ඇමරිකාවේ රැකියා ඕනතරම් | මෙන්න ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම | American Job Visa for sri lankan 2024

  Рет қаралды 144,381

The Bullet

The Bullet

Күн бұрын

ඇමරිකාවේ රැකියා ඕනතරම් | මෙන්න ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම • ඇමරිකාවේ රැකියා ඕනතරම්... ✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .
✅ WhatsApp: 0710 861 521

Пікірлер: 418
@thebulletsrilanka
@thebulletsrilanka 11 ай бұрын
Use these links to apply www.indeed.com/m/jobs?q=Nurse... www.trueprofile.io/member/res... www.simplyhired.com/search?q=... nursingabroad.net/green-card-.. ===Job Search websites=== www.indeed.com/ www.monster.com/jobs/ www.linkedin.com/ www.glassdoor.com/index.htm www.usa.gov/find-a-job www.ziprecruiter.com/ www.linkedin.com/jobs/
@dammikai9686
@dammikai9686 11 ай бұрын
Link aka open karanna ba hamuduru wene..obwahaseta dergausa labewa
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 11 ай бұрын
🙏🏻 thank you 😊
@supun4137
@supun4137 10 ай бұрын
Mahaththaya oyawa sambandha karaganna puluwan vidihak thiyenawada?
@ShanthaKumara-iz5iv
@ShanthaKumara-iz5iv 10 ай бұрын
Budusarni.hamduriwana
@user-hl7ho3kq9k
@user-hl7ho3kq9k 10 ай бұрын
Mekay thiyennay USA wala enna ayata vitharai nada jobs lankawen api apply karanawa nam komada karannay
@pavihansi4104
@pavihansi4104 11 ай бұрын
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ප්‍රශ්නයක් පාර්තනා කරනවා බුදුසරණය්
@ahasgawwa9375
@ahasgawwa9375 11 ай бұрын
සීලය නැමැති රැකියාවෙන් නිර්වාණය නමැති නගරයට යන පාර කියා දෙන්න ස්වාමීන් වහන්ස ...
@indikapriyandani8213
@indikapriyandani8213 9 ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉🎉❤
@priyanthidesilva4204
@priyanthidesilva4204 11 ай бұрын
ඔබවහන්සේලාගේ පිහිට අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා අහිංසක මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කර ගන්නට උදව් කරන නිසා ඔබ වහන්සේලාට පිං සිද්ධ වෙනව budusaranay 🙏
@lalithasirimanna9585
@lalithasirimanna9585 11 ай бұрын
බොහෝ කරුණු දැනගත්තා.ධනන්ජය ඔබත් අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කලා..ගරුතර ස්වාමීන් වහන්සේ ඉතාම හොදින් පිලිතුරු ලබදුන්නා..ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනව.. ධනන්ජය ඔබටත් බොහොමත්ම ස්තුතියි ..🙏🙏
@gunap7326
@gunap7326 11 ай бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක්. මේ වගේ අනෙක් රටවල පන්සල් වල වැඩවසන ස්වාමින්වහන්සේ ලා කටයුතු කරනවානම්!. ඇත්ත ඒ විධියටම. අපේ තනාපති සේවයේ අයගේ වැඩ ගැන ඉතින් කවුරුත් දන්නවා. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !
@indikakumara3649
@indikakumara3649 11 ай бұрын
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා ..............❤........අපේ හාමුදුරුවනේ ...මේ ගමන යන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ ....බුදු බව අත්වෙනවා..අපේ හාමුදුරුවනේ........❤ ..
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
පොඩි කාලෙ ඉදන්ම මම ආසම රට,ඇමරිකාවට මම එනව එනව එනවමයි..දවසක මම ගිහින් ලංකාවටත් ආශිර්වාදයක් වෙනවා..
