ඔබේ නමෙහි තිබිය යුතු ගුණාංග ඔබ දන්නවාද ? The qualities of your name should have ¦¦ Sri Lanka 2024

  Рет қаралды 572

Bandara Dissanayake English

Bandara Dissanayake English

Күн бұрын

ඔබේ නම පිළිබඳව ඔබේ දැනුම කෙසේද ? ඔබේ නම නිසා යම් අවස්ථාවක ඔබ අපහසුතාවයට ලක් වී තිබේද ? මින් ඉදිරියට වත් දරුවෙකුට නමක් දාන විට මේ ගැන සිතන්න..
නම කියන්නෙ අපිව ලෝකය දැනගන්නා පුදුම සහගත දෙයක්..
ඕනම කෙනෙකුට එය ගෞරවනීය ආමන්ත්‍රනයක්.. ඒ වචනය හෝ වචන කිහිපය ඇසෙන විට කෙනෙකුගේ හද පිනා යනවානම්.. එය අති විශිෂ්ට අවස්ථාවකි.. ඒ නම දරන්නාද අති විශිෂ්ටයෙකි.. ඒ නම තැබූ කෙනාද අති ශ්‍රේෂ්ඨයෙකි..
ඉතින් මේ පාඩමෙන් ඔබට ඔබේ නම පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්..
ඔබේ නමෙහි තිබිය යුතු ගුණාංග පිළිබඳව දැනගන්නත් පුළුවන්..
In this lesson, you can get some idea about your name. How should be your name. Is it match for the present and what qualities should your name have ?
When you create a name for your child please consider these reasons.
Because you can give a name but he should use it.
If you got something from this lesson please subscribe, Like, Share this video and comment your idea..
Thank you !
Presented by
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
COLOMBO - SRI LANKA
Call 0769670881
WhtsApp 0701093728
#yourname
#foryou
#howshouldyourname
#namemeanings
#sinhalanames
#qualitiesofthename
#createagoodname
#successful

Пікірлер: 2
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 12 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 50 МЛН
Passive Voice Helping Verbs and Examples  ¦¦  68th Lesson
15:18
Bandara Dissanayake English
Рет қаралды 1 М.
NOTICE  WRITING  |  OL exam  දැන්වීම් ලිවීම..
21:55
Bandara Dissanayake English
Рет қаралды 12 М.