පිටසක්වල මාලු ටැංකි | The Planet Crafter #36

  Рет қаралды 18,117

ChAbhi

ChAbhi

Күн бұрын

The Planet Crafter Sinhala gameplay
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Hit the 🔔 to join the notification squad!
Buy ChAbhi a pizza - www.buymeacoff...
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Pc Specifications:
• GPU: MSI GAMING X TRIO RTX 4080
• CPU: Intel Core i9 13900K
• MB: ASUS ROG Z790 MAXIMUS HERO
• RAM: 16GB CORSAIR DOMINATOR PLATINUM RGB DDR5 5600MHZ KIT x4
• Cooler: CORSAIR HYDRO X Series ICUE XH305I RGB Custom Cooling KIT
• PSU: ASUS ROG-THOR 1200 PLATINUM II 1200W 80 + PLATINUM
• SSD: 1TB SAMSUNG 980 PRO GEN.4 NVME M.2 SSD x2
• Case: CORSAIR ICUE 5000T RGB GLASS MID TOWER ATX
• HDD: 4TB Hard
• Monitor: ASUS TUF Gaming VG279QR Gaming Monitor
27 inch Full HD (1920 x 1080) x 3
• Headset: Logitech G Pro X / Logitech G733 Wireless
• Mic: Elgato Wave:3
• Keyboard: Corsair K60 RGB Pro
• Mouse: Logitech G502 Hero
• Webcam: Elgato FaceCam
Logitech C922 Pro HD Camera
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥My Social Media:
Like on Facebook
• / chabhigaming
KZbin - ChAbhi
• / chabhigaming
KZbin - ChAbhi Streams
• / chabhistreams
Follow me on Twitch TV
• / chabhi
Follow me on Trovo
• trovo.live/ChAbhi
Follow me on Instagram
• / officialchabhi
Join MY Discord
• bit.ly/discord...
Join MY FB Group
• / chabhi
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
➥ Support
[NCS] NoCopyrightSounds 🔊
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / nocopyrightsounds
• / ncsounds
• Track1: Sekai, Spitfya, Rob Gasser - Mistakes (ft. Emily Stiles) [NCS10 Release]
• Music provided by NoCopyrightSounds.
• Watch: • Sekai, Spitfya, Rob Ga...
• Free Download / Stream: ncs.io/Mistakes
#ChAbhi #ThePlanetCrafter #planetcrafter
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
© I do not own all the material I'm posting on my channel.
If you are a copyright owner and want your work to be removed
PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com)
I'll delete this upload immediately.

Пікірлер: 572
@ChAbhi
@ChAbhi 4 ай бұрын
සමාවෙන්න යාලුවනෙ එකදිගට ගේම්ප්ලෙ ගේනවට. 😂😂 ඔයාලගෙ කමෙන්ටු කියවන කොට ඒවාගෙ කරන්න කියලා තියෙන ටිකයි, කලින් එකෙ උන මගඇරුන තැන් ටිකයි අමතක වෙවී කියන බයට එවෙලෙම ගේම්ප්ලේ එක කලා. 😊❤ ආදරෙයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමූ ❤❤
@rathsarakaveesha
@rathsarakaveesha 4 ай бұрын
hemadama game play oni
@udithalakshan3033
@udithalakshan3033 4 ай бұрын
aadarei♥♥
@-unknown-0000
@-unknown-0000 4 ай бұрын
habayi bn ubath marila thawa ekek aluthen awoth api uwath maranawa
@j..knight5839
@j..knight5839 4 ай бұрын
සුපිරියක් 😊❤❤
@imalkadharmarathna2106
@imalkadharmarathna2106 4 ай бұрын
Samawa denna nm ikmnta twa planet crafter epiyak Genna... 🤭😁
@Nikiya_sl
@Nikiya_sl 4 ай бұрын
අඩෝ ඔයා විතරක් නෙමේ මම ඇතුලු මේ video එක බලන, ගේම් ගහන ගොඩක් උන් ගේම් ගහන්නෙ තමන්ගෙම ලස්සන story එකක් හද හද තමයි. නිකන් main missions විතරක් ගහන ගේම් එකක් රසවිදින්න දන්නැති උන්ගෙ කතා පඩේකට ගනන් ගන්නෙපා. 😅❤ අම්මෝ මම ගේම් ගහද්දි හදපු කතා මතක් වෙනව දැන්. අදටත් ඉස්සර ගහපු ගේම් මතක හිටින්නෙ ලස්සන කතාවක් හිතේ හදන් ගහපු නිසා තමයි
@ChAbhi
@ChAbhi 4 ай бұрын
පොඩි කාලෙ ඉදන් එහෙමනෙ බන් ❤
@-unknown-0000
@-unknown-0000 4 ай бұрын
eka hinda thama yako planet crafter gahana godakyoutubers la iddi mu video ekak danakanma balan inne bana bana
@shehanadithya8213
@shehanadithya8213 4 ай бұрын
අපි අනික් අයට වඩා චභී අයියා games play කරනවා බලන්න ආසත් ඒකනේ... ඒක වෙනම රහක් ඒකයි අපි කැමති ඒකට❤
@xlexusr2128
@xlexusr2128 4 ай бұрын
20:37 Auto Crafter එකක් තියාගෙන වටේ යන chabhi 😂🫠💔
@ChAbhi
@ChAbhi 3 ай бұрын
ඩාන් වෙනවා ඩූන් වෙනවා
@chamoddissanayake...
@chamoddissanayake... 4 ай бұрын
ඔයා ඔයාගේ විදිහට කරන්න එකට තමා අපිත් කැමති . වෙන අයගේ ආසාවට ගෙම්ප්ලේ විදිහ වෙනස් කරන්න එපා❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලො ❤❤
@chenukahirun5809
@chenukahirun5809 4 ай бұрын
ඇත්ත ඒම කියනනෙ බලන් ඉන්න බැරි උන්......ඕම යන් ඕක හොදයි
@Kaushalya...
@Kaushalya... 4 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි මේ විදිහට දිගටම ගේම්ප්ලේ ගෙන ආ යුතුයි❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එහෙමයි 😂❤
@krishannipuna4036
@krishannipuna4036 4 ай бұрын
@@ChAbhi gameplay danwa kiyala.... buru kima thahanam mimpasse...
@DevilGaming66636
@DevilGaming66636 4 ай бұрын
ගුහාවේ base එකේ ඔක්කොම craft කරලා main base ඒකට drone වලින් ගෙන්න ගමු.. Storage එකේ එකක් rod වලටත් අනිත් ඒවා raw විඳිහට තියමු..
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ලයිව් එකේ එහෙම දෙයක් තමා කරන්න ඉන්නෙ ❤️❤️
@j..knight5839
@j..knight5839 4 ай бұрын
අඩෝ චබ් 😍❤....සුපිරියක් ඇ...දැන් එක දිගටම planet crafter බ්ෂනේ ..නේද ආ..😊 ගැම්මක් තමා bro 🎉❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
වෙනසක් කරන ගමන් ඉන්නෙ ❤
@j..knight5839
@j..knight5839 4 ай бұрын
​@@ChAbhi❤😊😊😅
@sithumprasanna
@sithumprasanna 4 ай бұрын
29:58 ගුහාව ඇතුලේ බේස් එකේ මොකුත් නැති නිසා ඒකෙ හදමු
@ChAbhi
@ChAbhi 4 ай бұрын
මගෙත් හිතේ තියෙන්නෙ එහෙම ❤❤
@xlexusr2128
@xlexusr2128 4 ай бұрын
චබියො, මෙකයි මගේ අදහස 🥲 1. 2:25:08 පොඩි පොඩි ore වලට T3 Machine හදන්න එපා බං අපරාදේ energy එක ඒවා T2 Machine වලින් ඕන තැනක එනවා නේ ඒවාට drone වලින් ගෙන්න ගනින්.නැත්තං අපරාදේ drone වටේ යද්දී වෙලාව.හොඳම දේ base එක ගාවම T2 extractor ගහල පොඩි පොඩි ores ගන්න එක 🫠❤️‍🩹 2. Priority 0 දාලා Destruction machine එකට දාපන් එතකොට වැඩි ඒවා නැති වෙයි, එතකොට Storage ප්‍රශ්නයත් හරි නේ 🥲♥️ 3. උඹ space trading කරන්න හොඳම ලේසිම එකක් තෝරාගෙන එක Auto craft වෙන්න හදල drone වලින් rocket එකට supply එක දෙන්න. ඊට පස්සේ rocket එකේ inventory පිරුණම automatically launch වෙන්න දාන්න. එතකොට එකෙන් Tera Token ඉක්මනට හොයාගන්න පුළුවන් 😇❤‍🩹 මට තේරුන හැටියට මන් ඔහොම කිව්වේ හොඳයි වගේ කියලා හිතෙනවා නම් try කරලා බලන්න 🥲♥️✨
@ChAbhi
@ChAbhi 3 ай бұрын
බලමු ලයිව් එක වෙලාවට අපි ❤️❤️
@SutiYaka911
@SutiYaka911 4 ай бұрын
චභියෝ... ඔයා zeolite cave එකේ drill machine එකට priority එක දැම්මෙ 0 වගේ දැක්කෙ🙃 අනික auto crafter එකක් තියාගෙන මොන ලබ්බකටද super alloy rod එහෙම හදන එක අතින් කරන්නෙ😒 cave එකේ base එක වෙනස් කරමු live එකකදී(ඒක මට මුල ඉදන්ම හිතට ඇල්ලුවෙ නෑ.ඔයාට කියන්න ගියෙ නෑ ඉතින් ඔයාගෙ හිත රිදෙයි කියලා😅) cave එකේ base එක ඇතුලෙ auto crafter එහෙම ගොඩක් දාලා ඔක්කොම දේවල් ඒකෙ හදාගෙන main base එකට ගෙන්න ගමු තැන තැන හදලා තියන පොඩි පොඩි oxygen base ටික ගලෝමු map එකේ resources තියනවා කියන හැම තැනකම base එකකුයි teleporter එකකුයි හදමු ඒ වගේම උබෙ story එක අපි රසවිදිනවා. එක එක එවුන්ට ඕනි විදිහට උබ gameplay කරන්න ඕනි නෑ. උබට ඕනි විදිහට උබ කරහන්. බලන එවුන් බලයි
@tanushasathsara467
@tanushasathsara467 3 ай бұрын
26:09 Gameplay eka balanawa ❌ Chabhi diha balanawa ❌ Chabhi ge pitipasse light eke reflection eka diha balanawa ✅
@MhD_RimZan
@MhD_RimZan 4 ай бұрын
හායි චබියෝ ගේම් ප්ලේ එක පට්ට❤👌😉 * අර Osmium and Super alloy rod හදනකොට වටේ දුවනවා බඩු ගන්න තාම, ලඟ තියෙන Auto Crafting Machine එක තියාගෙන 😂😂😂 ( දැන් ඒ මැශින් එක use කරනවා අඩුයි තියන තැනත් එක්ක). * kitchen එක දැන් තිබ්බ තැනම තියලා අර තවාන් සෙට් එක බේස් එකේ යටට ලස්සනට අරන් ආවානම් හොඳයි නේද? (ග්ලාස් එක වගේ දාලා හදලා තියෙන්නේ බේස් එකෙ යට බලන එතන මන් කියන්නෙ) බේස් එකෙ යටට එතකොට ඉස්සරහා තියන Auto කෑම හැදෙන එකටත් ඕනි එක යාවි. Kictchen එකට මොකක් හරි කරලා අරගන්න පුලුවන්? * ලයිව් එකක් දාලා අර ගුහාව අස්සේ තියන බේස් එක රවුමට එන විදිහට ලස්සන බේස් එකක් ගහමු. යට ඉදන් උඩට ලොකු රවුමේ ඉදන් පොඩි එකට යනවා වගේ.
@dilumkavishan
@dilumkavishan 4 ай бұрын
18:48 ඇත්තටම ඒ ඔයා build කරන story එකට මාර ආසයි පට්ට ආතල්....
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලො ❤️❤️
@kamalbasilu4944
@kamalbasilu4944 4 ай бұрын
Gameplay එක සුපිරී චබී❤🔥 Superalloy, iridium වගේ ඒවගේ rods හදන කොට autocrafter එක use කරන්න. Loot box වලට දුව දුව ඉන්න ඕනි නෑනෙ. ඔය mining machine වල priority එක 5 නොදී 4 දෙන්න හැම එකේම. ඔයා හැදුව All කියල දාපු loot box වලට 5 දෙන්න. මොකද අපි ඒවට loots දාන්නේ හදිසියේ loot කරහමනේ. එතකොට ඒවා දැම්ම ගමන් යනවා storage එකට. ඔය storage එකේ තියෙන boxes වල priority එක 4,3,2 wage denna. මොකද එළියේ මොකක් හරි හදන්න ඕනි වුන වෙලාවකට ආයෙ storage එකට දුවන්න ඕනිම නෑ. එතනම box එකක් ගහලා ඕනි ඉන්නේ item එක select කරලා priority 5 දුන්නාම ඉක්මනට ඒක එනවනේ. කාලය අඩු කරගන්න මගේ අදහස කිව්වෙ. කරන්න ඕනිමම දෙයක් නෙමේ. Live එකක් හෝ තව gamplay එකක් ඉක්මනට දාන්ඩෝ🤩❤️
@DasinKithnura-wo4jy
@DasinKithnura-wo4jy 4 ай бұрын
Accident වෙලා hospital ඉදලා ගෙදර එද්දී chabi අයියා වීඩියෝ එකක් දාලා තිබ්බාම ඒ සතුට❤🎉
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ. දැන් කොහොමද?
@DasinKithnura-wo4jy
@DasinKithnura-wo4jy 4 ай бұрын
​@@ChAbhiදැන් ටිකක්.හොඳයි අයියේ❤ඇවිදින්න ටිකක් අමාරුයි ඒත් අව්ලක් න ටික කාලයක් මෙහෙම ඉන්න වෙයි කියලා doc කිව්වා
@Mr.Rabbit.0
@Mr.Rabbit.0 3 ай бұрын
චබී priority දෙන විදියත් ඉස්සරහට වෙනස් කරන්න වෙයි නේද. ඕනම දේවල් වලට priority 5 dila. ඔය loot හම්බෙන දේවල් වලට 4 වගේ දෙන්න නැත්තම් dron ගොඩක් හදලා තිබ්බා නම් තව loot box ඉක්මනට ඉක්මනට full කරලා.. අපිට අලුත් අලුත් දේවල් හදන්න පුළුවන්. මොකද ඉස්සරහට ගොඩක් දේවල් එනෝ වගෙ.. සමහරවිට ඉස්සරහට ඔයාට අලුත් නගරයක් උනත් හදන්න වෙයි මේ. Game එකේ..❤❤❤❤❤niyamai videos issarahatath one..💪💪❤️
@praveen7751
@praveen7751 4 ай бұрын
පුරාණ ශිෂ්ඨාපාරයේ රත්තරන් සමනලුන්🦋 සොයා යන්නේ කවදාද චභී
@ChAbhi
@ChAbhi 4 ай бұрын
සමනල්ලු ඔය ඉන්නෙ හැම තැනම 😅❤
@WathsalaDezylva
@WathsalaDezylva 4 ай бұрын
ඔයා ස්පොඉල් කරානෙ බන් 😅😅😅
@praveen7751
@praveen7751 3 ай бұрын
No no no
@chenukahirun5809
@chenukahirun5809 4 ай бұрын
චභී ඔයා ඔයාගෙ POWER PLANT ඔක්කොම ඔය තියන තැනින් අයින් කරල ඔය විලේ කොනට අරන් යන්න මොකද ඔයා ගහන්නෙ story එකකට නිසා ඔයා ඔක්කොම ඇත්ත විදිහට ගන්න නිස ඔයගෙ පවර් ප්ලාන්ට් වල විකිරන එන්නව ඇත්ත නම් ඕක අනික පිපුරුවොත් ඔයගෙ බේස් එකට ලගත් වැඩියි තියෙන්නෙ නියශ්ටික ප්ලාන්ට් මාලුන්ට එකේ විකිරන එන්න පුලුවන් ඔයා ඒක ඔය විලේ අයිනෙන් ගහ්න්න. එකෙ පාර දිගටම රූම් ගල hall way එකක් විදිහට ගහන්න එතකොට ලස්සනයි. පිලිවෙලයි. hall way ව්ක දෙපැත්තෙන් වීදුරු ගහ්න අනික ඔයාගෙ drone station එක තියන නතැන අර අත් වැට ගනහන්න . ඔයා මාලු හදන එක ගහන තැන අනුව හම්බවෙන මාලු බිත්තර වෙනස් වෙනව අනික් ඒව එකම තමා. 😀
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් ඒකනම් සිරා හැබැයි ❤️❤️
@nirwan901
@nirwan901 4 ай бұрын
Ooka danna giye
@FamilyGallerya
@FamilyGallerya 4 ай бұрын
එහෙම බලනවනම් ඉතින් ගෙම් එකෙම ෆිසික්ස් අවුල්නනෙ බන් අනික ඔව 30 වෙනි ශතවර්ශෙ බල උත්පදක නිසා ගොඩක් දුරට තාක්ශනිකව අදිආරක්ශවක් තියන උපකරන මොකක් හරි හෙතුවක් හින්ද ඔක බ්ලාස්ට් උනොත් කබිට බෙරෙන්න චන්ස් එකකුත් තියනව මොකද එයා ඇදන් ඉන්න අභ්‍යවකශ ඇඩුම නිස සමන්‍යෙන් අභ්‍යවකශ ඇදුමක් බ්ලස්ට් එකකට අදික විකිරනශිලි තාවයට සහ අදික උශනත්වයට ඔරොත්තු දෙන විඩියටය් හදල තියෙන්නෙ එම නැතත් ඔය කැරැක්ට එක මැරුන කියල කම්පැනි එක ඔය ප්ලැනට් එකට මිනිස්සු එවන එක නවත්තන්නෙත් නැ නෙ නේ මම නම් කියන්නෙ ඔයවගෙ දෙකට කලෙ නස්ති කරන් නැතුව මුලින්ම ස්ටොරෙජ් ටික පිලිවලක් කරන් ඉදියනම් හරි කියල
@chathurasenevirathne5846
@chathurasenevirathne5846 4 ай бұрын
Autocrafting krala base ekta gena katha eema kiyaddi mathak wenwa Satisfactory😩❤️ oldy gold
@ChAbhi
@ChAbhi 4 ай бұрын
හුම්ම්ම්ම්ම් ❤❤
@rocxi
@rocxi 4 ай бұрын
සුපිරි , live එකකුත් ආවනම් මරු ❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@chanaa6140
@chanaa6140 4 ай бұрын
සුපිරියක් ඇ ChAbhi😍❤.....tera token වලින් storage locker එක unlock කරගන්න බලන්න. ඒක සුපිරියක් වෙයි❤....
@H4kavishkachathuranga
@H4kavishkachathuranga 4 ай бұрын
කබී අයියේ ගහන විදිහට ආස නිස්සානේ මෙච්චර කස්ටිය ඔයාගේ game play බලන්නේ ❤️❤️ ඔයා එක එක කියන එවා අහන්න් එපා ඔයා ඔයාගේ විදිහට කරගෙන යන් කබී අයියේ ❤️❤️❤️ අදනම් ප්‍රයෝජනවත් දෙවත් ගොඩක් කාරා 😂😂😂 1:59:08 ඇයි අයියේ ඔටෝ ක්‍රාෆ්ට් එක තියෙද්දි ඇගට බඩු අරන් දෙවල් හදන්නේ 🤓🤓🤓
@BLACK-WOLF1
@BLACK-WOLF1 4 ай бұрын
ඇත්ත හැබැයි😅පොඩ්ඩ පොඩ්ඩ ඩාමි වෙනව ඩූම් වෙනව😂
@SathsinduKavithma
@SathsinduKavithma 4 ай бұрын
Nice yako patta sathutak thiyenne bn
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලෝ ❤❤
@Sadew_Fernando
@Sadew_Fernando 3 ай бұрын
• ChAbhi කොකෝව වගේ දේවල් supply කරන්න T2 drone එකක් ඕනිද දන්නෙ නෑ නේද ? • ChAbhi iridium , uranium , osmium වගේ ඒවට T3 ore ඒව ගහල iron , titanium වගේ ඒව ගන්න T2 ore ඒව ටිකක් ගැහුවනම් හරි. • ChAbhi ආතල් එකටත් එක්ක කාමරේ තියෙන සමනල්ලු දාල තියෙන එකට මාලුවෙකුත් දාල බලමුද දෙගොල්ලොම ඉද්දි මොන වගේ වෙයිද කියලා.. • හදපු නැති machine ටිකත් හදල ගියපු base වලටත් ආයෙ පාරක් ගිහින් බලමු ChAbhii. • උබේ story එකටම උබ game එක ගහපන් බන් story එකත් එක්ක ගහද්දි පට්ට බන්. Adreyi......❤️‍🔥
@The_Davinci
@The_Davinci 4 ай бұрын
ඔය අන්ඩග්‍රවුන්ඩ් බන්කර් එක ගේම් එකේ මුල්ම කාලේ ආවේ...ඔයා අලුත් අප්ඩේට් එක්ක වැඩ කරලා ලොකේශන් ගොඩක් මිස් උනා...මුලින් ඒවා සර්ච් කරලා ඉමු...නැත්තම් ඔයාට ඒවා ස්ටෝරියට අමුනගන්න අමාරු වෙයි....මුලින්ම එන්න ඕන ඒවා අන්තිමට සෙට් කරලා ගලපගන්න අමාරුයිනේ..GG 💜
@SandaruwanDilshan
@SandaruwanDilshan 3 ай бұрын
Chabhi අර pulsar වලට අර extractor එක වැඩ නැතුව ඇත්තෙ ඒක මැප් එකේ පෙන්නන්නෙත් නෑනෙ අනික pulsar අතින් හදන්න පුලුවන් ඒකට auto crafter එකක් ගැහුවනම් ඒ ප්‍රශ්නෙ හරි හැබැයි අර අනිත් පාට පාට ඒවනම් ගන්නෙ කොහොමද කියලා දන්නෑ. තව අර power සීන් එක තව පොඩ්ඩක් එහාට ගෙනිහිල්ලා ඒක ලොකුවටම ගහන්න ඕකෙ කොහොමත් තව ඉස්සරහට යද්දි power ගොඩක් ඕන වෙයි uranium ගොඩක් තියෙන එකේ ඒවයින් ගොඩක් ගහන්න වෙනම ලොකුවට එතකොට අර pulsar කෑලිත් auto craft වෙන්න හැදුවනම් ඒකෙනුත් සෑහෙන genarater ගොඩක් ගහලා power සීන් එකත් සුපිරියක් කරන්න පුලුවන්. ❤️❤️ ආ තව දෙයක් අර space එකෙන් ගෙන්න ගන්න storage එක ගන්න ඔයා surprice වෙයි සහ ඔයාගෙ වැඩ වලට ලේසිත් වෙයි ❤❤
@ranushsathsara
@ranushsathsara 3 ай бұрын
21:36 chabhi kattiya mona kiwwath oya gameplay genna hode ada kotasath maru
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 4 ай бұрын
26:57 😂😂😂❤ ආතල් බන් ඒ කෑල්ල
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ මම පව් බන් 😂😂
@Janibashu
@Janibashu 4 ай бұрын
20:40 chabhi ayye auto crafter aken puluwn neda loot box ake thiyeddima craft karanna . Poddk mathaka kala ithin 😅. Thawa epi akak oni💪
@ChAbhi
@ChAbhi 4 ай бұрын
මේ හදන එකට බෑනෙ.
@lakshiBro
@lakshiBro 4 ай бұрын
@@ChAbhi RODS puluvn neh
@SaraBoy_2
@SaraBoy_2 4 ай бұрын
Nice ...meka digatama dala iwarayak karala GROUNDED eka gahamuko❤❤❤
@hirusaragcc1499
@hirusaragcc1499 4 ай бұрын
15:59 shuuuuuuuuuuuuuuu......😮
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් යකෝ 😂😂
@sakinduishanliyanapathiran6422
@sakinduishanliyanapathiran6422 4 ай бұрын
Mechchara ikamanata game play ekak dammata mage hada piri meuwa eka chabhi❤😮
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලෝ ❤❤
@MENUKADENUWAN
@MENUKADENUWAN 4 ай бұрын
තැන්කූ චබූ ලග ලග planet crafter එපිසෝඩ් ගේනවට❤❤❤මේ වගේ තව එපිසෝඩ් ඕනි හොදේ😊😊❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම ❤❤
@denethsethmika7318
@denethsethmika7318 4 ай бұрын
ගැම්මක් චබියෝ දැන් මේ ගේම් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දිගටම planet crafter ඕනෙ❤❤❤
@Bike_Pisso
@Bike_Pisso 4 ай бұрын
මට නිකමට වගේ හිතුන අද මේක ගෙයි කියල🥰ආදරෙයි කබීයො♥
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩ්ඩෙ ❤❤
@reviwswithkevin8068
@reviwswithkevin8068 4 ай бұрын
This game is great piece of art චබී 😍
@ChAbhi
@ChAbhi 4 ай бұрын
It really is!
@finaldark2638
@finaldark2638 3 ай бұрын
❤Adrai Chabhi apiwa hamdama sathutin thiynawata. supiri storyak ekka gameplay genawata respect 🫡 gameplay ekaka notification ekak awama patta sathutak enna bn ❤ grounded eke game play ekak puluwan una gaman one chabhi…………
@_MrRUSH
@_MrRUSH 4 ай бұрын
ගැම්මක් චභියෝ😍❤️ මේ වගේ ලස්සනට හිමීට ගහලා මේ ගේම් එක ඉවරයක් කරමූ👀❤️ආදරෙයි❤️❤️
@chaniya69
@chaniya69 3 ай бұрын
17:47 a egollo ehema kiuwada😂😂
@SaNa-el6rj
@SaNa-el6rj 3 ай бұрын
චබී butterfly dome ගහලා තියෙන තැනට aquarium t2 එක ගහන්න aquarium එක සම්පූර්ණ බෝලයක් නිසා ඒක පාවෙද්දි ලස්සනට පේනෝ butterfly dome එකට වඩා 👀 තව incubator එකට සමනල්ලුයි, මාලුයි දෙකම දැම්මොත් මොකද වෙන්නෙ කියලා බලන්න 👓
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 4 ай бұрын
ඔහොම ගිහින් අන්තිමට බල්ලො,පූසො එද්දි දැනෙන ආතල් එක😅😅😅
@geethanichandrakumari2722
@geethanichandrakumari2722 4 ай бұрын
ඔයා අර දිය ඇල්ලක්‌ වගේ කියපු තැනට කලින් එද්දි හැදිලා ඉවර නෑ එතන දැන් ලූට් box ඇවිල්ල දැන් හරියට හැදිල තියෙන්නේ
@Tigergaming-d2s
@Tigergaming-d2s 4 ай бұрын
වතුර යට මාළු විතරක් නෙමෙයි වෙන වෙන සත්තුත් හැදෙනවා චාබී මුහුදු අශ්වයා වගේ😳😳😳
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ආ. ❤
@kri_shan
@kri_shan 4 ай бұрын
මහ වැසි මැද චබී වැඩ 😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් ඈ 😂😂
@ManojaMuthukumarana
@ManojaMuthukumarana 4 ай бұрын
අය්යා rocket ටිකක් යැව්වා නම් boost wennath එක්ක 🤔🤔
@VILLA_EDIT
@VILLA_EDIT 4 ай бұрын
28:03 aneeee hadamuko appa❤
@Sankayah_6969
@Sankayah_6969 4 ай бұрын
කබී හදාපු drone station එක ඉස්සරහින් glass ටිකක් ගහමු ලස්සන වෙන්න.තව අර මාලු ඇතිකරන තැනින් monitor එකක් ගහමු🩵 සමනල්ලු ටිකත් චුට්ටක් ඈත් කරමු🤎🤎🤎
@HARIDU957
@HARIDU957 4 ай бұрын
ආන් ඒ බය තියාගත්තනම් හොදයි 😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ ❤
@Gaminipeiris7594
@Gaminipeiris7594 4 ай бұрын
Jurassic park ගේන්න ❤❤❤❤🎉🎉🎉🎉🎉
@ManojaMuthukumarana
@ManojaMuthukumarana 4 ай бұрын
10:33 ai අය්යේ ඔයා Auto crafter එකක් තියාගෙන ඕවා හොය හොයා යන්නේ 😔😔
@thuhinalourdes
@thuhinalourdes 4 ай бұрын
Drone, base update, level යන spees එක වැඩි කරන කළින් හදපු පරණ machine හදන ඒවා වගේ දේවල් live එකක් දාලා කරමු. ❤🎉 GG
@mrbadboy5733
@mrbadboy5733 4 ай бұрын
ඔය ඔක්කොම map එකේ පෙන්න තැන් වලට ගිහින් mining machine ගහන්න ඕන. මම දැනට කියන්නෙ loot case එක හදාගන්න ඕන loot එක ගන්නකොට ආයෙ ඒක පිරෙන විදිහට. අනිත් එක තමයි ChAbhi මම කලින් පාර Comment දැම්මෙ නෑ මොකද Comment වැඩි වෙන නිසා. මම දාන්න හිතාගෙන හිටපු ටික ඔක්කොම දාලා තිබ්බා. මමත් ඒකම දැම්මාම ඔයාට කියවන්න තියෙන Comment වැඩි වෙනව විතරයි ඒක නිසා නොදා හිටියා. අන්තිම දේ ඔයා ඔය Gameplay කරන විදිහට අපි කැමතී ඒක අව්ලක් නෑ. ඔයාගෙ type එක ඔයාගෙ වැඩ කරන විදිහ දන්නෙ නැති අලුතෙන් මේකට ආපු උන් තමා ඔය නටන්නෙ ඔයා හිතන්න එපා ඔයා කරන විදිහට කරගෙන යන්න. ❤️❤️ ආ ඒක නෙමේ Drone T2 Unlock කරගත්තොත් එකපාර ලොකු loot එකක් ගෙනියන්නයි speed loot ගෙනියගන්නයි පුලුවන් වෙයි කියලා මට හිතෙනව පොඩ්ඩ්ක් ඒක බලන්න. GG ❤️❤️
@progaming905
@progaming905 4 ай бұрын
51:12 methana putuwa use karanna puluwan chabhi
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩ්ඩෙ ❤
@Nipun198
@Nipun198 4 ай бұрын
හෙන ගහනෝ වගේ gameplay දානෝ වගේ ❤🫠
@Nikiya_sl
@Nikiya_sl 4 ай бұрын
අර හැම resources එකක්ම mine කරන T2 station එක අයින් කරන්න එපා. ඒවෙන් තමයි iron වගේ basic resources වලින් storages පිරෙන්නෙ. ඒවත් තියෙද්දි T3 හැදුවනම් හරි. (හො. ම. ත. ග. යු: තාම gameplay එක බලන ගමන්)
@PENTAGON-hk7mj
@PENTAGON-hk7mj 4 ай бұрын
Longvinter game eka kattiyath ekka multiplayer gahamu ❤❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් ❤❤
@LankaLalani
@LankaLalani 3 ай бұрын
Golden Chest ekak chbhi 24:34
@TharinduGihan-ys5vk
@TharinduGihan-ys5vk 3 ай бұрын
Adoooo owmi need
@technologywithpahansara01
@technologywithpahansara01 4 ай бұрын
49:06 api meka chabige thawa base ekek kara gamu telepoter ekak hadala
@oshansamarakoon6568
@oshansamarakoon6568 3 ай бұрын
ෆයිටොප්ලැන්ක්ටන් කබියෝ (Phytoplankton are tiny, plant-like organisms that live in water. They are a crucial part of the aquatic ecosystem, producing oxygen and serving as a primary food source for many marine creatures.)
@SanadaminaSathsara
@SanadaminaSathsara 4 ай бұрын
26:05 සැටිස්ෆැක්ටරි වගෙ ✅
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@nadeekajayalanka5131
@nadeekajayalanka5131 4 ай бұрын
Grounded one
@Mr_BluePixeL
@Mr_BluePixeL 4 ай бұрын
Ado sirawata bn. Dn hena kaleyak una ne. Aluth boss la hena godak awilla game ekata..😥😐
@GgHello-ct2sl
@GgHello-ct2sl 4 ай бұрын
Huttha gahapan
@slgaming5282
@slgaming5282 3 ай бұрын
Godda asai neh. 😂
@asinthagaming1683
@asinthagaming1683 3 ай бұрын
Ado ow oi grounded onee
@GAMING.LEGEND2077
@GAMING.LEGEND2077 3 ай бұрын
චබී උබනම් නියමයි ආයෙත් වතාවක් ගේම් එක සාර්ථකව BUG කරා 😂 අර කරන්ටෙක ගියපු වෙලාවෙ ඉදන් Tier 3 drill machine එකෙන් උබට map එකේ ඕනෙ තැනකින් Sulfur ගත්තැහැකි 😂
@yomaloo
@yomaloo 3 ай бұрын
ChAbhi beelarva යි අර මාලු බිත්තර හදන එකෙන් හම්බෙන A,B,C කියල තියන බිත්තර වගේ ඒවයි RECYCLE කරන්න වැදගත් දේවල් හම්බෙනව.⭕ කොහොමත් අර A,B,C කියල තියන මාලු බිත්තර වගේ ඒවා වැඩි වෙනව අවශයතාවයට වඩා ඒක නිසා ඒව RECYCLE කරන්න. Drone ek Recycle ekt set karnn puluwand blnn Auto e tika wenn.
@JeewanthaKrishan-no5ip
@JeewanthaKrishan-no5ip 4 ай бұрын
චබී එක එක තැන්වලින් හම්බෙන Fish eggs වෙනස් වෙනවා.. අර Plankton A,B,C කියන ඒවා තමා කොමන් වෙන්නෙ. ඔයාගෙ බේස් එක ලඟින් හම්බුනේ රතු මාලුන්ගෙ බිත්තර විතරයි.. ඒත් Underwater bass එකෙන් කොල පාට මාලුවෙක්ගෙ බිත්තර හම්බුනා.. අන්න ඒ වගේ තැනින් තැනට වෙනස් වෙනවා හම්බෙන බිත්තර වර්ග. අනික මේ යටවුන බේස් එකේ මාලු ඉන්නවද දන්නෑ ඒකත් බලන්න යන්ද?
@ThanujaTharaka-zt7pd
@ThanujaTharaka-zt7pd 4 ай бұрын
Math dan oya gem eka gahanva oyage gema play ballla asa hithuna ❤
@shehan8893
@shehan8893 4 ай бұрын
55:00 chabhi othana biththiyavdestroy karanna puliwanda balanna..podi hint ekak... samahara base wala normal biththiyata wada wenas biththi deatry karanna puluwan
@Pathum_nadeesha
@Pathum_nadeesha 4 ай бұрын
චබු කරු මොනවා කිව්වා ත් ඉස්ටොටිය වෙනස් කරන්න එපා මොකද ඔයා හිතන විදිය ඔයා කරන එවා බලන් ඉද්දී පොඩ්ඩක් වත් එපා වෙන්නෙ na එක නිසා චබු කවුරු මොනවා කිව්වා ත් ඔයා ඔයා ට ඔනෙ විදියට ඉස්ටොරිය සෙල්ලම් කරන්න❤ සුපිරියක් චබු නවත්තන්නෙ නැතුව ගෙම් plya දාන්න අදරෙය් ❤
@ThathsinduNirwan
@ThathsinduNirwan 4 ай бұрын
Chabhi podi adahask vitarai😊 Story ekata oya grahaloketa prutuwiye idala ekkenek oyage udawwata enawa kiyala multi-player eken kawa hari gamu😊
@technologywithpahansara01
@technologywithpahansara01 4 ай бұрын
Fusion energy cell dala kadan wetichcha yanawala arinna bari unu dorawal elaga episode ekedi arimu❤
@VILLA_EDIT
@VILLA_EDIT 4 ай бұрын
33:03 api kiuwe na oyama thama kiya kiya ape bella mirikanna haduve😂😂😂
@Bike_Pisso
@Bike_Pisso 3 ай бұрын
ilaga epiye portal eka hadamuda👌
@technologywithpahansara01
@technologywithpahansara01 4 ай бұрын
1:15:37 meka oyata ara samanllu haduwe wateta 4 e wage hadamuko main base eke
@GAMING.LEGEND2077
@GAMING.LEGEND2077 3 ай бұрын
"ලෝදියෙ මාලු ඉන්නවද දන්නෙ නෑ නේ ද"😂 ඕකනම් මොලයක් නෙමේ මොලගෙනාපු නැව් නවත්තන වරායක් 😂😂😂
@Bemsaranirmal
@Bemsaranirmal 4 ай бұрын
51:41 චබි ඔය ග්‍රහලෝකෙ වැලි කුනාටුනෙ කොච්චරවත් එකනිසා ඕක පොළොවෙ උඩ තිබිලා වැලි වලට යට වෙලා වෙන්න බැරිද❤😊
@ChAbhi
@ChAbhi 4 ай бұрын
හ්ම්ම්ම්. ඒකත් ඇත්ත ❤
@shehanadithya8213
@shehanadithya8213 4 ай бұрын
Game play එක නම් සුපිරියක්.. 🔺මං හිතන්නෙ අපිට දේවල් unlock වෙන්න වෙන්න තමයි loot box වල supply list එකට ඒ දේවල් add වෙලා පෙන්නන්නේ... මොකද කලින්ට වඩා දැන් list එක ටිකක් දික් වෙලා.. 🔺ඔයා auto craft machine එකෙන් දේවල් ලේසියෙන් craft කරන්නෙ නැතුව දේවල් අතට අරම් normal විදියට craft කරන්නෙ ඇයි.. auto එකෙන් craft වෙන්න ටිකක් වෙලා යනවා තමයි ඒත් loot අතට ගන්න room එකේ කැරකෙන්න ගිහාම ඊට වඩා වෙලා යන්නෙ නැද්ද? 🔺ආ ලෝ දියේ මාලු නැතුවැති චභි අයියේ.. 😂😅 සෑහෙන්න කල්පනා කලා ඒක නම්... 😉 🔺ඉක්මනට live🔴 එන්න, game play ගේන්න ආදරෙයි ආ.... 🥰😘😘😘❤️
@SapumallAnuradha0
@SapumallAnuradha0 4 ай бұрын
තව ep එකක් ඉක්මනින් ඕනේ chabhi brother 😁
@whitedragon-zs9eh
@whitedragon-zs9eh 4 ай бұрын
Planet crafter nam ithin aye supiriyak thama thava episode ikmanata genna adarei honde❤❤❤
@ihansaweththasinghe-ze7ho
@ihansaweththasinghe-ze7ho 4 ай бұрын
තව දන්න ❤
@RKFකෙලවල්ලා
@RKFකෙලවල්ලා 4 ай бұрын
2:37:45 ස්ටොරෙජ් එක හදලා බලන්න ආසහිතෙයි😂❤❤
@RasangaRohitha
@RasangaRohitha 4 ай бұрын
මාරැ
@VILLA_EDIT
@VILLA_EDIT 4 ай бұрын
56:39 ammo eka 😂❤
@Janidudisanayaka
@Janidudisanayaka 4 ай бұрын
Mama oka play karala ivarakara Pudumawena dewal godak issarahata hambawenawa chabhi Gameplay eka suiri❤👍👍
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩ්ඩෙහ් ❤❤
@JeewanthaKrishan-no5ip
@JeewanthaKrishan-no5ip 4 ай бұрын
18:50 මොන ගොං වස්සද හත්තලාමේ ගහනස්ටෝරි එක එපා කියන වස්සා.. හැමෝම ගේන ගේම් එකේ තියෙන ස්ටෝරිය ගේන්නෙ නැතුව ඒකෙම් වෙනම ස්ටෝරියක් build කරන් එන එකේ තියෙන ආතල් එක මේකෙ වීඩියෝ බලන 99%ක්ම දන්නවා... Jurassic world evolution , Satisfactory වගේ ඒවගෙ ස්ටෝරි බලපු උන් දන්නවා උඹේ ස්ටෝරි වල ආතල් එක.. උඹ ඒක build කරන එක නවත්තන්න එපා චබී මුන්ට පිස්සු ❤️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
මම හිතන්නෙ අලුතෙන් ආව අය. මම පරන වීඩියෝ වල ඉදන්ම කමෙන්ටු බැලුවනෙ මග ඇරුන ❤
@Dissa_Gamerz
@Dissa_Gamerz 4 ай бұрын
athal eke game eka iwara ma karamu video eka GG
@Pawangame1
@Pawangame1 3 ай бұрын
Planet Crafter thaw ep demmat thanku ayiye.
@Vvvvgm
@Vvvvgm 4 ай бұрын
අර අැද උඩනිදාහත් තැකි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@akil_pathirana
@akil_pathirana 4 ай бұрын
Adath supiriyak 💝 Puluwannan satisfactory ekath genna chabhi ( big fan oyage satisfactory game palay wala )😊❤
@poornathisum5642
@poornathisum5642 4 ай бұрын
❤❤
@poornathisum5642
@poornathisum5642 4 ай бұрын
First comment🌝💕
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@sanuka4339
@sanuka4339 3 ай бұрын
සුපිරියක් ආදරෙයි chabhi aiya 🥰🥰🥰🥰🥰
@MrGamer-yy2yw
@MrGamer-yy2yw 3 ай бұрын
51:26 Oka kalayath ekka uatavenna athi .oya puravasthu ehema harala ganne.❤
@BT-9972
@BT-9972 4 ай бұрын
Palaveniyaaa
@ChAbhi
@ChAbhi 4 ай бұрын
❤❤
@SETHTHA2.0
@SETHTHA2.0 4 ай бұрын
Adoo chabhi menna mehema thamai inna one 😊 digatama ohoma yan ❤❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම ❤❤
@minindutharu-ht1gw
@minindutharu-ht1gw 4 ай бұрын
malli kelavalla kiyadha🥲
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ 😂😂
@Gkpoddakitchen-es9xm
@Gkpoddakitchen-es9xm 3 ай бұрын
Chabhi Meka ubata වැදගත් ඔයා පොළොව යට base හදන්න පුළුවන් ජොන්ටිගේ live එක බලපෑම් එකේ තියෙනවා පොළොව යට හදන විදිහ❤❤
@chathuryabandara6768
@chathuryabandara6768 4 ай бұрын
1:17:58 ඕක දිහා උඩින් බලහංකෝ ආස හිතෙයි
@dunithadamhiru3250
@dunithadamhiru3250 4 ай бұрын
Film එකක producer කෙනෙක් වෙන්න හිට්පු එකෙක් අම්මගෙ කීමට game ගහන්න ගත්තම = chAbhi 😂😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ 😂❤
@TharinduGihan-ys5vk
@TharinduGihan-ys5vk 3 ай бұрын
1:31:29 මෙතන උඩිං බලද්දිත් මාලුන්ගෙ ලස්සන පාට පාට පේන්නෙ නැත්තෙ වතුර හදපු නිසාද මන්ද (ඒමද දන්නෑ) 😐😐 29:12 මෙතන දාල තියනව නේද fish eggs depending on its location කියල 1:00:26 මෙතනදි වෙන තැනක ගහපු නිසාද කොහෙද අර 400% මාලු බිත්තරේ හම්බුනේ. බේස් එක ලග ඒවලින් ආවෙ රතු බිත්තර විතරනෙ 2:37:12 මෙතන circuit bord/pluzar වලට 25 ක value එකක් තියනව නේ ඒව 8 ක් යැව්වනං එකපාර 200 ගානෙ token ගන්න පුළුවන් දැං ඉතිං loot තියන එකේ ඒව හදන යැව්වනං token ටිකක් හදාගන්න තිබ්බ 😁💵 නිකමට අහන්නෙ කෝකෝව ගෙඩියක් recycle කරල අර seed එකක් හදාගන්න බැරිද ඔය තියෙන seed ඔක්කොම හොයාගත්තුව නෙමේ නේද අර food හදන මැෂින් වලිනුත් ආව නේද 🤔 හැමදාම වගේ ගේම්ප්ලේ එක සුපිරී ඔයාගෙ ස්ටෝරිය enjoy කරනව 😁❤
@MrGamer-yy2yw
@MrGamer-yy2yw 3 ай бұрын
2:37:30 fabric yavana eka lesii ekata ara silk machin godak gadala auto craft eken fabric hadenna dala roket yavana thana lagin storage ekakata drone valin enna danna.❤❤
@SpyRo_Shock
@SpyRo_Shock 4 ай бұрын
2:00:43 Auto Craft Karana Machine Eken Rods Hadaganna Puluwanne ChAbhi , Ehe Mehe Duwanna Oni Nane 😅😊
@chamindakumara9156
@chamindakumara9156 3 ай бұрын
21:23 Oww gnn gnht ep chabhi oy gmm gnn...❤
අලුත් වාහනය | The Planet Crafter #44
1:48:02
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,4 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,7 МЛН
ෆෝන් කඩේ | Tech Store Simulator
52:51
ChAbhi
Рет қаралды 12 М.
Party Animals දිනලම හති යකෝ #7
4:26:15
ChAbhi Streams
Рет қаралды 58 М.
Becoming an OIL BARON was a mistake...
22:17
Real Civil Engineer
Рет қаралды 163 М.
Can A Modern Civilization Defeat Crabzilla? - Worldbox
13:58
සිහිනය | Gas Station Simulator #20
1:33:39
ChAbhi
Рет қаралды 11 М.
Minecraft Oneblock, But I have only Dirt #1
18:21
Filltrix Sinhala
Рет қаралды 23 М.
100 дней выживания в Planet crafter
1:20:22
ALIMUSIN
Рет қаралды 666 М.
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 8 МЛН