KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
44:00
සුදුසුකම් O/L මණයි, වැටුප මිලියන ගණනින්, රැකියා ඕන තරම් | German Tech Courses 2024| sinhala
34:00
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
So Cute 🥰 who is better?
00:15
“Don’t stop the chances.”
00:44
Chain Game Strong ⛓️
00:21
ගන්නේ ටික දෙනයි | මෙන්න Target රටවල් | Korean, New Zeland, Australia | KoreanTec Sri Lanka | Sinhala
Рет қаралды 25,891
Facebook
Twitter
Жүктеу
1
Жазылу 241 М.
The Bullet
Күн бұрын
Пікірлер: 122
@Jpool121
Жыл бұрын
මේකරන දේවල් මාර විදියට වටිනවා ලගදිම 100k ගහනවා මේ chanel එක ❤
@tharu....7168
Жыл бұрын
කවදාවත් දුප්පත් වෙලා ජිවත් වෙන අපිට ඉගෙන ගන්න ආස උනත් කොහොමද ටෙක් එකෙ ගාස්තු ගෙවලා ඉගෙන ගන්නෙ.😔කමක් නෑ.හැමොන්ගෙම හීනවලට යන්න සුබ පතනවා😊
@nuwansameera4754
Жыл бұрын
දුප්පත් කියලා සල්ලි නෑ කියලා බොරුවට හිත හදාගන්න පුලුවන්ද ඒක බොරු කතාවක් කෙනෙක් පුප්පත් වෙලා කෙනෙක් පොහොසත් වෙන්නේ කොහොමද ඒක අපේ නිහකියව නැත්නම් අපේ අත් පා කොර වෙලා
@Utubenil
Жыл бұрын
රජයේ කාර්මික විද්‍යාල වල නොමිලේ කරන්නෙ.ඒවගේ තැනක ඉගෙන ගන්න පුලුවන්.
@sasikasanjeewa1304
Жыл бұрын
😓
@chamilalasantha5606
Жыл бұрын
ඒ රටවල්වලින් සියලු පහසුකම් එක්ක ගොඩනැගිලි උපකරන එක්ක නොමිලේසමහරක් ගුරුවරු ඒ රටවල පුහුනුව පවා දීල ගිය ටෙක් ටික මුන්ට නොමිලේ කරගෙන යන්ඩ බැ හැම රජයක්ම ෆේල් මේකයි ඇත්ත් 😢 ඕවෑනුත් ගහපු උන් තමා ඉන්නෙ 🤑
@MadushaLakshan-t9g
10 ай бұрын
Ou sirama
@slboy6302
5 ай бұрын
Mechatronics cource aka Rs 100 000 Automobile technology course aka Rs 150 000
@amilanuwan8630
6 ай бұрын
ගිරිඋල්ල සිට මීගමුව පාරේ ගිරිඋල්ල නගරයේ සිට 1km පමණ මීගමුව දෙසට වන්නට පිහිටා ඇති රජයේ ආයතනයකට සමාන නමකින් (නිපුණතා සංවර්ධන පියස ) කනිෂ්ක නැමැති පුද්ගලයා පවත්වාගෙන යන මෙම ආයතනයට මුදල් ලබාදීමේදී ඉතාමත් ප්‍රවේශම් වන්න.අහිංසක දුප්පත් තරුණයන් රවටා කොරියාව,ජපානය,රුමේනියා,ඩුබායි,ඕමාන් වැනි රට වලට යවන බව පවසා වාර්ෂික ලියාපදිංචියවත් අලුත් කර ගැනීමට නොහැකි වීදේශ රැකියා ඒජන්සිකරුවන් සම්බන්ධ කරගෙන මුදල් හොරාකනු ලබයි.ප්‍රවේශම් වන්න.
@heshanisheharika8273
8 ай бұрын
Network technology නැද්ද
@koreansk15
Жыл бұрын
ඔබතුමාගේ මේ වැඩේ හොදයි... නමුත් අපි කැමති දැනගන්න. 2022 දෙවැනි කාණ්ඩය විභාගය කරපු සමත් වෙලා මෙහෙන් ෆයිල් සෙන්ඩ් කරපු ඔක්කොම රැල්ලට ඇපෘ උණා.නමුත් 6මාසේ 9වෙනිදා දක්වා සෙන්ඩ් කරපුවා ඇපෘ උණා...නමුත් ඉන් පසුව සෙන්ඩ් උන කිසිවක් දැන් මාස දෙකටත් වැඩි තාම වෙබ් එකට වැටුනේ නැ... වචනයට කියයි ලංකාවේ වැඩ ටික අපි කරා ඉතුරු ටික කොරියාවේන් කරන්න ඔන කියලා... එත් වගකිමක් තියෙනවා නෙද එයට සත්‍ය හෙතුව දැනුවත් කරන්න අපිව... මම ඉල්ලීමක් කරනවා...මේ ගැටලුව තියෙන සියලුම දෙනාට මෙම ප්‍රශ්නය ඔබතුමාගේ ඉස්සර පුටුවේ වාඩි වෙන මහත්මයාගෙන් අසන්න... මොකද අපි මුදල් දිලා විභාග කරන්නේ...විදේශ සේවා එකට කොල් කරොත් එකේ ඉන්න අක්කලා,ඇන්ටිලා අපේ කොල්ලොන්ට බනිනවා තොරතුක් අහන්න බැ... අපි දුර ඉදලා ඔතමට ඇවිත් ලොක්කාට කතා කරලා අපේ තොරතුරු ගන්නේ වැඩක් නැනේ ඇතුලේ වැඩ කරන සමහරක් අය..ලොක්කා හොද උනාට වැඩක් නෑ... යටතේ ඉන්න උන් පිස්සුනම් කෙලින්නේ. 2022 දෙවැනි සෙට් එකේ වෙබ් එකට වැටුන අය සියල්ලම වෙබ් වැටෙන්නේ කවදාද ඔන්න ඔකට කෙලින් පිළිතුරු අවශ්‍යයි අපට... පව්නේ තාම 2022විභාගයේ වැඩ ටිකත් සම්පුර්ණ නැ...තව විභාග තියෙන්නේ ඇයි... එකක් මුලින්ම සම්පුර්ණ කරලා ඉස්සරහට ගියා නම් හරි නේද ?
@ramaniwickramasinghe5894
Жыл бұрын
මිනිස්සුන්ගේ සල්ලි ටික කොල්ලකන්න විබහග තියනවා කලින් විබහග කරපු ඒවා වැඩ ඉවරකරල නැහැ 2022 දෙවැනි කන්ඩායම සමහරායගේ වෙබ් දාලත් නැහැ
@ImalkaAnuruddi
8 ай бұрын
😂😂
@pubudupriyankara3163
Жыл бұрын
NZ වලට ෆෝක්ලිෆ්ට් ජොබ් වලට යන්නේ කොහොමද ...NVQ leval 3 තියෙනවා ..
@anisapretty6976
Жыл бұрын
Madaperadiga rataka sewaya karanagaman koriyan ho rumeniya yann aplay karann puluwanda
@TheBulletSriLanka
Жыл бұрын
පුලුවන්
@anisapretty6976
Жыл бұрын
E kohomada vistara kiyanna puluwanda e rate embasiya harahada kohomada
@tamilg.a.kumara1135
Жыл бұрын
මම උපාධිධාරී ගුරැවරයෙක්. පලමුව ඔබට ස්තූතියි. මට ඔබේ ආයතනයේ ඉරිදාට කරන්න පුලුවන් පාඨමාලාවන් කියන්න. මම අනිත් හැම දාම වැඩ. දරැවන්ට උගන්වනවා. මට ඉරිදා විතරයි නිවාඩු. හවස් වරැවෙත් වැඩ .වෑල්ඩින් කරන්න ආසයි.
@TheBulletSriLanka
Жыл бұрын
මෙි වැඩසටහන තුල ඒ ගැන සදහන් කරලා තියෙනවා. පුංචි වෙලාවක් අරගෙන බලන්න. ස්තූතියි
@sithumlakmal
7 ай бұрын
මම මේකෙ ඔය ඉක්කොම බලන්න ගිහින් තියෙනවා
@Methuja2-u4n
9 ай бұрын
දුරකථන අංකය දෙන්න .
@nethuv4951
Жыл бұрын
Caregiver වලට australiawe පිලිගන්නෙ ඒ රටේ certificate 1විතරයි නේද
@ravindrasampath1174
Жыл бұрын
Welding patamalawa kochchra kalayk kranna oneda
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර හරියටම කියලා තියෙනවා. වැඩසටහන බලන්න
@gjdilhara2538
Жыл бұрын
අවුරුදු 2ඉ
@UpstreamOn
Жыл бұрын
බුදු සරණයි, සුවපත් වේවා.
@LasinduPerera-h3d
11 ай бұрын
Me koriyan tec එක tiyena මධ්‍යස්ථානය තියෙන්නේ කොහෙද
@SANM4569
9 ай бұрын
ඔරුගොඩවත්ත
@ruwanchaminda8117
4 ай бұрын
Koriyawata giya genek innawada welding karala
@koreansk15
Жыл бұрын
ඔබතුමා මේ සම්බන්ධ අහන්න අපිත් හිතන් ඉන්න ඒ බුලට් එක දෙන්න😂... අපි හිතනවා ඔබතුමා මේ ගැන කතා කරයි කියලා... Drama නැතුව කොන්ද කෙලින් තියන්.😅
@pramodsrimal19
Жыл бұрын
2022 සෙට් එකක් තාම වෙබ් අඩවියට දාලා නෑ. File send කරලා විතරයි. මෙහෙන් පරක්කු උන නිසා රැකියා කෝටා දෙකක් මිස් උනා. ගිය මාසයේ තිබ්බ රැකියා කෝටා එකට file send කරලා තිබ්බට Approvel කරලා තිබ්බෙ නැති නිසා ඒ කොටා එකට අහු උනෙත් නෑ. පරක්කු කරලා file send කරලා අපිට රැකියා කෝටාවක් අහිමිවෙයිද? 2022 ඉතුරු අය කොයි කාලයේ තියෙන රැකියා කෝටා එකට අහු වෙයිද? මොකද 2023 පලවෙනි අදියරේ අය වෙබ් එකට ඇතුලත් උනොත් අපට අසාධාරණයක් වෙනවා නේද? මහත්මයා මේ ගැනත් සවිස්තරාත්මකව විමසන්න!🙏 ඔබ තුමා මේ කරන දේ ගැම ඉතාමත් අගයකරනවා!♥️
@indikanelum7146
Жыл бұрын
Me course walata ganna age limit eka kiyada?
@danushkabandara-hq2um
9 ай бұрын
Register wenne kohomada
@adeeshaidusara7216
Жыл бұрын
Meken aniwaren pitarata job hoyala denawada
@notto45336
Жыл бұрын
Age limit eka
@indikachaminda5908
10 ай бұрын
මේවාට වයස් සිමාවක් තියනවාද
@tharindunamal42
6 ай бұрын
cook course nadda
@studywithsenu..9708
Жыл бұрын
Me mase koreyawata yawanawada sar.weldin walata.
