පංචිකාවත්තේ හොරුන්ට අහුවෙන්නේ නැතුව වාහන බඩු ගන්න විදිය - The Garage

  Рет қаралды 60,115

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

Жыл бұрын

🔔 Subscribe for more videos: / @thegaragesl
දැන්වීම් සදහා විමසන්න - 076 31 444 05
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#TheGarage පංචිකාවත්තේ හොරුන්ට අහුවෙන්නේ නැතුව වාහන බඩු ගන්න විදිය
බ්‍රෝකර්වරුන්ගෙන් බේරෙන එකම විදිය

Пікірлер: 107
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 Жыл бұрын
බඩු මිලදි ගත්ත කටිටිය විස්තර කමෙන්ට් කරමු එක පට්ට වටිනවා
@pradeepsulakshan1594
@pradeepsulakshan1594 Жыл бұрын
Petrol badu thiyanava kiyapu paththeth disel baduth thiyana va a😂😂😂
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
තමමන්ගේ වාහානේ යන්නේ නැති වෙන වහානේ ක යන්න කුඩ්ඩෝ වැහි වැහැලා 😢
@niroshanivitharana8883
@niroshanivitharana8883 Жыл бұрын
කඩකාරයොයි තැරැව්කාරයොයි හවුලෙ ගේම ගහන්නෙ 🥺😂🥺
@oshithboy5689
@oshithboy5689 Жыл бұрын
මම රාජගිරියේ වාහන බඩු අවුලක් නැ හොදයි හැබැයි දුර ඉදන් එන වාහන ආරක්ෂිත විදිහට ලොක් කරලා නවත්තලා යන්න, වාහනේ ලොක් කරලා ගියොත් උපරිම වයිපර් එකක් සයිට් කන්නාඩියක් නැතිවෙයි,
@Amazing_5Min
@Amazing_5Min Жыл бұрын
හොරාගෙ අම්මහෙන් පේන ඇහීම 😊
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
පංචි යනවනම් පොඩි වටයක් ගහන්න ලෑස්ති පිට යන්නේ ඕනේ නැතිනම් දන්නා කෙනෙක් ගේ මාර්ගයෙන් හොයන පාර්ට්ස් තියෙන කඩ ගැන හොඳට දැනුවත් වෙන්න ඕනේ වාහන පාකින් නම් පොඩි වදයක් . ලොකුම ප්‍රශ්නේ ඉඩ නැතිකම කැලි ගලවන සීන් එකට වඩා. මම ඕනේ තරම් පාරක් කරලා ගිහින් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතිව. සෙනග සහ පොලීසියත් වැඩියෙන් ගැවසෙන පාරක් නිසා ඔය ගලවන් සීන් කරන්න අමාරු ඇති මම කොළඹ නගරයේම ඉන්න කෙනෙක් නිසා ගොඩක් දුරට ත්‍රී වීල් එකක තමයි යන්නේ පාකින් ගැන වද වෙන්න බැරි නිසා මිල ගණන් එකමයි කියන කතාවනම් ටොම් පචයක් එකම කොටස, එකම ජාතියෙන් බ්‍රෑන්ඩ් නිව් ගත්තත් මිලේ වෙනස්කම් තියෙනවා මේක හරියටම කරගන්න ෂෝට් කට් නැහැ ඔතන කරක් ගහල, තියෙන කඩ ගැන දැනුවත් වෙලා විතරමයි හොඳම ඩීල් එක ගන්න පුළුවන් මමත් ඔතනට දැන් අවුරුදු ගානක් තිස්සේ යනවා... තවම අලුතින් ඉගෙන ගන්න දේවල් තියෙනවා මම කැමතිම පැත්තක්.... ගියොත් ගන්න ගිය දෙයට වඩා වැඩි දෙයක් හොයාගෙන තමයි එන්නේ
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 7 ай бұрын
මීට වඩා හොදයි 138 පාරෙ නුගේගොඩ ඉදන් විජේරාම මහරගමට යනකම් ඕන තරම් පාර්ට් විකුනන ශොප් තියෙන්නේ. කුඩ්ඩොත් නැ ඕන ශොප් එකට ගිහින් බඩු ගන්න පුලුවන්. ඕන කෑලි නැත්නම් උන් රටින් ඕඩර් දාල ගෙන්නලත් දෙනව
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 Жыл бұрын
පුදුම කුඩ්ඩෝ තොගයක් ඉන්නේ. අතේ මොකක් හරි යතුරක් තියන් කැරකෙනවා මිකැනික් කෙනෙක් වගේ. පස්සෙන් එනවා ඇහුවොත් අපේ අතේ තියෙන කෑල්ල ඉල්ලනවා දුන්නොත් man එනකම්ම ඉන්න වෙනවා. එයා කෑල්ලක් අරන් අවොත් කියන ගානට තමයි ගන්න වෙන්නේ. ගෙනාපු තැන් කියන්නේ නෑ. හොඳ කට්ටක් කන්නම වෙනවා. ඔක්කොම කුඩ්ඩෝ තමයි තැරව් කාරයෝ. අපිට පොලිසියට කතාකරන්න වුණා එක පාරක්.
@muthukalum8430
@muthukalum8430 Жыл бұрын
මටත් ඕකම උනා මුන් මොනවා කිව්වත් කුඞ්ඞො හැමෝම බලු වැඞ කරනවා
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@user-do1dj5tn5i
@user-do1dj5tn5i Жыл бұрын
බයික් පැත්ත ගැන ව්ස්තරයක් ඔනි.
@deepalraja
@deepalraja Жыл бұрын
නියමයි 👍👍👍
@Shortvideo1731
@Shortvideo1731 Жыл бұрын
හොරාගෙ අම්මගෙන් නෙ බන් උබත් පේන අහන්නෙ...😂😂 කොහොමත් මුදලාලි ල ටයි , තැරව්කාරයොන්ටයි බයවෙන්න එපා.....කුඩ්ඩන්ට බයවෙයන්...😅😂😂😂 මුදලාලි ලගෙ වාහනවලට අත තියන්නැ උන් දන්නව කාගෙද ඒ කියල....පිට වාහනයක් දාල ගියොත් ඉතින් ශකබුම් තමයි.......😂😂😂
@rubasinhairesh
@rubasinhairesh Жыл бұрын
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
සිරාවටම ආ
@kapilagayamuni6677
@kapilagayamuni6677 Жыл бұрын
වටිනා විඩියෝවක්
@tonyfernando6616
@tonyfernando6616 Жыл бұрын
පාක් කරලා (වාහනයක්) ගියොත් කෑලි ගෙවන්නේ නැහැ කියනවා . වාහනේ කෑල්ල ක් ගැලවිය කවුද වගකියන්නේ ?
@Maximushealywonda
@Maximushealywonda 2 ай бұрын
පල් හොරු ඒ කාලේත් එකයි දැනුත් වෙනසක් නෑ මගෙ 14 PRO එකකුත් ඉස්සුව ඔහෙ ගිහින් 😂
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@muthukalum8430
@muthukalum8430 Жыл бұрын
මේකෙ ඉන්න තැරැව් කාරයො මුලින් හොඳට කථා කරනවා ඊටපස්සේ බිස්නස් එකේදි ගාන කථා කරන්නේ ඌට ඕන විදිහට අපි ඒ ගානට ගන්න බෑ කිවිවොත් අර කලින් තිබුනු ගෞරවය නෑ බල්ලන්ට වගේ කථා කරන්නේ මට මේ ලඟදි එහෙම උනා මුන් කියන දේ වැඞිය විශ්වාස කරන්න එපා
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@ranjithkumara6888
@ranjithkumara6888 Жыл бұрын
හොරකමක් නූනොත් නම් ලොකු වාසනාවක්, දවසක් මම ඉඳිද්දිම ඔය කියන පාක් එකේ ටවර් හෝල් එක ඉස්සරහ කාර් එකක පිටිපස්සෙ වීදුරුව බිදලා බඩුවගයක් උස්සන්න ගියා..වෙලාවට අවට හිටි මිනිස්සු නිසා මෑන්ට බඩු ටික ගන්න බැරිඋනා...ඒත් වීදුරුව ඉවරයි.... කල්පනාවෙන් ගියොත් ඔළුව බේරන් එන්න පුලුවන්.. හොඳම වැඩේ බස් එකේ ගිහින් වැඩේ කරගෙන එන එක අමාරුවෙන් උනත්....
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@priyanthaamara4666
@priyanthaamara4666 Жыл бұрын
අපි නම් අහුවෙයි......දැන් පන්ච්කාවත්තෙ යන්නෙ මොකටද
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@sunildewundarage4229
@sunildewundarage4229 Жыл бұрын
මුන් කිසිම ගුනදහමක් නැති මිනිස්සු .මම අත්දැකීමෙන් කියන්නේ
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db Жыл бұрын
Super
@dushanthapathirana5853
@dushanthapathirana5853 Жыл бұрын
Thank you brother 👍👍 💝
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@shiwadewale5337
@shiwadewale5337 6 ай бұрын
Camry wala Badu thiyenanwada
@mudiyanserala5579
@mudiyanserala5579 Жыл бұрын
මං නං කොහෙවත් ඇවිදින්නෙ නෑ...කුරියර් දාල ගෙන්න ගන්නව. ඕන මගුලක් දැං ගෙදෙට්ටම ගෙන්න ගන්න පුලුවන්නෙ.
@alaricace8118
@alaricace8118 Жыл бұрын
Oya mokenda gennanne?
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Sir original බඩු තියෙනවා, මම දන්නවා තැන, Sir සාධාරණ මිල ගණන්. මම දන්නවා තැන- හැමදාම යන්නේ එතැනට, I know the law පුතා මට බොරු කරන්න බැහැ - මතකද ඒ Ad එක😂
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@angagamahilal5293
@angagamahilal5293 Жыл бұрын
වහානෙ පාරෙදලගියොත් එකෙ කැලිම මුන් විකුනනව
@shehanmotors8899
@shehanmotors8899 Жыл бұрын
Kuddo koheth innawa
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 5 ай бұрын
Malli thank you for the clip Questions Tharau karuwanta customer salli denna oneda ? Yes num Kohomada tharawu karu ekka gana kathakaraganne. how is to be a fair deal. Thanks
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@pramuditharook1128
@pramuditharook1128 Жыл бұрын
අසාවේන් බලන්න ච්නල් එකක් ස්තුතියි
@madusankasankalpa2367
@madusankasankalpa2367 Жыл бұрын
නියමයි තුසිතයා....❤️❤️
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
Oya kisima aulak ne a minissu ahanne mahaththya hoyala dennada kiyala athakota mama danna kadekata yanne kiuwahama haha Hari Hari kiyanawa kadekata gihin madalali keneggen ahuwama Ayala kiyanawa tiyanaten oke Tika dawasak giyama game awidinawa wage kadawal Wala Inna kollo ahema set wenawa nikamma API akkan Yana ape baslagen parissam wenna ona un kadawal walin diskaunt tiyagannawa akai aththa
@prasannagunawardhana38
@prasannagunawardhana38 7 ай бұрын
Suziki chery petral බඩි සදහා ගියර් බොක්ස් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ,කරුනාකර ටෙලිපෝන් අන්කය ,නම දාන්න
@niroshanbotheju1646
@niroshanbotheju1646 2 ай бұрын
if it is a auto gear can repair with a garentie. Or go to Maharagama side
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@mahindaperera5069
@mahindaperera5069 2 ай бұрын
බයික් පාටිස් පංචකා වත්තෙ කොයද තියෙන්නෙ
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@dineshsunandawelagedara990
@dineshsunandawelagedara990 Жыл бұрын
Landrover parts koheda thiyenne petrol engine
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
❤❤
@janakanuwan7124
@janakanuwan7124 Жыл бұрын
Horumai inne,
@danukawasala6552
@danukawasala6552 Жыл бұрын
Bike wala tool gane vidiyo akiki karan
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@mohamednajeem8597
@mohamednajeem8597 Жыл бұрын
ඉබේටම ඇවිල්ලා සෙට් වෙනවා අනික ඕන දෙයක් ඔයා ගන්නත් පුළුවන් රෙපයාර් කරගන්න පුළුවන් ආයෙත් බෙහෙ කියලා කතා 2 කියලා nehe
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏
@harshavimukthi9926
@harshavimukthi9926 Жыл бұрын
ලෝකෙටම එකම තනයිද තියෙන්නේ මේ වගේ😂
@rasikakannangara8534
@rasikakannangara8534 Жыл бұрын
හරියට petrol වාහන parts තියන තැන ගැන ඇහෙන්නේ නැහැ නේ. දන්න එක්කෙනෙක් කියන්න.
@isuruperera676
@isuruperera676 Жыл бұрын
Bcc පාලම ගාව වත්ත
@tokwithsumedha5895
@tokwithsumedha5895 Жыл бұрын
Lory yaka giyoth nam desel mudiya galawagena ona thanaka yanna
@chathurakantha5928
@chathurakantha5928 Жыл бұрын
මාලිගාවත්ත ගැන කරන්නකො video එකක්
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
😊
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏
@cybershop6732
@cybershop6732 Жыл бұрын
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@lakmalvithana4644
@lakmalvithana4644 Жыл бұрын
මෙකේ නැති දෙයක් නෙහැ
@pradeepsulakshan1594
@pradeepsulakshan1594 Жыл бұрын
Kaputo thama aula habi 😂😂
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@user-gw9up4kx1f
@user-gw9up4kx1f 4 ай бұрын
වාහනත් විකුනන්න තිනවද
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@maxmadhu3287
@maxmadhu3287 7 ай бұрын
පන්චිකාවත්තෙ උන්ගෙන් BMC එකම බේරගන්න බැරුව ඉන්නවා 😅 තව මොනාද ?
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@AthulaConstruction2020-ed2og
@AthulaConstruction2020-ed2og Жыл бұрын
Ma waga you tub nalika hutto Ono taram innswa
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
මේ කුඩ්ඩො නිසා පන්ච්කව්ත්තට බිස්නස් අඩුයි
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@pradeepsulakshan1594
@pradeepsulakshan1594 Жыл бұрын
Ena eka thaniyem enna one 😂
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
කාක්කෝ 🐮🐮🔫🔫 බලාගෙනයි
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 10 ай бұрын
No dannako
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@ranilkumara565
@ranilkumara565 6 ай бұрын
කාක්කන්ගෙ රජ දහනක්
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@sarathyatagara9847
@sarathyatagara9847 22 күн бұрын
B
@TheGarageSL
@TheGarageSL 21 күн бұрын
🙏🙏🙏❤
@rohanliyanage5813
@rohanliyanage5813 Ай бұрын
Contact number එකක් දෙන්න...The garage ,you tube channel එකේ....
@TheGarageSL
@TheGarageSL 25 күн бұрын
🙏🙏🙏🙏❤️
@TheGarageSL
@TheGarageSL 25 күн бұрын
🙏🙏🙏🙏❤️
@TheGarageSL
@TheGarageSL 25 күн бұрын
🙏🙏🙏🙏❤️
@studywiththebois187
@studywiththebois187 7 ай бұрын
gampola gelioya warella
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
😂gana kapana un okkom enne.panchikawattata adiy tibba tena edan..awadanen enna yanna
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@ranilkumara565
@ranilkumara565 6 ай бұрын
පංචිකාවත්තෙ ඉන්නෙ බෝදිසත්වයො
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
@deepalperera2699
@deepalperera2699 Жыл бұрын
බයික් පැත්තටත් යන්න
@berty370
@berty370 Жыл бұрын
හොඳට තේරේනව මල්ලි ගානට සෙට් කරල කාටත් එකම දෙයක් කියන්න කියල තියෙන විත්තිය. කැතයි ආ.....
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 103 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts
15:27
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 2,7 М.
VEHICLE HUB | Cheapest Place For Bike Parts | EP 31
25:54
Vehicle HUB
Рет қаралды 4,2 М.
Husqvarna Toy&Husqvarna LC 140 SP@vigosworld
0:14
Vigo's world
Рет қаралды 12 МЛН
#рек #automobile #авто #обзор #машина #топ #mercedes
0:52
Анастасия Адаева
Рет қаралды 1,3 МЛН
РОССИЯДА МУСОФИР АВАРИЯ БУЛДИ
0:17
Yakka Tv
Рет қаралды 3,5 МЛН
Незапланированный краш тест автомобиля
0:23
Новостной Гусь
Рет қаралды 124 М.