@gomi2007
@gomi2007 11 ай бұрын
🎉අපි ඇාමරිකාෙව් ෙකාෙහාම හරි එන්න උත්සහ කරලා
@manelswarnalatha1208
@manelswarnalatha1208 11 ай бұрын
@@gomi2007 puluwannam amarika enna udaw karannako
@sachintharamesh7540
@sachintharamesh7540 11 ай бұрын
@@gomi2007 apita udaw karannako akka amarikawata enna
@Rowanniya.rowanniya
@Rowanniya.rowanniya 11 ай бұрын
Missh amarikawenam mata udawwak denna kamarayak hadaganna mata kauruth neha missh 🙏🙏
@deesilva7363
@deesilva7363 11 ай бұрын
​@@gomi2007usa wala Arakshawa kohomada podi eka atey pawa pistal neda koi wele shot eka labeida danne nee neda nona
@dhoni9043
@dhoni9043 11 ай бұрын
5 coment eka magen .. The bullet ❤❤🙏 ජීවිතේ අනෙක දුක් විදින කොල්ලො කෙල්ලො වෙනුවෙන්. 🙏🖤 හොඩක් පින්
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 11 ай бұрын
ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කලා.බොහොම ස්තුතියි! බුදු සරණයි!🙏🙏🙏
@user-cu4tq5uu1i
@user-cu4tq5uu1i 11 ай бұрын
අපේ රටේ පාලකයො වෙන්නඕනි ඔබ වහන්සේලා වගේ අය හාමුදුරුවනේ .
@nilunature192
@nilunature192 11 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...හරිම සංයමසීලීව හැමදේම බුද්ධිමත්ව පැහැදිලි කරා.
@shiamwickram3424
@shiamwickram3424 11 ай бұрын
සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙම කතාව අපේ ලංකාවේ විස්ව විද්‍යාලයේ සිසුන් හට තෙරැවන් සරනයි හාමුදුරැවනේ🎉🎉🎉🎉🎉
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සියලුම දෙනාට පිහිට වන ඔබ වහන්සේට චිරාත් කාලයක් ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@asangavimukthi1651
@asangavimukthi1651 11 ай бұрын
අපේ හාමුදුරුවනේ අපිටත් ඇමරිකාවට එන්න අවස්තාවක් ලබා දෙන්න උදව්කරන්න.
@hettiarapriyanga9849
@hettiarapriyanga9849 11 ай бұрын
ඒ හාමුදුරුවන්ගේ කතා සියල්ලම සම්පූර්ණ සීයට සීයක්❤
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 10 ай бұрын
තෙරුවන් සරණින් දෙව් රැකවරණින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අත්වේවා !!!අපේ නායක හාමුදුරුවනේ !!!
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 11 ай бұрын
ඉන්දියාවේ මිනිස්සු ගොඩාක් රටවල ඉන්නවා,බඒකට හේතුව තමා ඒ අය තමා ජාතියට උදවිි කරනවා, එයාලට ඔනි තමන්ගේ රටෙි අය, වැඩිපුර ඒ රටවල සිටිනවා දකින්න.එතනදි තමන්ගේ සංස්කෘතික ය වුනත් ලෝකයාට පෙන්වන්න පුළුවන් , හැම රටකම එයාලා එකමුතුව ඉන්නවා , ඒකට අපේ ලංකික අය රටකට ගියොත්, තව කෙනෙක්ට උදවිි කරන්නෙ නෑ එයා ඒ තැනැත්තා දියුණු වෙනවා දකින්න කැමති නෑ , තමන් විතරක් සැපේ ඉන්න ඇත්නමි කියන මමත්වය තියෙන නිසා, කුහකනාසායි තමා ,, ඇත්තටම දැන් ඔය රටවල කොචිචර අය ඉන්නවද කෝ උදවිි කරනවා මෙහේ ඉන්න උගත් දරැවන්ට,, අද්‍යපනය ලබා ගෙන එම රටෙි රැකියාවක් කරන්න වත්,,
@pradeepsudharika2032
@pradeepsudharika2032 11 ай бұрын
Ane shathika aththa ape minissu harima kuhakai thamannge kiyala hageemak na.indiyn minissu ehema na ekamuthui monawa hari unath eyala ekathu wenawa ekata ape haththa puduma jealous ekak thiyenne.
@vindyamaheshwaree2636
@vindyamaheshwaree2636 11 ай бұрын
Ape හාමුදුරුවනේ .matath rata yanna udau karanna.
@lalguruge9278
@lalguruge9278 11 ай бұрын
මගෙත් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඵයාල කියන්නේ ගන්න බැහැ අමාරුයි කියලා මේවා අහනවිට තේරුම් ගන්න පුළුවන්
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 10 ай бұрын
අපේ අයගේ එකමුතුකමක් තිබ්බනම් අද ලංකාව කොහේද?
@thushanthadabare230
@thushanthadabare230 10 ай бұрын
🙏👍💐
@hmseelarathna3551
@hmseelarathna3551 11 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ❤️ මේ වගෙ වැඩසටහන් නිතර අපිට ගේනවට දසුන් මහත්මයාටත් (බුලට් අයියා) තෙරුවන් සරණයි .. ස්තූතියි 🙏🙏❤️
@ShamenUpendra
@ShamenUpendra 11 ай бұрын
අපි ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලන්කව පොශනය කල යුතුය එතකොට රට නිකන්ම දියුණුවට පත්වෙනව.
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
මුතුගල සර් (biology), තිස්ස ජනනායක සර් (biology), අනුරාධ පෙරේරා සර්(physics), චරිත දිසානායක සර් (chemistry), අජන්ත දිසානායක සර් (math), රවින්දු බණ්ඩාරනායක සර් (ICT) ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලංකාව පෝෂණය කරමින් ඉන්නේ...
@user-hx5rf4uf7j
@user-hx5rf4uf7j 4 ай бұрын
ඔය මොන මගුල තිබ්බත් වැඩක් නෑ.. රටක් දියුණු කරන්න පුලුවන් බිස්නස් වලින් විතරයි..
@nethmianjalika6201
@nethmianjalika6201 8 ай бұрын
අනේ අප හාමුදුරුවනේ අපි ගොඩාක් දුක් විදිනවා.රට ගොඩාක් අවුරුදු ගානක ඉදලා යන්න හදන්නෙ ඒත් සල්ලි නිසා හැමදේම හීන බලාපොරොත්තු අපේ බොද වෙනවා ඔබ වහන්සේට පින් අත් වෙනවා කුමක් හෝ උදව්වක් කරන්න ස්වාමීන් වහන්සේ 🥺🙏
@user-tq9ft5cv9x
@user-tq9ft5cv9x 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.
@CR7_Ronaldo-P7
@CR7_Ronaldo-P7 11 ай бұрын
කලාතුරකින් දකින්නට ලෙබෙන හාමදුරැ ඡාතිවාදී නොමැති .ස්තූතියි
@samithsun7099
@samithsun7099 5 ай бұрын
නැ මිතුර කිසිම ස්වාමීන් වහන්සේ නමක් ජාති වාදි නැ
@BhagyaKumarasinghe
@BhagyaKumarasinghe 15 күн бұрын
අඩේ රොනාල්ඩෝ සිංහල ටයිපින් දන්නවා 😅
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 11 ай бұрын
.රට.රැකියා අවස්ථා සිංහල අයට නොලැබෙන්නේ ei..ද යන්නට කදිම පිළිතුරක් ලබා dunne මෙම සාකච්ඡාව තුළින් කියලා මම හිතනවා.අපගේ පුහු මාන්නය නිසා සියලු දෙය ම අවුල් වෙලා.මේ කතාව හරියටම හරි.ලෝකේ රටවල් වල මිනිස්සුන් හා සසඳන විට ලස්සන අතින් මුදල් අතින් මාන්නධික වෙන්න සුදුසුකම් මොකුත් නැහැ අපිට.කොටින් ම පාරක තොටක ගැහැනියක ගැහැනියකට සිනා නොවන තත්ත්වයට රට ada පත් වෙලා..ඉතිං අපිට මැරෙන කල් ම...මෙහෙම තමයි ඉන්න වෙන්නේ.😢😢.😢😢😢
@user-sh2xi8gb7o
@user-sh2xi8gb7o 8 ай бұрын
අල්ලා දෙවියන්ගේ නාමයෙන් මෙතන ගැටලුව සිංහල ජාතිය. 2100 දී රටේ බහුතරය මුස්ලිම් වුණහම මේ ගැටලුව විසදෙනවා. පුළුවන් තරම් ඔයාල ඔයාලගේ සහෝදරියන්ව මුස්ලිම් පිරිමි අයට විවාහ කරලා දෙන්න. අපි මුස්ලිම් වෙලාවත් බලමු රට ගොඩ ගන්න.
@sanathhiripitiya7705
@sanathhiripitiya7705 7 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට! මම ඇමරිකාව් අවුරැදු 10 ක් පමණ හිටපු අයෙක්. ඔබ වහන්සේ දුන්න උපදෙස් හා සහයෝගය ගැන අදටත් මතකයි. අපේ ජීවිතය සාර්ථක කර ගන්න ඒවා ගොඩක් උපකාර උනා. ඔබ වහන්සේට ගොඩක් පිං ඒ ලබාදුන්න සහයෝගයට! ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා! ඒ වගේම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා!
@niroshanjeewarathna4038
@niroshanjeewarathna4038 5 ай бұрын
Oyawa contract karaganna vidihak thibeda. Facebook whatssapp
@w.sheltonpemanada7116
@w.sheltonpemanada7116 11 ай бұрын
ඉතා හොද දැනුවත් කිරිමක් මෙි සදහා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වෙිවා අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි
@disnaumayangani8697
@disnaumayangani8697 Ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,අපේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඔබවහන්සේට පුළුවන් නම් ඉතාම වටිනවා .ඒ අදහස් ඇහැව්වාම හරිම වැදගත් උපදෛස් ටිකක් ලැබුනේ් වෙන අයනම් මේ වගේ කියන්නේ නැහැ .ඔබ වහන්සේ බැහැ දකින්නේ කොහොමද හාමුදුරුවනේ .මොන පන්සලේද වැඩ වාසය කරන්නේ .තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@niroshailminiudayangani1691
@niroshailminiudayangani1691 11 ай бұрын
yes. I have such a experience. We are very helpless .
@dammivithanage526
@dammivithanage526 11 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි 🙏
@charmainenelson7258
@charmainenelson7258 3 ай бұрын
Very impressive video. So enlightening. Our Chief Incumbent sounds so kind and understanding. All out to help the needy and helpless
@geethagunasakara4676
@geethagunasakara4676 10 ай бұрын
හරිම වැදගත් වට්නා වැඩ සටහනක් තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගාසු වේවා නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
@prabhashnilanka587
@prabhashnilanka587 11 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ ජීවත්වෙන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..!
@vijithasuranga139
@vijithasuranga139 11 ай бұрын
KZbin eke forward nokara balapu ekama video eka ❤❤❤❤
@manelathukorala4854
@manelathukorala4854 11 ай бұрын
දැනුම ලබා දුන්නාට ගොඩාක් පිං❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@venerealvajira421
@venerealvajira421 11 ай бұрын
නිදුක් නිරෝගී සුව දායක දීර්ඝායුෂමය ජීවිතයක් වේවා ඔබ වහන්සේට 🙏
@janaki5666
@janaki5666 Ай бұрын
අපෙ හාමුදරුවනෙ ඔබවහන්සේට දීර්ඝායුෂ ලරබෙිවා.මම cypresවල 92 කාන්තාවක් බලාගන්නව.මට හැකිනමි ඔබවහන්සේ එවැනි සුලු රැකියාවක් සොයා දෙනවද. මම වයස 57 ක නිරෝගි කාන්තාවක්.ඔබවහන්සේට පින්. මට පහිට වෙන්න
@namiskitchen3426
@namiskitchen3426 11 ай бұрын
Most of the stores are closing. Most of the stores having self checkout now are so hard to find a job.
@DC-iv5vq
@DC-iv5vq 11 ай бұрын
Everyone thinks US is a paradise but only we know how hard it is to actually live here now. Cost of living has gone through the roof!
@user-sh2xi8gb7o
@user-sh2xi8gb7o 10 ай бұрын
@@DC-iv5vq අනේ පලයන් යන්න. මම visitor විසා ඇවිත් asylum දැම්ම. දුප්පත් නිසා හැම දෙයක්ම නොමිලේ කෑම ටික හිටන් food pantry එකෙන් ලැබෙනවා. Hospital free, bus ticket හිටන් අඩු මුදලට. පන්සලෙන් කෑම හිටන් දෙනවා. පට්ට රටක් සුරපුරක්. අපි cash වලට වැඩ කරන්නේ. පොඩි ගානකට වහනයක් වුනත් ගන්න පුළුවන්. ලංකාවේ බදු නොගෙවන අපි, USA වලත් ගන්න cash වලට බදු ගෙවන්නේ නැහැ. යකෝ පට්ට රටක්!
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 9 ай бұрын
​@@user-sh2xi8gb7oනිකන් නම් හොරිත් හොදයි කිව්වලු...
@user-dd6jp6up7e
@user-dd6jp6up7e 10 ай бұрын
බොහෝම හොඳ වැඩ සටහනක් ඔබ වහන්සේට බොහෝම පිං අපිටත් ආසයි එවැනි රටක් බලන්න ඒත් .......?
@kumarac1059
@kumarac1059 11 ай бұрын
Apita padinchiya oni ne wark visa ekek ganna vidiyak netda
@nawinda6783
@nawinda6783 11 ай бұрын
Thanks 👍 bullet.watina programs oya present karanne.good luck.api balanawa hamadama❤
@rajitharambukwella4065
@rajitharambukwella4065 11 ай бұрын
Age limit ekak thibeda garment vacancies thiyenawada iron operators lata
@raveendrahprd9232
@raveendrahprd9232 11 ай бұрын
හැකිනම් ස්වාමින් වහන්ස මට ඇමෙරිකාවල රැකියාවක් යාමට අවස්ථාවක් සලසා දෙන්න.මම දාරුවන් 3 ඉන්නවා.මම අවුරුදු 15 රැකියාවක් කළ අතර.දැනට රැකියාවක් නෑ.ජීවත් වෙන්න හරිම අපහසුයි.ඉංග්‍රීසි සාමාන්‍ය දුරට පුළුවන්.ඇමරිකන් වලට අදල ශ්‍රී ලංකා ආයතනය පළපුරුද්දක් තියනවා.
@rupafernando5551
@rupafernando5551 11 ай бұрын
උපදෙස් ටිකක් ලබා ගන්න විදිහක් සලසා දෙන්න පුලුවන්ද ?හාමුදුරැවනේ තෙරැවන් සරණයි !මම කතෝලික අමිමා කෙනෙක්.
@SarathWijerathna-xk2ep
@SarathWijerathna-xk2ep 11 ай бұрын
අපේ හාමුදුරුවනේ අපටත් පිහිටක් වෙන්නකෝ . ඇමරිකාවේ ගෙවල් වල වැඩට කාන්තාවන් ගන්නේ නැද්ද ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් තිබුණාම මදිද ඔබ වහන්සේගේ වට්ස්ඇප් නම්බර් එක එවන්න .
@hemalathagamage6805
@hemalathagamage6805 11 ай бұрын
Ane අපිටත් යන්න තියෙනවා nam .api වයස ne. Me වැඩසටහන අහන විට හරි ආසයි .💅💅💅💅
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 7 ай бұрын
Actually, my dream is to go to the America since my childhood. I think oneday I will be able to go to the America I wish all people will american dream come true very soon
@lpathirathna3437
@lpathirathna3437 11 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා !
@surangamanoj8454
@surangamanoj8454 11 ай бұрын
මගෙ පුතත් software ingenious කෙනෙක් පුලුවන්නම් help එකක් දෙන්න අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි 🙏
@ejayasinghe
@ejayasinghe 11 ай бұрын
ඇත්ත තත්වය කියා මිනිසුන් දැනුවත් කල යුතුයි. සුලු පිරිසකට පොඩි රැකියා කල හැකියි. අවුරුදු 20ක් ඉඳලා හදා ගන්න බැරි අය අනන්තයි. දොස්තරලා ෆාමසි වල වැඩ. දැන් professional අයටත් කවුරුවත් sponsor කරන්නේ නැහැ.
@user-sh2xi8gb7o
@user-sh2xi8gb7o 9 ай бұрын
Lion's club conference එකට කියල visit විසා හදාගෙන එන්න, ඊට පස්සේ asylum apply කරන්න. ඒ අතරතුර වයසක US citizen කෙනෙක් marry කළා දැන් US citizen. මට තාම ඉංග්‍රීසි හරියට ලියන්න බැහැ, නමුත් US citizen
@niroshanjeewarathna4038
@niroshanjeewarathna4038 5 ай бұрын
@@user-sh2xi8gb7o oyawa contract karaganna vidihak thiyenawada. Facebook whatssapp
@MrSigma8879
@MrSigma8879 5 ай бұрын
මේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන තව video එකක් කරන්නකෝ....❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 11 ай бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤🙏
@madusha6505
@madusha6505 11 ай бұрын
හාමුදුරුවනේ, අපි kakirawe ඉන්නේ. ඉන්න gedarak නැහැ. පුලුවන්නම් housemate job එකකට යන්න පිහිට වෙන්න.
@user-ze9pl5hy4x
@user-ze9pl5hy4x 26 күн бұрын
අනෙ අපෙ හාමුදුරුවන් ඔබ වාන්සෙගෙන් නොදන්නා ගොඩාක් දෙවල් දැනුමක් ගත්තා ඇමරිකවෙ.
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 11 ай бұрын
ලංකාවේ මිනිස්සු න් ගෙන් බාහොම අය ට ගේවල් තියෙනවා ඉතිං ඒවට මුදල් ගෙවන්න අවශ්‍ය නෑ ,පොඩියට හරි ඉඩක් තියෙනවා ගහක් පැලයක් හිටව ගන්න ඉඩ තියෙනවා,,,නිකමි ඉල්ලන්න කන්න පුළුවන් (අස්වැසුම වගේ දේවල් තියෙනවා,මිනිස්සු න්ගෙන් ඉල්ලගන්නවා) නමුත් එවැනි රටවල ලේසි නෑ උගත් කම වගේම හොදට මහන්සි වෙන්න ඔනි, ලංකාවෙි වගේ කැරකෙන පුටුවල ඉදගෙන සැප විදින්න බෑ , මෙහේ කමිකරැවෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඔනි
@DC-iv5vq
@DC-iv5vq 11 ай бұрын
Ow. Lankawe minissu hithanne rata awama okkoma udin pahath wenawa kiyala. Ratawal wala inna minissu thamai wadipurama duk vidinne. Inna then walata rent laksha ganan gewanna one.
@ronaldherman9018
@ronaldherman9018 11 ай бұрын
Budu saranai.real budist..now real American.
@tharanganiwijesinghe4299
@tharanganiwijesinghe4299 11 ай бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුෂත්වේවා 🙏🙏🙏🙏
@user-of1ch6qf4j
@user-of1ch6qf4j 11 ай бұрын
අපිටත් උදවු කරන්නකො ගරැ ස්වාමින්වහන්ස පදින්චි වෙන්න නෙවෙයි ටිකකලකට රැකියාවක් කරන්න
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 11 ай бұрын
Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐
@user-bz3we4lj1u
@user-bz3we4lj1u 11 ай бұрын
Hamuduruwane duppatha apiwage ayata clinin job ekakata hari yanna magasalasa denna
@anjulaprasad9266
@anjulaprasad9266 11 ай бұрын
Ane hamuduruwane yana vidihak kiyala denna🙏
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 11 ай бұрын
Ane හාමුදුරුවනේ godak pin matath awasthawak හදලා denako, rupiyalak wath nathiwa jeewathwena man hari wedanawan ජීවිතේ gewaganne,puluwannam udaw karannako
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🌸
@Senu457
@Senu457 10 ай бұрын
මේ පාර කොරියන් දීවර එක්සෑම් එකෙ කොටා එක ගැන විඩියො එකක් ඔනී ලකුනු කීයක් වගෙ වෙයිද කියලා
@lmadusanka572
@lmadusanka572 11 ай бұрын
kata karanawa wagema awa kiyathmaka wenawanam godak hodai.gamwala duppat lamai godak innawa.igena gatta lamai
@coach807
@coach807 11 ай бұрын
bohoma pin hamuduruwane ape kaalakanni apitawala kapana eka nawththanaka lesi ne jathiyak widiyata goda yanna.
@user-mh6zb9og4e
@user-mh6zb9og4e 11 ай бұрын
matath job ekakata enna udaw karanna 🙋‍♂️
@thilak8540
@thilak8540 11 ай бұрын
අතිපූජ්‍ය නායක මාහිමිපාණන් ට දීර්ඝ ආයුෂ ලැබේවා තවතවත් ශ්‍රි ලාංකීය ජාතිය වෙනුවෙන් කාර්‍යයන් කිරීමට සක්තිය දහිර්‍ය් නිරෝගීබව ලැබේවා . තිලක් , රන්පොකුණගම
@1nikojohnson
@1nikojohnson 7 ай бұрын
Truck driving ගැන වීඩියෝ එකක් ඕන අයියෙ
@sithminasanjana1918
@sithminasanjana1918 11 ай бұрын
Hamuduruwata nirog suwa labawa 🙏🙏🙏🙏 ape duwata awasthawak , mage duwage degree 2nd upper ekak thiyanawa engineering technology 2022
@user-qm9ii8zs1b
@user-qm9ii8zs1b 11 ай бұрын
තෙරුවන් සරණයි නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා හාමුදුරුවනේ ...
@erekajayawardena7069
@erekajayawardena7069 11 ай бұрын
80 wana janma dinaya sapurana oba wahanaseta nirogi suwaya labewa kiya parthana karanaea,budu saranayai.
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 11 ай бұрын
ඇත්ත කතා කරන ස්වාමීන් වහන්සේ කෙනේක් .බුදුසරනයි හාමුදුරුවනේ
@indraabesinghe2996
@indraabesinghe2996 11 ай бұрын
අනේ මටත් එන්න ඕනි උදව් කරන්නකෝ
@PradeepaKanthi-yl5xm
@PradeepaKanthi-yl5xm 11 ай бұрын
Hamuduruwane mn one year vocational nursing course ekkak karala tiyenava care giver job ekata help ekk denna ko
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 11 ай бұрын
ඔබවහන්සේ හරිම කරුණාවන්තයි ,අහන් ඉන්න ආසයි.
@samithsun7099
@samithsun7099 5 ай бұрын
දන්න කෙනෙක් කියන්න ඇමරිකාවට විසිට් එකක් යන්න කීයක් විතර යනවා ද කියලා ඒ වගේම සුදුසුකම් මොනවා ද කියලා
@warunakumara7671
@warunakumara7671 11 ай бұрын
HOSPITAL THEATRE BIOMEDICAL EQUIPMENT REPAIR PATTE , ELECTRONIC REPAIR PATTE JOB NEDDA, TIYE NAM APPLY KARANNE KOHOMADA , HOSPITAL SIDE EKE JOB NEDDA
@shanikarasanjali4952
@shanikarasanjali4952 8 ай бұрын
Budu saranayi.ape gedarath obathuma kiyapu waradi tikak tiyenawa .mama hetama e waradi hada gannawa obathuma kiwwa godak apen wena waradi
@chulanganilasanthika7756
@chulanganilasanthika7756 26 күн бұрын
Land of opportunity ..💚💚 මගේ හීනය...... මම යනවාමයි ........
@user-kf1pp1zn7d
@user-kf1pp1zn7d 11 ай бұрын
Hamduruwane obawahanse ta godak pin dirgausha prarthana Karanawa
@RitaJansz
@RitaJansz 6 ай бұрын
Apitah anna labewa
@champaweragoda6635
@champaweragoda6635 11 ай бұрын
Ape Pansele Loku Swaminwahanse.Sadu Sadu Sadu.🙏🙏🙏💐Obawahanseta Niduk Nirogi Chirajeewanaya Labewa.🙏🙏🙏💐
@LalankaLakmini
@LalankaLakmini 3 ай бұрын
Mata oyawa contract karaganna puluwanda?
@anomaharshani9769
@anomaharshani9769 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සාසනික මෙහෙවරක් කරන්න ලැබේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා.
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 11 ай бұрын
නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි
@yolandesilva6749
@yolandesilva6749 2 ай бұрын
නිදුක් නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරනවා !
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 11 ай бұрын
නිදුක් නිරෝගී සුවබර දිවියක් වේවා .
@user-wd6pv9of1y
@user-wd6pv9of1y 26 күн бұрын
Ane swaMinwahansa mage puthata yanna udu Karanna oba wahanseta pin sidu wewaa budu. Saranai
@shiraninuwarapassage6180
@shiraninuwarapassage6180 11 ай бұрын
අනේ හාමුදුරුවනේ, මගේ මහත්තයාට අවුරුදු 20ක experience තියෙනවා porklift වලට. වෙන ඕනෑම job එකක් කරන්න පුළුවන්. Australia යන්න ගිහිල්ලා හොර agency කට අහුවෙලා Dubaiවල අතරමං කලා පවුල් පිටින් ම. ණයවෙලා ගියේ. නිවස, ඩොල්පින් වෑන් රථය පවා අහිමි වුණා.ඒවා විකුණලා ණය ගෙවා දැම්මා. අද හරි ම අසරණයි. Visit visa එකකින්වත් මගේ husband ට විස්වාසයෙන් එන්න උදව් කරන්න පුළුවන් ද හාමුදුරුවනේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amaliwickramasinghe8081
@amaliwickramasinghe8081 11 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියනා පරිදි මමත් green card lottery win කරලා Interview එකෙන් Reject una kenek.. ඇත්තටම මටත් ඒ අකටයුත්ත සිදු කලේ embassy eke staff tamil lady kenek
@srish5902
@srish5902 11 ай бұрын
ඇයි එහෙම උනේ? එයාලට එහෙම කරලා කපන්න පුලුවන්ද?
@preethiperera9261
@preethiperera9261 11 ай бұрын
ඇයි එහෙම උනේ ග්‍රීන් කාඩ් ආවත් රිජෙක් කරනවාද ඔයගෙ අඩුපාඩු මොනවාද ස්පොන්සර් කෙනෙක් ඉල්ලනවද
@chalu7764
@chalu7764 11 ай бұрын
අපෝ අර නපුරු ලේඩි නේද. මම හිතන කෙනා වෙන්න ඕන. ඒත් CO නේද visa එක දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ . අර ගෑනු කෙනා මොකද කලේ?
@chalu7764
@chalu7764 11 ай бұрын
​@@preethiperera9261 අම්මෝ ඔව්. Win කරපු පලියට හැමෝටම යන්න බෑ. 50000 ගන්නේ ලෝකෙන්ම. ඔව් sponsor අනිවාර්යයි.
@darshikavithanage8370
@darshikavithanage8370 11 ай бұрын
Hi r u 2023 winner.what happened
@ndw1260
@ndw1260 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!
@ajithabesinghe5044
@ajithabesinghe5044 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දිර්ඝ අායුෂ. ස්වාමින් වහන්ස මම උසස් පෙළ හදාරා අැත. මට මෙි ගැන විස්තර දැන ගැනිම උදෙසා ඔබ වහන්සේගේ දුරකතන අංකය ගන්න පුලුවන්ද.. තෙරුවන් සරනයි...
@nilanthidhammika8516
@nilanthidhammika8516 3 ай бұрын
Ape hamuduruwane apitath Amarica enna awasthawa hadala denna oba wahaseta pin
@user-qm3pc9dn4y
@user-qm3pc9dn4y 11 ай бұрын
Hoda wedasatahanak budusaranai
@tharangagunarathna3525
@tharangagunarathna3525 11 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්ස මම ඉතාම ගෙෘරවයෙන් ඔබ වහන්සේට නමස්කාර කරමි දීර්ඝඅායුෂ ලැබේවා ඔබ වහන්සේටඅැමරිකාව ඉතාම හොඳ රටක් 🙏🙏🙏 ලංකාව තමයි අපේ උතුම් රට
@indumathikarunathilaka145
@indumathikarunathilaka145 5 ай бұрын
මටත් උදව් කරන්න කෝ . ඇමෙරිකා එන්න. මම ලනකාවට ඉන්ටර්නැෂනල් පදක්කම් 14 ක් ගෙනාවා . උපතින්ම වම් අතේ වැලමිටෙන් පහළ අහිමි . නමුත් මට ඔනේම වැඩක් කරන්න පුලුවන් . මමයි මගේ මහත්තයයි කැමති ඇමෙරිකා එන්න . මුදල කීයක් වෙනවද අපේ හාමුදුරුවනේ
@ArunaShantha-vl3nm
@ArunaShantha-vl3nm 10 ай бұрын
Budu saranai..!!! Ape hamunduruwanee...Oba wahanseta niduk niroogii suwaya parthana karanawa.
@roshanthadarshana2572
@roshanthadarshana2572 11 ай бұрын
Oba wahanseta theruwan saranai mage putha alevel walin passe rekiyawak nethiwa inne monawa hari job thiyanawanam udau karanna
@user-oh6nc1sj3c
@user-oh6nc1sj3c 9 ай бұрын
ඔබවහන්සේට තවතවත් පන්සල් ඉදිකිරිමට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා,දිර්ග අාවිස ලැබෙිනා,
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 11 ай бұрын
wayasa simawak thiyanawada ape hamuduruwane
@dilanikariyawasam4916
@dilanikariyawasam4916 11 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා... ඔබ වහන්සේට..
@pradeepsudharika2032
@pradeepsudharika2032 11 ай бұрын
Eka aththa hamuduruwan whansa ape mallitath green card awa.namuth embassy eke inna aya eyawa fall kala.
@ranasinghebandara3478
@ranasinghebandara3478 11 ай бұрын
ape hamuduruvane godak pin ,dirgayusa labeva.......ane hamuduruvane americavala koheda inne...citi pattha...bs
@janithawimukthi5483
@janithawimukthi5483 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН