🔴මතකයන් ඔබේ චාමර වීරසිංහගේ හඬින් 🔴| " පරිණාමය "The Music Evolution |chamara weerasinghe

  Рет қаралды 364,661

Y SHAN DIARIES

Y SHAN DIARIES

7 ай бұрын

චාමර වීරසිංහ , ජය ශ්‍රී , වස්ති , හානා ෂෆා , සෙන්ටිග්‍රේට්ස් , ඉරාජ් වීරරත්න
සමගින් සරිත් සුරිත් News සංගීතවත්වන
" පරිණාමය "
The Music
#MusicRevolution
#Parinamaya
#IRAJ #JAYASRI #WASTHI
#Hanashafa #Centigratz #Peshala #ChamaraWeerasinghe
#SarithSurith #NEWS
#Concert #Wiharamhadewi

Пікірлер: 533
@ganguldeeghayu
@ganguldeeghayu 7 ай бұрын
මෙච්චර කල් ගායකයෙක්ට ලැබුණු හොදම crowd එක ❤️
@lahirualoka24
@lahirualoka24 7 ай бұрын
Lankawe audience ekath mhema haduna eka gna sathutui❤
@kalanadulanjana2963
@kalanadulanjana2963 7 ай бұрын
ඉස්සර ජෝති ❤ අද චාමර ❤
@BikeLover__744
@BikeLover__744 7 ай бұрын
අනිවාර්යයෙන්ම මරු සුපිරි 🥵🥺❤️
@hansadilruk8063
@hansadilruk8063 7 ай бұрын
ඒක ඇස් දෙකෙන්ම දැක්කා ආදරෙයි චාමර❤
@IshanYapa-pb2bo
@IshanYapa-pb2bo 7 ай бұрын
ඇත්ත තමා
@dhanushkagamage7396
@dhanushkagamage7396 7 ай бұрын
හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන චාමරවත් නැටවෙන සයිස් එකට සිංදු ටික ගැහුවෙ... ආදරෙයි NEWS ❤️❤️
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤❤❤
@RangaRB3474
@RangaRB3474 7 ай бұрын
Sirawata, chamarath holman ❤❤❤
@chathurangimadumaligalatha5468
@chathurangimadumaligalatha5468 7 ай бұрын
Chamara eyala ekka kalin sing karala thinawa.Coke red eke ජාතික රෑපවාහිනියේ .
@chathurangimadumaligalatha5468
@chathurangimadumaligalatha5468 7 ай бұрын
​@@RangaRB3474awurudu dekakata kalin wenna ona.jathika eke coke red eka balannako.Chamarata eyala aluth na
@janakathilakarathna1936
@janakathilakarathna1936 7 ай бұрын
Best live backing news❤❤
@dedunudedunu399
@dedunudedunu399 7 ай бұрын
crowd එකේ සපෝට් එක😍 කියල වැඩක් නැ. 2000න් ඉස්සරල පස්සෙ කියල කාගෙවත් වෙනසක් නැ. හදවතේ ගායකයා♥️
@KOOTUS__
@KOOTUS__ 7 ай бұрын
❤🎉 Correct
@slstats7948
@slstats7948 7 ай бұрын
චාමර වීරසිංහට (දකුණේ වීර සිංහයාට🦁) ආදරේ සෙට් එක මේ කොනට ❤
@KUKKUNAVIYA
@KUKKUNAVIYA 7 ай бұрын
දික්වැල්ල 😚💗
@anuradha-ft-0788
@anuradha-ft-0788 7 ай бұрын
ඉස්සෙල්ලම බලද්දි හිතුනේ මයික් වැඩ නෑ කියලා...ඒත් ඒ තමා එයාගෙ වත්කම 🥺❤️‍🩹
@thesword2621
@thesword2621 7 ай бұрын
වදන
@mica_3008
@mica_3008 7 ай бұрын
Success ❤
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤️❤️❤️
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 7 ай бұрын
❤❤
@shnzenal7626
@shnzenal7626 3 ай бұрын
❤❤❤
@sandaliathukorala3560
@sandaliathukorala3560 7 ай бұрын
කමෙන්ට් ඔක්කොම කියෙව්ව පස්සෙ මට මෙහෙම කියන්න හිතුනා.. මිනිස්සුන්ගෙන් මෙච්චර ආදරයක් ලබන්න මෙයා කොච්චර පිං කරලා ඇද්ද.. ❤❤❤❤
@kavindugithanjana2384
@kavindugithanjana2384 7 ай бұрын
ඔව් බන්😭❤️🌹👌
@KushanChamara-ht9wr
@KushanChamara-ht9wr 7 ай бұрын
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 7 ай бұрын
මටත් ඒකම තමයි හිතෙන්නෙ අනේ ❤😭❤😭❤😭❤😭❤
@thisaraamarasinghe8416
@thisaraamarasinghe8416 6 ай бұрын
ඒ තරම් මානසික තෘප්තියක් මේ ලෝකේන් ටික දෙනෙක්ට හම්බවෙන්නේ ❤️
@tilshankavindurathnayaka
@tilshankavindurathnayaka 7 ай бұрын
මයික් දික් කිරිලි නැ බොරු සෝබන දැගිලිලි නැ අපු විදියටම sing කරලා බැහැල යන එකම කෙනා...මේ තරම් ආදරයක් ඇත්තේ ඒකයි මිනිස්සු.මේ voice එකට කාටවත් ලගට එන්නවත් බැහැ කවදාවත්.❤️🥰
@nishandonald1503
@nishandonald1503 7 ай бұрын
@DineshGraphicPro
@DineshGraphicPro 7 ай бұрын
aye e wage yugayak liyanna kisima kenek nh bn ekai aththa chamara inne wenama level ekakaaa
@shnzenal7626
@shnzenal7626 3 ай бұрын
අනිවා හදවත❤❤❤
@smusic677
@smusic677 Ай бұрын
Hoda gayakayek ge daksakama.❤
@tharukashehan4988
@tharukashehan4988 7 ай бұрын
චාමරට මල් දුන්නොත් ලන්කාවේ මල් ඉවර වෙනවා❤🥺🥺 මන් නම් පිස්සුවෙන් ආදරෙයී ❤❤❤❤
@nihalthilakarathna789
@nihalthilakarathna789 7 ай бұрын
මමත් ❤
@RangaRB3474
@RangaRB3474 7 ай бұрын
කෙල්ලන්ට වඩා කොල්ලො ආදරේ කරන කෙනක් නම් Chamara තමයි ❤❤❤
@anuraindrasiri2415
@anuraindrasiri2415 7 ай бұрын
මේ පින්වන්තයා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... ❤❤
@NuwanWeerasinghe256
@NuwanWeerasinghe256 7 ай бұрын
සුදුස්සාට සුදුසු තැන දුන් රසිකයන්හට ගොඩාක් ස්තූතියි..අදරෙයි චාමර අයියේ.❤❤❤
@maliya005-
@maliya005- 7 ай бұрын
සාර්ථක ගායකයෙක් හට ලැබෙන්න තියෙන ලොකුම උපරිම සම්ම්මානය චාමර වීරසිංහ හදවතේ ගායකයා ලබා ගෙන අවසන් the best heart touching singer
@user-qh5mj5yd6q
@user-qh5mj5yd6q 7 ай бұрын
සල්ලි වලට වඩා මිනිස්සු හමබකරපු හදවතෙ ගායකයා😊❤
@ravishfernando9374
@ravishfernando9374 7 ай бұрын
එදත් අදත් කවදත් මට නම් ලංකාවේ ටහිකෙනම බෑන්ඩ් එක... නිදිමරාගෙන show බලලා තියෙයි... ❤❤❤
@savijay3565
@savijay3565 7 ай бұрын
News Fan knk kiynne gammak thmai❤🔥
@Srimaster0011
@Srimaster0011 7 ай бұрын
ෆේස්බුක් හැමතැනම මේක...අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..ෆේස්බුක් ඩේටා කැපෙන නිසා යුටියුබ් පැකේජ් එකෙන් මේක බලන්න ආව😍😍😍😍
@yshanputha62
@yshanputha62 7 ай бұрын
Adaraii aiyee...❤❤❤
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤❤❤
@supunedirisinghe2416
@supunedirisinghe2416 7 ай бұрын
Live අහපු බලපු අපිට කොහොම ගැම්මක් ඇද්ද. ඒකටත් පින් කරල තියෙන්න ඕනෙ ❤️❤️❤️. ආදරෙයි වීරසිංහයාට හැමදාමත් ❤️❤️❤️. NEWS Backing Patta 🤘🤘
@YSHAN436
@YSHAN436 7 ай бұрын
😁😁
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 7 ай бұрын
කවුරු කොහොම කතා කරත් මෙතන වැඩිපුරම ලස්සන කරන්නෙ බෑන්ඩ් එක සරිත්@සුරිත් නිවුස්.ඒ ගිටාර් සෝලෝ එක.ඒ පටන් ගැන්ම.බැකින් පිස්සුවක් ❤
@SasaMax-se5li
@SasaMax-se5li 7 ай бұрын
Flashback gahuwath ochchara croud support hambenne na bn
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 7 ай бұрын
@@SasaMax-se5li ඔවු
@savijay3565
@savijay3565 7 ай бұрын
Sirawtma bn..Sarith nm pissuwak🥺❤🔥
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 7 ай бұрын
Flashback වගේද news 🤤 professional ❤
@anonymous-bd7go
@anonymous-bd7go 7 ай бұрын
මොන බෑග්ද බන්.news තමයි මේ song එකට international level එකට මෙතුවක් back කරේ.පිස්සුවක් news n chali 🔥🔥🔥❤️❤️❤️❤️❤️
@NPpSrilanka1
@NPpSrilanka1 5 ай бұрын
චාමර අයියට පින් සිද්ද වෙන්න හුස්ම ඇදගෙන යනවා 🙏💙 ආදරය වෙදනාව සුව කරණවට මේ සසරම මදි පින් දෙන්න . අවුරැදු 10 මගේ ආදරය අම්මා තාත්තා දෙන්නම නැති මට අවුරැදු 16 මගේ ජිවිතෙට ඇවිල්ලා මගේ ආත්මේ උන එයා.මගේ දෙවනි අම්මා මන් නැති කර ගත්ත. මගේ දුකෙදි සැපෙදි මගේ ලගම හිටපු කෙනා මන් මොන වැරද්ද කරත් එයා මට කරේ ආදරේ උතුරන්න දිපු එක විතරයි. මන් මහා පව්කාරයෙක් එක මං ජිවත් වෙලා ඉන්නකම් මගේ ඔලුවේ වද දේවි. මට අදටත් එයා ලග ඉන්නවා වගේ දැනෙනවා හැම වෙලෙම. ඒ දුක දරා ගන්න බැහැ. ඒයාව අමතක කරන්න බැහැ මන් එයාගේ මතකේ දවසින් දවස ගිලෙමින් මැරෙනවා ටික ටික. අද වෙන කෙනෙක්ට අයිති වෙලා එකට හෙතුවත් මම මගේ පව්කාර වැඩ ඒයා අකමැත්තන් ඒ දේට කැමති උනත් දැන් ලස්සන ජිවිතයක් ගත කරනවා ඇති. මම තනියම යුරොපේ රටක තනිවෙලා ඇවිදි යනකොට මේක දැක්කේ. ඒ හැගුම මාව පුච්චනවා. උදේශී උදේශ් 😢. අපේ කථාව ඒ ලෙස නිමා උනා සමාජේට අනුව අපිට අනුව අපේ වෙලා තාම ඉන්නවා කියලා මට හිතේනවා. මගේ ඇතුලාන්තය තුල ඇය හුස්ම ගන්නවා. මමත් ඒ හුස්ම නිසා ජිවත් වෙනවා. යලි බවයක හෝ එකට මේ ගමන යන්න මගේ ප්‍රාර්ථනාව. මේ ගමන තනියම නිමා කරලා. 💙 හැමදාම ඒ මගේ දෙවනි අම්මා මගේ හුස්ම. කරපු පවක් නිසා මට නැති උන. 😔 දැන් වෙන් වෙලා අවුරැදු 4 මාස 2 වෙනවා. තම හුස්ම ගන්න හඩ ඇහෙනවා. කතා කරනවා ඇහෙනවා. 💙 ඒක මොන වගෙ හැගිමක්ද කියලා කියන්න බැහැ. මං වැරදි ගොඩක් කරා. ඒ පව් ගෙවන්න මේ ගමන තනියම යනවා. මට හැමදේම තිබිලත් ඒ අඩුව පුර වන්න කිසි කෙනෙක්ට බැහැ. මගේ හුස්ම නතර වෙනකම් එක ඒ විදියමයි. 💙👸🕊ඉමල්කා උදේශිනි මතකයන් ඔබේ මගේ පාසල් කාලෙයේ සිට රසවිදින විට එකම එක රැවක් මගේ මතකයට එයී අදටත් එය එලෙසමය එදා රස වින්දද වෙනදාට වැඩිය අද ඒය වෙදනාවක් ලෙස තදින් දැනේ. මට වගේම මේ ගිතය නුබටත් එලේසම බව මම දනිමි. නුබෙත් කැමතීම ගායකයා මගෙත් කැමතිම ගායකයා chally අයියා💙UDESH🦋💙IM👸🏻💙මෙම ගිත අපිව තව සංසාර ගනනාවක් සිත් සුවපත් කරනු ඇත. ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම ජිවිතයම හැර දලා ගියමුත් මා පවට මගේ අතින් අතහැරැනූ මගේ දියමන්තිය. අදටත් මම ඔබගේ පලමු පෙම්වතා ඒ ආදරේ ඒ ලෙසම තබාගෙන නිහඩ වන. සමාජය කුමක් කිවත් මා හට නුඹ තරම් කිසිවක මට වටින්නේ නැත පෙර ලෙසම. කුඩා කාලයේ සිට සමාජය ඉදිරියේ විවිදාකාරයි සමාජ හේතුවන් නිසා කොන් වී සිටි මා හට ආදරය සෙනෙහස පමනක් දිපු නුබේ කරැනාව මගේ මේ කතාව තුල මේ ලෙස සමාජය ඉදිරියේ අවසන් වරට මා සදහටම ලියා තබමි. මග බලමින් ඔබ එනකම් සදහටම 🦋💙👸
@nipunjayasinha4049
@nipunjayasinha4049 7 ай бұрын
චාමර වීරසිංහත් confused උනා, ප්‍රේක්ෂකයන් දුන්න සප්‍රයිස් එකට ❤ Respect You අයියා 😘❤😊
@piumisandu778
@piumisandu778 6 ай бұрын
ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම සම්මාන දිනාගත් හදවතේ ගායකයා. රටක් ලෝකයක් ආදරයෙන් වැලදගත් නිහතමානී ආදරනිය ගායකයා කවදාවත් මේ ආදරේ මෙහෙමමයි වෙනසක් නැ. Band එක නියමයි කියන්න වචන නැ. තව තවත් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබෙවා🙏🙏🙏🙏
@nethmisathsaranikandy5755
@nethmisathsaranikandy5755 7 ай бұрын
Fb 😍 tik tok 😍 හැම තැනම දැන් මේක 💕😍 Dn පිස්සු වැටිලා ඉන්නේ එකටනම්. චාමර අයියා කියන්නේ ඉතින් හැමදාම හදවතේ උඩින්ම ඉන්න ගායකයෙක්‌. ආදරෙයි චාමර අයියේ 💕😘😍 ආදරෙයි news 😍💕
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤️❤️❤️
@SamilaMethmalDeSilva
@SamilaMethmalDeSilva 7 ай бұрын
Chamara, Sarith Surith දකුණේ මාතර කොල්ලෝ තුන්දෙනෙක්! 🤩🤩🤩
@keshaniayesha4917
@keshaniayesha4917 7 ай бұрын
ඇයි මේ දකුනක් අල්ලගන්නෙ දකුනෙ අය ලංකාවෙ නෙමෙයිද? එකම රටේ ඔය වගේ වෙන්කරන් ඉන්න ඕනෙද අපි
@nilan1526
@nilan1526 6 ай бұрын
Topi wage un nm maha sapayak oi. Yako meka lankawa.
@nipunkpradeep9040
@nipunkpradeep9040 6 ай бұрын
දකුණ අලි ##ද ආවෙ එකම රටේ බෙදීම්
@KavinuKaushala
@KavinuKaushala 6 ай бұрын
ඇයි යකෝ දකුනට විතරක් එක එක ඒවා කියන්නේ උඩරට මැණිකෙල නිළමෙළ කිය කිය වැලලෙන උන්ටත් කියපන් උඩරට ලංකාවෙ නේද කියලා 😂
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 2 ай бұрын
අනේ ඉතින් උතුරට දකුනට රංඩු වෙන්න එපා...😍😍😍😍😍😍
@chanukamayuranga3982
@chanukamayuranga3982 7 ай бұрын
කොච්චර ගායකයො හිටියත් හදවතේ ගායකයා චාමර අයියා හැමදාටමත්.. ❤️ ඕනෙම stage එකක ඒ සිංදු ටික පුදුම විදියට feel වෙන්නෙ… 🔥🙏
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 7 ай бұрын
අනිවාරයෙන්ම..💙
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤❤❤
@rajithadeshan2908
@rajithadeshan2908 7 ай бұрын
චාමරගෙ සින්දු ඇහුනෙ කනට දැනුනෙ ................පපුවට
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 7 ай бұрын
අර්ථවත් ගීත තෝරාගැනීම,මනුස්සයෙකුගේ ආත්මයකට බද්ධ නිර්මාණ දිගින් දිගටම සිදු කිරීම ,තමන් කෙතරම් ඉහලට ගියත් තමන් පැමිණි දුශ්කර මාවත මතකයේ තබා ගැනීම මම හිතන්නේ චාමරගේ හඬට සහ දක්ශතාවයට වඩා චාමර මිනිසුන්ගේ හදවතේ තැන්පත් වීමට බලපෑ ප්‍රධානම සාධක වලින් ටිකක් ඔය. වේදිකාවේ දැඟිලිලි නෑ.රැඟිලි නෑ.වේදිකාවට නගින්න කලින් ඉඳන් එන ප්‍රේක්ෂක ආදරය වෙන කිසිම කෙනෙක්ටත් නෑ.
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤️❤️❤️❤️
@chamarasrinath8356
@chamarasrinath8356 7 ай бұрын
අනිවා මචන්
@malakadasun3555
@malakadasun3555 7 ай бұрын
තව අවුරුදු 100ක් යනකන්වත් මේ සිංදු මේ විදියටම රැදෙයි..ඒ ආදරය හද පතුලෙන්මයි
@era7299
@era7299 7 ай бұрын
චාමර අයියගේ හඩයි News දෙන ගැම්මයි ඉතින් . අපේ අම්මාහදන බත් එකයි වැන්ජනයි වගේ .. මරුවටම set වෙනවා.. පට්ට.. 🎉
@user-yg2kr7pb3x
@user-yg2kr7pb3x 7 ай бұрын
ඇගෙ හිරි ගඩුත් පිපෙනව යකෝ ඒ වෙන එකකට නෙමෙ ප්‍රේක්ශකයෝ දෙන සප් එකට හදවතේ ගායකයා කියන්නෙ නිකන්ද ❤‍🔥💯
@senuda_d
@senuda_d 7 ай бұрын
ඇත්ත 💯😫❤️
@shansani8183
@shansani8183 7 ай бұрын
Matath❤
@anonymous-bd7go
@anonymous-bd7go 7 ай бұрын
චාලී කියන්නේ වෙනම level එකක්..ඒකට හපන් band leval එකේ උඩම ඉන්න news back කරන්න සෙට් උන එක.වෙන මොන කතාද චාලි උබ දකුනේ අකුන අනිත් දකුනෙ අකුණු දෙකත් සරියා සුරියා.
@anonymous-bd7go
@anonymous-bd7go 7 ай бұрын
දකුනේ අකුන චාලී එක්ක අනිත් දකුනේ අකුණු දෙක සරි,සුරී ආඩම්බරයි බන් ඒ ගැම්මට.ආදරෙයි colombo crowd .❤️
@windy5483
@windy5483 7 ай бұрын
ඔව් අනෙ...ඇත්ත
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 7 ай бұрын
මං හිතුවෙ මයික් එක වැඩ නෑ කියලා 😅❤ රියල් ගායකයා 🩵❤️‍🩹🥺
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 7 ай бұрын
ලංකාවේ ගායකයෙකුට ලැබෙන්න තියෙන ලොකුම දේ මිනිස්සු හැමදාටම ආදරේ කරන එක.එදා වගේම අදටත් අද වගේම හෙටටත් ඒ ආදරේ එහෙම්මමයි.❤චාමර වීරසිංහ කියන්නෙ සදා නොමැකෙන බ්‍රෑන්ඩ් එකක්
@anuruddhanissanka452
@anuruddhanissanka452 7 ай бұрын
දමිත්,චාමර,වෙරලියද්ද,චාමර රණවක කියන්නේ ලංකාවේ ඉන්න වෙනම brand ටිකක්.
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 7 ай бұрын
ලංකාවෙ වාසනාවන්තම ගායකයා තමන්ගෙ audience එකට mice එක දික් කර කර යන්න ඕනෙ නෑ 🥺💗
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 7 ай бұрын
කලබල නොවී නිහඬව ඉවසීමෙන් දෙයක් කොරපු මිනිස්ස්සු....ඖෂධයක් මනසට....😌😌❤
@hasithahiroshan9697
@hasithahiroshan9697 7 ай бұрын
සහතික ඇත්ත.
@VICSENSER
@VICSENSER 7 ай бұрын
කාටවත් නෑ බන් මේ වගේ ආදරයක් නියමයි ❤❤❤ චාමර වීරසිංහ කිය්න්න්නෙ බ්‍රෑන්ඩ් එකක් නේද බ්‍රෝ... මාරම සතුටක් මේ වගෙ නිහතමානී ගයකයෙක්ගෙ සින්දුවක් අහන එක.. 😘😍
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 7 ай бұрын
2006 ඉඳලා තාමත් කැමතිම ගායකයා චාමර වීරසිංහ තමයි... 💝💝💝💝❤️❤️❤️
@pradeepin7661
@pradeepin7661 7 ай бұрын
1995 ඉදලා
@RashminaHerath
@RashminaHerath 7 ай бұрын
Same ❤
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 7 ай бұрын
1998 idan a dawsawala pissuwak
@walkingalone7903
@walkingalone7903 7 ай бұрын
oya 1991 neda
@user-xs5nf8pb4y
@user-xs5nf8pb4y 7 ай бұрын
සංගිත කන්ඩායමමි කාලාව හොල්ලපු එකම සංගිත කන්කායම එ පෙපර්ස් 😮❤
@madushanperera1581
@madushanperera1581 7 ай бұрын
දවසට කී පරක් මේක බැලුවද මතක නෑ.. පොඩිකාලෙ කැසට් පීස් ගෙනල්ලත් මේ සිංදු සෙට් එක ඇහුව.. තාමත් ඒවම අහනව.. කවදාවත් එපා වෙන් නෑ..❤ චාමර වීරසිංහ❤❤❤ මේ crowd එකත් සුපිරි❤
@BanchiLahiru123
@BanchiLahiru123 7 ай бұрын
රටක් ආදරේ කරන චාමර යියා මං පොඩි කාලේ අපේ ගෙදර ආවා ඒත් කවදාවත් හිතුවෙ නෑ එදා මේ මනුස්සයා මේ තරම් ලංකාවම ආදරේ කෙනෙක් වෙයි කියලා
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 7 ай бұрын
❤🎉
@subanisubani4319
@subanisubani4319 7 ай бұрын
කොච්චර ඇහුවත් ,එපා වෙන්නෙ නැති, හැමදාමත් නොවේනස්ව, ලස්සනට හැමොගෙම ආදරය දිනාගත් චාමර අයියෙ ඔයාටත්, ඔයාව බිහි කරපු, හැදු වැඩූ දෙමාපියන්ටත්,,, ඔබට හදවතෙ ගායකයා වෙන්නට දායක වුන, සංගීතයෙන්,, පෑන් තුඩකින්,,,හා වචනයකින් හරි උදව්වක් කරපු සියලු දේනාටම ගොඩක් පින්!!!!!! ,.🙏🙏🙏 මෙවැනි හඩක්, මෙවැනි ගීත රටට,,,ලොකයට බිහි කළාට...... තෙරුවන් සරණයි!!!!!!!!
@WasanthaIlleperuma
@WasanthaIlleperuma 7 ай бұрын
හොයාගෙන ආවේ සිරාවටම
@yshanputha62
@yshanputha62 7 ай бұрын
Adaraii hemotama
@Dilhara200
@Dilhara200 7 ай бұрын
Mth ehmi 😁
@wicz2998
@wicz2998 7 ай бұрын
එතන ඉන්න ලැබීම මට වාසනාවක් 🥹❤️
@user-ve7lt6ur3z
@user-ve7lt6ur3z 7 ай бұрын
හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤ 😊
@Saracrew12465
@Saracrew12465 7 ай бұрын
එදත් අදත් හෙටත් හදවතේ ගායකයා එච්චරයි ❤
@sam-kg7hj
@sam-kg7hj 7 ай бұрын
Fb එකේ බලලා මදි වගේ මෙකෙත් දෙතුන් පාරකට වැඩිය බැලුවා.. ඒත් මදි වගේ..❤❤❤❤
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 7 ай бұрын
ලංකාවේ මයිකල් ජැක්සන් ❤️🔥 චාමර අයියවත් නැටෙව්ව කියන්නෙ බෑන්ඩ් එක සුපිරියක් තමයි නියමයි news ❤️ සුපිරි සුපිරි එකතු වෙනව කියන්නෙ එතන කොහොමත් සුපිරියක් තමයි 🔥
@udithaaloka2725
@udithaaloka2725 7 ай бұрын
හදවතට දැනෙන ගායකය එක්ක Best band එක😍.ආදරෙයි හැමදාමත්❤️
@manusha4435
@manusha4435 3 ай бұрын
අම්මෝ මේ තරම් ප්‍රේක්ශක ආදරයක් ලංකාවේ වෙන ගායකයෙක්ටනම් නෑ ඒකෙ දෙකක් නෑ 🎶 සින්දුව පවා ඇහෙන්නැති තරමට ප්‍රේක්ශක ප්‍රතිචාර ආදරෙයි චාමර අයියේ හැමදාමත් ❤❤
@dilrukshimaheshika3185
@dilrukshimaheshika3185 7 ай бұрын
අපේ මාමා තමා චාමරගේ කැසට් එකක් ගෙනාවේ.. එතකොට මන් ගොඩක් පොඩි ඒත් ඒ දවස් වලත් මන් හැමදාම ඒ කැසට් එක ඇහුවා. අදටත් ඒ ඇබ්බැහිය එහෙමමයි. මන් හිතන්නේ ඒ කැසට් එක ආපු දවස් වල. දැන් මට 28ක්. ❤️❤️😍😍😍😍
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 7 ай бұрын
චාමර වීරසිංහ හරිම වාසනාවන්ත ගායකයෙක් ❤️❤️ මීටත් වඩා ලොකු සම්මානයක් තියෙනවද🥰🥰
@user-ve7lt6ur3z
@user-ve7lt6ur3z 7 ай бұрын
හැමෝගෙම හදවතේ ගායකයා චාමර විරසිංහ❤❤
@user-podiya66
@user-podiya66 7 ай бұрын
හොයාගෙන ආවේ😌. පිස්සුවක්😍👀
@pubgsl6378
@pubgsl6378 2 ай бұрын
මෙ දවසෙ මට ඉන්න බැරි උනාට මම දුක්වෙනව. හදවතේ ගායකයා .. චාමර වීරසංහ ...❤
@user-pn5ns6yr3j
@user-pn5ns6yr3j 4 ай бұрын
ගොඩක් ආදරෙයි චාමර අයියේ ❤ මිනිස්සු අතර ඔයාට තරම් වෙන කිසිම ගායකයෙක්ට මෙච්චර ආදරයක් නෑ. මං හිතන්නෙ ජෝතිපාල මහත්තයට වත් මෙච්චර මිනිස්සු ආදරේ කරල නෑ ඔයාට බුදු සරනයි ඉක්මනින් ආයෙ වේදිකාවට එන්න අපි බලන් ඉන්නව❤
@user-zr4eo2ek5o
@user-zr4eo2ek5o 5 күн бұрын
Chamra kiyanne agamak .news kiyanne eka araksha karana deviwaru tikak❤❤❤❤❤
@kapilaruwan7547
@kapilaruwan7547 7 ай бұрын
චාමර හදවතේ ගායකයා..❤❤ආදරෙයි ඒ crowd එකට..😍😍😍
@freedom774
@freedom774 7 ай бұрын
❤චාලි අයියේ නියමයී. උබ අපේ එකා. වරදින්නෙ නෑ කවදාවත් උබට❤❤❤
@dilhanweerasinghe5528
@dilhanweerasinghe5528 7 ай бұрын
චාලි අපේ කෙනෙක් ගමේ කෙනෙක්...මමත් වීරසිංහ පරම්පරාවෙ එකෙක්.අපේ ගෙදර ඉදන් කිලෝමීටරයක් නෑ චාමරගේ ගෙවල් වලට...චාලි ගමට එද්දි මෙහෙ කොල්ලො පිස්සො වගේ...මෙයාගේ රේන්ජ් රෝවර් එක ඈත තියලා අදුරගන්න කොල්ලො පස්සෙන් දුවන්නේ සුනාමියක් එන්න වගේ.ඒ තරම් ආදරෙයි බන් චාලිට..ආදරෙයි චාලි ❤❤❤
@AyeshiVrs
@AyeshiVrs 7 ай бұрын
❤😳👍
@PasinduWanniarachchi
@PasinduWanniarachchi 3 ай бұрын
Chamara matara kohed
@user-gp9by5hl8u
@user-gp9by5hl8u 7 ай бұрын
මේ සුපිරි World class concert එක කන්නෙ කැමරාව උස්සන් වටේ යන උන්.
@milinduinside9670
@milinduinside9670 27 күн бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි,එදත් අදත් හෙටත් "වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට" ❤
@ramyas19
@ramyas19 7 ай бұрын
අහිංසක කම මොනවට පැහැදිලියි .දකුනු පලාතෙන් තම උත්සාහයෙන් හා පෙර පින් මහිමයෙන් ගී ලොවට පැමිනි චාමර ඔබට උත්තමාචාරය කරමි.නිහතමානි අවංක අව්‍යාජ බොරු ශෝබන නැති වේදිකාවෙ රගන්නැතිලොකුකම් බලපුලුවම්කම් නොපෙන්වන පුදුම මනුස්සයෙක්.චාමර වීරසිංහ .ඔබතුමාට චිරන් ජයතු.බුදු සරනයි.
@ravindunirosh1212
@ravindunirosh1212 7 ай бұрын
ඒ song එක මිනිස්සුන්ට තවත් ලන් කරා news.ආදරෙයි නිව්ස්❤❤
@pulinduthinod5744
@pulinduthinod5744 7 ай бұрын
මෙයා කොච්චර පිං කරලා ඇද්ද..aderei aiyeee💘
@indunildassanayaka4227
@indunildassanayaka4227 7 ай бұрын
හදවතේ ගායකයානණෙනී..... ඔබට සුභ පැතුම්..... ♥️♥️♥️ බොහෝකල් දිනේවා !!!
@asankahewa8753
@asankahewa8753 7 ай бұрын
සවුන්ඩ් බැලන්ස් කෙරුව උන්ව පිස්සු වැට්ටුවා crowd එක.🥰❤️🌹
@nalinmadusanka9860
@nalinmadusanka9860 7 ай бұрын
ආදරනිය හදවතෙ ගයකයන් දෙපල චාමර විරසින්හ අයියා සහා දමිත් අසන්ක අයියා ආදරෙයි හැමදාම
@modithakodikaraarachchi162
@modithakodikaraarachchi162 3 ай бұрын
අම්මෝ ඒ ස්ටාර්ට් එක...❤ සරිත් සුරිත් උඹලාත් පට්ට බං !
@uviduishal5984
@uviduishal5984 7 ай бұрын
1:06 mic එකත් check කරලා බලනවා😂😂😂
@user-mz8mt2oq4m
@user-mz8mt2oq4m 7 ай бұрын
hadawathe gayakaya ♥♥ hemadamath adarei🎤🎧🎸
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 7 ай бұрын
1:06 Mic එක ඕන කරලා නැතුවවත්ද 😁 චාමර අය්යා ❤ සරිත් සුරිත්
@seencreator2001
@seencreator2001 Ай бұрын
ආසම ගායකයා. ආසම band එක එක්ක. ❤️ ආයෙ මෙහෙම ගායකයෙක් බිහි වෙයි කියලා හිතන්න අමාරුයි..
@dnperera3936
@dnperera3936 7 ай бұрын
එයාට ඒක කොහොම දැනෙනවා ඇතිද❤. ඒ සතුට 😍❤️
@sarasavi7898
@sarasavi7898 7 ай бұрын
චාමර මොකා එක්ක ගැහුවත් එකයි. එකම වොයිස් එක. ඒකට ගහන්න බෑ.
@gihans97
@gihans97 7 ай бұрын
ශිහාන් වගෙද චාමර වීරසින්හ මම නම් දන්නෙ නැ ඇයි ශිහාන්ට මිනිස්සු එච්ච්චර කැමති කියල එහෙම තද සින්දු කියලත් නෑ මට හිතෙන්නෙ රැල්ලට වෙන්න ඕන ඒකත් කෙල්ලොන්ගෙ ආදරෙ වගෙද කොල්ලොන්ගෙ පපුවෙ ගායකය වෙන එක ඒක මාරම දෙයක්
@djharddone5130
@djharddone5130 7 ай бұрын
Shihan lassanai super star kale Anika sallith thiyanawa sinduth kiyanna puluwan hodata ithin kello kamathi ❤❤😂😊 habai shihanuth legend kenek monawa unath
@_N_0_N_0_
@_N_0_N_0_ 7 ай бұрын
මාත් කෙල්ලෙක් ඒ උනාට ඉස්කෝලෙ.කාලෙ ඉදන් ආසම චාමර වීරසිංහ ට මේකයි රස විදින්න දන්න මිනිස්සුන්ගෙයි නැති අයගෙයි වෙනසක් තියෙන්නෙ ,කෙල්ලො කොල්ලො නෙවෙයි ❤
@user-id8pg8ml2p
@user-id8pg8ml2p 6 ай бұрын
crowd ඔහොම වෙන්න ගායකයා කොහොම වෙන්න ඕනිද ඉතින් ❤❤❤ චාලී අයියේ ❤❤
@nishamaliwikramasurendra3989
@nishamaliwikramasurendra3989 7 ай бұрын
අම්මෝ NEWS ඒක නම් පට්ට ❤
@darshanabandara7549
@darshanabandara7549 6 ай бұрын
Get well soon brother ❤️❤️❤️
@deshaniliyanage97
@deshaniliyanage97 7 ай бұрын
අයේ ඉතින් ගායකයෙක්ට මීට වඩා තව මොනාද ❤❤❤❤ ආසම ගායකයා ❤️ එයාගේ සින්දු වලට ගහන්න සින්දු නෑ 😌
@koreanStudy815
@koreanStudy815 7 ай бұрын
ආසම ගායකයා චාමර වීරසිංහ ❤ ආසම බෑන්ඩ් එක the news 😍❤️
@Arosha___Chathura_
@Arosha___Chathura_ 7 ай бұрын
හදවතේ ගායකයාට crew එකේ උපරිම සප් එක....... ❤ මම ජීවිතේ මේ වෙනකන් දැකපු හොදම එක ❤❤❤❤❤❤
@shiromipriyangani9287
@shiromipriyangani9287 7 ай бұрын
චාමර අයියේ ඔයා කොහොමත් හැමෝගෙම පලමු පෙම්වතා තමයි ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි අප්පේ ❤❤❤❤❤❤❤❤❤
@windy5483
@windy5483 7 ай бұрын
කියන්න වචන නෑ.....හදවතෙ ගායකය ❤❤❤❤❤ එදත් අදත් මැරෙන තුරාවට ආදරෙයි චාමර අයියේ.බුදුසරණයි ඔයට ...අපේ ආදරේහැමදාටම ඔයට..අඩු නොවනා අදරේ..❤ගායකයාට......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lovelyharts2943
@lovelyharts2943 7 ай бұрын
ගිටාර් පාර 🤤
@AkilaLakshan-br8lp
@AkilaLakshan-br8lp 7 ай бұрын
දකුනේ අපේ ගැම්ම🖤
@maheshapadmal1431
@maheshapadmal1431 7 ай бұрын
Great news
@vlogisiwara1779
@vlogisiwara1779 7 ай бұрын
එක දවසක හරි චාමර අයියා ලගට ගිහින් කතා කරලාා එකම සෙල්ෆි එකක් ගන්න තිබ්බා නම් ඒක තමා අවුරුදු ගාණක් තාමත් ඉස්සරහටත් අයියගෙ සිංදු අහන එකට එකම සතුට 😍
@dslprashan9526
@dslprashan9526 6 ай бұрын
chamara aiya kiyanne charithayak adahanna puluwan❤
@pathumwimalasoma5120
@pathumwimalasoma5120 Ай бұрын
ආදරෙයි චාමර අයියේ
@nozie.5746
@nozie.5746 7 ай бұрын
චාමර අයියා ලෙජන්ඩ් වෙලා ගොඩක් කල් ❤❤
@isurupraneeth9088
@isurupraneeth9088 7 ай бұрын
Chamara aiyawa sama krnn puluwan jothita vitharai ❤️💯
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
මේ පපුව ඇතුළෙ චාමර වීරසිංහලා දමිත් අසංකලා තමා කොල්ලොන්ගෙ නම් ...❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 7 ай бұрын
අපි හැම දෙනාගේම හදවතෙ ඉන්න කෙනෙක්. Chamara Weerasinghe නම් පිස්සූවක්.... ආදරෙයි එකෙන්ම හදවතින්ම හැමදාමත්.🥺💙
@YSHAN436
@YSHAN436 7 ай бұрын
❤❤❤😊
@damidunadun2464
@damidunadun2464 7 ай бұрын
මයික් එක ඔන් කරලද කියලත් බලනවා 😊ඒ තරමට ප්‍රෙක්ෂකයක් ගෙ සද්දේ ☺️
@user-zk1lp7mj6h
@user-zk1lp7mj6h 7 ай бұрын
chamara aiya kiyana aka ahen na kattiya atharam saddeta kiyanw❤❤❤❤
@ayodyainupama2401
@ayodyainupama2401 7 ай бұрын
හදවතේ ගායකයා💓+News Band 👌❤
@savijay3565
@savijay3565 7 ай бұрын
Sarith🥺❤
@Mochii_gurll
@Mochii_gurll 7 ай бұрын
අම්මෝ ඒ සින්දුව නම් පහරක්....😩💗✨
@user-ex5nb3xp5i
@user-ex5nb3xp5i 7 ай бұрын
ආදරෙයි වීරසිංහයා.. News කියන්නේ වෙනම රහක් සුපිරි ❤
@dulanjakawshan713
@dulanjakawshan713 4 ай бұрын
There have Arijith sing ❤️🇮🇳 We have Chamara weerasinghe ❤️🇱🇰🥺
@nuwanthasulochana6025
@nuwanthasulochana6025 7 ай бұрын
පින් කරලා තියෙන්න ඔනේ මේහෙම ආදරයක් ලබන්න..❤❤❤❤❤
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 37 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,9 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 07
18:14
FM Derana
Рет қаралды 1,1 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 37 МЛН