The Most Common GoldFish Diseases (ගෝල්ඩ්ෆිෂ් මාලුන්ට හැදෙන සුලභ ලෙඩ 7 ක්)

  Рет қаралды 4,599

SL Fish Show

SL Fish Show

Күн бұрын

Пікірлер: 47
@akiyabro6403
@akiyabro6403 Ай бұрын
Ayye mn lg oska kenek innw tnkiye wate sudu pata panuwo wge injw ekt mkd krnne
@slfishshow5885
@slfishshow5885 Ай бұрын
උන්ගෙන් මාලුන්ට හානියක් නෑ. ගොඩක් වෙලාවට මාලුන්ට දෙන කෑම වැඩි ඇති ඔයා. ඒ නිසයි උන් හැදෙන්නේ. ඒ නිසා ඕනෙවට වඩා කෑම දෙන එක අඩු කරන්න.
@CricketMania-gr8jd
@CricketMania-gr8jd Жыл бұрын
Good video bro 👍👍
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
Thanks bro 😍😍
@kamaniwalpola9965
@kamaniwalpola9965 8 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්
@slfishshow5885
@slfishshow5885 8 ай бұрын
බොහොම ස්තූතී.. 🖤🖤
@vlogswithtw3945
@vlogswithtw3945 2 жыл бұрын
නියමයි 😋✌️
@slfishshow5885
@slfishshow5885 2 жыл бұрын
elah🔥🔥
@SampathBandara-xn5ro
@SampathBandara-xn5ro 8 ай бұрын
Mage goldfish malu 50k innawa kalin hodata hitiya dan malu tilka eka tanakata wela innawa kama kannath na 3:45
@slfishshow5885
@slfishshow5885 8 ай бұрын
Temperature එක Drop වෙලා නිසා වෙන්න ඕනේ. බලන්න වතුර ගොඩක් සීතලද කියලා. ඒක වෙන්න ඕනේ හේතුව.
@Hansideerasooriya
@Hansideerasooriya 5 ай бұрын
ගෝල්ෆිශ් මාලුවා නිතරම උඩුබැලි අතට පීනනවා.. ඒ ඇයි .. අනික ගොඩක් අය නිකම්ම මැරුනා අයිනකට වෙලා ගලක් අස්සෙ වගෙ ඉදලා මැරුනා.. ඇයි ඒ
@slfishshow5885
@slfishshow5885 4 ай бұрын
Swimbladder disease එක හැදුනහම තමා එහෙම වෙන්නේ
@Naturelight-cv6yn
@Naturelight-cv6yn Ай бұрын
​@@slfishshow5885naha eka gold fish lata hadanna එහෙම වෙන්නෙ බඩේ හුලස් පිරැනම
@dilruksikadilruksika4580
@dilruksikadilruksika4580 Ай бұрын
ටැන්කියක් අයියේ❤❤😊
@slfishshow5885
@slfishshow5885 Ай бұрын
ටැංකියක් කිව්වේ?? 🤔🤔
@OnayaMindiJayamaha-kz1mt
@OnayaMindiJayamaha-kz1mt 11 ай бұрын
Mage goldfish kenekge karamal deka kalu wela pite thiyena waralath kalu wela ai eh ekata mokadda karanna one?
@slfishshow5885
@slfishshow5885 11 ай бұрын
මට හිතෙන්නේ ඇමෝනියා විස වෙලා වගේ.
@SenethmaDissanayake
@SenethmaDissanayake Жыл бұрын
Gold fishlage male female hoynn lesi widihk kiynn puluwnd 🙁🤍
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
Ekata man wenama video ekak gennam
@ravidusilva7383
@ravidusilva7383 2 жыл бұрын
good 🙂
@slfishshow5885
@slfishshow5885 2 жыл бұрын
Thank you 🖤🖤
@thamalshapremachandra8418
@thamalshapremachandra8418 2 жыл бұрын
🐟🐠🐋👌❤️
@slfishshow5885
@slfishshow5885 2 жыл бұрын
❤❤❤
@chamithsandesh526
@chamithsandesh526 Жыл бұрын
Aiye gold fish ge ege rathu mata lapa wagayak thiyanawa mokada karane ikamanata oni
@chainiefernando5600
@chainiefernando5600 Жыл бұрын
Aiye මගෙ ගොල්ඩ් ෆිශ් ලගෙ වරල් වල බිබිලි දාලනෙ මොකද කරන්නෙ
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
බිබිලි කිව්වේ. ඉලිප්පිලා පේනවද එලියට, නැත්නම් සුදු පුල්ලි පුල්ලි වගේද??
@sadessasrutha
@sadessasrutha Жыл бұрын
අයියේ මගේ ගෝල්ඩ් ෆිෂ් මාළුවගේ වරලේ පුස් බදිලා වගේ තියෙනවනෙ.මොකද කරන්න ඔනේ.😢😢😢😢
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
ගොඩක් දුරට cotton wool fungus එක වෙන්න ඇති මල්ලි හැදිලා ඇත්තේ. ඒ මාලුවව වෙනමම ටෑංක් එකකට දාලා අයඩින් නැති ලුණු තියෙනවා. ගොඩක් හොදයි aquarium salt දානවා නම්. මාලු කඩේකින් ගිහින් අරගන්න. අරගෙන වතුර 3L වගේ පුරවලා අර ලුණු වලින් මේස හැදි 4ක් වගේ දාන්න. දවස ගානේ ටෑංක් එකේ වතුරෙන් 1/4 වගේ මාරු කරන්න. තව හොද කෑම එකක් කඩේකින් ගෙනත් දෙන්න. ලූස් ගන්න එපා. හොද කෑම එකක් ගන්න. ඒක උදව්වක් වෙයි මාලුවගේ ප්‍රතිශතය වැඩි කරන්න.
@SandaliMaleesha-yx7hs
@SandaliMaleesha-yx7hs 7 ай бұрын
Ai dr gold fishlage ඇගේ තැනින් තැන රතු ලප තියෙන්නෙ
@slfishshow5885
@slfishshow5885 7 ай бұрын
Redspot disease wenna puluwan. Eka hadenne bacteria infections walin. Water change karala tank eka clean karala treatments karanna
@mihisaraperera631
@mihisaraperera631 2 жыл бұрын
✌🏽✨
@slfishshow5885
@slfishshow5885 2 жыл бұрын
Thank you 🖤🖤
@chainiefernando5600
@chainiefernando5600 Жыл бұрын
Plz කියන්න පුලුවන්නම්
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
මන් reply කරා බලන්න.
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
Goldfish ල⁣ගෙ වරල් ඉරෙන්නෙ ඇයි..හරියට නිකං.ඉරැටු කැඩුනු පරන ඉඳල් තියෙන්නේ අන්න ඵවගෙ
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
ඒකට කියන්නේ Fin Rot කියලා. ඒක ගොඩක් මාලුන්ට ඇතිවෙන තත්වයක්. ගොඩක්ම Gold Fish, Carp වගේ මාලුන්ට. Sorry reply පරක්කු උනාට
@Withmanu167
@Withmanu167 17 күн бұрын
අනේ අය්යේ මගේ gold fish ge kata sudu wenawane😢
@Withmanu167
@Withmanu167 17 күн бұрын
Ikmanata uththarayak kiyannako
@slfishshow5885
@slfishshow5885 13 күн бұрын
Cotton mouth රෝගය වෙන්න ඇති. Antibacterial බෙහෙත් දාන්න, aquarium salt දාන්න. මාලුවා වෙන් කරලා බෙහෙත් කරන්න
@Withmanu167
@Withmanu167 13 күн бұрын
@@slfishshow5885 hari ayye♥️
@ishanchathuranga6354
@ishanchathuranga6354 Жыл бұрын
අය්යේ ඔරේන්ජ් කැප් ඔරැන්ඩා මාලුන්ගේ හෙඩ් එක නිසා ඇස් වැහෙනවනේ ඒකට මොකෝ කරන්නේ. 😢
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
බොරු කියන්න ඕනේ නෑ. ඒකට නම් මොකක්ද කරන්නේ කියලා මන් කියන්න දන්නේ නෑ. හැබැයි මන් හොයලා බලලා reply එකක් දෙන්නම්
@vippodda1616
@vippodda1616 Жыл бұрын
අය්යේ මන් දැකලා තියෙනවා හෙඩ් එක ඇස් ගාව kapanawa
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
අපි නොදැන කරන එකෙන් මාලුවට තුවාලයක් වෙන්න පුලුවන්. ඒ නිසා හොදම දේ එහෙමම තියෙන්න දෙන එක තමා
@pahalamaragahawawevvimalar2128
@pahalamaragahawawevvimalar2128 Жыл бұрын
ගෝල්ඩ් ෆිශ් ලගේ බඩ කහපාට වෙලා මැරෙන්නේ ඇයි
@slfishshow5885
@slfishshow5885 Жыл бұрын
Bacteria infection එකක්
Gold fish Care | The Fishyflex [FHD Video]
29:40
The Fishyflex
Рет қаралды 10 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
All about shrimp in Sinhala Part 01 @slfishshow5885
14:24
SL Fish Show
Рет қаралды 1,3 М.
Goldfish Diseases And Treatment |  Goldfish Fin Rot  Treatment
6:22
AquaPlanets
Рет қаралды 102 М.
Upside down Goldfish Swim Bladder operation | Sinhala |
14:36
Hasitha Jayasundara
Рет қаралды 3,4 М.