"The අවේක්නර් " Sinhala Review | Ending Explained in Sinhala | Movie Reviews Sinhalen

  Рет қаралды 186,987

Movie Reviews - සිංහලෙන්

Movie Reviews - සිංහලෙන්

Күн бұрын

Miguel is a federal agent of the Special Armed Division, and after experiencing a trauma, he leaves for a personal journey of vengeance and assumes the identity of a masked vigilante.
Subscribe For More Reviews!
#sinhalareview #sinhala #sinhalamoviecaps

Пікірлер: 195
@semasems3115
@semasems3115 Жыл бұрын
එකම පැතුම මේක අපේ රට ගැන උණක් තියෙන කෙල්ලො කොල්ලො හැමෝම බලලා මොරාල් වෙලා මේ කාලකණ්ණි අද හෙටම අපේ රටින් නැත්තටම නැති කරලා දාලා හැමෝටම නීතිය සාධාරණය තියෙන සතුටින් ඉන්න පුළුවන් අපේම රටක් ගොඩ නගන්න ලැබේවා...!!!💪💪💪👍👍👍
@devindavithanage757
@devindavithanage757 Жыл бұрын
Man weapon ekak aran vedi thiyannada
@sahanathukorala1121
@sahanathukorala1121 Жыл бұрын
අපිටත් ඕන මේ වගේම වීරයෙක්❤ ඇඩ්මින් මේ ෆිල්ම් 1 පුලුවන් තරම් viral කරන්න පුලුවන් හැම සෝෂල් මීඩියා එකකම.
@kaushalyamadumali2705
@kaushalyamadumali2705 Жыл бұрын
0
@dhanushkalakmal6672
@dhanushkalakmal6672 Жыл бұрын
Machan link eka dapanko
@dineshcmr5566
@dineshcmr5566 11 ай бұрын
❤❤❤
@dulipkumara3606
@dulipkumara3606 Жыл бұрын
මේ වගේ වැඩ්ඩෙක් අපේ රටටත් පහල වේවා...
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
බලන් ඉන්නකෝ තව ටික කාලයක්..😉☠️
@indikapeterz1508
@indikapeterz1508 Жыл бұрын
අපේ රටටත් මිගෙල් කෙනෙක් ඕන කාලේ මේ
@tharukaruvishan4655
@tharukaruvishan4655 Жыл бұрын
ලංකාවෙනුත් මේවගේ වීරයෙක් බිහිවේවා..
@gihansathish6248
@gihansathish6248 Жыл бұрын
අපේ රටේත් මෙහෙම වීරයෙක් පහල වේවා🤧
@oraz7137
@oraz7137 Жыл бұрын
අමතක කරන්න එපා සරදියල්ව පාවලා දුන්නෙත් කාලකන්නි සිංහල එකෙක්. මේ රටේ ඕය වගේ මිනිස්සු වැඩි කල් ඉන්නේ නෑ
@kavishakavinda9912
@kavishakavinda9912 Жыл бұрын
අපිටත් ඕනා මේ වගේ වීරයෙක්..රට කාපු හැම එකාගෙම්ම පළිගන්න ඕනා ඉතාම දරුණු විදිහට..
@insidefashionvideo
@insidefashionvideo Жыл бұрын
කතාව සුපිරියට කරා. අලුත් රිවිව් එකක් ඉක්මනටම දාන්න
@mrblackbeardofficial
@mrblackbeardofficial Жыл бұрын
මටත් මරාගෙන මැරෙන්න හිතෙනව සගො ලන්කාවෙ දේසපාලුවොන්ව 😤
@nadunrumesh9193
@nadunrumesh9193 Жыл бұрын
ලංකාවට ගැලපෙන move එකක්...
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
අපේ රටෙත් හිටියා නම් මෙහෙම වැඩ්ඩෝ අපිත් සතුටින් අද 🥺
@Hansa_Bandara
@Hansa_Bandara Жыл бұрын
🤣🤣🤣🤣මෙහෙ ඉන්නෙ තමන්ගෙ අම්මටත් වෙඩිතියන්න කිව්වොත් වෙඩිතියන රනවිරුවෝ විතරයි මචං
@mrmrs6372
@mrmrs6372 Жыл бұрын
eth ekek idiripath unata passe u wenuwebn anthimata kawruth nathi wenwa sahodaraya.ekai lankawe thathwe
@aroshinduwara4409
@aroshinduwara4409 Жыл бұрын
ඒකත් ඇත්ත
@malindara21
@malindara21 Жыл бұрын
ලංකාවේ උන් එක්ක කරයි පම්කක්....හිටිය හොදම එකත් පන්නගත්ත එකේ...😂
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
​@@malindara21 nandasenada hitapu eka kiyala kiwe..😂😂
@WorldEntertainmentHUB23
@WorldEntertainmentHUB23 Жыл бұрын
ලංකාවට මෙ වගෙ එකෙක් හොදටම ඇති 👍😎
@Azoresofficial
@Azoresofficial Жыл бұрын
මටත් හිතෙනවා මෙහෙම කරන්න අවුලකට තියෙන්නේ සම්පත් මදිකම 😪👍
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
මොනාද සම්පත්..මොලේ තියෙනවා නම් පුලුවන් ඉතින් ඕනි දෙයක්..
@hasanthaweerarathnafilmsan7409
@hasanthaweerarathnafilmsan7409 Жыл бұрын
MAchan mama maka Bala prarthana karanna Ava eka ape kollo,kello godak kiyala.atthatama mahathat ma vage ekkanak ona,,,eka vitharai mun ainkarana thiyana ekama vidiha,,,Jaya ubala okkotama ,,,,,,
@panapagefernando8055
@panapagefernando8055 Жыл бұрын
ඇත්තටම අපිටත ඕනෙ මේ වගේ වීරයෙක් . ..........
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
අනෙ සිරි ලංකන් පාර්ලිමන්ට් එකටත් පනින්න කෙනෙක් නෑනෙ ඔහොම 😥😥😥
@maharagamarox2702
@maharagamarox2702 Жыл бұрын
උඹ වගේ රත්තරන් මිනිහෙක් ලංකාවේ දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙනුත් හිටියනං..ලංකාවෙ පරපෝෂිත කාලකණ්ණි දේශපාලුවෝ හැතිකරේටම තිය තිය මරල දානවනං.. අපේ අහිංසක දුප්පත් මිනිස්සු උඹව දේවත්වයෙන් සලකනවා...හැම ආගමකම මිනිස්සු උඹව අදහනවා..ඒ මේ පරපෝෂිත කාලකණ්ණි දේශපාලුවෝ කැතිකරේගෙන අපිව ගලවා ගන්නවට.මමත්...අපට එච්චර නිර්භීත පීඩිත මිනිස්සුන්ව ආදරය කර එකම හමුදාවකවත් එකම එකෙක්වත් නැහැ බම් .😪..වෙන එකක් තියා ඒ නිල ඇඳුම් කාරයො පවා පීඩිතව ඉන්නෙ..ඒත් යමක් කලහැක්කෙත් ඒ එකෙකුට..හැබැයි ඌ රටට,මහජනතාවට,අහිංසක දුප්පත් මිනිස්සුන්ව හදවතින්ම ආදරේ කරන එකෙක් වෙන්නට ඕන...පරපෝෂිත කාලකණ්ණි දේශපාලුවන්ගෙ සල්ලි වලට යට නොවෙන...කවදා අපට එහෙම එකෙක් එයිද....🤔🤔🤔🤔🤔😪😪😪😪😪😪
@ruwankumara5415
@ruwankumara5415 Жыл бұрын
NPP
@yasirusamudhitha2723
@yasirusamudhitha2723 Жыл бұрын
ලන්කාවෙත් මෙහෙම කෙනෙක් ඇති උනොත් මම නම් එකෙන්ම එයාට සපෝට්.
@kaushikadilshan3220
@kaushikadilshan3220 Жыл бұрын
maru eeee
@pradeepsampath7325
@pradeepsampath7325 Жыл бұрын
මෙහෙම එකෙක් ඇවිත් නාකි පකයි ටික මරල දානකම් අපි බලාගෙන ඉන්නෙ
@Newspaper986
@Newspaper986 Жыл бұрын
චන්දේ හරියට දාපන්. මිගෙල් කෙනෙක් වෙයන්
@kasunrajapaksha6784
@kasunrajapaksha6784 Жыл бұрын
Mehema ekkenek thamai adu lankawata 🥲
@Tv-hc3fi
@Tv-hc3fi Жыл бұрын
අපේ රටටත් මිගෙල් කෙනෙක් හිටියනමි
@chenitha_lakvindu
@chenitha_lakvindu Жыл бұрын
ලංකාවටත් මේ වගේම වීරයෙක් පහල වේවා.👊
@hiruwa2578
@hiruwa2578 Жыл бұрын
අඩේ මෙන්න චරිත, මේ වගේ වැඩ්ඩෝ ටිකක් එකතු උනානම් රටටම ඇති නේද බන්ග්, ලන්කාවේ නැතුව නෙවෙයි අනිවාර්යයෙන්ම ඉන්නවා ඒ වගේ චරිත ,එකතු උනානම් කරන්න බැරි දෙයක් නැහැ, අපි මෙහෙම දුක් විඳින්නේ , රටට මෙහෙම දෙයක් උනෙත් එක කොට්ටාසයක් නිසයි ඒත් ඒකෙන් කී දෙනෙක් නම් දැන් දුක් විඳිනවද😔❤️🔥
@ShehaniSanjana
@ShehaniSanjana Жыл бұрын
ඔයා ගේන විඩියෝ මරූ🥰🤟
@jayanilakmali5044
@jayanilakmali5044 Жыл бұрын
මේ වගේ එක්කෙනෙක් හිටියනම් ඇති දූශිතයන්ව ඉවරයක් කරන්න එහෙනම් මම එකෙන්ම එයාට උදවු කරනවා
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 Жыл бұрын
මචන් පොඩි අදහසක් කියන්ඩ තියෙනවා..අවුලක් නැද්ද
@udaranishan6425
@udaranishan6425 Жыл бұрын
අපේ රටෙත් මෙහෙම හිතන වැඩ්ඩෝ හිටියා නම් 🥺
@Allinone-4463
@Allinone-4463 Жыл бұрын
එකනම් මරු අවසානයක්‌ තියෙනවා
@gan_y
@gan_y Жыл бұрын
තව ස්නයිප ෆිල්ම් ඔනෙ
@gimhannilaksha2856
@gimhannilaksha2856 Жыл бұрын
චන්දෙ හරියට දාල මිගෙල් කෙනෙක් වෙයං 😪
@Newspaper986
@Newspaper986 Жыл бұрын
උබ එල කොල්ලේක් බන්
@slmafia5379
@slmafia5379 Жыл бұрын
අඩෝ වැඩ්ඩේක් ❤️☘️
@slbar5548
@slbar5548 Жыл бұрын
ලංකාවටත් මෙහෙම එව්න් ඕන කාලෙ...
@Lyrics_Lk_
@Lyrics_Lk_ Жыл бұрын
Eee mask ek pissuwak 😈❤️
@pcguid3006
@pcguid3006 Жыл бұрын
Sf මිනූට දෙමුද වැඩෙ😌❤️
@janithshanuka5891
@janithshanuka5891 Жыл бұрын
හරිම කෙනා තමයි ඒ දුවන්න නෙවෙයි ගහන්නේ වැටෙන්න ❤
@kaveejay
@kaveejay Жыл бұрын
punisher wage. supiriyak
@lakieshanrda2846
@lakieshanrda2846 Жыл бұрын
අපිටත් ලැබේවා !!
@Asl510
@Asl510 Жыл бұрын
Super ❤
@Flash.flash.flash77
@Flash.flash.flash77 Жыл бұрын
අනේ අපේ රටට වරෙන් දෙයියෝ .. ටාගට් දෙසිය විසි පහකුයි තව එකෙකුයි ඉන්නවා .. දෙසිය විසිපහටම මිනිස්සු සල්ලි එකතු කරලා එක ටාගට් එකට ලක්ශය ගානෙ දෙන්නම් ♥️වරෙන් දෙයියෝ 😭😭
@RoadRunner-cq7ii
@RoadRunner-cq7ii Жыл бұрын
අපිටත් ඕන මෙහෙම කෙනෙක්
@chamilaudayangani8616
@chamilaudayangani8616 Жыл бұрын
මේ වගේ වැඩක් අපේ රටට ආවා නං👍🤟😎
@isurubandara7965
@isurubandara7965 11 ай бұрын
නියමයි 🎉🎉🎉
@randomtours8951
@randomtours8951 Жыл бұрын
Apitath hitiya nam mehema kenek ❤️
@chamindaperera1741
@chamindaperera1741 Жыл бұрын
ජයෙන්ජයමකුද්දො
@user-jm4fh7tc2y
@user-jm4fh7tc2y 7 ай бұрын
Maru thava tikak dannaaa ❤❤❤❤
@janithchamika3403
@janithchamika3403 Жыл бұрын
මාත් හොද පුහුණුවක් ලබපු ඔය වගේ එකෙක් උනානම් 225 මරල... වෙලාවට මන් එහෙම එකෙක් නොඋනේ 👨‍✈️
@vineethprasanna291
@vineethprasanna291 Жыл бұрын
Supiri bro supiri, puluwannam me move wala link akath dammoth hodai balann
@sithijadinuja
@sithijadinuja 8 ай бұрын
මෙ වගෙ කෙනේක් ලන්කවෙත් න්නවනම් ❤❤❤ කොච්චර දෙයක්ද ❤🎉කතව මරු
@hruwanhagarapitiya2687
@hruwanhagarapitiya2687 Жыл бұрын
Ape rate mehema ekek hitiya nam .patta .
@janithrosa5823
@janithrosa5823 Жыл бұрын
Apitath migel kenek one💪
@sachinthasithumina
@sachinthasithumina 4 ай бұрын
මෙ film එක මන් ආසම කැරක්ටර් තමා අර කොන්ඩෙ කුරු තියන කෙල්ල ව ෆිල්ම් එක ලස්සනයි තව ඔනාහ්😊😇
@living-byST
@living-byST Жыл бұрын
Apita hitiyanam
@user-ce2qm6oo2r
@user-ce2qm6oo2r Жыл бұрын
We need a hero like this❤
@nimesharuwanthi30
@nimesharuwanthi30 Жыл бұрын
Matat avasthavak labunoth ranilage oluvata pain gahala kudu karanne😡😡😡
@amilacooray5522
@amilacooray5522 Жыл бұрын
Superi
@sinethyuganga6562
@sinethyuganga6562 Жыл бұрын
අම්මෙකෙ තාත්තෙක් නැති මට තුවක්කුවක් හොයලා දිපල්ලා..ඔය දෙශපාලනෙ කරනෙ කාලකන්නි ඔකොටම බැරි උනත් දෙන්නෙක් හරි බාවනවා.
@adasooriyabandara3996
@adasooriyabandara3996 Жыл бұрын
අපටත් හිටියනම් එහෙම එකෙක් 😢
@SL_HASIYA_MOD
@SL_HASIYA_MOD Жыл бұрын
eka maru
@mrmrs6372
@mrmrs6372 Жыл бұрын
Ape Rata kana ewntath okama thamai dan karanna ona.thawath parakku unoth minissunath marala wikunai kalakanni deshapaluwo
@nihalfernando867
@nihalfernando867 Жыл бұрын
Lankawe inna dhushitha desapaluwanta Vedi thiyanna Kauda🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nuwanweerasingha8904
@nuwanweerasingha8904 Жыл бұрын
මේ වගේ වීරයෙක් පහ්ල වෙවා
@DenathmeNimasha-kf7mp
@DenathmeNimasha-kf7mp Жыл бұрын
ගොඩක් දුක හිතුනා😭🤧💘
@dineshcmr5566
@dineshcmr5566 11 ай бұрын
ආදරෙයි මිගෙල්.. ඔබ වීරයෙක් මිගෙල්.. ❤❤❤ මව්බිමට ආදරේ කරන ජාතික වීරයෙක් මිගෙල්..
@lahirusampath5839
@lahirusampath5839 Жыл бұрын
Lanakwe kathawa.
@WWE_wrestling_movements
@WWE_wrestling_movements Жыл бұрын
අපේ කොල්ලො බලන්න ම ඕනෙ film එකක්
@Dhagaya2012
@Dhagaya2012 Жыл бұрын
supiriyak lankawatah one me wage kenek
@pcguid3006
@pcguid3006 Жыл бұрын
Sniper එකක් නැද්ද sniper එකක් ... මෙක ඉවරයක් කරන්න
@janakakumara7708
@janakakumara7708 Жыл бұрын
this is what exactly SL needed
@maxpentium5070
@maxpentium5070 Жыл бұрын
Matat dn ohoma hitila tiyenne
@G.K.T.sampath4464
@G.K.T.sampath4464 Жыл бұрын
Oma karanna army ekata hithewaa🙏🙏🙏apita karanna badu ne trenin ne enisa egollonta oma karanna hithewaaa hamoma parthana karamu 🙏🙏🙏
@chamathpriyamantha6079
@chamathpriyamantha6079 Жыл бұрын
Mehema kondak tiyena ekek nahane
@PubuduKarunarathne
@PubuduKarunarathne Жыл бұрын
ලංකාවෙ කතාව
@rasikasampathabeysekara5949
@rasikasampathabeysekara5949 Жыл бұрын
❤️
@DRKGAMINGYT-oi1wz
@DRKGAMINGYT-oi1wz 5 ай бұрын
❤❤❤❤
@rebeccakaushalliya6851
@rebeccakaushalliya6851 Жыл бұрын
lankawe dusitha andu wata mewage porak hitiyanam api hemoma goda bro
@dimuturanaweera367
@dimuturanaweera367 Жыл бұрын
වැඩ්ඩෙක්
@isurukavida6853
@isurukavida6853 Жыл бұрын
❤❤❤❤❤❤
@kavishka6541
@kavishka6541 Жыл бұрын
අපේ රටටත් මේ වගේ කෙනෙක් පහල වේවා!
@sureshmadusnkaperera9300
@sureshmadusnkaperera9300 8 ай бұрын
දෙන්නම් අපිටත් ඕනේ මෙහෙම කෙනෙක්.. ලංකාවේ මිනිස්සු හරි පවු 🇱🇰🥺
@oshadhishehara9243
@oshadhishehara9243 Жыл бұрын
Ado lnkvatah ekek hitiyano😉
@sl.masterd
@sl.masterd Жыл бұрын
🎉❤
@ImeshIshara-Music
@ImeshIshara-Music 8 ай бұрын
💕
@thepoka
@thepoka Жыл бұрын
අපේ රටෙත් එහෙම කෙනෙක් හිටියනම්
@channelone740
@channelone740 Жыл бұрын
Me wage secret team akak ape ratet set unanam hari
@pavanhendavitharana7443
@pavanhendavitharana7443 Жыл бұрын
Apita wina karapu ape rate inna me sakkili hora desapalayoi unge henchaiyoi okkoma iwara karala danna ona
@naushiodari0
@naushiodari0 Жыл бұрын
Ape lanawa balala hadapu film ekak
@Hiranthaperers
@Hiranthaperers Жыл бұрын
අපිත් හිටියා නම් 🤔🤔🤔🤔🙄🧐
@nishedawickramasingha3171
@nishedawickramasingha3171 Жыл бұрын
මේකෙ සිංහල subtitles හොයා ගන්න නැද්ද?
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
ada kale kathwak
@Rusithofficial
@Rusithofficial 7 ай бұрын
මේ වගේ එකෙක් උන්නනම් මල් තියන උදේ හවස වැදල අදහනව
@GAME-lb4en
@GAME-lb4en Жыл бұрын
Dawnload karanna puluwan link ekk dennako😊
@user-zs4dq8zt3g
@user-zs4dq8zt3g 7 ай бұрын
ලංකාවටත් මෙහෙම කෙනෙක් හිටියනම් මිනිස්සු ජීවත් වෙන්න මෙච්චර දුක් විඳින්නේ නැති වෙයි😢
@chutidoni9883
@chutidoni9883 Жыл бұрын
මටත් ඕනේ මුන් නැති කරන්න ඒකට උදව් ඕනේ. අපි කරමු මේක 245 ටිම් එකක් එක රැයක් සේරම ඉවරයි අරගලයට ජය වේවා.
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
මාව සතියකට මිගෙල් කරන්න අයියෝ... 🤣💔
@dinithayolan3384
@dinithayolan3384 Жыл бұрын
Matath gun ekak thibbanam game inna desha paluwongenma wede patan gannawa ehenam
@Black33369
@Black33369 Жыл бұрын
Math
@user-sr3ec3iq8o
@user-sr3ec3iq8o 5 ай бұрын
🎉
@sandeepafernando6553
@sandeepafernando6553 Жыл бұрын
මේ film එක download කර ගන්න පුළුවන් විදිහක් කියන්ඩ.....
@nm1301
@nm1301 Жыл бұрын
ලංකාවට ඕන මෙහෙම එකෙක්
@damithroshankumara4532
@damithroshankumara4532 Жыл бұрын
⭐⭐⭐
@slsailing8811
@slsailing8811 Жыл бұрын
Ape rata🥲 weerayek nathi ekai awla
🎬 Sweet කොම්බැට් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
21:38
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
"Accident මෑන්  "  Sinhala Review | Ending Explained in Sinhala | Movie Reviews Sinhalen
17:52
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 176 М.
"සතෝරා "  Sinhala Review | Ending Explained in Sinhala | Movie Reviews Sinhalen
25:43
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 576 М.
Challenges now vs Challenges then #edit #trollface #troll
0:27
WINARES EDITS
Рет қаралды 59 МЛН
ПУМБА СТАЛ ПРИМАНКОЙ ДЛЯ ГИЕН
0:50
Tasty Series
Рет қаралды 2,1 МЛН