The wild elephant attack that moved the heart beyond belief.No human lives were harmed

  Рет қаралды 19,092

SriLankan Wild Elephant

SriLankan Wild Elephant

4 ай бұрын

The wild elephant attack that moved the heart beyond belief. No human lives were harmed
#srilanka #adventure #elephant #viral #wildlife #elephantattack2024 #trending #animals
pls subscribe my youtube channel and like share this video.thank you watch video.👍

Пікірлер: 13
@JaswinderKaur-kt2nz
@JaswinderKaur-kt2nz 3 ай бұрын
Politicians should experience travelling through these roads.
@dinumadu5440
@dinumadu5440 4 ай бұрын
🙄😦😲
@user-wg8po7dj2s
@user-wg8po7dj2s 4 ай бұрын
3 mama
@martinjustin6698
@martinjustin6698 4 ай бұрын
ඔය වීඩියෝ බලන සියල්ලටම පැහැදිලිවම පෙනෙනවා මේ අලින් විසින් කරන හානිය. විශේෂයෙන්ම වටිනා වාහන කීයක් මේ අලින් විසින් විනාශ කර දැමුවාද. මේ නිසා එම වාහන අයිතිකරුවන් කොපමණ පාඩු විදගන්න ඇතිද. එලෙසම රක්ෂණ සමාගම් විසින් එම මුදල් ගෙව්වද, අවසානයේදී එම මුදල් සියල්ල යන්නේ රටේ අහිංසක මිනිසුන්ගේ පොකැට්ටුවෙනි. එලෙසම මෙසේ ප්‍රහාරයට ලක්වෙන සමහර වාහන වල කුඩා ළමයින් මෙන්ම වයෝවෘධ මිනිසුන්ද සිටින බව පෙනිඇත. මෙවැනි බියවීමකට ලක්වූ කුඩා දරුවෙකුගේ හෝ කිසියම් පුද්ගලයෙකුගේ එම භීතිය මානසික වශයෙන් බොහෝසේ බලපානු ඇත. ලංකාව වැනි රටක මෙවනිදේ ගැන තැකීමක් නොමැති විය හැක. එහෙත් විද්යානුකුලව එවැනි දෙයක් මානසිකව බලපායි. මෙවැනි සිදුවීමකට භාජනය වූ කුඩා දරුවෙකුගේ දැන් ස්වභාවය මා පුද්ගලිකවම දනිමි. එවැනි දෙයක් සිදුවීම දරුවාට පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන්ටද මානසික පීඩනයක් ගෙන දෙන විශාල ප්‍රශ්නයක් වේ. තවද වරක් මෙම අලින් විසින් රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථයකටද පහර දෙනු මා දැක තිබේ. මෙවැනි දේ සිදුවන්නේ මිනිසුන් ගේ මෝඩ අදහස් හේතුවෙන් මෙම වන සතුනට ආහාරදී කල පුරුදු කිරීම නිසාය. විශේෂයෙන්ම අලින් පැණිරස සහ ලුණු ඇති ආහාර වලට මනා ප්‍රිය තාවයක් දක්වයි. මේ කැරි අලියා කොහාට හරි ගිහින් දාපියව්. නැතිනම් මරලා දාපියව්. මේකා වස කරදරයක්. අඩුම වශයෙන් මේකා එලවා දැමීමට අවසරය මිනිසුන්ට හරි දීපියව්. වනජීවී දෙපාර්තමේන්තුව භාර ඇමති කෙනෙක් කියලා හුත්තෙක් ඉන්නවා. එකා බුදිද.
@SriLankanWildElephant
@SriLankanWildElephant 4 ай бұрын
ඔබතුමා දකින්නේ aliya ගහන aka විතරයි.නමුත් මිනිසුන් කරන වැරැද්ද ඔබතුමා ta නොපෙනෙන aka gana කනගාටුවට කරුණකි.
@martinjustin6698
@martinjustin6698 4 ай бұрын
@@SriLankanWildElephant අපෝ මොකද නැත්තේ මල්ලි. මම හැමදාම කියනවා මිනිස්සු විසින් තමයි මේ අලින්ට කන්න දීලා මේ විධිහට පාරේ වාහන වලට පහරදීලා කන්න හොයන්න පුරුදු කරලා තියෙන්නේ. වරද 100% ක් ම මිනිස්සුන්ගේ. එහෙත් දැන් ඔය වාහන වල යන සහ ඔය අලින්ගේ ප්‍රහාර වලින් බැටකන කිසිම කෙනෙක් එසේ පුරුදු කල අය නොවේ. බොහෝ දෙනෙක් විනෝද ගමන් යන පුද්ගලයන්. කොහොම හරි මෝඩයන් පිරිසක් මේ අලියන්ට කන්න දීලා මෙලෙස පුරුදුකර හමාරයි. දැන් තියෙන එකම විකල්පය කවරක්ද කියා ඔබම කියන්න. එක්කෝ මේ අලියන්ව අල්ලලා වෙනත් තැනකට දාන්න වෙනවා, එසේ නැතිනම් ඔවුන් දැනටමත් මනුෂ්‍යයන් හා ගැවසෙන නිසා මිනිසුන්ට ඇතිකරන්න දෙන්න වෙනවා, එසේත් නැතිනම් මරලා දාන්න වෙනවා. වෙන විකල්පයක් තිබේද. ලංකාවේ ඉන්න මිනිස්සු හැමදාම හීන මවන්නේ පිටරටවල මිනිස්සු ගත කරන ජීවිත ගත කරන්න. ඒ උනාට ඒ රටවල මිනිස්සු හැසිරෙන ආකාරයට හැසිරෙන්න උන්ට ඕනෑ නෑ. ලෝකයේ කිසිම රටක මිනිස්සු කැලේ ඉන්න වන සතෙකුට කෑම දෙන්නේ නෑ. ඒක ඒ රටවල නීතියෙන්ම තහනම්. එහෙව් එකේ අපේ නෝනලා මහත්තුරු පුකට කලිසම ඇද ගෙන ඇවිත් වල් සතුනට කෑම දී උන් මිනිස්සු සමග ගැවසෙන්න පුරුදුකර ඇත. අඩුම වශයෙන් ඔය අලින් සිටින පාරවල් වල " වනසතුනට ආහාර දීම දඩුවම් ලැබිය යුතු වරදක්" කියලා ප්‍රදර්ශනය කරන බෝඩ් ලෑල්ලක් වත් සවිකර නොමැත. මෙවනිදේ අනිවාර්යයෙන්ම රජය විසින් හෝ සත්වයින් ගැන කතා කරන සංගම් වලින් හෝ සිදුකල යුතුයි. දැන් පෙනෙනවානේ වරද සිදුකරන්නේ කව්රුන්ද කියා.
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
@@martinjustin6698 Umba mokekda nikan pissu kiyawana maanasika roogiyek nee. umba kiyapan A mooda vahana kaarayanta, Aka saththek, Aka danne nee moodaya umba kiyana gon kathawa, umba A mooda vidiyata vaahana geniyana unta mee saththungenwath molayak aran deepan. sch nogiya moodaya
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
@@martinjustin6698 Tho ponna kari wesa balla, Saththu maranna kiyala kaatawath kiyanna epa, mokada Aka awajathaka kamai, wesige puthoo noogath kamai penveemak vitharai, thota balanna bari nan, tho waha tikak gahala mariyan kari wesige putha, hukawanawa tho ahu unoth mata. wanajeevi ekee unta wath, umba wage mee gon minissuntawath newai A kalaya thana aithiya, mee saththunta, pakatada noogath maanasika roogiyo ethana paarak haduwe ehenan? mongal.
@chanyona.4077
@chanyona.4077 3 ай бұрын
@@martinjustin6698 A saththu podi kaale indan purudu paara madin thamai, 8 pass mooda ponnaya, paarak gahala thiyenne, tho kiyapan A paara wahala, wena paarak hadapan kiyala, Aka thamai visaduma, nathiwa thoge angavikal molayata ena marapan kiyana adahas nikan vihiluwak vitharai, koo umba? naaki gaaniyak hari naaki aliyek hari thota pukee ariyada nawala?
Vans attacked by wild elephants in an unbelievable moment
18:39
SriLankan Wild Elephant
Рет қаралды 61 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Foreign tourists mauled by wild elephants😱😮
21:33
SriLankan Wild Elephant
Рет қаралды 240 М.
Heart stopping movement terrible elephant attack Lori with passengers
9:33
Wild Elephant Hub
Рет қаралды 111 М.
#naturelover #nature #elephant #masinagudi
3:14
affice khan
Рет қаралды 1,4 М.
People who survived the attack of the fierce elephant
15:32
SriLankan Wild Elephant
Рет қаралды 8 М.
Jungle Giants: The Bus Battle with Wild Elephants.
9:36
Wild Elephant Hub
Рет қаралды 409 М.
A wild elephant attacks the small lorry carrying people.The motorcyclists save them
8:41
Top 12 INCREDIBLE Wild Elephant Encounters
9:42
Newsflare
Рет қаралды 6 МЛН
A foraging elephant attacks the van.
11:44
SriLankan Wild Elephant
Рет қаралды 11 М.
Покормили бы кошечек?
0:18
Up Your Brains
Рет қаралды 6 МЛН
DESAFIO IMPOSSÍVEL #trending
0:10
O Mundo da Ágata
Рет қаралды 10 МЛН
لبيك اللهم لبيك لبيك لا شريك لك لبيك
0:27
احمدالسروي_Ahmed Alsarwi
Рет қаралды 51 МЛН
(Part 2) Betrayed by a cunning friend in a ballet contest! Can the amputee kitten still dance?#cat
0:56
Meow Mow Cat Story 喵毛貓咪故事
Рет қаралды 21 МЛН
ToRung short film: 🙏don't sell puppies🐶
0:31
ToRung
Рет қаралды 10 МЛН