The Ordinary බ්‍රෑන්ඩ් එක ගැන හැමදේම සිංහලෙන් | THE TOP 5 PRODUCTS FROM THE ORDINARY *ORDINARY*

  Рет қаралды 76,494

Madu Talks

Madu Talks

Күн бұрын

Пікірлер: 406
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
මොකක්ද මේ හැමෝම කතා කරන The Ordinary කියන්නේ ?? මේ video එකෙන් මම ඕගොල්ලන්ට The Ordinary කියන Brand එක ගැන හැකි තරම් කෙටියෙන් විස්තර කරනවා වගේම මම පාවිච්චි කරලා recommend කරන products 4 කුත්, ලෝකේ ගොඩ දෙනෙක් අනුමත කරන තවත් product එකකුත් සමග හොඳම Ordinary products 5ක් හඳුන්වලා දෙනවා.
@dulanichathurika6347
@dulanichathurika6347 4 жыл бұрын
Alpha arbutin 2% Ha මේ ගැන කියන්නකෝ...plz
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
@@dulanichathurika6347 මේක මම තාම test කරලා ඉවර නැහැ. ඉස්සරහට කරන්නම් මේ ගැන video එකක්
@sanudirajapakshe7644
@sanudirajapakshe7644 3 жыл бұрын
Age 18 - 20 ayata head bumbs enawanm hoda mokadda
@djdk9309
@djdk9309 Ай бұрын
Kohenda ganne ??
@gayanshanaka9545
@gayanshanaka9545 2 жыл бұрын
Akki , Oyage voice harima lassanai cutre. Oya use karana products gena video ekak karanna.
@gunarathnarathnayakasubhas2556
@gunarathnarathnayakasubhas2556 Жыл бұрын
Apiwa oyaaage vedios balanna aakarshanaya karagena tibena oyaage voice ekata godaak Stutiyi. Mokada oyage voice eke lloku Awanka kamak denenawaa. Nodanna de denaganna salassana ekama loku deyak. Tawa tawath wedidiyunuwewaa. Mrs. CHANDRIKA
@MaduTalks
@MaduTalks Жыл бұрын
🙏🙏🙏💐💐💐
@samanthawilson4141
@samanthawilson4141 5 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් !!! ස්තූතියි විස්තර සහිතව ඉදිරිපත් කරාට. මමත් අහලා තිබුනට දැනගෙන හිටියේ නෑ මේ brand එක ගැන එච්චර...ගොඩක් දේවල් දැනගත්තා. thank you !!! සුභ පතනවා channel එකට...
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Bohoma sthoothiy!!! Highly appreciate ...
@sanalisuhansa3065
@sanalisuhansa3065 3 жыл бұрын
අක්කි මෙකෙ black heds, pimples නැතිකරන මොනාහරි products තියනවාන්ම් video එකක් කරනකො plzzz ඔයගෙ video එක ගොඩක් වටිනවා thank you අක්කි 😘😘
@avanthikagunawardhana8018
@avanthikagunawardhana8018 5 жыл бұрын
Welldone! Thank you for the good information! මේ වගේ හොඳ video එකක් සිංහලෙන් දාපු එක ගැන සතුටුයි...
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Thank you so much!!!
@namalidilakshi5856
@namalidilakshi5856 4 жыл бұрын
Detailed explaination..thanx..wt do u recommend for a dry skin???
@kawmadidewrandi5672
@kawmadidewrandi5672 3 жыл бұрын
Pimples black heds walata hoda odanary serum eka mokakda ane plzz kiynnko
@Oomkar000
@Oomkar000 4 жыл бұрын
Hi akki jeat now i showed u ar the ordinary product s, leaning. Very 1st time oil skin ekakata the ordinary skin care product use karanna hadana kenekuta monawada use karanna oni items 2 or 3? The Ordinary Niacinamide 10% Zinc 1% serum. Meeka hodaida, and mage face eke pimple tikama tikai thiyenne white hets wadi
@samadhikavindhiya6331
@samadhikavindhiya6331 3 жыл бұрын
Akki kurule .kurule lapa thiyen munata ganna hoda nedda ..hoda ekak othanin kiyanna kooo
@chamarakumara703
@chamarakumara703 2 жыл бұрын
pirima lamai ta use karanna hodai da
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 3 жыл бұрын
Mune walawal siduru walata tiyana hoda eka mokakkda?and ath wala dark gathiyata suitable mokakda?
@malingapradeepbalasooriya4127
@malingapradeepbalasooriya4127 3 жыл бұрын
Akke ... Kalal ahema hoda wenna kochara kalayK ynwada? Sampurnyenma hoda wenna
@rajeekakumari4331
@rajeekakumari4331 Жыл бұрын
Akke privence night cream eka pawichchi karnna gaman oka pawichchi karnna berida ......
@malshakavindima5807
@malshakavindima5807 5 жыл бұрын
thank you!!!!! thank you !!!!! ගොඩාක් හොඳ video එකක්!!! මම හොය හොය හිටියේ Ordinary ගැන. ලස්සනට කරලා තියෙනවා video එක මහන්සි වෙලා... ඇත්තටම ගොඩාක් ස්තූතියි ඔයාට මේ වටින විස්තර වලට. මම ඔයාගේ ´Whats in my handbag´ video දැකල තමයි channel එක දන ගත්තේ... ඒ video එකත් අනිත් අයගේ common ඒවා වගේ නෙමෙයි හරිම unique !!! godak honda channel ekak!!! දිගටම මේ වගේ හොඳ videos කරන්න සුභ පතනවා ... :))
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Thank you so much!!! So glad you liked my handbag video as well :)) Welcome to my channel!!! :))
@safeenabishrul9320
@safeenabishrul9320 4 жыл бұрын
Odinery brands vene cream ekke mix kerela gahanne puluvanda?,(vaseline healthy white vage)
@chamathkanayanahari4798
@chamathkanayanahari4798 2 жыл бұрын
Akki oriflame eke love nature mattifyine face lotion with organic tea tree and lime Me cream ekath ekka niacinamide serum ek use krt kmk ndda?
@thilinikumari4085
@thilinikumari4085 2 жыл бұрын
අක්කි filing සොලොඋසන් එක පාවිචී ..ඉට passe දවසේදී mage night cream eka gawata kamak neda?? E keyanne eta passe දවසේදී
@piumipimui4319
@piumipimui4319 3 жыл бұрын
Akke ane kiyannako me creem eka kohenda ganna tiyenne kiyala plz plz
@p.k.r.skavindi508
@p.k.r.skavindi508 4 жыл бұрын
Thawa deyak akki alpha arbutin brigtning whitining eke use k balapotthu wenewa e dekama mn order k mata use k hati kiynawada ekath day or nightda kila pls akki
@chamarakumara703
@chamarakumara703 2 жыл бұрын
oil face ekakata hariyana serum monawada plz
@ireshamadurangi8911
@ireshamadurangi8911 2 жыл бұрын
Mata danaganna puluwanda alpha arbutin Australia Thula naththe ai kiyala. Thank u
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 4 жыл бұрын
Mage skin eka combination skin ekak. Mata gelapena products monada akki.. meka lankawa thula ganna thenak thiyenawada..? Lankawata delivery karanawada.. delivery karanwanam site eka mokakda..?🙂
@thilininisansala9620
@thilininisansala9620 3 жыл бұрын
Akki mage skin eke bleaching cream gala marks tikak thiyenawa dark skin mata hariyana the ordenary brand eka mokadda pls kitannako
@shi3495
@shi3495 4 жыл бұрын
Akki.Dr.rashell.vitamin c face cream hodaida?
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මම ඒක තාම පාවිච්චි කරලා නැහැ නංගි ..
@shi3495
@shi3495 4 жыл бұрын
@@MaduTalks Akki api.day time.wala serum use kaloth anivaryrnma day cream use krnna onidha?
@buddika465manoj9
@buddika465manoj9 4 жыл бұрын
Akki metika කොහොමද පාවිච්චි karana පිළිවෙළ kiyanna please
@moonshine___8nine975
@moonshine___8nine975 2 жыл бұрын
The ordinary brand eken pigmentation valata cream ekak kiyanawada ?
@ridanthisaumaya6692
@ridanthisaumaya6692 4 жыл бұрын
Miss. Mata thibenne pimples, oily skin 1k. Skin 1 ta gelapena products monawada? Ordinary brand 1 pharmacy walinda /lovers walinda? Ganna puluwan.skin 1ta whitening products use karala face 1 demage wela saha pimples wedi.pls help me.
@nbc6721
@nbc6721 4 жыл бұрын
Me hama ekama satiyakata eka parak ne use karanne oken jati 3k dawas 3 kata use karanna hodada
@tharudilshani553
@tharudilshani553 Жыл бұрын
Akke pimples ,open process , walata hoda ordinary brand eke nicinamade ekads peeling solution ekada natnnsm Alfa ekada . Plz riply me ??
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
මුලින්ම ඔයාට ගොඩාක් ස්තුතියි..මම..මේ brand එක ගැන අහලා තිබුනට දැනුවත් වෙලා හිටියේ නෑ අද ඔයාගෙන් ගොඩක් දනුවත් උනා ..👍👍♥️
@anushawijayasundara6249
@anushawijayasundara6249 4 жыл бұрын
Acne marks thiyena kenekta, mune bibili wage thiyena kenekta squalane eka hodaida?
@malakamendis9039
@malakamendis9039 Жыл бұрын
Ane dr mage kata depaththa Chuttak kalui ekata mokakda karanne man aluthen add une 😊
@nisasachi9744
@nisasachi9744 4 жыл бұрын
Dear mage mune kalal godak tyanawa. Thada kalu lapa tyenawa. Mn mokakda use karana hoda. Plz. Help me..
@samanthikumari1346
@samanthikumari1346 3 жыл бұрын
Peeling solution eka gawata passe roship oil eka apply karata kamak nadda.
@malshananayakkara7035
@malshananayakkara7035 4 жыл бұрын
akki hyperpigmentation methnin koi ekada use krnn oni doctor kenekgen dengn nethuwa use krta kmk nedda
@lakshikapiumi1230
@lakshikapiumi1230 3 жыл бұрын
Akki mage muna oily eth magr ath dry ane mata hoda rkak kiyanna ganna
@chamodadavindi8339
@chamodadavindi8339 5 жыл бұрын
Mama tan skin akka thiyana kenek .combination skin akak thiyenne .mata age 24 .mata pimples enne na widiya. Mata fair wenna hoda akak recommend karannako
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Thank you for your comment Chamoda. මීළඟ සති 2 ඇතුලත මම post කරන්නම් Skin Whitening cream එකක් ගැන. දැනට මම ඒක test කරනවා..
@samankumara3261
@samankumara3261 3 жыл бұрын
Akke mage hand dark ekata hodha body lotion ekak kiyanna ko
@p.k.r.skavindi508
@p.k.r.skavindi508 4 жыл бұрын
Mama niacinamide acid eke use k inne.mae mune pimples tyenewa e wagema pimplse marks pawa tyene nisa.eke hodai nede.e wageme eke use k hati kila denneth puluwanada night or day da kila pls
@SeRieSYt-1
@SeRieSYt-1 4 жыл бұрын
Akka oily skin ekata galapena brand eka mkdda.mge mune kurula lapa kalal godk thiyenwa.anika oily gathiya nisamsha kohedha gdk kurula wightheads enne.mta kiyannako akka othanin oily ekta galapena brand eka oya okkoma all skin typedha
@jemsonkamani7476
@jemsonkamani7476 3 жыл бұрын
Hi.miss. age 50...pigmentation thiyenawa. Hoda monawada use karanna pls
@shalinijanadika6723
@shalinijanadika6723 4 жыл бұрын
Akki Mata poddak kiyanawada peeling solution eka use kalata passe mokadda use karanna one kiyala
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මේක ගොඩක් පරිස්සමින් පාවිච්චි කරන්න, මොකද acid peeling එකක් නිසා. Patch test කරලා ගාන්න. රාත්‍රී කාලයට කරනවානම් තමා වැඩිය හොඳ, උදේ පාවිච්චි කරනවානම් මම නම් කියන්නේ එළියේ අව්වේ යන්න නම් එපා. උදේ ගානවානම් අනිවාර්යයෙන්ම strong sun protection SPF 50 වගේ වත් ගාන්න වෙයි. රාත්‍රී කාලයට පාවිච්චි කරලා moisturizer එකක් ගාන්න නැත්නම් Rose hip seed oil වගේ ගාන්න. සතියට එක පාරකට වැඩිය මම නම් මේක ගාන්නේ නැහැ මොකද ඒක එච්චරටම strong සහ effective නිසා
@shalinijanadika6723
@shalinijanadika6723 4 жыл бұрын
Rose hip seed oil eka udeta ganna hoda nadda
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
@@shalinijanadika6723 peeling එක උදේ පාවිච්චි කරනාවානම් strong Sun protection තියෙන SPF 50 වත් එකක් ගාන්න ඕනේ. Rose hip seed oil විතරක් මදි කියලා තමයි මට හිතෙන්නේ. අනිත් එක peeling solution එක උදේට පාවිච්චි කරන එක මගේ පෞද්ගලික මතය අනුව නම් මම කියන්නේ එපා කියලා. මුනේ හම පරිස්සන් කරගන්න මේ වගේ acid peeling එකකට පස්සේ අව්වේ නම් යන්න එපා.
@shalinijanadika6723
@shalinijanadika6723 4 жыл бұрын
Ok thanks akke
@priyankachandramali6179
@priyankachandramali6179 4 жыл бұрын
මට වයස 40ක් ඒත් දන්න කාලේ ඉදං පිම්පල්ස් වල අඩුවක් නෑ..දැංනම් කලුපාටට ගොඩක් පැල්ලම්,හැබැයි සම හරිම වියලි,මට මේකෙන් කෝකද හොද.අනේ ලොකු උදව්වක්..නැචුරල් ඒවත් කරනවා ඒත් ඒවා එවෙලෙට විතරයි.
@anushawasala9991
@anushawasala9991 4 жыл бұрын
Akke mage mune kalu lapayak tiyanawa. A kata mokakda hoda kiyannako
@gihanibhagya9193
@gihanibhagya9193 4 жыл бұрын
Akke skin pahapath wenn mona product ekada hoda kiynnko
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
මේවා එකට යූස් කරන්න පුලුවන් ඒවා සහ කරන්න හොද ඒවා පැහැදිලි කරන්න ඩියර්
@janakisilva1582
@janakisilva1582 3 жыл бұрын
Lankawata genna ganne kohomada dear
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
Picmantion වලට. the odinari වල product තියනවද ? ඒ මොනවාද
@sudarshaprasadani9209
@sudarshaprasadani9209 4 жыл бұрын
Akki meka full body use karanna ganna puluwanda??ape ratata meka hari yanwada??phamacy wala ganna thiyenada?
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මේ products තියෙන්නේ මුණේ හමට.. මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ kzbin.info/www/bejne/pKeTgqp5gdh0qdE
@hashinikaushalya7666
@hashinikaushalya7666 4 жыл бұрын
Hi akki...mn 23 year old..mage skin eka dry & kalin acne awilla ewage patches thiyenwa wagema mage mune peheya anduru wela thyenawa...mata me ordinary product walin suitable product eka mokakda kiyala kyannko...plzzz
@nbc6721
@nbc6721 4 жыл бұрын
Oya serama use karanna puluwanda eka parama
@mohamedshabith7317
@mohamedshabith7317 3 жыл бұрын
Dry rough under eye millia valata hodha eka monavadha
@pavithrasithumini1905
@pavithrasithumini1905 4 жыл бұрын
Dear mage mune pimple tikak thiyanwa pimple marks thiyanwa ane please kiynna mama mokadda use krnna ona mage face skin eka fair and bright krgnna oni
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මගේ අවවාදය නම් Dermatologist කෙනෙක්ට නැත්නම් හම පිලිබඳ doctor කෙනෙක්ට කියලා පරීක්ෂා කරවාගෙන products/creams prescribe කරවගන්න කියලා. එහෙම බෙහෙත් අරගෙන සුව වුනාට පසුව හම maintain කරන්න මේ වගේ products පාවිච්චියෙන් පුළුවන්.
@sandu68578
@sandu68578 2 жыл бұрын
Mata tinne tikak sensitive skin ekak mata skin eka hoda glow ekak labaganna hoda use krnna hoda serum eka mkdd niacinamide da alpha ekada
@kaushalyalakshani6350
@kaushalyalakshani6350 3 жыл бұрын
Akke freckles walata ordinary wala hodama product eka mokadda?
@easyscience9238
@easyscience9238 4 жыл бұрын
Ane akki plz help me.mata Dana ganna oone mage combination to oily skin thiinne.nahaya uda nahaya depatha wage oily gathiyat thiinawa.samahara welawata nalale poddak thiinawa.mulu face ekema Naha habai.mage dandruff thibba eekata nalala pimple aawa.dan adui.samanyen uushenetath pimple ekak 2k enawa mage face eke.oily foods ehema kaawama wadiyen.mama fair kenek.eth akki face eka clear Naha mage.mata oone pimple marks yawagena mage face eka hodata fair Kara ganna.thina pimple 2ka 3th adu Kara ganna.ane akkiyo Mata hariyatama suit wenne mokakda me brand eke.ane plz Mata tikak me gana pahadili karala reply ekak daanna puluwanda.plz akki loku help ekak.mage age eka 20 yers.mata mage me problems tikata suite wena brand eka kiyanna akki.thawa tikak fair wena.mama mukuth danata creams use karana kenek neme.ordinary eke niecimeadia eka hodaida Mata.
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
pimples එතකොට scars / marks යවා ගන්න හෝ අඩු කරගන්න ක්‍රම 2ක් තියෙනවා, නැත්නම් විදි 2ක් තියෙනවා. එකක් Cosmetic නැත්නම් රූපලාවන්‍ය ගනයේ අපිට ඕන කඩයකින් නැත්නම් online ගන්න පුළුවන් brands වලින්, අනිත් ක්‍රමය තමයි හම පිලිබඳ වෛද්‍යවරයකුගෙන් (Dermatologist ) කෙනෙක් ගෙන් උපදෙස් අරන් එයා දෙන prescription එකට අනුව beheth වර්ගයට අයත් creams /gels සමහරවිට tablets පවා අරගෙන ක්‍රමානුකූලව සුව කර ගැනීම හරියට තමාගේ හම පරීක්ෂා කරගෙන. ටිකක් වැඩිහිටි කෙන්ක්ට (අඩුම තරමේ වයස 25+) වගේ කෙනෙක්ට නම් මට කියන්න පුළුවන් පලවෙනි ක්‍රමය යටතේ brands / products try කරන්න කියලා. නමුත් ඔයාට තාම වයස 20යි ඉතින් මගේ අවවාදය හම පිලිබඳ වෛද්‍යවරයෙකුට පෙන්නලා ඔයගේ හමට සුදුසු බෙහෙත් වලින් මේ තත්වය සුව කරගන්න කියලයි. හම බලන්නේ නැතුව හරියට කියන්න අමාරුයි. එත් ඔයා කියලා තියෙන විදිහට ඔයාට The Ordinary එකෙන් try කරන්නම ඕනේ නම් Buffet කියලා product එකක් තියෙනවා එකෙන් පටන් ගන්න.
@sanchubasnayake2067
@sanchubasnayake2067 4 жыл бұрын
Akki granactive retinoid e serum eka ganna puluwan kohenda?
@santhushidreams6082
@santhushidreams6082 3 жыл бұрын
draz aken ganna prasnayak nedda dr
@shalunimashani812
@shalunimashani812 3 жыл бұрын
Api kohomada dena ganne orjinalda liyala
@w.m.g.hansika4059
@w.m.g.hansika4059 3 жыл бұрын
Madu akki plz kiynnko original odinary products gnna online store ekak mn inne chilaw mta lagama thnak plz kiyna
@fathimajain9287
@fathimajain9287 4 жыл бұрын
Me products lankave thiyenawada price kohomada combination skin ekata ha acne sahitha samakta monawada hari yanne
@TharuSha-u1g
@TharuSha-u1g Жыл бұрын
Hydronic acid hodaid akkh bleaching hm nthi wenn
@bestlyrics7354
@bestlyrics7354 4 жыл бұрын
Mewa teenage Lata use karnn puluwnd
@isharasanduni5736
@isharasanduni5736 4 жыл бұрын
the ordinary rose hip seed oil eka aurudu 23 ka kenekta use kalata kmk nedda
@saumyabandaranayake6714
@saumyabandaranayake6714 4 жыл бұрын
Mage face eke scars thiyanawa.mokadda use karanna hoda
@nirmalirodrigo1014
@nirmalirodrigo1014 4 жыл бұрын
Tnx dr mewa ganne kohmda
@sithusithu3669
@sithusithu3669 3 жыл бұрын
Mekt wayas seemawak tiyanawada??
@gamingnirmal4409
@gamingnirmal4409 2 жыл бұрын
අනේ අක්කේ ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා මම මේ ලෙඩේ නිසා ගොඩක් මානසික වැටිලා ඉන්නේ අක්කට ගොඩක් පිං, මට ධැන ගන්න ඕන අක්කේ මගේ මූණ දෙපැත්තේ නහයට කිට්ටුව කම්මුල් දෙපැත්තේ කුරුලෑ වලින් වගේ ඇතිවුන සිදුරු වගේ තියනවා හොදටම පේනවා අක්කේ මගේ මූණේ කුරුලෑ තිබිලා මම hospital එකෙන් බෙහෙත් ගත්තා අනේ අක්කේ මූණේ තියෙන පැල්ලම් අයින් වුනේ නැතත් කමක් නෑ නහය ළගින් කම්මුල දෙපැත්තේ තියෙන සිදුරු නැති කරගන්න ඔය brand ඒකෙන් මම මොකක්ද පාවිච්චි කරන්න ඕන😭♥️ මට කියලා දෙන්නකො අක්කේ
@SLTgaming5201
@SLTgaming5201 Жыл бұрын
mewa acid වර්ග නිසා ඕනේම හමකට බටයි නේද මුලින්ම ඕනම එකක් පුළුවන් ද use karanna
@ishaniimalka3878
@ishaniimalka3878 4 жыл бұрын
Me product eka genna ganna kramayk thiyda akki?
@chathuskawijerathna5696
@chathuskawijerathna5696 5 жыл бұрын
mamath use krnw lgdi idl peeling solution eka
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Nice to hear!! Comment එකට thank you !!!
@purnimateena7288
@purnimateena7288 4 жыл бұрын
kohenda original product ganna tiyanne
@niwarthanasenavirathna1057
@niwarthanasenavirathna1057 4 жыл бұрын
Mage scars marks thiynawa akke. Mewat muna peel wenwada mage face eka godak sensitive
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ඔව් මේකට peel වෙනවා. ගොඩක් sensitive හම් තියෙන අයට නම් එපා කියලා තමයි මට හිතෙන්නේ. ඇහැට පෙනුන්නැති වුනාට මේකේ තියෙන acid එකට peel වෙනවා හෝදන කොට
@niwarthanasenavirathna1057
@niwarthanasenavirathna1057 4 жыл бұрын
@@MaduTalks ❤❤❤
@champikapriyadarshani2297
@champikapriyadarshani2297 4 жыл бұрын
Combination skin ekata galapena eka mokadda...?
@TushariNadeesha
@TushariNadeesha 4 ай бұрын
Original oder karanna puluvan no skak danna ko plc
@MaduTalks
@MaduTalks 4 ай бұрын
ඔරිජිනල් නිෂ්පාදන order කරන්න පුළුවන් The Ordinary ඔරිජිනල් වෙබ්සයිට් එකෙන් .. මගේ The Ordinary playlist එකේ තියන වැඩසටහන් වල ඒ ගැන පැහැදිලි කරලා තියනවා ..චුට්ටක් බලන්න. ඒ වගේම videos පහල තියන description box එකෙත් ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියනවා
@chathurikasemasinghe5354
@chathurikasemasinghe5354 4 жыл бұрын
Akkiyo mata ada oyge channel eka hambune.mama subscribe kara.akkiyo mage mune nahara wage penwa rathu pata.mt 20i.mage munata bright wenna mata hoda product eka mokadda plzz kiynko akki
@nimeshaprasadi5229
@nimeshaprasadi5229 4 жыл бұрын
Akke lia diamond tablet ekata sudu wenawada.plz riply me
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මම ඕවා පාවිච්චි කරන්නේ නැහැ නංගි. ඉතින් කියන්න දන්නේ නැහැ ..
@channashashindra4658
@channashashindra4658 4 жыл бұрын
Kohenda ganne
@channashashindra4658
@channashashindra4658 4 жыл бұрын
Prise ekath ewannako pls
@nimeshagallage397
@nimeshagallage397 3 жыл бұрын
Akke ascorbic asid8%+ alpha arbutin 2 % product ekada alpha arbutin 2 % product ekada godak hoda
@nimeshagallage397
@nimeshagallage397 3 жыл бұрын
Ascorbic acid eka gna vidio 1k tiyeda
@amandirajapaksha7545
@amandirajapaksha7545 3 жыл бұрын
Pigmantation walata hoda mokakda
@charukalakmali4104
@charukalakmali4104 4 жыл бұрын
Ordinary website akan order karanawanam lankawata deliver charge kiyak vaida.
@ravindukumarakumara3633
@ravindukumarakumara3633 4 жыл бұрын
Pimples walin athiunu marks walata me brand eken hond mokkd kiyl kiynko...
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මේ video එක බලන්න. එකේ මම introduce කරන product එක try කරලා බලන්න kzbin.info/www/bejne/iHbalpKVZ56HeNk
@nimeshanimesha9588
@nimeshanimesha9588 3 жыл бұрын
mage pimples tanin tana podiyt tynw akke open poerses tmi gdkm tynne akki ekt hariyanne mokd akki
@heshanimashi5404
@heshanimashi5404 Ай бұрын
Akke mewa ganna hoda original products ganna puluwan page ekk kiyannkooo
@rasibandara8078
@rasibandara8078 4 жыл бұрын
Mta genna ganna kramyak denaganna puluwan da
@anufernando3406
@anufernando3406 4 жыл бұрын
Mage mune pimples apu dark spots gdak tyanawa mata galapenne mokakda akki
@dulanishenaya1440
@dulanishenaya1440 3 жыл бұрын
Kohenda original eka gnna puluwn
@purnimateena7288
@purnimateena7288 4 жыл бұрын
mewa kohenda ganna tiyanne
@ayeshaherath4622
@ayeshaherath4622 3 жыл бұрын
Akki original brand purchase karanne kohomada? FB page ekak ehema tiyanawada?
@sanduperera4499
@sanduperera4499 4 жыл бұрын
Mge age ek 22i mt tynne oily skin ekak mge pimples dn adui tikak tynne pimples marks ane mt eew nti krgnn me brand ek good product ekak kynko
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මේ video ලින්ක් එකේ තියෙන product එක බලන්න. ඒක pimple scars වලට හොඳ එකක්, ඒ වගේම තෙල් සහිත හමකටත් හොඳ එකක්...kzbin.info/www/bejne/iHbalpKVZ56HeNk
@dumindakasun5100
@dumindakasun5100 4 жыл бұрын
Ok i liked n subscribed.... btw ur english accent is so good i like it..ur vedio was useful n i would like to what can i use for pigmentation.is alpha arbutin one is good..came to know that there's 2 of it which one is good the sticky one o the other...hoping a reply 😁
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
Aww.. thank you!! :)) Alpha Arbutin was introduced by The Ordinary exactly for this purpose: for hyper pigmentation & for dark spots. So I suggest you try it & see. I did a video on that too.. see link below kzbin.info/www/bejne/iHbalpKVZ56HeNk
@shafaannesley7742
@shafaannesley7742 4 жыл бұрын
Is there anywhere to purchase the products in srilanka?
@user-lt3zh1sl1w
@user-lt3zh1sl1w 4 жыл бұрын
Mewage price kohomda original ewa hadunaganne kohomada
@sachikalanka5725
@sachikalanka5725 5 жыл бұрын
Godak thanks me information walata... man email ekak ewwa Ordinary gana chuti prashna wagayak ahala... thanks again! Mama eke daala thiyena products 2 gana chuttak mata kiyanawada...? Thank you so much
@MaduTalks
@MaduTalks 5 жыл бұрын
Mama reply kara hope the info in my mail helps :)) Thank you!!
@dewdew7968
@dewdew7968 4 жыл бұрын
Akki me dewal pimples thiyena mata used karanna puluwan da
@shanishani740
@shanishani740 3 жыл бұрын
Ganne kohenda
@dilkidilki4404
@dilkidilki4404 4 жыл бұрын
Akke dry skin ekata mokakda gelepenne pimple marks godka tiyenawa
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
මේ video එක බලන්න, සමහරවිට ඒ product එක help වෙයි kzbin.info/www/bejne/iHbalpKVZ56HeNk
@madhushikaharshani5384
@madhushikaharshani5384 3 жыл бұрын
Mageth pimpal thiyanawa monada hoda deyak kiyannako
@shanikamadhushani1494
@shanikamadhushani1494 3 жыл бұрын
Scars thiyenawanam hoda brand eka mokakda kiynna puluwanda dear ❤️❤️
@sadunisenevirathna8796
@sadunisenevirathna8796 4 жыл бұрын
mewa original gane kohenda
@thanujanimali2118
@thanujanimali2118 4 жыл бұрын
How can buy?
@irushigeethma2552
@irushigeethma2552 4 жыл бұрын
Akke meka face ekata vithrda apply krnna puluwan
@wizkifa7187
@wizkifa7187 3 жыл бұрын
Alfa arbutin hodada
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 76 МЛН
The Shocking Reason 10 out of 10 People Get Color Analysis Wrong!
27:28
BEST RETINOL FOR YOU | Doctorly Favorites
20:48
Doctorly
Рет қаралды 5 МЛН