හරි සෝක් විහිලුවක් ..!! | The kota | Asylum Review

  Рет қаралды 275,955

The Kota

The Kota

Күн бұрын

I'm here reacting to some funny tiktoks that I've gathered from Facebook. I've created this video only for entertainment purpose. Do no get offended by clips that I used in this video and also NO CHILD IS IN DANGER IN THIS VIDEO!
A yo ...thanks for watching !! ❤️🙂
SUBSCRIBE for more contents 🤝 PEACE ✌
2nd channel - / kotareacts
Join Reddit - / tkasylum
also join Facebook group - www.facebook.c...
follow me on Instagram - / thekota4real
#thekota #

Пікірлер: 909
@iroytofficial
@iroytofficial 2 жыл бұрын
හේයී යෝ.වයසට ගියත් කොටාගෙ වීඩියො බලනව හැමදාම😌♥️
@hardlessyt6116
@hardlessyt6116 2 жыл бұрын
Ammo
@nimnashehan7212
@nimnashehan7212 2 жыл бұрын
කොල්ලො♥️
@rashmikadilshan1962
@rashmikadilshan1962 2 жыл бұрын
A komloo
@vihagiamanda9757
@vihagiamanda9757 2 жыл бұрын
Gamma😏
@a-rbeatz6597
@a-rbeatz6597 2 жыл бұрын
💯🖤😂💪
@SADEEYAA
@SADEEYAA 2 жыл бұрын
මැරුනත් ආදරේයි හිතවත් කපටි කොටා. 😂😂😂😂😂
@xalex6296
@xalex6296 2 жыл бұрын
Sadeeyaa 🙂❤️
@loofy6811
@loofy6811 2 жыл бұрын
සදියා මොකෝ මෙහේ 🙄
@SADEEYAA
@SADEEYAA 2 жыл бұрын
@@loofy6811 danne nadda balala yanna enawa
@loofy6811
@loofy6811 2 жыл бұрын
@@SADEEYAA 👍👍
@maniksamanmali7009
@maniksamanmali7009 2 жыл бұрын
😃
@Mahee125
@Mahee125 2 жыл бұрын
කොටා අයියා කමෙන්ට් එකට ලයික් එකක්වත් නොදනා බව දැනගෙනත් ගැම්මෙන් කමෙන්ට් කරන අපි වෙනුවෙන් තප්පර 10 නිශ්ශබ්ධතාවයක් 😁 Anyway video eka supiri aiye 💙
@Eish-h
@Eish-h 2 жыл бұрын
😄
@gamingmads3865
@gamingmads3865 2 жыл бұрын
මොන පර්ශනේ හිටියත් කොටාගේ වීඩියෝ එකක් බැලුවම දවසම හිනා වෙලා ❤
@trevo_ff9136
@trevo_ff9136 2 жыл бұрын
අම්මො මැඩ් කොලුව❤️‍🔥
@pathumsadew
@pathumsadew 2 жыл бұрын
Mads kolu😂
@kalanakavinda5902
@kalanakavinda5902 Жыл бұрын
guli kapan hina wenn one nm gobba haraka
@kavishkashemaal3472
@kavishkashemaal3472 2 жыл бұрын
මනියද මන්දා බං ඒ 😂😂😂😂😂11:43 කටහඩ සමානයි
@nikeshinduwara3344
@nikeshinduwara3344 2 жыл бұрын
Maniya newei keheliya akalanka
@user-rs3vo8et9p
@user-rs3vo8et9p 2 жыл бұрын
@@nikeshinduwara3344 ලෙල්ල නේ
@Hashboiii
@Hashboiii 2 жыл бұрын
1:25 කව්ද යකෝ පුටුවේ Air bag එකක් හයි කරේ..😂
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
😹💔
@gimhanasenarathne
@gimhanasenarathne 2 жыл бұрын
මුගෙ මේ කැම්රි හිනාව තමා හිනාව 😂🔥
@Kaveenshehara_x
@Kaveenshehara_x 2 жыл бұрын
යො යො මේ සතිය අවසාත් සුපිරි පට්ට සතුටක් ආවෙ වීඩියෝ එක දැක්කහම ❤️
@n.r.x7041
@n.r.x7041 2 жыл бұрын
04:17 ඕලෙවල් සින්හල සාහිත්‍ය පොතේ සතරකන් මන්ත්‍රනය පාඩම මතක් උනා නේත 😂😂
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
මටත්😂❤😁
@vimanshainduwara330
@vimanshainduwara330 2 жыл бұрын
සාල්ලෙක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට හිස වර්චස් පිඩක් හෙලා ඒ කිම් දැයි බැලීමට ඉහළ බැලීමේදී නැවත මුඛයට වර්චස් හෙලා .....😂
@n.r.x7041
@n.r.x7041 2 жыл бұрын
@@vimanshainduwara330 ammoo ithim ne
@vimanshainduwara330
@vimanshainduwara330 2 жыл бұрын
@@n.r.x7041 මතකින් කිව්වේ 😁😁
@n.r.x7041
@n.r.x7041 2 жыл бұрын
@@vimanshainduwara330 😂Big Brain
@sanjanasamarasinghe9521
@sanjanasamarasinghe9521 2 жыл бұрын
වැඩිපුරම හිනා යන්නෙ කොටාගෙ හිනාව දිහා බලන් ඉඳලා😂❤✌
@DuniyaArtz
@DuniyaArtz 2 жыл бұрын
😂😂
@gaming_with_manji_4411
@gaming_with_manji_4411 2 жыл бұрын
මටත්. බලලා තිබ්බ ඒව පෙන්නුවත් හිනා යනවා මුගේ හිනාවට
@sheroonfernando6951
@sheroonfernando6951 2 жыл бұрын
එකගයි 😂❤
@sanjanasamarasinghe9521
@sanjanasamarasinghe9521 2 жыл бұрын
@@gaming_with_manji_4411 ඒකනේ
@sanjanasamarasinghe9521
@sanjanasamarasinghe9521 2 жыл бұрын
@@sheroonfernando6951 😂
@chaniya7462
@chaniya7462 2 жыл бұрын
බෙබද්දෝ හොයන්න කමෙන්ට් කියවන්න අපු මම 🤣
@wstatus5054
@wstatus5054 2 жыл бұрын
මාත්
@mrs.bangtan4213
@mrs.bangtan4213 2 жыл бұрын
math bn
@pasiya9452
@pasiya9452 2 жыл бұрын
මේක නං සුපීඊඊඊඊරියක් ආ. හුස්ම ගන්නත් බැ මුල් ටිකෙ 😅🙌🏻❤️
@gaming___caesar5745
@gaming___caesar5745 2 жыл бұрын
ආදරෙයි කොටා මැණික ❤️❤️😗හැමදාම බලනවා බම් කොටා බොක්ක උබගෙ වීඩියෝ.💖💖බලාගෙන ඉන්නෙ විඩියෝ එක දානකම් ❤️❤️
@chamu9769
@chamu9769 2 жыл бұрын
අදත් සුපිරියක්ම තමා කොටෝ ලස්සේ ට තව චුට්ටායි 😍😍😍❤️
@TharinduSamadhi
@TharinduSamadhi 2 жыл бұрын
පලවෙනියට ගිය විඩියො එක හින්ද මහ රැ බැනුම් ඇහුවා 🤣🤣🤣🤣🤣
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
Notification දැක්කත් ඇති ගැම්මක් තමා කොටා ❤️🌟
@appreview5178
@appreview5178 2 жыл бұрын
එක මරු ඔයි හෙන අව්ලෙන් ඉදියෙ 🥺ඔයාට පින් 😂හිනා වුනා මරු
@hiruniamanda6658
@hiruniamanda6658 2 жыл бұрын
රනිල් රටවල් කියද්දි කොටාගේ කුපාඩි හිනාව😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@hiruniamanda6658
@hiruniamanda6658 2 жыл бұрын
@Ranil Wickramasingha 😂😂😂
@toxicgaming5378
@toxicgaming5378 2 жыл бұрын
කොටා ඉක්මනට කැම් එක මාරු කරමු හොදෙ 😐anyway nice video ❤love
@STFNoob_Official
@STFNoob_Official 2 жыл бұрын
කොටාගෙ හැම video එකක්ම වගෙ බලනවා..ගැම්මක් තමයි 😅❤️
@vihangazz3089
@vihangazz3089 2 жыл бұрын
musala nooba
@xchama__s
@xchama__s 2 жыл бұрын
හේ යෝ වස්සප් නූබා😹😹💔
@STFNoob_Official
@STFNoob_Official 2 жыл бұрын
@@xchama__s 😅❤️
@STFNoob_Official
@STFNoob_Official 2 жыл бұрын
@@vihangazz3089 ඔකේ 😅
@STFNoob_Official
@STFNoob_Official 2 жыл бұрын
@@saikofx අම්මොර් නෙත 🤭❤️
@charuka7463
@charuka7463 2 жыл бұрын
හැමදාම meme review කර කර ඉන්නැතුම් පොඩ්ඩක් වෙනසකට බැස්සනම් maru habai නේත ❤️ මනියගෙන් පස්සෙ හිතට අල්ලපු එකම එකා 🤘
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
ගැම්මක් තමයි Chooti Gang ❤😀
@ravi12312
@ravi12312 2 жыл бұрын
විද්‍යාත්මක පදනම නම් Mr.Praviya තමයි 😂💔
@hansakanadun5798
@hansakanadun5798 2 жыл бұрын
සුපිරියක් බන් දපු ගමම්ම බලනවා එකක් නැර 😀
@parinda1027
@parinda1027 2 жыл бұрын
කොටාගෙ ඒවා ආතල්.කුපාඩි හිනාවක් තියෙන්නෙ.. පට්ට සහෝ පට්ට.. සදීයා එක්කම ගමන යමන්.. ජය වේවා..!!! (රජරට පාරි)
@Kavinduv
@Kavinduv 2 жыл бұрын
එනිවේ කොටා තෑන්ක්ස් මගෙ පෝස්ට් එක පෙන්නුවට ආදරෙයි ඕයි ❤❤🌟
@gamingwithsms1635
@gamingwithsms1635 2 жыл бұрын
අඩේ වෙනද වගේ නෙමෙයි බන් අද සුපිරියක් තමයි
@ashan-
@ashan- 2 жыл бұрын
100k ගහම්න තව පොඩ්ඩයි නේත පාටියක් ඔන කොටෝ😘😘🥺
@kawindushehan6784
@kawindushehan6784 2 жыл бұрын
ගැම්මක් තමා ❤️ තව එකක් ඕනෙ ඉක්මණට 🌟❤️
@maleesharashmika9078
@maleesharashmika9078 2 жыл бұрын
කොටා අපායට ගියාම... කොටා:a..yo ..whtsapp if.yo..boy the kota here ..how you gus doing යම පල්ලා : ඒ මුන මෙතන දාඅන්න බැ 😂👍
@DIL_18
@DIL_18 2 жыл бұрын
අපේ එකා ඉතින් 😂💔 ඉක්මනට 85k ගහමු 😜
@denuwannimeshgaming5889
@denuwannimeshgaming5889 2 жыл бұрын
කොටාගේ පොඩි කාලේ ඉදන් තියේන තොප්පියටනම් ඇස්වහක් වදින්න එපා ..... 👌😎
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
🥺😹
@_j_a_n_i_y_a_6782
@_j_a_n_i_y_a_6782 2 жыл бұрын
අදත් සුපිරියක් කොටෝ 🔥 ඊළග එකත් ඉක්මනින් ඕනෙ 💔
@supermotomadness7666
@supermotomadness7666 2 жыл бұрын
අද පෝස්ට් ටික GOLDEN CONTENT 😌👌
@lashantheekshna1409
@lashantheekshna1409 2 жыл бұрын
රත්නපාලද සොයිසා 😂💔 වීරයා ගෙදර ආවා අම්මේ
@treasurememes450
@treasurememes450 2 жыл бұрын
මෙන්න විඩියො නම් විඩියො හදවතින්ම ආදරෙයි කොටා අපිව හිනස්සනවට
@saranganayanashan4908
@saranganayanashan4908 2 жыл бұрын
සිරාවටම මනියගෙ කට හඩ වගේ තමයි බන්
@prageethsithum6121
@prageethsithum6121 2 жыл бұрын
කොටාගෙ හිනාව කඩාගෙන කමු 😎🐼
@Hayday_gameplay
@Hayday_gameplay 2 жыл бұрын
11:43 ඔය මනිය නෙමේ අපේ කොල්ලෙක් 😂❤️ ගැම්මක් තමා
@nuwanlakshitha3433
@nuwanlakshitha3433 2 жыл бұрын
ලෙල්ලා 😂
@Hayday_gameplay
@Hayday_gameplay 2 жыл бұрын
@@nuwanlakshitha3433 😂😂
@user-df4yk3wm2q
@user-df4yk3wm2q 2 жыл бұрын
Leli boza
@Hayday_gameplay
@Hayday_gameplay 2 жыл бұрын
@@user-df4yk3wm2q yaaa 😂😂💪
@kanishkajayanuwan7474
@kanishkajayanuwan7474 2 жыл бұрын
කොටාගේ video සුපිරියක් පමණි... ✌️❤
@Milo.2004
@Milo.2004 2 жыл бұрын
සියල්ල හැරදා.යායුතුය මොනා උනත් වැඩක් නෑ..හැමෝටම....කක්ක..යනවනේ..කියල..මතක්..වෙනවා..🤧
@Kesh_Vithanage
@Kesh_Vithanage 2 жыл бұрын
කොටාගෙ වීඩියෝ එක ආවම දැනෙන සතුට කොටුවක් පැනලවත් ලබන්න බෑ පගෝ😌💔
@gihansenura2756
@gihansenura2756 2 жыл бұрын
අද එක වෙනදට වැඩිය ආතල් බන් 😅😂😂❤️
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
කොටෝ T-shirt එකක් ගහන්නකෝ.....! The Kota ෆෑන්ස්ලට...!😁
@nuvinivithanage1161
@nuvinivithanage1161 2 жыл бұрын
මැරුනත් පැයක් ආදරෙයි කොටෝ 😅😅😅😍
@CCC-987
@CCC-987 2 жыл бұрын
උබේ හිනාව තමා පට්ට. මොනවා උනත් උබටත් කක්කා යනවනේ.
@dillthxx_146k
@dillthxx_146k 2 жыл бұрын
අම්මෝ 😂💔
@chamo_.h
@chamo_.h 2 жыл бұрын
😂😂💔
@thimansaakalanka9033
@thimansaakalanka9033 2 жыл бұрын
🤣🤣🤣
@janindunimsara178
@janindunimsara178 2 жыл бұрын
Ado ado 😅😅
@Haruu-sanfr
@Haruu-sanfr 2 жыл бұрын
Camca picca👁👄👁😂💔
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
උඹටත් කක්කා යනවානේ කොටෝ 😂😂❤️❤️
@notxhitler4124
@notxhitler4124 2 жыл бұрын
මන් තමා නිවන් සුව පොටො එක දැම්මෙ 🤣❤️❤️
@snowflakes8451
@snowflakes8451 2 жыл бұрын
Amoo😂💔
@chanikalakshan5008
@chanikalakshan5008 2 жыл бұрын
ඔන්න notifiya awa gaman awa💕හැමදාම වගේ ගැම්මක් තමා ✌️🥰
@leedmusic2726
@leedmusic2726 2 жыл бұрын
කොටානම් දැන් brand එකක්..😀☺️🤗
@ravindumunasingha7116
@ravindumunasingha7116 2 жыл бұрын
දීර්ඝකාලීන ප්‍රේක්ෂකයා 🤟
@Danukawijekoon
@Danukawijekoon 2 жыл бұрын
අම්මො එපා වෙලා හිටියෙ කොටො ❤️
@shehasenevirathna4156
@shehasenevirathna4156 2 жыл бұрын
ආදෙයි කොටෝ...😍💞
@streetboy4847
@streetboy4847 2 жыл бұрын
හිනාවෙන එක නවත්ත ගන්න බැරුව වීඩියෝ එක නැවැත්තුව වාර අනන්තයි🙈
@chamodichamodi.5697
@chamodichamodi.5697 2 жыл бұрын
😂😂😂 පලවෙනි පාර ඔයාගෙ වීඩියො බලපු... සබ් කලා ඔන්න... 😂😂 හෙන ආතල්
@sahanpoorna691
@sahanpoorna691 2 жыл бұрын
අඩෝ අම්මත් එක්ක ගමන්ක් ඇවිත් නොටිෆිය ආපු නිසා පාරෙම බැලුවෙ 🥰🙈
@techbosslk933
@techbosslk933 2 жыл бұрын
😂 අඩෝ මාත් සැලූන් එකේ ඉන්න ගමන් බැලුව බාගයක් දැන් ඉතුරු ටික බලනව
@sahanpoorna691
@sahanpoorna691 2 жыл бұрын
@@techbosslk933 ado 😅
@jixxx3452
@jixxx3452 2 жыл бұрын
දාපු සැනින් බලන්නෙ හොදෙ ♥️
@anelien2586
@anelien2586 2 жыл бұрын
0:46 ගෙදර අවට වත්කම්වලට මිල ශීග්‍රයෙන් මිල ඉහළ යනො එතකොට real state business එකක් කරගන්න පුළුවන් 😌🙌🏻
@AsiDisi-Documentary
@AsiDisi-Documentary 2 жыл бұрын
supiri boca😍 thwa podda 100K😍😍😍
@Crusheka
@Crusheka 2 жыл бұрын
😂😂චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් නැගලම යන නිසා වීඩියෝ දාන්න ලොකු උවමනාවක් නැතුව , ඉදලා හිටලා වීඩියෝ දාන කොටා 😅😅.....
@දෝණිබබා-ද5ජ
@දෝණිබබා-ද5ජ 2 жыл бұрын
කොටා අයියේ අදත් මරු✊❤️☺️
@NOOBGAMING-vb2kr
@NOOBGAMING-vb2kr 2 жыл бұрын
හැමදාම බලනවා සගෝ 💖🥵💔
@Dinushka777
@Dinushka777 2 жыл бұрын
කොටා ගෙනාවොත් සුපිරි video එකක් තමා 😂❤🔥
@akithkulathunga2536
@akithkulathunga2536 2 жыл бұрын
අරක්කු බීවාම සැප තියෙන්නේ යාලුවොන්ට😂
@elinsherol5612
@elinsherol5612 2 жыл бұрын
දැම්ම නම් මැරෙන්න එපා කොටෝ...හිනා වෙලත් ඉවරයි ඉතින්...😂😎
@shyaml3291
@shyaml3291 2 жыл бұрын
බලපු හොදම විඩියො එකක් 😹✌️
@achiyaniz9379
@achiyaniz9379 2 жыл бұрын
කොටා හිනා වෙද්දී ඌරෙක් කෑ ගහනවා වගේ ඇහෙන්නෙ මට විතරද 😂😁❤️
@achiyaniz9379
@achiyaniz9379 2 жыл бұрын
@@TheKota. 😁😂😂
@saumyahansamali5663
@saumyahansamali5663 2 жыл бұрын
ශා සුපිරියක් තමයි ඉතිම් ...කෝටා අයියේ
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 2 жыл бұрын
ගැම්මක් තමා කොටා අයියෙ 😍
@malaka509
@malaka509 2 жыл бұрын
කපටි කොටා පුටුවක් අරන්, නැගිටලා පෙන්නපන්කො අපිටත් 😚
@thadiyaikulayai6544
@thadiyaikulayai6544 2 жыл бұрын
ගැම්මක් තමා ආ ❤️
@abey2520
@abey2520 2 жыл бұрын
පුටුව රිවීව් කරමුතෙ😂
@sembu58
@sembu58 2 жыл бұрын
මනියා2 කොටා ගැම්මක් 🔥🔥අද එක පහර කොටෝ🌚🌚
@kAviYahh
@kAviYahh 2 жыл бұрын
කපටි කොටාgay හිනාව තමා බන් හිනාව 😹💔
@shashirumaleesha8478
@shashirumaleesha8478 2 жыл бұрын
නිකමට බැලුවා ඇයි Notification ආවෙ නැත්තෙ කියලා අද බලද්දි දාලා වීඩියෝ එකක් 😌 ආදරෙයි කොටෝ අදත් පට්ට වීඩියෝ එක💓💓😂
@Sineth_Thashmila
@Sineth_Thashmila 2 жыл бұрын
අඩෝ පට්ටම ආතල් ටිකක් තිබ්බෙ මේකෙනම්😂😂😂
@hitmanvisura3682
@hitmanvisura3682 2 жыл бұрын
Kotath රත්නේගේ fan කෙනෙක් එහෙනම් ❤️😂
@s4n756
@s4n756 2 жыл бұрын
ඉක්මනින් විඩියො ගෙපන් යකො🥲🙂..මෙච්චර දවස් ඩැනි අක්කිගේ එවා බලබල හිටියේ 😔😅😒❤️🙏
@ItzMeRayzo
@ItzMeRayzo 2 жыл бұрын
අම්මෝ කොටාගේ හිනාව 😂💔
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
ගැම්මක් තමා කොම්ටෝ...🤟🤟🤟❤️❤️❤️❤️
@roommusic9544
@roommusic9544 2 жыл бұрын
අම්මෙ ඔයාගෙ වීරයා අවා😂😂😂😂😂😂😂😂
@sithumpabasara8052
@sithumpabasara8052 2 жыл бұрын
ගැම්මක් තමයි 😎❤
@sadeepadilshan000
@sadeepadilshan000 2 жыл бұрын
අම්මෝ ඕයි..හිනාව..😂😂
@gamingnicky7441
@gamingnicky7441 2 жыл бұрын
2:43 🤣 ඒකී මගේ එකී බන් එකී එහෙම නෑ බන් 🥰🥰
@Janitha1857
@Janitha1857 2 жыл бұрын
මනියගෙන් පස්සෙ ආපු Legend ❤️🤜 කොtaa ❤️
@vimuchristy26
@vimuchristy26 2 жыл бұрын
8:25 කුමාරර..😂✨anyway so අදත් same! Gazta එකක් ඕනේ!💕 හැබැයි රෑට Record කරපං ඇ! Night Vibe ක ආතල්!🖤
@nethmi942
@nethmi942 2 жыл бұрын
වීඩියො එක මරු හැබැයි 😂❤ කොම්ටා වීඩියො කරපු මුල් කාලෙ කමෙන්ට් වලට රිප්ලයි කරා 😒😒 ටික කාලයක් ගියාම කමෙන්ට් වලට හාට් එකක් හරි දැම්මා 😒😌 දැන්.................... අපි කමෙන්ට් දානවා................... අපිට හුලන් 🥲🥲🥲 චූටි ගැන්ග් පව් නැද්ද 😒😒❤❤
@Trianglestirrups
@Trianglestirrups 2 жыл бұрын
අම්මෝ මම හිතුවෙ ලබන අව්රුද්දෙම මේකට වීඩියෝ එකක් දායි කියල 😏
@malshandinitha4026
@malshandinitha4026 2 жыл бұрын
අරක්කු බිවුවාම සැප දැනෙන්නෙ හිතටයි මනසටයි මඑ හිතේ
@dinuka99
@dinuka99 2 жыл бұрын
100 K අත ලග !!! 🔥💫
@manujanandimal574
@manujanandimal574 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් ඉදියෙ කොටෝ සික් එකේ වගේ😍❤
@madukamaduka9056
@madukamaduka9056 2 жыл бұрын
අම්මෝ නියමයි ආ..❤❤😘
@__danusha__6974
@__danusha__6974 2 жыл бұрын
Meke nm supiri video eka😂🔥🔥❤
@mixingred
@mixingred 2 жыл бұрын
🔥🔥🔥gammak koto
@meowmeow7387
@meowmeow7387 2 жыл бұрын
හේ යො කොමත කොටෝ.😂අද වීඩියෝ එකත් සුපර් ආ😂👍
@isurubuddika7648
@isurubuddika7648 2 жыл бұрын
පට්ට මචන්💖💖💖💖
@iasofficials6473
@iasofficials6473 2 жыл бұрын
thawa subs 10 kollo congragulations for 100k
@imalshaabishek9483
@imalshaabishek9483 2 жыл бұрын
කොටා අයියේ ලබන අවුරුද් දේ බදින්න හිතෙන්නේ නැද්ද 😁😁😁😁 වයසටත් යනවානේ 😂😂😂😂
@pathumshalika1782
@pathumshalika1782 2 жыл бұрын
අදනම් ආතල් සාගරයයි 😂😂😂😂
@shehandananjaya8497
@shehandananjaya8497 2 жыл бұрын
සුපිරියි කොටා 🤟
@geethmihira7621
@geethmihira7621 2 жыл бұрын
Asylum ජනතාවත් මරු හැබැයි.. ව්‍යවසායකයොයි.. කුඩ්ඩොයි... කවිකාරයොයි.. අමද්‍යප සෙට් එකයි.. මද්‍යසාර සෙට් එකයි.. ක#කි පිස්සොයි.. කපටි කොටායි.. 😂✋
Challenge Accepted  බොසා !!
14:00
The Kota
Рет қаралды 297 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 4 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 16 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 18 МЛН
Sri Lankan පූසො Be like | Reddit Review
12:34
The Kota
Рет қаралды 197 М.
Kota Reacts to @Dilipthejana
12:49
Kota Extra
Рет қаралды 96 М.
Try not to laugh #1 | The kota
15:20
The Kota
Рет қаралды 256 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 4 МЛН