The Judgement | Grand Finale | The Voice Sri Lanka

  Рет қаралды 220,750

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

Пікірлер: 296
@moureenfernando2487
@moureenfernando2487 Жыл бұрын
රමියා .... කියද්දි නම් හදවත මොහොතකට නතර උනා.බලාගෙනම හිටිය ජයග්‍රහණයක්. රමියා ගැන Couch සුපුන්ගෙ හිතේ තිබුනු ආදරේ සහ උතුරා ගලන සතුට විද ගත්තු විදිය නම් මාව ඇඩෙව්වා . ඒ බැදීම හරිම ආදරණීය විදියට අපිට පෙනුනා සහ හදවතටම දැනුනා. Congratulations Ramiya & Couch Supun ...❤✌️
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Aththamai❤❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Mamath aduwa puduma danua
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 Жыл бұрын
❤❤❤❤ aththa
@subashiniupekka9943
@subashiniupekka9943 Жыл бұрын
Aththa
@dilumidilhani935
@dilumidilhani935 Жыл бұрын
Ekanam aththa.ramiyage nama kiyanakan balagenamai hitiye
@DhanushkaIndika-rl5nu
@DhanushkaIndika-rl5nu Жыл бұрын
ගොඩක් දුක් විදපු අහිංසක කොල්ලේක් මේ.ජය වේවා කොල්ලෝ ❤️❤️❤️
@vihara1145
@vihara1145 Жыл бұрын
❤😎✨️✨️
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
අනේ රමියෝ මුලින්ම දුවලා ගිහින් කෝච්ව බදා ගන්න තිබ්බේ.... කෝච් බලං හිටියා වගේ දැනුනා දැං එයි, දැං එයි රමියා කියලා... ඒත් බලං ඉඳලා ඉඳලා සුපුන්ම STAGE එකට ආවා... ඒ ටික මං දෙතුන් පාරක්ම බැලුවා....
@ahinsakiiwijerathna231
@ahinsakiiwijerathna231 Жыл бұрын
හරිත් දිනපු දවසෙ උමාරියා අක්කි කෑ ගහම් දුවපු විදිය 🥺❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
Ow maath eaakama dakka
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
ඔව්. මමත් හිතුවෙ රමියා කෝච් ළඟට දුවයි කියලා
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
ඔය වෙලාවට ඉතින් ශොක් වෙනවනෙ.එක පාරට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති..ඒත් එයා කෝච්ට thank කරපු විදිය..❤
@uditha3637
@uditha3637 Жыл бұрын
Thamagema sahodara tharaga karuwan duk una welawaka ramiyata uda penala kegahanna tharam haiyak thiyenna netiwa athi.. Eka ramiya laga thiyana utum gunayak
@ashinimadhushani837
@ashinimadhushani837 Жыл бұрын
මං ආසම කෝච් සුපුන්ගේ රිඇක්ට් එකට❤
@miror6343
@miror6343 Жыл бұрын
Congrats Ramiya and coach Supun! ❤පොලවෙ පය ගහල ඉන්න හොද හදවතක් ඇති වෙනසක් කරපු, එයාගෙ brand එක හදා ගත්ත රමියට මේ කිරුල ලැබුන එක ගැන සතුටුයි. රමියා අනිත් finalists ල තරම් සංගීතයෙන් ඉහලටම ඉගෙන ගෙන නැතුව ඇති , ඒත් ඔහු එයාගෙම style එකකින් මිනිසුන් අතරට ඇවිත් ජනප්‍රියම කෙනා උනා. රමියා දීපු ආදර්ශය තමා ප්‍රතික්ශේප උනාම තවත් ශක්තිමත්ව ගේම ගහන්න කියන එක. එදා කෝච් උමාරියා රමියව අත් ඇරියෙ නැත්නම් එයා දෙවනි වතාවටත් winning coach. කෝච් සුපුන් හරිම වාසනාවන්තයි, අලුතින්ම voice එකතු වෙලා අත්දැකීම් අඩුම කෝච් පලවෙනි වතාවෙම winning coach උනා. රමියගෙ අම්මගෙ ඇස් වල සතුටු කදුලු .❤ ඇය දිගටම කදුලු සලමින් අවසානය තෙක්ම අත්පොලසන් දුන්නා. ගියපාර voice දිනපු හරිත්ව industry එකේ හොයා ගන්න නෑ. එයාගෙ දොස්තර රැකියාව නිසා අමාරු ඇති නිර්මාණ තුලින් ජනතාව අතර රැදෙන්න. Music industry එකේම ඉන්න කෙනෙක්ට මේ පාර කිරුල ගියපු එක හොදයි.
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
හදවතට දැනුනු comment එකක්.... ❤️
@uditha3637
@uditha3637 Жыл бұрын
Nuba kiyapu deya sathyak ve atha.. Boho sthuthi..ramiya wage minisunta sakthiyak wana nubalawage miniaun gena boho sathutak hadawathe.....
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
මට aduna😥 ramiya දකිද්දී..... ඌ පට්ටම අහිංසක පාටයි.............. Coach සුපුන් මාරයි. ආදරෙයි පැලෙන්න... 💞
@crickshowsl
@crickshowsl Жыл бұрын
ලෝකෙටම හොඳ ආදර්ශයක් දුන්නා උබ 🎉❤ හිරු ස්ටාර් එක බැරිවුණා,වොඉස් එකෙන් එක පාරක් කැපුනා ඒත් ඒ ඔක්කොම බාදක පසෙකලා කොහොම හරි කප් එක ගත්තා🎉ගැම්මක් තමයි🎉❤
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
හිරුස්ටාර් කියන්නෙ ජරාවක්නෙ
@digishine2790
@digishine2790 4 ай бұрын
@@samanrathnayake9783 true
@sewwandirathnayaka2175
@sewwandirathnayaka2175 Жыл бұрын
දිනන්න ඕනම කෙනා අන්තිමට දිනුවා.. ජයවේවා රමී ❤🎉
@yashi8726
@yashi8726 Жыл бұрын
ඒ හිනාව ආපු දවසේ ඉඳන් ඒ විදියටම තිබුණා ..ඔයාගේ ජයග්‍රහණයට ඒකත් හේතුවක් රමියා🥰🥰
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
වේදිකාවෙන් වරක් වැටුන ඔහු මේ තරම් උසකට නඟා සිටවූ ආදරනීය කෝච් ඔබට ගොඩක් ස්තූතියි ඔහු දක්ෂයෙක් 👌🙏❤️
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
කෝච් Umariya, BnS අවංකවම සතුටෙන්😢..කෝච් සුපුන්ගෙ සතුට❤...congratulations Ramiya ❤❤❤❤
@av-uf7yk
@av-uf7yk Жыл бұрын
බලන්න ශෙරෝන් වගේ ඉටිරූප වගේ කොල්ලො ඉද්දිත් කළු කැත කොල්ලෙක් දින්නා.... පේනවද, මිනිස්සුන්ගෙ ආදරේ දිනන්න ඕනේ හිතයි, හදයි, වැඩයි විතරයි...❤️❤️❤️❤️❤️ තරහ වෙන්නෙපා රමියා ආදරේට කිව්වෙ... ඔයාගෙ සිංදුමයි නිතර බැලුවෙත්... ❤️
@tharangatennakoon6727
@tharangatennakoon6727 Жыл бұрын
Hm. Ramiya hitiye neththan seron thamay voice eka. Super star kenek seron. Ramiya dinaddi seronge hinawa clap eka dunne hadawathinmay wage penuna.❤️❤️
@n.bandara4465
@n.bandara4465 Жыл бұрын
​@@tharangatennakoon6727yes❤
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
@@tharangatennakoon6727 true… true artists ehema tama…
@wijayalakshmilakshmi7593
@wijayalakshmilakshmi7593 Жыл бұрын
Kalu kathai kiyala kawda kiuwe kalu kiyanne kochchara lassanada
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 5 ай бұрын
Atta හැකියාවt tamai dinuma labenn one.penumata newei.e wge ad voice kids wlttath dinuma dunnoth hodai hakiyawen inn kenata.ntnm hama tharagema penumata ne place labenne
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 Жыл бұрын
අහිංසක කොල්ලෙක....කෝ බලන්න රමියට කැමති අය.....
@rohinilakshmi5208
@rohinilakshmi5208 Жыл бұрын
Ai මං පුතේ
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ocz❤
@delaniperera8307
@delaniperera8307 Жыл бұрын
උණුසුම් සුභ පැතුම් රමියා...👏👏👏👏💐💐💐💐 quarter final එකේදීම දැනුනා ඔයා තමයි ජයග්‍රාහකයා කියලා . අපේ පුංචි රටේ අනාගත පරපුර වෙනුවෙන් හොද ආදර්ශමත් වැඩක් සංගීතයෙන් කරන්න. ඔබට සුභ අනාගතයක් රමියා සියලු සිතුම් පැතුම් ඉටුවේවා. දෙවි පිහිටයි!!!
@AshanyaPremadasa
@AshanyaPremadasa Жыл бұрын
Congratulations Ramiya and Coach Supun !👏🏻 👏🏻Very very well deserved. Good luck for the future Ramiya ! Never Stop following your dreams no matter what anyone has to say about you! May God Bless You always - Ashanya✨
@kasunsurindu5527
@kasunsurindu5527 Жыл бұрын
lol
@usharashewan2726
@usharashewan2726 Жыл бұрын
Bahu+kapam
@shameenramanayake4053
@shameenramanayake4053 Жыл бұрын
රමියා නෙමේ සුපුනා ගේම ගැහුවෙ 😂😂❤
@tnluvais2699
@tnluvais2699 Жыл бұрын
The connection of these coaches to artists runs deep, you all were able to sound so genuine and sincere when praising an artist’s talent and individuality. Not forgetting the guidance and support, you have devoted so much time and effort..well done Kasun, BnS, Shashika, Umaria and Supun...👍👍 And thank you Sumiran you were a live wire.. Congrats Ramiya Yo Yo 👏👏 And thank you Sirasa for hosting this international franchise.
@wajiradeolmallawarachchi
@wajiradeolmallawarachchi Жыл бұрын
Ramiya කිව්ව හැම වචනයක් ම බොක්කෙන් ආපු feeling. Congratulations Ramiya 🎉❤
@flevinashen7944
@flevinashen7944 Жыл бұрын
මාගේ බලාපොරොත්තු එසේම ඉස්ට විය..රමියා ❤️❤️❤️❤️
@harshanisamanmali-zr4iw
@harshanisamanmali-zr4iw Жыл бұрын
හදවතින්ම සුභ පැතුම් රමියා කෝච් සුපුන් ❤
@PrabathKasun
@PrabathKasun Жыл бұрын
උඩු යටිකුරු කලා රමියෝ. නියමයි.දක්ෂයන් මොට්ටයන් කරන කාලෙක දීපු ගේම👍👍👍👍.ප්රෙම්සිරිටත් සතුටු ඇති යාලුවනේ. අපරාදයක් අර රාජාවෝ කෙල්ලගේ දක්ෂකමටත් උනේ. ඔතන ඉන්න ඕන කෙල්ලෙක්.
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
පව් කොල්ලො 5දෙනාගෙම හදවත බීට් වෙලා කෝච් සුපුන් ට රමියා සුබ පැතුම්
@dineshkoshala5418
@dineshkoshala5418 Жыл бұрын
ආයේ බලනව ආයේ බලනව හිස් කොලයක්නේ බලන්නෙ... කියලා කියන්නෙ කසුන්ද 😅😅😅😅😅
@charuamarathunga1348
@charuamarathunga1348 Жыл бұрын
Omg I love Coach Supun's genuine reaction 🥺♥️
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
ආදරෙයි කළුතර ගැම්ම... රමිය.. Respect coach supun ❤️🇱🇰❤️
@Hashiya330
@Hashiya330 Жыл бұрын
දකුණේ හදවත හොද සුපිරි චරිතයක්
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
Hiru eke wage nemei me coach la marama ekamuthui.anith hema chanal ekakama thamange ekawa dinwanna dagalanne.peradunama dinapu ekata baninawa.eth me coachla tika pattama pattai.hareena ekamuthui.hemoma 1kawage sathuwenawa.adarei coachla seratama.adambarai oyala gena.e nihathamaikanata❤❤❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
සුභ පැතුම් රමියා ❤❤❤අනිත් සියළුම දෙනාටත් සුභ පැතුම් 🌹💞🌹💞🌹💞🌹💞🌹
@Sss-vg7vf
@Sss-vg7vf Жыл бұрын
මම දැක්ක ලස්සන ම දෙන්නෙක්.... ඒ බැදීම් මාරයි.... Ramiya and Supun 🥰🥰
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 Жыл бұрын
රමියගේ නම කියද්දි සුපුන් රමිය එක ලඟ ඉද්දි කට්ටක් කලා ගොඩ යන එකේ කියද්දි ඇහැට ආපු කඳුල ❤🙏
@rashmianjalika7504
@rashmianjalika7504 Жыл бұрын
Shashika ge muna hri na (8.01 seconds) wge dakke mn witra da 😢 but honestly coach Umaria and Bns very happy about Ramiya 🤩
@ritakern5733
@ritakern5733 Жыл бұрын
Congratulations to both Ramiya & Sheron. You both performed equally well and Congratulations to Supun and Shashika... your tireless efforts and hard work in training these talents have paid off. A special thank you to coach Supun...for bringing Ramiya to the forefront and training him to clinch 'The Voice 2023"title. Your dedication to coaching this boy is really great and appreciated. Your the best, better than all the rest.
@kenuthdamvidu2245
@kenuthdamvidu2245 Жыл бұрын
රමියා ගේ වචනයෙන් Big shout💪💪💪
@nadeeshaamarasena2263
@nadeeshaamarasena2263 Жыл бұрын
We can see the changes during these 3 episodes...actually it shows the unique taste of this programme... we hope it...He is also the amazing guy...congrats keep it up😮
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
එකෙන්ම කිව්වොත් දක්ෂයෙක් වගේම හිත හොද කොල්ලෙක් කියලා පේනවා❤❤
@rasangamadushan1291
@rasangamadushan1291 Жыл бұрын
ජයවේවා රමියා ආදරෙයි අපි ඉන්නවා බොක්කහ් ❤️❤️❤️🥰
@mondjourney9147
@mondjourney9147 Жыл бұрын
Coach supun ge ramiya ge adare dakkama as walata kadulu enawa.... kuhaka minissu inna samaje awamka minissuth dakinawa.....hodama example ekak ... ❤❤❤❤❤adarei hadawathe adiyenma coach supun and ramiya both...❤❤❤❤❤❤❤❤
@uditha3637
@uditha3637 Жыл бұрын
❤️❤️🙏🙏
@jessicas9844
@jessicas9844 Жыл бұрын
He deserves to win! 🥇 congratulations ramiya!!! 🎉
@malanilokuge7258
@malanilokuge7258 Жыл бұрын
Congratulations රමියා ❤️❤️❤️
@nisasafernando5962
@nisasafernando5962 Жыл бұрын
අනේ ඒ සතුට ජය වෙවා
@djneo8476
@djneo8476 Жыл бұрын
ආදරෙයි රමියො ඔයා තමා අපේ හදවතේ❤❤❤
@sriyakanthigunawardana2041
@sriyakanthigunawardana2041 Жыл бұрын
මේ ජයග්‍රහණය සම්පූර්ණ අයිතිය හිමිවිය යුත්තේ කෝච් උමාරියාට උමාරියා එදා හැරුනෙ නැත්නම් අද රමියෙක් නෑ මෙතන.
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ramitata amathaka naha
@PrabathKasun
@PrabathKasun Жыл бұрын
😂😂.
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Na eyge ammtai thaththatai..eyl haduwe nthnm ramiya me loketh na
@lasithapathirana6881
@lasithapathirana6881 Жыл бұрын
සුපුන් අයියේ … කියන්න දෙයක් නෑ.. you deserved this ❤ . Congratulations Ramiya ❤️
@nirashaekanayake403
@nirashaekanayake403 Жыл бұрын
7:42 coach reaction 😍❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
සුපුන් පෙරේරා සුපිරියටම ගේම ගැහුවා. 5th Coach විදිහට ඇවිල්ලා දිනපු ලෝකෙ දෙවනි කෙනා.
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Жыл бұрын
Congratulations ramiya your best vibration singer ever well done congratulations god bless 🎉🎉🎉❤️❤️❤️❤️
@rushdasalim7193
@rushdasalim7193 Жыл бұрын
Voted n supported sheron…but a big shout to ramiya…Deserving victory and credits to coach supun
@fai3379
@fai3379 Жыл бұрын
Then why did you vote ramiya from beginning 😂😂😂😂cheap fan
@rohinilakshmi5208
@rohinilakshmi5208 Жыл бұрын
කොහොමත් රමියා පුතා සිරියාවන්ත කම තියෙනවා ❤️🇱🇰
@sureshfernando8297
@sureshfernando8297 Жыл бұрын
Excellent ..!!! Sumiran Bro..!!!!! .Its an amazing performance blended for VOICE II... Keep it up Bro..!!!
@Hatharawatinma
@Hatharawatinma Жыл бұрын
Congratulations ❤❤❤ රමියෝ
@RajidukaweenFonseka-en6hf
@RajidukaweenFonseka-en6hf Жыл бұрын
Me sare tmi voice super grand final 1 thibbe....🥰🥰🥰😇😇😇😘😘😘😘.......suba pathum ramiyaaaa😍😍😍😍😍😍😍😍😍
@amazing6357
@amazing6357 Жыл бұрын
ඒ සතුට...කෝච් & රමියා ❤❤❤
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 Жыл бұрын
Throughout the season , u did a great job Sumiran 👌❤ should appreciate
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Ramiya bro,Congratulations 🎉love you from the heart of bottom ♥️
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Thanks Sirasa Tv🙏Special thanks for Coach Supun and Coach Umariya 🙏
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ෂේරෝන් 👍👍👍👍
@nadeeshamalshani5599
@nadeeshamalshani5599 Жыл бұрын
සුපුන් නිහතමානි❤❤
@lakmalisamaranayake2029
@lakmalisamaranayake2029 Жыл бұрын
I really luv the way coach supun huged ramiya❤
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
අපේ බෝඩරේ කොල්ලා. දක්ශයෙක් ❤
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
Congratulations රමියා.❤😊
@PathumikaJayamanna
@PathumikaJayamanna Жыл бұрын
My Favorite Voice රමියා ❤🎉 Love😊
@niyomisilva662
@niyomisilva662 Жыл бұрын
Congratulations Ramiya, ඔයා hitha හොඳ kollek, good entertainer , නමුත් ලංකාවේ music gana ලොකු dukak hithenawa, එක ගැන කියලා වැඩක් නෑ ඕක thami janathawage choice එක kamatha, නමුත් Ramiya oya හොඳ kollek නමුත් මෙක මුළු lokee blanna program එකක්, sudusu kenata da ජය labune?
@shanofficialproduction2418
@shanofficialproduction2418 Жыл бұрын
Congratulations Coach Supun & Ramiya ❤️😍👊👊👊
@lakmalwijerathna3559
@lakmalwijerathna3559 Жыл бұрын
උණුසුම් සුභ පැතුම් රමියා
@அமித்ஷான்சுப்ரமணியம்
@அமித்ஷான்சுப்ரமணியம் Жыл бұрын
Goosebumps moment 🥺❤️🔥
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
Beautiful ending. Love u all.
@hirunifernando2650
@hirunifernando2650 Жыл бұрын
Congratulations Ramiyoo 🥰🔥♥️😍
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Supunge reaction ekatnm anduna… ❤️👍
@gunathilakarashmi1527
@gunathilakarashmi1527 Жыл бұрын
Well Done supun Ramiya💐💐💐💐💐💓💓💓💓😍😍😍
@Aishani95_
@Aishani95_ Жыл бұрын
mata godaakma sathutui as walata kanduluth enawaa kauru uanath jayen jayama wewa❤❤❤
@AnandaJayalal-j2s
@AnandaJayalal-j2s Жыл бұрын
Ramiya kiyanne hita hoda polawe payagahala jeewath wena kenek.eya wagema tamai couch supunuth.congratulations both of you❤❤
@janakaveerasinhe5976
@janakaveerasinhe5976 Жыл бұрын
රමියා .❤👍🇱🇰
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Thank you all the coauhes because they given wonderful commnts fro the Ramiya .
@Rose-ks8sf
@Rose-ks8sf Жыл бұрын
Congratulations Ramiya.....!!!😊
@jithendratharika71
@jithendratharika71 Жыл бұрын
Sheron win karanakal balan hitiyat, labenna oni hodama kenata cup1 lebuna. Ramiya....ආදරෙයි හදවත අඩියෙන්ම 🥺
@annefernando3252
@annefernando3252 Жыл бұрын
Congratulations Ramiya❤
@rasangamadushan1291
@rasangamadushan1291 Жыл бұрын
මන් sms 24k damma bokkhh adari aaaaaaa ft sathutak aniwaaaa jaya weewaaa elmaaa gammak thama tnqq sirasa tvv adareii ape ramiraa. Ft regge porak aaaa adaraei hamadama miusikal walata aniwa enna oni aaaaaa nuwara adarei raniyaaaaaaa ft adrei ❤️❤️❤️❤️❤️💪💪💪👈
@ddkdilshan
@ddkdilshan Жыл бұрын
kawuru Dinnath Peradunath sathutu sithin widina loketama aadarshayak genaapu Coach laa set ekata respect karanawa. Be Happy. Api aaye harima aasaawen balaa innawa me coach laa enakana
@indikaudaya1958
@indikaudaya1958 Жыл бұрын
Very good 🥰🥰🥰coach Supun ❤❤❤👌👌👌
@dinushalakmali9060
@dinushalakmali9060 Жыл бұрын
Congratulations ramiya & coach supun 💖💖
@sanjali3049
@sanjali3049 Жыл бұрын
ජය වේවා රමී අයියා 🎉❤
@thusarikanchana3246
@thusarikanchana3246 Жыл бұрын
සුභම සුභ පැතුම් ❣️🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹
@lahirudilshan8359
@lahirudilshan8359 Жыл бұрын
ආසම චරිතෙ ❤
@tharangakumari7670
@tharangakumari7670 Жыл бұрын
Congratulations Ramiya !!! Tourism API kalutharin.
@prabathdinesh9332
@prabathdinesh9332 Жыл бұрын
බොක්කේන්ම කතා කරන කොල්ලේක්.❤❤❤❤
@Hashiya330
@Hashiya330 Жыл бұрын
ආදරෙයි රමියා ❤
@harimashokproduction7030
@harimashokproduction7030 Жыл бұрын
Congratulations ❤❤🎉🎉🥳🥳
@ramyass3065
@ramyass3065 Жыл бұрын
Good n respectable judges .Highly appreciate.
@lankancookbook9141
@lankancookbook9141 Жыл бұрын
Chevaan Daniel😍😍😍 teenage crush😭
@rosmaryadams3755
@rosmaryadams3755 Жыл бұрын
සුභ පැතුම්
@hansi09
@hansi09 Жыл бұрын
Ivote for chanupa but im so happy for ramiya❤ this boy deserve this ❤🎉
@thanudiamma7440
@thanudiamma7440 Жыл бұрын
සුපිරිම ඒ රමියා ❤️❤️❤️❤️❤️❤️❤️
@wijewmhwmh-qs4lu
@wijewmhwmh-qs4lu Жыл бұрын
Congratulations and best wishes...
@kumudolekamge4195
@kumudolekamge4195 Жыл бұрын
සුසාර ඩිනාල් සර් ❤❤❤❤
@kawshiperera2001
@kawshiperera2001 Жыл бұрын
congratulations ❤ramiya
@warunisewwandika4286
@warunisewwandika4286 Жыл бұрын
Sheron ❤❤
@vidudivya
@vidudivya Жыл бұрын
සුබ පැතුම් රමියා
@Fidjjddh
@Fidjjddh Жыл бұрын
නියමයි හරිම දක්ෂයි රම්යා
@himeshagamage7755
@himeshagamage7755 Жыл бұрын
Well deserved ❤
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Congrats Ramiya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@VimanshiharaOfficial
@VimanshiharaOfficial Жыл бұрын
ඌ අවංකයා❤️
Team BNS | Group Song | The Voice Sri Lanka
16:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 814 М.
Judgement | Grand Finale | The Voice Teens Sri Lanka
13:09
The Voice Sri Lanka
Рет қаралды 551 М.
කැලේ වැද්දා (Kele Wadda) | RAMIYA | Official‬ Music Video
3:40
තනි අලියා - Aliya Art
Рет қаралды 70 М.
Rameesh Sashinka | Sweat |  Blind Auditions | The Voice Sri Lanka Season 2
5:49
The Voice Sri Lanka
Рет қаралды 1 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
0:19
Chapitosiki
Рет қаралды 1,7 МЛН
Естен тандырған ерсі сөз!
25:48
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 324 М.
😂😂😂 #humor #прикол #юмор
0:22
trilimon
Рет қаралды 1,9 МЛН
Скажи «Папа»
0:37
Камышниковы
Рет қаралды 3,3 МЛН