයාලාට මොකද උනේ || The first day of playing the free fire game

  Рет қаралды 15,136

DANUKAYA FF

DANUKAYA FF

Жыл бұрын

#Firstdayoffree fire #ffFirstmemory #freefire
🇱🇰 SRI LANKAN FREE FIRE RANKED UP TRICK AND TIPS
SRILANKA 🇱🇰
💗 ඉක්මනට 100K ගහන්න උදව්වක් දෙන්න 💗
CONTACT -0712190024 ( ONLY SPONSOR )
වස්ට් ඇප් group එක || chat.whatsapp.com/Cy6HMLWYkzc...

Пікірлер: 544
@DANUKAYA
@DANUKAYA Жыл бұрын
හැමෝම වස්ට් ඇප් group එකට සෙට් වෙන්න chat.whatsapp.com/EEfRjbQ2bAl6oLYDuKu1bb chat.whatsapp.com/EEfRjbQ2bAl6oLYDuKu1bb
@Musichub20336
@Musichub20336 Жыл бұрын
මම ගහන්න පටන් ගත්තේ 2020 මම ඉස්සර දැන්නෑ ගෙවල් වල ජනේලෙන් පනින්න පුලුවන් කියලා ගෙදර දොරම හොයන් ගිහින් තමා එලියට එන්නේ මම ඉස්සර සෝන් එකට කියන්නේ මීදුම කියලා 😂😂
@kukulpalakya
@kukulpalakya Жыл бұрын
මම කිවුවෙ පරමානු බෝම්බෙ කියල
@sunilgmage
@sunilgmage Жыл бұрын
Mama kiuwe itikole kiyala
@HARSHU.GAMING_
@HARSHU.GAMING_ Жыл бұрын
Ade math ub wage
@sanchithaudara2047
@sanchithaudara2047 Жыл бұрын
Mama kiwwe rawma kiyala
@Musichub20336
@Musichub20336 Жыл бұрын
@@sanchithaudara2047 ☺️
@penithsanka1567
@penithsanka1567 Жыл бұрын
2017 තමයි මන් ආස අයියේ පට්ට කාලයක් ඒ කාලේ ❤️
@TIGERSL7081
@TIGERSL7081 Жыл бұрын
Season 13 කවදාවත් අලුත් අයට බැනල නෑ උන්ට රික් දාල අනිව කියල දුන්න මිසක් ❤
@thenukaindeewara6189
@thenukaindeewara6189 Жыл бұрын
@@SLPODIhamu234 pala huttho yanna
@arxbunny-zs9ye
@arxbunny-zs9ye Жыл бұрын
😂💔 අනේ පල පකා
@swagbunny9438
@swagbunny9438 Жыл бұрын
mama 60 bn
@sasiyatiktok9256
@sasiyatiktok9256 4 ай бұрын
Uba hodayi ban man patangaththe2020
@malkamalka6057
@malkamalka6057 Жыл бұрын
මම දැකපු සුපිරිම අයියා කෙනෙක් තමා 😂
@rakeshmanjula4902
@rakeshmanjula4902 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගින් dhanuc අයියේ
@NethishHasintha
@NethishHasintha 4 ай бұрын
මම ගැහුවෙ 2018 ඉස්සල්ලාම ගේම් එක ගහපු දවසෙ බහින්න දන්නැතු ව මුහුදෙ ඔහේ ගිහින් සෝන් එකට අහුවෙලා මැරුනෙ දැන් මම හැම රෑන්ක් සීසන් එකක ම එලයිට් මාස්ට ගහනව ඒත් කවදා වත් අලුතෙන් ගහන උන්ට බැනල නෑ
@dragon200k
@dragon200k Жыл бұрын
2017 තමයි ඒ කාලේ ආයේ ගන්න පුලුවන් නම්😇 කිසිම දෙයක් දන්නෙ නැතුව ගහපු ඒ කාලේ අයියට නම් ඒ මතක් ඇති💗
@gamingblackshark.2007
@gamingblackshark.2007 Жыл бұрын
ආපූ පලවේනි දවසේ ම හැකෙක් ගැහුවා මම හිතුවේ එම තමා ගේම් එක ගහන්නේ කියලා ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@s4acc82
@s4acc82 Жыл бұрын
Aiya vadak karat supiriyak thmai 👍👍👍👍
@gamingkaviya3971
@gamingkaviya3971 Жыл бұрын
මට මුලින්ම game 1 set una වෙහිකල් එක තමා ත්‍රීවීල් එකක් මට පට්ට සතුටක් තමා ඒක
@PalithaSenanayake-kn7gh
@PalithaSenanayake-kn7gh 2 сағат бұрын
කව්ද බලමු සොහොන් එකට බයේ ගෙවල් අස්සට ගියේ❤❤❤❤😊😊
@TECHOME2009
@TECHOME2009 Жыл бұрын
මම මුලින් කල්පනා කරේ එනිමිට ෆයර් කරද්දි එයගෙ ඇගෙන් අංක යන්නෙ මොකද කියලා.ඒ කාලෙ තමයි ff වල හොදම කාලෙ 🥲
@aloka4761
@aloka4761 Жыл бұрын
පටන් ගත්ත දවසෙ හම්බෙන එනිමි සේරටම ගැහුව..දැන් එකෙක්ට ගහ ගන්න බෑ 😅
@kavishalakshan7417
@kavishalakshan7417 Жыл бұрын
ඇත්තක් 😹
@chamalkeerthi3230
@chamalkeerthi3230 Жыл бұрын
Eka atta bng❤️😂
@aloka4761
@aloka4761 Жыл бұрын
@@chamalkeerthi3230 🥲
@KaviyaBuffing-hx5yb
@KaviyaBuffing-hx5yb Жыл бұрын
මම ආසයි ඒ කාලේට අයියේ 🥺❤️ දැන් මගේ යාලුවො ගොඩක් ගෙම් ඒක නැවැත්තුවා අයියේ හැබැයි ඒ කාලෙ මුහුදට වෙලා හිටපු කාලේ තමත් මතකයි 🥺❤️ මගේ ෆොන් ඒකෙ රැම් ඒක 1 gb මමත් දැන් ගෙම් ඒක නවත්තලා ඉන්නේ අයියේ හැබැයි තාමත් ගෙම් ඒකට ආස නිසා ගෙම් ඒකෙ විඩියෝ බලනවා 🥺❤️
@kavishkaimesh322
@kavishkaimesh322 Жыл бұрын
දෙවන මැච් එකෙන් යාලුවෙක් සෙට් උනා උ තාමත් මං එක්ක ඉන්නව ❤️
@SamiraAnuhas-kk5nn
@SamiraAnuhas-kk5nn 11 ай бұрын
පට්ට අයියෙ
@ffmentalyt4320
@ffmentalyt4320 Жыл бұрын
මම පළවෙනි පාර drop එකට අහුවෙලා මැරුණා😢 මම ඉස්සර team match ගහන්න පුළුවන් කියලා දන්නෑ තනියම BR ගහලා කෑවා
@hirushalakshan3524
@hirushalakshan3524 Жыл бұрын
ගැම්මක් දනුකයා
@kaveeshkaveesh1633
@kaveeshkaveesh1633 Жыл бұрын
ගැම්මක් ආදරෙයි
@upalialvis3422
@upalialvis3422 Жыл бұрын
ඒක දිග ලස්සන කතාවක් බන් දුක හිතෙන
@user-ek8vb3xc6p
@user-ek8vb3xc6p Жыл бұрын
Kiyapu ewagen godakma wela thiyenawa 👍
@hrishamhrish8487
@hrishamhrish8487 Жыл бұрын
ගැම්මක්
@prasadlakmal4114
@prasadlakmal4114 Жыл бұрын
පලවෙනි comment එක මගෙන් ඔක්
@SHAUDI_FF
@SHAUDI_FF Жыл бұрын
මම ගිය ගමන් කැව මම ගහාද්දි 2019/3/7වගේ මගේ පලවේනි ඒක ඉස්සුව හෝදමකාලේ 18
@_dark.graphics
@_dark.graphics Жыл бұрын
මම game එක පටන් ගත්තෙ 2019 dec . මම පටන් ගත්ත මුල් දවසේ online game කියන්නෙ මොකද්ද කියලවත් දැනන් හිටියේ නෑ😅 මම ඔය zone එකට කිව්වේ හුලග එනවා කියලා😂 මන් හිතන්නේ 2019-2021 තමයි හොදම කාලේ❤ thankz දනුකයා මට ඒ ටික මතක් කරාට.
@user-zt7mp5qk1e
@user-zt7mp5qk1e 2 ай бұрын
පලවෙනි දවස නම් ඩේන්ජරස් සෝන් අහුවෙලා මැරැනා😅😅😊😊
@IRCgaming822
@IRCgaming822 Жыл бұрын
Game එක ගත්ත පලවෙනි දවසෙ පට්ටම බයෞනා.හිතුවෙ නෑ head එකක් හරි ගහගන්න පුලුවන් වෙයි කියලා. ඒත් දැන් යම් කිසිදෙයක් කරගන්න පුලුවන් තත්වෙක ඉන්නවා.🥺❤️
@gemingnice3478
@gemingnice3478 Жыл бұрын
2017 ඔක තම ඉතිම් ගේම් අකේ සුපිරිම කාලෙ one top up karapu kalae
@unknownna9074
@unknownna9074 Жыл бұрын
එකාලේ තාමා හෝදම ආතල් තිබ්බේ දැන් එ ආතල් මාක්ක වත්නැ ආර මුලිම්ම හාබේන කිටට තාමා මම ආසම එන සැහැල්ලුවාක් දැනේනෝ එකාලේ දාන් ගානත් ආප්පිරියක් දැනේනෝ දැන් ඉන්න පෝ ආයියලා හින්දා
@Kaviya_geek
@Kaviya_geek Жыл бұрын
කුපිරියක් සගෝ 30k යමු ඉක්මනටම 😀
@adeeshaalahakoon
@adeeshaalahakoon Жыл бұрын
Gammak danukayo ❤❤❤
@AM-covers
@AM-covers Жыл бұрын
පරන කාලේ සුපිරි❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@daminduliyanage-gb2vz
@daminduliyanage-gb2vz Жыл бұрын
O bn
@STFSHADOW1
@STFSHADOW1 Жыл бұрын
🥰 me dewal amathaka wela thibune thankyou
@pasindumadusara6084
@pasindumadusara6084 Жыл бұрын
Ela danukaya ayiyeeee
@damidupremuditha2730
@damidupremuditha2730 Жыл бұрын
Onna math beluwoo☺️
@Elina44765
@Elina44765 Жыл бұрын
මම ගේම් එක දාගත්ත දවසේ gun එක ගන්න දන්නේ නැති නිසා ගේම් එක කපලා යලුවෝ ගේම් එක දාගත්තට පස්සේ මමත් දාගෙන ගැහැවුවා😂 මම සීසන් 1 ඉදන් ගහන්නේ🤗
@himathsadisa
@himathsadisa Жыл бұрын
මමත් 2017.12මාසෙ player කෙනෙක්. එදා මම booyah උනේ අර සෝස්පෑන් එකෙන් ගහලා.සෝන් එක ගැන මම හිතුවෙ කවුරු හරි මට වෙඩි තියනවා කියලා. ඒ කාලෙ හරි ලස්සනයි බන් 💖😢
@hichchakudabibula3329
@hichchakudabibula3329 Жыл бұрын
Hi
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
500 vivs karamu ❤️❤️🤗❤️danukaya hoda eka
@Tiktok_kavi
@Tiktok_kavi Жыл бұрын
පරන කාලෙ පට්ට
@feelmusic1234
@feelmusic1234 Жыл бұрын
සෝන් එකට අහු උනාම කව්රු හරි වෙඩි තියනව කියලා ගෙවල් අස්සෙ හැංගි හැන්ගි කිල් වෙනකම්ම ඉදපු මන්😂😂😂
@hiru1296
@hiru1296 Жыл бұрын
😂😂 matath oya wade una
@keshan1165
@keshan1165 Жыл бұрын
මන් මුල් කාලේ medi yata හිතන් හිටියෙ gun එකක් කියලා
@gztanjanayt5041
@gztanjanayt5041 Жыл бұрын
ගෙම් එකේ පරන කාලේ ආතල් 😭😭 මරු.. ඒ කාලෙ head shot එකක් ගැහුවාම මාරම ප්‍රෝ ලා..🤭මගෙ දෙවනි එකවුන්ට් එකේ හිටිය යාලුවො නැති උනා එකෙක් ඉස්සුවට පස්සෙ
@chamith.nimsara
@chamith.nimsara Жыл бұрын
2019 ඉදන් මම ගැහුවෙ
@VT_Official_1
@VT_Official_1 Жыл бұрын
මම ඔහොමවත් ගියෙ නෑ 😂😂 Supiri 😚
@sanujaneathan5084
@sanujaneathan5084 Жыл бұрын
2019 5 වෙනි මාසේ වගේ play කරේ මම දන්නැති නිසා සොන් අහුවෙලා මැරිලා තියනවා පරන කාලේ
@rukmaljayarathne3455
@rukmaljayarathne3455 3 ай бұрын
මන් game එක පලවෙනි පාර play කරේ මගෙ tab එකෙන් මීට අවුරුදු ගානකට කලින් ලොකු මතකයක් නම නෑ😢
@gaminshagiyt3880
@gaminshagiyt3880 Жыл бұрын
මම ඉස්සර සෝන් එකට කියුවෙ මිරුගුව එනව කියලා
@Damsenadikari
@Damsenadikari 10 ай бұрын
උබනම් ගැම්මක්❤
@HiruhaHnr
@HiruhaHnr 2 ай бұрын
මම මුලින් ගෙම් එක දගත් තෙ අහම් බෙන් වෙරදිලා කාර් ගෙම් එකක් දාගන්න ගිහිල්ලා
@HiruhaHnr
@HiruhaHnr 2 ай бұрын
ස්තුති දනුක aiye
@nivithpasandul
@nivithpasandul Жыл бұрын
මම පලවෙනි පාරට ගහපු මැච් එකේ පීන පීන ඉද්දි සෝන් එකට අහුවෙලා මැරුනාා😂
@W.A.Vimukthi_Sandakelum
@W.A.Vimukthi_Sandakelum Жыл бұрын
මටත් okamai une
@crazyvki
@crazyvki Жыл бұрын
මතක නැ බන්ග්
@Kalanaaitc117
@Kalanaaitc117 9 ай бұрын
ආදරෙයි බන්
@Sasi_233
@Sasi_233 8 ай бұрын
පරන කාලේ සුපිරියක් බං 😥
@user-ps4er2ud1x
@user-ps4er2ud1x 6 ай бұрын
ඇත්ත බන් 👍👍
@kaviboy_0107
@kaviboy_0107 Жыл бұрын
මාත් 2020🥺
@ravindusahansankalpa5382
@ravindusahansankalpa5382 Жыл бұрын
මම පලවෙනි කිල ගිය පලවෙනි match එකෙන්ම දැම්මා luncher ekakin ගැහූවෙ එදා මටත් danage උනා callofduty ගහල තිබ්බ හින්ද අව්ලක් උන්නෑ😂😂😂😂😂
@B2K.BAD.BOY.0
@B2K.BAD.BOY.0 Жыл бұрын
ekale supiri
@Auraoftechnologyofficial
@Auraoftechnologyofficial Жыл бұрын
දින්නා
@user-wq9ec9kp8d
@user-wq9ec9kp8d 11 ай бұрын
ගේම් එක පටන් ගත්තේ..2020 වගේ ඒ දවස් වල නම් මාර ආතල් එකේ සෙල්ලෙම් කරා 2022 අන්තිමේදි වගේ acc එක නැති උනා ඊට පස්සෙ තනියම සෙල්ලම් කරා ටික දවසක් ඊට පස්සෙ නිකම්ම ගේම් එක එපා වෙලා ගියා.... 😪💔
@chaminduadithya2400
@chaminduadithya2400 Жыл бұрын
අයයෙ එක නම් මාරයි😊👍
@santhusharusha2004
@santhusharusha2004 Жыл бұрын
මන් නම් පලවෙනි දවසෙ කිල් 18ක් දාල බූය එකත් ගැහුවා
@denuwannilanka6513
@denuwannilanka6513 Жыл бұрын
අපෙ අයියා ලෙවෙල් 84 වෙනකන් ගැහුවා එයාට .ගෙම් එක එපා උනා .පරන දෙවල් දෙන නිසා .
@ashinsamihisara
@ashinsamihisara Жыл бұрын
Mmm
@Vidusamithsara.21
@Vidusamithsara.21 Жыл бұрын
Hi hi danukayo mage thama palaweni coment eka
@opboygangster529
@opboygangster529 Жыл бұрын
@piniduchamath3385
@piniduchamath3385 Жыл бұрын
oya hoda kenek bro🥰
@shayamalisamaraweera7869
@shayamalisamaraweera7869 Жыл бұрын
මම අාවේ2019 මම කරේ එනිමි එනකොට run බටන් එක ඔබපුඑක
@WM.ALFHA.YT.1M
@WM.ALFHA.YT.1M Жыл бұрын
මම ඉස්සර 1GB 8GB දැන් 3GB 32GB
@Sadu85
@Sadu85 Жыл бұрын
අයියේ ඒ දවස්වල තමයි මරු වන්ටැප් ආහාලවත්නැ🥺
@MRGHOSTXX
@MRGHOSTXX Жыл бұрын
මම 2018
@SDMGAMING111
@SDMGAMING111 Жыл бұрын
මතක නැ බන්
@ripkingsl
@ripkingsl Жыл бұрын
මන් පටන් ගත්තෙ 2020 අයියෙ මුල් දවස් වල මන් දන්නෙ නෑ gloo wall කියන්නෙ මොකද්ද කියලවත් 💖🤘
@slgemingytsl2713
@slgemingytsl2713 Жыл бұрын
මේ බන් 1k ගහන්න සපෝට් එකක් dennako
@GAMINGSHAN678
@GAMINGSHAN678 Жыл бұрын
මන් පටන් ගත්තෙ 2021 මුල
@chanukadeshan8095
@chanukadeshan8095 Жыл бұрын
Amo amo....man custom hud hadanna puluwan kiyala danagaththth awuruddakata withara passe ....ethakal ara mulinma dena custom hud ekenmai gahuwe 😄
@rashindurasadara1752
@rashindurasadara1752 Жыл бұрын
2019 පටන් ගත්තේ
@TeneeDilrukshi-ft1dl
@TeneeDilrukshi-ft1dl 7 ай бұрын
අඩො.. සිරාවටම... මම හිතුවෙත් යාලුවෝ කියල... උන් මටවෙඩි thiyanakot දන්නේ. උන් හතුරෝ kiyala 🥺😂
@Hasiya--xx
@Hasiya--xx Жыл бұрын
4th anvasriya eka davas vala maru🤤
@rangasampath6615
@rangasampath6615 Жыл бұрын
සොන් එකට අහුවෙලා මැරිලා ගිය
@SASIYA-YT7772
@SASIYA-YT7772 Жыл бұрын
මම ඉස්සර සොන් එකට යන්නවා දන්නැතුව
@gaminghiruwa1500
@gaminghiruwa1500 Жыл бұрын
ඒ කාලෙ ආයෙ එන්නෙ නැ 🥺❤️
@harshananilanka1325
@harshananilanka1325 Жыл бұрын
පලවෙනි කිල් නැතු මැරිලා ගියා 1අවුරැද්දයි මාස 6
@gamlng-SS3
@gamlng-SS3 Жыл бұрын
Ow bn 🥰
@RAVEE_GAMER
@RAVEE_GAMER Жыл бұрын
Ikmanata oona කස්ටම් එක
@sithitoon7054
@sithitoon7054 Жыл бұрын
Aiye headshot Nogaha Iq gahana heti gena video ekak danna puluwanda?
@m.e.t.h.u.s.h.a7673
@m.e.t.h.u.s.h.a7673 Жыл бұрын
මම ගහන්න ගත්තේ කොරෝනා කාලේ බං 😪❤️❤️❤️
@dilshananurudda682
@dilshananurudda682 Жыл бұрын
Patta ban fist filing eka
@panch614
@panch614 Жыл бұрын
මම 2020
@Freefire-zn2vu
@Freefire-zn2vu Жыл бұрын
මන් ගහපු පලවෙනි දවසෙ මම හිතුවේ ff කියන්නේ වාහන ගේම් එකක් කියල
@Auraoftechnologyofficial
@Auraoftechnologyofficial Жыл бұрын
මම නම් 2019 තම ගැහූවෙ
@Auraoftechnologyofficial
@Auraoftechnologyofficial Жыл бұрын
මටත් හෙල්ප් එකක්
@kashyapaweerasingha8657
@kashyapaweerasingha8657 Жыл бұрын
Sirawata
@Sudda_EDITS
@Sudda_EDITS Жыл бұрын
මන් ග්ලයිටර් එකේ යන්න දන්නේ නැතුව පස්සේ තමා jump එකේ තියෙනවා දැක්කේ
@slmasteryt3965
@slmasteryt3965 9 ай бұрын
kingboy..මුලින්ම හම්බුනු ලන්කාවෙ එකා🌹💖පලවෙනි සෝලො මැච් එක purgatary මැප් එකෙ sky lodge එකට බැහල...හැංගි හැංගි ගහල අන්තිම එනිමියට ප්ලස්මා ගන් එකෙන් ගහල කිල් එකක් දැම්ම..බෝයහ් මැට්ච් එක...9 දෙනෙක් බලන් හිටිය මගේ දිහා ඒ වෙලාවෙ💖💖💖ඒ මතක🌹
@sadaru4211
@sadaru4211 Жыл бұрын
ඒ කාලෙ මට සහෝදරයො හම්බුනා බොටා කියල imot දැම්ම මට ඒ දෙකෙම උනා
@kaveeshaharshan657
@kaveeshaharshan657 Жыл бұрын
මම ff ගහනකොට 5වසරෙ මුල් කාලේ ඒකාලෙ මම කිල් එකක් ගහනව කියන්නෙ ලොකුසතුටක් ඊට පස්සෙ මට යාලුවො සෙට් උනා ඒත් දැන් මම තනියම ප්ලේ කරන්නෙ ඒකාලෙ මතක් වෙනකොට මට ඇඩෙනව දැන් Ff කියන්නෙ අප්පිරිය ගේම් එකක් ඒ උනාට මම තාම Ff ගහනව ඒත් අපිරියයි😣😣😣😣😣
@anjanaanjana2070
@anjanaanjana2070 Жыл бұрын
මෝඩයා පෙටා අයින් කරලා හදන්ට එපැටු
@hustleryt2010
@hustleryt2010 Жыл бұрын
2017/18/19/20 vage kale thamai aiya❤❤❤❤
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Congratulations ❤️
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 51 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Rank Up Tricks In Free Fire | FREE FIRE In Sinhala | Kavi Bro
21:21
АДЕЛАЙДА СТРИМ !
5:49:16
AdelaideFF
Рет қаралды 82 М.