විශ්වයට ස්තූති කිරීමේ බලය | The Power of Gratitude | Law of attraction sinhala | @alokaalighttolife

  Рет қаралды 98,420

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about විශ්වයට ස්තූති කිරීමේ බලය | The Power of Gratitude | Law of attraction sinhala | @alokaalighttolife
This video includes -
Saying thanks and being grateful is one of the most powerful ways to attract things. We have described how it is related to Buddhism.
ස්තූති කිරීම සහ කෘතවේදී වීම, දේවල් ආකර්ෂණය කර ගැනීමට ඇති බලවත්ම ක්‍රමයකි. එය බුදු දහම සමග සම්බන්ධ වන ආකාරය අප විසින් විස්තර කර ඇත.
======================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
• සරල දේශණා- කරණීයමෙත්ත ...
✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
• Health and spiritualit...
✅ සාකච්ජා | Conversations
• සාකච්ජා | conversations
✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
• සතිපට්ඨාන සූත්‍රය | සත...
✅ Guided Meditation
• Guided meditation
✅️ Law of attraction and Buddhism
• Law of attraction and ...
=======================================
⭕ KZbin channel-
/ @alokaalighttolife
⭕️ www.archive.org -
Link to download all 125 mp3 audio files -
archive.org/co...
⭕️ Link to Play audio files directly from phone/PC
archive.org/do...
( there are 3 files in same name, click the ones on top that show ".mp3", not the ".png" file)
⭕️contact us on email-
alokamaniyo10@gmail.com
=======================================
☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
☸️ SHARE this video with someone else who needs to hear this message.
☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
☸️ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
Thanks for watching 😊
#lawofattraction #lawofattractionsinhala #ආකර්ෂණනීතිය #විශ්වආකර්ෂණනීතිය #thankinguniverse #universallawofattraction

Пікірлер: 641
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා සඳහා description එකේ තියෙන ඊමේල් ලිපිනයට ඊමේල් එකක් යොමුකරන්න.
@semigreen2024
@semigreen2024 3 ай бұрын
මෑණියන්වහන්සෙගෙ whatsapp group එකමුතුවක් තිබෙනම් joint group link එවන්න. බොහොම පිං 🙏
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
මම group වලට සම්බන්ධ වෙන්නේ නෑ
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
ඉරක් ගහල උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි ඕවා. ඔබ ඔහොම කීවට ඔය කතාව ඇතුලෙ ඔබ නොකියන බොහෝ දේ තියෙනවා. විසඳුම් හොයන්න ඕනි ඒ හැම දෙයක් ගැනම හිතලයි.
@threesisters870
@threesisters870 3 ай бұрын
@@alokaalighttolife එහෙමයි මෙහෙණින් වහන්ස..
@PiyalkumaraAthapaththumudiyans
@PiyalkumaraAthapaththumudiyans 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්සේට . මෙහෙනින් වහන්සේටත් මෙ විශ්වයටත් අන්ත වාරයක් ස්තුතියි 🙏🙏🙏
@NiroshaLiyanage-g7d
@NiroshaLiyanage-g7d 2 ай бұрын
youtube එක ඉහළ පහළ යද්දී අහම්බෙන් වගේ මට හිතුන මේ වීඩියෝ එක බලන්න ඕන කියලා මේ විශ්වාකර්ෂණ නීතිය බුදු දහමේ තියෙනව නේද කියලා මම හිතින් තර්ක කර කර හිටියේ එහෙම වෙලාවක මේ මෑණියන්ගේ අදහස මට ගොඩක් වටිනවා. මමත් මේ මොහොතේජීවත් වෙන කෙනෙක් මෙහෙණින් වහන්සේ කියන විදියට මැණි පෙස්ට් කරන එක අපේ හිතට එකඟව අවංකවම කරන්න නම් ඒ මොහොතේ ජීවත් වෙන්න ඕන. මම කලින් මැනි පස්ට් කරපු විදියට ලොකු වෙහෙසක් දැනුනේ. ලෝ ඔෆ් attraction එපා වෙලා හිටියේ. ඒක මම අතෑරලා දාලා මේ මොහොත ජීවත් වෙන්න ගත්තා. සතියෙන් සිහියෙන් . පුදුමයි. මම තුළින් දැන් විශ්වය ගලා ගෙන යනවා. මම ඒවට තර්ක විතර්ක ගොඩනගන්නේ නෑ දැන් තමයි නියම low of attraction ක්‍රියාත්මක වෙන්නේ. මේ හැම දෙයක්ම ලැබුණේ උතුම් බුදු දහම නිසා. හැමදේටම මැද මාවතේ ගමන් කරන්න ඕන මං හිතන්නේ . ඇත්තෙම කියනවනම් පෙර පිනක් තියෙන්න ඕන. මෙහෙණින් වහන්සේට ගොඩක්ම පින් සාදු සාදු සාදු
@teranswarushawithana7356
@teranswarushawithana7356 2 ай бұрын
ඇත්තෙන්ම..කියන්න .වචන. නැහැ.හරිම සතුටුයි පින් සිදු වේවා ❤❤❤❤❤❤❤ඔබ තුමියට...හරි මාර්ගය පෙන්වා දුන්නට ....විශ්ව මාතාවනි ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි මෙම අවස්ථාව උදාකර දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@isuru1112
@isuru1112 2 ай бұрын
පින්සිදු වේවා ඔබ තුමියට
@shiromanimala8565
@shiromanimala8565 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මේ අවස්ථාව උදාකර දුන්නාට
@SiripalaRanwalaarachchilagesir
@SiripalaRanwalaarachchilagesir Ай бұрын
Tankyou. Uniwersae
@NilanthaUdayakumara-hp6nm
@NilanthaUdayakumara-hp6nm Ай бұрын
මෑණියනි ඔබට දීර්ඝායු වේවා
@KanchanaRajakaruna
@KanchanaRajakaruna 2 ай бұрын
මේ කියන කථාව හරියටම හරි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ යි❤❤❤
@padminigamage8036
@padminigamage8036 16 күн бұрын
පලමුවෙන්ම මා ආදරණීය විශ්ව මාතාවට මුලු හදවතින් ම කෘතවේදි වෙනවා මෙම වීඩියෝ එක මට දකින්න අහන්න සැලැසූවට.🙏.මෑණියනි,ඔබට බොහොම පින් .ස්තුතියි .ඇත්තටම මට දැන ගැනීමට අවශ්‍ය ව තිබූ සියලු ම කරුණු ඒ තුළ අන්තර්ගත වී තිබුනා.මට දැනුනු හැගීම එය මටම විශ්ව මාතාව විසින් දකින්න අහන්න සැලැසූ දෙයක් ලෙස .දැන් මට හරි සතුටුයි .නැවතත් විශ්ව මාතාවට සහ මෑණියන්ට මගේ මුලු හදවතින් ම ස්තුතිය පල කර සිටිමි .🙏🙏🙏
@renukajayalath7655
@renukajayalath7655 25 күн бұрын
මේ වටිනා දේශනාව මට බලන්න අහන්න ඉඩ සලසා දුන් විශ්වයට ස්තුතියි 🙏 පින්වත් මෑණියන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏
@creations5251
@creations5251 2 ай бұрын
මහත්ඵල මහා ආනිසංශ වේවා ❤
@shanthagodagama2308
@shanthagodagama2308 2 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏...මා සන්තකයේ තිබුණු මඩ, දුහුවිලි ,ජරාව මාණික්‍යය අද ඔබ වහන්සේගේ දේශනාවෙන් පිරිසිදු වුණා ඔපවත් වුණා...ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏...අහම්බෙන් මෙම වීඩියෝව මා නෙත ගැටීම පිළිබඳව මේ විශ්ව ධාතුවට ස්තූතිවන්ත වෙමි
@PadmaIhalakubure
@PadmaIhalakubure 3 ай бұрын
ඉතාම ලස්සනට ඔබතුමිය ලස්සනට පහැදිලි කරදුන්නා ඔබට නිදුක්නිිරෝගිබාවය ලැබෙිවා❤විෂ්ව මාතාවට අනේකවාරයක් ❤ස්තුතියි🎉ස්තුතියි❤ස්තුතියි🎉🎉🎉🎉
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 2 ай бұрын
❤❤❤❤
@madushawerasinha2137
@madushawerasinha2137 2 ай бұрын
ඇත්තටම අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බලන්න හිතුනේ, ඒත් පලවෙනි වතාවට හදවතේ ගැඹුරටම දැනුනා. අවශ්‍යම කරුණු හරියටම දැනගත්තා. ඔබ වහන්සේට බොහොම පිං අපේ මෑණියන් වහන්ස.....
