ප්ලාස්ටික් බෝතල් වලට සල්ලි දෙන යන්ත්‍රය| Life with Theekshana Anuradha

  Рет қаралды 8,783

Theekshana Anuradha Vlog

Theekshana Anuradha Vlog

3 жыл бұрын

ප්ලාස්ටික් බෝතල් වලට සල්ලි දෙන යන්ත්‍රය
ප්ලාස්ටික් යනු පරිසරයට ඉතාමත් හානි කරන දෙයකි. නමුත් ප්ලාස්ටික් යනු භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්නට බැරි ද්‍රව්‍යයකි. නමුත් මේවා නිසි ලෙස බැහැර කලොත් එය ප්‍රතිචක්‍රීකරණය කරමින් එහි හානිය අවම කිරීමට හැක.
මෙසේ ඔබ විසිකරන ප්ලාස්ටික් බෝතල් වලට මුදල් ලැබෙන යන්ත්‍රයක් තියනවනම්, ඔබ අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් එම යන්ත්‍රයට දානව නේද???
අද වෙතින් ඔබට ගෙන එන්නේ ලංකාවේ තරුණයෙක් හදපු අපූරු යන්ත්‍රයක් ගැන්. මේ යන්ත්‍රය ඔබ විසිකරන ප්ලාස්ටික් බෝතල් වල බරට සල්ලි දෙනවා..
Directed - Theekshana Anuradha
Dop /Edit - Prekshana Beligala
Production Manager -Gaanu madushanka
Production Assistant - Ishanka Karunarathne
Follow my official Instagram
/ theekshanaa. .
Official Facebook page
/ h.h.theeksha. .
My official music channel
www.youtube.com/watch?v=RYFv3...
#LifewithTheekshana #LifewithTheekshanaAnuradha #Srilanka

Пікірлер: 15
@RepublicGovermentKingOfsrilank
@RepublicGovermentKingOfsrilank 2 ай бұрын
යකඩ බොතල් පත්තර වලටත් ඔය ක්‍රමය හොදයි.
@user-තෙලියා
@user-තෙලියා Жыл бұрын
වැඩේ හොදයි අපේ එවින් ප්ලාස් ටික් බෝතල් වලට වතුර පුරවලා හරි දාලා ඕකෙන් වැඩිපුර සල්ලි ගන්න බලන්නෙ ඕන්
@Ruwanpura.k.
@Ruwanpura.k. Жыл бұрын
අයියෝ දරුවෝ මේ වගේ දේවල් පිටරටවල් වල සුපර් මාකට් malwala ඉස්සරහ තියෙනවා ඒ ගොල්ලො වෙන වෙන ම තමයි කුණු එකතු රටවල් වල බෝතල් ටිකක් ගිහිල්ලා මුදල් ගන්න පුළුවන් එකේ ඒ ඒ කොම්පැනි වල් ඉන්බොක්ස් හදලා තියෙනවා බිස්නස් කරන තැන්වල ඒවා තියෙනවා ඒත් අපේ රටේ කියන කරන එක ලොකු දෙයක්
@nethmikalaknath
@nethmikalaknath 3 жыл бұрын
Sir hoda wedak Sir ගාල්ලෙ අපේ පාසලේ කෙනෙක් නේ
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Niyamai🙏🙏🙏
@user-oe2cu7ub2o
@user-oe2cu7ub2o 2 жыл бұрын
ජයවේවා
@tharu5651
@tharu5651 3 жыл бұрын
❤❤❤❤
@Janaka2580
@Janaka2580 28 күн бұрын
Magavagodakthiyenava
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Theekshana mallime ratawalata owa thiyenawa.eth me ratawala sathiye dinayak web karala thiyenawa oya dannawa athi e dawasata cardboard Saha his plastic Aran yanawa kunu lorry awith.saha weeduru bothal walata wenama matching.iwatha Dana 🔋 Barry Danna wena wenama maching thiyenawa.thawada Parana andum daanna Loku box thiyenawa.
@rejinafernando3724
@rejinafernando3724 3 жыл бұрын
❤️❤️❤️
@chandanidesilva5600
@chandanidesilva5600 6 ай бұрын
Contact no 1 ganna pùluwanda
@dilinimohotti771
@dilinimohotti771 Жыл бұрын
❤️💪
@AntiqueSrilanka
@AntiqueSrilanka Жыл бұрын
Theekshana aiya contact number ekakuth danna.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 50 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Eco Bricks Recycling in Sri Lanka
6:29
Eco Renaissance SL
Рет қаралды 10 М.
Look, this is the 97th generation of the phone?
0:13
Edcers
Рет қаралды 7 МЛН
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 163 М.
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 523 М.
Здесь упор в процессор
18:02
Рома, Просто Рома
Рет қаралды 430 М.