Bajaj Pulsar Scissor Gear ( Balancer ) Setting | බජාජ් පල්සර් යතුරුපැදියේ ෂිසර් ගියර් ටයිමින් තැබිම

  Рет қаралды 31,677

The Biker

The Biker

Күн бұрын

#Balancer #scissor-gear #pulsar #thebiker
These Scissor gears or Balancers are used to control the vibration of the engine of Bajaj Pulsar motorcycles. This way you can set the Scissor gear settings on any Pulsar motorcycle. In addition to the method used in this video to remove the clutch nut, the clutch holding tool can also be used to prevent the clutch from rotating.
Thanks for watching!!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE |

Пікірлер: 230
@SadeeraLaknidu-xg4so
@SadeeraLaknidu-xg4so 21 күн бұрын
මම Engine එකක් ගලවන විදිහවත් දැනගෙන හිටියෙ නෑ.ඔයාගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් සතූතියි.ඔබ තුමාට ජය! ❤
@chanakaherath2282
@chanakaherath2282 3 жыл бұрын
දන්න දේ සුපිරියටම කියල දෙන අවන්ක නිහතමානී පුද්ගලයෙක් සෑහෙන දැනුමක් ලබාගත්තා ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි ...!!!👍👍👍👍👍👌👌👌👌👌🛵🛵🛵
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි brother 🙏🙏🙏
@gihantharushka363
@gihantharushka363 Жыл бұрын
නියමායි අයියා❤❤❤
@dinushkadeshan7482
@dinushkadeshan7482 26 күн бұрын
​@@TheBikerSL අයියේ balancer weel වල N 1, N 2 , N3, N4, මේවයින් සද්දෙ වෙනස් වෙනවද. N අකුරෙන්..
@harshasudesh4811
@harshasudesh4811 11 ай бұрын
කිසිම ලෝබකමක් නැතුව කියාදෙනවා බොහොම ස්තුතියි... කිරි උතුරනවා වගේ හරියන්න ඕනි
@smithck2019
@smithck2019 Ай бұрын
සුපිරි යාලූ...මගේ baike එකෙත් මේ දෙදරිල්ල තියෙනවා...හැදුවට පස්සේ..දැන් එකත් හොයාගත්තා...
@PasanAkalanka-hk2tp
@PasanAkalanka-hk2tp 3 күн бұрын
අයියෙ මමත් ගරාජ් එකක් කරන්නෙ ඔයාගෙ කිසිම ලොකු කමක් නෑ දන්නැති අයට නියමට කියල දෙනවා ඔයා සුපිරි කොල්ලෙක් ආදරෙයි සුද්දා ❤️🔥💯
@theekshanasoftware1582
@theekshanasoftware1582 3 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා❤
@sajithachathuranga667
@sajithachathuranga667 Жыл бұрын
Clutch plate gewilada aluthin danna onida gewilada kiyala balanne khmd balence weel gewilada geuna kiyala hoyanne chutch eke bearing eka sauththuda e gena wisthara tikath demmabam godak watinwa
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
සියලුම pulsar වර්ගයේ යතුරුපැදි වලට භාවිතා කරන්නේ එකම clutch nut tool එකද නැත්නම් වෙනස්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
වෙනස්
@buddikapeamathilaka2045
@buddikapeamathilaka2045 11 ай бұрын
Kohenda oya special tool ganna thiyenne.
@NiroshanMadushanka-p4c
@NiroshanMadushanka-p4c 8 ай бұрын
නියමයි අයියා. ලොබ නැතුව දන්න දේ කියා දෙනවා. උතුරන්න හරියන්න ඔන. (අයියේ අපිට ඔය දේ කරගන්න පුලුවන්ද තනියම. දැනුමක් නැතුව)👍🙏 please reply ..
@ජනියා-ද8ත
@ජනියා-ද8ත Ай бұрын
නියමයි අයියා ජයවේවා
@walkman-boy
@walkman-boy Жыл бұрын
හෙල්ප් ... වැඩිපුර අබරල දැම්මොත් මොකද වෙන්නේ අබරන්න පුලුවන් උපරිම අබරල දැම්මොත් මොකක්ද වෙන හානිය. තව දෙයක් බැලැන්සර් එක හරියට වට ගාන හදලා තිබ්බේ නැති උනොත් රොඩ් එකට හානි වෙනවාද??
@kavindasupun2977
@kavindasupun2977 Жыл бұрын
අයියෙ පල්සර් වල ඕකෙන් එන විසිල් සද්දෙ අයින් කරන්න බැරිද. බුරුල් කරොත් වයිබ්‍රේට් වෙනව වැඩිනෙ බයික් එක
@nadithsameera3608
@nadithsameera3608 Жыл бұрын
දන්න දේ සුපිරියටම කියල දෙනව..තෙරැවන් සරණයි..🌹❤
@DREAMTEC123
@DREAMTEC123 6 ай бұрын
Tapet clearens keeyada thiyanda puluwan 150 ekeh
@samankumara9793
@samankumara9793 2 жыл бұрын
Aiye pulsar 150t podi aulaka thiye godaka than walata penuwa hadagana bari una udauwaka gana puluwanada oyagena
@lakmalchamod7682
@lakmalchamod7682 Жыл бұрын
අයියෙ පල්සර් 150 අර විසිල් හඩ හදන්නෙ කොහොමද ප්ලීස් එක ගැන කියන්නකො ❤
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනවා මරු
@ThusithaNirmal-e9g
@ThusithaNirmal-e9g 2 ай бұрын
හැම බයික් එකකම බැලන්සර් එකේ ටයිමන් තියන්නේ එහෙමද
@migaramigara4633
@migaramigara4633 Жыл бұрын
නියමයි අයියේ පැහැදිලිව කියල දුන්නා bs ..
@indihm472
@indihm472 2 жыл бұрын
Supiri sahodaraya👍😍 hamoma ohoma kiyala denne na! God bless 🙏
@kasunsampath9154
@kasunsampath9154 Жыл бұрын
Aiye video eka niyamai ❤️. Replay ekk oni aniwaren. Aiye sisar giyar eka wadipura lod karama bik eke pikap eka adu wenda hethuwak wenna puluwanda.
@uh4753
@uh4753 Жыл бұрын
සුපිරි ❤️
@mohamedsifan6219
@mohamedsifan6219 2 жыл бұрын
Scissor adjust karata passe vibration thava vedivela... hethuva mokadha bro..?
@nipunjayasena4818
@nipunjayasena4818 Жыл бұрын
Pulsar eke scissor gear eken ena sound eka aduwen ahenne ai? Wena pulsar bike wala wage sound eka ne. Ekata hadaganna hati kiyanna puluwanda brother
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Scissor gear eka thawa eka daththak tension karanna ona
@nipunjayasena4818
@nipunjayasena4818 Жыл бұрын
Thank you brother, Oyage workshop eka koheda thiyenne? Mama eye bajaj service Center ekakata bike eka aran giya, ethana inna ayage wada dakkama hithuna kisima technical danumak nathi aya kiyala eyala. Bike eka hariyta hadaganna niyama tools use karana hoda thanak recommend karanna puluwanda kandy/Matale awata?
@danunera5546
@danunera5546 6 ай бұрын
ගොඩක් වටිනව ස්තුතියි
@dananjayapathum2586
@dananjayapathum2586 Жыл бұрын
Aiye balansar eka dala 100km diuwa itapasse wal ekak kadala giya hethuwa mokakda aiye
@sajithdilruksha8116
@sajithdilruksha8116 2 жыл бұрын
Aiye ara visil sadde tikak wedipura enna katta kiyakda balancer eka karakawanna one.???
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thawa ekak wadi karanna
@sajithdilruksha8116
@sajithdilruksha8116 2 жыл бұрын
@@TheBikerSL katta 3kda karakawanna one..??
@bikeshowsameera1587
@bikeshowsameera1587 3 жыл бұрын
Ballanser well eke well 2 kama wamawarthwa da katu 2k karakawanne aka poddak kiyanwada.oya hoda wadak karanne .gamana sarthaka wewa b.s
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Yes bro... depaththama wamawarthawa dati 2 load karanna..
@harshasudesh4811
@harshasudesh4811 11 ай бұрын
Special tool eke size eka mokakda
@camrapardip8365
@camrapardip8365 5 ай бұрын
Balanser wheel aka diga peththa athulta ani waren danna onida nettan koi peththata demmath kamk neddha.aka aka kena aka aka petthta dano mokakda hariyatama hari widiya 🤔
@pathumnimsara7390
@pathumnimsara7390 Жыл бұрын
balancer eka tension karanne nathuwa dammata aulak nadda
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Aiya lokudeyak ada mama danagaththa clach tul ekak nathiwa calach eka galawana widiya.aiya ekka wadakaranna asai golayek ganne nathda
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
Aiyee pulsar engineda apache engineda hodama ,vadiyen vadinna puluvan mona engineda aiyee
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
දෙකේම engine එන්ජින් එක වගේ තමයි මල්ලි .....
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
@@TheBikerSL aiye pulsar vala ikmanata timing chian aka gevana kathava aththada
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි broo 🌺🌺🌺
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@tisharajeewanthi1368
@tisharajeewanthi1368 3 жыл бұрын
ක්ල්ච්ප්ලේට් දානකොට බැලන්සර් එක ගලවන්න ඕනමද අයියේ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
බැලන්සර් ගලවන්න අවශ්‍ය නැහැ .... හැබැයි ක්ලච් බොෂ්එක ගලවන්න එපා
@mirigamakarunarathna3724
@mirigamakarunarathna3724 Жыл бұрын
Pulsar 135 bike eke whishile sound hadann baida ayye.
@Chathuranga001
@Chathuranga001 3 жыл бұрын
අය්යෙ පල්සර් 180 ug3 ug4 දෙකටම එන්නෙ එකම balancer wheel එකද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් මල්ලි
@samankatulanda4554
@samankatulanda4554 2 жыл бұрын
Pulser 135 eke cluch nut tool eka size eka mokadda
@chamo534
@chamo534 2 жыл бұрын
Aiya clutch nut eka 135 eketh okamadha thiyenne??
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Yes
@ruwanseram2035
@ruwanseram2035 Жыл бұрын
mage bike eke 2nd giyer ekei3rdekei hum ekk enawa ai ee
@sajithdilruksha8116
@sajithdilruksha8116 2 жыл бұрын
Aiye mage bike eka kenek galawala balancer wheel eka heduwa dan bike eka dedaranawane mokadda aula??
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Balancer eke timing wenas wela ati malli
@madushanudayanga3227
@madushanudayanga3227 Жыл бұрын
Mageth ehemai oyta kiyala poddak hada ganna berida aiye
@gayanmadusanka6974
@gayanmadusanka6974 Ай бұрын
Whel eka 3 ta dammoth mokada wenne
@camrapardip8365
@camrapardip8365 Жыл бұрын
Culch nut aka galawana tool aka ganna tiuenne koheda
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
Spectra wariyapola...
@camrapardip8365
@camrapardip8365 5 ай бұрын
Tnku ❤❤❤
@ishan607
@ishan607 Жыл бұрын
Aiye contact kara ganna widiyak nadda.. mageth pulsar ake timming chin eka gewila .. da ganna
@kasunkaushan827
@kasunkaushan827 2 жыл бұрын
නියමයි 😍
@sumith9446
@sumith9446 10 ай бұрын
Godak watinawa istutiyi 👍👍👍
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 3 жыл бұрын
අයියේ මන් ලග පල්සඑ 135 එකක් තියෙන්නේ ඒකේ එක පාරම ජියර් හිර උනා 1st එකට වැටෙන්නේ නෑ 2nd එකට වැටෙනවා පුලුවන්නම් ඒ මොකක්ද වෙලා තියෙන්නේ කියනවද හදන්න ලොකු ගානල් යයිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි ගියර් සිලෙක්ටරයේ දෝෂයක් ඇති .... ලොකු වියදමක් යන්නේ නැති වෙයි..
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 3 жыл бұрын
@@TheBikerSL අයියේ මන් බයික එක ගරාජ් එකකට දැන්ම බයික් එක හදන වෙලාවෙ මට ඉන්න බැරි උනා..පස්සෙ මන් ගිහින් බලනකොට බයික එක හදල එ ගරාජ් එකෙ එක්කෙනා කිවුවා ජියර් ශාෆ්ට් එකයි,ක්ලච් හබ් එකයි දැන්ම කියලා එ දෙකට 6000ක් වගේ ගත්තා...එ දෙක ගියාමද අයියේ එහෙම වෙන්නෙ...මට ගරාජ් එකෙ එක්කෙනා ෂුර් නෑ..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි එහෙම හරියටම කියන්න බැහැ සමහර විට එවගේ දෝෂයක් වෙන්නත් පුලුවන්
@ඉසුරුජයමාල්
@ඉසුරුජයමාල් 3 жыл бұрын
@@TheBikerSL Aaa hari aiye thanks.pulsar 135 eke cdi unit ekkta pulsar 150 cdi unit ekk denmth aul wenvada aiye
@vihagachethana7231
@vihagachethana7231 2 жыл бұрын
Giyar vil kadila wenna ona
@lahiruhlg
@lahiruhlg 3 жыл бұрын
Scissor gear special tool ekai clutch eka galawana tool ekai ganna place ekak kiyanna kiyak wage weida
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Aliexprees හෝ Daraz එකෙන් පුළුවන්
@harshaweerasuriya4977
@harshaweerasuriya4977 2 жыл бұрын
@@TheBikerSL punchikawaththa isuru motors
@harshaweerasuriya4977
@harshaweerasuriya4977 2 жыл бұрын
rs. 1700 nut remover rs 2750 balancer holder rs 2800 clutch holder 5 nut
@harshanuwan1674
@harshanuwan1674 3 жыл бұрын
Clutch eke mada nut eka galawana tool eka mokakda? Eke size eka keeyada? Good video
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ක්ලච්නට් ටූල්..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/qYmVkqWbm7t9pJY
@upulsisi5762
@upulsisi5762 3 жыл бұрын
Niyamay wada B.S
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks bro 👍👍👍
@rasindukumarasiri3013
@rasindukumarasiri3013 2 жыл бұрын
♥️නියමයි අය්යේ බොහොම ස්තුතියි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
💗🙏
@techgadget1045
@techgadget1045 Жыл бұрын
Supiri aiya🖤💯💯💯
@chanakagamage538
@chanakagamage538 2 жыл бұрын
Supiri bro. මගේ පල්සර් 150 බයික් එකේ ක්ලච් හැඩල් එක ගොඩක් අගට වෙන්න රිලීස් කරාම තමයි යන්න පටන් ගන්නේ. ඇජස් කලාට හරි ගියේ නෑ. හේතුව මොකක් ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කේබලය දාන්න වෙලා ඇති bro
@ravinduakesh7903
@ravinduakesh7903 Жыл бұрын
Supiri Aiya ❤❤
@anuhasrajapaksha5031
@anuhasrajapaksha5031 2 жыл бұрын
Riply ekak oni aniwaren,බැලන්සර් whel ekak gavila tibila danma dan wenda wage tun ekak ne ne adui ne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Balance eke Timing wenas ati
@anuhasrajapaksha5031
@anuhasrajapaksha5031 Жыл бұрын
Aiya koheda nuwara Wata nam mata wade karal dennako
@thilinadilshan8722
@thilinadilshan8722 3 жыл бұрын
Pulsar135 බයික් එකේ ස්ටාර්ට් නොකර කලච් එක අල්ලන් තල්ලු කරනකොට රොදෙ ගොඩාක් හිරට කැරකෙන්නේ කලින්ට වඩා එක අව්ලක්ද ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගියර්එක දාල තල්ලු කරද්දීද පැහැදිලිව කියන්න friend ....
@thilinadilshan8722
@thilinadilshan8722 3 жыл бұрын
@@TheBikerSL බයික් එක ජියර් එකේ තියෙනකොට කල්ච් එක මිරිකන් තල්ලු කරනකොට කලින්ට වඩා තදට තල්ලු වෙන්නේ.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ක්ලච්එක හරියටම එජස්කරලා බලන්න ..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/jZWnn2Cah9tmh7s
@thilinadilshan8722
@thilinadilshan8722 3 жыл бұрын
@@TheBikerSL thank you
@damithhashan9895
@damithhashan9895 Жыл бұрын
Pluser 135 එකක් තියනව .ඇක්සලෙට් වෙන තරමට අදින්නේ නෑ . සමහර වෙලාවට ... මොකක් වෙන්න ඇත්ද අවුල. ☹️
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
ක්ලච් ප්ලේට් ගෙවිල ඇති
@gamepodda4060
@gamepodda4060 2 жыл бұрын
පල්සර් 150 ඔන්ලයිට් එකේ හෙඩ්ලයිට් එක ස්ටාට් එකේ එලිය අඩුවෙනවා, සිග්නල් දාපුවම හෙඩ්ලයිට් අඩුවැඩි වෙනවා, හොන් එක ගහද්දිත් අඩුවෙනවා, පාස් එක ඔබන් ඉද්දි කිසිම අවුලක් නැ මොනව කරත්. වෙලාවකට විතරයි අර විදියට වෙන්නෙ? ක්ලිප් ගලවලා සුද්ද කරල දැම්ම දෙපාරක් විතර එත් හරියන්නැ. මොකද වෙලා ඇත්තෙ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
රෙක්ටිපයර් එක චෙක් කරලා බලන්න
@renukaweerasekara3786
@renukaweerasekara3786 3 жыл бұрын
Special tols ganda koheda tiyanne ayya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Daraz eken gennaganna puluhan friend... tooleka hadagannath puluhan ...
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
Clutch eke nut eka galawana tools ekak ganna thanak kiyannako
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
darazz එකෙන් ගෙන්න ගන්න
@danushkadanu160
@danushkadanu160 2 жыл бұрын
කොහොමද eken e tools eka balanne harida kiyala
@slumeshbrojcb6351
@slumeshbrojcb6351 2 жыл бұрын
මගෙ පල්සර් 150 ගියර් වැටෙන්නෙ තදට ඇයි එ කලච් එකත් අවුලක් නැ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ගියර් සිලෙක්ටරයේ දෝෂයක් ඇති
@thebikehack2813
@thebikehack2813 3 жыл бұрын
Aiye spacial tool ganna thiyenne kohoda Kadavatha avata
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්පෙෂල් ටූල්ස් හදන්නත් පුලුහන්.. ලියවන පට්ටල් වැඩකරන තැන්වලින් හදාගන්න පුලුහන්... සමහර ටූල්ස් ෂොප්වල තියනවා.. ඩරාස් එකෙන් online ගෙන්නගන්නත් පුලුහන් සමහර ටූල්ස්... මල්ලි..
@thebikehack2813
@thebikehack2813 3 жыл бұрын
@@TheBikerSL thankss aiyee
@hashininikeshla1974
@hashininikeshla1974 3 жыл бұрын
ස්පේෂල් ටුල් ඒක නැතිව විල් ඒක කරකවන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ප්ලිස්
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Special tool eka natuwa karanna amarui friend tool eka hadagannath puluhan whatsapp calleka ganna mama hadaganna vidiha kiyala dennam.... 0711088859
@sameerakkc114
@sameerakkc114 3 жыл бұрын
නියමයි මල්ලි ඔබට සදා ජය
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි අයියේ 🙏🙏🙏
@PriyanthaKumara-rs5xd
@PriyanthaKumara-rs5xd 5 ай бұрын
Werry good job
@dineshdammika850
@dineshdammika850 2 жыл бұрын
අයියගේ පෝන් නම්බ එක්ක දෙන්නකෝ...මගේ 135 පල්සර් එකක් තින්නේ එකේ ටයිමින් චේන් සද්දයි...ටයිමින් චේන් දාන්න වෙලා තියෙන්නේ
@DineshLakmal-rq5yc
@DineshLakmal-rq5yc Жыл бұрын
Okey diga peththak thienwa namaste eka aethulatda
@sanjeewakumara9014
@sanjeewakumara9014 2 жыл бұрын
සුපිරි kiuwoth නිවැරැදි
@sanjeewakumara9014
@sanjeewakumara9014 2 жыл бұрын
Puluwan pon namba ekak danna vidiyo wala
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ස්තූතිය ❤️🙏
@The098765432109
@The098765432109 3 жыл бұрын
අයියේ balancer wheel එක ejest කරා ගැර්ජ් එකෙන් ඊට පස්සෙ බයික් එක පිකප් අඩු වුනා සෑහෙන්න මොකක්ද හේතුව වෙන්න ඇත්තෙ ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එන්ජිමේ හඩ වෙනස්වුනේ නැද්ද මල්ලි ...
@The098765432109
@The098765432109 3 жыл бұрын
@@TheBikerSL කීන් ගාන සද්දෙ වැඩි උනා ඇස්ලේටර් කරල ගිහින් අත ඇරියම එන්ජිමෙන් බයික් එකට එන බ්‍රේක් ගතියත් ගොඩක් වැඩි තිබුනට වැඩිය
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
බැලන්සර්එක වැඩි පුර ලෝඩ්කලහමත් ඔයවගේ සද්දයක් එනවා මල්ලි ...
@The098765432109
@The098765432109 3 жыл бұрын
@@TheBikerSL ආයෙ ගිහින් පෙන්නන්න ඕනෙ එහෙනම් . බොහොම ස්තූතියි. 👍👍
@mohamedsifan6219
@mohamedsifan6219 2 жыл бұрын
මටත් ඔය කේස් එක තියනවා බ්රෝ.... 55- 60 kmph වගේ යනකොට පුදුම vibration තියෙන්නේ... wistle sound එක වෙඩිවෙලා. ඒත් accelerator අඩුකලාම බ්රේක් වදිනවා වගේ.... තව පාරක් පෙන්නලා හරිගස්සන්න පුලුවන්ද බ්රෝ...?
@niroshprasanna7911
@niroshprasanna7911 2 жыл бұрын
අයියේ. මගේ 150 එක හොදට pickup තිබ්බා. Timing chain එක සද්ද නිසා අලුතින් දැම්ම. පස්සේ pickup බැස්සා. පට්ට විදියට දෙදරන්න ගත්තා. හදපු කෙනා කිව්වේ balancer එක උපරිම ලොඩ් කලා කියලා. සද්දේ වැඩි කියලා. දැන් bike එක අදින්නෙත් නැ. හම්බානක දේදරනවා. මොකක්ද කරන්න පුලුවන් අයියේ. කලින් තිබ්බ විදියට ගන්න. සද්දෙනම් දැන් අඩුයි.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
බැලන්ස් එකේ timingවෙනස් වෙලා ඇති
@Chamod7878
@Chamod7878 11 ай бұрын
Engine එක බර අල්ලන කොට කට කට ගාලා සද්දයක් එන්නේ ඕක නිසාද 🤔
@dilukudakara3194
@dilukudakara3194 Ай бұрын
Bs supiri
@shanilkanishan6360
@shanilkanishan6360 10 ай бұрын
Supiri ❤❤❤
@imeshdananjaya622
@imeshdananjaya622 3 жыл бұрын
Niyamai aiye. Bs
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks malli 👍👍👍
@physicsnipun6261
@physicsnipun6261 3 жыл бұрын
Ayye mage pulsar 180 eke rpm 6000 di godak dedaranawa. Eka wenne ai da?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Balancer එකේ දෝෂයක් වෙන්නත් පුලුවන් මල්ලි
@chamo534
@chamo534 2 жыл бұрын
135ls eke balancer ekak nh ne the aiye
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
නැහැ මල්ලි
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
කෝමද හොයාගන්නෙ බැලන්සර් එකේ ටයිමින් වෙනස් වෙලා කියලා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Mage vidioeka tiyanawa timing tiyana vidiha
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
@@TheBikerSL ❤💪
@isuruudaya4174
@isuruudaya4174 2 жыл бұрын
සෑහෙන්න නොදන්න දේවල් දැනගත්ත..තෑන්ක්ස් බ්‍රෝ..මගෙත් මේ ලෙඩ ටිකම තියේ පල්සර් 150ක..කීයක් වගේ යනවද මේ ටික හදාගන්න..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පාට්ස් මොනා දාන්න වෙලා ඇතිද කියලා බලන්න ඕනෑ bro thanks ❤️🙏
@chamaradsampath6361
@chamaradsampath6361 2 жыл бұрын
Hondatama pahadili una aiye.good luck..
@chalaruproductions3511
@chalaruproductions3511 6 ай бұрын
Super... පුලුවන්නම් නො එක එවන්න . වැඩ එවන්නම්
@pushpadewadewapriya5231
@pushpadewadewapriya5231 3 жыл бұрын
Godak watina vidio ekak
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි🙏🙏🙏
@erangatharindu1565
@erangatharindu1565 2 жыл бұрын
Patta pahadili kiyala dena widiha
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks bro 🙏❤️
@හොඳමපුතා
@හොඳමපුතා 3 жыл бұрын
අයියේ dio eke ගියර් විල් ගැන විඩියෝ එකක් දේන්න කෝ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/rn2soXhvrdx0j9k
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි link eke විඩියෝඑක බලන්න එ විඩියෝඑකේ Honda Activa එකේ ගියර් බොක්ෂ්එක ගලවන විඩියෝඑකක් Dio එකෙත් එ් විදිහටමයි තියෙන්නේ වෙනසක් නැහැ...
@sachinthamedis176
@sachinthamedis176 Жыл бұрын
Machan mata wisthryak danaganna one oyawa contact krganna puluwanda. Old discover 125 bike ekak gana
@nadeekadarshani8227
@nadeekadarshani8227 Жыл бұрын
Hengili ne supiriyatama kiyala denawa
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
🙏❤️
@anjunaharshapathirana1642
@anjunaharshapathirana1642 3 ай бұрын
Tq
@nimeshheshan6143
@nimeshheshan6143 2 жыл бұрын
Godak hodai aiye
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks malli 🙏❤️
@chethiyajayasundara3255
@chethiyajayasundara3255 2 ай бұрын
👍
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 3 жыл бұрын
2 weni gear aka වමට kiwata dakunatane kerakuwe
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
E wheel eka tiyana pathten wamata bro...
@thebikehack2813
@thebikehack2813 3 жыл бұрын
Aiye balancer wheel aka 3 parak karakuvoth vidretion aka godak Adu venavada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Malli godak karakuwoth eka atule tiyana spring eka kadenna balanawa.... කරකන්න අවශ්ය ප්‍රමානය 2 යි.. වට 3ක් ගෙවිලාවගේ තියනවනම් 3ක් කැරකුවත් ප්‍රශ්නයක් නැති වේවි....
@thebikehack2813
@thebikehack2813 3 жыл бұрын
@@TheBikerSL thankss aiyee
@Shashikadilki372
@Shashikadilki372 3 жыл бұрын
Aiye me tool ganna tanak kiyanna
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Mamanam hadagaththa .... daraz , aliexprees eken puluhan
@tisharajeewanthi1368
@tisharajeewanthi1368 3 жыл бұрын
අයියේ දැති 4 දැම්මොත් මොකද වෙන්නෙ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
බැලන්සර් එකට හොඳ නැහැ friend
@dasundilruk7381
@dasundilruk7381 2 жыл бұрын
3 dammoth aulak nadda
@DIY_Crafts_and_Technology
@DIY_Crafts_and_Technology 8 ай бұрын
පැත්ත වැරදි නේද..කොට පැත්ත ඇතුලට නෙ එන්න ඕන
@h.lwejerathne2208
@h.lwejerathne2208 Ай бұрын
@tharindusenesh5231
@tharindusenesh5231 Ай бұрын
❤❤
@uanadun8195
@uanadun8195 2 жыл бұрын
ඔය tools ගන්න තැනක් කියන්නකො
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Daraz eken genna ganna puluhan malli
@chanakaruwan8170
@chanakaruwan8170 2 жыл бұрын
clach aka denakota dedaranne ai
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Clutch eke dosayak ati...
@DREAMTEC123
@DREAMTEC123 6 ай бұрын
🎉😊
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
Aiye mn gava thiyanava cb 125 akak,aka 6v aka start karanna battery aka one aka battery nathuva start karanna vidiyak kiyannakoo aiyee please . Coil aka othala hari poddak kiyannakoo aiye karana vidiha nattham aiyage contact number akak hari denna
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Mage whatsapp ekata massage ekak danna malli 0711088859
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 53 МЛН
DASHAIN VIBES NEW CLASSIC 350 BULLET AND NTORQ 125 SCOOTER
4:07
how to change pulsar 150cc clutch plate
10:26
SL bike garage
Рет қаралды 30 М.
Piston rings explained in Sinhala
21:14
Mr. Gadget Motor Co
Рет қаралды 29 М.
CT part 6 - Bike clutch plates explained
27:16
Mr. Gadget Motor Co
Рет қаралды 150 М.