නැටුම් නෝමල් !! | The kota

  Рет қаралды 159,565

The Kota

The Kota

Күн бұрын

Hope you guys enjoy this video and If you haven't subscribed yet, consider subscribing and join the ChootyGang !!
check these out :
/ thekotaofficial
/ thekota4real
/ thekotareturns
Facebook page : www.facebook.c...
2nd channel - / kotareacts
Join Reddit - / tkasylum
Join Discord Server - / discord
also join Facebook group - / thekotaasylum3.0
follow me on Instagram - / thekota4real
#thekota

Пікірлер: 537
@AMgraphic671
@AMgraphic671 10 ай бұрын
01:20 ඔය සිංදුව දන්නෙ Covid වලට කලින් 2017 - 2020 KZbin බලපු අය විතරයි ❤️😍 ඒකෙ තියෙන Free Vibe එකට පොඩි කාලෙ ඉදන්ම ආසයි ❤️
@rash_2917
@rash_2917 10 ай бұрын
11:30 කෙල්ලෙක් වෙලත් මේ වගේ මලහෝන්තු දැක්කම උඩ දාලා පයින් ගහන්න හිතෙනවා 🙂😂
@Zanu_bea
@Zanu_bea 10 ай бұрын
උබ හින්ද හිනාවෙලා ඉන්නවා ☺️
@thilinadilhara7364
@thilinadilhara7364 10 ай бұрын
😂😂😂😂😂
@sasindu_lashmika
@sasindu_lashmika 10 ай бұрын
කොටාගෙ intro එක නිකන් ඉන්න ගමන් කියව කියව ඉන්නකොට අම්ම ඇවිත් කනට ගහලා ගියා බන් 😢💔
@ChaRuX
@ChaRuX 10 ай бұрын
😂❤️
@DamithSanjeewa-xv2kl
@DamithSanjeewa-xv2kl 10 ай бұрын
Ado BN 😂
@Kunfulover
@Kunfulover 10 ай бұрын
කොටාගේ විඩියො බලන එකත් නිකන් tv series එකක් බලනවා වගේ 😂
@JONNYSEEYA
@JONNYSEEYA 10 ай бұрын
Rest in peace bokka ඊලග කම්මුල් පාරෙදි සෙට් වෙමු✌️🥲
@DulakshaSamaranayaka-lw5jy
@DulakshaSamaranayaka-lw5jy 10 ай бұрын
පැය ගානක් කියවලා වීඩියෝ එක පටන් ගන්න අපේ කුප්ප කොටා 😂💗 ආදරෙයී කොටෝ හිනස්සනවට 🫂💗😾 0:51
@Tharushikeshikayasarathna
@Tharushikeshikayasarathna 10 ай бұрын
ඒ නැටුම දැකලා වරකත් එපා වුනා කොටා අයියේ..😬
@Sathsarani_Harshika
@Sathsarani_Harshika 10 ай бұрын
අකුනු ගහ ගහ වහිද්දිත් කොටා අයියගෙ video බලන මම 😂❤ ගැම්මක් තමයි අයියේ ❤😌
@thimathkemitha
@thimathkemitha 10 ай бұрын
හෙනයක් ගහපිය මකබෑවෙන්න 😌⚡
@nkg.teddy1
@nkg.teddy1 10 ай бұрын
මාසෙ අන්තිමේදි කොටා කෝටිපතියෙක් 🙂
@Chanu11972
@Chanu11972 10 ай бұрын
Ow ow😂
@100_UM
@100_UM 10 ай бұрын
එස්වා පුහ් 😂
@IndikaWijerathna-hx5ei
@IndikaWijerathna-hx5ei 10 ай бұрын
Ow ow eka aththe
@user-or4fr7eq7b
@user-or4fr7eq7b 10 ай бұрын
සිරා කතාව 😂❤
@user-or4fr7eq7b
@user-or4fr7eq7b 10 ай бұрын
මොනවා උනත් අපි ආදරෙයි කොටාට 😂😮
@denuthenduwara9126
@denuthenduwara9126 10 ай бұрын
උබ හැමදාමත් සුපිරියි කොටෝ ❤️
@UshanMaduwantha-d6n
@UshanMaduwantha-d6n 10 ай бұрын
අදත් සුපිරියක් කොටෝ ඔබගේ විඩියෝ හැමදාම මම බලනවා කොටෝ 😁❤️🥰
@sithija_ravishan
@sithija_ravishan 10 ай бұрын
ගැම්මක් කොටෝ💖💪
@JONNYSEEYA
@JONNYSEEYA 10 ай бұрын
අඩො stress වෙච්ච වෙලාවෙ ඔබෙ වීඩියො එකක් අලුතෙන් ඇවිල්ල තියෙන කොට මාරම සතුටක් ආවෙ❤
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 10 ай бұрын
අව්ලෙන් ඉද්දි හිනස්සනවට thank You 💙✨️කොටෝ..🥺❤
@daham_chethiya
@daham_chethiya 10 ай бұрын
කොටා Q&A එකක් ඕන 😊❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 10 ай бұрын
2:45 නිකන් දුන්නත් එපා 🥲😂 අදත් කුපිරි කොටො 😅❤
@DulaxbroAcademy3
@DulaxbroAcademy3 10 ай бұрын
ගැම්මක් සුද්දා ආදරෙයි .......❤
@kulendamnada
@kulendamnada 10 ай бұрын
අඩේ අලුත් ඇදුමක් අරන් කොටා 😂❤
@rashinthadeshan3268
@rashinthadeshan3268 10 ай бұрын
දවසක live එන්නකො කොටො ❤️👍
@kavinda2141
@kavinda2141 10 ай бұрын
කොටා අයියාගේ රැව්ල වගේ මගේ රැව්ලත් තියෙන නිසා මම සතුටින්❤😂
@inokakumari3105
@inokakumari3105 10 ай бұрын
කොටා මාසෙ අන්තිමට කෝටි පතියෙක් වෙයි වගේ 😅😅😅❤❤
@madhavirajapaksha5292
@madhavirajapaksha5292 10 ай бұрын
ආ කොටා ❤. එක දිගටම වීඩියෝ දාන්නකෝ නතර නොකර . දැන් පුරුද්දක් වෙලා වීඩියෝ බලන එක .😢
@Gaming_R_N_G_O
@Gaming_R_N_G_O 10 ай бұрын
" THE KOTA " කියලා Notification එක ආවා ගමන් 😙🤞
@pulindujayasekara1557
@pulindujayasekara1557 10 ай бұрын
දවස් 30 ඉවර වෙද්දි ලාංකාවේ ලොකුම කෝටි පතියා උනාම😂
@darksweet126
@darksweet126 10 ай бұрын
Adeh..😎
@sudutoon6144
@sudutoon6144 10 ай бұрын
hm hm
@sankadeshan4919
@sankadeshan4919 10 ай бұрын
Na ehm වෙන්නේ නෑ ගොන් කතා කියන්නෙ නැතුව plyn modaya😂😂😹😹🤣🤣🖕.amanaya
@mrtikkayt7266
@mrtikkayt7266 10 ай бұрын
Bisnas😂
@user-by9tu3gd6l
@user-by9tu3gd6l 10 ай бұрын
​@@mrtikkayt7266spell වැරදි නේද බන් business😂😂
@Sadewkalhara1
@Sadewkalhara1 10 ай бұрын
350k බෝම බෝම බෝම ලඟයි❤😊
@NamiraDissanayaka
@NamiraDissanayaka 10 ай бұрын
Chilling bro 💥❤
@Tinul_Dewmina
@Tinul_Dewmina 10 ай бұрын
කොටා මගේ එකා හාල්මැස්සො බැදල් පරිප්පුවක් එක්ක මරු😌😂❤
@SureshPathirajapathiranalage
@SureshPathirajapathiranalage 10 ай бұрын
කොටාගෙ වීඩියෝ සෙට් ටිකම බලපු උන් ටික මේ පැත්තට 😅😊
@viduravidarshana628
@viduravidarshana628 10 ай бұрын
සුපිරි කොටො ❤
@sapumalproduction
@sapumalproduction 10 ай бұрын
ආදරෙයි කොටා ❤️ අපේ විඩියෝ දලා සප් එකක් දෙනවට ආදරෙයි ❤️🙏
@user-jb1wt4py9o
@user-jb1wt4py9o 10 ай бұрын
කොටා ආදරෙයි බං ❤❤
@Hz-showe
@Hz-showe 10 ай бұрын
❤❤❤❤❤❤Adarei boza❤️❤️❤️❤️❤️❤️
@ALc330
@ALc330 10 ай бұрын
ආදරෙයි ❤
@chathun1234
@chathun1234 10 ай бұрын
පිටසක්වල කොටා 😂❤️
@dineshpriyankara5153
@dineshpriyankara5153 10 ай бұрын
මාත් හාල් මැස්සෙක් ගිය ආත්මේ මාව කොටා තමා කෑවෙ අල්ලන්😂😂😂😂😂
@Dontworry3434
@Dontworry3434 10 ай бұрын
එහෙනම් එච්චරයි එල කිරි 😂
@ErandiHansika-
@ErandiHansika- 10 ай бұрын
දෙයියනේ දෙයියනේ දෙයියනේ 😎❤️
@shehanlakshitha185
@shehanlakshitha185 10 ай бұрын
Kota video ekak danakam balam inna set ekah me peththata 😌❤
@Anuhas_dissanayaka
@Anuhas_dissanayaka 10 ай бұрын
වීඩියෝ එක දනකම් බලන් හිටිය අය මේ කොනට ❤❤ආදරෙයි කොටා 😋❤
@Wtf_movement
@Wtf_movement 10 ай бұрын
කොටාගේ හැම වීඩියෝ එකක් ම බලපු උන් මේ පැත්තට ❤
@dilanchathuranga5222
@dilanchathuranga5222 10 ай бұрын
මොනා උනත් ආදරෙයි ආ....... ❤
@නෙතුලි
@නෙතුලි 10 ай бұрын
මෙයාගේ වීඩියෝ හැමදාම බලන අය කෝ❤❤
@official12122
@official12122 10 ай бұрын
15:41 හැමදාම කෑමක් ගැනකිව්වම කොටා - හාල් මැස්සෝ තෙල් දාලා මාලු මිරිස් එක්ක පරිප්පු ටිකක් හදලා බත් එක්ක කලා බල්නවකෝ😂
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 10 ай бұрын
අද ඇත්තටම වැඩිය කියෙව්වෙ නැ කියලා දැක්කම අපි -: කන්ෆියුස් උන්ගා බුන්ගා😅
@Ishinichamathka03
@Ishinichamathka03 10 ай бұрын
ඒ මොකක්ද පුතේ කදම්බයක් කියන sir ape patteinne yako mn hama sensuradatama dakinawa 😂😂😂
@avindudemika2852
@avindudemika2852 10 ай бұрын
ගැම්මක් කොටෝ 😌❤️
@inu_music_official
@inu_music_official 10 ай бұрын
කොටා ගැම්මක්😌❤️
@Sithuka.
@Sithuka. 10 ай бұрын
ada nam hodatama trak panna koto. Adarei❤❤
@user-ny4gq1qt9d
@user-ny4gq1qt9d 10 ай бұрын
අදනම් කොටා ගුලියක් කාලා ඉන්නේ😒😂💔
@gihanirmal-kn4xg
@gihanirmal-kn4xg 10 ай бұрын
සුපිරියක්❤
@dilanchathuranga5222
@dilanchathuranga5222 10 ай бұрын
වීඩියෝ එක බල බල ඉද්දි "එහෙනම් boys and girls" කියල වීඩියෝ එක end කරන්න හදද්දි........... කොටත් එක්ක එන තරහ 😡😇
@DASUN_20085
@DASUN_20085 10 ай бұрын
හෙට විබහගේ තියාගෙන කොටා ගෙ වීඩියෝ බලන මම 😂💔💔
@udithaimalka
@udithaimalka 10 ай бұрын
අදනම් cupiriyk 😂❤🎉
@hansisajani9058
@hansisajani9058 10 ай бұрын
යෝ වට්සප් ....... අද මට වැඩිය........ (කටපාඩම් ඒ ටික ඕයි)😂😂😂
@DananjayaSahan-kt8sk
@DananjayaSahan-kt8sk 10 ай бұрын
අදත් සුපිරියක් 😼💗
@user-nj9ns8vn7r
@user-nj9ns8vn7r 10 ай бұрын
Adooo ada welasaninma baluwa enam😂💗
@Vinugarlffytgamevidio
@Vinugarlffytgamevidio 10 ай бұрын
අඩො කොටා වෙලවකට ස්පයිඩමැන් වගෙ කියල හිතෙන්නෙ මට විතරද😅..මු පිටසක්වලයෙක් නෙවෙ.ස්පයිඩමැන් කෙනෙක් 😂
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 10 ай бұрын
13.50 හිනාව යකෝ ( හිනාවෙයව් වෙයව් ) 😂
@user-hi8op3yi2g
@user-hi8op3yi2g 10 ай бұрын
කොට එනකම් බලන් ඉදපු අය මෙ කොනට 😁
@Kavee452
@Kavee452 10 ай бұрын
නියමායී .......❤
@THEPachaya
@THEPachaya 10 ай бұрын
අදත් සුපිරියක් තමා කොටා
@Sl_Ravi_Boy
@Sl_Ravi_Boy 10 ай бұрын
මට අද අවදානෙ ඕනෙ😂
@tiktokroniyaoffical
@tiktokroniyaoffical 10 ай бұрын
350K ලගයි💖
@simplelife-bylanka
@simplelife-bylanka 10 ай бұрын
Adath supiriyak brother❤
@daminduheshan6325
@daminduheshan6325 10 ай бұрын
Kivva vagema vahinava galannama 😂
@Anuradaudith-oe6oq
@Anuradaudith-oe6oq 10 ай бұрын
කොටාගේ ජාතික අහාරෙ හාල්මැස්සෝ තෙල් දාලා මාලුමිරිස් උයලා 😅
@UmangaUmangaNet
@UmangaUmangaNet 10 ай бұрын
Thats mahhh boyyyy❤😁 Lv uu kotoooo😂❤
@shashikarandil123
@shashikarandil123 10 ай бұрын
Headset ghgn sound wdim kral rapk ahal pcyage video blnn gththe ptn gddin keliya appudiyk kn glwila giya cary cotoo ❤
@darksweet126
@darksweet126 10 ай бұрын
කොටා බොසා ඔහොම ම 350k subscribe ගහමු❤❤
@darksweet126
@darksweet126 10 ай бұрын
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
Copyright සිංදු තැනින් තැන mute නොකර ආතල් voice effect එකක් දාහංකො gazta වගෙ😂❤️
@user-kk1ke6jk1h
@user-kk1ke6jk1h 10 ай бұрын
Hamadamath vage adath gammak කොටො ❤
@AkashFernando-f7p
@AkashFernando-f7p 10 ай бұрын
Kota ge dance ekat asa mn vithrad 😅😍
@Tharindunimsara847
@Tharindunimsara847 10 ай бұрын
කොටා බ්රෝ.... බෝඩරේ සැප කනේ අදත් එල එල තාම 👌👌👌👌👌
@heartzofficial6266
@heartzofficial6266 10 ай бұрын
අදත් මරු😂
@lsikadilukni8000
@lsikadilukni8000 10 ай бұрын
ආදරෙයි 💖💗🥺
@avishkarathwatta2503
@avishkarathwatta2503 10 ай бұрын
ඒක ආතල් BD කොටෝ😂❤
@K_R_I_S_H509
@K_R_I_S_H509 10 ай бұрын
සුපිරියක් koto 🥲❤
@pasiyatechyt
@pasiyatechyt 10 ай бұрын
Congrats 350K Subscribers kotoo 💗💙
@nadeeshansameera
@nadeeshansameera 10 ай бұрын
Kota tamai kota target gahuwa witrai video na😂 කපටි කොටා. Anyway best wishes for your achievement koto 🎉🎉 350k 🥳🥳
@sathsaranirosh8368
@sathsaranirosh8368 10 ай бұрын
වෙනදට වඩා අදනම් video එක ආතල් පට්ට😌♥️ plz 100k like ❤️
@ChaRuX
@ChaRuX 10 ай бұрын
සබ් 3,50ට තව ටිකම ටිකයි ,😍😙💗💗💗
@shanukaliyanage4909
@shanukaliyanage4909 10 ай бұрын
කොටා..❤🎉
@hasithamalinda7165
@hasithamalinda7165 10 ай бұрын
පැනි වරකා 😂😂😂😂
@animevlog6025
@animevlog6025 10 ай бұрын
Kotat aiyage wachanai hasirimai okkoma prurudu wela appa 😅❤
@ashennirmal6277
@ashennirmal6277 10 ай бұрын
කොටාගෙ මුලු විඩියොස් ඔක්කොම බලපු අය මෙ පැත්තට😂💗
@indika746
@indika746 10 ай бұрын
14:37 ටිකක් අපේ කොටත් වගේ හැබැයි...😂 මට විතරද දන්නෙ නෑ😂
@oshansl4064
@oshansl4064 10 ай бұрын
Supiriyak koto ❤😂
@theviruhapuarachchi2009
@theviruhapuarachchi2009 10 ай бұрын
Gmmc koto😂❤
@alexhassonhasson
@alexhassonhasson 10 ай бұрын
i like to see you're home plz upload video a vlog in you're house kota
@FunnyStoryGaming
@FunnyStoryGaming 10 ай бұрын
Kota witharai Echcharai 😌💗
@indika746
@indika746 10 ай бұрын
වහිනවා දැන්😂 0:42
@IndikaWijerathna-hx5ei
@IndikaWijerathna-hx5ei 10 ай бұрын
ඇත්තටම මෙහෙට වහිනවා බන්
@The_chutii
@The_chutii 10 ай бұрын
අද තමයි නියම ට්‍රැක් එක😂
@kasuntheeksana5819
@kasuntheeksana5819 10 ай бұрын
ඉන්දියාව ව නන් පුදුම වෙයිද මන්දා අපි නන් හැමදාම පුදුම වෙනවා අපි අයගේ වැඩ දැකලා
@chamayt2376
@chamayt2376 10 ай бұрын
10:52 kotage old toy gun eka vge 😂😂😂
@sasanranjana9110
@sasanranjana9110 10 ай бұрын
Try not to laugh ehekata hina unoth natumak natanna one kota pless meka karannako 🙃
@knyt9199
@knyt9199 10 ай бұрын
Adoh man sinduva mokdd ahuve 😁
@hansanakavushalya
@hansanakavushalya 4 ай бұрын
අඩො අර කවිය පට්ට බං 😮
@IndikaWijerathna-hx5ei
@IndikaWijerathna-hx5ei 10 ай бұрын
සුපිරි
@niyanaraj2822
@niyanaraj2822 10 ай бұрын
mama tamay palavaniya
@Shenu__boy.
@Shenu__boy. 10 ай бұрын
කොටාගේ වීඩියො 30ත් මදි උන ලයික් එකක් දාන්න 😌💔
උපත් පාලනය Left !! | The kota
18:31
The Kota
Рет қаралды 177 М.
දුම නෝමල් !!
15:48
The Kota
Рет қаралды 176 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
I am Iron Man !! | The kota
17:41
The Kota
Рет қаралды 182 М.
හරිනේ අමාරුව !! | The kota
13:19
The Kota
Рет қаралды 124 М.
සහෝදර ප්‍රේමය UltraProMax !! | The kota
16:13
අවසාන මහා Try Not To Laugh එක !! | The kota
17:24
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН