නීරස සහල් කුඩු රොටියක් පූජාකළ දාසියට බුදුරදුන් දුන් උපදෙස | The poor maid who offered a dull roti.

  Рет қаралды 21,182

Supasan TV

Supasan TV

10 ай бұрын

#බුදු_දහම #dharma #koralayagamasaranathissatherobana #bana #srilanka

Пікірлер: 46
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761
කුඩු රොටිය වල්දල ඉවර වෙලා අහනවා බාග්‍යා වතුන් වහන්ස මං හිතුවේ ස්වාමින් වහන්සේ ලට කරදරයක්‌ කරන්න මං හිතුවේ නැහැ ස්වාමින් වහන්ස දානය වැලදුව බොහොම සතුටු වුණා පුන්න මාර්ග ඵල ලැබුව එහෙම තීන්දු වෙලානම් මෙහෙම ඉන්න බැහැ මෙලහකටත් ඒ ඒ තැන්වලට ගිහින් මනුලොවට එන්නේ නැතුව කියල මට‍ හිතෙනවා අපේ ස්වාමින් වහන්ස මෙහෙදී ඒ කිසි දෙයක් කරන්න මට‍ වුනේ නැහැ ගොඩක් දේශනා ශ්‍රවනය කරනකොට මට‍ මගේ වැරද්දක් හොයා ගන්න මං බොහොම ඔනෑකමින් සංසන්දනය කරලා බලනවා නමුත් මගේ අතින් වෙච්ච පවක් නැහැ අකුසලයක් නැහැ ඒ නිසා මට‍ සතුටුයි ස්වාමින් වහන්ස අති ගෞරවනීය පුජනිය වන්දනීය උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබී කායික මානසික සියලුම දුක් කරදර වලින් මිදී ලෝක සත්වයාට පිහිට වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව * උතුමාණන් වහන්සේට මතු පැතුම සාර්ථක කර ගැනීමට උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු ♦️සාධු සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761
අනේ මට‍ එය කිසිම බාදාවක් නැහැ මං නිතරම මාගේ හිතේ තියෙන්නේ තුනුරුවන් සරණ තමයි අපේ ස්වාමින් වහන්ස ඒ නිසා තමයි මට‍ ඉරු පවා මට‍ ඕන වෙලාවට කියන දේ අහනවා සිල් තියේනම් අපි බිය විය යුතු නැහැ අපේ පින්වත් උතුමාණෙනි
@vineethaekanayaka
@vineethaekanayaka
තෙරුවන් සරණයි සුපසන් ඔබට හැකි නම් ස්වාමීන් වහන්සේගෙ නොම්මරයක් ලබා දෙන්න ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍යයි 🙏🙏
@user-mz3df9xp9r
@user-mz3df9xp9r
Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ නමස්කාර ඔබ සැමට නිර්වානය අවබෝධ වේවා
@anuradisanayaka1316
@anuradisanayaka1316
ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715
උතුම් ධර්මය අවබෝධ වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා .🙏🙏🙏
@mashijayarathna-5939
@mashijayarathna-5939
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@geethageetha6188
@geethageetha6188
අලුත් දහම් කරුණු ඉගෙන ගන්නා. ඔබ වහන්සේද දායක වූ සියලු දෙනාද නිවනින් සැනසේවා. සාදූ සාදූ සාදූ
@user-fi9ju1ut7q
@user-fi9ju1ut7q
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 2 сағат бұрын
yoma budu nets apakere vadinu mama budu samidune🎉
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123
Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. ape swameen wahanset niduk nirogi chira jeewanaya lebewa. lebewa lebewa. Theruwan saranai. 🙏😇
@malanimalani4433
@malanimalani4433
garu suwa mein wahansa oba wahan sata godak pein sedu wanawa apeta ma entar jalaya hara ha ma budu peiya nam wahansa dasana kara pu daham bedak dasana karala apeiwa kureru pau kara papa lokan muda wanna darana vireiya ta man maga oluwa nama oba wahansa ga dapa tull daka laga tiya namas kara karana wa budu sara nay sadu🌷 sadu🌷 sadu🌷
@l9650
@l9650
සාදු සාදු සාදු .!!!
@thissapurasumiththananda6527
@thissapurasumiththananda6527
Sadu saduuuu
@ayomalvipulasingha8516
@ayomalvipulasingha8516
බොහොම පිං ස්වාමීන්වහන්ස ඇතුලු ඔබ සැමට අපිව දහමින් පෝශනය කරනවාට 🙏🙏🙏🤗🌼
@nilukapriyangani2855
@nilukapriyangani2855
Sadu sadu 🙏🙏🙏 oba wahansata tharuwan saranai
@neethasa1429
@neethasa1429
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w
Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺 pin walh swamin wahansata maga namas karaya hitata
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le
Sadu Sadu saadu. NamoBuddhaya
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 15 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН