No video

වැඩිම ජන මතය කාටද? | Predicting the Outcome: Sri Lanka 2024 Election

  Рет қаралды 52,846

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Predicting the Outcome: Sri Lanka 2024 Election
Join us as we analyze and predict the potential outcome of the 2024 election in Sri Lanka. We'll explore the current political landscape, key candidates, and potential factors that could influence the results. Stay tuned for expert insights and discussions on what to expect in this highly anticipated election.
Sri Lanka 2024 election predictions, political forecast Sri Lanka 2024, election outcome Sri Lanka 2024, future of Sri Lanka politics, 2024 election trends Sri Lanka, prediction analysis Sri Lankan politics, Sri Lanka election candidates 2024, voter sentiment Sri Lanka 2024, political climate Sri Lanka future, forecasting Sri Lanka political landscape
Our social media
Tik tok - www.tiktok.com...
Facebook page- www.facebook.c...
Facebook group - www.facebook.c...

Пікірлер: 593
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 2 ай бұрын
මගේ පව්ලේ ගමේ,, සියළුම දෙනාගේ මනාපය අනුර මහත්මයට,,, එක පව්ලක් ඇර,,,, npp jvp akd ජයවේවා
@Gaminikumara51
@Gaminikumara51 Ай бұрын
අප අනිත් දෙන්නගෙම කෙරුවාවල් නොඅඩුව දැකල අත් විඳල තියෙනව මේ රට ගොඩ ගන්නව නම් ඉතින් අනුරම තමයි
@hishamrawoof150
@hishamrawoof150 7 күн бұрын
anura k.d
@user-st9pc4wm5v
@user-st9pc4wm5v 2 ай бұрын
Sure win for Anura Dissanayake.
@kumaracool9311
@kumaracool9311 2 ай бұрын
අනුර ජය වේවා
@chathuraniwijemali7339
@chathuraniwijemali7339 2 ай бұрын
අනුර ❤❤
@samanthapitigala1135
@samanthapitigala1135 2 ай бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක
@anomaruvijini559
@anomaruvijini559 2 ай бұрын
AKD❤❤❤❤❤
@sepalajayasekara363
@sepalajayasekara363 2 ай бұрын
ඔයාලා කොච්චර මහන්සි ගත්තත් අනුර 84% න් පහළට දාන්න තාම බරිවුනා නේ ??????
@user-zu3no4zk1r
@user-zu3no4zk1r 2 ай бұрын
ලබ්බ තමයි
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 2 ай бұрын
84% ganna 10 kugan 9 k ma anura ta danna ona.maka tani kara boru wak
@rashinipanchalee
@rashinipanchalee Ай бұрын
හබය් දන්නම් එහෙම තමය් 10කගෙන් අහුවොත් 9ක්ම මාලිමාවට තමය්
@user-de2vp3nh5e
@user-de2vp3nh5e 2 ай бұрын
එකෙන්ම අනුර සහෝදරයා ම තමයි
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 2 ай бұрын
Npp🎉🎉🎉🎉🎉❤❤❤❤Mr Anura Kumara Dissanayake,. Jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DinushaEkanayake-iu4jf
@DinushaEkanayake-iu4jf 2 ай бұрын
අන්‍රර
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 2 ай бұрын
අනුර කුමාර අපේ මනාපය.
@user-oe2cw9lu6z
@user-oe2cw9lu6z 2 ай бұрын
මෙ මාස 3නේ වත් හින දැක දැක සතුටු වියල්ලා😅😅😅😅😅😅😅
@jumpathiadd5833
@jumpathiadd5833 2 ай бұрын
අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහත්තයා අපෙ සහය අනිවාර්යයෙන්ම npp එකට එක වෙනස් වෙන්නෙ නෑ ජයවේවා npp ජයවේවා අනුර කුමාර දිසානායක මහත්තයාට
@roshanthacalum2579
@roshanthacalum2579 2 ай бұрын
Anura ekenma
@wishwajithbandara7456
@wishwajithbandara7456 2 ай бұрын
ජාතික ජන බලයකට ජයවේවා
@SumathiW
@SumathiW 2 ай бұрын
Anura
@jayasinghewijayarathna3422
@jayasinghewijayarathna3422 2 ай бұрын
බොරුබයිලා එපා.අද චන්දයක් තිබ්බොත් අනුරට චන්ද ලක්ශ 84යි.මේක රනිල් ගෙ මාධ්‍ය ඒක්කයේ රෝලක්
@samarakoonnawarathna
@samarakoonnawarathna 2 ай бұрын
එකෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති
@chandrasekaraboralugoda5121
@chandrasekaraboralugoda5121 2 ай бұрын
Anura kumara
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
What u say are not needed
@wedihitiya
@wedihitiya 2 ай бұрын
Yes
@karuda1116
@karuda1116 2 ай бұрын
අනුර
@user-hz3xy4gu1j
@user-hz3xy4gu1j 2 ай бұрын
Yes
@swrsirisantha2276
@swrsirisantha2276 2 ай бұрын
NPP AKD thama
@annewisidagama9663
@annewisidagama9663 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@user-bm7zj9sl7b
@user-bm7zj9sl7b 2 ай бұрын
හදවතින් ම,අපේ අනුර සහොදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lionelwijesekara103
@lionelwijesekara103 2 ай бұрын
අනිවාර්යයෙන් ම. අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ රටේ ඊලග ජනාධිපති . ජාතික ජනබලවේගයට ජයවේවා !!!. ❤️🙏👍👍👍
@RufusPhillips-kz8km
@RufusPhillips-kz8km 2 ай бұрын
Excellent
@RaimanRaafi
@RaimanRaafi Күн бұрын
Sure win for sajiith premadhaasa❤
@dharmadasapremathunga932
@dharmadasapremathunga932 20 күн бұрын
එකෙන් ම අනුර. 👍👍👍👍
@RaimanRaafi
@RaimanRaafi Күн бұрын
@h.m.k.chandrasumana6871
@h.m.k.chandrasumana6871 26 күн бұрын
අපේ ගෙදර අල්ලපු ගෙදර ගමෙි හැමදෙනාමත් සීයලුම රටවැසියාමත් අනුර සමග ජනබල වෙිගයට ජයවෙිවා
@RuwanJanaprasada
@RuwanJanaprasada 2 ай бұрын
අනුර කුමාර දිසානායක මහතාට 56% ජනවරමක් ❤❤❤❤
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l 2 ай бұрын
ජනතාව හැමදාම තේරැවේ වැරදි කෙනාවා 100%ක් සුවර් මේ පාරත් ජනතාව තෝරාගන්නේ වැරදි කෙනාව,
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Anura sahodaraya jaya wewa 💖 ♥️ ❤️
@SuccessMind-e3x
@SuccessMind-e3x 29 күн бұрын
පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 2 ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා, මාලිමාවට ජයවේවා.
@LionalpremasingheUdahagedara
@LionalpremasingheUdahagedara 2 ай бұрын
අනුර
@anuanula6477
@anuanula6477 2 ай бұрын
සමගි ජනබල වේගයට ❤️ජයවේවා
@user-jf8tw9xu5f
@user-jf8tw9xu5f 2 ай бұрын
අනුර කුමාර දිසානායක සහොදරයා තමයි අපේ තෙරීම.
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 2 ай бұрын
යාපනේට floodlit.ප්‍රේමදාස ක්‍රිකට් පිට්ටනි ජපන් කතා කරන පුතානෝ දෙමල වචනයක් නොදත් පුතානෝ රටට දෙයියන්ගේ පිහිටයි
@indikaniroshan5205
@indikaniroshan5205 2 ай бұрын
ලපයට ඉංග්‍රීසිත් බෑනෙ
@user-ub4om5fr4p
@user-ub4om5fr4p 2 ай бұрын
A k d
@AjithKumar-yd8et
@AjithKumar-yd8et Ай бұрын
එදා පාර අපි අනුර කුමාර දිසානායකජයග්‍රහණය කරනවාමයි
@user-mc3yc7ns6n
@user-mc3yc7ns6n 26 күн бұрын
අනුර දිසානායක සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
@indikathushara1165
@indikathushara1165 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 2 ай бұрын
ජනාධිපති අනුර පාර්ලිමේන්තු මැතිවරණය මාලිමාවට ජයවේවා
@sandykumari8421
@sandykumari8421 2 ай бұрын
අපිට අනුර කුමාර දිසානායක නායකයා ජයවේවා ජයවෙවා
@nuwanhk80perera80
@nuwanhk80perera80 2 ай бұрын
මීළඟ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක.❤️
@ranjeerajee5497
@ranjeerajee5497 2 ай бұрын
අනුර තමා ඉතිං
@shanthapathegama6401
@shanthapathegama6401 2 ай бұрын
Anura
@rashinipanchalee
@rashinipanchalee Ай бұрын
අනුර කුමර සහෝදරයා❤
@Wimalathu
@Wimalathu Ай бұрын
අනුර කුමාර ජයවෙිවා !
@mohommedzaky9950
@mohommedzaky9950 2 ай бұрын
PAKSAYA +RATAWENASAKARANA RANIL ,PAKSAYATA MUDAL AKATHUKARANNA ANURA ,JANATHAWA +RATAGODADANA SAJITH
@viviy1173
@viviy1173 2 ай бұрын
Sajithta jaya vewa
@pradeepnaotunne4781
@pradeepnaotunne4781 2 ай бұрын
අනුර කුමාර තමා දැන් උගත් නායකත්වයට සුදුසුකම් ඇති එකම මහත්මා ගති ඇති කෙනා. මාලිමාවට ජයවෙිවා...
@user-gg4ks5rg9g
@user-gg4ks5rg9g 2 ай бұрын
මාළිමාව හැර වෙන කවුද ? මාළිමාවට ජය නියතයි 👌
@indraneedisanayaka1355
@indraneedisanayaka1355 2 ай бұрын
Npp❤❤❤❤❤
@dewminisalochana9067
@dewminisalochana9067 2 ай бұрын
අනුර .තමෛ
@Malika-e7
@Malika-e7 14 күн бұрын
මාලිමාවට ජය නියතයි❤❤❤
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 14 күн бұрын
මාලිමාවට ජයවේවා.👍
@DinushaEkanayake-iu4jf
@DinushaEkanayake-iu4jf 2 ай бұрын
සජිත් කියන්නෙම මොඩ මන්‍රස්සයෙක්
@SummerPath_94
@SummerPath_94 2 ай бұрын
Yes Anura kymara Disanayaka
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 2 ай бұрын
No. Moda COW.
@PgAnura-kb4kc
@PgAnura-kb4kc 2 ай бұрын
රනිල් අවුරුදු 50ක්‌ පාර්ලිමේන්තු වේ අගමැති ඇමති කම් කරලා රට බංකලොත් කරලා මහබැංකු වත් කඩල අද ජනාධිපති වෙලා රට විකුණලා ණය ගැනීම බදූ ගැසීම හැර රටට ඩොලර් යක් ගෙන ක්‍රමයක් නැහැ දුෂණය චෝදනා නැහැ සජ්ත් ට ආර්ථික වැඩ පිලිවලක් තියෙන්නේ අනුර ට වැඩ පිළිවෙලක් නැහැ
@naradavidanage1905
@naradavidanage1905 2 ай бұрын
සජිත් ගේ ආර්ථික වැඩ පිළිවෙල අනුන්ගෙන් ඉල්ලගෙන රට කිරීමද?අර ගම්මාන,පාසැල් විදේශ රටවල සල්ලි කාරයන්ට බලාගන්න දෙනවා කිව්වේ.පොඩ්ඩක් හදිස්සි නැතුව හිටපන්.ආර්ථික දැක්ම කියන්න ජනාදිපති චන්දෙ දින නියම කරන්න ඕනේ නේ.ඔක කලින් කිවුව ම ඕකෙන් copy යනවා නේ.
@premalathagamage1395
@premalathagamage1395 2 ай бұрын
අනුර කුමාර දිසානායක
@mohammedansar8718
@mohammedansar8718 2 ай бұрын
❤❤❤❤❤❤❤❤රටට ජනතාවට අවශ්‍ය වන්නේ ජාතික ජනබලවේගයෙ රජයක්
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
නිවාස නම් සජිත් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉
@user-hi7qr6nv8w
@user-hi7qr6nv8w 2 ай бұрын
Npp දිනාගන්න
@ranjithsusantha-vf3sr
@ranjithsusantha-vf3sr 2 ай бұрын
Npp.ජයවේවා
@user-sn7ou7qi4o
@user-sn7ou7qi4o Ай бұрын
අනුර සහෝදරයා ජයවේවා
@user-kw3tf4gz8g
@user-kw3tf4gz8g Ай бұрын
මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤
@lakshikashammutuwadige4172
@lakshikashammutuwadige4172 15 күн бұрын
අනුර කුමාර දිසානායක මහතා දිනනවා අනිවාර්යයෙන්ම නියත ජනාධිපති අනුර
@KaveratnakalugaPiyasana
@KaveratnakalugaPiyasana 10 күн бұрын
සජිත් ජනාදිපතිවෙනවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 ай бұрын
Malimawata Jayawewa ❤❤❤❤
@user-lf6mt6nu9s
@user-lf6mt6nu9s 2 ай бұрын
Victory for democracy SJB💐💐💐🙏
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 Ай бұрын
Malimawata jayawewa ❤❤❤❤
@shyamaleejayawardena4916
@shyamaleejayawardena4916 2 ай бұрын
Social media no 1..no3 Presidential election ....... no 1..no2
@wwsthushara7706
@wwsthushara7706 Ай бұрын
අනුරට ජය වෙිවා!!!❤❤
@user-qh2zn5wq3o
@user-qh2zn5wq3o 2 ай бұрын
Anura Kumara ❤❤❤❤❤❤ n p p ❤❤❤❤
@AriyapalaAriyapala-l4q
@AriyapalaAriyapala-l4q Ай бұрын
අපි සජිත් ප්‍රමදාස මහතාට
@sirilsamrage
@sirilsamrage Ай бұрын
ජනාධිපති වෙන්නෙ ස...පේමදාස මහතා ඒක ස්ථිරයි
@mgpc4733
@mgpc4733 2 ай бұрын
❤❤❤ මාලිමාව❤❤
@chulaariyaratne4365
@chulaariyaratne4365 2 ай бұрын
Npp is my choice
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 ай бұрын
Horakam athin ranil banku hora Sajith aramudal hora kala Anura supiri
@teresadominic8205
@teresadominic8205 28 күн бұрын
අංක 3 අනුර කුමාර
@slnumberfour4566
@slnumberfour4566 2 ай бұрын
මාලිමාවට ❤️
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 2 ай бұрын
Npp
@tbdissanayake1849
@tbdissanayake1849 Ай бұрын
අනුර කුමාර දිසානායකට ජය වෙිවා
@ChamindaWeerarathna-w1k
@ChamindaWeerarathna-w1k Ай бұрын
3 jaya wewa budu saranai anura sahodarata
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
සෞභාග්‍යමත් අනාගතයක් නම් සජිත් 🎉🎉🎉🎉❤❤❤❤❤
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
අනුර අපේ හදවතයි.
@premaratnehblndia9261
@premaratnehblndia9261 2 ай бұрын
One and only anura kumara disanayaka
@user-yu3im4si1w
@user-yu3im4si1w 17 күн бұрын
සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් සජිත් ජය ජය ජය ජය ජය ජය ජය ජය වෙවා
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
එකෙන්ම සජිත් 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@user-kj7xu8ow7e
@user-kj7xu8ow7e Ай бұрын
එකෙන්ම මාලිමාව මාලිමාව රජයක් පිහිටුවීමට පියවර
@JanakaJanaka-vz1sc
@JanakaJanaka-vz1sc 2 ай бұрын
බල්ලො හිතපල්ලා මෙ රට ගොඩ ගන්නෙ සජිත් වෙන එක ගොනෙකුට කරාන්න බැ
@user-ui2ze8lq3j
@user-ui2ze8lq3j 2 ай бұрын
විවාදේකට බය එකා කොරයි රට 🤣🤣🤣
@zongmobile5521
@zongmobile5521 2 ай бұрын
No.2 SAJITH SAJITH.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@biatricethamel4115
@biatricethamel4115 2 ай бұрын
Akd
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 ай бұрын
මාලිමාව යඅගපෙරලිය කරනවාවමයි.
@user-mx5th1yx5s
@user-mx5th1yx5s 2 ай бұрын
❤A.K..D. wedi chande gannawa
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 2 ай бұрын
Anura kumara thama
@user-jb3nh5jn4q
@user-jb3nh5jn4q 2 ай бұрын
Ranil sir amir sir 02 ta
@kamalwijewardana-bu7cn
@kamalwijewardana-bu7cn 8 күн бұрын
Anura 🙏👍♥️
@hpmjkumara408
@hpmjkumara408 Ай бұрын
ඔය ගොන් කියන්නෙ තමන්ටම කියලා මතක තියාගන්න . ඔයාල බුද්දිම හින්දනෙ ගියපාර ගොටට දුන්නෙ. මිනිස්සුන්ට අපහස කනන්න එපා. කොහෙවත් යන උන් හින්දා තමන්ගෙ ගමෙ ඉන්න මිනිස්සුන්ටනෙ ඔය කියන්නෙ ගොන්නු කියලා. හොදට මතක තියාගන්න තමගෙ මලගෙදරට මගුල් ගෙදරට දානෙ ගෙදරට හැම දෙකටම ඉන්නෙ ඒ ගොන්නුම විතරයි කියලා. මෙහෙම මිනිස්සු රටක් හදයිද .කවදාවත් නැ.
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
අද්‍යාපනය නම් සජිත් 🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 2 ай бұрын
සෞඛ්‍ය නම් සජිත් 🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉
@anjanlaknidu9028
@anjanlaknidu9028 2 ай бұрын
Only ranil 💚
@sherlockferdinands2691
@sherlockferdinands2691 2 ай бұрын
SJB JAYAWAWA
@palithaperera2944
@palithaperera2944 2 ай бұрын
සංසන්දනය අරක මේක වැඩක් නැහැ. එකෙන්ම අනුර තමයි. අනික් උන් රීලා ගාගෙන අවසන්.
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l 2 ай бұрын
වැඩක් නෑ එයාලට ප්‍රායෝගික වැඩ පිලිවෙලක්නෑ හැබැයි අනිත් ඔක්කෝටම වඩා ලස්සනට කතා කරනවා කරන්නේ කොහොමද කියලා ප්‍රායෝගික නෑ ඒක නිසා දක්ෂතම කතිකයා ලස්සනටම කතා කරන කෙනා වසයෙන් අනුර තෝරාගෙන තියෙනවා 69යෙන් බහුතරයක්
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 2 ай бұрын
Katha nayakata path karamu anura
@KarunaRathna-bc1wd
@KarunaRathna-bc1wd 2 ай бұрын
00p0p
@user-zu3no4zk1r
@user-zu3no4zk1r 2 ай бұрын
අනුර හොදයි මොදිගේ වැසිකිලි හදන්න
TV Derana Sri Lanka - General Election 2015 Results Augmented
13:32
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 34 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
What Q1 GDP data is likely to look like
21:59
ThePrint
Рет қаралды 6 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН