මෙහෙමත් කෑමක් | The texas mixed grill | asylum negombo #foodvlog #food #srilanka

  Рет қаралды 112,811

The Sailor

8 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : ishan.malith
Facebook page : Thesailor91
Instagram : _thesailor
Facebook group : groups/205068100553154/?ref=share
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 390
@thesailorlk
@thesailorlk 8 ай бұрын
ඊලගට gartmore/laxapana waterfall video 😁✌️
@sandunlasantha
@sandunlasantha 8 ай бұрын
@shehanjayakantha1958
@shehanjayakantha1958 8 ай бұрын
මරු අයියා අනේ අයියා අක්කාට වාහානෙ එලවන්ඩ දෙන්ඩ අයියා සුපිරි අයියා මරුවට එලවනවා🤞🤞🤞 බුදු සරණායි දෙනාටම
@NaviyaKariyawasam
@NaviyaKariyawasam 8 ай бұрын
Balan Innwa Enkn eka ❤.AL exam ekka oylge video Balanne 😍😅 Videos lassanai oylge....
@KalanaBandara-f4q
@KalanaBandara-f4q 8 ай бұрын
ඉක්මනට
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 8 ай бұрын
​@@shehanjayakantha1958kalpiti yaddi Akki thamai driving karan yanna inne balannakooo😂
@HjNn-sp5fu
@HjNn-sp5fu 8 ай бұрын
අයියාගේ Video එකක් දැක්කා කියන්නේ නිකං ගෙදර මනුස්සයෙක් දැක්කා වගේ තමයි. ඒක තේරෙන්නේ නෑ apph කියන්න. මාරම vibe එකක් තියෙන්නේ මේ video වල. KZbin එකේ මට හිතට වැදුන හොඳම චැනල් ඒක තමයි මේ❤❤❤❤❤❤❤
@dilrukshl
@dilrukshl 8 ай бұрын
ඔයාලා දෙන්නා ඔහොම කලා wedding එක ලන් වෙද්දී මහත් වෙයි 😂😂😂😂 නංගි දැන් ගනට හැදිලා නියමයි ❤❤❤ 💎💎💎 ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 💚💚💚💚💚💚💚💚💚💚💚
@nuwanamila6359
@nuwanamila6359 8 ай бұрын
බල්ටී නංගිගේ ඩ්‍රයිවින් මරැ...කාණු නැති පාරවල් වල 😁😁🤟
@kboy21
@kboy21 8 ай бұрын
කල්පිටියේ වීඩියෝ එක දාන්න කලින් නේ මේ වීඩියෝ එක දාන්න ඕනේ කල්පිටිය වීඩියෝ එක ගියානේ 😊 ජය වේවා The sailor💚💚
@Ushankbudd
@Ushankbudd 8 ай бұрын
ඇත්තම.කතාව කිව්වොත් හෙනම බෝරිං ලෙක්චර් එකක ඉන්න ගමන් මේක බලන්නෙ...😂😂😂😂😂ආයෙ යද්දි මෙඩිකල් එක කරාම බර ඩබල් වෙලා තියේද දන්නෙ නෑ 😂😂😂😂😂කෑමක් කෑවම ඔලුවෙ කැක්කම් අඩු වෙන තවත් කෙනෙක් හඳුනගන්න ලැබීම සතුටක්.
@buddhikaishan8365
@buddhikaishan8365 8 ай бұрын
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ❤ ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වාභාව😂 Vlog එක සුපිරි💖
@Umeshravindu-d8x
@Umeshravindu-d8x 8 ай бұрын
දැන් තේරෙනෙව මන් කෑමක් කනකොට මන් දිහා බල්ල බලන් ඉන්නකොට බල්ලට දැනෙන හැගීම😢 🥲
@madusanka5635
@madusanka5635 8 ай бұрын
අවන්කවම බන්
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 8 ай бұрын
බල්ලා නෙවෙයි ඕකේ වැඩ කරන උන්ට දැනෙනව ඇත්තෙත් එහෙම සීන් එකක්
@ashithadilshan8725
@ashithadilshan8725 2 ай бұрын
​@@SandaruwanKumara-tn6hyඋන්ට කාල එපා වෙල ඇති 😂
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 2 ай бұрын
@@ashithadilshan8725 ඒකත් එහෙමයි නේ බයිට් එක ටේබල් එකට එනකොට සමහර තැන්වල උන් චිකන් කෑලි දෙක තුනක් බඩට දාගෙන
@kumararath-om6xd
@kumararath-om6xd 8 ай бұрын
කෑම තමා ජීවිතේ...😂❤
@fishhub2998
@fishhub2998 8 ай бұрын
මාසේ පඩිය බිලේ තියනව දැක්කාම පපුව හෝස් ගාලා ගියා බං🥲
@hansajainosh
@hansajainosh 8 ай бұрын
අක්කා:තුන්වෙනි වටයටත් යන්න පුලුවන් වෙයිනෙ😁 අයියා:අනිවාර්‍යෙන් ම පුලුවන් 😉 එහෙම තමා ඉන්න ඕනි ... කැම ජීවිතේ ම කරගත්තු ඩබලක් 😝
@airlinemac
@airlinemac 8 ай бұрын
I like your authenticity and being your selves. Well done!
@nilumnimaja
@nilumnimaja 8 ай бұрын
සුපිරියක් මචෝ කැම කොහෙද මේ ජොඩුව එතන 😅 ජය වේවා ❤
@sarigamasongbox584
@sarigamasongbox584 8 ай бұрын
6 දෙනෙක්ගේ කෑම plate එක 2 කනව දැක්කහම,කඩේ අය - (මල්ලි මේ plate එක 2 ක්ට කියල වෙනස් කරන්න).😂
@IshuGamage-z4o
@IshuGamage-z4o 8 ай бұрын
ඒ අයියා හරිම ආදරනීය පිරිමියෙක් කියලා පේනවා❤සතුටින් ඉන්න හැමදාමත් ඒ අක්කව ආදරෙන් බලාගන්න හැමෝම බලාපොරොත්තුව වෙන්නෙ ඔය වගේ ආදරන්නීය පිරිමියෙක් ඒත් හැමෝටම ලැබෙන්නෙ නෑ ඒනිසා අක්කෙ ඔයත් මේ අයියව ආදරෙන් බලාගන්න❤
@Shah-rukh-pagal.18
@Shah-rukh-pagal.18 8 ай бұрын
ඉශාන් අයියේ බදුලු නයිට් මේල් එකේ volg එකක් ඕනේ. දවස් 3ක අද vlog එකත් හොදයි.
@Mg2185g
@Mg2185g 8 ай бұрын
20:16 අයියා දැම්ම reaction එක 😂❤️
@mashi2444
@mashi2444 8 ай бұрын
මේ girl මම වගේ කන බොන වෙලාවට කවුරැත් අදාල නැහැ 😊😊😊 හොදට කනවා.අනිත් කෙල්ලෝ වගේ ඇබරී ඇබරී ඉන්නේ නැහැ.ආදරෙයි darling ❤❤❤❤❤❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 8 ай бұрын
අම්මෝ දෙන්නා සුපිරියටම ගැලපෙනවා ..කෑම නම් කෑම driving නම් driving අපි දන්නවානේ.බුදුසරණයි අයියා අක්කි.❤😍😍😘😋
@deshanhansana
@deshanhansana 8 ай бұрын
කෑමම තමා ජීවිතේ...දැන් කන එකමනෙ වෑඩෙ 😋😅
@sandunlasantha
@sandunlasantha 8 ай бұрын
Superb video keep it up aiye
@randunukumara7885
@randunukumara7885 8 ай бұрын
කෑම තමයි ජීවිතේ ම බොසා... හම්බ කරන්නේ කන්නනේ... 😌🔥 😂❤
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
10:43 මොනාද ඒ වක් කරන්නේ 🧐🧐🥰🥰
@ChaRuX
@ChaRuX 8 ай бұрын
මරු මරු සුපිරියක් ❤😍🥰
@jeewanthaization
@jeewanthaization 8 ай бұрын
අඩෝ මචෝ, සාමාන්‍යයෙන් කෙල්ලො ඔය වගේ සත්තු කන්න බයයි උන්ට. ඒ අතින් උබේ කෙල්ල පට්ට.
@NeviKaru
@NeviKaru 8 ай бұрын
කාගෙ කෙල්ලොද...මහ සිගිත්තියෝ වෙන්න ඔනේ😂
@isurueranga2512
@isurueranga2512 8 ай бұрын
Malith aiye trip ekak Yana vlog ekak one Ane ikmanata...Ara shorts wagayak dala thibbe ewage vlog tika one
@randunukumara7885
@randunukumara7885 8 ай бұрын
Wedding එක වෙද්දී තඩි බෝල ගෙඩි දෙකක් වගේ වෙයි ලු..😂😂😂
@jackhardy813
@jackhardy813 8 ай бұрын
6kata madi wage, 4kata shape oka 👌btw keep uploading, you 2 have a great chemistry, love to see that on vlogs💚
@dulajishira
@dulajishira 8 ай бұрын
අපේ ආදරනීයම කපල් එක💞🥰❤️
@tharindugimhan4135
@tharindugimhan4135 8 ай бұрын
Niyamai sailor aiye superb🔥🔥❤️❤️
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
9:54 අයියා කෝච්චී බලන්න හරි ආසයි වගේ 🤭🤭😁😁😍😊😊😊
@dush_95
@dush_95 8 ай бұрын
සුපිරි ❤😋
@slmechanicboy6467
@slmechanicboy6467 8 ай бұрын
බුදුසරණයි දෙන්නටම ❤
@12tharusha0
@12tharusha0 8 ай бұрын
Life is food while watching sailors video ❤
@mdinduwara7374
@mdinduwara7374 8 ай бұрын
මචං අයියේ ඔයාල කනව වගෙම එක වේලක්වත් කන්න නැති මනුස්සයෙක්ට එක වේලක් දීල.ලස්සන වීඩියේ එකක් කරන්න..අද කාලෙ කන්න නැති අය ඕනතරම් ඉන්නවනෙ..පිං සිද්ද වෙනව ඉතිං...
@kassa6063
@kassa6063 8 ай бұрын
😂😂😂
@kassa6063
@kassa6063 8 ай бұрын
Eya eka karanwq athi smhrawita video kare nathi unata..anika oyata aithiyk na ehm kiynna
@MediatvSriLanka
@MediatvSriLanka 8 ай бұрын
22:40 ❤❤
@GoAhead2500
@GoAhead2500 8 ай бұрын
The Sailor, Mukbang show ekak karamuda. 😂
@teampatrol61
@teampatrol61 8 ай бұрын
Meka අර video දෙකටම වඩා kalin දාන්න ඕනේ එකක් නේ මේ අද දාලා තියෙන්නේ
@dvimalasarathero659
@dvimalasarathero659 8 ай бұрын
Superb good job අයියා budusaranai dawe phetai
@るぅ-o4d
@るぅ-o4d 8 ай бұрын
niyama food experiens ekak ...swabawika kama ...agata aulak naha...niyamai machan......nangith ekka satatin inna ...api hamadama aadarei......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤chandika japan................
@yehiyaroomy7172
@yehiyaroomy7172 8 ай бұрын
WOW , Super mix grill , Asylum restaurant before at Independence Arcade Colombo 07 . Ms.Shiromi Pinidiya is the owner very kind lady . Nice vlog next one soon waiting. God bless you stay safe 🙏
@sandunlasantha
@sandunlasantha 8 ай бұрын
3:09 ehenam kollo api kaawa😂
@isharalakmal2139
@isharalakmal2139 8 ай бұрын
Supirine කෑම තමයි ජිවිතේ කොල්ලෝ ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🥰👊
@s.udara88
@s.udara88 8 ай бұрын
ඔයාගෙ notification එක ආවම පට්ටම ආසාවෙන් එන්නෙ වීඩියො එක බලන්න ❤
@wickylyrics
@wickylyrics 8 ай бұрын
අපි ⁣⁣සැමදාම ⁣වැඩ ඉවරවෙලා යන train එක.(බංගේ..)දෙන්නව දැක්කනම් අතවත් වනනවා ⁣..🤭😁❤️🤘
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 8 ай бұрын
බෝතල් තුනක් ව්තර ගහන්න මරු බයිට් එක
@lalanifaure744
@lalanifaure744 8 ай бұрын
Your Maniké also a good food lover !!! be happy and God Bless you both!!
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 8 ай бұрын
අද vlog එකත් Cupiriyak කොම්ලෝ ❤️❤️😍
@nimeshdilshan5616
@nimeshdilshan5616 8 ай бұрын
සිරීපාදෙ යන්නද්ද අයියෙ
@zugatipz
@zugatipz 8 ай бұрын
Sailor akkath deno vedee kema valat 😁
@teran7237
@teran7237 8 ай бұрын
19:26 දි අක්කා කරපු හොර වැඩේ නම් මාට්ටු නේ 😂😂😂😂😂😂❤️
@Pasan-induwara2003
@Pasan-induwara2003 8 ай бұрын
වීඩියෝ එක දාපු ගමන් බලන්න ආවා 😌❤
@Ranil.N
@Ranil.N 8 ай бұрын
Asaylam, one of the best restaurant in Negambo. ❤
@thathsarakappagoda3444
@thathsarakappagoda3444 8 ай бұрын
Me video ek kalpitiya camp video ekt psse dala tiyenne 😁❤
@tcfdesilva1761
@tcfdesilva1761 8 ай бұрын
සුපිරි ආහාර වේලක් 👍 👌 ජයවේවා ❤
@asankasandaruwan6240
@asankasandaruwan6240 8 ай бұрын
හලෝ හලෝ සේලර් අයියා😎 කෑම එක දැක්කම කැප් එකත් අමතක උනා නේද 😎 අපි ඉතින් අයියගෙ විඩියෝ එකක් දානකන්නේ ඉන්නෙ 😂😂ජය වේවා 😎😎
@rockfire3669
@rockfire3669 8 ай бұрын
hello helloo......great
@udayaekanayake2587
@udayaekanayake2587 8 ай бұрын
පට්ට වන්ඩිය😍😍
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 8 ай бұрын
Supiri kamak akanam niyamai. Ganath niyamai. Family ekatama kanna puluwan. 🍗🍲👍
@nokooooooooo
@nokooooooooo 8 ай бұрын
Aiya aye navata yanakota akkava chubby karalada yanna hadanne 😌 Congratulations second engineer ❤🎉
@sithijawanniarachchi27
@sithijawanniarachchi27 8 ай бұрын
අක්කව චමා එක්ක food challenge එකකට දාන්න ඕන.😂❤
@kasunudayanga7494
@kasunudayanga7494 8 ай бұрын
චමාත් පදිරි bro 😂😂
@gayanips6458
@gayanips6458 8 ай бұрын
Those big shrimp’s are called langoustines they are a smaller variety of the lobster family ,anyway thanks for the location we will definitely go there when we go to Sri Lanka this June…last July when we went to Sri Lanka we went to Fort Hammenheil because I saw your program ,thank you for your beautiful and knowledgeable KZbin episodes
@Kawindubasnagoda
@Kawindubasnagoda 8 ай бұрын
Food life...❤🎉🎉
@lakshanpathiraja3510
@lakshanpathiraja3510 8 ай бұрын
අයියා ව හැබැයි දකින් තිබ්බානම් ❤❤
@Raju-n8i4f
@Raju-n8i4f 8 ай бұрын
😮
@SecretTraveller
@SecretTraveller 8 ай бұрын
මරු අයියෙ 💜️💜️💜️
@FactTube10-e8l
@FactTube10-e8l 8 ай бұрын
Hiking yanko 😊
@Dope.Hiru9
@Dope.Hiru9 8 ай бұрын
කනවා වැඩී දැන් 😂❤
@wasanthakumara2060
@wasanthakumara2060 8 ай бұрын
Malli nangi oyalata budu saranai nangige wahana pedavimath supiri b.s
@dillan7779
@dillan7779 8 ай бұрын
Beautiful feast.. Enjoy and have a great time..
@daysofkrishan9195
@daysofkrishan9195 8 ай бұрын
adeh maru ah ohoma kala beela sape inna one
@Acosticaemborce
@Acosticaemborce 8 ай бұрын
පඩ ශෝ නැතුව ගැම්මටම වීඩියෝ කරන නියම කපල් එකක් 💪 Any way all the best
@TKTechgraphic
@TKTechgraphic 8 ай бұрын
Aiyanang jimpappa ekke tharengekaroth aiya anivareng dinai 🎉🎉🏆🏆🌟
@isharasupunsupun-hi7zi
@isharasupunsupun-hi7zi 8 ай бұрын
Badagini hadawnnda hadanne matto
@k.kavinesh1038
@k.kavinesh1038 8 ай бұрын
Another most awaited video😅😊 Yummy yummy 😋😂 ❤💪
@prasannalakmal8053
@prasannalakmal8053 8 ай бұрын
නංගිත් දැන් ගානට සෙට් ..විඩියො වලට..නියම විඩියො ටික..ජයවේවා ..දේන්නටම බුදුසරණයි .. එහෙනං කොල්ල අපි ගියා..😂😂ආදරේයී.. ඉක්මනින් ඉගාව එක ඔනේ..♥️♥️♥️♥️
@chamindabandara5575
@chamindabandara5575 8 ай бұрын
❤️👍 ජය වේවා තෙරුවන් සරණයි
@TravelBlackSudda
@TravelBlackSudda 8 ай бұрын
9:34 bangadeniya train ek ynne malith bro. Oy eha pththa thmi Negombo Station ek thiyenne...
@NadeeraPerera-m1z
@NadeeraPerera-m1z 8 ай бұрын
Me vedio eka damme parakku welada camping ekai lellame ekai kalin baluwane
@noidea940
@noidea940 8 ай бұрын
ඉස්සර වගේ travel කරපන් bro..💖💖
@NaviyaKariyawasam
@NaviyaKariyawasam 8 ай бұрын
Life eka enjoy Krna Couple Ekak 😍❤ Cupiri ayyh
@hevindumethsara4506
@hevindumethsara4506 3 ай бұрын
one day 😍
@Nimamunu
@Nimamunu 7 ай бұрын
Maru ❤
@udararthnayaka6761
@udararthnayaka6761 8 ай бұрын
අයියේ Kandy fab Ceylon try කරන්න කෝ 😘.
@RoamingRooma
@RoamingRooma 8 ай бұрын
OMG $100(aud) for a family meal in Sri Lanka. Looking forward to try in April. Inflation through the roof Thanks mate
@jinukachanmira
@jinukachanmira 8 ай бұрын
Nice video ❤❤❤
@Minuragaming
@Minuragaming 8 ай бұрын
Adath supiriyak saho 🎉❤
@Manomune
@Manomune 8 ай бұрын
සුද්දා වගේ කාල Passe අතින් අරන් kawa.. Video එල..
@malakshanmadhusankha6052
@malakshanmadhusankha6052 8 ай бұрын
✨💕
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 8 ай бұрын
සතුටින් ඉන්න මල්ලි ,නංගි ❤❤ .ලස්සනයි වීඩියෝ එක ❤..
@ayeshudayasiri716
@ayeshudayasiri716 8 ай бұрын
දැක්කත් ඇති බොසාව 😍
@idushkapabasara5252
@idushkapabasara5252 8 ай бұрын
මේ ටිකේ Food vlogs ටික මරු.🔥🔥
@navindachanaka3722
@navindachanaka3722 8 ай бұрын
ඉක්මනට හෙට ව්ඩ්යෝ එක දාන්න 😍😍
@supundilanka9524
@supundilanka9524 8 ай бұрын
ගැලපෙන අය හමු වෙනව ඒක ලොවේ ස්වභාව 😂😂
@Krishan-nonis
@Krishan-nonis 8 ай бұрын
මාර කෑමක්නේ කන්නේ වෙඩින් එකෙන් පස්සෙ කන්න හම්බෙයිද දන්නෑනේ 😂😂😂😂❤❤
@dinithmaleesha
@dinithmaleesha 8 ай бұрын
කනව නම් මේ ගාණටවත් කන්න ඕනේ😂💚
@NilushaJayakody-h7x
@NilushaJayakody-h7x 8 ай бұрын
Superb Bro!!❤
@CGRCOOL
@CGRCOOL 8 ай бұрын
නියමයි ❤❤ ❤
@vihangagimhana3572
@vihangagimhana3572 3 ай бұрын
@Yomalwageesha06
@Yomalwageesha06 8 ай бұрын
Avath hari kana ekami vde😂❤
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН