"මැණික් වෙළෙන්දා" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය | The Gem Trader - Single Episode Christmas Teledrama.

  Рет қаралды 1,391,998

Wimalarathna Adikari

2 жыл бұрын

බොහෝ ධනයට වඩා හොඳ නාමයද, රන් රිදී මුතු මැණික් වලට වඩා ගෞරවයද අගනේය -
ශු. බයිබලය
The Gem Trader - Single episode Christmas Tele drama
Synopsis - Theme
“The Gem Trader” is a teledrama which entertains specially the children, make them happy and take them to a complex level of understanding about the God and the universe.
Charitha is a poor little boy who is achieving the success in life and saving his paralyzed father from dying with help of a gem businessman called Mr. Jayawardhana, who is a very kind and soft hearted person. Charitha believes in God and follows the God’s sayings that, “even a fully destroyed person who is about to die, can release from rebirth in the world”
Mr. Jayawardhana believes that, “people should love one another, because the love is from God, and whoever loves has been born of God and knows God, anyone who does not love, does not know the God, because the God is all about love”.
Thos teledrama gives the massage that, when parents become helpless, even a little child can win the hardships of life. God and the universe will be always with him and will favor him.
Cast :
Bomira Weerasinghe
Chinthaka Kulathunga
Hashinika Karaliyadda
Chaminda Pushpakumara
Teri Jayasinghe
Somapala Pathirage
Rangana Ravindi Kathriarachchi
Director - Wimalarathna Adikari
Script - Wimalarathna Adikari
Producer - Wijitha Manjula Singhapruthuvi
Camera - Jayantha De Mel
Lighting - Mangala Samarawickrama
Music - Jananath Warakagoda
Editor - Akila Nadun Gallage
Art Director - Kokila Wijesundara
Makeup - Chandana Senarath Bandara
Recordist - Sanath Perera / Mohomed Gazally
Assistant Director - Saman Premarathna
"මැණික් වෙළෙන්දා"
විමසුම - සෝමවීර සේනානායක
සතුට, ප්‍රීතිය, ආශ්වාදය කළ හකි කෙටි කතවකි "මැණික් වෙළෙන්දා". මෙහි ප්‍රධාන චරිත දෙක වනුයේ වැඩිහිටි මැණික් වෙළෙන්දෙක් සහ ළමා මැණික් වෙළෙන්දෙකි. මැණික් ව්‍යාපාරයට ප්‍රසිද්ධ ප්‍රදේශයක කුඩා පිරිමි ළමයෙකු ජීවත් වීමට කරන උත්සාහයද, වැඩිහිටි මැණික් වෙළෙදුන් තව තවත් ධනවත් වීමට දරන උත්සාහයද මෙම කෙටි කතාවට විෂය වෙයි. අසරණ ළමයා මව සහ පියා ජීවත් කරවීම සදහා අපූරු මැණික් වෙළෙන්දෙකු බවට පත්වෙයි. ඔහු වීදුරු කැබලි, තිරිවානා ගල් ආදිය මැණික් වෙළෙදුන්ට දෙනුයේ වංචා සහගත අදහසින් නොවේ. තම ලෝකයේ මැණික් එම ද්‍රව්‍ය බැවිනි. එක වෙළෙන්දෙක් ළමයාට අනුකම්පා කොට එම බොරු මැණික් සදහා මිලක් ගෙවයි. එම වෙළෙන්දා සෙසු වෙළෙදුන්ට වඩා දයාව, කරුණාව, මෘදුගුණය ඇත්තෙකි. ඔහු තම දරුවන් විදින සැප සම්පත්ද, ළමා වෙළෙන්දා විදින දුක්ගැහැටද අවබෝධ කරගත්තෙකි. අවසානයේ මෙම යහපත් වෙළෙන්දා ද ළමා වෙළෙන්දා ද ජයග්‍රහණය ලබති.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
kzbin.info
#ManikWelenda #TheGemTrader #Teledrama #Christmas #WimalarathnaAdikari

Пікірлер: 329
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Жыл бұрын
මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න..
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Жыл бұрын
අනාගත පරපුර වෙනුවෙන් ..ඔබ නිවැරදිම ක්‍රමය තෝරාගෙන තිබෙනවා .
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
❤❤❤❤
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@sumamahapitiya9260 Hh 🎂🎂💵💵💵💵💵💵✅✅✅
@hasanthajayalath7839
@hasanthajayalath7839 Жыл бұрын
@@sumamahapitiya9260 😙
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
තව කතා දාන්න.❤️
@sarathwejesingha9477
@sarathwejesingha9477 Жыл бұрын
ජයවර්ධන මුදලාලි හොද මැණික් ව්‍යාපාරයෙකු බව කතාවෙන් පෙනවා නැතිනම් අරගල හංගගෙන ලමයට පොඩි ගානක්දිලා පන්න ගන්නවා අපේ ⁣ගොඩක් මුදලාලි ලා කරන්නෙ එහෙමයි , ලමයත්,අමිමා තාත්තත් වසනාවන්තයි කතාව ලස්සනයි ස්තුතියි ..
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
ඇත්තට ම
@indikasanjeewa3633
@indikasanjeewa3633 5 ай бұрын
අවසානෙට ඒ පවුල හොඳ සල්ලිකාර ජීවිතයක් ගෙවනවා වගෙ පෙන්නුවනම් මරු අප්පා...❤
@prabatv1381
@prabatv1381 Жыл бұрын
එවගෙ හොද මිනිස්සු ඉන්නෙ කතාවල විතරයි එකනි දුක
@nuwanprabathchandrasiri1102
@nuwanprabathchandrasiri1102 9 ай бұрын
මම ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නම් නෙවෙයි.එත් කවදාවත් කිසිම ආගමකට නිග්‍රහ කරන්නේද නැත.දුක හිතෙන කතාවක්.ගොඩාක් ලස්සනයි.ඇස් වලට කදුලුත් ආවා.ජේසු පිහිටයි.බුදු සරණයි.
@alfintas6947
@alfintas6947 7 ай бұрын
🙏🙏🙏🙏
@Wijerathnabamunusingha-co9my
@Wijerathnabamunusingha-co9my 7 ай бұрын
එකනම් ඇත්ත මගේ ඇස් දෙකටත් කදුළු ආවා
@ranjanfernando
@ranjanfernando 7 ай бұрын
@Janakimadusani191
@Janakimadusani191 Күн бұрын
😅​@@ranjanfernando
@dulanhasintha3010
@dulanhasintha3010 9 ай бұрын
ඒ මුදලාලිගෙ තියන ගතිගුනමම් මරායි මගෙ ජිවිතෙ රත්තරං මිනිස්සු ආ අදරෙයි ඔහොම වෙන්න ඔනි හැමොම අදරෙයි ❤
@sameerasuraj6215
@sameerasuraj6215 Жыл бұрын
ලස්සනම කතාවක් ඇස් දෙකට කඳුලු එන තරම් මේ කතාවට සම්බන්ධ සියලු දෙනාටම පින්
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
හරිම ලස්සනයි
@madufernando2617
@madufernando2617 Жыл бұрын
දෙවියන් වහන්සේගේ කරුණාව හොර බොරු නැති අහිංසකයාට ලැබෙනවා ඵයයි සත්ය.🙏🙏🙏🙏🙏
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
ඇත්ත 😇
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
ලස්සන කතාවක්.මේ කතාව ගොඩක් ලස්සන කලේ.මැණික් මුදලාලි ....🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
ඔව් ඇත්තට ම
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Жыл бұрын
ඒක මරු,,,උත්සාහය මතු දවසක සඵල වෙනවා මයි....❤️❤️❤️
@AshenChaminda
@AshenChaminda 6 ай бұрын
මම 100% ක් බෞද්ධ කෙනෙක් ... ඇත්තෙන්ම ගොඩාක් ලස්සණ කතාවක්... ගොඩාක් ස්තූතියි .. ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤😊
@ceylontopgems
@ceylontopgems Жыл бұрын
හොද ආදර්ශමත් කතාවක්. හොඳ ගතිගුණ තිබෙන මිනිස්සුන් හට සැමදා හොදම විය යුතුයි
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
ඔබේ පැතුම එලෙසින් ම ඉටු වේවා 🥰
@sumithlalfernando122
@sumithlalfernando122 Жыл бұрын
හරිම ලස්සනයි.රංගනයෙන් දායක වූ සැමටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ✝️
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
එසේම වේවා
@ravindusunanjana2754
@ravindusunanjana2754 7 ай бұрын
ඉවරයක් නොවී තිබුනනම් ඒ කතාව කාලෙකින් බලමු ලස්සන කතාවක් ගොඩක් ආසවෙන් බැලුවෙ❤️❤️❤️
@vadagathlatapata
@vadagathlatapata Жыл бұрын
මේ යතාර්ථය තේරෙන්නෙ නැති සමහරක් දෙවියන්වහන්සේට බොහොම ගරහනවා.
@Amith1334
@Amith1334 Жыл бұрын
මෙ කතාවෙ හැටියට නියම මැනික තමයි මැනික් මුදලාලි
@patrispatris5084
@patrispatris5084 Жыл бұрын
පුංචි දේට විශ්වාස වන මනුස්සයට බලවත් දෙයක් දෙන බව දෙවියන් වහන්සේ අපට කියා දීලා තිබෙනවා වගේම මේ කතාව බලනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
ලස්සන කමෙන්ට් එකක්
@NethumDularaka-el7qu
@NethumDularaka-el7qu 7 ай бұрын
මගෙත් ආවා
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ජෙසු පිහිටයි.බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️🙇🙇🙇🙇❤️❤️
@sanuperera2707
@sanuperera2707 Жыл бұрын
බොරුවෙන් වන්චාවෙන් ජිවත් වෙන්නැති මනුස්සයන්ට දෙවියන්ගෙ ආශිර්වාද තියනවා 😍
@sanjayamadushan8917
@sanjayamadushan8917 Жыл бұрын
සමහරවිට විට එහෙම නැති වෙන්නත් පුලුවන්... පෙර ආත්මවල කරපු දේවල් එක්ක තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නෙ..
@nudaya842
@nudaya842 Жыл бұрын
Mata godak aeduna
@alokamh480
@alokamh480 Жыл бұрын
මගෙ ඇස් දෙකෙ තවම කදුලු.ගොඩාක් සංවේදී කතාවක් මට.
@thushariwickramasingha6304
@thushariwickramasingha6304 Жыл бұрын
ආමේන් හාලේලූයාහ් මෙවැනි කතා ඉතා ආදර්ශවත් මිනිසුන් මොනිසුන් ලෙස පෙනී සොටිය යුතුමය............
@kamalperera7685
@kamalperera7685 10 ай бұрын
හායි තුෂානි කොහොමද..
@mohomedimzamam8333
@mohomedimzamam8333 8 ай бұрын
Ameen
@mohomedimzamam8333
@mohomedimzamam8333 8 ай бұрын
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ ඒ කතාව බලන කොට මටත් අඩුනා ,ඒ වගේ හොඳ ගතිගුණ තිබෙන මිනිස්සුන් අද කාලේ නැහැ දරුවාව රවටන්නේ නැතුව හරි සාධාරණයක් ඉෂ්ට කරා හොඳ ආදර්ශමත් කතාවක්
@gatetoon6390
@gatetoon6390 11 ай бұрын
හරිම ලස්සන කතාවක්
@radikanilu6387
@radikanilu6387 11 ай бұрын
​@@gatetoon6390😊
@radikanilu6387
@radikanilu6387 11 ай бұрын
​@@gatetoon6390🎉
@tharindudulanga7324
@tharindudulanga7324 Жыл бұрын
උත්සහයයි අවංක කමයි,දෙවි පිහිටයි,දෙමාපියන්ට ආදරෙ හින්දයි පුතාට හරිගියෙ
@ireshjayamal8684
@ireshjayamal8684 10 ай бұрын
වෙන මගුල් නම් දන්නෑ කොල්ලගේ වාසනාව උත්සහයයි ❤ කතාව නම් ලස්සනයි ❤
@chamindakumara5714
@chamindakumara5714 8 ай бұрын
Anna ekata nam mamath ekagayi othana thiyenne wena kisima deyak newe kollage uthsahaya
@Pawankiwlegedara
@Pawankiwlegedara 20 күн бұрын
ලස්සන ආදර්සමත් නාට්‍යයක් වයිරය ,ක්‍රෝධය ,චාරයක් නැති නාට්‍ය වලින් මිනිස්සු තුල වපුරන්නෙත් ඒ දේමයි මේ වගේ නාට්‍ය තුලින් යහපත් සමාජයක් බිහිවීමට පිටුවහලක් වෙන බව මගේ විස්වාසයයි
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
මාරම ලස්සනයි හොද මහත්මයෙක් , හොද දරුවෙක් ♥️♥️
@sanjayamadushan8917
@sanjayamadushan8917 Жыл бұрын
මේ වගේ ආදර්ශමත් කතාවක් බලන්න අද කාලෙ ගොඩක් අමාරුයි.. හොද වැඩක්.. බුදුසරනයි ❤❤
@sumanawathiammasumana5865
@sumanawathiammasumana5865 Жыл бұрын
වටිනා අදහෂක්
@sanjayamadushan8917
@sanjayamadushan8917 Жыл бұрын
ගොඩක් ස්තූති ... ❤️
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
සියලු දෙනාටම ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏 .බුදු සරණයි ..🙏🙏🙏🙏🙏
@vishusandumini4198
@vishusandumini4198 7 ай бұрын
මගේ Husband ගේ තාත්තා වගේ එයත් මැණික් ව්‍යාපාරිකයෙක්. මේකේ ජයවර්ධන මුදලාලි දකිනකොට තාත්තා මතක් උනේ කවදාවත් වංචාවක් කරන්නෙ නැති මං ගොඩක් ගරු කරන සාධාරණ ව්‍යාපාරිකයෙක් 😍❤️
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
ඉතාමත් වටිනා ආදර්ශමත් කතාවක් උත්සාහවන්තයා කෙදිනක හෝ කෙසේ හෝ යම් දවසක ජය ලබනු නියතයි.
@priyadarshanakapila9642
@priyadarshanakapila9642 Жыл бұрын
සහතික ඇත්ත
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
යහපත තේමාව කරගත් සුපිරි ම නාට්ටිය ක්...
@chamaleeahangama2382
@chamaleeahangama2382 2 жыл бұрын
Beautiful story with real Christmas spirit
@user-ew6br3fl8y
@user-ew6br3fl8y 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@alokamh480
@alokamh480 Жыл бұрын
ඒ වගෙව්ම ආදර්ශයක් තියෙම කතාදක් නිර්මනයක්.
@user-rs6zz1vw3o
@user-rs6zz1vw3o 9 ай бұрын
Supiri kathawak... good luck
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් මේ වගේ ඒවා තව දාන්න අපි ආසයි බලන්න 👍👍👍👍👍
@surekapriyadarshani823
@surekapriyadarshani823 Жыл бұрын
දෙවියන් වහන්සේ අපි නොසිතු වෙලාවක අපිට සියලු දේ දෙන්නේ Amen
@chamindakumara5714
@chamindakumara5714 8 ай бұрын
Ow ow parissamin dewiyan waganse bombath ewanawa palliwalata ekath hithapu nathi welawata eka nisa parissamen😂😂😂😂😂
@kumaraa1466
@kumaraa1466 Жыл бұрын
Me wage katha hadapuwama..ape rate awanka minissu hadanna puluwan... lassanai godak
@meriteresa5696
@meriteresa5696 11 ай бұрын
❤ගොඩක් ලස්සනයි ජෙසුපිහිටයි
@RangithGunathilaka-mz5cj
@RangithGunathilaka-mz5cj 8 ай бұрын
ගම්පහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
@harshanamadushankapuge8067
@harshanamadushankapuge8067 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ අවංක කම තමයි උතුම්ම ත්‍යාගය.😘
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
කතාවත් ලස්සනයි,.....අර බලු රාළල,.. දෙන්නත් හරිම ලස්සනයි❤
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 7 ай бұрын
මොන.තරමි.ලස්සන.කතාවක්ද.හරිම.ලස්සනයි.❤❤❤❤❤❤❤
@Aqua-tl7ok
@Aqua-tl7ok Жыл бұрын
ගෝඩාක් thank you මේකතාව පෙන්නුවාට් හොදක්ම වේවා
@WildCookDev
@WildCookDev 2 ай бұрын
මේකට සම්මානයක් ලැබෙන්න ඔනී..❤
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Lassanai kathawa sthuthi
@niroshifernando4505
@niroshifernando4505 Жыл бұрын
දෙවියන් වහන්සේගේ කැමැත්ත ❤❤
@chamindakumara5714
@chamindakumara5714 8 ай бұрын
Mokekgewath kamaththa neweyi eka eya pera bawayaka dila thibuna nisa labuna
@chamindakumara5714
@chamindakumara5714 8 ай бұрын
Eka ekkenage kamaththanam ayi ara palli walata bomba gahuweth dewiyan wahansege kamaththa wenna athi😂😂😂😂😂😂
@damithasia9272
@damithasia9272 Жыл бұрын
Kochchara yahapath kathawak da..Thankyou very much
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 9 ай бұрын
Godak pin.godak watina kathawak❤❤❤❤
@damimo4472
@damimo4472 Жыл бұрын
මෙලොව යහපතම රජ වේවා සුදු මිනිසුන්ම බිහිවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@user-oc1xo3nr6u
@user-oc1xo3nr6u Жыл бұрын
ගලත් නැ කොල්ලත් නෑ ඇත්ත ජීවිතේ උනානම්
@jayawardananisantha1632
@jayawardananisantha1632 Жыл бұрын
Aniwarayen
@Mindika-rr7tf
@Mindika-rr7tf 11 ай бұрын
ලස්සන කතාවක් ඇස් වලට කඳුළු එනවා
@travelart6868
@travelart6868 Жыл бұрын
කෙටි වගේම කියන්න තියෙන දේ කෙලින්ම කියන හරිම ලස්සන කතාවක්... ඕනවට වඩා දික් ගස්සලත් නෑ..
@pradeepperera4812
@pradeepperera4812 7 ай бұрын
අදටත් මේ වගෙ යහපත් මිනිස්සු අපි අතර නැතුවම නොවෙයි.
@sheromanilanthi5340
@sheromanilanthi5340 2 жыл бұрын
Harima lassana katawak
@manafernando528
@manafernando528 11 күн бұрын
පට්ටම ලස්සනයි කතාව.දැන් මේ වගේ කතා නැති එක ගැන ගොඩාක් දුකයි
@mahindaamarasinha3338
@mahindaamarasinha3338 Жыл бұрын
Lassana drama akak thawa kathawa issarahata giyanam kiyalai matà hithune bs tc 💕
@geesaraalterseverboy3438
@geesaraalterseverboy3438 11 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉අනේ❤❤❤🎉 ❤
@Amilaruwan621
@Amilaruwan621 6 ай бұрын
Kathawa fatta awasanee maruuu .mudalaii papuwa hoda manussayek.ada kaale e wage aya nee❤lassnaii kathawa❤
@Sapumallahiru820
@Sapumallahiru820 2 ай бұрын
දුප්පත් හැම එකාටම හරි යන්න ඕනෙ බං❤❤❤
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
කතාව තවටිකක් දීර්ඝ උනානම් තවත් ලස්ස්නයි 👍
@kanchanamaduu8561
@kanchanamaduu8561 Жыл бұрын
Ow ane
@realmei2698
@realmei2698 Жыл бұрын
Amin mage deviyan wahnsesiyallatam obage karanawa pemaya ladewa siyalla obage daruwan vewa dewarajya babalewa
@nirooarts6301
@nirooarts6301 6 ай бұрын
මේ කෙටි කතා වීඩියෝව අගය කරන්නේ මුලු හදවතින්මයි.. මේ කතාව නිර්මාණ කරපු නිර්මාණකරුවා කොයි තරම් ලස්සනට... අපගේ හදවත් වලට කතා කරනවාද.... ඒ කතා කරන බාසව ගැන කියන්න වචන මදි..... තවත් මෙවන් ශ්‍රේෂ්ඨ නිර්මාණ අප වෙනුවෙන් නිර්මාණය කරන්නට ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට හැකියාව වාසනාව ශක්තිය ලැබේවා කියා මමත් , මාගේ සියලු සිසු කැලත්,,, අප ප්‍රදේශවාසීනුත්... ප්‍රාර්ථනා කරනා බව දැනුම් දෙමි..... මැනික් මිල කල හැක... නමුත් මේ අගනා වීඩියෝ ටෙලි කතාව මිල කල නොහැක.....
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 ай бұрын
දෙවියන්ගෙ කැමැත්ත ❤️ උත්සහාවන්තයා ජය ගනි ❤️
@ruparupa4116
@ruparupa4116 11 ай бұрын
හොද.මැනික්.මුදලාලි.කෙනෙක් හරි වාසනාවන් .
@chameladilu780
@chameladilu780 6 ай бұрын
හොඳ ආදර්ශමත් කතාවත් .
@safrassharaf1624
@safrassharaf1624 Жыл бұрын
MASHA ALLAH ...supiri..kathawa..adarai..allah davi pihitai
@pradeepsandaruwan6820
@pradeepsandaruwan6820 9 ай бұрын
ලස්සනයි ඒ කතාව ❤❤❤
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Utsahawantaya jaya gani lassana katawak podi daruwa borukara ne hemoma hitata akagawa weda karanawa me jaya niyatai
@sasuranga6775
@sasuranga6775 11 ай бұрын
❤❤❤ lassani ass dekata kaduluth awa jesu pehetai ❤❤
@sudarshideepa6726
@sudarshideepa6726 6 ай бұрын
හම්මෝ ළිද ,දැක්කම මහන්සි නියමුවා .නාන්න ආසයි කතාව ලස්සන යි,
@Rumeshchathuranga-lg9xc
@Rumeshchathuranga-lg9xc Жыл бұрын
Lassanama kathawak as walata kaduluth awa ❤️❤️
@maheshdanu9652
@maheshdanu9652 Жыл бұрын
Harima lassanai kathawa
@rathnayakanew
@rathnayakanew 9 ай бұрын
බුදුසරණයි
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 11 ай бұрын
නිහතමානී අවංක මිනිස්සු ඉද්දි සමාජය කොච්චර නම් ලස්ස්නද 🙏🙏🙏
@lazylizard6682
@lazylizard6682 Ай бұрын
හොද මිනිස්සුන්ට හැමදාම හරි යන්න ඕන🙏.ඒත් හොද මිනිස්සුන්ව ඉක්මණට දිවිය ලෝකෙට ගන්න නිසා ඒ වගේ අය ලෝකේ හරි අඩුයි..😪
@abdulrahuman6892
@abdulrahuman6892 7 ай бұрын
Wooow superw niyamai me ape gamane Eheliyagoda 😊😊😊👍👍👍
@sahanmarasinghe8644
@sahanmarasinghe8644 Жыл бұрын
දෙවියන් වහන්සේට ස්තූතිය
@isurueranga3218
@isurueranga3218 Жыл бұрын
සැබෑ ජීවිතයේ ක් මෙහෙම වෙනවානම් හොඳයි.ලකෂ්මිය වඩින් නෙත් ඇති මිනිසුන් ට තමයි.
@ranuranu7925
@ranuranu7925 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@kumarakoshena9461
@kumarakoshena9461 3 ай бұрын
awnka hdwatagk titans kengk negtam lmyata kiyana tibuna meka watinenekiyala teruwan saranai dhvi phitai
@inokapathmakumari626
@inokapathmakumari626 Жыл бұрын
Harima lassanaii bs dp❤❤
@rmeranda3053
@rmeranda3053 Жыл бұрын
Niyama hitha hoda mahaththayaek.... Budusaranai
@user-rx5gg7jh1u
@user-rx5gg7jh1u 9 ай бұрын
Mewage hoda minissu innawa nam ada lookaya kochchara lassana da
@kaweeshachamath5563
@kaweeshachamath5563 Жыл бұрын
Hari lasana kathavak.🙏🙏🧡💛💜💙💚
@priyanikumari7674
@priyanikumari7674 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@asankaupul6569
@asankaupul6569 11 ай бұрын
ඇත්තටම එක්කට ඇඩුවා 😢😢😢😢
@tharindugaluge5920
@tharindugaluge5920 Жыл бұрын
Lassanai
@rukmanahangama7947
@rukmanahangama7947 7 ай бұрын
Lassanai telidrama eka me naluwa supiri naluwek
@dinushasilva8705
@dinushasilva8705 Жыл бұрын
Asama katawak❤
@thilinaprasadi7339
@thilinaprasadi7339 Жыл бұрын
Hoda කතාවක් .jesu පිහිටයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l Жыл бұрын
✌️✌️✌️✌️✌️
@priyadarshanaabekoon4689
@priyadarshanaabekoon4689 11 ай бұрын
Budu saranaiiii
@hansakahansa2799
@hansakahansa2799 Жыл бұрын
ජේසු පිහිටයි එකටනම්..😢😢
@geethmusiccovers7616
@geethmusiccovers7616 Ай бұрын
එදා ලංකාවේ මිනිස්සු ඔය වගේ ගුණ යහපත්ව ජිවත් උනාට අද වගේ උනා නම් ඔය පොඩ් ළමයා ජිවත් වෙන එකකුත් නෑ ඒ වාගේ කුහක මිනිස්සු ජිවත් වෙන රටක් දැන් මේක දුෂණය වංචාව තමන්ගෙ වාසියට අම්මා තාත්තා පවා බිල්ලට දෙන යුගයක් ආගමක් දහමක් අදුරන්නේ නෑ හැසිරෙන්නේ මන්ද මානසිකයෝ වගේ අනේ මන්ද අපේ පුංච් එවුන්ගේ අනාගතේ ගැන හිතද්දී 😔😔😔
@akkakk7028
@akkakk7028 Жыл бұрын
ඒකතමයි ඇත්ත මිනිස්සු ඔයටික දන්නැතිඑකයි වැරැද්ද
@vimuns2579
@vimuns2579 Жыл бұрын
හිතට වදින කතාවක්❤
@JayaminiEdu
@JayaminiEdu 7 ай бұрын
woow..... niyamai....
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 ай бұрын
Tv එකේ බලපු ලස්සන කතාවක්
@user-if6qb1oc7z
@user-if6qb1oc7z Жыл бұрын
Jesu Pihitai ✝