ගෙවතු අලංකරනය | The Planet Crafter #39

  Рет қаралды 15,737

ChAbhi

ChAbhi

Күн бұрын

Пікірлер: 373
@ChAbhi
@ChAbhi 5 ай бұрын
ඔන්න කස්ටියට ගෙනාවා මදි නොකියන්න තව කොටසක්. බෝයිස් එක දිගටම මේකම ඉල්ලන්නත් එපා. මම දැක්කා අලුතෙන් එකක් දාපුම ගමන් ඒ ගේම්ප්ලේ එකෙත් මේ ගැනම තියෙනවා. ඉතින් ඒ නිසා මෙකෙ අනිත් කොටස ආයෙ සතියකින් දෙකකින් වගෙ ගෙන්නම් ❤❤ පොඩි විවේකයක්.
@mahindawannigama
@mahindawannigama 5 ай бұрын
supiry genakammay balan hitiye
@anuvlogs1708
@anuvlogs1708 5 ай бұрын
හරි ❤
@diamondfire7107
@diamondfire7107 5 ай бұрын
Ela Chabhiyo 👍
@kasunlasantha6783
@kasunlasantha6783 5 ай бұрын
Chabhi avatar gahamu pls
@Danuska-j2u
@Danuska-j2u 5 ай бұрын
හරි ❤❤
@piyumal9072
@piyumal9072 5 ай бұрын
2:35:28 මෙතන priority එක දුන්නෙ ඔක්කොටම 4 එතකොට main bass එකට යන එකට අව්ලක් එනවනෙ එතනටත් අනිත් ඒවට වගේ 3ම දැම්මනන් හරි😌 02:46:06 මෙතන priority එකක් දෙන්න බැරි උනා ⚝ අපිට iridium අඩුවක් තියෙන්නෙ අපි rocket engine හදන නිසානෙ මොකද ඒකට iridium road එකක් ඉල්ලනව ඒත් ඒවගෙන් tera token 13යි හම්බ වෙන්නෙ. ඒක වෙනුවට ඒ iridium වලින් අපි pulsar quotes හදල යැව්වොට්ත් Tera token 25ක් ගන්න පුලුවන් නැත්තන් ඒ pulsar කෑලි වලින් අර power sauce එක හදල යැව්වොත් tera token 80ක් ගන්න පුලුවන්. දැන් හදල තියෙන Oae extractor ගොඩත් එක්ක ඒව හදන එකනන් මහ වැඩන් නෙවෙයි. මන් හිතන විදිහට.😁 ⚝ අර පාත්ති හදපු තැන තව පාත්ති 5ක් හදල ඒවගෙ mushroom හැදෙන්න දැම්මොත් circuit board හැදෙන එක තව ඉක්මන් කරන්න තිබුන අපරදෙ අනිත් supply තියෙද්දිත් mushtoom නිසා තමයි ඒක slow වෙලා තියෙන්නෙ.😑😌 ⚝ super alloy ඕන තරන් තියෙන එකේ අපි T1 drone ටික අරගෙන අර කෑලි කරන එකට දාල කෑලි වෙන් කරන් ආයි T2 drone හදල ඒවම දාමු එතකොට වැඩ ඉක්මන් වෙනවනෙ.😌 ⚝ අර සමනල්ලුන්ටනන් එක ජාතියකට එක cupboard එක ගානෙ දැම්මත් ඒව ඉක්මනටම පිරෙන සීන් එකක් තියෙන්නෙ ඒ එන විදිහට. හැබැයි එහෙම හැදුවොත්නන් common lavaව වෙන් කරල අරගෙන අපිට T2 mutagen auto craft වෙන්න දාන්න පුලුවන්. ඒත් overload වෙන එක නවත්තන්න අර itam පිච්චිල යන මැශින් එක පාවිච්චි කරන්න වෙනව😑.හැබැයි.එතනින් silk lavaලත් හම්බවෙන හින්ද fabric හැදෙන වැඩේත් ඉක්මන් කරන්න පුලුවන් එහෙම system එකක් හැදුවොත්.ඒකෙ ගෙබි බිත්තරත් එනවද කොහෙද එතන ගෙම්බොත් ඉදියනෙ.පහල bass එකේ ඉඩත් තියෙන එකේ චුට්ටක් බලන්න😌😁 අද හදපු ගෙවත්තන මාරම ලස්සනට තිබුන. 😇🌱❤️ කෙටි විවේකෙන් පස්සෙ ඊලග episode එකත් ඉක්මනට ගෙන්න 😁
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ සුපිරිම විස්තරයක්. ආදරෙයි ආ ❤❤
@TharinduGihan-ys5vk
@TharinduGihan-ys5vk 5 ай бұрын
01:31:34 10 ක් එනව නේ අනික ගහ උඩ 🤩 02:33:14 ඒ රොකට් එකනං කොහෙහරි වැදිල ඇදේ යන්නෙ 🤣😂 02:36:09 common lavage blueprint එක අන්ලොක් වුනානෙ ලයිව් එකේ අන්තිමටම ඌව හදන්න පුළවන් විදියක් ඇති චබී 👁👁 45:58 අර මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද කලිං එපිසෝඩ් එකක Underwater base එකේ මාලු බිත්තර එකුතු කරන මැෂින් එක ගලවන්න කලිං එක නිල් බිත්තරයක් ආව මතකයි ඒත් බේස් එක ලග හදපු දෙකේ තිබ්බෙ රතු බිත්තර විතරයි. 😐😐 Anyway gameplay එකනං සුපිරියක් චබී එකදිගට ගේම්ප්ලේ ‌ගේනවට ආදරෙයි. කලිං කෙනාටත් වඩා අලුත් කෙනා පරිසරය ගැන හිතනව කියලයි මටනං හිතෙන්නෙ පිලිවෙලට ලස්සනට වැඩේ කරනව 😏 ❤
@devikasamankumari2307
@devikasamankumari2307 5 ай бұрын
2:46:14 චභී ඔයා මෙතන Prority එක දුන්නෙ නෑ ඒක දෙන්න ගෙම් ප්ලේ එක මරු 40 ඕනේ ❤
@TharushaDineth-vz6ee
@TharushaDineth-vz6ee 5 ай бұрын
Nil neme bokka Kola
@TharinduGihan-ys5vk
@TharinduGihan-ys5vk 5 ай бұрын
@@TharushaDineth-vz6ee ade emd el el mthk na boza
@krishannipuna4036
@krishannipuna4036 5 ай бұрын
(මාලු බිත්තර එකතු කරන මැෂින් වෙන තැන්වල ගැහුවම වෙන වෙන ජාති එනවද කොහෙද) ou ehema deyak thiyenawa wage thama chabhiiii....🤔
@Shan_Putha_
@Shan_Putha_ 4 ай бұрын
roket eka athal bn🤣🤣🤣🤣😂
@yomalED
@yomalED 5 ай бұрын
ChAbhi අයියේ මේක ඔයාට,😇 1.BeeLarva , වැඩි සමනල්ලු & FishEgg ජාති Recycle කරල බලන්න . 2.Mushroom පාත්තිත් 5ක් හදල අනික් bassඑකට supply දෙන්න ඒ bassඑකේ හිමීට ඒව හැදෙන්නෙ.ඒව මදිනිසා එතන production පරක්කු. 3. 2:49:25 ඔතන පඩිපෙලෙන් LOOT Room එකට යන්න දොරක් දැම්මනම් කොච්චර ලේසිද. 4.මුල් Drone ටිකම T2 දාමු නැත්තන් පිළිවෙලක් නෑ. 5.තව Supply Rocket හදල ඒවට වැඩිපුර Iteam හදල ඉක්මනට TOKENS ගාන වැඩි කරගමු. 6.දැන් PulserQuarts 10ක් එනව අද පලවෙනි වටේ ඔයා 1ක් මිස් කරා. 7.අලුත් Drilling machine වලට demand select කරේ නෑ.
@ChAbhi
@ChAbhi 4 ай бұрын
බේස් එකෙ හැඩේ වෙනස් කරන්න හිත දෙන්නෙ නෑ. අවුරුදු ගානක් හිටපු තැනනෙ. ❤
@BimsaraLakshanOfficial
@BimsaraLakshanOfficial 4 ай бұрын
​@@ChAbhiattc
@janithepetloversl3768
@janithepetloversl3768 5 ай бұрын
Planet crafter game eka දවසින් දවස කුතුහලය වැඩිකරනවා 😗 Gammak තමා චභියෝ මන් channel ekata set උනෙත් planet crafter vedio බලලා. එදා ඉදන් එකදිගට vedio බලනවා ආදරෙයි චභියෝ 💗❤‍🔥
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම බන් ❤❤
@pasan21
@pasan21 5 ай бұрын
ඔය game එකට ආපු පලවෙනි දවසේ ඇස් දෙක අරින්න බැරුව නේද හිටියෙ. දැන් බලන්නකො ලස්සන.❤❤ ඔය game එක ඇබ්බැහි වෙන සුලුයි😂😂. එ්ක තමයි එක කොටසක්වත් මිස් කරන්නෙ නැතුව දාපු ගමන් බලන්නෙ.එ් නිසා ඔික ඉවර වෙනකන් ගහන්න ChAbhi. ආදරෙයි❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් බන් ඒ කාලෙ ❤
@SachinthakaHulangamuwa
@SachinthakaHulangamuwa 5 ай бұрын
අද gameplay එක සුපිරියක් 01) 01:41:30 - Production Multiplier Fuse මෙතනට දාල බලන්න සමහර විට ore extractorsවල speed වැඩි වෙයි. 02) 02:36:11 - common lava craft කරන්න පුලුවන් නේද පොඩ්ඩක් check කරන්න 03) 02:44:09 -Provios fish eggs Water life collectors ගහල එකතුකරන්න. ඔව් Vilnus Fish eggs unlock කරන්න ඕනේ. 04) 02:45:00 - Auto-Crafter එකේ කෑම හදන්න පුලුවන් නේද 05)02:46:06 - priority 0 දැම්මේ ---------------------------------------------- T1 drone ගලවලා T2 ඒවා හදමු Portal Generator එක් අනිවාරෙන් ඊලග episode එකේ use කරන්න chabhi ඔයා ගොඩක් surprise වෙයි
@UviyaGaming
@UviyaGaming 5 ай бұрын
Priority දෙන්න අමතක උනා නෙද 02:45:56 Chabhi Says - 4s Later මට හොද විශ්වසයක් තියෙනවා තව තැන් විකුනල ඇති කියලා 😂💔 T2 Drone හදලා Speed කරලා ගමු ගැම්මට 😍😎😘
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අම්මෝ 😂😂
@BuddikaIsuru-mu1xh
@BuddikaIsuru-mu1xh 4 ай бұрын
Chabhi uranium වලින් generater හදලා විදුලි බලාගාරයක් හදන්න
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤
@sahanranasinghe69690
@sahanranasinghe69690 5 ай бұрын
1. wagawa balance wenna muuuushroom gahanna kabi .....eka kara ...2:38:06 4. t2 drone (thiyana ewa ain karala danna thawa wadipurath danna) 5. genatic gadget 2 6. amphibian farm 7. 2:36:19 maranna bainam cupboard ekkwath gahanna 🤗🤗🤗 8. 2:41:59 (anthimata eka haduwa) 9. 2:46:03 priority 0 damme gg kolekawath liyagann patta godak thiye
@TharinduGihan-ys5vk
@TharinduGihan-ys5vk 5 ай бұрын
Wagawata supply denn on nh auto gnnw drone walin 🌝❤️
@sahanranasinghe69690
@sahanranasinghe69690 5 ай бұрын
@@TharinduGihan-ys5vk el
@gihanchamika
@gihanchamika 5 ай бұрын
1:30:50 methana padipel 2 madden thawa foundation ekak gahala guhawa athulata yannath parak hadamu chabhi 2:03:19 Aluth ekay parana ekay dennama hoday wtho.. (parana ekata moko une kiyala hoyamuda, story ekata set wenna qwe)
@KaveeshGG
@KaveeshGG 5 ай бұрын
Spiderman live එක බල බල හිටියෙ දැන් මෙක බලලා තමා spiderman බලන්න වෙන්නෙ 😂. GG chabhi ❤😂
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ආහ් යසයි 😂😂
@krishannipuna4036
@krishannipuna4036 5 ай бұрын
2:32:04 🐛 Api unwa storage (T2) ekak hadala ekathu karagamu denata , 🦋issarahata unwa monawata hri umana karawi..... 🙂💗
@sanjulagayashan8242
@sanjulagayashan8242 4 ай бұрын
Planet craft පටන් ගන්නකොට මං ලංකාවේ ep 39 වෙනකොට චබියෝ ඔයා ආසම රටට ආවා මං. පුලුවන් නම් කියන්න කොහෙද කියලා... දැං නම් පට්ට උබට මෙච්චර ආදරේ වෙන්නත් මේ ගේම් එක එක හේතුවක්. ❤❤ පට්ට පට පට... ඉක්මනටම අලුත් pc එකක් build කරලා ඉස්සෙල්ලා ම ගහන්නේ මේක... එච්චර ආසයි ඕයි.... ❤❤❤ ආදරෙයි චබියෝ... ලංකාවට ආවම අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා... එදාට බෑ කියන්න එපා බතලයෝ... ❤❤ දිගටම ලස්සන ගේම් ප්ලේ ගේන්න මොනවා ගෙනාවත් බලනවා... කොච්චර වැඩ තිබ්බත් මග ඇරෙන්න දෙන්නෙ නැතෝ..... ආදරේයි. බතයෝ❤❤❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
පරිස්සමින් හොදට වැඩ ටික කරගන්න කොල්ලො, සෙට් වෙමු
@hirushandilshanka6404
@hirushandilshanka6404 5 ай бұрын
2:46:05 priority eka damme nh කබීර් oya.අර time travel portal එක වගේ එක නං අනිවා ඕන ඈ විස්තරේ. අද නං cupiriyak තමා.
@VILLA_EDIT
@VILLA_EDIT 5 ай бұрын
2:10:21 meka ara gal kanu laga hadanna lassanada balanna😊
@dulmirakolla
@dulmirakolla 5 ай бұрын
1:10:14 මෙහෙම select karaddi ilaga para robota ගෙනියන්න kiyala select karamuda kAda tika
@MENUKADENUWAN
@MENUKADENUWAN 5 ай бұрын
නියමයි චබී 😊😊ආදරෙයි හොදේ ❤❤ තව මේ වගේ ගේම්ප්ලේ ඕනී 😊😊
@Geesha92
@Geesha92 5 ай бұрын
පරන drone thibba kiyala awlak venne na ithin... wada ikman nee okoma තියෙද්දී ❤😅ada kotasa nam සුපිරි ගැම්මක් alluwa lassanai garden eka chabi ge ❤🎉
@MR_NeKu
@MR_NeKu 5 ай бұрын
chabhi wade patta habai vagava para depaththata dammanam hoda nadd ekai portal eka platfor eke ganata gaththanm piliwelai ne walata bahinawata wada
@thuhinalourdes
@thuhinalourdes 5 ай бұрын
2:29:28 1.00TTi 😩🥳🥳🥳 ගෙවත්තයි food episode එකයි දෙකම එකට කලේ එක හොදට ගියා.. ඊළග එකෙන් ගෙබිසිබිගි seen එකර enter වෙමු...🌝❤️✨ දැන්නම් ලස්සනයි base එක 😍
@ChAbhi
@ChAbhi 4 ай бұрын
අඩෝ ඔව්ව්ව් ❤❤
@SandaruSupasan2010
@SandaruSupasan2010 5 ай бұрын
ChAbhi ai oya Ara wadipura thiyena adum tika wikunanne naththe🤔 eka jathiye ewa wikunuwanam hoda ganak ganna thibba😉 Adath video eka supiri ❤️❤️❤️❤️ Ara drone eka hadala danna anith ewath thiyeddi
@JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M.
@JANITH.K.A.R.I.Y.A.W.A.S.A.M. 5 ай бұрын
අලුත් අප්ඩේට් එකෙන් යාන 5දාල තියනව බෝම්බ දාල පුපුරවල ඇතුලට යන්න තියන හම්බ වෙන දේවල් එකකට එකක් වෙනස් වෙනව. ගේම් එක ඉවර කරන්න දැං ඔයා ගොඩක් ආසන්නයි චබීත😮. ගැම්මක් අල්ලමු ❤
@ChAbhi
@ChAbhi 4 ай бұрын
එකෙන්ම ❤
@Udulapahan
@Udulapahan 5 ай бұрын
energy multiplayer eka uddin wahalayak gahala eka uda anith generators tika gahala balanna ,ada kotasa gammak😀👌🤜
@janakachathurangajayathila6311
@janakachathurangajayathila6311 5 ай бұрын
samanallu tika destroy machine ekata dala dapan, eke one ewa vithrak supply karanan hari , Dron nm parana ewa thibath aulk nane time yana nisa, aluthen hadapuwa tika patta
@sidathwimukthi
@sidathwimukthi 5 ай бұрын
2:46:26 supply wala priority dunne na honey gn ewage. Kama packet haden auto crafter ekth kitchen eknm ghnna tibbe. Palzer thiyn eke athana adu generater ekkuth hdnna.
@MhD_RimZan
@MhD_RimZan 5 ай бұрын
චන්චුබි ඒක නම් පට්ට බන් ❤ ඇත්තටම ආස හිතුනා දැක්කාම❤❤❤ අමතක වෙලා ගොඩක් මිස් කරා අන්තිමට ඒවා මතක් වෙලා හැදුවා😉 1.මේ අර ඉස්සර හදපු පාලමේ දෙපැත්තට දාපු ලයිට් එක පාලමට හරවලා දැම්මා නම් රෑට හඳ එලියට පාලම විතරක් ලස්සනට පෙනෙයි චබි ඒක ටිකක් හිතලා බලන්. 2. පාලමට දැම්මා වගේම අර පාත්ති 2 පැත්තෙනුත් ලයිට් ටිකක් හයි කරලා සුදු පාට වගේ දැම්මා නම් රෑට ලස්සනට පෙනෙයි 😊 3. පැණි ගන්න තියන තැන 2 කට විතරයි priority එක 5 දුන්නේ අනික් ඒවා 0 තියෙන්නෙ 4. අලුත් සමනලුන් ටත් ලූට් අල්මාරියක් ගහමු ❤ 5. T2 ලූට් අල්මාරි වලට මාරු වෙමු 6. T2 drone හදමු නේ ස්පීඩ් එකත් වැඩි එකේ තව ටිකක් quick වෙයි අරන් එන ඒවා. මෙහෙම ලස්සන ගේම් ප්ලේ දෙනවාට ස්තූතියි සොයුරා❤
@BimsaraWickramasinghe
@BimsaraWickramasinghe 5 ай бұрын
2:36:34 oon nm eak lng destroy krn machine ekk ghla oon nathi samanallu demand krmu..auto destroy denna inventory full wunaama..
@Bike_Pisso
@Bike_Pisso 5 ай бұрын
Thanks kiyala thama kiyanna thiyenne chabhi adarei🥰
@senulbandara3065
@senulbandara3065 5 ай бұрын
2:26:45 Recycle karala larva,mutagan wage dewal ganna puluwan chabhi 2:33:23 T1 drone recycle karala e item walatama explosive powder dala T2 drone hadanna chabhi
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම්ම් ❤❤
@Dinukarandil-qp5vx
@Dinukarandil-qp5vx 5 ай бұрын
දවස් තුනකට බලන්න විඩියෝ එකක් දාලා😮..පට්ට❤🎉
@ChAbhi
@ChAbhi 4 ай бұрын
හම්මෙ ❤❤
@rohanamotors1272
@rohanamotors1272 5 ай бұрын
Chabhi ඔයාට drone station එකන් drone ටික inventory එකට ගන්න පුලුවන්
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ම්ම්ම් ❤
@senavi.d
@senavi.d 5 ай бұрын
Chabhi පුතී.. එලියෙ ඉතුරු වෙච්ච ඉඩේ තව outdoor farms ටිකක් ගහල mushrooms හැදෙන්න දාමු. ඊට පස්සෙ T2 drone වලින් අදින්න දාලා bio plastic nuggets හැදෙන තැනට යවන්න. ❤
@DJCHAMARASTREAMING
@DJCHAMARASTREAMING 5 ай бұрын
චබියො අර යුරෙනියම් පවර් තියෙන ටික ගලවලා අනිත් පවර් එක ගහන්න එතකොට අලුතෙන් ගහපු ගැජමැටික් එකට ගැම්මක් වෙවි අද කොටසනම් ගැම්මක් තමයි කොම්ලෝ❤
@tharakadilanthi2105
@tharakadilanthi2105 5 ай бұрын
අද මුලින්ම gameplay එක පටන් ගන්නකොට හිටිය 0:16 වහලෙ උඩයි,අන්තිමටම gameplay එක ඉවර කරන කොට හිටිය තැනයි....2:49:34
@NethminaAkalanka
@NethminaAkalanka 5 ай бұрын
මේ කොටස සුපිරියක් තමයි👍අද හදපුව මාරම ලස්සනය චබී ගැම්මක් තමයි😊 ආදරෙයි චබූ ❤️
@KavishaNethdinu
@KavishaNethdinu 5 ай бұрын
චබියො තව සති දෙකකින් ගෙනාවත් කමක් නැ හැබයි ඉලග එපිය පැය 4.00/4.30 වත් ඔනෙ එකෙ t2 Drone එක හදන්න plz තියෙන drone ටික අයින් කරල අලුත් drone ටිකක් හදමු , කැම සිං එකත් කරල portal එකෙ වැඩෙත් කරමුකො. කබියො අර පැණි වලින් හදන කැම හැදෙන්න දාලා එව්වත් යනපන්කො හදට ලොකු දෙයක් නැනෙ එකට, අතන පාත්තිය ගාව පැණි වෙලෙනවනෙ 😂
@technologywithpahansara01
@technologywithpahansara01 5 ай бұрын
Warden keys තැන් ටික හොයා ගෙන යමු චබී next ep එ කේදී
@ChAbhi
@ChAbhi 4 ай бұрын
යන් ❤❤
@_MrRUSH
@_MrRUSH 5 ай бұрын
කව්ද ඒ Gameplay එක් පටන් ගන්නකොටම එක පාරට ආපු ගෑනු ලමයා😂❤️ අලුත් කෙනා නම් පිලිවලයි හැබැයි😌 T1 Drone ඔක්කම ටික අයින් කරලා T2 Drone හදමු👀❤ ගැම්මක් තමා චභියෝ❤️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් බලමූ ❤❤
@lakindumethsara
@lakindumethsara 5 ай бұрын
2:45:57 idan digatama supply eka 5k dammena Ada kotasa gammak thama satisfactory valin channel ekata setune eda idn digatama dana gameplay balanava❤❤❤❤ avatar eke live ekath lagadima oniii
@maheshsrigayan9182
@maheshsrigayan9182 5 ай бұрын
කෑම station එකට drone එකෙන් වැඩි මාලු බිත්තර ගෙන්නමු e tika ara destroy machine eken ain kara nam hari aparade Drone ටික T2 දාමු Gameplay එක නම් පට්ට.... ghost of tsushima බලන ගමන් ඉන්නේ ඒකත් පට්ට ❤❤❤
@chathuranga_supun
@chathuranga_supun 5 ай бұрын
1. 2:02:02 , 2:11:37 ඔක්කොම පල්සර් කෑලි 10k තියන්වා 2.චබී mushroom වලටත් පාත්තියක් දාන්න පුලුවන්නම් දාමු ලූට් බේස් එක පැත්තේ එතකොට සකිට් ප්‍රොඩක්ශන් එක වැඩි කරගන්න පුලුවන්. 3.ඩ්‍රෝන් රීසයිකල් මැශින් එකට දාලා ඔක්කොම t2 කරමු. අද එපිසෝඩ් එකනම් මරු😍❤gg
@sachinitharushi5226
@sachinitharushi5226 5 ай бұрын
Deiyane deiyane mn me heenayakda dakinne 😮 thava ekak mechchara ikmanata. 😍ane maru thanks chabhi aiye
@MR.DK.K
@MR.DK.K 5 ай бұрын
Oya unlock karan inna vidihata thama location walin loot hambenne. Oya 2Ti 3Ti waladi wage oya than walata giyanam oyata hodama loot hambenawa.
@ChAbhi
@ChAbhi 4 ай бұрын
ඔව් අපි මෙහෙම ඉදලා ටිකක් යන් පස්සෙ ❤
@Kaveesha2000
@Kaveesha2000 5 ай бұрын
අඩෝ සුපිරියක් චබියේ ආසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ආදරෙයි හැමදාම පැලෙන්න ❤❤❤😂
@umeshkavinda2094
@umeshkavinda2094 4 ай бұрын
චාබි උබ bio plastic nugget හදන්න ඕනේ හතු හදන ෆාම් ටිකක් අර ගුහාව ඇතුලේ බීස් එකී වහලේ උද හදන්න
@VILLA_EDIT
@VILLA_EDIT 5 ай бұрын
Vathura mada thiyena base eka poddak ussamuda
@BT-9972
@BT-9972 5 ай бұрын
චභී 1:31:34 බලන්න එතන පල්සර් කෑල්ලක් ගහෙත් හිර වෙලා තිබුනා පල්සර් 10ක් එනව ඔයා නවයක් එකතු කලානෙ එකක් ගහේ තියෙනව පොඩ්ඩල් බලන්න
@osadakanchana8828
@osadakanchana8828 5 ай бұрын
අනිත් T1 Dron tiyaddi T2 Dron හදන්න chabi. අද apiyath සුපිරි chabi❤❤❤😎😎
@Chama1-z9f
@Chama1-z9f 5 ай бұрын
53:25 chabi methana wenne power eka nathi nisa ubata penna potle eka hariyata eka une etaha ❤
@Chama1-z9f
@Chama1-z9f 5 ай бұрын
na ne ehema see ekak neme
@LBAC_06
@LBAC_06 5 ай бұрын
23:38 screen shake intensity ekath tikak adu karanna eka dan balanna epa wela thiyenne 2:36:08 auto crafter eka bima inna panuwawa adala gannawa
@BimsaraWickramasinghe
@BimsaraWickramasinghe 4 ай бұрын
chabiyoo base eke locker storage okkom ekata tiyana tike winiwida pean nti nisa nikam room eka fill wela wge saha kathai ned..puluwn nm live ekaka hri okkom storage T2 storage karamu..okkom winiwida peanwa saha ethkot base eka lassanai..
@abishek.i.fernando
@abishek.i.fernando 5 ай бұрын
base eka isssaraha rathu pata amthrawa kolath dann 1TTi una supiri drone thikama t1 to t2 karamune ethakota hodaine supiri bala iwara karann thika dawasakk giya .jp gg
@nadilsathnidu1435
@nadilsathnidu1435 4 ай бұрын
Chabhi 2:46:00 oy beelge honey supply ek demmt priority ek damme nh. Next gameplay ekedi priority ek dann😄 Gameplay ek gg❤
@Achiyamk
@Achiyamk 5 ай бұрын
2:46:04 @ChAbhi prority wala ilakkan dammee nane 5 kiyala mula 2 witharai honey farm eke dammee oya
@ranushsathsara
@ranushsathsara 5 ай бұрын
chabhi ara maalu biththara hadena eva destroy karanne nathuwa eva tika yannath rocket ekak gahuwoth narakada ethakota nikanma terra tockens wadi wenawa neda e vagema ada kotasath supiri gammak chabhiiiii cc ❤❤❤❤❤❤
@mrishu999
@mrishu999 5 ай бұрын
Gg Chabhi ❤❤ 2h eka digata balala dn iwara une ❤️‍🔥😏 asama game ekak gmmk brdh ❤
@ZEN__0
@ZEN__0 5 ай бұрын
3:39 aluthen game ek gatta chabi..ou bombs hena ikmanata blueprint walin unlock una.
@mrkukula69
@mrkukula69 5 ай бұрын
ekanam supiriyata thiyenava chabhi...ammo dan vaththe lassana kalin eka idala thinne apayakane 😍😍😍
@TharushaDineth-vz6ee
@TharushaDineth-vz6ee 5 ай бұрын
2:46:00 Priority dun na ne chabhi Me chabhiyo kama hadana thanata loku storage set eka gahamuko wenasakatath ekka..❤
@BimsaraWickramasinghe
@BimsaraWickramasinghe 5 ай бұрын
2:33:28 okkom ekama type ekt daamu chabii..hbai drone tik station ekt aapu gmn gnn wnw..eam hamoma update krmu..aluthin daamu oon nm eak lesii..
@anjanapiyumal9380
@anjanapiyumal9380 5 ай бұрын
Ada epiyen satisfactory mathak una evidihata lassanata haduva base eka😘
@Shan_Putha_
@Shan_Putha_ 4 ай бұрын
2:45:50 Bea Nest eke Priority 0 damme Gameplay eka nam cupiri 🤩🤩🤩🤩🤩🤩😍🥰
@tanushasathsara467
@tanushasathsara467 5 ай бұрын
2:33:13 Superman caught on 2k . GG Chabhi
@lawo4443
@lawo4443 5 ай бұрын
hithenne nethda red tree walata wada green trees lassanai kiyala. red forest ekk already thiyeineh.
@randikasrinad
@randikasrinad 5 ай бұрын
ChAbhi malu bolayak gahmuda kulunu 2 k gahala eka mada godabime malu balanna puluwan ethakota ara rathu pata malu dammanam lassanata thiyewi😘
@PrabhaniMohottige
@PrabhaniMohottige 5 ай бұрын
Thankui chabhi. Aluth ekkena ikmanata episode genawa.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ItIsAboutErAsH
@ItIsAboutErAsH 5 ай бұрын
asawen baluwa ChAbhi nice gameplay ❤
@pasindusewmuthu6040
@pasindusewmuthu6040 5 ай бұрын
මාළු බිත්තර ගන්න අනිත් තැන්වල ගහපු මැෂින් අයින් කරේ අපරාදෙ. තැන වෙනස් වෙද්දි එකතුවෙන මාළු බිත්තර වර්ගය වෙනස් උනා. දැන් එන්නෙ එකම වර්ගයෙන්. Main base එකේ rocket එකේ auto launching off කරා නේද?
@Ashen_sudda
@Ashen_sudda 5 ай бұрын
ආදරෙයි මැට්ටෝ පැලෙන්න ❤ කබී 🥺අදත් නියමයි බොසා ..❤❤❤
@chamoddissanayake...
@chamoddissanayake... 5 ай бұрын
iye Live eke illuwata passe dai කියලා hithuwe na . සපාසිස් උනා ❤. තැන්කු චබු
@ninjaWu
@ninjaWu 5 ай бұрын
ada gammak thama❤ map eke thiyana mark tika issara ainkala 'Y' ekenda koheda ain karanna puluwan cooking wala outocrafter hadanna wenawa kama hadala tokan ganne ethakota supiriyak thama❤❤❤
@Harithathilakshana
@Harithathilakshana 5 ай бұрын
උදේ ඉදන් හවස් වෙනකන් class එකේ ඉදල ආවෙ ghost of tsushima live එක බලන්න දැන් ඉතින් මේක බලලම ඒක බලනවා 😅❤️
@ChAbhi
@ChAbhi 4 ай бұрын
කොල්ලො ❤❤
@SusaraLive
@SusaraLive 5 ай бұрын
19:27 methanadi ahase mokakda ekak thiyenawa chabhi hodata balannako 😍😍
@xiaoyan20118
@xiaoyan20118 5 ай бұрын
Gammak Chabhi next episode eke T2 Drone ekath hadamu parana Drone thibunata kamak na kiyala thamai man hithanne. Sea eke mukuth thama karanna barida Chabhi😊❤
@xiaoyan20118
@xiaoyan20118 5 ай бұрын
A kalin episode eka balanna bari una Man oyage Gameplay balanna gaththe World war Z game eken❤
@udaramalshan
@udaramalshan 4 ай бұрын
chabhi rokat eken sirkuit board witharak yawwoth point wadi ganak adu wellawakin hoyaganna puluwan neda...
@ThakshilaWanaguru
@ThakshilaWanaguru 4 ай бұрын
අඩෝ සුපිරියක් චබියෝ 🥰🥰 , දැන් තමයි ලස්සන. ❤❤
@chamathshashimal9825
@chamathshashimal9825 5 ай бұрын
මරු මරු මරූ... ලස්ස්න rocket එකක් හදල එලියෙ park කරල තියමුද.. එතන පාලුඉ නෙ
@GayaniBamunusingha
@GayaniBamunusingha 5 ай бұрын
2:23 Planet crafter best youtuber and best story maker❤😅
@BimsaraWickramasinghe
@BimsaraWickramasinghe 4 ай бұрын
chabiyoo golden seed ek use krla golden tree ekath hadamuko..
@sadewarchanasenarathna3088
@sadewarchanasenarathna3088 5 ай бұрын
ammata wolverin kit eka .chabhi the x man🤣🤣
@Pawangame1
@Pawangame1 5 ай бұрын
Gammak chabi ayiye.adaleyi thawa ep genawat.
@tharakadilanthi2105
@tharakadilanthi2105 5 ай бұрын
Planet Coaster කියලා අලුත් game එකක් තියෙනවා ඒකෙ episode එකක් ගේන්න බැයිද??
@chathurikaerandi6943
@chathurikaerandi6943 4 ай бұрын
2:46:29 chabi oya prority eka dunnaha poddak balanna
@anomajayamaha1143
@anomajayamaha1143 5 ай бұрын
Me gewathta maru
@ShalanaInduwara
@ShalanaInduwara 5 ай бұрын
Ada episode ekanam supiriyak chabhi ❤❤❤❤
@GOST_RIDER69.
@GOST_RIDER69. 5 ай бұрын
අපි ලූට් රූම් එකේ ලූට් බොක්ස් t3 දැම්මනම් තව ඉඩ එනෝ ඔක්කොම පිලිවෙලට හදන්න පුලුවන් එහෙම දැම්මොත්
@umeshkavinda2094
@umeshkavinda2094 4 ай бұрын
අහ තව දෙයක් කුස්සියේ තියෙන auto craft එක ගලවලා අර ලිප ලගින් හදන්න ඕනෙනම් එක එක කෑමට ඒක එක උනත් හැදුවොත් මොකද තව ඒ පෙට්ටි වලට command එකත් හදන්න
@OfficialRushO
@OfficialRushO 5 ай бұрын
2:41:55 හිනා කාගෙන මේ ටික බලන මම 😂💔
@chathurasenevirathne5846
@chathurasenevirathne5846 5 ай бұрын
Chabhi ara samanallu panuwo ena eke drone comand eka destraoyer ekkta dala anik samanallu nathi krla arun tika withrak ithuru krla, eeka suply dunnam🤔 ara cupboard ekta, eken lava enwada balnna one issella
@luckykolla9880
@luckykolla9880 5 ай бұрын
chabhi ara cupboard eke nikn dala thiyana pala tika trade kranna ko all select krnna thiyana thana e pala pennnanawane trade kranna puluwan athi
@Navod321
@Navod321 5 ай бұрын
Chabhbi ara nuclear base eka laga thiyena algae machima ayin karanna. eka vadakuth naha. Anika ethanin vadak karannavath baha. Anika eka hena vadayak.
@A.Edirisinghe
@A.Edirisinghe 5 ай бұрын
Gamak tama chabhi, parana kana vaga kamali na ❤
@GamithOshadha
@GamithOshadha 4 ай бұрын
Grounded game eketh එපිසෝඩ් ඔනේ❤
@j..knight5839
@j..knight5839 5 ай бұрын
සුපිරියක් තමා දැන්නන් ගේම් එක nex level ආ..❤😊😅 ඒ වගේම මාර සන්කිර්නයි 😮❤ මේක තිබ්බෙ කොතනද.. 🤔😍🥺🥺💪🥺❤
@MrBluefeather
@MrBluefeather 5 ай бұрын
Chabhi f4 button eka click kara kara inna eka bug ekak eka hadala nathnam eka maru😊
@dilannawarathna4722
@dilannawarathna4722 5 ай бұрын
Ammo patta patta 😍😍😍😍😍
@deeghayumanathunga6565
@deeghayumanathunga6565 5 ай бұрын
මම නං කියන්නෙ චබී T1 drone ඔහොම්ම තියලා අලුතින් T2 ඒව හදල දාමු කියල. මොකද පරණ ඒවා ස්පීඩ් අඩු උනාට වැඩේ කෙරෙයිනෙ. ඩ්‍රෝන් වැඩි වෙන තරමට වැඩ වෙන්න ලේසිනෙ. (ඩ්‍රෝන් හදන්න ලිමිට් එකක් තියෙනව නම් පරණ ඒව අයින් කරල අලුත් ඒව හදන්න)
@Sakuva-ll1wm
@Sakuva-ll1wm 5 ай бұрын
😊 Super gameplay eka chabhi ya
@fishcraftswithseniruperera3231
@fishcraftswithseniruperera3231 5 ай бұрын
අඩෝ ගැම්මක් බං. ❤❤❤❤ ඒත් අප්ලෝඩ් කරපු වීඩියෝ එක දවස් දෙකක් තිස්සේ Hide කරලා තිබ්බ එක නම් Set නැහැ හොදේ.....
දිය යට ගුහාව | The Planet Crafter #40
1:20:38
The Best of Camman18 2022! (All Videos Together)
3:56:03
camman18
Рет қаралды 17 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 23 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,6 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 54 МЛН
දූපතේ ජීවිතේ | Len's Island
50:03
ChAbhi
Рет қаралды 47 М.
Elden Ring All 207 Bosses (+DLC) No Hit Run (World's First)
3:54:10
GinoMachino
Рет қаралды 1,4 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
I Survived 3000 Days in Minecraft Hardcore [FULL MOVIE]
3:56:26
aCookieGod
Рет қаралды 16 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 23 МЛН