@SDTBEATSMusic
@SDTBEATSMusic Ай бұрын
තෙරුවන් ගුණ සත්‍ය්‍යෙ බෙලෙන් මනස සැහැල්ලු කර ගැනිමට බුද්දිමත් වීමට ශක්තිය ලැබෙවා....🙏🙏🙏
@threesisters870
@threesisters870 3 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස... 🙏 Law of attraction ගැන මම( 2022 ඉඳන්) ගොඩක් හෙව්වා, ලංකාවේ videos, English videos බැලුව.. Eth ඒවායේ මොකක්දෝ අඩුවක් තිබුණා. ඔබ වහන්සෙ ගෙන් තමයි හරියට ම ප්‍රායෝගික සත්‍ය තේරුම් ගත්තෙ, ධර්මය th එක්ක 🙏 ගොඩක් පින් මෙහෙණින් වහන්ස... 🙏❤️
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 ай бұрын
අහම්බෙන් ලැබුන වටිනා වීඩියෝවක්. පින්වත් මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 2 ай бұрын
මේ වීඩියෝ දැක්කේ අහම්බෙන්.ඇත්තටම ගොඩක් හොඳයි හිත නිවෙනවා කියනදේශනාවට.තෙරුවන් සරණයි මෑණියනි
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 2 ай бұрын
වට අහමිබෙන් වගේ මේ ටික දැක්කො මෙහෙනින් මන් සෙට නිවනින් සැ න සිම ලැබේවා ප්‍රර්ථනා කරමි🙏🙏🙏🙏🙏
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 ай бұрын
අහම්බෙන් වගේ මේ youtobe channel එක හමුවුනේ..බොහෝම ස්තූතියි මෙහෙනින් වහන්ස!මේ video එක මුන ගැස්වූ විශ්වයටත් ස්තූතියි!🙏❤️
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 ай бұрын
ස්තුති ස්තුති ස්තුති මෙය අහන්නට සැලැසුවට.🙏❤️මට .ස්තුති ව්හ්ව මෑනියන්ට 🙏❤️
@unique-ur4mj
@unique-ur4mj 3 ай бұрын
අසිරිමත් දේශනාවක්.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@indranidahanayake4935
@indranidahanayake4935 3 ай бұрын
හිතට වැරදිල තිබුන තැනක් දැන ගත්ත මෑණියනි ඔබට නමස්කාර වේවා
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 3 ай бұрын
🙏🙏🙏 මේ මෙහෙණින් වහන්සේ කවුද හරිම ලස්සන පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි මෙහෙණින් වහන්සේට 🙏🙏🙏
@nelumpietersz9152
@nelumpietersz9152 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ මෑණියන් වහන්සේට🙏
@virajrajapakshe519
@virajrajapakshe519 Ай бұрын
මම අහපු වටිනම දේශනයක්. අපැහැදිලි කරැනු බොහොමයක් නිරවුල් වුනා. බොහොම පිං.
@vindyanikottegoda8684
@vindyanikottegoda8684 3 ай бұрын
ඔබ තුමියගෙ දේශනාව අසන්නට ලැබීම ම පුදුම වාසනාවක් ,ස්තූතියි ඔබට 🙏🙏🙏🙏
@OmanOman-qc2dy
@OmanOman-qc2dy 2 ай бұрын
❤❤ ඔබවහන්සේටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙ පහදිලි කිරිමට ගොඩක් සතුටුයි ❤❤❤
@KahadagamageVijitha
@KahadagamageVijitha 2 ай бұрын
ස්තුතියි විශ්වයට ,ගොඩක් දේ ඉගෙන ගත්ත ,ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුන මෑනියන්ට තෙරුවන් සරනයි,ස්තුතියි
@bandusena8046
@bandusena8046 Ай бұрын
මමත් මගේ බිරිඳ ත් දෙදෙනා ම අපට සිටි එකම දරුවන් දෙදෙනා ම අකාලයේ මිය යාමෙන් පසු හුදකලා ව ම නිර්මල බුදු දහම අනුගමනය කරමින් පිළිපදිමින් ඉතිරි ජීවිත කාලය ගෙවා දැමීමට උත්සාහ කරමින් සිටින්නේ.දැන් අප දෙදෙනා ම වයස අවුරුදු 70 පසු කරලා යි ඉන්නේ. අහම්බෙන් වගේ ඔබතුමිය ගෙ මෙම වීඩියෝව නෙත ගැටුණේ. විශ්ව යට ස්තුති වේවා. මෑණියන් වහන්සේ ට පින්. පුදුමාකාර සතුටක් හැගීම ක් සමග චිත්ත ධෛර්යය ක් හදවතට දැනුනා. ස්තූතියි ස්තූතියි ස්තූතියි...
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 11 күн бұрын
මෙම වැඩසටහන මගින් විශ්වයත් ධර්මයත් අතර අැති සම්බනදතාවයට ස්තුති වේවා 🙏🙏🙏
@sasankalelwala6736
@sasankalelwala6736 3 ай бұрын
මේ ආත්මීය හඬට හදවතින්ම ස්තුතියි ගුණ ගරුක හදවතක් ඇති මෑණියන්ට
@shanikarunarathne34
@shanikarunarathne34 2 ай бұрын
මට හරියටම අද මේ කියන දේ හොදටම තෙරැනා. ප්‍රශ්න කරදර වලට පවා ස්තුති. ලැබුන හැමදේටම ස්තූතියි.
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 3 ай бұрын
අද හොද දෙයක් ඉගෙන ගත්තා. බොහෝම ස්තූතියි..
@chulachandrasekara3773
@chulachandrasekara3773 2 ай бұрын
මගේ ආදරණීය "විශ්වයට" අනේක වාරයක් ස්තුතියි 🙏🌸🙏 , ස්තූතියි 🙏🌸🙏 , ස්තූතියි 🙏🌸🙏 , මට මේ විඩියෝ එක අහන්නට මාර්ගය පාදාදුන්නාට.🦋 ❤️ 🦋 .
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 3 ай бұрын
මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා බෙහෙවින් ම ස්තුති යි තෙරුවන් සරණයි
@raniwelagedara8167
@raniwelagedara8167 Ай бұрын
මෑණියන් වහන්සේට පින් ඒ දැනුවත් කිරීමට .ආදරනීය විශ්වයට ගොඩක් ස්තුතියි !!!
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
පින්වත් මෙහෙනින් වහ් වහන්සේට සහ මේ උතුම් විශ්ව ධාතුවටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@godzgamer2267
@godzgamer2267 Ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මේ දේශනය 0හන්න සැලස්වූවාට. ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@MalkiDinuja
@MalkiDinuja 3 ай бұрын
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@නන්දනිමැහුම්ගෙතුම්
@නන්දනිමැහුම්ගෙතුම් 2 ай бұрын
ඔබ තුම්‍ට ගොඩාක් ස්තුති වන්ත වෙලා ව්ස්ව මාතාව ට ස්තුති වේවා
@SkylineTextile
@SkylineTextile Ай бұрын
ස්තුතියි ඔබ‍ට නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත. විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 2 ай бұрын
විශ්වයෙන් ඇසෙන මෙම අදහස් වලට ස්තූති වෙවා 🎉🎉
@thilinidilrukshi119
@thilinidilrukshi119 2 ай бұрын
නිවන් මග සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ වහන්සේට මෙම දේශනාව දාන පාරම්තාවක් ම වේවා 🙏🙏🙏
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 7 күн бұрын
මෑනියනි ..අවසරයි ඔබතුමිය ..ආශ්චර්‍යයි.අසමසමයි..පින් ..සිදුවෙනවා ..මුලු .හදවතින්ම ❤
@delpagedagelinton9503
@delpagedagelinton9503 18 күн бұрын
මේ විඩියො එක අපට ලබා දුන්නා වු ඔබටත් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@nilminisamanthi3310
@nilminisamanthi3310 14 күн бұрын
ඔබ තුමියට ගොඩක් පින් මේවගේ වටිනා දේශනා ගෙන එනවාට. ❤🙏🙏🙏
@AyeshaNammuniarachchi
@AyeshaNammuniarachchi 3 ай бұрын
සාදූ සාදූ සාදූ....... ඔබ වහන්සේට ස්තූති වන්ත වේවා...🙏 මේ විශ්ව මාතාවන්ට ස්තූති වන්ත වේවා...🙏 දරා ගන්න අමාරැම වෙලාවක මේ වීඩියෝ එක අහන්න ලැබුනෙ මට. ඇත්තටම හිතට පුංචි සහනයක් ලැබුනා කියලා දැනෙනවා... මේ Video එක අපේ Group එකට share කරපු අපේ නායකයාන්ට ගොඩාක් ස්තූතියි....🙏
@ChandaniMillelladewage
@ChandaniMillelladewage 3 ай бұрын
හරිම පැහැදිලියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@dehamisanwedya2585
@dehamisanwedya2585 3 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස , බොහොම ස්තූති 🙏
@pradeepnilantha2298
@pradeepnilantha2298 16 күн бұрын
මාගේ විශ්ව ධාතුවටම ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ධාතුවම සුවපත් වේවා
@KamaniWijesinghe-h5i
@KamaniWijesinghe-h5i 13 күн бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා ස්‍තුතී.. ස්තුතී... ස්තුතී....
@WRSanji
@WRSanji 3 ай бұрын
තෙරුවන් සරනයි මෑණියන් ට ත්
@nishanmusic8265
@nishanmusic8265 3 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්ස ඔබ ගොඩක් හොදට පැහැදිලි කරනවා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@viduminidileka531
@viduminidileka531 2 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඔබතුමිය කියා දුන්නෙ වටින අදහස් ටිකක් ගොඩක් පින්
@hashiniperera5761
@hashiniperera5761 3 ай бұрын
Ada thama aththatama igena gaththe obata bohoma isthuthi❤
@Chandani-wd9qp
@Chandani-wd9qp 2 ай бұрын
මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයි විශ්ව මාතාවට ස්තුතියි 🌹ස්තුතියි 🌹ස්තුතියි 🌹!!!
@madaraubesekara
@madaraubesekara 3 ай бұрын
ස්තූතියි මෑණියනි..ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j Ай бұрын
මෙ.කරැනු.ටිකහුගක්.වටිනවා 5:48 ..ඹබට.බොහොපින්.🙏🙏🙏🙏💮🌸🌸🌸
@gaminirodrigo4738
@gaminirodrigo4738 15 күн бұрын
තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SRILAND2
@SRILAND2 3 ай бұрын
පුදුම පැහැදිලි කිරිමක් පිංවත් මෑනියනේ 🙏
@AnushikaSenarathna
@AnushikaSenarathna 2 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🌺🌺
@nimmiherath899
@nimmiherath899 3 ай бұрын
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
@nishanthakumara6267
@nishanthakumara6267 2 ай бұрын
ගොඩක් ස්තුතියි මෑණියෝ ගොඩක් පින්🙏🙏🙏
@sulakshanapurni2210
@sulakshanapurni2210 3 ай бұрын
මෑණියන් වහන්සේ ට ගොඩක් පින් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nadeeshamaduwanthi2230
@nadeeshamaduwanthi2230 2 ай бұрын
ස්තූතියි මෙහෙනින් වහන්ස ❤ thank you mother univers 🥰❤
@DinilDamsith-ks7le
@DinilDamsith-ks7le Ай бұрын
බොහොම පිං මෑණියන්ට 🎉🎉
@pathmakumari4232
@pathmakumari4232 2 ай бұрын
Sadu! Sadu! Sadu! 🌼🌹🌼🙏🌼🌹🌼 Dear Channel Aloka (a light to life) I'm very much thankful and grateful for this Channel for this 🎉 inspiring message. ❤ This is really a worthy explanation. 🌷🌷🌷 Wishing Peace and Happiness to everyone Namo Buddhaya!! 🎉❤🎉❤❤🎉❤🎉 Thank you, Thank you, Thank you many a times Mother Universe!
@kusumaellepola5237
@kusumaellepola5237 24 күн бұрын
ඔබතුමියට ස්තුතියි .
@AnushaHimali
@AnushaHimali 3 ай бұрын
බොහොම පින් 🙏🙏🙏 බොහොම පින් 🙏🙏🙏බොහොම පින් 🙏🙏🙏
@Monika-pj6ri
@Monika-pj6ri 21 күн бұрын
Vishwa mathawata aneka warayak esthuthei esthuthei esthuthei esthuthei esthuthei esthuthei esthuthei wewa ❤❤❤❤❤❤❤
@judeprasanna1806
@judeprasanna1806 2 ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් තේරුවන් සරනයි
@sandyamanel2238
@sandyamanel2238 Ай бұрын
ස්තුතිය විශ්වයට
@chandaniekananke
@chandaniekananke 3 ай бұрын
Theruwan saranai maniyani🙏🙏❤️
@hansiniroshimagamage1842
@hansiniroshimagamage1842 2 ай бұрын
පින් සිදු වේවා!. මැණියනි,
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 2 ай бұрын
ගොඩාක් ස්තූතියී මෙහෙනින් වහන්ස🙏
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 2 ай бұрын
🙏🙏🙏උතුම් සම්මා සම්බුද්ධ ශක්තිය අපි කාටත් පොදු සොභාදහම් දෙවියන්ගේ විශ්ව නීතිය හා 100000000% ක්‌ සම්බන්ධ බව කීවොත් මා නිවැරදි. උතුම් සම්මා සම්බුද්ධ ධර්මය තුලින් බිහිවුනාවූ සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ නොනැසී බැබලෙන ජීව වායුවයි ප්‍රාණයයි. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ. රාජකාරී කොළඹ
@PiyumiSurangika
@PiyumiSurangika 2 ай бұрын
ස්තුතියි ගොඩක් ස්තුතියි
@MmMmm-iz9mz
@MmMmm-iz9mz 2 ай бұрын
❤❤❤🙏🙏🙏🙏🎉🎉🎉ස්තූති වේවා මෑනියණි🙏🙏🙏🙏🙏
@amalmahagedera1053
@amalmahagedera1053 2 ай бұрын
🙏 sthuthi obathumiyata pehedili kirimata!
@DanushikaShamali-w1o
@DanushikaShamali-w1o Ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@ranilbandara234
@ranilbandara234 2 ай бұрын
Mema video eken viswaya gana niwaradi awabodayak laba gatta pinwath mehenin wahanseta theruwan saranai.viswayata aneka warayak sthuthi ❤
@MalaniMathangaweera-k6u
@MalaniMathangaweera-k6u 12 күн бұрын
ව්ස්ව මාතාවටස්තුති❤🎉🎉🎉
@PeirisVishmika-lt4ze
@PeirisVishmika-lt4ze Ай бұрын
පින්.
@yominichatu
@yominichatu Ай бұрын
Oba wahanseta dahas warak sthuthie...🙏
@SdRathnayaka
@SdRathnayaka Ай бұрын
ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඉස්තුතියි
@jpspkarunathilaka18
@jpspkarunathilaka18 2 ай бұрын
ඇයි මේ චැනලය හම්බවන්න මෙච්චර පරක්කු උනේ....ඇත්තටම මට කියවෙන්නෙ "විශ්වයට පින්සිදුවේවා" කියල....එතකොට මට මතක් වෙන්නෙ "සියලු සත්වයෝ සුවපත් වෙත්වා " කියන්නෙත් මේකම නේද කියලා ...🙏🙏🙏
@SandikaLiyanage
@SandikaLiyanage Ай бұрын
Thanks mother universe ❤love you
@LathaEllepola-ue8hy
@LathaEllepola-ue8hy 2 ай бұрын
ඔබතුමියට ෙබාෙහාම පිං🙏🙏🙏
@nuwanhiriyadeniya
@nuwanhiriyadeniya 2 ай бұрын
ව්ස්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 ай бұрын
බොහෝ ම ස්තූතියි
@premalathapodimanike4767
@premalathapodimanike4767 2 ай бұрын
. .... ..... ahaben muna gasuna desanayak ithama vatina danuvath kirimak mehenin vahanseta uthum theruvanepita arak sava vadiyen ma labeva sadu sadu saduhanseta uthum theru va
@udayanganikoch9209
@udayanganikoch9209 2 ай бұрын
Thank you for your explain ❤
@DanawathiPoloowitage
@DanawathiPoloowitage Ай бұрын
බෝහම පින් මුලු විස්වයටම අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති වේවා 🙏🙏🙏🙏♥️♥️
@rohinimuhandiram1441
@rohinimuhandiram1441 2 ай бұрын
තෙරුවන් සරණයි මෑනියනි
@chandaniKahawaththa
@chandaniKahawaththa 2 ай бұрын
Adaraneeya wishwa matjawata aneka warayak sthuthiwantha wemi. Supinwath meheninwahanse budu dahamin sitha dakinna wihiduwalu santhawa akarshaneeyawa deshana karanna deshanawan ahanna api sawoma pinwanthai. Hamoma asanna labenna. Sadu sadu sadu ....
@prasadinisenevirathne3940
@prasadinisenevirathne3940 2 ай бұрын
Thank you...❤
@altafbudusaranaialtaf5589
@altafbudusaranaialtaf5589 2 ай бұрын
මෙි විඩියෝඑක අහන්න සැලැස්සු විස්ව මැනියන්ට ස්තාති
@NelumLanka
@NelumLanka 3 ай бұрын
අද තමයි ආකර්ෂණ නීතිය ගැන හොදටම තේරුම් ගත්තේ. ගොඩක් ගොඩක් ගොඩාක් පින් ලැබේවා පින්වත් ස්වාමීන් මෙහෙණින් වහන්ස නමස්කාර වේවා. තෙරුවන් සරණයි
@wijeylaxmisoysa7528
@wijeylaxmisoysa7528 Ай бұрын
පින්වත් මැණියන් ඹබට බුදු සරණයි සාදු සාදු
@WickramaSooriya-hm5ot
@WickramaSooriya-hm5ot 18 күн бұрын
😮❤ 5:33
@RasikapriyadarshaniRasikapriya
@RasikapriyadarshaniRasikapriya 3 ай бұрын
බොහොම ස්තුතියි මෑණියනි.මම මෙච්චරකාලයක් හෙව්ව දේ අද ලැබුනා.මමඅද ඉදලා මේ චැනල් එක මුල ඉදලා බලලා මේ විදියට ක්‍රියාත්මකවෙන්න උත්සාහ කරනවා.ස්තුතියි ගොඩාක් මෑණියන්ටත් විශ්වමාතාවටත්
@chameemunasingheprasadika3944
@chameemunasingheprasadika3944 3 ай бұрын
බොහෝම ස්තූතියි මෑණියන් වහන්ස....ඇත්තටම ඔබ වහන්සේ නැවත වරක් සත්‍යය කුමක්ද යන්න මෙම දේශනය තුලින් හා බුද්ධ ධර්මය ඇසුරින් පෙන්වා දුන්නා සහ මේ ආකර්ෂණ නීතිය සම්බන්ධව මට පැන නැගී තිබූ ගැටලු කිහිපයකටම මින් පිළිතුරු ලැබුණා.....මම ඒ සත්‍යය පෙන්වා දීමට ඔබ වහන්සේට නැවත වරක් කෘතඥ වෙනවා සහ මේ කුසලයම මෙම මහා දුක් සහිත සසරෙන් කෙලවර වීමට හේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏
@niroshamadumali3398
@niroshamadumali3398 3 ай бұрын
Godak pin මෑණියණි.විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවේවා.....ස්තුතියි ඔබතුමියටත්...මුලු මහත් විශ්වයටමත්....🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️
@suchethasankethani685
@suchethasankethani685 3 ай бұрын
මට අද තමා හරිම දේ ලැබුනේ. බෙහෙවින් ම ස්තුතියි මෑණියනි.
@deepanikumari3150
@deepanikumari3150 2 ай бұрын
ස්තුතියි මෑණියන් වහන්ස! කෘතවේදී වීම මගේ හදවත් හා හැඟීම් වල ඔටෝම ඇප්ලයි වෙලා තියෙනවා. මම එය අත්දකිමින්සිටිනවා. මගේ හදවත් සොබා දහම,කෙරෙහි ආදරයෙන් ,ප්‍රේමයෙන්,බැඳී තියෙනවා. මමඔබට මගේ ගෞරවය පිරිනමනවා. මෑණියනි!
@janakigunasekara1479
@janakigunasekara1479 2 ай бұрын
උත්තරීතර ,,මෑණියන්ට ,,මුලු,,හදවතින්ම ,,නමස්කාර ,,කරමි,,නමස්කාර ,,වේවා ,,සාදු ,,සාදු ,,සාදු
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,5 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
how to visualize correctly ? | visualization techniques | law of attraction | aloka
36:38
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН