The Making of Sakura - Charitha Attalage ft. Manasick

  Рет қаралды 84,477

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Пікірлер: 502
@_s__d_2039
@_s__d_2039 3 жыл бұрын
සිංදුවක් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා අහන එක කොච්චර අසාධාරණ වැඩක්ද කියන එක හොදටම තේරුනා
@samodakalanka623
@samodakalanka623 3 жыл бұрын
Sirawatam
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
ලොකු මහන්සියක් එක පාර අපතේ ගියා වගේ.....
@vijinithilakarathne4809
@vijinithilakarathne4809 3 жыл бұрын
Ow eka nam aththa
@supunsoorath9740
@supunsoorath9740 3 жыл бұрын
Agree!!
@infinitemind9237
@infinitemind9237 3 жыл бұрын
ane please eelaga concert ekata kasun kalhara sirta th aradana karanko please pleasssss. sri lankawa music industry eke no:1 kara haki. please ahinsaka illeemak. "kuweni" kiyanne lokema allanna puluwan wadak. sangeetha sankalanaya pudumai eeth attai
@SARALAKAMA
@SARALAKAMA 3 жыл бұрын
සල්ලි දීලා සිංදු ඇහුවට ණය නැතිබව ඔප්පුකරන මනුස්සයෙක්!❤️ ඔලුවෙ මැවෙන Imagination එකක් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන creative මනුස්සයෙක් දැක්කාමයි!❤️
@abesingha
@abesingha Жыл бұрын
@sahansandeepa7512
@sahansandeepa7512 3 жыл бұрын
Charitha attalage 🎶music සැ.යු:- (වහා ඇබ්බැහි වන සුලුයි.)
@eshanweerakkody9225
@eshanweerakkody9225 3 жыл бұрын
වේන රටක music කරාන්න අවාස්ථාව, ලැබීලාත් ලංකාව ඇතුලේ අනාගත music industry ඒක ගෝඩ දාන්න දගලනවාට ගෝඩක් ස්තුතී චරීත අයියා ❤
@chathuramadushan110
@chathuramadushan110 3 жыл бұрын
ලංකාවේ ගීත වල විෂුවල් අතරින් මං දැකපු හොඳම සිංදුව.. කියන්න වචන නෑ.. ඉන්ටර්නැෂනල් කොළිටි එක දැනෙනවා.. ආඩම්බරයි ලංකාව ඇතුලේ මේ වගේ නිර්මාණයක් දකින්න ලැබුණු එක ගැන.. ඊළඟ සින්දුව එනකන් බලන් ඉන්නේ😍 ආදරෙයි චරිත අයියේ😊❤️
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
මේ සිංදුව ජනප්‍රිය උනා මදි කියලයි මට හිතෙන්නේ....
@sjcreation
@sjcreation 3 жыл бұрын
අඩේ, ලංකාවේ Film එකක් ගහනවත් මෙච්චර නහින්නේ නැතුව ඇති.... කිමෝනාවේ රෙද්දෙ පවා Design කරල Create කරනවා කියන්නේ Product එකෙ Details ගැන කතා කරන්න දෙයක් නෑ... ආදරෙයි චරිත ❤ ❤ ❤
@induwariupekkha2846
@induwariupekkha2846 3 жыл бұрын
චරිත තරම් artist කෙනෙක් නම් ආය කාලෙකට බිහි වෙන්නේ නෑ❤️
@russellandrady
@russellandrady 2 жыл бұрын
ලංකාවේ තියෙන creative මරණ අධ්‍යාපන රටා සාපයට පයින් ගහපු ශක්තිමත් හෙළයෙක්
@KisalRandula
@KisalRandula 3 жыл бұрын
කසුනි කාවින්දි කියන චරිතය ලන්කාවෙ ප්‍රබල නිලියක් වෙන ලකුනු පෙන්නුම් කරනව.ඒ වගේම චරිත අත්තලගෙ කියන්නෙ "කතාකරන සින්දු " හදන කෙනෙක්❤️❤️❤️..ජය 👍👍👍
@rukzha
@rukzha 3 жыл бұрын
චරිතගේ සිංදුවක් ඇහුවේ නෑ කියන්නේ රෑට නින්ද යන්නෙත් නැති තරම්... Much love ❤️
@raviilakshan
@raviilakshan 3 жыл бұрын
චරිත කියන්නේ ආවට ගියාට වැඩක් කරන කොල්ලෙක් නෙවේ වටිනා සම්පතක්.♥️
@pradeepjayarathna8334
@pradeepjayarathna8334 3 жыл бұрын
මට නම් කියාගන්න වචන නෑ චරිත අයියා... . අදහනවා ඔයාගෙ විශන් එක... ලංකාවෙ සංගීතේ ඉස්සරහට අනිවාරෙන් වෙනස් වෙනවා.... ඒකෙ කොටස් කාරයෙක් වෙන්න තිබ්බනම් මටත් ... මගෙ හීනයක් ඒක්..
@dreamineye6102
@dreamineye6102 3 жыл бұрын
I respect ඒකෙ කොටස් කාරයෙක් වෙන්න තිබ්බනම් මටත්. ❤️❤️
@hirushasandamal8394
@hirushasandamal8394 3 жыл бұрын
චරිත කියන්නෙ මට සිරාවටම චරිතයක් ❤️ 🔥 🇱🇰
@achalagunasekara4827
@achalagunasekara4827 3 жыл бұрын
Mee too
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
Charitha අයියා උඹට අපේ රට පොඩි වැඩියි . උඹට හරි යන්නේ Hollywood film and music industry එක . 💚✨
@ddms169
@ddms169 3 жыл бұрын
පිස්සු ද යකෝ චරිතට විතරයි ලංකාවෙ music industry එක ගොඩ දාන්න පුලුවන් .චරිත නොහිටින්න මල් සින්දු කාරයො මේක වනසල.
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
@@ddms169 Imagination එකක් විතරයි .ඇත්ත බං. ඌ ලංකාවට ඕනි. ✨
@polasl
@polasl 3 жыл бұрын
මෙච්චර ගේමක් ගහල සිංදුවක් හදනවා දැක්කමයි... Keep It Up....
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 3 жыл бұрын
මිල කළ නොහැකි අනර්ඝ නිර්මාණ ❤️ social media වල පම්පෝරි ගහන්න නෑති නිහඬව කරන සේවයට ස්තුතියි චරිත. Always respect 😍🙏
@keshma157
@keshma157 3 жыл бұрын
ආසම ප්‍රඩියුසර් (ආසම singer ) +ආසම රැපර් = ඇඩෙනවා 😭❤️
@anjanagimantha9820
@anjanagimantha9820 3 жыл бұрын
ලාංකීය ශාස්ත්‍රීය සංගීතයේ නව පුරුක බිහි වී ඇත.❤️🎧නියමයි චරිත අයියා 👍. බුදුසරණයි!
@pic7401
@pic7401 2 жыл бұрын
චරිත අයියාට තියෙන thinking & creative mind එකක් අපිට නැ නේ බන් . පට්ටම චරිතයක් චරිත🥰
@charithmaduranga4576
@charithmaduranga4576 3 жыл бұрын
හොද නිර්මාණයක පිටුපස සිටින පිරිස කොච්චරක් නම් මගන්සියක් වෙනවද කියලා පෙනවා හොද නිර්මාණයක් එළියට දාන්න.ඒ සියලු දෙනාගේ අවසාන out put එක තමයි සකුරා.චරිත ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක්.මං හැමදාම කියනවා වගේම ස්වර හත මත රජ කරන්නෙකි ඔබ මට. සචින්ද්‍ර නදීෂාන්වත් විශේෂයෙන් මතක් කරනවා.
@praveenkuruppu2678
@praveenkuruppu2678 3 жыл бұрын
🇱🇰 ඇඟ බේරගන්න රැල්ලට පෝලිමට විතරක් සින්දු ගහන අයට වගේම එහෙම ප්‍රඩක්ශන් ටීම් වලට එක මිනිත්තුවක් ගානෙ වටින වීඩීයෝ එකක්.මෙන්න ප්‍රඩක්ෂන්ස් !!! 🇱🇰🔥🔥🔥🎉️👊💪
@wasithanilnuwan
@wasithanilnuwan 3 жыл бұрын
‌සකුරා හදන්න කොච්චර මහන්සි වෙලාද කියලා හිතාගන්න බෑ.ස්තූති අපට මෙවන් අතිවිශිශ්ට නිර්මාණ ලබා දෙනවාට❤
@Yazziru
@Yazziru 3 жыл бұрын
මේක වෙනමම හීනයක්.මිනිහෙක් ඒ පස්සේ දුවනවා.පුදුමය ඔහුගේ හීනෙට අපිත් වහ වැටිලා. කරන දේ උපරිමය හැමදාම ආත්මය සනසවනවා.♥️
@jayanthigunasekara3051
@jayanthigunasekara3051 3 жыл бұрын
❤❤
@Shan-he5tk
@Shan-he5tk 3 жыл бұрын
Cinematography & Technology බැලුවම ලංකාවෙ Film industry යටත් මේ හා සමාන වැඩ්ඩො ටිකක් හිටියනම් කොයි තරම් දෙයක්ද කියලා හිතුනා... ඇත්තෙන්ම Art එක සම්ප්‍රධායක් විදිහට නොකර ප්‍රේක්ශකයාට උපරිම සාධාරණයක් කරන Artist කෙනෙක් හදවතින්ම සුභ පතනවා චරිත අයියෙ ❤ ඉදිරියටත් සාපේක්ශව තව තවත් සුපිරි වැඩ කරන්න ඕනි කියලා....
@i_am_ashan
@i_am_ashan 3 жыл бұрын
පැය දෙකක් දිග වුනත් බලනවා..
@sehan3945
@sehan3945 3 жыл бұрын
"Sakura" will never die in Sri Lankan music industry 💜️
@senavirathna9670
@senavirathna9670 3 жыл бұрын
මං කියන්නෙ චරිතගෙ සිංදු අහන අය cringe වෙන්න ඕනි නෑ කියල.සිංදුව රස විදලා පාඩුවෙ ඉමු ❤️🙂
@goose-ir1tc
@goose-ir1tc 3 жыл бұрын
කියාගන්න බැරුව හිටියේ ඕක😂
@aselasgamage
@aselasgamage 3 жыл бұрын
ඕනම ආටිස්ට් කෙනෙක්ට මාස් ක්‍රවුඩ් එක තමන්ගෙ ෆෑන්ල වෙනකොට ඒ ෆෑන්බේස් එක නිසාම ක්‍රින්ජ් කියන ලේබල් එක වැදෙනව. චරිත නිශ්‍යබ්දව ගමන යනතාක් හොඳයි. ක්‍රින්ජ් බේස් එකෙන් ඉන්ස්පයර් උන ගමන් තමන්ගෙ කොලිටිය නැතිවෙලා යනව. ඒක අපි එතන හිටියත් පාලනය කරන්න අමාරු දෙයක්
@senavirathna9670
@senavirathna9670 3 жыл бұрын
@@aselasgamage ඔව්.ඕනිම දෙයක් famous උනාම cringe fanbase එකක් හැදෙනවා ඒ ගොඩට වැටෙනවාද නැද්ද කියන එක අපි තමයි තීරණය කරන්න ඕනි.❤️
@senavirathna9670
@senavirathna9670 3 жыл бұрын
@@goose-ir1tc facebook එකට යන්න නෑ.page කාරයොයි cringe ෆෑන්ස්ලගෙයි හෑලි දැකල ඇති වෙලා බං 😪
@nimnasilva7854
@nimnasilva7854 3 жыл бұрын
@@senavirathna9670 eka nm attha😢
@anushaerandi2846
@anushaerandi2846 3 жыл бұрын
නව පරපුරේ අපේ හොදම musician චරිත අතලගේ❤️❤️
@NayaniDilshani
@NayaniDilshani 6 ай бұрын
තිරය පිටුපස මේ වගේ ලොකු කැපකිරීමක් කරලා සුපිරිම නිර්මානයක් එලියට එනකොට චරිත අයියා ඇතුලු ඒ team එකට කොච්චර සතුටු ඇත්ද..ඒ වගේම චරිත අයියගෙ ප්‍රේක්ෂකයො වෙච්ච අපිටත් පට්ටම සතුටුයි ....දැනටමත් එයා එයාගෙ තැන හදාගෙන ඉවරයි....ලංකාවෙ මෑතකදී මං දැකපු සුපිරිම ,මාරම talented සුන්දර නිවිච්ච මනුස්සයෙක් ♥️♥️♥️
@ayeshkodagoda4417
@ayeshkodagoda4417 3 жыл бұрын
මෙච්වර මහන්සියක්....ආඩම්බරයි චරිත අයියේ...මේ සංගීතය භාවනාවක්.....🖤🥺
@kdtone9199
@kdtone9199 3 жыл бұрын
✓Lights ✓Camara ✓Acton CHARITHA™. 🌹
@SLTimez
@SLTimez 3 жыл бұрын
මේ කරපු විශිෂ්ට අර්ථවත් නිර්මාණයට අඩුම තරමේ views ලක්ශ දෙකක්වත් නෑ. ඒකට අද trending list එකට හැමදාම එකතු වෙන මෙලෝ තේරුමක් නැති මල් සින්දුවලට views එන තරමක්. ඒකෙන් පේන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ රසවින්දනයයි mind එකයි. අපේ මිනිස්සුන්ගෙ ඔළු music වලින් හරි ගොඩට ගන්න මහන්සි වෙන චරිත අයියා ඔබට ගොඩක්ම ස්තූතියි! ඉදිරියටත් මෙවැනි විශිෂ්ඨ නිර්මාණ බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...!! 🖤💚🖤
@waidyathilake
@waidyathilake 3 жыл бұрын
කෝ බලන්න චරිතට ආදරේ අය... ❤️😍
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
වාව් මේකට අබ්බැහි වෙලා ඉන්නේ චරිත අයියාගෙ සිංදු අහන්න.ලංකාවේ සිංදු කලාව වෙනස් කරන්න පුලුවන් කෙනෙක් චරිත අයියේ.mansick එක්ක රගපාන අය එක්ක නියමයි.හැමවේලාවෙම අහන සිංදුවක්.ඉස්සරහට ලංකාවේ වෙනස්ම ආරක සිංදු අහන්න ලැබේවා.❤❤❤❤❤
@avishkawijesinha3653
@avishkawijesinha3653 3 жыл бұрын
හොද නිර්මාණයක් බිහි වෙන්නනම් ප්‍රේක්ෂකයන් හැටියට කලාකරුවන්ට උදව් කරන්න ඕනේ සිංදුවක් free download කරලා අහපුවම ඉස්සරහට එන්න තියෙන ලස්සන නිර්මාණ අපිට බලා ගන්න බැරිවෙයි... චරිත කියන්නේ සැබෑ කලාකරුවෙක් 🔥💟
@akashbeats874
@akashbeats874 3 жыл бұрын
චරිත කියන්නෙ වෙනම dimension එකක් reach කරන කෙනෙක්, වෙනම Frequency එකක ඉන්න කෙනෙක්..Podcasts,interviews අහලා බලන්න එයාගෙ..❤️✌️
@sandaruvithanage399
@sandaruvithanage399 3 жыл бұрын
චරිත අයියා කොච්චර detailed විදියට වැඩ කරනවද කියල තේරෙන්නෙ මේවා බලද්දි තමයි❤️ Respect!!!
@kaveesharashmitha2684
@kaveesharashmitha2684 3 жыл бұрын
සින්දු වලින් කොන්සර්ට් වලින් ඉදිරියට ගිහින් ලස්සනම ලස්සන super quality movie එකක් හදන්න චරිත අයියේ අපි බලාගන ඉන්නවා දවස ක් එනකල් NETFLIX වගේ තැනක ඔයාලගේ movie එකක් නරඹන්න ❤️❤️❤️❤️.
@jdayas6955
@jdayas6955 3 жыл бұрын
👍 Netflix වල ලංකාවේ චිත්‍රපටි/ටීවී ඩ්‍රාමා තියනවාද.? දන්නේ නැති නිසා අහන්නේ... වෙන රටවල එව්වනේ අපි හොයා හොයා බලන්නේ...
@ruwanperera6156
@ruwanperera6156 3 жыл бұрын
@@jdayas6955 I've tried to find. There wasn't any...
@uthumpeiris6275
@uthumpeiris6275 3 жыл бұрын
Lassanai aiye අද කලෙ දවසින් දවස,සින්දු අවාට එ hamaekakma sindu newe but oyge songස් thama songs wala niyama arambaya
@then4355
@then4355 7 ай бұрын
සිංදුවක වීඩීයෝ එහෙකට රියසල් කරපු පලවෙන පාර වෙන්න පුලුවන් මේක ලංකාවේ
@VirajUpawansha
@VirajUpawansha 7 ай бұрын
චරිත වැඩකට මෙච්චර වටිනාකම් දෙනවද කියලා දැනෙනකොට මාරම හැගීමක් දැනෙන්නේ
@thilinathilakarathne4893
@thilinathilakarathne4893 3 жыл бұрын
වහ වැටිලා ඉන්නේ ආයේ ඒකේ දෙකක් නෑ ඔරිජිනල් එක රිලීස් කරපු දවසේ ඉදන් 🔥චරිත කියන්නේ ලංකාවේ චරිත 10ක එකතුවක් ♥️
@YasiYa_03
@YasiYa_03 3 жыл бұрын
චරිත අයියේ ඉක්මනට ම රවී ජේ ගේ රැප් පාර්ට් එකක් එක්ක අලුත් සින්දුවක් ඕනේ.. 😍 හැමදාම රෑට චරිත අයියාගේ සින්දු ටික තමයි මට අද්‍යාත්මික සුවය ගේන්නේ..🤤 දැන් නම් පිස්සු වගේ අලුත් සින්දුවක් නැතුව 😪❤️ ඉක්මනට ම අලුත් එකක් ගේමු චරිත අයියේ 🙂🔥
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් .. අසිමිතව මහන්සි වු කණ්ඩායමට හද පිරි ප්‍රණාමය ❤️
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
චරිත අයියා තමා ලංකාවේ සංගීතේ අනාගතේ ✌️❤️💚🙏
@yohanbawanthaweerasinghe6225
@yohanbawanthaweerasinghe6225 3 жыл бұрын
ඇහුන හරි නං සකුරා film 1 k❤️‍🔥❤️‍🔥❤️‍🔥
@maheshwareedesilva5438
@maheshwareedesilva5438 3 жыл бұрын
Ow ne..aththtm film ekakd?
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
කිමෝනා එකේ රෙද්ද පවා Design කරලා Music Video එකක් කරනවා කියන්නේ ඇත්තටම කොයිතරම්නම් කැපවෙනවද හිතේ තියෙන රූපේ එළියට ගන්න... ලංකාවේ Film එකක්වත් මෙහෙම හැදෙන් නෑ....❤❤❤❤❤❤❤❤❤❤
@geethsenevirathna6874
@geethsenevirathna6874 3 жыл бұрын
පට්ටම සින්දුවක පට්ටම organization
@pathumchamara1801
@pathumchamara1801 3 жыл бұрын
Music,lyrics ,vedio මේ හැම එකකම ලස්සනට details පුරෝලා තියනවා.ච්ත්‍රපටියක් බැලුවා වගේ🔥🔥 International level produt එකක්🔥🔥🔥
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
Charitha attalage kiyanne brand ekak ❤️ hama sinduwama ඇබ්බැහිවීමක් 🥺❤️ wachana na ithin
@himaldilsara6159
@himaldilsara6159 3 жыл бұрын
මේක ත්‍රිමාණ විශ්වයක්.අපි සංවේදී ඒකට.බහුමාන අපිට සංවේදී නෑ.එත් Imagination කියන්නේ විද්‍යාව නොවිසිඳූ මිනිස් මනසේ අද්භුත අමුතුම දෙයක්.ඒක වෙනමම මානයක්ද??🤔🤔අපි දන්නෑ.ඒත් අපි ඒක විඳිනවා.Imagination කලාවක් නම් ඔයා ඒකේ පිකාසෝ චරිත අයියා.වැදගත්ම දේ ඔයාගේ සිතුවිලිවලටත් වඩා ඔයා ඒක සම්ප්‍රේෂණය කරන්න දරන වෑයම.සංගීතය ඒ මානයත් එක්ක මුසු කරන්න දරන උත්සාහය.සාර්ථකයි ඉහළින්ම.💪💪 අසමසමයි නෙමේ අම්මපා අසාමාන්‍යයි.ඔයාගේ නම ලෝකේ හැමතැනින්ම අනාගතේ ඇහෙන්නම ඕන නමක්.ජයවේවා🔥✌✌✌ මේ වගේ නෙමේ මීටත් වඩා අමුතුම අසාමාන්‍ය නිර්මාණ බිහිකරන්න දිගටම❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥
@punsaraparami7674
@punsaraparami7674 3 жыл бұрын
just an addiction♥️
@ashansenevirathne296
@ashansenevirathne296 3 жыл бұрын
සින්දුවේ වචන ටික රසවිදින ගමන් පට්ටම video 1k එක්ක අපේ මනසත් එක්ක ගනුදෙනු කරපු සින්දුවක්.👍♥️
@Nuwan9
@Nuwan9 3 жыл бұрын
චරිත 🖤 සිංදු අහන්න ඇබ්බැහි කරපු චරිතයක්😌🖤
@ravindralakmal7588
@ravindralakmal7588 5 ай бұрын
ඔක්කොටම ආදරෙයි අපි වාසනාවන්තයි චරිත වගේ අපේ කාලේ දැවැන්තයෙක් දකින්න.❤❤❤
@ashu1645
@ashu1645 3 жыл бұрын
කියන්න වචන එන්නෙත් නෑ ඒ කැපවීම ඒ මහන්සිය ඒ දැක්මම වෙනමම මානයක් 💆❤️
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
What an Artist. People like Charitha is born one in a million, or Billion
@ishiniwijesiri8246
@ishiniwijesiri8246 3 жыл бұрын
ඔයාගෙ සින්දු වලට මනස කලබනවා අයියෙ❤️හැමෝටම ස්තුතියි 🥰
@chirandiii
@chirandiii 3 жыл бұрын
උමතුවක් වගේ හැමදාම, එකදිගට, නවත්තන්නෙ නැතුවම අහන සහ බලන KZbin channel එකකින් අලුතින් notification එකක් ආවම දැනෙන සතුට...🌝💫🌸 You're just incredible Charitha...Addicted!🥺✨♥️
@bishanshashimal8487
@bishanshashimal8487 3 жыл бұрын
ලංකාවෙ අර ජනප්‍රිය ගොබ්බ කතාවක නිලියක් අරන් පාරවල් ගානෙයි,පාර්ක් ගානෙයි දුවන්නෙ නැතුව,මේවගේ පට්ටම කට්ටක් කාලා කාලා,අපිට සුපිරි විශුවල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න යන නිසා තමා මේවාට විවුස් අඩු 😒💔
@muditha
@muditha 3 жыл бұрын
Sirawatma..Kuweni sinduwth me concept ekta samanai
@PGLK-vx9ru
@PGLK-vx9ru 3 жыл бұрын
sirawata
@infinitemind9237
@infinitemind9237 3 жыл бұрын
attamai bn. thani ahata adenawa
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
මට පොඩ්ඩක් කියන්න මේක movie එකක්ද? කවද්ද එන්නෙ
@tharakaattanayake1999
@tharakaattanayake1999 3 жыл бұрын
මේක බලද්දි පාන්දර 1.20යි.. අපි මාර පිං කරපු මිනිස්සු බන්... මේවා දකින්න ❤️ චරිත 👌
@nadeeshashehan8618
@nadeeshashehan8618 3 жыл бұрын
ඉදිරිය සුභ වේවා. "Charitha attalage" Sri lankan music industry හැරවුම් ලක්ෂාධිපති🖤
@sandunikannangara6448
@sandunikannangara6448 3 жыл бұрын
බුදුඅම්මෝ මේක. චරිත කියන්නෙ පිස්සුවක් අප්පා. 💞 ඒ සංකල්ප ftta ❤❤🎧🌍
@vanodhyawarnasooriya8223
@vanodhyawarnasooriya8223 3 жыл бұрын
As always love behind the scenes. To see the commitment of the unsung heroes. But in Sri Lanka never have seen something with this much finer details, cinematography techniques, and use of tech; all in one. Next level! Kudos to the whole team
@Tharakalion
@Tharakalion 2 жыл бұрын
#ජීවිතය වෙනස් කරපු දහස් වතාවකට වඩා අහපු සිංදුවක් ❤️ මාටත් මාර ආසවක් තියනව මේවගේ project එකක් අනිවා කරනවා.චරිත අයියෙ ඔයාට ලංකාවට,ලෝකෙටම මේ වගේ අනර්ඝ නිර්මාණ රැසක් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි#
@maryannroshani9096
@maryannroshani9096 3 жыл бұрын
He's the most talented and genuine music producer/artist in Sri Lanka without a doubt. We need to support and appreciate his art and quality of work, that way we can expect more of his music/creativity.
@umandadewmini4567
@umandadewmini4567 3 жыл бұрын
මේ මහන්සියට සාධාරනයක් කරන්න ඕනි නිසාම මේ සින්දු හොරෙන් download කරන එක නවත්තමු.
@dilkijayasuriya4340
@dilkijayasuriya4340 3 жыл бұрын
චරිත රටට වටිනා මැණිකක් ❤️😍
@jinanthabandara6127
@jinanthabandara6127 3 жыл бұрын
I was more excited after watching BTS than watching the original song
@prasadmp4441
@prasadmp4441 3 жыл бұрын
අම්මෝ අයියෙ දිගටම මේ වගේ making videos දාන්න🤩 මේක තවත් දිග එකක් වුනානම් තවත් පට්ට❤️🙏
@cinematicpearl7798
@cinematicpearl7798 3 жыл бұрын
Manasik & Charitha ගෙ තව සින්දුවක් ඕනේ..
@ILABSTV
@ILABSTV 3 жыл бұрын
Charitha කියන්නේ brand එකක් Next Level ❤❤
@dinushaperera8052
@dinushaperera8052 3 жыл бұрын
චරිත අයියාගේ රහත් හිමිවරැ සිංදුවේ Making of රහත් හිමිවරැ විඩ්යෝ එක ඒ කාලේ බලද්දි මම ඒක දැක්කේ පොඩි සරල සින් එකක් වගේ එත් එකට වුන මහන්සිය ඒක බලද්දි හොදට දැනුනා. දැන් චරිත අයියාගේ සිංදුවකට වෙන මහන්සිය දැක්කාම පිස්සු හැදෙනවා. ඉස්සරහට තවත් සුපිරි නිර්මාණ එලියට එයි කියලා බලා⁣පොරොත්තුවෙන් ඉන්නවා. ❤️
@tharinduerandaka6259
@tharinduerandaka6259 3 жыл бұрын
ආසාවෙන් ඉන්නේ අයියලාගේ Concert එකක් බලන්න 😍
@hasulawijekoon3386
@hasulawijekoon3386 3 жыл бұрын
supper charitha aiye............
@suzienigma
@suzienigma 3 жыл бұрын
Love Charitha Aiya 🔥❤ Love this Song 🔥❤ No words to explain my feelings, Everything is perfect 🔥❤ 😍😍😍😍😍😍😍😍
@thisalmalwatta983
@thisalmalwatta983 3 жыл бұрын
චරිතගේ මාරම වැඩක්! හිතේ තියන අතිශය පුද්ගලික හැඟීම් අවුස්සපු සුපිරි වැඩක් තමා "සකුරා මලේ" කියන්නේ.....❤️ ඒ නිසාම චරිත සහ crew එක ගැන ලොකු පැහැදීමක් ඇති උනා. ඒ එයාලා මේකට මහන්සි වෙලා තියන තරම ඇස් දෙකෙන්ම දැක්කම. මේ තමා නියම දක්ෂයෝ😎🧡💜️💛
@DilshanWasala
@DilshanWasala 3 жыл бұрын
වැඩ නම් වැඩ... ❤️ ගුණාත්මක බව 💯
@nethuladulsara2736
@nethuladulsara2736 3 жыл бұрын
New generation coming🤤we are the addicted people of them🤤keep doing charitha... We love you💕🇱🇰
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
Thanks man. Sakura film එකෙදී හම්බ්වෙමු
@sanira.8945
@sanira.8945 3 жыл бұрын
Thank you for shooting the Behind The Scene or else we could have died.
@CutOutYT
@CutOutYT 3 жыл бұрын
@@sanira.8945 thanks bro ❤️✌️
@isurusampath_ab
@isurusampath_ab 3 жыл бұрын
we excited about creating an era of unimaginable high-quality content. ❤️
@dhananjayanadeeshanjayawar879
@dhananjayanadeeshanjayawar879 3 жыл бұрын
It's not just a song. This is a new world . A product that goes beyond the maximum that can go through thoughts.❤🤘🥺
@kusalchamaravimalaweera7674
@kusalchamaravimalaweera7674 3 жыл бұрын
ඒ මහන්සිය දැක්කාම මේ සින්දුවේ සාර්ථකත්වය ගැන වචන ගැන කිසිම විදියකින් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ ...♥️
@tharindunimesh9913
@tharindunimesh9913 3 жыл бұрын
Addicted❤️⚡
@prithvipathmanathan214
@prithvipathmanathan214 3 жыл бұрын
The attention to detail is mind blowing. And the hard work and thought process behind this song is incredible. Hats off to the whole team and Charitha for bringing us quality music experience. All the best and looking forward to seeing more wonderful works of you. ❤❤❤😍😍😍
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 3 жыл бұрын
....limits නැතුව තමන්ගේ creativity එක එලියට දාන්න මහන්සි වෙන creative මිනිස්සු!
@malindaranasinghe9153
@malindaranasinghe9153 3 жыл бұрын
චරිත 😍✌️❤️
@russellandrady
@russellandrady 2 жыл бұрын
11:34 ඒ කියන්නේ ප්‍රශ්නේ කොහේද කියලා පේනවා
@naviruseneviratne
@naviruseneviratne 3 жыл бұрын
This's what we called an Addiction❤️:)
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
ඒ මහන්සියටනම් අනිවාරෙන් respect කරන්න ඕනෙ..❤️👌
@iamlittlebitcrazy4465
@iamlittlebitcrazy4465 4 ай бұрын
So much details in a one video. Superb work❤
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 3 жыл бұрын
චරිතගෙ සිංදු භාවනාවක් කියන්න වචන නෑ ❤
@anomiweerakoon104
@anomiweerakoon104 3 жыл бұрын
වචන නැහැ චරිත අයියේ කියන්න ඔයාගේ විෂන් එක ගැන. ඔයා නම් සුපිරියක් ♥️
@ceylontravelers69
@ceylontravelers69 3 жыл бұрын
much love charitha aiya & Good job Sacheendra Aiya,nishan Fernando
@educationlife5335
@educationlife5335 3 жыл бұрын
ලස්සනයි අයියා ඔයාගෙ song එක . මේ වගේ ලස්සන song මම කොහෙවත් අහලා නැ. අද කාලේ තියෙන සින්දු වල නැති අමුතු රසයක් ඔයා හදන, කියන songs වල තියෙනවා. Super bro
@vindanamihiranjayasinghe8290
@vindanamihiranjayasinghe8290 3 жыл бұрын
mewata dena watinakama api harima adui.respect charitha ayya
@dinethmawijedasa
@dinethmawijedasa 3 жыл бұрын
marai. kiyanna wachana ne. oyata godak garu karanawa
@shudder3440
@shudder3440 3 жыл бұрын
The best thing about this bts is the way you guys chose the locations and turned them into whole new locations❤️ The sets look brilliant😍 And as always you guys are the best❤️ Really looking forward to participate in one of your concerts as soon as this pandemic is over❤️
@udayangakumara
@udayangakumara 3 жыл бұрын
Never seen these kind of sets even in a sinhala movie.. 😍
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 42 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 75 МЛН
Sakura Interview | Late Night Show with Monster Duke | Charitha Attalage ft. Manasick
12:32
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage
13:08
Kuweni by Charitha Attalage
Рет қаралды 452 М.
Making of @KuweniLiveinConcert
54:29
Kuweni by Charitha Attalage
Рет қаралды 206 М.
TRENDSETTERS Ft. Charitha Attalage
46:04
Colombo Beacon
Рет қаралды 34 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН