The giant cobra couple hiding the house

  Рет қаралды 418,739

Snakes Guardian

Snakes Guardian

Күн бұрын

Пікірлер: 371
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 5 ай бұрын
තෙල් ටිකක් ගහන්න වත් කීයක් හරි දෙන්න රටට විශාල සේවයක් කරන්නෙ මේ මනුෂ්‍යයා❤🥺
@BuddhikaUkwatte
@BuddhikaUkwatte 5 ай бұрын
eka eththa...hinawelaa hari hari kiyanne nethuwa e manussayata podi geweemak karanna...eka yuthukamak...apita beri deyak e manussaya karanne...
@anulasd3731
@anulasd3731 5 ай бұрын
කියල වැඩක් නෑ.සමහරු හිතන් ඉන්නෙ විනෝදෙට කරන්නෙ කියල. තමන්ගෙ කාලෙත් තෙලුත් වැය කරගෙන නයි අල්ලන්න යන්නෙ.අනේ මන්ද අපේ සමහර මිනිස්සු ගානත් වත් නෑ මේ කටන සේවය ගැන
@tharangajayamali3920
@tharangajayamali3920 5 ай бұрын
Anee ow eka aththa. Theruwan saranai
@sherandinuka4610
@sherandinuka4610 5 ай бұрын
aniwa...mewage gobbayanta udau karanwwat watin ne
@deepikand5722
@deepikand5722 5 ай бұрын
Ow hamoma ethuma e karana kapakireema gana hitanna ra dawal welwak natuwa e karana uthum deya ethumata tel tikak hari gahanna yam.mudalak denna
@aselakumara5611
@aselakumara5611 2 ай бұрын
වටිනා සේවයක් කරන කරැනාවන්ත මහත්මයෙක් ගොඩාක් ස්තුති ඔබ තුමාට
@susanthavidanapathirana4375
@susanthavidanapathirana4375 5 ай бұрын
මේක ඇත්තටම සත්තු අල්ලනවා විතරක් නෙවෙයි , හොද අධ්‍යපනික චැනල් එකක්... ජය වේවා ..සම්පත් අයියා ..
@JanakaJanaka-q8l
@JanakaJanaka-q8l 5 ай бұрын
♥️♥️♥️
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 2 ай бұрын
Jaya wewa ayya
@subashinirenuka2812
@subashinirenuka2812 4 ай бұрын
රටට වටින සම්පතක්...තෙරුවන් සරණයි !ඔබ තුමාට
@charithrasinda232
@charithrasinda232 2 ай бұрын
@janakawijayasinghe7897
@janakawijayasinghe7897 4 ай бұрын
කීයක් හරි නොදීපු එක අඩුවක්.හරිම නිහතමානී මනුස්සයෙක්
@melanichandika8551
@melanichandika8551 4 ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.හොදින් සත්තුත්ට ආදරේ කෙනෙක් බව තේරෙනවා.ඉතාමත් හොද සේවයක් කරන්න්නේ.
@nalinpriyanfernando9731
@nalinpriyanfernando9731 2 ай бұрын
ඔබ අපිට හරිම ආඩම්බරයක් ..සතුන් ආරක්ෂා කරන්න..ස්තුතියි ❤❤❤
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 ай бұрын
ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏 අනේ පින්වත් නාග රජුනේ..ඔය යන එන තැනකින් ගෙනත් මේ මහත්මයාට මැණිකක් ගෙනත් දෙන්න කෝ🌹🌻 ජීවිත කාලෙටම සතුටින් ජීවත් වෙන්න .. ඔයාලට කරන උපකාරයට ප්‍රති උපකාරයක් හැටියට ..💙 මමත් නාගයන්ට ආදරෙයි .
@slliyanage361
@slliyanage361 2 ай бұрын
Apita ehema hithunata me balan inna minissunta nam ehema hithenne nathuwa athi.ekane kisima wachanayakinwath udauwak nokara inne aduma the ekak wath dunnada .harima kapati aya.mehema ayata udau karath wadak na
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 ай бұрын
@@slliyanage361 හ්ම්ම් ඔයා හරි මිනිස්සු සමහර අය හරි ආත්මාර්තකාමි... මම එහෙම ඔතන හිටියනම් ඔය මහත්මයාට ගොඩක් සළකනවා.. ටැංකිය පිරෙන්න තෙලුත් ගහලා දෙනවා..🙏🙏🙏 කමක් නෑ එතුමාට විශ්වයේ ආශිර්වාදය තියේවි හැමදාම ජයවේවා
@samithpathrane1441
@samithpathrane1441 Ай бұрын
😂😂😂
@Madushika-ki7xi
@Madushika-ki7xi 26 күн бұрын
​@@slliyanage361a nethath a manussaya thanks karapu ekatawath me මිනිස්සු thank you kiwe ne.yannam kiwama balagena innawa
@AnushaFernando-z7i
@AnushaFernando-z7i 4 ай бұрын
මේ මහත්මයා කරන්නේ විශාල සේවයක්. තෙල් ගන්නවත් කීයක් හරි සතුටින් දෙන්න වටිනවා. මොකද නයා දෂ්ඨ කෙරුවොත් ඊට වැඩිය වියදම් වෙනවනේ👍🏿
@RuwaniRuwani-mh9zl
@RuwaniRuwani-mh9zl 25 күн бұрын
ඒක තමයි
@ThGyit
@ThGyit 4 ай бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤ මෙ ලොකෙට වටිනා මිනිසුන් 🙏
@dulyanatharie3493
@dulyanatharie3493 4 ай бұрын
හරිම ආඩම්බරයි අයියේ..ලොකු සේවයක් ඔයා මේ කරන්නේ..රජරට අපේ ගමයා අයියට ජයම වේවා!
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 3 ай бұрын
සමාජෙ දැනුවත් කරන මනුස්සයෙක්...වැඩසටහනක් පටන් ගන්න තියෙනවනම් වටිනවා ❤ තුරුණුවනේ සරණයි
@goalzone3805
@goalzone3805 4 ай бұрын
නියම ආදර්ශයක් හරිම ආසවෙන් අහන් හිටියා පන්තියක් වගෙ❤
@DisnaKumuduni-zl8gk
@DisnaKumuduni-zl8gk 4 ай бұрын
❤️❤️👍
@junglelibrary4630
@junglelibrary4630 2 ай бұрын
Guardian ගෙ කටහන්ඩ ට වශී වෙලා අර දෙන්නා...නිදිමතෙ
@SamanKarunarathna-pg9se
@SamanKarunarathna-pg9se Ай бұрын
අපේ පුතා හරි ම ආසයි ඔබතුමාගේ videos බලන්න. 💐👍
@ashasilva5736
@ashasilva5736 2 ай бұрын
❤ඔබ කරන සේවය ට ගොඩක්ම පිංසිද්ද වෙනවා❤❤❤❤
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
සම්පත් පුතා 🌹🌹🌹රටට සම්පත ක්‌ 🙏🙏🙏 ඒ මනුස්සයෝ.....😢දැනගන්න ඕනේ.....😢ඒ දරුවට පෙට්‍රල් ගාස්තු වවත් දෙන්න....😭😭එච්චර මනුස්සකමක් හුගක් අය ළග නැහැ......😢😢 වැඩේ කරගන්න විටරයි ඕනේ.. 😭😭😭 🌹පුළුවන් අය සම්පත්ගේ... ගිණුම් අංක ය ඉල්ලා ගෙන උදව්වක් කරන්න.... 🌹ලොකු පිනක් 🌹 ඒ .....දරුවා පව්ලක් රකින්න ඕනනේ.. බුදුසරණයි 🙏🙏🙏 ...... මෛත්‍රී......
@ShawnGunathilaka
@ShawnGunathilaka 3 ай бұрын
Beautiful great job you have, you safe life's of animals and people at the same time, from UK🇬🇧 🇬🇧 ❤.
@Adhi-q3m
@Adhi-q3m 2 ай бұрын
ලස්සන යි මහත්තයා ඔබේ කරුණාව
@syganuradhachinthaka8971
@syganuradhachinthaka8971 4 ай бұрын
ගෙවත්තේ පිරිසිදුකම අන්තිමයි වගේ....බොහෝම වැදගත් දැනුමක් බෙදා දුන්නා...❤😊
@DammikaDissanayake-r8x
@DammikaDissanayake-r8x 4 ай бұрын
උබේහ් ගෙවත්ත පිරිසිදුයි වගේනේ කතා කරන්නේ
@menakajayaratna1871
@menakajayaratna1871 Ай бұрын
හරිම වටිනා දේශනයක් සම්පත් සර් කරන්නෙ .නාගයො දෙන්නත් සමවැදිල වගේ ඒක අහගෙන ඉන්නවා 🙏
@NiluPriyani
@NiluPriyani 2 ай бұрын
සේවය අගයන්න.කරන කැපකිරීම් වලට සලකන්න .ගමන් මහන්සිය.. කාලය වැය විම..ඔවුන්ට තෙල් ටිකක් ගහන්න ..සතුටින් මුදලක් දෙන්න .හැමෝම .🙏🙏🙏
@maheshdhanushka7911
@maheshdhanushka7911 5 ай бұрын
පෙට්‍රල් ටිකක් වත් දීපල්ල,මචං 😢 මේ අය්යට
@isharachathuranga4402
@isharachathuranga4402 5 ай бұрын
aniwaryen ..ehema wath hithenne nedda munta
@cocoon2024
@cocoon2024 5 ай бұрын
මම බැලුවෙ නැතත් play වෙන්න දාලා තියනවා youtube එකෙන් හරි අයියගෙ වියදමට සහනයක් එයි කියල
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 5 ай бұрын
Math ehemai​@@cocoon2024
@xtratelecom5921
@xtratelecom5921 5 ай бұрын
අනේ ඔඕ ඒකනම් ඇත්ත කොච්චර දුර ඉදන්ද එන්නේ
@IshenSavindu
@IshenSavindu 5 ай бұрын
❤​@@cocoon2024
@dushanmadusanka2342
@dushanmadusanka2342 2 ай бұрын
වලිගයෙන් ඇල්ලීමෙන් පුරුක් ඇදෙන්නෙ නැතිද මාත් ආසයි ඔයා කරන සේවයට සත්තු නිදහස් වෙනව වගේම මිනිසුන්ටත් ලොකු දැනුමක් ලැබෙනව
@kdsamarasiri5795
@kdsamarasiri5795 2 ай бұрын
බලන්න මොන තරම් සරල විදියට තේරුම් කරලා දෙනවද කියලා රැකියාවට එහා ගිය මනුස්සයෙක්
@dammikasepali1566
@dammikasepali1566 4 ай бұрын
අනේ ඔව් මේවගෙ වැඩක් කරාම සතුටින් කීයක් හරි දෙන්න ඕනි.
@BandulaSarath-fv3cy
@BandulaSarath-fv3cy 4 ай бұрын
ගොඩාක් පිං අය්යා ඔයට ,මිහි පිට දෙවියන් ,තෙරුවන් සරණයි 🙏 🙏
@noorjehanpowell7374
@noorjehanpowell7374 5 ай бұрын
Sampath you are doing a great job. Thanks very much. GOD bless you and your family. ❤❤❤❤🇬🇧⚘
@theparadise...5991
@theparadise...5991 5 ай бұрын
මෙතුමාගේ සේවාව ලබාගන්නා කිසිවෙකුට මේ දෙය සිද්ධ වෙන්නෙ කොහොමද, අද කාලයේ මිනිහෙක් ජීවත් වෙන්න ඕන නේද යන්න පිලිබඳව කිසිම හැඟීමක් නැහැ. එහෙම හැගීමක් තියනවා නම් සුළුවෙන් හරි මෙතුමට යම් ගෙවීමක් කළ යුතුයි. මම මෙතුමාගේ වීඩියෝ එකක් නෑර බලනවා. මොකද ඒ තුළින් හරි මෙතුමාගේ චැනල් එක හරහාවත් මෙතුමාට යම් අස්වැසිල්ලක් ලැබෙයි කියලා හිතලා. අපට කරන්න පුලුවන් එකම දෙයත් ඒක. තෙරුවන් සරණයි ඔබතුමාට.
@channamilinda5912
@channamilinda5912 5 ай бұрын
අනේ ඇත්තටම මොලයක්,හිතක් පපූවක් කියලා දෙයක් මේ මිනිසුන්ට නැති හැටි.අතින් කයිට් කරගෙන මේ කරන සාමාජ මෙහෙවර වෙනුන් මුදල් දෙන්න එපා.හැබැයි තවත් ස්ථානයකට යන්න තෙල් ටිකක් හරි දෙන්න කාරුනික වෙන්න.අන් හැම කාර්යයකටම අත පය දිග හැරලා වියදම් කරනවා තමන්ගේ අවශ්‍යතාවය වෙනූවේන්.එත් මේ ක්‍රියාවලිය වෙනුවේන් විතරක් සම්පත් අයියා අතින් කයිට් කරන්න ඕන.
@yourchoice553
@yourchoice553 5 ай бұрын
මෙතුමාගේ ගමන් වියදමවත් ලබා දීමට කාරුණික වන්න.
@manaramtv
@manaramtv 2 ай бұрын
ඇත්තටම වටිනා සේවයක් ඔබතුමාගෙන් වෙන්නේ
@RD-pd5rt
@RD-pd5rt Ай бұрын
Hats off to you malli.. Watching from canada Toronto.. We should not be harm or kill animals. They beautfy the nature.. And balance the environment.. Thank you for looking after the nature... Stay safe...
@SooryaJayarathne
@SooryaJayarathne 2 ай бұрын
පතාගෙන ආපු ජෝඩුවක්.❤❤..මේ මහත්මයා කරන්නේ සුවිශාල ඇගයුතු සේවාවක්🎉
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 5 ай бұрын
හොදට හැදුන දෙන්නෙක් ජේසු පිහිටයි ඔයාට 🙏
@DJmax-l5s
@DJmax-l5s 3 ай бұрын
Meka baladdi agath hiriwateno 😮❤❤ gammak thami aiya ❤❤❤
@anurakumara3729
@anurakumara3729 4 ай бұрын
ඔබ තුමා මේ කරන්නේ ඉතා විශාල සේවයක්.සේවය ලබාගත්න අය උදවු කරන්නත් මානුෂික වන්න
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Ай бұрын
මේ කරන සේවය කියල නිම කල නොහැකි.නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට ❤
@Aks1983-t1z
@Aks1983-t1z 3 ай бұрын
හිත හොඳ මනුස්සයෙක්
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 17 сағат бұрын
සුපිරි.. Explanation පට්ට👌
@Tharanga-n7e
@Tharanga-n7e Ай бұрын
බොහෝ ම හොද මනුස්සයෙක් ❤❤❤❤❤ එතුමාඅ
@DushaniWarunika
@DushaniWarunika 4 ай бұрын
හරිම කරුණාවන්ත කෙනෙක් ඔයාට හොදක්ම වෙන්න ඕන තෙරුවන් සරනයි
@binulpabashwera8793
@binulpabashwera8793 4 ай бұрын
Nodanna dewal igenagaththa godak ස්තුතියි obathumata💖
@nelumkumari5303
@nelumkumari5303 5 ай бұрын
අම්මෝ දෙන්න දිග හවරි මෑ වගේ😅😅 ඇයි අනේ එක්කෙනෙක් සීල් අරන් වගේ ඉන්නේ ලස්සන පෙනේ කලාම
@WasanaMalkanthi-f4f
@WasanaMalkanthi-f4f 2 ай бұрын
බුදු සරණයි,දිර්ඝායු ලැබෙිවා❤❤
@harshanisandamali8805
@harshanisandamali8805 5 ай бұрын
මම ඔබ තුමාගේ චැනල් එකේ හැම විඩියෝ එකක්ම බලනවා එත් මෙච්චර කාලෙකට කිසිම කමෙන්ට් එකක් දාලා නැ එත් අද දානවා ඒ අද උදේ අපේ ගෙදර ගැට පොලගෙක් හිටියා වෙනදා නමි එහෙම හිටියාම එයාලව මරනවා😢😢 ඒත් ඔබ තුමාගේ විඩියෝ බලලම දැන් ඒ සතුන් ගැන දැනෙන්නේ පුදුමාකාර අනුකමිපාවක් ගෙදර හැමෝම ඒ සතාව මරන්න හදද්දි මම එයාව නිරැපද්‍රතිව බේරගෙන කැලයට මුදා හැරියා ඇත්තටම මට පුදුමාකාර සතුටක් දැනුනා… ඒ සතා කොච්චර නමි මරන බයෙන් ඉන්න ඇද්ද එයාව මරයි කියලා …. වෙනදා ඔහෙම සතෙක් ආවාම බයේ පැත්තකට වත් නොයන මම ඔබ තුමාගේ විඩියේ බලලමයි මේ සතුනුත් අපේ පරිසරයේම කොටසක් විදියට දකින්න පුරැදු වුනේ …
@Nisansala-g2c
@Nisansala-g2c 2 ай бұрын
@HansaBhagya-t2f
@HansaBhagya-t2f 5 ай бұрын
Me manussayata thel tikak hri gha gnna udawwak denna.. uthum manussayek.. respect 🙏🙏
@NilukaRanjani-u3p
@NilukaRanjani-u3p 21 күн бұрын
ඔබ තුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි
@NishuDilanya
@NishuDilanya 4 ай бұрын
ඒ මනුස්සයාගෙ මහන්සියටවත් කියක් හරි දුන්නැ.තමන්ගේ වැඩේ කරගත්තම ඇති.මොලයක් නැති මිනිස්සු.
@buddikaruwan4792
@buddikaruwan4792 5 ай бұрын
❤අම්මෝ ලොකු සත්තු දෙන්නෙක්. තවත් ලොකු පුන්‍ය කර්මයක්. බුදු සරණයි අයියේ . ජයෙන් ජයම වෙන්න ඕන . ❤
@chamarapradeep8324
@chamarapradeep8324 5 ай бұрын
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🥰
@uvinp
@uvinp 4 ай бұрын
Handling 1 snake is 1 thing. But handling 2 big ones at once? Holy Molly! You must be rewarded! xD
@himeshdilshan
@himeshdilshan 5 ай бұрын
තෙරුවන් සරණයි අයියේ ජය වේවා ❤️🙏👍👍👍
@lahirusampath1292
@lahirusampath1292 23 күн бұрын
නියමයි අයියේ.බුදු සරනයි ඔයාට.නියම චරිතයක්...ජය වෙිවා...❤️❤️
@FathimaNasliya-tl6fk
@FathimaNasliya-tl6fk 4 ай бұрын
පුදුම මිනිස්සු ඒ මනුස්සයාට තෙල් ටිකක් ගන්න කීයක් හරි දීපන්..ආවේ වතුර දාගෙන නෙවෙයිනේ..ඉන්නෙත් ගෑනු පිරිමි ලොකුවුන්..උන්ගේ වැඩේ උනානේ..මනුස්සකමක් හිතන්න මොලයක් නැතිකම😡
@nipuniumanda2973
@nipuniumanda2973 4 ай бұрын
කීයක් හරි දෙන්න බෑද අනේ ආව වියදමවත් මිනිස්සුන්ට මොලේ නෑද්ද්
@D.sankalpani
@D.sankalpani 5 ай бұрын
Eyage mhnsiyt wth kiyk hri denna puluwan wdyta 😥..loku සේවයක් කරන්නෙ කාටවත් හිංසා නොවී..♥️
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
බුදුසරණයි 🌹🙏🙏දීර්ගායු වේවා 🙏🙏පුතේ...... ඔබේ දෙමාපියන් ටත්... බිරිද ටත්... දරුවන්ට ත්...
@shalikakuweju1414
@shalikakuweju1414 5 ай бұрын
බොහොම පින් අයියේ කරනා සේවයට...❤❤❤❤
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 5 ай бұрын
Thaeruwan saranai sampath mallie oyala siyaljma denata.❤❤❤❤❤
@ShashikalaDisanayaka-h1v
@ShashikalaDisanayaka-h1v 2 ай бұрын
බුදු සරණයි ❤
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 5 ай бұрын
සම්පත් අයියා අර patreon වැඩේ පටන් ගන්න , උදව් කරන්න පුළුවන් අය අනිවා උදව් කරයි, ඔය විදියට හැමෝම කරන්නෙ නෑ, ඔයත් වයසකට ගිය දවසක මොනව හරි තියෙන්න ඕනි❤ කිසිම වැඩකට නැති youtube business කාරයෝ මේවා use කරනවා
@TheReporter1982
@TheReporter1982 4 ай бұрын
Yes . I also will support as a patreon
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 4 ай бұрын
@@TheReporter1982 highly appreciate, ❤️
@aselawijekoon2844
@aselawijekoon2844 4 ай бұрын
වටිනාකමක් දෙන්න ඕන මනුස්සයෙක් .බුදු සරනයි අයියේ
@DeepashikLushanthi
@DeepashikLushanthi 4 ай бұрын
අනේ මම මේ අහන්නේ එදා පොය දවසේ නිදහස් කරපු ස්තුන්ගෙන් එක්කෙනෙක් ගියේ නැහැ එයා පස්සේ ගියාද කැලේට ඔයාලා හැමෝට පින්❤❤❤❤❤
@Janith_Saranga
@Janith_Saranga 3 ай бұрын
හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන්න ඕනි youtuber කෙනෙක්
@NiroshaDamayanthi-z2k
@NiroshaDamayanthi-z2k 4 ай бұрын
නියම ආදර්ශයක් අහන් ඉන්න හරි ආසයි ❤❤🐍🐍🐍🐍🐍💐💐🌷🌷
@himalhimal2666
@himalhimal2666 4 ай бұрын
සතා සුරැකිව අල්ලා ගැනීම වගේම ඒ පිළිබඳ වැදගත් දේශනයක්..♥️
@FjgghfhtyuyGgggsr-wn5rn
@FjgghfhtyuyGgggsr-wn5rn Күн бұрын
❤❤❤❤❤❤අම්මෝ බුදූ සරනයි ඔබ තුමාට ❤❤❤❤
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 4 ай бұрын
බුදුසරණ යීඔබට ❤❤❤
@DhananjayaKannangara
@DhananjayaKannangara 9 күн бұрын
❤Oba thumaata deergaayusha lebewa. Parissamin. Sthuti
@kamildodampe4658
@kamildodampe4658 4 ай бұрын
Great job.HATS OFF.
@lasithaManuranga-fv9tf
@lasithaManuranga-fv9tf 5 ай бұрын
යුතුකමක් හැටියට සේවය ලබා ගන්නා සියලු දෙනාම උදව් කරනවා නම් මහත්මා ගතියක්.
@Suseema-dz4fz
@Suseema-dz4fz 4 ай бұрын
,යකෝ ඒ මනුස්සයාට කිියක් හරි දුන්නා නමිි වටිනවා නේද?🤔විශාල සමාජ මෙහෙවරක් කරන කෙනෙක් ගමන් වියදම කියක් හරි දෙන්න තිබිිබෙිි.😮
@thakshilamadumali6197
@thakshilamadumali6197 4 ай бұрын
කීයක් හරි දුන්නට කමක් නැ ලොකු සෙවයක් කරන්නෙ සත්තුන්ටත් කරදරයක් නැතිව එයාලව ගිනිහින් මදාහරිනව ලොකු පිං
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 4 ай бұрын
මේ මල්ලිගෙ පරිසර දැනුම හැමෝටම වැදගත් සර්පයෙක් දැකපු ගමන් ඌව මරන්නම බලාගෙන සිටින මිනිසුන්ටයි පොඩි දරුවන්ටයි.
@jayasirikumara5476
@jayasirikumara5476 4 ай бұрын
Oba sheshta manawayek.niduk neerogi chira jeewanaya obata labewa.mage athinuth sarpayo marila thiyenawa.mata kanagatui a gana.
@lasanpeiris
@lasanpeiris 2 ай бұрын
Budusaranai !!!!
@G.g.m.dkumariGittawagedara
@G.g.m.dkumariGittawagedara 5 ай бұрын
පරිස්සමෙන්. බුදු සරණයි අයියේ
@cookingwithsumudu184
@cookingwithsumudu184 4 ай бұрын
Budu saranai oba ta පරෙස්සම් ❤❤❤
@AviZMP
@AviZMP 5 ай бұрын
I'm your fan since 2021. will meet one day
@eshnow
@eshnow 5 ай бұрын
මේතුමා කරන සමාජ සත්කාරයට නිසි අගයිමක් අවශ්‍ය යි..
@nilanthafonseka5112
@nilanthafonseka5112 4 ай бұрын
බුදු සරනයි මහාත්තයෝ ඔයාට ❤❤❤☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏
@chagedara3045
@chagedara3045 5 ай бұрын
හැකි නම් යුගල වශයෙන් අල්ලන නයි....එකට දාන්න එපා.....ඒ යුගල වශයෙන් වෙනම තියලා....දානකොට වෙන තැනකින් දාන්න.....
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j 2 ай бұрын
ඇයි ඒ
@chagedara3045
@chagedara3045 2 ай бұрын
ඇයි බං ....නිකම් හිතපං මිනිස්සු යුගලක් ඉන්නවා... ආදරෙන් ඉන්න...ගෑණියෙකුයි මිනිහෙකුයි..... අපි උන්ව අල්ලලා... වෙන පිරිමි 2ක් එක්ක මේ ජෝඩුවත් දලා වහනවා.... මොනවා වෙයිද..... සත්තුන්ටත් එහෙම තමා...අපි උන්ට උන්ගේ නිදහස දෙන්න ඕනී...
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j 2 ай бұрын
@@chagedara3045 ආ..මන් හිතුවෙ ජෝඩුව වෙනම දාන්න කිව්වා කියල..උන් group sex කලොත් නේද
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 5 ай бұрын
පරිස්සමෙන් බුදු සරණයි 🙏
@ruwannaminda1109
@ruwannaminda1109 3 ай бұрын
ස්තුතිය ආදරනීය ලෙස ඔබතුමාට
@malanikottahachchi960
@malanikottahachchi960 19 күн бұрын
සතුන් නොමරා පරිසරය ආරක්ෂා කරන්න උදව් කරන කරුණාවන්ත මහත්මයෙක්. ඔබ‍ට තෙරුවන් සරණයි
@sudarshilakmali512
@sudarshilakmali512 4 ай бұрын
Budu saranai sampath malli..mahgu sewayak me rattata soba dahama oyawat nirathuruwama araksha karai
@surangaupulwannawagamuwa146
@surangaupulwannawagamuwa146 5 ай бұрын
Sampath mahathmaya nihandawa ape rate parisara paddathiyata loku sewayak karana vatina kenek.Ethumata thawa thawath me dewal karanna yoda bala yoda shakthiya labewa.Theruwan Saranai..
@upickupick9923
@upickupick9923 3 ай бұрын
මෙයාගෙන් නිකන්ම වැඩ කරගන්න එපා එයාට තෙල් ටිකක්වත් ගහගන්න මුදලක් දෙන්න. එයා කරන්නේ ලොකුම සේවයක් අපි ඒ සේවය අගය කරන්න ඕන ඒ නිසා මුදලක් දෙන්න තෙල් ටිකක් හෝ ගහගන්න...!
@nuwan7477
@nuwan7477 5 ай бұрын
මෙ අයියා ට සැපොට් එකක් දෙන්න කට්ටිය එක්කහු වෙලා දරු පවුල් කරයෙක් නෙ එ අයියා ❤
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 4 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@pushpaindrani6634
@pushpaindrani6634 3 ай бұрын
Obathuma රටට ලොකු සම්පතක් obathumata ස්තුතිවන්ත වෙනවා
@JagathPassana
@JagathPassana 3 ай бұрын
Oya daviyak aiya banathuwa Katha nathuwa allana oya mana Pala puruda ❤❤❤❤❤❤
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq 5 ай бұрын
මේ කරන මෙහෙවර වෙනුවෙන් 🙏
@melanijayasingha8555
@melanijayasingha8555 2 ай бұрын
Minuwangoda enna barida
@kanthiakkarawatta9457
@kanthiakkarawatta9457 5 ай бұрын
දිගටම මේ කාර්ය කරන්න ජේසු තුමන්ගේ පිහිට ලැබේවා !❤
@sanathwijethilake8440
@sanathwijethilake8440 3 ай бұрын
❤ ජයවේවා ❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 5 ай бұрын
හරිම අනර්ඝයි ❤
@NishadiDanushika-ij1hq
@NishadiDanushika-ij1hq 5 ай бұрын
එ මනුස්සයා ට මග ව් යද්ම් වලට වත් මුදලක් දීපල්ලා
@morinbotheju1418
@morinbotheju1418 5 ай бұрын
අඩුම ගානේ r. 1000.ක්‌ වත් දීපල්ලා
The giant python that swallowed a cat
33:30
Snakes Guardian
Рет қаралды 653 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 29 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН
Two species of snakes in the same place
18:38
Snakes Guardian
Рет қаралды 186 М.
Female Python & Eggs
21:42
Snakes Guardian
Рет қаралды 232 М.
SKJ-webinar | Talkshow 'professioneel toezicht'
1:21:39
Kwaliteitsregister Jeugd
Рет қаралды 4,6 М.
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 149 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 29 МЛН