@TheBulletSriLanka
Жыл бұрын
ඒ ගැන හරියට දැනුවත් නැහැ
@busloverssri3459
Жыл бұрын
Diploma ඒවා පටන් ගන්නේ ආයෙ කවද්ද ..පටන් අරන් ඉවරයි ද
@gjdilhara2538
Жыл бұрын
Next year mula
@TheBulletSriLanka
Жыл бұрын
ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න. සියලු විස්තර හරියටම දැනගන්න පුළුවන්
@danushkakumara6026
3 ай бұрын
මල්ලි මගේ පුතා කොරියන් භාශාපන්ති යනවා.නමුත් එය ඉවර වු පසු ජමන් ටෙක් එකට යවන්න තමයි මගේ බලාපොරොත්තුව.කිලිනොචිචියෙ තියන නිසා.මොකද කොරියන් තියෙන්නෙ කොලබ නිසා .මෙි coses 2ක වෙනස් නිසා ගැලපිමක් තියෙද.පැහැදිලි කර දෙන්න.
@dasunmadusanka1927
26 күн бұрын
ජර්මන් ටෙක් යවන්න ගැලපීම අවුලක් නෑ
@inokashyamali5772
Жыл бұрын
Ane botu kiya kiya araka meka karanna kiya kiya karapu lamai thamagewal wala,nathi apita athe sathe nathi wenakal rasthiyadu una bitharai anthimata ithuru une.
@TheBulletSriLanka
Жыл бұрын
ඒතමයි ගැටලුව. අරක මෙික ඔක්කොම බදාගත්තමත් එහෙම වෙනවා. ඉස්සෙල්ලා තමන්ගේ ඉලක්කයට යන්න අවශ්‍ය දේ තමන් හරියට අදුරගෙන කරගන්න. දොඩම් ගොඩ බදාගත්තා වගේ කලාම අවුල් තමයි. අනික රැකියා වෙළදපොලට ගැලපෙන දෙයක් කරන්න. නැතුව යාලුවෝ කරන පලියට හරි කවුරැවත් කියන පලියට කරලා වැඩක් නැහැ. එහෙම උනාම ඔහොම සටහන් තමයි දාන්න වෙන්නේ. මුලින්ම හරියට දැනුවත් වෙලා නිවැරදි දේ කරන්න
@Jpool121
Жыл бұрын
වෙල්ඩින් වලින් කොරියා යනවා නම් අඋරුදු දෙකක් පලපුරුද්දක ඕනේ නේද සර් පළපුරුද්ද ලබා ගන්න ටෙක් එකෙන් ලංකාවේ රැකියාවක් සොයාලා දෙනවා නේද සර් ❤
@TheBulletSriLanka
Жыл бұрын
ඔවි.. ඒ ගැන කියලා තියෙනවා
@aluthgedarachandika2505
Жыл бұрын
Nvq lewal 4 tiyenawa auto plentin කොහොමද apply karanne please kiyanna
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර සදහන් කර ඇත
@abeeproduction1258
Жыл бұрын
කොහෙද තියෙන්නෙ.. ගාන කීයද..
@TheBulletSriLanka
Жыл бұрын
අයියෝ අනේ ඉස්සෙල්ලා වැඩසටහන බලන්නකෝ...
@chamwelder527
Жыл бұрын
Solidrow festi කියන ආයතනය හොඳයි ද
@heesaralakshitharathnayaka9266
10 ай бұрын
Ekt nm ynn epa ynn ep kiynne epa hinda mn ghin salli iwara kr gtha withrai ynn ep un boruwak krnne
@DRAVEN_250
5 ай бұрын
@@heesaralakshitharathnayaka9266math
@korean429
Жыл бұрын
sir mn koren yann asai mt eke course ek karanne komdd me patmlwth karann one mttth poddk udw karankko loku pink mekt samband wen widiya danganne komdd
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර තියෙනවා. ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න.
@Jpool121
Жыл бұрын
වෙල්ඩින් ඉගන ගන්න nvq 3 කරලා nvq 4 වලට යන්න පුළුවන් නේද ලංකාවේත් ගොඩක් මේවට රැකියා තියෙනවා නේද ❤😮
@TheBulletSriLanka
Жыл бұрын
ඔවි... ඒත් ඔබෙි ඉලක්කයට යන්න ඉහලම සුදුසුකමි හදාගන්න
@slmnm9146
Жыл бұрын
මහත්මයා printing machine opareter තනතුර සඳහා විදෙස් රටවල් වලට ඇබෑර්තු නැද්ද ,ඔබතුමාට පුළුවන්ද ඒ සම්බන්ධ තොරතුරක් ලබාදෙන්න
@TheBulletSriLanka
Жыл бұрын
ඒ සම්බන්ධයෙන් මම ගොඩාක් දැනුවත් නැහැ. නමුත් වි.සේ.නි.කා වෙබි අඩවියේ සමහර රටවල රැකියා ුැතුලේ ඔය රැකියා සදහා ඉල්ලනවා. බලන්න
@lakilakshitha8719
Жыл бұрын
Fcaw සහතිකය ගන්න පැය 80 වගේ පාඨමාලා තියනවද?
@gjdilhara2538
Жыл бұрын
Ow
@Rose-lb4um
Жыл бұрын
වේට්‍රස් කෙනෙක් වෙන්න කෝස් එකක් තියෙනවද. කරන්න, ඔය ආයතනයේ ,, ඉක්මනින් කියන්න ,, යුරෝපා රටකට යන්න යන්න කෙයා ගිවර් නැතිව. වෙන කෝර්ස් මොනවද තියෙන්නෙ😊😊❤️
@TheBulletSriLanka
Жыл бұрын
ආයතනයට කතා කරන්න. වැඩසටහන තුල අවශ්‍ය දුරකතන අංක ඇත
@HansaniSk
4 ай бұрын
Ko number nane@@TheBulletSriLanka
@lakmalidinusha9244
Жыл бұрын
වයස් සීමාවක් තියෙනවද.ජොබ් එකක් කරන අපි කෝමද සතියෙ දවස්වලට මේකට සහබාගි වෙන්නෙ.
@anisapretty6976
Жыл бұрын
Plees vistara kiyanawada madaperadigarataka sewaya karanagaman wenaratakata kohomada aplay karanne kiyala saha rumeniya 40 wadikantawanta job tiyenada danuwatkarann
@TheBulletSriLanka
Жыл бұрын
ඉස්සෙල්ලා වැඩසටහන නරඹන්න. සියලු විස්තර හරියටම දැනගන්න පුළුවන්
@lahirud4429
Жыл бұрын
Ayye it patten monada thiyana courses
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල කියලා තියෙනවා බලන්න.
@thisarusandaruwankumara4051
Жыл бұрын
AL, නැතිව වෝල්ඩන් පුටුවක් ද
@tektok6630
7 ай бұрын
😂
@Jpool121
Жыл бұрын
සර් වැඩිපුරම විදේශ රැකියා තියෙන්නෙ ප්‍රධාන වශයෙන් මොනවදටද වෙල්ඩින් වලින් රුමේනියා වගේ රටක job එකක් ලේසියෙම් හොයා ගන්න පුළුවන් ද ❤❤
@TheBulletSriLanka
Жыл бұрын
මෙහෙමයි. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් හොදටම සුදුසුකමි හදා ගත්තොත්. මෙි වැඩසටහන තුල ඒ සදහා තියෙන අවස්ථාවන් සදහන් කරලා තියෙනවා. අනික ඔබෙි ඉලක්කයට යන්න උපරිම සුදුසුකමි හදාගන්න. ඔබ ඔය සදහන් කල රටවලත් තියෙනවා.
@tharushidulshara-c8r
11 ай бұрын
Me ayathanaya sambanda karagannr kohomada.
@lasanthadilshan2774
Жыл бұрын
ඔබ තුමාගෙ වැඩෙ සාර්ථකයි නමුත් ඒ සදහා රැකියා සදහා පිටත්ව ගිය පුද්ගලයන් පිලිබද අවදාරනය කර පැහැදිලි කලානම් වඩාත් හොදයි කාටත් කියන්න පුලුවන් මේ රටවල් වලට වේකන්සි තියනවා කියන්න
@TheBulletSriLanka
Жыл бұрын
ඒ පළිබදවත් වැඩසටහන තුල සදහන් කර ඇත
@diludilu8806
9 ай бұрын
Komhada meka contect karanee ayya
@nishanthanishantha6688
Жыл бұрын
solidow eke training eka gaththa ayata monada wenne
@TheBulletSriLanka
Жыл бұрын
ඒක අදාල ආයතනයෙන් තමයි විමසන්න ඕන
@pasinduchanuka2241
Жыл бұрын
Mewata kohamda apply kranne
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල විස්තර කියලා තියෙනවා. බලන්නකෝ...
@kazakimotorshouse3275
Жыл бұрын
රජයේ එකක් නම් ඕවා නිකන් කරන්න දියල්ලා
@TheBulletSriLanka
Жыл бұрын
ඇයි රජයේ ආයතන කියලා නිකන් කරන්න දෙන්න ඔින...
@kazakimotorshouse3275
Жыл бұрын
නිකන් බැරිනම් සහනදායී ගාස්තු වලට දෙන්න.මේක මේ රජයේ රජයේ කීවට පුද්ගලික එකක්නෙ.
@TheBulletSriLanka
Жыл бұрын
@@kazakimotorshouse3275 නැ ඔබට වැරදිලා. මෙික රජයේ. නමුත් නිකන් ඇයි දෙන්නේ. එහෙම උනාම කොහොමද පවත්වගෙන යන්නේ. අනික මෙි අය කිරිම ඉතාම අඩුයි. පෞද්ගලික අංශයේ බලන්න. අය කිරිම කොහෙමද කියලා. ඒ දැනුම ත්යෙන අය දන්නවා ඒක.
@kazakimotorshouse3275
Жыл бұрын
හා හා 🤣🤣
@TheBulletSriLanka
Жыл бұрын
@@filmtop1001 ඇයි මම තමුන්ව ඇහැරෙවිවද? නැත්තම් the bullet Cutoffmark දෙනවා කියලා හිතුවද? අනේ මන්දා. ඉද්කෝලේ කාලේ වගේ පාඩමි නොකර මහන්සි නොවි විභාග ලියන්න බැ. ආයේ ලිවිවත් ඔහොමම තමා. ඉස්සෙල්ලා පාඩමි කරලා උත්සාහ වන්ත වෙන්න.
@NisansalaSewwandi-c3i
2 ай бұрын
ගැහැනු ලමයිට නැද්ද
@madurangana5657
Жыл бұрын
How to apply
@TheBulletSriLanka
Жыл бұрын
Watch this video
@helanibale8778
Жыл бұрын
Antimta mobile no ekak kiynwa ekta ktha krla blnna nethnm mail address ekta mail ekak dla blnna.
@hesarasendipa9981
6 ай бұрын
මේකෙ කෝස් කරපු කට්ටිය කවුද ඉන්නෙ
@erandadisanayaka7171
Жыл бұрын
කොරියන් exsam එක ගැනත් ඔහොම තමා කිව්වේ මෙච්චරක් ගන්නවා මෙහෙම ගන්නවා කිය්ලා ඒ ඔකොකොම බොරුනේ
@TheBulletSriLanka
Жыл бұрын
මොනවද හලෝ වීභාගෙට අදාලව කියලා තියෙන බොරැ. එහෙම තියෙනවනම් ඒ වීඩියෝව දානවකෝ මෙිකේ. තමුන්ලා කඩෙියනවා වගේ ගිහිල්ලා විභාග ලියලා ෆේල් වෙලා මෙිකේ වැලලලෙන්න හදන්න එපා. තමුන් තැන් කිහිපයකම මෙික ලියලා තිබිබ නිසා මෙි සටහන තියන්නේ. මෙි කරන්නේ දැනුවත් කිරිමක් මිසක් තමුන්ව සමත් කිරිමක් නෙමෙයි. සමත් වෙන්න තමුන් දැනගන්න ඕන. තමුන්ගේ නොහැකියාව Comment එකක් දාලා වහගන්න එපා. එතකොට වෙන්නේ තමුන් ආයෙමත් ෆේල් වෙන එක. ඒ නිසා තමන් හරියට විභාගේ ලියලා සමත් වෙන්න. අනික තමුන්ට මෙිකේ කියන්නේ බොරැ කියලා හිතෙනවනම් මෙිකේන් ඉවත් වෙන්න.
@erandadisanayaka7171
Жыл бұрын
@@TheBulletSriLanka ඇයි ඔච්චර දගලන්නේ ඉතින් ඔයා 😂 අයින් වෙලා ගොඩල් කල් 😂
@nocaption2024
11 ай бұрын
@@erandadisanayaka7171පාඩම් කරලා විභාගෙ ගොඩ දාගනින් බන් එතකොට හරි😂
@DmsDeshan
4 ай бұрын
💪💪
@lakshanramidu5569
Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@NikiniNavodha
Ай бұрын
2025aplicatin
@Jeewa61
Жыл бұрын
Ko giya aya
@TheBulletSriLanka
Жыл бұрын
ගිය අය පෙන්නන්න නැනේ නේද? ගිහිල්ලනේ. ඔයත් ඒ ගොඩට එකතු වෙනවා නම් ඉස්සෙල්ලා වැඩසටහන බලන්න
@slmnm9146
Жыл бұрын
මහත්මයා printing machine opareter සඳහා විදෙස් රටවල් වලට ඇබෑර්තු නැද්ද ඔබතුමාට පුළුවන්ද ඒ සම්බන්ධ තොරතුරක් ලබා දෙන්න .
@TheBulletSriLanka
Жыл бұрын
@@kazakimotorshouse3275 ඔවි මෙිවා ප්‍රමෝට් කරන්න ඔින. ඒක තමයි මෙි කරන්නේ. එක පැලැන්තියකට විතරක් ලැබෙන දේ අනික් දරැවන්ටත් දෙන්න ඔින. ඔයාට අවුල් නම් නොබලා ඉන්න. ඒ නිදහස ඔබට තියෙනවා.
@TheBulletSriLanka
Жыл бұрын
@@kazakimotorshouse3275 තමුන් මහ ජරා ගොඩක්නේ. හැම තැනම ගදගස්ස ගස්ස යන්නේ නැතුවතමුන්ට අවුල් නම් ඉවත් වෙනවා. මෙි වගේ සරල දෙයක් තේරැමි ගන්න බැරි තමුන් කොහොමද හලෝ කොරියන් විභාගයක් පාස් වෙන්නේ. තමුන් වෙන වැඩක් බලාගන්නවා හලෝ මෙික ගද ගස්සන්නේ නැතුව
@filmtop1001
Жыл бұрын
ගිය උන් කොහේ ඉන්නද බං.මේ වෙල්ඩින් සීන් එක ආවට පස්සෙ දාපු එකක් මේක. මේකේ මේ කියන්න් තරම් සුන්දර නෑ බං .එහෙම වීසා දෙනව මගුලක්. බුලටා බොරු කියන්න එපා යකෝ
@filmtop1001
Жыл бұрын
මුන්ගේ බොරු මේවා. ඔහොම වීසා කීව ගමන් දෙනව බම්බුව. කොල්ලො රවට්ටන්න එපා බුලටො.
@TheBulletSriLanka
Жыл бұрын
ඉස්සෙල්ලා කියලා තියෙන දේ හරියට කියවලා අවබෝධ කරගන්න. දැන් කවුරැ හරිි කියලා කියලා තියෙනවද කීව ගමන් වීසා දෙනවා කියලා. ඉස්සෙල්ලා වැඩසටහන බලන්න. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ Comment නොදා. අනික දැන් මෙිකේ මොකක්ද තියෙන්නේ රැවටිල්ල... අනික මොකක්ද කියලා තියෙන බොරැව...
@RushanSouthKorea
Жыл бұрын
12000 කෝටා එක වගේද දන්නෑ මේවත් 😂😂
@TheBulletSriLanka
Жыл бұрын
සිතීමෙි නිදහස ඔබට තියෙනවා. නමුත් භාවිතවෙන් ජය ගත්ත අය ගිහින් සතුටින් ඉන්නවා.. මුලින්ම වැඩසටහන නරඹන්න
@udarapriyanjith
Жыл бұрын
Me bilibada eyalata call karanna nambar ekak thiyenawada
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන අවසානයේ තියෙනවා. නැතිනම් වෙබ එකට පිවිසෙන්න
@youtuberuwana9361
Жыл бұрын
ගිය කවුරු හරි ඉන්න්වද
@TheBulletSriLanka
Жыл бұрын
ගිය අය ඉන්න විදිහක් නැනේ නේද? අනික ඔබ අහලා තියෙනවද Tec එකක ඉගෙනගත්ත දරැවෙක් රැකියාවක් නැතුව ඉන්නවා. ඒ නිසා ගිය අය ඉන්නවද ක්යලා අහන්නේ නැතුව ගිය ගොඩට එකතුවෙන්න බලන්න. එතකොට ඔය දාන Comment එක ඔබම වෙනස් කර ගනී...
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 37 М.
34:00
සුදුසුකම් O/L මණයි, වැටුප මිලියන ගණනින්, රැකියා ඕන තරම් | German Tech Courses 2024| sinhala
The Bullet
Рет қаралды 27 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 684 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 18 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 51 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 38 МЛН
10:41
ඔබේ කොරියානු රැකියා සිහිනය සැබැ කරන කොරියන් ටෙක් ආයතනය | Hathweni peya
ITN News - Sri Lanka
Рет қаралды 4,1 М.
35:20
කොරියාවට ගිය මම දැන් කෝටිපති ව්‍යාපාරිකයෙක් | කොරියන් පාර්ලිමේන්තුවටත් ගියා | Korean job | Sinhala
The Bullet
Рет қаралды 30 М.
1:05:14
Смарт амьдрал буюу өөрийгөө бүтээх зам (№ 80)
Business MN
Рет қаралды 315 М.
40:15
ලක්ෂ 25 න් උඩ job එකක් හොයා ගන්නේ මෙහෙමයි | මම දාහකට වැඩිය job වලට දැම්මා | UAE JOBS | SINHALA
The Bullet
Рет қаралды 187 М.
18:58
LALABAN O SUSUKO NA? | BUHAY CANADA
Alwin & Emma
Рет қаралды 16 М.
8:53
Automobile Engineering Training Institute (AETI ) - Orugodawatta
The Coacher
Рет қаралды 29 М.
1:20:34
ගමෙන් ඇවිත් ලංකාවේ ලොකුම සැලූන් එක හදපු ව්‍යවසායකයා |Talk With Chatura SALON LIYO
Talk with Chatura
Рет қаралды 337 М.
12:55
හරිනිගේ පට්ටමත් ගැලවෙයිද...? Harini Amarasuriya | Anura Dissanayake | Sisira C. Withanage
Sisi Tv
Рет қаралды 105 М.
25:24
Geo politics and Future of Sri LankaLence of Political discourse - part 1
Explore Reality in Sri Lanka with Dr. Shammika
Рет қаралды 722
19:27
German Tech ගැන ඔබ දැනුවත්ද?
Ada Derana
Рет қаралды 35 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 684 М.