KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Bombay borough සන්නිය සහ එළිපිට ගහන pickpocket | sri lankan food | chama
27:43
Welcome to 2025!
30:18
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
ආසාවෙන් කන්න ගියපු the night kade nugegoda එකේ කොත්තු මළ ජරාවක් යාලුවනේ | sri lankan food | chama
Рет қаралды 306,384
Facebook
Twitter
Жүктеу
1
Жазылу 302 М.
chama
Күн бұрын
Пікірлер: 336
@isharalishan9764
7 ай бұрын
කන්න කලින්, කෑම එකත් දිගඅරින්න කලින් ඉදලම අවුලින් වගේ හිටියේ. කෑමත් අව්ල් ඇති. කඩේදිත් මොකක් හරි අව්ලක් වෙලා වගේ😂
@Rscom902
2 ай бұрын
කාටද පේන්නේ චමා අයියගේ මූන පාවෙන ලස්සන ගම් බිත්තරයක් වෙගේ කියලා background ekay shirt ekai කලුනිසා😊😊❤🥘🍔
@kavindasasikawickramasoori2658
7 ай бұрын
😢🧑🏻🦽ඇවිදින්න බැරි උනත් ඇදේ ඉද්දි බලනවා. ඔයා කන ඒවා මට කන්න බැරි උනත් ❤
@SandeshGurusinghe
7 ай бұрын
අයියෙ ඔයා අපිව සතුටු කරන්න ඔහොම කෑම කෑවට ඔයාගෙ සෞඛ්‍ය ගැනත් හිතන්න.තෙල් කෑම කනව වැඩි නිසා exercise හරි කරන්න.ඔයාගෙ හොදට කියන්නෙ ❤❤ ජය වේවා🎉
@lahiruchathuranga2752
6 ай бұрын
Review කරන එවුන් කිවුවෙ නිකන් මහ මෙරක් වගේ ඒත් ගිහින් කාලා බලද්දි මෙලෝ රහක් නෑ 😂 ඔයා තමයි ඇත්තම කිවුවේ බ්‍රෝ 😑
@NimeshKavishka-kc7pu
7 ай бұрын
එඩී.කෑමදාසව කාටුන් එකේ දැක්කට අදයි ඇත්තට දැක්කේ ඊළඟට විටෝගේ පිසා කඩේ පිසා කන video එකක් ඕන 😁👌💙
@chathuwa6234
7 ай бұрын
මේකට ඇත්තටම හේතුව, බහුතරයක් කඩවල් වල රොටී එක හදන්නෙ කොටුවෙන් ගේන බාලම පිටි වලින්. ඒ කියන්නෙ කොටුවෙ පිටි බාලයි කියන එක නෙවෙයි. කොටුවෙ තියනවා එක එක මිල ගනන් වලට ගන්න ඉතාම ජරා මට්ටමේ ඉදලා ඉතාම හොද මට්ටමට යනකන් ingredients. ගොඩාක් අය කරන්නෙ මේ බාල අමුද්‍රව්‍ය ගන්නෙ කෑම හදන්න, ලාභය තකා. ඒක තමයි මේකට හේතුව. හැබැයි සමහර තැන් තියනවා ටිකක් හොද තත්වයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒකයි ඒවා ටිකක් ගනන්. මොකද එයාලට ඒ අමුද්‍රව්‍ය දාලා අර ගානට දෙන්න බෑ. ලංකාවේ පිටි වර්ග කොලිටි කීපයක්ම තියනවා, රයිස් උනත් ඒ ටිකම තමයි. හාල් වර්ගත් එහෙමයි. තේ කොල, කිරි පිටි වලත් එහෙමයි. හැම දේකම රොඩ්ඩ කියලා කියන්නෙ. අන්න එහෙම බාල අමුද්‍රව්‍ය තියනවා ගන්න. අනිත් එක කවුරු කොහොම මොනවා කිව්වත් චිලි පේස්ට් එකට අජිනමොටෝ එහෙමත් නැත්තං අහිතකර රසකාරක දානවම තමයි.
@cj-gn1sp
7 ай бұрын
Dry kottu වලට ආස අය කෝ
@Amila5209
6 ай бұрын
ඔයාගේ කතාව ඇත්ත. ඒ ගාණට තියා කොත්තු කාලම නැති කෙනෙක්ට හොඳයි ඒක..
@hasiru_991
7 ай бұрын
දෙදාස් තුන්දාස් ගනන් වල කොත්තු කාල කාල මේවට බයින්න එපා.. අරවම කකා ඉන්න 😂❤
@sachithsameera4036
7 ай бұрын
Cheese koththu hadala winadi 5n wage Kanna oona parakku unama hay wenawa kohomath
@shehanranathunga6127
2 ай бұрын
මාතර හෙල රැවුල එකේ කොත්තු try කරමුකෝ චමා අයියේ 🥹🙏
@nethishsenarathna5930
7 ай бұрын
ඔහොමම ගිහින් happy burger එකෙනුත් කාලා බලන්න ආස හිතෙයි🌝❤️
@lost_girl1999
7 ай бұрын
මගේ අදහසට අනුව නම් ගානේ හැටියට portion එක සුපිරි . Chicken එහෙමත් හොදට දාලා තියනවා . ඒ නිසා පාඩු නෑ
@mtnation7916
7 ай бұрын
මහරගම වත්තේගෙදර හන්දියේ නයිට් කඩේ සහ මහරගම Lady J එක ඉස්සරහ තියෙන නයිට් කඩවල් දෙකේ කොත්තු රසයි ....
@blackgold3991
7 ай бұрын
මචන් fiber තියෙන මොනාහරි කාපන් ඕවා එකදිගට කන එක බඩවැල් වලට ඉතාම අහිතකරයි. පිළිකා ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. Endoscopy, Colonoscopy කරන්න ගියාම සෙල්ලම් නෑ. ඇඟ පරිස්සම් කරගනින් කොල්ලා ❤
@chamirulakvin977
7 ай бұрын
ඇයි ඒ පෙට්ටියේ pickme food ලේබල් ගහලා තියෙන්නේ ඔයා එතනට ගිහින් ගත්තනම් 😂💔
@eatwithchama
7 ай бұрын
උන්ට ගහන්න ටේපුත් නෑ, බිල් දාන මැෂුනුත් කැඩෙනව, කෑම පෙට්ටියේ launch sheet එකත් නෑ, පිරිසුදුකමත් නෑ, හදන උන් දන්නෙත් නෑ කෑම මොනවද කියලා, ඊයේ තිබ්බ කඩේ නම නෙමෙයි අද තියෙන්නේ. ඔයත් ගිහිල්ලා කාලා බලන්න ආස හිතෙයි 👍
@Topteninsigh
7 ай бұрын
1st අවදානේ දීලා ලයික් එකක් දාලා පලයන් අවදානේ ඔනි🤣
@vlog_mix113
7 ай бұрын
මැටි ගුලි කිය කියා කනව. අතාරින්නෙත් නෑ ඉතින් චමා 😂😂😂😂
@shehanhasitha1753
6 ай бұрын
මාතර හෙළ රැව්ලගේ කට ගැස්ම video akak ona chama❤
@kavinduhasanka3584
6 ай бұрын
වැලිවෙරිය කමතෙ කොත්තුවක් කලා බලන්න එකෙ ගොඩක් රහයි ඔන කෑම ජාතියක් තියෙනවා ❤
@Dila99dili
2 ай бұрын
Katane කංචනා එකේ තමයි මිගමුවෙන් සරම කැම තියෙන්නේ කලා බලන්න ආස හිතේයි ❤
@lokithnimsara
7 ай бұрын
Ow oya box eketh awulak thiyenawa. Kohuwala Gihan's eke denneth oya wge box ekaka, ethana kottu eka hodai eth oya wage gal wena gathiyak thiyenawa aran tika welawak yaddi
@RandimaMaleesha
6 ай бұрын
අයියේ හෙල රැවුලගේ කොත්තු ට්‍රයි කරමුකෝ❤😊
@chathurikaometh3761
7 ай бұрын
අපේ පුතාගෙ වැඩේ චාමගෙ වීඩියෝ එකක් දාගෙන ගෙදර බත් එක කනවා😂😂
@eatwithchama
7 ай бұрын
♥️♥️♥️
@sanduntharaka7089
7 ай бұрын
Nugegoda happy burger eke cheese kottuwa supiriyak ❤️
@Sanjana..sanju2386
7 ай бұрын
පොඩි කඩේකය ගිහින් තරු පහේ සර්විස් හිතන්න එපා බන් 😡
@chandulabandara8203
6 ай бұрын
කෙසේ වෙතත් Honest review එකක් දුන්න එක වටිනව.😊 but place එක ගැන imagination කරගන්න කීව විදිහ හරි මදි.
@kaveeshanethsarani8413
6 ай бұрын
මාතර හෙල රැව්ලාගේ කටගැස්ම කියන්නේ මාතර විතරක් නෙවෙයි මුලු රටටම සහ විදේශ රටවල් වලටත් කෑම ඩිලිවරි කරන රෙස්ටුරන්ට් එකක්..ඒකට බැතිමතුන් පිරිසක් ඉන්නව ඒ කෑම අදහාගෙන..පෞද්ගලිකව මම කැමතිනැ එ කෑමවලට.ඒකෑම වලට අකමැති අය ඉන්නේ 1% වගේ..ඒකෙ ෆුඩ් රීවිව් එකක් කලොත් ලොකු විව්ස් ප්‍රමානයකට යන්නත් පුළුවන් වෙයී.සිලෙක්ට් කරගන්න විශේශ කෑම වර්ග තියනවා.කෘතිම රසකාරකනෑලූ.මිලත් ටිකක් වැඩියි ..ඒකේ ෆුඩ් රීවිව් එකක් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා..❤❤❤❤❤❤❤❤❤
@SaladEka
7 ай бұрын
අපිත් එක්ක challenge එකක් කරමුද අයියේ ❤❤🍗🍗
@NoshenCorea
7 ай бұрын
Kottu nm Momos Mahara, Kadawatha Try karala balanna ආස හිතෙයි
@Nipun2005fans
6 ай бұрын
Ita wada hodai kaluthara waskaduwa bandaragama pare thina the rice kade
@WeerasinhaMadusanka
2 ай бұрын
මිනුවන්ගොඩ තියෙන රසම චීස් කොත්තුව මිනුවන්ගොඩ ( තැප්‍රෝබාන් ) එකේ තමා 🥰❤
@madhuwanthijayasuriya5084
6 ай бұрын
Kurunegala gettuwane Olu cafe.... Superb.. Mix kottu, rice 😋
@LakmiSamalka
7 ай бұрын
කෑම එකක් කද්දි අප්පිරියාවෙන් කන්න එපා ඔහොමවත් කන්න නැති සිය දහස් ගනන් මිනිස්සු ලංකාවේ ඉන්න්වා 😢😢😢 චමාගේ අනිති වීඩියෝ හොදයි ඇත්තටම මේක අව්ල්
@senzerff1234
6 ай бұрын
මාතර හෙල රැව්ලා එකේ විඩියෝ එකක් ඔනි❤ එක සුපිරියක් ❤️
@ShinyPathiraja-nt9ho
6 ай бұрын
Box eke daana nisa wenna atgi ikmnta dry wenna balanava. Ethakota alenna balanava. Petti kadayaka ithin lokuwata saruwata karanna ba thamai. Eth thawa poddak try ekak dunna nam me welawe business ekata maru. Lunchsheet ekak use karanna baru kamak na mn hithanne
@WorldSportStar
6 ай бұрын
මෙක බලබල පරිප්පුයි බතුයි කන මම 😂
@ThirupathiMataraarachchi
5 ай бұрын
Crispy chicken cheese kottu ekak gaththe normal eka 2000i palaweni parata mama giye oya kadeta kisima rasak na kottuwa
@Pavizzmusic
7 ай бұрын
Gravy ekk thibbnm oyit wada hodawenn thubb neda chamo
@StreetsRocker
7 ай бұрын
කන ගමන් ලාවට හිනැවේන්නඑපා එයි ❤😂
@Logoboy-n28
7 ай бұрын
CHAMA අයියේ ඔයා පනාගොඩ හන්දියේ තියෙන (ගුනේ කඩේ) කොත්තු කන්නකෝ . Plz
@ShavindaHerath
2 ай бұрын
Nugegoda jubilee handiye jenu foods kemath supiri..ganath adui
@navinduwijayarathna5496
7 ай бұрын
Komath lunch sheet ekk nathiunama niwenwqne. Eka tama aula😊
@minudisarithya3241
7 ай бұрын
පලවෙනියොම ඉන්නව 20ක් විතර 😅
@GimhanAbesinghe
4 ай бұрын
චමා ගේ විඩියෝ බලද්දී අපිට මැටි ගුලි වුනත් කන්න පුලුවන් .😁😁❤️🩹😪😁❤️🩹
@The_Seeker_5162
7 ай бұрын
❤ පලවෙනි කමෙන්ට් එක
@dineshABCkidsschool1994
7 ай бұрын
Warakapola chinese eke hodai
@IndikalakmalIndikalakmal
3 ай бұрын
Sudda❤❤❤❤ patta oi oya
@kusalvihaga9010
7 ай бұрын
Patta.හැබැයි aga ගැනත් හිතන්න good luck
@HasinduLakmal-w6g
7 ай бұрын
4:07 ඇත්ත 😮😮
@Keshi_girl
5 ай бұрын
Rply කරන්න චමා අයියේ මේකට. බඩේ අමාරුව හැදුන්නැද්ද ? ගිය අවුරුද්දේ නොවැම්බර් 19 මායි මන් Marry කරන්න ඉන්න එක්කනයි ගාල්ලෙ ගිහින් එද්දි ඔතනින් චීස් කොත්තුවක් ගත්තා. පැය බාගයක් විතර ඉන්න උනා හදනකන්. හොද ඇති කමක් නෑ කියල රෑ 11.45 විතර උනා එතනින් එද්දිත්. අපි ගෙදර එන්නම පැය බාගයක් විතර ගියා ඊට ටිකක් වැඩි ඇති ඇවිත් කෑවා මහා පාන්දර දෙන්නටම බඩේ අමාරුවක් හැදුනා ඉන්නම බැරි උනා ඔතන නම් අන්තිමයි කෑම, service දෙකම අපරාදෙ සල්ලි😢
@ilens360
6 ай бұрын
මහරගම Butter Cup Restaurant එකේ Try කරන්න චමා සෙට් මෙනු , කොත්තු ,රයිස් තුනම පට්ට.. කාලා බලන්න ආස හිතෙයි. අනිවාර්යයෙන් Try කරලා බලන්න
@DarkShadow-jz3hj
3 ай бұрын
Bro K24 eke review ekk one❤
@mindfuljournei
7 ай бұрын
ආපහු හොද රයිස් එකක් ගේන්න බං. අද අපිටත් අවුල් වගෙ 😂
@daysofisha
6 ай бұрын
Next time try කරන්නම් කියලා හිතාගෙන හිටපු කඩයක්. Burger King එකේ video එක කරන්න ගියපු වෙලෙත් ඒකේ මල්ලි කෙනෙක් කිව්වා ඕක දාපු අලුත හොදට තිබ්බට දැන් කෑම ටිකක් සවුත්තුයි කියලා..
@Ghajkshjayjeua
7 ай бұрын
Airport Family restaurant ekee Fride Rice එක සුපිරි chicken කදක් දානව
@lankathilakshana9061
6 ай бұрын
chama ge lassanama videoeka 🤩😂😁😂😁😁
@S_HEHAN
7 ай бұрын
සුපිරියක් 😌
@naviiofficial6788
7 ай бұрын
Nugegoda happy burger eke chees kottuwa kala balanna...
@RandikeMendis
4 ай бұрын
Chama kanne nathuwa duken kaama eke diha balan hitiya video ekak meh dakkamai.. :D :D
@kavinduyasas1631
7 ай бұрын
Cheese kottuweak pack kreann awilla kaaweama kiri mati wagh tama...hebi etana idan kaawma th kiri mati wagh nm eeka kadee aulk.
@lokithnimsara
7 ай бұрын
සමහර කට්ටිය wet එකට කැමති, සමහර කට්ටිය dry එකට කැමති.. Mmm🌝😂
@lakshanr.p.d.t2662
6 ай бұрын
බයනැතිව ඇත්තම කියනනිසා සුපිරි චමා
@BLACKSHARK-sn8ln
7 ай бұрын
Oy hai wenne parana roti walin heduwama
@அரட்டைமன்னன்
7 ай бұрын
Chama mama oyata kivvane oya miss karanna epa Yanna biyagama zone issaraha bary hotel (samagi) eken friedrice ekaka kaala balanna 👌 Oya aniva thigatama kanawa
@Kasuwa.............
7 ай бұрын
චමා අයියේ අච්චාරැ කන වීඩියෝ එකක් ඕනේ
@thilankanawodhya9777
7 ай бұрын
සෑහෙන කාලෙකින් බෑඩ් Experience එකක්
@Music_Busters_HL
2 ай бұрын
Sira math kawa melo rahak na
@DewminaDeshan-ej1cu
7 ай бұрын
Maharagama blue sky eken kala balannakooo❤
@vihangaproboth9130
7 ай бұрын
Pass À hodana athin kanakota amutu rasayak athineda Hoda neehtam ohoma kanawada
@thusith_vlogs
7 ай бұрын
නොකා හිටියේ නෑනේ❤
@sumoththiwanka4250
7 ай бұрын
සුපිරියක් onee 👌👌❤️
@saduniwijesooriya9464
7 ай бұрын
මට පෙන්නේ කෑම කඩ කරන අයද කොහෙද වැඩියෙන් ම comment කරන්නෙ අර කඩෙන් කාල බලන්න මේ කඩෙන් කාල බලන්න කියන්නේ.. චාමා අයියව මුලා කරන්න යන්නේ...😅😂
@manidubrahmana8086
4 ай бұрын
Hotel winifild eken cheese koththuwak try karanna ❤️🔥🤝
@shamenwijesingha1341
4 ай бұрын
MDK Koththu paket ekak genath hadan kala balanna chama
@Otakuinspire36
4 ай бұрын
හැබැයි ඉතින් ඔහොමවත් කන්න නැති අයත් ඉන්නවා නේහ්,,❤
@nilanipathum3304
7 ай бұрын
Kiri madi kiya kiya ekama kanawa
@sharadadoc2108
6 ай бұрын
Gane hatiyta godak wasi rasath hondai
@sachinayesh1210
7 ай бұрын
Nugegoda Happy buger eke cheese kottu eka try karanna. Macdonald eka thibunu pare thiyenne . Try karala balanna.
@eatwithchama
7 ай бұрын
Happy burger තමයි එදා ගියේ, නම මතක නැතුව වැරදිලා my burger එකට ගියා, වෙන දවසක ට්‍රයි කරමු 👍
@AroshaMahathantirige
Ай бұрын
is this negative marketing? now i feel like going and trying this kottu to see whether it is this bad..
@topicwithvideo
6 ай бұрын
Cheese kottu vedio ekak genna FIGARO KIRIBATHGODA
@nela4201
6 ай бұрын
gihans food eke rice eka try karanna nugegoda kohuwala🤤🤤🤤 eke okkoma rice rasaii
@big_boy_production3310
7 ай бұрын
🫠ඇත්තම කියන එකට Reapect ah 🫀💗
@isurudimshan5924
7 ай бұрын
ඉදලා ඉදලා රස කෑම ගේනවට ස්තූතිය 😂😼
@Rasanga-lakmal
7 ай бұрын
Brolesgamuwe hodama kottuwa koheda tiyenne kiyala kiyanna ko
@B-Journey0
3 ай бұрын
Weight loss series ekk krmutheee ❤️
@pasindunethruwan2071
6 ай бұрын
Good review හොඳ දේට හොදයි කියන්නත් නරක දෙට නරකයි කියන්නත් පුරුදු වෙන එකනම් හොදයි ඔයා කඩේ නම වෙනස් කරලා තියන්නේ කට්ටිය රවට්ටන්න මොකද ඕක හරි නැති නිසා එකයි කට්ට්ය දම්මලා promot කරන්නේ ඒ අයත් දැනගන්න ඕන හොඳ නරක දෙකම බලලා review කරන්න සල්ලි වලට promote නොකර ඕනම කඩේකට යන්න කලින් google reviews බලලා යන්න මේකෙත් ගිහින් බලන්න ම්ම කියනවට
@ThushanSavith
7 ай бұрын
Dehiwala wok to box eken kala balannako chama
@roshanmaduranaga9003
6 ай бұрын
කිරිබත්ගොඩත් ඇවිත් බලන්න Mileniyam food Sunfood එහම මරු
@Oldisgold-je9wn
6 ай бұрын
Wellampitiye MEGA SALE aka issaraha tiyene MINI SUB akay masala kottu try karala balanda supiri
@devimudannayaka7282
7 ай бұрын
Koththu kawa athi ammage kama akak dennako ane asai balanna
@Lasithdimuthu1
6 ай бұрын
ඔයාගෙ බර කීයද? 20:35 ❤
@teshanff1918
7 ай бұрын
Chama kanchana eke fried rice eka kala blnnna❤
@dumindusaneth6123
7 ай бұрын
1st🎉
@sureshkudaliyanage5154
5 ай бұрын
Nugegoda pagoda paare AMBASEWANA BAR & RESTAURANT eke kaama niyamai.
@yasithudayanga2063
7 ай бұрын
It is what it is. Mannar eke chees kottu video ekak oni #chama
@StreetsRocker
7 ай бұрын
18:27 ado nooo paw yko business eka iwarai
@k.a.p.ravihansa754
7 ай бұрын
Mala jarawa kiyala dala kottuwe hoda quwata wadak nh ban,
@hungryhourofficial
7 ай бұрын
Honest review ❤️
27:43
Bombay borough සන්නිය සහ එළිපිට ගහන pickpocket | sri lankan food | chama
chama
Рет қаралды 214 М.
30:18
Welcome to 2025!
Pissu Kanna
Рет қаралды 374 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
28:41
FOOD CHALLENGE !! විනාඩි 10 න් චිකන් කොත්තු කිලෝ 02 ක් ? 😲
Travel Today
Рет қаралды 741 М.
40:18
දුල්කර් සල්මාන්ගේ 2024 අලුත්ම චිත්‍රපටය😱 (IMDB 8.3🔥) | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 424 М.
26:26
මස් මාළු පුරෝලා දාපු bite rice සුපිරිය හත් අට දෙනෙක් වට වෙලා බොන ගමන් කන්න | sri lankan food | chama
chama
Рет қаралды 79 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,9 МЛН
27:12
happy burger nugegoda super crispy chicken drumlets | sri lankan food | chama
chama
Рет қаралды 72 М.
29:57
විදූ එක්ක අලුත් කඩේ කරපු ජරාම Challenge එක. VLOG 68 @MR_VIDU.
Heshan Vlog
Рет қаралды 684 М.
27:03
රයිස් කොත්තු වලට හොඳට මස්මාළු වගේම එලවලු දාලා කන්න කැමති අය න්නම ඕන තැනක් | sri lankan food | chama
chama
Рет қаралды 181 М.
22:00
candy chocolates and chips | sri lankan food | chama
chama
Рет қаралды 519 М.
14:08
දිරිය දැරිවී | Diriya Darivi- Ratta ft @Dimi3 Ratta New video
Ratta
Рет қаралды 1,2 МЛН
23:38
greenway food paliyagoda chicken fish prawns hot battered cuttlefish mixed | sri lankan food | chama
chama
Рет қаралды 144 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН