සීසීටීවී දර්ශන වලට හසුවුන අමානුෂික බලවේග | The World Famous CCTV Videos Explained

  Рет қаралды 294,715

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 535
@lakshankawshalya8531
@lakshankawshalya8531 4 жыл бұрын
පන්ඩිතයා වගේ බැලුවා දැන් රෑට නිදා ගන්නෙ කොහොමද ?😅😅😅
@දිල්ශාන්-ජ9ශ
@දිල්ශාන්-ජ9ශ 4 жыл бұрын
කුප්පයාගෙ විඩියො බලනවද නැත්තම් tech weddage 😐
@superdsl4548
@superdsl4548 4 жыл бұрын
Lakshan Kawshalya 👻💀☠️👽👻💀💀☠️😨😱🥶
@navodremixsl5864
@navodremixsl5864 4 жыл бұрын
Ow
@dineshmaduranga7103
@dineshmaduranga7103 4 жыл бұрын
අම්මෝ ඔව්
@tharindunadeesha1531
@tharindunadeesha1531 4 жыл бұрын
joke video ekk balala nidaya ga nin
@fonseka4800
@fonseka4800 4 жыл бұрын
ඔයාගේ කතාවෙන් තේරෙනවා ඔය ඇත්ත කියන කෙනෙක් කියලා . ඔයට බුදුසරනයි .....
@fonseka4800
@fonseka4800 4 жыл бұрын
බැග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් නෑ කොලටී වීඩියෝ
@r.srasika4561
@r.srasika4561 4 жыл бұрын
මේ දසුන් වලින් සත්‍ය වන්නේ ..බුදුදහම සත්‍ය බව
@shaman3121
@shaman3121 4 жыл бұрын
r.s rasika yalu ape channel akatath podi sup akk denna
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
මන් මේක කියන්නෙ ඇත්තයි මගේ ගම නුවර මන් වැඩ කලේ කොළබ මන් දවසක් රෑ වෙලා ගියා නුවර ඉදන් කොළබ මන් හංවැල්ල බස් එකේ ගිහින් බහින තිබුනේ නවගමුවේ දේවාලේ ළග එත් මට නින්ද ගිහිල්ලා බැස්සේ හන වැල්ලට ටික්ක මෙහා මට ඇෆාහු එන්න තිබුණා කිලෝ මීටර් 5 ක්‌ විතර පායන රෑ දහය පහු වෙලා නිසා බස් තිබුනේ නැ මන් පය්න් දුවගෙන අවා එන කොට මගේ පස්සෙන් සුදු ඇද ගෙන එක්කෙනෙක් පිටි පස්සෙන් අවා මන් හැරිලා බලන් කොට කෙල්ලෙක් මාත් කෙල්ලෙක් නිසා මන් හිතුවා කතා කරන්න මන් නවතින කොට එයත් නැවතුන ඊට ජුට්ටක් ඉස්සරහට වෙන්න ගොඩක් අය මිදුලේ රවුමට ඉද්ගෙන හිටියා මන් ඉති බිසෝ ගාථාව කියලා දුවගෙන් අවා ආපු කෙණා මගේ ලගිම්ම නැතුව ගිය හෝල් මන් ලංකාවේ තියනවා සත්තයි බය උනේ නැ මන් බුදු ගුණ බලය නිසා
@daneshgunasekara7386
@daneshgunasekara7386 4 жыл бұрын
බුදු දහමා ඇත්තයි.එය රැක ගැනිම අපෙ වගකිමයි.බුදු සරනයි ඔබලාට ☞⃟̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉̉♦᭕᭕̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̟̇᭕᭕̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇̇
@tharindudilshan4248
@tharindudilshan4248 3 жыл бұрын
උබගේ පක
@asankatharindu1079
@asankatharindu1079 3 жыл бұрын
Puluwanam malshalawakata gihin karanawada
@fawzankhan5268
@fawzankhan5268 4 жыл бұрын
ඇත්තටම ඔයා නියමෙටම පැහැදිලි කරනවා අංකල්....ඓල ඓල ♥️♥️♥️♥️
@janithasadaruwan6971
@janithasadaruwan6971 4 жыл бұрын
ඔයා ඇත්ත දේවල් සහ හුගක් ආදරශමත් දේවල් කරන්නෙ...දිගටම කරන් යන්න අයියේ ඔයාට ජය වේවාහ්...😍😍👌
@sadaminisithu2445
@sadaminisithu2445 4 жыл бұрын
මෙහෙම වීඩියෝ අපිට ඉදිරියේ බලන්න පුළුවන් වෙයි නේද? හොඳ පැහැදිලි කිරීමක් ...නියමයි👍
@koshilasathsarani5476
@koshilasathsarani5476 4 жыл бұрын
😏😏😏😏
@dineshmaduranga7103
@dineshmaduranga7103 4 жыл бұрын
අම්මෝ මේ මහ රෑ බලලා ඔක්කොම මැවිලා පෙනෙයිද මන්ද 😂
@angilatania1756
@angilatania1756 4 жыл бұрын
අපේ ලංකාවට වඩා පිට රටවල අමුනිස්ස බල වේග වැඩ්‍ යි මං ව්ශ්වාස කරනවා මම දැකලා තියෙන්න නිසා මේවා බොරු නෙවෙයි බුදුන්ගේ කාලේ සිට තිබුනා
@Ahinsamalshani
@Ahinsamalshani 4 жыл бұрын
angila Tania oya dakala thiyanawada masth dakala thiyanawa
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
Math දැකලා tiyenawa 03 parak
@sumayarukshikasenarath8008
@sumayarukshikasenarath8008 3 жыл бұрын
මං තාම නෑ අප්පා!🤔
@ebadus6282
@ebadus6282 4 жыл бұрын
💯. ඇත්ත ,හොල්මන් දැනිලා තියෙනවා අපෙ අවට ඉන්න බව ,අපෙ ගෙදර දොර අගුලත් ඇරලා වැහූවා දවසක්
@a.n.academy5640
@a.n.academy5640 3 жыл бұрын
Aththatama godak watina video ekak. Apinam oya dewal piligannawa.mokada apitath oya wage dewal sidda welaa thiyanawa wagema apita ohoma dewal ahila penila thiyanawa. Habei ape samaharak minissu kotasak innawa oya dewal pili noganna. Anna e ayata me me wage video godaakma wadagath wei.😏😏😏👌👌👌❤❤❤👍👍👍💕💕💕
@seuwandhiyamuna3953
@seuwandhiyamuna3953 4 жыл бұрын
හොදින් පැහැදිලි කරනවා බලන්න ආස හිතෙනවා එතකොට
@beautyworld503
@beautyworld503 4 жыл бұрын
ආසම subject එකක්🙈
@shehanchanuka1223
@shehanchanuka1223 4 жыл бұрын
ලොක්ක වගේ බැලුවට ඇහැරන් ඉන්න වෙනෙ සීන් එකක් තියෙන්නේ එලි වෙනකම්.
@golden9426
@golden9426 3 жыл бұрын
රතන සූත්‍රය මොර පිරිත ධජග්ග පිරිත අහන්න දිනපතා
@ASGaming-cj2cs
@ASGaming-cj2cs 4 жыл бұрын
Machan adai oyage videos dakke aththatama patta machan . .supiri wadak machan adarei 🤙👈❤️❤️❤️❤️
@LakshmanKumar-xz7iw
@LakshmanKumar-xz7iw 4 жыл бұрын
අමානුෂික නෙවෙයි අමනුෂ්‍ය බලවේග ලෙස වචනය නිවරදි විය යුතුයි මගෙත් ප්‍රියතම විෂයක් අමනුෂ්‍ය ලෝකය ගැන කාරණා දැනගැනීම
@prasadnandana2071
@prasadnandana2071 4 жыл бұрын
ape peththeth thiye awoth vidio dennam
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
තව හොල්මන් වීඩියෝ ඕනේ
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
කොලඹ විශ්විද්‍යාලයේ රෑට පාඩම් කරන අයට තාමත් නොයෙක් සද්ද වගේ දේවල් අදෝනාවල් ඇහෙනවලු, අත්දැකීම් තියෙන කෙනෙක් කියුවෙ, 88, 89 කාලේ ඔය කියන ගොඩනැගිල්ලේ තරැන තරැනියන්ට වද දුන්න තැනක් , වදකාගාරයක්.. මන් නම් හිතන්නේ අපට ගනන් කර ගන්න බැරි තරම් නොපෙනෙන බලවේග මේ විශ්වයේ අප අවටම තියෙනවා.ඔවුන් පින් හොයනවා, අපි එ අයට පින් කරන්න ඔනේ, තමන්ගේ මල ගිය නෑයින්ට පමන්ස්ක් නෙවෙයි,..👍
@shehaniwijeratne6568
@shehaniwijeratne6568 4 жыл бұрын
Ane nikan palayan yako yanna... Mage ammath oke igenagena thiyenne... eya ohoma katha kiuwe na...
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
@@shehaniwijeratne6568 shahani oya girl kanak nisa oyata mn ma widihata reply karanna, oyagee amma medical faculty ekaa rata padam karala thiyanawada, ekaa thamai oysa da wenna, ahanna ayagen,okkotama kellak widihata hasiranna..👍
@shehaniwijeratne6568
@shehaniwijeratne6568 4 жыл бұрын
@@yasasediriweera8281 aa ha hari hari... Mama nam habai ehema kathawak ahalama na...
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
@@shehaniwijeratne6568 Shehani, oya colombo university ekaa security inna hari hitapu hari kanakgan ahanna(night shift) oita wada dawal thiyanawa oya colombo university ekaa, samahara awa oyata kiyanna nh oka,issara wadakagarayak 88,89, 👍
@shehaniwijeratne6568
@shehaniwijeratne6568 4 жыл бұрын
@@yasasediriweera8281 ane manda ithin...
@fonseka4800
@fonseka4800 4 жыл бұрын
කනත්තක් කියන්නෙ මැරුන අයගේ ගෙදර එතන කඩලවල් හදලා මිනිස්සු ආවම කොහොමද මැරුන අය ඉන්නේ එහෙම උනාම එයාලා කරදර කරනව කඩේ ගත්ත අයට
@madurangayasitha1956
@madurangayasitha1956 4 жыл бұрын
Fon seka Oya buddhist da kiyala dnne ne hebei budun wahanse eka deshanawaka athitha kathawak kiyala dila tiyanawa Athitaye hitapu eka bamunek ohu merunama waladanna kauruth waladapu nethi thenak hoyala anthimata loku gahak ain karala eke mula galawala ethana thamage sohona hadanawa meka aranchi wechchi aya meka budu wahansegen ahanakota deshana karanawa e bamunama athma kipayakadima othanama wala dala tiyanawa kihipa wathawakma e wage me ipadunu hemotama me maha polowe sohonak nowichcha thenak dakinne ne kiyala sadahan wenawa .
@amilasanjeewa4188
@amilasanjeewa4188 4 жыл бұрын
එල සහෝ
@prabathbandara4641
@prabathbandara4641 4 жыл бұрын
ඒක ඇත්ත
@rizwanmazahim5546
@rizwanmazahim5546 4 жыл бұрын
Hama thanama maruna than kiyala atha harala thammoth lankawe minissunta inna thanak naha
@rizwanmazahim5546
@rizwanmazahim5546 4 жыл бұрын
E bamuna oyage maamatha
@niroshanupeksha6811
@niroshanupeksha6811 4 жыл бұрын
මගේ කෙල්ල මැරුණ . ඒ මරණෙට මාත් වග කියන්න ඕනි. ඒකි මැරෙනකොට සේරගෙන්ම පලිගන්නව කිව්වා. ඒ වෙලාවේ ඇත්ත සිද්ධිය දන්න මා එක්ක හිටපු එකා මැරුණ. තව දෙන්නෙක් ට අනතුරු වුනා. අනේක් කෙනා ලගදඉ මැරුල. මන් ඔය හොල්මන් විශ්වාස කරනනේ නැ. මන් ඩොක්ටර් කෙනෙක්ට කියල බේත් ගත්ත. ඒ බෙහෙත් ටික උදේ වෙනකොට හැම තැනම විසි කරල තිබුණේ. රැට එයාව පේනව. ලග ඉන්නව වගේ දැනෙනව. එයාගේන් බේරෙන්න මන් ලංකාවේ නොගිය තැනක් නැ. දවසක් පෝය දවසක මගේ ඇගට අමාරු නිසා පැනඩෝල් දෙකක් බොන්න ගේන්න කඩේ යන්න ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියා. එතකොට මන් දැක්ක එයා මගේ කරේ එල්ලීලා දකුණු කණ ලගින් කණ්ණාඩිය දිහා බලන් ඉන්නව. අත් දෙක සුදුයි හැබැයි පොඩි. ඇස් නැ . දෙහි කපල හැමදේම කරල එයාව ගෙන්නුව තැනකීන්.. එයා මැරුණ විදිහ හොයන්නලු. මන් රස පරීක්ෂාක එකටත් ගියා තාම ඇවිත් නැ කිව්ව. මන් රට පැන්න.. පවු අහිංසකී.. වතුපිටිවල රෝහලේදි මැරුණේ..
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
😂😂😂😂click movie
@twrff736
@twrff736 4 жыл бұрын
සුපිරි දිගටම කරන් යන්න 💪💪💪💪💪💪💪💪💪😍😍
@shaman3121
@shaman3121 4 жыл бұрын
Taridu බ්‍රෝ Matath sup akk denna puluwnd bro
@avishkamadhusanka2352
@avishkamadhusanka2352 4 жыл бұрын
oyage video godak wadagath.oya digatama oya video danna.oyata budu saranai👍😊😊😊
@buddhimaprabha462
@buddhimaprabha462 4 жыл бұрын
Video aka niyamai.aththatama e dewal gena hoyala balanna unanduwak athi una.a wagema yati hitha palanaya karana aya gena video akak balaporottu wenawa ..god bless
@priyadarshanipriyanka4241
@priyadarshanipriyanka4241 4 жыл бұрын
Thawa හොල්මන් video oneee
@sepalikausj9201
@sepalikausj9201 4 жыл бұрын
වීඩියෝ එකට වඩා ඔයා නම් අද ගොඩාක් ලස්සනයි 😃😃 විහිලුවක් කලෙ හොදේ
@mashi1929
@mashi1929 4 жыл бұрын
ඔව් ඔව් අම්මෝ...මේ පැත්තේ සොහොන ළඟ පාලමක් තියෙනවා...එතනින් පස්සේ කතා නොකර ඉමු...😥🙏
@sl_anushka
@sl_anushka Жыл бұрын
ඇයි කියන්න කො..මට දැනගන්න ඕන..😮
@thilinakumara200
@thilinakumara200 4 жыл бұрын
patta program eka aiiya..budusarni...
@Umathu_lowa
@Umathu_lowa 4 жыл бұрын
සයිප්‍රස් වලින් ගෙනාව පාවිච්චි කල ස්ප්‍රීන් මෙට්ටයක් තියෙනව.ඒ මෙට්ටේ නිදියපු කිහිපදෙනෙක්ම දැකල බයවෙලා තියෙනව සුදු ජාතික ආච්චි කෙනෙක් රෑට ඇවිත් ඒ මෙට්ටේ නිදියනව.
@wimuwimu6932
@wimuwimu6932 4 жыл бұрын
Aththamada ane
@Umathu_lowa
@Umathu_lowa 4 жыл бұрын
@@wimuwimu6932 ඔව් අපෙ පුන්චි තමයි ඒ මෙට්ටේ සයිප්‍රස් වලින් අරන් ආවේ.
@wimuwimu6932
@wimuwimu6932 4 жыл бұрын
Ithin ethkota e holemabakeda????
@Umathu_lowa
@Umathu_lowa 4 жыл бұрын
@@wimuwimu6932 මම හිතන්නේ මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් තමයි කියලා.
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 4 жыл бұрын
@@Umathu_lowa කෙනෙක් පාවිච්චි කරපු දේවල් ගනිද්දි පරිස්සම් වෙන්න. ලංකාවට වඩා පිටරටවල ඔයවගේ දේවල් හරියට වෙනවා. කවුරුහරි කෙනෙක් ඒවාට ආසාවෙන් මැරුණම ඒ ගොල්ලො ඒවා පස්සෙන් එනවා. පිටරට අයගේ අපේ වගේ පින් දහම් අඩුයි ඒගොල්ලො භාණ්ඩ වලට අපිට වඩා ආසාවක් දක්වනවා. කණ්ණාඩි වගේ දේවල් කවදාවත් ඒ වගේ රටවල් වලින් ගන්න එපා. යුරෝපීය රටවල cult එහෙමත් නැත්නම් ඔය හූනියම් වගේ භයානක දේවල් වලට කණ්ණාඩි පාවිච්චි කරනවා. ඒගොල්ලො අමුනුශ්‍ය බලවේග වලට ඇතුලු වෙන්න portals [ ද්වාර] හැටියට කණ්ණාඩි පාවිච්චි කරනවා.
@simpleenglish2345
@simpleenglish2345 4 жыл бұрын
Woow niyamai sir😊👍👍
@akash____999..
@akash____999.. 4 жыл бұрын
Supiri ayye mama hithanawa oya aththa ewa danne kiyala.thawa mewage videos danna.congratulations bro
@Amikash_0613
@Amikash_0613 4 жыл бұрын
okooma videos walat kiyanna thiyenne superb kiyl thamai!!!
@ishikarasani6607
@ishikarasani6607 4 жыл бұрын
දවල් බැලුවේ අවුලක් නෑ😂බය කරනවා කියලා ඔහොමත් බය කරනවද බොලේ.අම්බෝ..
@sahannethsara327
@sahannethsara327 4 жыл бұрын
අයියේ බෝදිලිමා අවතාරය ගැන වීඩියෝවක් කරන්නකෝ
@chandanimalka3349
@chandanimalka3349 3 жыл бұрын
රැවුල කපල ((මූනට 🌙 හද පායල වගේයි අදනම්. 😜🌙🌙😜👍
@sadunchamara8272
@sadunchamara8272 4 жыл бұрын
තව මේ වගේ පැහැදිලි කරන විඩියෝ ඹිනේ
@sadunsanjaya8930
@sadunsanjaya8930 4 жыл бұрын
1.27Am පන්ඩිතයා වගෙ බැලුවා🙁
@pabasaranimnadi7108
@pabasaranimnadi7108 4 жыл бұрын
Patta 👍👍👍👍
@vipulakumara2483
@vipulakumara2483 4 жыл бұрын
හොදට ඉදිරිපත් කරනවා.
@prabathbandara4641
@prabathbandara4641 4 жыл бұрын
ඒටික නම් පට්ට හොදේ සුපිරි හොල්මන් videos ටික
@oshantharusha5402
@oshantharusha5402 4 жыл бұрын
Video eka supiri😎
@පසිදුදිල්ශාන්-ඝ9ත
@පසිදුදිල්ශාන්-ඝ9ත 4 жыл бұрын
ඔයා මුස්ලිම් උනත් හොදට කරනවා ..ඔයා බුදුදහමට අනුව ඔයාලාගෙ ආගමට අනුඅ මෙවා විශ්වාස කරනවාද
@shehandamsara3695
@shehandamsara3695 4 жыл бұрын
අන්තිම vedio එකේ කාගෙ හරි කොන්ඩයක් පේනව😑🤔
@thilinadilshan2706
@thilinadilshan2706 4 жыл бұрын
කතා කරන එක්කෙනාගෙ කොන්ඩෙ බං
@powercup456
@powercup456 4 жыл бұрын
Sir your narration is so good..😊 Good narration inspired me to watch your videos. Good luck sir.👍
@fonseka4800
@fonseka4800 4 жыл бұрын
Good video 😍
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Hodai aiya oyaga chanal ekath wadai ekak wai kiyala hithanawa ohoma yamu thanks
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
Super👌aiye
@sarangadimuthu4466
@sarangadimuthu4466 4 жыл бұрын
තව ඔනේ 👻 හොල්මන් විඩියො .😁👌👍
@k9slnilanga229
@k9slnilanga229 3 жыл бұрын
මේ කතා කොච්චර බැලුවත් එපා වේන්නෙ නැත්තේ මට විතරද 😇😍😍
@biyankavisvakula8723
@biyankavisvakula8723 4 жыл бұрын
මැරෙනකොට හිතේ ඇති වෙන ඇලීම,ගැටීම මත තමයි නැවත උපතක් ලබන්නෙ.මොකකට හරි ආසාවෙන් මැරුනොත්...අපි හිතමු ඉන්න ගෙදරට ආසාවෙන් මැරුන කියල..ඉතින් එතන මල පෙරේතයෙක් වෙලා උපදිනවා.කා එක්ක හරි තරහක් හිතේ තිබිල ,ඒක මතක් උනොත් යක්ශයෙක් වෙලා ඉපදෙනව.ඉන් පසු පලි ගන්නවා.ගෙවල් දොරවල් අල්ලගෙන ,ඒවට ඇලිල ඉන්නව. මේවට විසදුම තියෙන්නෙ බුදු දහමෙ විතරයි.
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
නිදන් වලට ආසාවෙන් මැරුනු අය බයිරවයෝ වෙලා ඉපදෙනෝ බුදු දහම හැමදාමත් සත්‍යය් ☺️☺️
@enoshthilosha6186
@enoshthilosha6186 4 жыл бұрын
අය්යෙ ඔයාගෙ video එක නම් නියමයි
@nilukapiyashanthi6827
@nilukapiyashanthi6827 4 жыл бұрын
Ela ayye
@kavindiimesha1560
@kavindiimesha1560 4 жыл бұрын
Niyamai habai bayaii
@nadeeshkn4530
@nadeeshkn4530 4 жыл бұрын
“Jacob’s well” me gena vdo ekk karanna
@damithsameera4025
@damithsameera4025 4 жыл бұрын
Eka hoda
@isharakavinda9166
@isharakavinda9166 4 жыл бұрын
Nice video
@musicvishboom1881
@musicvishboom1881 4 жыл бұрын
Maru a
@ruviniwasana8082
@ruviniwasana8082 3 жыл бұрын
👍👍 ❤️
@sansala29
@sansala29 4 жыл бұрын
ඊයේ රෑ.. ඩේවිඩ්ගේ වීඩියෝ එක බලලා.. නිදි නෑ..😩😩😩😩
@tharindudilshan4248
@tharindudilshan4248 3 жыл бұрын
දිවක් දාමුද
@FramesEveryday
@FramesEveryday 4 жыл бұрын
සුපිරි බල තියෙන මිනිස්සු ගැන video එකක් කරන්නකො🙄 මං දැක්ක video වගයක් ඒව ගැන ඒත් පැහැදිලි කිරීමක් නෑ🙄
@sanduninishanthi4102
@sanduninishanthi4102 4 жыл бұрын
අන්තිම විඩියෝ කැල්ලේ දොරට උඩි මොකක් හරි හෙලවෙනව දැක්කෙ මන් විතරද? තුන් පාරක් පෙනුනා.
@rangasameera7421
@rangasameera7421 4 жыл бұрын
ඔයා බොරු බං කවුරුහරි කරන දෙයක් මමත් දැක්කා
@sanduninishanthi4102
@sanduninishanthi4102 4 жыл бұрын
Ou ban, eka penei kiyala vedio karana eka sawala diha balanna kiya kiya ka gahanawa.🤣
@jananimaheshika1362
@jananimaheshika1362 4 жыл бұрын
Apo math dakka.hodatama penawane.
@lakshithasanjeewa829
@lakshithasanjeewa829 4 жыл бұрын
ඒ කතා කරන කෙනා⁣ගේ කොන්ඩේ හලෝ පිටිපස්සෙන් පේන්නේ අනික් වීඩියෝ වලත් පේනවා 🤭
@nilukasuwaranamali1881
@nilukasuwaranamali1881 4 жыл бұрын
Mamath dakka.boruwak aka
@nethukiamaya5230
@nethukiamaya5230 3 жыл бұрын
ඇත්තටම එහෙම දෙයක් තියේද..🤔
@kavindyaweerarathne5715
@kavindyaweerarathne5715 4 жыл бұрын
මරු
@malakafanando3572
@malakafanando3572 4 жыл бұрын
AIYE SUDU PAta background ekA WENs karannako..pls..
@NimisaraLakshan-g3v
@NimisaraLakshan-g3v Ай бұрын
ගොඩක් හෝද විඩියෝ එකක්. 2024 බලනවා . 🎉🎉🎉
@krishantafdo5924
@krishantafdo5924 4 жыл бұрын
Super
@sudunona5689
@sudunona5689 3 жыл бұрын
👍නියමයි
@aliali-es1vw
@aliali-es1vw 4 жыл бұрын
Nice bro 👍
@damithsameera4025
@damithsameera4025 4 жыл бұрын
Eka
@nuwansanjeewa8724
@nuwansanjeewa8724 4 жыл бұрын
👍👍👍 සර්
@kavinduharshana4203
@kavinduharshana4203 4 жыл бұрын
ඇත්තටම 👍 👍👍👍🤘🤘🤘
@sandeshsandesh6415
@sandeshsandesh6415 4 жыл бұрын
ඔයාගෙ විඩියො පට්ට
@navodabeysinghe8216
@navodabeysinghe8216 4 жыл бұрын
ලංකාවේ අපි මේ වගේ දේවල් ගැන කතා කලාම ගෝත්‍රික තත්වයට ඇදලා දානවා අපේම රටේ භෞතිකවාදීන්.නමුත් බටහිර ලෝකයේ සිදුවෙන දේවල් ඒ අය බොහෝ විට පිලිගන්නවා. බෞද්ධ ඉගැන්වීම් තුල අමනුශ්‍ය බලවේග සම්බන්දයෙන් මනාව දැක් වෙනවා.ඉතින් මෙවන් සිදු වීම් බොහොම සාමාන්‍ය දේවල් විදියටයි මා දකින්නේ. අදහසක් පමණි ....
@kaushiamarathunge6893
@kaushiamarathunge6893 4 жыл бұрын
මමත් දන්න දෙයක් තියෙනවා අයියේ කියන්නේ කොහොමද
@g.k4584
@g.k4584 4 жыл бұрын
Katin kynne katin
@sewmisewmi6552
@sewmisewmi6552 3 жыл бұрын
@@g.k4584 😂😂
@g.k4584
@g.k4584 3 жыл бұрын
So funny
@thisumradith6409
@thisumradith6409 4 жыл бұрын
සුපිරි
@nilukasinhapala6438
@nilukasinhapala6438 4 жыл бұрын
One direction gane vidio ekak kerannako
@golden9426
@golden9426 3 жыл бұрын
රතන සූත්‍රය මොර පිරිත ධජග්ග පිරිත අහන්න
@pavithraupamali6219
@pavithraupamali6219 4 жыл бұрын
CCTV walata ahuwela nati dewal meloke thawa කොච්චර athda🤔
@sansan-oy8hi
@sansan-oy8hi 4 жыл бұрын
O ba hari 😁🤫
@dahamchathura7304
@dahamchathura7304 3 жыл бұрын
Sirawata
@chethinakaushala6110
@chethinakaushala6110 4 жыл бұрын
Kuppayawa mathak una aya 👇👇
@スラナリソ
@スラナリソ 4 жыл бұрын
මගේ ජිවිතයේ උන එක සිදුවිමකින් මම එය පිලිගන්නවා.😯😯😯😯
@infinity1501
@infinity1501 4 жыл бұрын
Mokakda une???
@sl_anushka
@sl_anushka Жыл бұрын
මොකද්ද ඔයාට වුනෙ😮
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 4 жыл бұрын
Excellent
@thashidance7793
@thashidance7793 4 жыл бұрын
super...
@rajja5586
@rajja5586 4 жыл бұрын
තව මේ වගේ විඩියෝ එකක් ඔනේ
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 4 жыл бұрын
Mama me vedio eka hamadeyak ma hoyala baluwa 100%k athaa
@rizwanmazahim5546
@rizwanmazahim5546 4 жыл бұрын
Aaa oya ethanata giyaatha
@ashenavishka2033
@ashenavishka2033 4 жыл бұрын
Aththa thama rata nida ganne kohomad🤔🤔🤣🤣
@rasidubandara1778
@rasidubandara1778 2 жыл бұрын
ඇත්තටම හොල්මන් ඉන්නව නම්😱
@pasidusadaruwan8279
@pasidusadaruwan8279 4 жыл бұрын
ලංකාවේ විඩියෝ එකක් හදන්නකො 😆😆
@madushamadusha6789
@madushamadusha6789 4 жыл бұрын
Helo aiye man oyage vidio balala thiyanava eva godak hodai mokada api nodanna deval denaganna pulivan aiye oya oyavage mangena vidiovak karanne kemathida man halavath mage nama madusha sadaruvan man godak duppath kollek man nava nirmanayakkarala thiyanava mata me nirmanaya vedidiyuna karanna laksha 6k avashshai mekata mata kauruhari kenekhoyala denavada laksha6k ayojanaya karanna ekenath ekka man meka viyaparayak vidiyata karanna kemathii mage nirmaya thamai kisidu balashakthiyak nomethiva pana ganvanna puluvan enjinnekak meka lankavata godaak pryohanavath nirmanayak lankava hollanna puluvan puluvannam karala dennako aiye godak pin
@kaushiamarathunge6893
@kaushiamarathunge6893 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ තවත් විඩියෝ දාන්න මටත් කියන්න ලොකු කතාවක් තියෙනවා. කියන්නේ කොහොමද අයියා විඩියෝ නම් නෑ නමුත් මම ඇස් දෙකටම දැකලා තියෙනවා. පුළුවන් නම් නම්බර් එකක් දෙන්න අයියාගේ මට කතා කරන්න අයියේ බුදු සරණයි ජේසු පිහිටයි අයියේ
@Charuka_kasun
@Charuka_kasun 4 жыл бұрын
0771689466
@samarakoonshehan5120
@samarakoonshehan5120 3 жыл бұрын
ara anthima video eke rathu paata board ekata udin kalu paatata atha enawa
@sachinisachini8794
@sachinisachini8794 4 жыл бұрын
Supperrrrr
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
මෙිවා මමත් ඉස්සර පිලිගත්තේ නෑ. නමුත් පසු කාලීනව පර්යේෂණ කරද්දී ඇත්තයි කියලා තේරුනා. අපි කතෝලික නිසා විස්වාස කරන්නෑ
@sadunperera9185
@sadunperera9185 4 жыл бұрын
කතෝලික උන් දන්න බම්බුව
@නොදන්නඑකෙක්
@නොදන්නඑකෙක් 4 жыл бұрын
@@sadunperera9185 ඇයි සදුන්....ආතල්ද උබට....
@44.THARUWA
@44.THARUWA Жыл бұрын
බලන්නකෝ එකෙත් හැටිනේ 😇 ☠️☠️☠️☠️
@umeshjayashan729
@umeshjayashan729 4 жыл бұрын
Mata asai oya welawata asdekemma balanna 😍😍😍
@savinduhimansha9612
@savinduhimansha9612 3 жыл бұрын
Ade
@rukshanishiwanthika7681
@rukshanishiwanthika7681 4 жыл бұрын
Interesting
@nipuna832
@nipuna832 4 жыл бұрын
Texas chainsaw massacre ගැන දාන්න.
@senakaamarasiri8666
@senakaamarasiri8666 4 жыл бұрын
Niyamaiiiì
@dinushiwaththegame7979
@dinushiwaththegame7979 4 жыл бұрын
Sombi kiyala kattiya aththatama innawada. Video ekak dnnko
@kaveeshasankalpa5875
@kaveeshasankalpa5875 4 жыл бұрын
Ware good
@123FUNforU
@123FUNforU 4 жыл бұрын
3 වෙනි video එකේ cctv එක හෙල්ලෙන්නේ කොහොමද🤔🤔 ඒක නිකන් කවුරැ හරි කරපු video එකක් වගේ😌😑
@bro.6865
@bro.6865 4 жыл бұрын
බයයි
@rtxgamersl7991
@rtxgamersl7991 4 жыл бұрын
maru,mama ouage vedios walata patanganna kalin like karanawa
අපායේ ලිඳෙන් එලියට ආපු පුද්ගලයා | Well of Hell Story
9:35
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 414 М.
ලොව හිටපු භයානක විකටයා | The Story of John Wayne Gacy
12:24
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 29 М.
The Nun චිත්‍රපටියේ ඇත්ත කතාව | Story of The Nun Movie
11:25
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 92 М.
භයානක Amityville වලව්වේ ජායාරූප | Story of Amitiville House
12:05
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 61 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН