ස්වාමියා දුන් දානය නැවත්වූ බිරිඳ නිරයට ගිය ආකාරය | The wife who stopped alms and went to hell

  Рет қаралды 4,730

Supasan TV

Supasan TV

Күн бұрын

දානය වලකා ලැබූ විපාකය
#bana #dharmadeshana #koralayagamasaranathissathero #බුදු_දහම #බුදුරදුන් #jathakakatha #koralayagamasaranathissatherobana #dharma

Пікірлер: 11
@veenuYdasanayaka
@veenuYdasanayaka 25 күн бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e 12 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට. ගොඩක් පිං
@chamarapriyadarshana
@chamarapriyadarshana 21 күн бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා...
@user-mz3df9xp9r
@user-mz3df9xp9r Ай бұрын
🙏🙏🙏🙏 Namo Buddhaya 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏🙏 මාගේ බැතිබර නමස්කාරය 🙏🙏🙏🙏
@ranasinga6416
@ranasinga6416 29 күн бұрын
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤
@ranasinga6416
@ranasinga6416 29 күн бұрын
Sadu❤❤sadu ❤❤sadu❤❤❤
@XtrmeXtreme
@XtrmeXtreme 28 күн бұрын
❤🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
මේ වෙලාවට ධර්ම දේශනා ශ්‍රවනය කරන එකත් වැරදියි ඔබ වහන්සේට පොඩ්ඩක් නිදාගන්න විදියක් නැති නිසා මව‍ ගිහිල්ල රේවතී දානයක් දෙන්න ලේස්ති වෙනවා අදාරක ඒ විදියටම උදවු කරන්න දැන් රෙවති හොදයි දැන් විවාහ කර ගන්න කියලා මට‍ ඔබෙන් දානය දෙන්න උදවු කරන්න දැසි දස්සන්ට දෙන දානය විසි කරල ඇය විසින් විසි කරල මම කරපු පිංකම් ඒ විදියටම ලබල දුන්න රෙවති විතරයි දැන් ඔක්කොම පිංකම් කරන්න මටත් පුදුම අසාවක් තියෙන්නේ නමුත් හොද පිරිසක් එකතු කරගන්න ඕන මේ මාලිගාව කාගේද මේ නන්දිය උපාසක තුමාගේ කියලා කිවුවා නන්දියට මාලිගාවත් දැකල ඔක්කොම කරල බලල සේරම කරල ඉවර වෙලා මොන දෙකට මගේන් අහනවද බොහෝ කාලයකින් ආවේ නැති කෙනෙක් ආව හො එනකල් බලාගෙන ඉන්නවා වගේ තමයි අපි පිංකම් කලොත් අපි එන තෙක් දිව්‍ය ලෝකෙයේ බලන් ඉන්නවා
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 Ай бұрын
❤❤❤sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
චිරප්පවා සිං දුරතෝ සොත්ථිමාගතං ඤාති මිත්තා පුංජ්ජා ච අභිනන්දන්ති ආගතං බොහෝ කලක් පිටරට සිට පැමිණියෙකු දැක්කම නෑදෑ මිතුරන් පිළිගන්න බලාගෙන ඉන්නවා වගේ මෙලොවින් පරලොව ගිය පිංකල පිනතියන් කල පින් විපකයේ පින් ගන්න බලාගෙන ඉන්නවා දිව්‍ය ලෝකයේ අපි පින් කරල හිටියොත් දිව්‍ය ලෝකයේ දෙව්යන් බලාගෙන ඉන්නවා දිව්‍ය විමාණවල් ලේස්ති කරගෙන ඉන්නවා අකුසලයට වඩා කුසලය මහා බලවත් අම්මා රෑට කන්න කොස් ගෙඩියක් කැඩුව කියල බාල පුතා හොදටම ගහල ඒ අම්මා කටින් ලේ වගුරමින් පොලියට ඇය ඇවිත් අහනකොට් ලෙලි සහ දරුවන් අරගෙන හැංගිලා අම්මට හොදට ගහල පොලිසියෙන් දැන් හොයනවා අනේ මොන හිතකින් ගැහුවද කන්න දෙයක් නැති නිසා නෙ කොස් කඩලා කන්න හැදුවේ බඩගිනි වේදනාව දරන්න බැරි නිසා වෙන්න ඇති කොස් කඩාගෙන කන්න හදන්න ඇත්තේ අපේ රටේ තවමත් මේ වගේ සිදිදින් වෙනවා කියන්නේ ධර්මය බින්දුවයි ඔය වගේ තිරිසන් වැඩ කරන අයහැදෙන්න ඕන බණ පදයක් ඇහුවත් හැදෙන එක්ක නැහැ මං ලගක හිටිය නම් මගේ බත් එක මන්දෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
මේ අකාලික ධර්මය මොන තරම් මේ රටේ හතරවටින් බණ ඇහෙනව නමුත් පවු කරන අය බොහෝයි බෞද්ධ රටේ මෙහෙම ඒවා වෙනවා අහනකොට පුදුම සංවේදී වෙනවා අම්මා දරුවෝ හදන්නේ නෝ්කා නොබී දුප්පත් අම්මලා
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН