No video

the most valuable and beginner-friendly cyber security certifications in Sinhala

  Рет қаралды 5,946

Malinda Sir

Malinda Sir

Күн бұрын

The most valuable and beginner-friendly cyber security certifications in Sinhala
----------------------------------------------------------------------------------------------------------
cyber security ක්ෂේත්‍රය තුලදී අපට ගන්න තියෙන උපරිම හොද නැත්තම් පට්ටම පට්ට certification එක සහ Ethical haking පටන් ගන්න කෙනෙකුට ගන්න පුලුවන් ලේසිම certification එක ගැන මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා.
පහත link පෙන්වනවා
security certification roadmap -- pauljerimy.com...
security certifications Ultra Pro max පට්ටම පට්ට ඒවා ටික
GSE -- www.giac.org/c...
CASP+ -- www.comptia.or...
CISSP -- www.isc2.org/C...
පටන් ගන්න කෙනෙකුට සුදුසුම එක
CompTIA Security+ -- www.comptia.or...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
මොනව හරි ප්‍රශ්න ගැටළු තියේනම් Comment පාරක් දාන්න ,
නැත්නම් පහල තියෙන discord ලින්ක් එක පාවිච්චි කරන්න
/ discord
#ceh #oscp #security+ #cehsinhala #cissp #ethicalhackingsinhala

Пікірлер: 31
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
නියමයි සර් 🔥❤️ හොද පැහැදිලි කිරීමක්
@dilanisuranjana9305
@dilanisuranjana9305 Жыл бұрын
මන් මේ ජනවාරී වල A\L ලියනවා Tec side එකෙන් ict එක්ක. after A\L ceyber security feild එකෙන් ඉස්සරහට යන්න පටන් ගන්න ඕනේ විදිහ මුල ඉදන් සරල විදිහටම කියලා දෙන්න පුලිවන්ද... කරන්න ඕන course, A\L වලින් පස්සේ කරන්න ඕනේ දේවල් කියලා දෙන්න පුලුවන්ද මට මේක ලොකු උදව්වක් sir ගේ comment එක උඩ මගේ අනාගතේම තියෙන්න පුලුවන්..... මන් වගේ තව ගොඩක් අය ඉන්නත් පුලුවන්..... (මේ comment එක දාන්නේ අම්මගේ phone එකෙන් )
@isiraindumith733
@isiraindumith733 3 жыл бұрын
සර් Network port ගැන දෙන්නකො
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
kzbin.info/www/bejne/b2TbiZx4mstkatU
@1fnergunerug
@1fnergunerug 3 жыл бұрын
Hack the box ගැන කියලා dennako
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
HTB gana monawada danaganna one?
@1fnergunerug
@1fnergunerug 3 жыл бұрын
හැමදේම
@Sahan_Sangeeth
@Sahan_Sangeeth 3 күн бұрын
Tryhack me kynne mkkd sir
@kingshamiya9356
@kingshamiya9356 3 жыл бұрын
Thank you sir
@MalindaSir
@MalindaSir 3 жыл бұрын
Welcome
@wizardingworld2919
@wizardingworld2919 3 жыл бұрын
❤️✌️
@virulvindew3242
@virulvindew3242 2 жыл бұрын
Sir after O/L student kenek cyber security engeenier kenek wenne kohomada ????
@Mihindi21
@Mihindi21 Жыл бұрын
Private uni yanna nttn certificates ganna
@frodo3587
@frodo3587 2 жыл бұрын
Government university wala cyber security course nadd
@bhanukaumayanga4998
@bhanukaumayanga4998 2 жыл бұрын
Sir try to hack me,Hack the box wage ewaa gena kiyala dennakooo
@sanka390
@sanka390 Жыл бұрын
CISSP exam eka gana video ekak ona
@MalindaSir
@MalindaSir Жыл бұрын
CISSP needs at least five years of industry related experiences and it is a hard one.
@tharushianodhya8816
@tharushianodhya8816 Жыл бұрын
Cyber security degree eka karana kenek certification krnna oneda
@chamathvihaga9139
@chamathvihaga9139 Жыл бұрын
IT karana ona kenekta thibboth hodai. Cv eka quality wenawa. Nikan degree ekata witharak dan job denne na
@tharushianodhya8816
@tharushianodhya8816 Жыл бұрын
Cyber security degree eka karana kenek ita passe krnna one certification monda
@Nineto5horror
@Nineto5horror 3 ай бұрын
CC, CISM, CISA, CISSP, Iso 27001 LA, CEH, OSCP,
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 Жыл бұрын
@____abc_____5055
@____abc_____5055 3 жыл бұрын
Sir CEH eka kare mona awuruddeda?.
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
kzbin.info/www/bejne/Y3Wwq4qMqpiKm9E
@KtdnethU_005
@KtdnethU_005 2 жыл бұрын
Sir link ekh dennako
@mahiya9948
@mahiya9948 2 жыл бұрын
after ol cyber security krnne kohomda thyena courses monada plz kiynnako
@MalindaSir
@MalindaSir 2 жыл бұрын
Please try udemy for courses. Also you can try YT too.
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 Жыл бұрын
@@MalindaSir youtube එකේ තියන පැය10,11 course එවා හොදයිද
@kcitlearning1640
@kcitlearning1640 Жыл бұрын
@@isharaweerasinghe4832 entry level ekete athi
@electronictips605
@electronictips605 3 жыл бұрын
අම්මො ගොඩ කාලෙකින්
@vpariyarathna6265
@vpariyarathna6265 2 жыл бұрын
Ts s
CEH Certification in sinhala
10:42
Malinda Sir
Рет қаралды 3,7 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 22 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
Best Cyber Security Degree in Sri Lanka
8:17
Geekpranee
Рет қаралды 3,6 М.
ransomeware | Cyber Security in sinhala
21:31
Malinda Sir
Рет қаралды 6 М.
Get Free ISC2 Cybersecurity Certification Part 02
11:50
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН