ස්කූබා කුමරිය | The Scuba Princess in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

  Рет қаралды 265,412

Sinhala Fairy Tales

Sinhala Fairy Tales

Күн бұрын

ස්කූබා කුමරිය | The Scuba Princess in Sinhala | Sinhala Cartoon | Surangana Katha Karaliya Sinhala | Surangana Katha | Cartoon Sinhala | Rathu Hattakari | 4K UHD | @SinhalaFairyTales
Watch Children's Stories in English on our English Fairy Tales Channel: / englishfairytales
💙 තවත් කථා බලන්න 💙 Watch More Videos in Sinhala 💙
► රතු හැට්ටකාරී - Little Red Riding Hood : • රතු හැට්ටකාරී | Little...
► නිදිගත් සුන්දරිය - Sleeping Beauty : • Video
► සින්ඩරෙල්ලා - Cinderella : • සින්ඩරෙල්ලා | Cinderel...
► කැත තාරාවා - Ugly Duckling : • කැත තාරාවා | Ugly Duck...
► Thumbelina in Sinhala : • Thumbelina in Sinhala ...
► හැන්සල් සහ ග්රෙටල් - Hansel and Gretel : • හැන්සල් සහ ග්රෙටල් | H...
► රපුන්ළෙල් - Rapunzel : • රපුන්ළෙල් | Rapunzel i...
► ගෙම්බා කුමරු - Frog Prince : • ගෙම්බා කුමරු | Frog Pr...
► පුංචි ගිනිකූරු කෙල්ල - Little Match Girl : • පුංචි ගිනිකූරු කෙල්ල |...
► පුංචි සුරංගනාවි - Little Mermaid : • පුංචි සුරංගනාවි | Litt...
► Jack and the Beanstalk in Sinhala : • Jack and the Beanstalk...
► Red Shoes in Sinhala : • රතු සපත්තු | Red Shoes...
► Snow Queen in Sinhala : • Snow Queen in Sinhala ...
► Sun and the Moon in Sinhala : • සිංහලෙන් ඉර හඳ | Sun a...
► Gingerbreadman in Sinhala : • Gingerbread Man in Sin...
► Three Little Pigs in Sinhala : • Three Little Pigs in S...
► පිනෝකියෝ - Pinocchio : • පිනෝකියෝ | Pinocchio i...
► Little Red Hen in Sinhala : • Little Red Hen in Sinh...
► වුල්ෆ් සහ හත්වන එළුවන් | Wolf And The Seven Little Goats : • වුල්ෆ් සහ හත්වන එළුවන්...
► බියුට ඇන්ඩ් ද බීස්ට් - Beauty and The Beast : • බියුට ඇන්ඩ් ද බීස්ට් |...
#SinhalaFairyTales @SinhalaFairyTales

Пікірлер: 181
@sunthrahearth1308
@sunthrahearth1308 Ай бұрын
මම ආස ම සුරංගනා කතා channel එක❤❤ එහෙම අය තව ඉන්නව ද?
@lahirul3409
@lahirul3409 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@IroshaWannigama
@IroshaWannigama Ай бұрын
ඇයි මම
@SithuliMuhandiram
@SithuliMuhandiram Ай бұрын
Ow
@Kumari2852
@Kumari2852 Ай бұрын
Yes😌
@mkmsr
@mkmsr Ай бұрын
Eewww bmg😂😂😂😂😂😅😩😩😩
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 Ай бұрын
මේ වගේ දිගටම හැමදාම කතා දෙන්න ♥️♥️
@Dasiii0921
@Dasiii0921 Ай бұрын
අනේ හරිම ලස්සනයි මේ කතා...හැම කතාවක්ම මඟ නොහැර බලනවා ආසාවෙන්.. හැම කතාවක්ම බලන්න ආස හිතෙනවා හරි ලස්සනයි..අද කතාවත් ගොඩාක් ලස්සනයි 😊❤
@santhakumara6877
@santhakumara6877 Ай бұрын
ඔයාලා ආසම කාටුන් චැනල් එජ මේකනේද❤❤❤❤❤
@RoshaniRathnakanthi
@RoshaniRathnakanthi Ай бұрын
ඔව්
@Cmbeatssongs
@Cmbeatssongs Ай бұрын
අදත් සුපිරි කතාවක්😍🎲
@thamalibhagya2376
@thamalibhagya2376 Ай бұрын
❤❤❤
@NuwanKumara-w4s
@NuwanKumara-w4s Ай бұрын
අද කතාව හරිම ලස්සනයි හැමදාම කතා දාන්න ❤🎉
@SudarshaniMunasinghe-c8e
@SudarshaniMunasinghe-c8e Ай бұрын
ලස්සන කතාවක්❤
@kabndilrukshi8867
@kabndilrukshi8867 Ай бұрын
අද කතාව හරි ම ලස්සනයි කියන අය තව ඉන්නවා ද??❤❤
@Randiyaofficial1448
@Randiyaofficial1448 Ай бұрын
Na bn
@kabndilrukshi8867
@kabndilrukshi8867 27 күн бұрын
Nathnam katawahan hitapan huththo Kiyawanne nathiwa
@SriyaniBandara-h5m
@SriyaniBandara-h5m Ай бұрын
ලස්සනයි ..කතාව..ගොඩාක් ස්තුතියි ...❤❤❤❤❤❤
@vampiredarkgirl-jb7mz
@vampiredarkgirl-jb7mz Ай бұрын
ලස්සනයි කතාව..♥️♥️🧚‍♀️
@rasaiyaudayakumar8923
@rasaiyaudayakumar8923 Ай бұрын
❤❤
@NadishaJayalath-ry7du
@NadishaJayalath-ry7du Ай бұрын
Manike
@RoshaniRathnakanthi
@RoshaniRathnakanthi Ай бұрын
ඔව් ලස්සන කතාවක්
@santhakumara6877
@santhakumara6877 Ай бұрын
මේ කතාව ලස්සනනම් මේකට ˡⁱᵏᵉ 50 දාන්නකෝ❤❤❤❤🎉🎉🎉
@kabndilrukshi8867
@kabndilrukshi8867 Ай бұрын
ලයික් හිගන්නෝ😂
@kabndilrukshi8867
@kabndilrukshi8867 Ай бұрын
ලයික් හිගන්නෝ😂
@HirushaDilshan-i1r
@HirushaDilshan-i1r Ай бұрын
මෙ කාටුන් බලන 2007 කට්ටිය කො බලන්න😊 reply එකක් දාන්න😊
@vipulpriyanga562
@vipulpriyanga562 Ай бұрын
ඉන්නෝ 🙋
@HirushaDilshan-i1r
@HirushaDilshan-i1r Ай бұрын
@@vipulpriyanga562 උපන් දිනෙ කියද කොල්ලො😃
@dilanthagiguruwagamage2253
@dilanthagiguruwagamage2253 Ай бұрын
Inno❤
@ManoriSenara
@ManoriSenara Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@ShamaliDilrukshi-jo2gj
@ShamaliDilrukshi-jo2gj Ай бұрын
Man asama katun me❤❤
@PrebhathDarshana
@PrebhathDarshana Ай бұрын
❤❤😊
@s.withanage.3320
@s.withanage.3320 Ай бұрын
නියමයි 😮
@damayanthidamayanthi3509
@damayanthidamayanthi3509 Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AnushiAmanda-o7p
@AnushiAmanda-o7p Ай бұрын
අද කතාවත් හරිම ලස්සනයි ❤😊
@SamilaAkter-gq1sw
@SamilaAkter-gq1sw Ай бұрын
අද කතාව හරි ම ලස්සනයි මන් හෙන ආසයි. මේ වගේ කාටුන් වලට.තව ඔනේ මේ වගේ කාටුන් ❤❤❤❤
@SamilaAkter-gq1sw
@SamilaAkter-gq1sw Ай бұрын
අනේ මේ කටLike10කට වඩා අරන් දෙන්න කො😢
@ruwankoshalamanchanayake9196
@ruwankoshalamanchanayake9196 Ай бұрын
lassanai
@HarriyetPerera
@HarriyetPerera Ай бұрын
Super ☺☺😊
@sanukikrajapaksha361
@sanukikrajapaksha361 Ай бұрын
Dala thappara 6 n baluwa 1 viewer
@nuwanchauranga6126
@nuwanchauranga6126 Ай бұрын
Shaa ෂා shaa ශා අදත් කතාව ගොඩක් ලස්සනයි හැමදාම කතා ඕනි 👑️👑️👑️🤍💜️💙❤️💛😀😃😃😃🥰🥰
@DakshinaMalshan-d8n
@DakshinaMalshan-d8n Ай бұрын
Mami iekatma baluve 🌝😍
@trmgnilani2690
@trmgnilani2690 Ай бұрын
මම හරිම ආසයි මේ කතාවලට.මම අවුරැදු 8 ඉදලා මේ කතා බලන්නේ.මම මේ sinhala fairy tales chanal එක subscribe කරලා තියාගෙන කතාවක් එනකම් බලන් ඉන්නවා.මට දෙමල,ඉංග්‍රීසි වලිනුත් ආසාවෙන් කතා බලනවා.මම ඔයාලගෙන් ඉල්ලන්නේ sinhala කතා තව තව දාන්න කියලා.අද කතාව හරි ම ලස්සනයි.මම හැමදාම comment දාන්නම්.
@DayanandaDaya-tx8zy
@DayanandaDaya-tx8zy Ай бұрын
Ow
@R.M.C.N
@R.M.C.N Ай бұрын
මං හරිම ආසහි මෙයාලාගේ චැනල් එකේ කාටුන් වලට😗🥰❤️
@chathugunawardhana1066
@chathugunawardhana1066 5 күн бұрын
ලස්සන කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Slcodm-z9u
@Slcodm-z9u Ай бұрын
හැම දාම කතා ඕනි😊
@Madhuwanthi
@Madhuwanthi Ай бұрын
මෙවා සුරංගනා කතා කියලා හිතෙන්නේ නැහැ ඇත්ත ම වගේ.. අනේ මම හරිම ආසයි හැම දාම මේ වගේ කතා දාන්න
@shanudipiysha9869
@shanudipiysha9869 Ай бұрын
🏳️‍🌈
@SarathWijesena
@SarathWijesena Ай бұрын
lasani❤❤❤❤😊😊😊😊
@piunikaimashi6205
@piunikaimashi6205 Ай бұрын
අවු 23 වෙලත් තාමත් කාටූන් බලන මම😁😁😁😁😁😁😁😁😁😁😁
@apkpka-jb3ho
@apkpka-jb3ho Ай бұрын
නියමයි තව තවත් අලුත්ම කතා දිගින් දිගටම දාන්න ජයවේවා
@IreshaMadhushani-s1l
@IreshaMadhushani-s1l Ай бұрын
😊මෙි වගේ දිගටම ලස්සන කතාදෙන්න❤❤❤❤
@maleeshakavishani3798
@maleeshakavishani3798 Ай бұрын
පුදුම ලස්සන අදහස් තියන අය ඉන්න චැනල් එකක්.මාරම ලස්සනයි මෙකේ cartoon.❤
@surefasanjeewa2825
@surefasanjeewa2825 Ай бұрын
රතු චූටි ගැනත් කතාවක් ඕන❤🖤
@JanakaUpul-h5e
@JanakaUpul-h5e Ай бұрын
Pahadili va kathava kiyanava lassanaiii❤❤❤🎉🎉🎉🎉 eka haduva kenata bohoma thanks kiyanava thava kiyana Aya koooo❤❤❤😮
@ShithmiParthana
@ShithmiParthana Ай бұрын
Thunweni comment eka magen
@himalimd8082
@himalimd8082 Ай бұрын
Man vage me kathava Asaven dalana Aya Ko ❤❤
@cutepets-iy6vf
@cutepets-iy6vf Ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sachithrabashana5980
@sachithrabashana5980 Ай бұрын
අද කතාව ලස්සනයි 🤍🤍🩵
@HappyCoastline-bq9sj
@HappyCoastline-bq9sj Ай бұрын
මේ වගේ කතා තව ගොඩක් කතා ඉක්මනින් එවන්නකෝ................................................
@myvedios7145
@myvedios7145 Ай бұрын
මේ වගේ කතා තවත් දාන්න ❤❤
@deshikakawshalya
@deshikakawshalya Ай бұрын
Beautiful cartoon ❤❤
@hansikakabinfaya8483
@hansikakabinfaya8483 Ай бұрын
ලස්සනයි.❤තව එකක් ඉක්මනට ඕන
@RuchiBoy-e1d
@RuchiBoy-e1d Ай бұрын
7 වසර ❤❤🎉😢
@dharmasiriroyal4317
@dharmasiriroyal4317 Ай бұрын
🏅🏅🏅🏅🏅
@TharakaAbesuriya-q7g
@TharakaAbesuriya-q7g Ай бұрын
Ow❤😂
@girabegedarawilsan6781
@girabegedarawilsan6781 Ай бұрын
ලස්සනයි
@jayanthikadilrukshi4576
@jayanthikadilrukshi4576 Ай бұрын
🌹🌹🌹♥️♥️♥️
@AikoTV-x6x
@AikoTV-x6x Ай бұрын
Mama asai mee katoon aekata❤❤❤❤❤❤
@HasiniNurani
@HasiniNurani Ай бұрын
මන් ආඩම සුරන්ගනා channel eka ❤❤❤❤ adareyi
@kalyanimasakorala3175
@kalyanimasakorala3175 Ай бұрын
Wow. I. Love. This❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@RangikaKumari-t7b
@RangikaKumari-t7b 29 күн бұрын
මම ආස හිතුණා 😊
@Nmobi-h3b
@Nmobi-h3b 12 күн бұрын
So beautiful❤❤❤❤❤🎉🎉🎉🐳🙆🏻🐳🐳🐳
@WathsalaMadhuwanthy
@WathsalaMadhuwanthy 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😢😢😢😢
@KavinduHarsha
@KavinduHarsha Ай бұрын
Wow😮❤❤❤❤p
@DilipaNilmini-xb2uu
@DilipaNilmini-xb2uu Ай бұрын
Harima lassanai oyala tamai lassanama katha danne. Hodama channel aka oyalage💓💓💓💓💓💓💓💓
@SureshudayaKumara-e6v
@SureshudayaKumara-e6v Ай бұрын
ඒ කතාව හරිම ලස්සනයි 🍒🥰😎🎉🎊️🎀🎁
@shanazmarjan1603
@shanazmarjan1603 Ай бұрын
ලස්සනයි 😊😊😊❤ තව කතා දිගටම දාන්න ❤❤❤😊😊😊❤❤
@ChamindaJayathilaka-m6m
@ChamindaJayathilaka-m6m Ай бұрын
I like it❤
@AshankaAshanka-xu7kw
@AshankaAshanka-xu7kw Ай бұрын
😂😂😂😂😂
@priyanianuradika1237
@priyanianuradika1237 Ай бұрын
❤❤❤lassanay.
@samanchandraparanagama6428
@samanchandraparanagama6428 Ай бұрын
අනේ හරිම ලස්සනයි අද කතාව .....❤
@Dulhani-w4p
@Dulhani-w4p Ай бұрын
Lassani
@ruwanweerakoon541
@ruwanweerakoon541 Ай бұрын
This is amazing 😍
@DananjaniSamudra
@DananjaniSamudra 24 күн бұрын
අවුරුදු 20 ක්‌ වෙලත් මේ කතා බලන චූටි මන්.. 😊😁
@gamingdragon9983
@gamingdragon9983 Ай бұрын
😊😍😊😍
@KoshalajJinasena
@KoshalajJinasena Ай бұрын
My favourite chanal and beautiful fairy tale❤
@mkmsr
@mkmsr Ай бұрын
9 ඩේස් ඇගෝ😂😂😂😂😂
@lahiruchinthaka4000
@lahiruchinthaka4000 Ай бұрын
Anyone in 2024 ?🐬🐬🐳🐳🐋🐋🐟🐟🐠🐠🦈🦈🐙🐙🐡️🐡️🐚🐚🦀🦀🦐🦐🦑🦑🌊🌊🌬️🌬️
@Shiyani-h6n
@Shiyani-h6n Ай бұрын
2011 girls set eka kooooo
@PushpaKumara-i5o
@PushpaKumara-i5o Ай бұрын
1 veni Comment hariyata hari❤❤❤❤math Asama mekata
@nishunish1338
@nishunish1338 Ай бұрын
Balanna kalin comment ekak demma onna. Me tike weda arila enne sathutin oyalage notification eka dekala. Nidahase balanna ❤❤❤❤😊
@Lakmini-s8j
@Lakmini-s8j Ай бұрын
Owu😅
@SamaraJiwamali
@SamaraJiwamali Ай бұрын
👍
@AroshaSanjeewani
@AroshaSanjeewani 3 күн бұрын
🎉🌷🌺💐💐💐🐋🐋
@NadishaJayalath-ry7du
@NadishaJayalath-ry7du Ай бұрын
😅😅😅
@SumuduShalika-ki2dq
@SumuduShalika-ki2dq Ай бұрын
Mama wage surangana katha balana kattiya ko balanna.
@Siyambalapitiya
@Siyambalapitiya Ай бұрын
Damu gmn bla aya ko
@lasithanirosana9694
@lasithanirosana9694 Ай бұрын
❤Mamath asama katun chanel eka❤
@NilukaPriyadarshani-zr8ce
@NilukaPriyadarshani-zr8ce Ай бұрын
😂😢
@SANDALIRANDIKA-oe9gc
@SANDALIRANDIKA-oe9gc Ай бұрын
මන් ලොකුවට කමෙන්ට් කරල නැහ්.. ඒත් අද නම් කමෙන්ට් එකක් නොදා බැහැ❤️..මෙ මගෙ හීනෙ ..❤️ මේ ලෝමෙ මන් ආසම තැන මුහුද.. මුහුද යට❤️... ඉතින් ඒ ආසාව වෙනුවෙන්ම මන් ඉගෙන ගන්නව... මන් ඊලග අවුරුද්දෙ එලෙවල් ලියන්න ඉන්නෙ💗.. ගොඩක් ලමයි ඩොක්ට කෙනෙක් වෙන්නම බලන් බයො කලත් මන් නම් මුහුදට යන්නම ඔනි නිස බයෝ කරනව.. ඒක තමා මගෙ එකම ඉලක්කය..හීනෙ කියනවට ව්අඩ ඒකට මගෙ එකම ඉලක්කය කියනවට මන් ආසයි.❤️.. ඇත්තමයි කතාවට පුරාවටම කායා මන් කියලමයි හිතුනෙ.. එ තරම් කතාව ඇතුලෙ හිටියෙ❤️..ස්තූතියු ඔයාලට ලස්සන කතන්දර ගේනවට🌹... පුලුවන් නම් තව මුහුද තියන කතාවක් ගේන්න...❤️සමුදුරු යුවතියත් ලස්සනයි...
@Life.is.narrow
@Life.is.narrow Ай бұрын
🇧🇩🇱🇰
@NuwanChandrasiri-f6e
@NuwanChandrasiri-f6e Ай бұрын
Awrudu 26 welat tmat aswen blnwa ...😊
@Shiyani-h6n
@Shiyani-h6n Ай бұрын
우와
@safiraymen5300
@safiraymen5300 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂🎉😂🎉🎉😂😂😂😂😂😂😂😂😂
@TushariNanayakare
@TushariNanayakare Ай бұрын
Oyata vayasa kiyaqa
@chathurikachathu6804
@chathurikachathu6804 Ай бұрын
Good ❤🖤
@HarshalaDilhani-m1q
@HarshalaDilhani-m1q Ай бұрын
Mate avurudu 60
@nethmina4369
@nethmina4369 Ай бұрын
What happened to your " My Pingu English " channel...? It was once a hit
@SHENULI4290
@SHENULI4290 24 күн бұрын
Apita signal ne
@LisonDissnyaka
@LisonDissnyaka Ай бұрын
This is not live ane
@CrishmiCroos
@CrishmiCroos Ай бұрын
අද කතාව හරිම ලස්සනයි ❤❤
@adithyasanjana3063
@adithyasanjana3063 Ай бұрын
❤❤
@Ashan-v4k
@Ashan-v4k Ай бұрын
ලස්සනයි කතාව 🎉🎉🎉😊😊
@trmgnilani2690
@trmgnilani2690 Ай бұрын
@kaushiUdara
@kaushiUdara Ай бұрын
නියමයි❤
@SL_CHAMI_MOVES
@SL_CHAMI_MOVES Ай бұрын
❤❤❤❤❤❤
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ශී පාදය බලන්න යමු💎
10:47
NOVA KNIGHT GAMING
Рет қаралды 54
Me vs Grandma Cooking Challenge | Funny Kitchen Hacks by Fun Teen
15:47
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН