All stuffs about AQUARIUM HEATERS! | The Fishyflex

  Рет қаралды 11,761

The Fishyflex

The Fishyflex

Күн бұрын

Пікірлер: 212
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Video එකේදි අමතක වෙනෝ කියන්න.. වැස්ස කාලෙට එහෙම aquarium heater එකක් තිබිය යුතුමයි සෙට් එක ගාව..මොකද whitespots මාරයා හිස ඔසවන්නෙ ඒ කාලෙට... උදාහරණ දිදී Video එක දෙන්න ගිහින් Video එක ගොඩක් දික් උනා.. video එක හොඳද නරකද කියාගෙන share කරන් යන්නෝ ❤️
@shakthirajani6787
@shakthirajani6787 2 жыл бұрын
❤️
@janakasrinath5478
@janakasrinath5478 2 жыл бұрын
Aniwa enjalla biththarath dala ididi malunta lede awilla biththara tikath sudu wela maluth maruna ayye
@yasithanupama2880
@yasithanupama2880 2 жыл бұрын
අදත් සුපිරියක් තමා සහෝ ඔහොම යමු ජය වේවා බොක්ක.
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ජය!
@l.a.8606
@l.a.8606 10 ай бұрын
මම ඉන්නෙත් දියතලාවෙ ඒත් මම heater use කරන්නෑ මාලු සාමන්‍ය උශ්නත්වයට හුරුය්
@thefishyflex
@thefishyflex 10 ай бұрын
හදන වර්ග එක්ක තමයි වෙනස් වෙන්නෙ
@thefishkingdom.
@thefishkingdom. 2 жыл бұрын
Aquarium Heaters ගැන හොද අවබෝධයක් ලැබුණා . ❤️ . ගොඩක් හොදයි මේ වීඩියෝ එක 🥰❤️🐟
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Anytime ❤️
@isharaprabath4937
@isharaprabath4937 2 жыл бұрын
ගොඩාක් කාලෙකට කලින් ඉල්ලපු වීඩියෝ එකක්. මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා. බොහොම ස්තූතිය් සහෝ ගොඩාක් දේවල් දැන ගත්තා. හුගක් වටින වීඩීයෝ එකක්. 🖤 සුබ පතනවා ඉස්සරහට කර හැම වැඩකටම.❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ආදරෙයි ❤️
@aqualife3392
@aqualife3392 2 жыл бұрын
අදත් video එක සුපිරි නියමයි😎
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@madhushamunasinghe8009
@madhushamunasinghe8009 2 жыл бұрын
උශ්නත්වය වැඩි කරනවා කියනවට වඩා....උශ්නත්වය එක ප්‍රමානයක රඳවා තබා ගැනීමක් කරනවා කිව්වා නම් තමයි ගොඩක්ම හරි මල්ලි ❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
පාලනය කිරීම හරි නමුත් climate එක වෙනස් උදාහරණයක් ගත්තොත් නුවරඑළි වගේ පැත්තක ගත්තොත් අපිට තියන මට්ටමෙන් heat එක උඩට ගන්න ඕන නෙ එතකොට heat එක නැගලා තමයි එක මටටමක තියාගන්නෙ.. ඊයෙ කතා උනේ අපි 😁❤️
@rushennimsara5951
@rushennimsara5951 2 жыл бұрын
Supiri aiya Jima bro
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@filmuniverse8312
@filmuniverse8312 2 жыл бұрын
Adath video eka supiri👍. Marama watinwa
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 2 жыл бұрын
Patta broo
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you bro ❤️
@anomakeerthi3521
@anomakeerthi3521 2 жыл бұрын
සුපිරි අයියා
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@udana20
@udana20 2 жыл бұрын
වෙනදා මගේම අදත් සුපර් brother ❤️❤️❤️❤️❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@gimhansandeepa
@gimhansandeepa 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...good bless you.💞
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@janakaprasad6489
@janakaprasad6489 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@ashennethsara7586
@ashennethsara7586 2 жыл бұрын
ඇරොවානා pond එකට filter එක හදන video එක ඕන ඈ. මම ඔයාගෙ කලින් filter video series එකත් බැලුවා . ලගදි මගේ pond එකටත් filter එකක් හදන්න ඕනා ඒකට idea එකක් ගන්නත් එක්ක බඩුවල මිලගනන් එක්කම video එක ඕන ඉක්මනටම . අද එක සුපිරි 🥰❤
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Video එකක දෙන්නම් ඉදිරියේදි ❤️
@nilukawasanthi6400
@nilukawasanthi6400 2 жыл бұрын
සුපීරී අයියේ
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@vihangahansana1124
@vihangahansana1124 2 жыл бұрын
Lassana video ekak aiye
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@kavindukaveesha4628
@kavindukaveesha4628 2 жыл бұрын
Patteta therunna supiri ayye
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@thefishyclub.official
@thefishyclub.official 2 жыл бұрын
අද video එක වෙනස් අයියෙ.background,video quality එක සුපිරියි.❤️‍🔥
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@slfishlife6960
@slfishlife6960 10 ай бұрын
Rtc lata danna ona koi wage ganakda සෙල්සියශ්
@thefishyflex
@thefishyflex 10 ай бұрын
27-28
@vimukthiakalanka3680
@vimukthiakalanka3680 2 жыл бұрын
Video eka supiri,godak dewal danagatta heaters gana
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@PETWORLD-m9x
@PETWORLD-m9x 2 жыл бұрын
නියමයි අයියෙ අදත්
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@somasiriwarnakulasooriya2632
@somasiriwarnakulasooriya2632 2 жыл бұрын
Wessa kale oka eliye pond eke dala thibbata kamak nedda. උඩින් වතුර එහෙම ඔකට වැටුනට ඔක කමක් නැඩ්ඩ
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Pond වලට දානවනම් w ගාන වැඩි වෙන්න ඕන
@chenithasworldofdogs710
@chenithasworldofdogs710 2 жыл бұрын
Supery video eka ayia
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@tharushikahimansana8114
@tharushikahimansana8114 2 жыл бұрын
Thanks ayiye viedio ekata
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Anytime මල්ලි ❤️
@SL_Shortss
@SL_Shortss 2 жыл бұрын
Supiri ayiye 🤘🤘🤘✌️❤️❤️❤️❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@ganeshmunasinha1593
@ganeshmunasinha1593 Жыл бұрын
Iganaganna godak dewal tibba thanks
@thefishyflex
@thefishyflex Жыл бұрын
You are welcome ❤️
@inusharishad6277
@inusharishad6277 2 жыл бұрын
එල බොස
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@lahirudickwella
@lahirudickwella Жыл бұрын
Thanks bro
@thefishyflex
@thefishyflex Жыл бұрын
Anytime ❤️
@randomlevel6957
@randomlevel6957 Жыл бұрын
Loku danumak labuna.thanks 🐟🐠🐡️
@thefishyflex
@thefishyflex Жыл бұрын
Anytime ❤️
@ShehanRuwantha-u9m
@ShehanRuwantha-u9m Ай бұрын
Feet 4 යි 2×2 tank එකකට ගැලපෙන වොට් කීයක හීටර් එකක් ද කියන්නකෝ ❤️
@aquwaking9955
@aquwaking9955 2 жыл бұрын
Supiriyak thama
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ආදරෙයි ❤️
@babablackship3756
@babablackship3756 2 жыл бұрын
Supiri ❤️🤩 thank you
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Anytime ❤️
@lasithwijesooriya1830
@lasithwijesooriya1830 2 жыл бұрын
godak dewal dana gaththa. thank you
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Anytime ❤️
@kalumsadaruwan4300
@kalumsadaruwan4300 2 жыл бұрын
Supiri saho👍👊
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@gihanlakmal1237
@gihanlakmal1237 2 жыл бұрын
සුපිරි
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@kasundelans
@kasundelans 2 жыл бұрын
Thanx bro ❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Anytime ❤️
@r.a.taquarium470
@r.a.taquarium470 2 жыл бұрын
gammak thama 💯❤️‍🔥
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@malindukeshan8444
@malindukeshan8444 2 жыл бұрын
හැමදාමත් අාදරෙයි අයියේ ✌✌❤🔥🔥❤❤
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ආදරෙයි ❤️
@sadursharashminda
@sadursharashminda 2 жыл бұрын
Niyamai Aiye Elma 😍😍💪💪💪💪💪💪💪💪💪💪
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you මල්ලි ❤️
@madushanka7917
@madushanka7917 2 жыл бұрын
ෆට්ට බ්‍රෝ 🐟🐟🔥😍🐠🐌
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@nishanthadisanayaka3480
@nishanthadisanayaka3480 2 жыл бұрын
21 C .......Filters dala thiyenne...heaters na..
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Heater එකක් ළඟ තියාගන්න
@janidusahandilsara9041
@janidusahandilsara9041 2 жыл бұрын
Spotted gar fish lage update video eka oni❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
දෙන්නම් ❤️
@user-jd2oj1ez1p
@user-jd2oj1ez1p 5 ай бұрын
Podi kale malu hadaddi heaters filters mukuth na Dn ekata parisareth mara vidihata wenas wela
@thefishyflex
@thefishyflex 5 ай бұрын
පරිසරයටත් වඩා මාලු වර්ග ගොඩක් දෙමුහුන් ක්‍රමය යටතේ සහා වැඩි කාලයක් CB වීම නිසා ඒ අයගේ ඔරොත්තු දීම අඩු වීම එක්ක තමයි ඕවා ඕන ගොඩක්ම.. ඒ කොහොම උනත් WC මාලුවෙක් උනත් අදාල temperature එක නැති උනාම ඉස්සරත් ලෙඩ උනා අදත් වෙනවා ❤️
@slleisurewithpets900
@slleisurewithpets900 2 жыл бұрын
නියමයි 👍
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@hasithab.diyalagoda2075
@hasithab.diyalagoda2075 2 жыл бұрын
5ft tank ekai 10 inches oscar set ekakui innawa.denna beri weida malli?
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@Defenders_sl
@Defenders_sl 5 ай бұрын
3fit thank ekakat temp ek kiyata danna oneda
@thefishyflex
@thefishyflex 5 ай бұрын
ටැංකි size එකට නෙමෙයි temperature එක දාන්නෙ හදන මාලුන්ගේ අවශ්‍ය ප්‍රමාණය අනුව
@ianailsh8960
@ianailsh8960 6 ай бұрын
අය්යෙ මගෙ RTC 2ක් ඉන්නවා එකෙක් කෑම කන්නෙ නෑ මුල්ලකට වෙලා ඉන්නවා වරල් හකුලගෙන මොකක්ද කරන්න ඕනෙ කියන්නකො😢😢
@thefishyflex
@thefishyflex 6 ай бұрын
හරියට විස්තරයක් නැතුව එකපාර කියන්න අමාරුයි
@tvguy2217
@tvguy2217 2 жыл бұрын
Eco heater eke energy savings eka normal Atman ekak ekka loku wenasak thiyanawada
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Normal එකට වඩා විදුලිය ඉතිරි වෙනවා
@kirankavinda7628
@kirankavinda7628 2 жыл бұрын
අයියේ සිමෙන්ති tank එකට ගාන්න පුලුවන් නිල් පාට තීන්ත වර්ගයක් කියන්න්කෝ ගාපු ඔක්කොම ටික දවසක් යනකොට පොතු යනවා
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Waterproof එකක් ගාන්න
@AdeshaAdesha-gs4oz
@AdeshaAdesha-gs4oz Жыл бұрын
Mehe bandarawela oka dala breding karanna patan ganna puluvanda
@thefishyflex
@thefishyflex Жыл бұрын
Power bill එක balance නම් පුළුවන්..හැබැයි දිගටම on තියෙන්න ඕන
@nidula_yasan
@nidula_yasan 2 жыл бұрын
Great❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@nidula_yasan
@nidula_yasan 2 жыл бұрын
@@thefishyflex ගොඩක් දේවල් දැනගත්තා 🙃❤️
@harshalakmalee6238
@harshalakmalee6238 2 жыл бұрын
Awashya welawata heater eka use karanna kiwwe awashya nathi welawalwalata tank eken heater eka ain karalada thiyanna one?nattan tank ekema off karalada thiyanna onee?
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Tank එකෙන් අයින් වෙනවනම් හොඳයි ලොකු මාලු ඉන්නවනම් ❤️
@sandarurajeewa
@sandarurajeewa 4 ай бұрын
Kiyak vithara wanawada Agi 3 tank akaata koi wage akadda hariyanne
@thefishyflex
@thefishyflex 4 ай бұрын
100w ඇති
@sandarurajeewa
@sandarurajeewa 4 ай бұрын
@@thefishyflex kiyak vithara wenawd
@babablackship3756
@babablackship3756 2 жыл бұрын
Tank ekath maru 🙂🥺🥺🥺🥺🥺🤩🤩🤩🤩
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@babablackship3756
@babablackship3756 2 жыл бұрын
@@thefishyflex ❤️
@gamingbrother6411
@gamingbrother6411 2 жыл бұрын
Mama thama beluve
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 3 ай бұрын
Ayya kiyada mila😊❤
@thefishyflex
@thefishyflex 3 ай бұрын
❤️
@MrSACHE-rv7xe
@MrSACHE-rv7xe 2 жыл бұрын
Tank aiye❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@dinukathejan7088
@dinukathejan7088 3 ай бұрын
අයියෙ tank එකට 220L වගේ අල්ලන්නෙ 4 feet එකක් මේකට 300W heater එකක් වැඩිද?(අවුලක් වෙනවද වොට් ගාන වැඩි එකක් දැම්මොත්?)
@thefishyflex
@thefishyflex 2 ай бұрын
වැඩියි.. Bill එන එක තමයි වෙන්නෙ
@ishanlakshika7196
@ishanlakshika7196 2 жыл бұрын
දාන සැනින් බැලුවා
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ආදරෙයි ❤️
@user-fv8ul5vu3x
@user-fv8ul5vu3x 2 жыл бұрын
අයියෙ ඔය ප්ලාස්ටික් ගාඩ් එකක් තියෙන heeter එකේ නම මොකද්ද කීයක් වගේ වෙනවද
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Aquarium heaters තමයි..සාමාන්‍ය ඒවට වඩා ගනන්..w ගාන අනුව වෙනස් වෙනවා
@thefishyisland
@thefishyisland 2 жыл бұрын
නියමයි❤️❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@dasunlakshan9261
@dasunlakshan9261 2 жыл бұрын
Pond එකකට දාන්න බැරිද නැත්තම් වෙන විසදුමක් නැද්ද
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
දාන්න පුලුවන් හරියන w ගානට වඩා ලොකු එකක් ගන්න ඕන..ගොඩක් power එක යනවා
@nawodyamaduranga-yt8yx
@nawodyamaduranga-yt8yx 9 ай бұрын
Cold wate monster fish variety monada aiye ...
@thefishyflex
@thefishyflex 9 ай бұрын
Sturgeon Pike
@nawodyamaduranga-yt8yx
@nawodyamaduranga-yt8yx 9 ай бұрын
Me variety 2 vitharada inne ... aiye.
@thefishyflex
@thefishyflex 9 ай бұрын
@@nawodyamaduranga-yt8yx තව ඉන්නවා Google කරලා බලන්න
@nawodyamaduranga-yt8yx
@nawodyamaduranga-yt8yx 9 ай бұрын
@@thefishyflex ❤️‍🩹
@viraj2875
@viraj2875 2 жыл бұрын
Machan dan thiyanava temperature balance karana item Adu wadi karana eva auto on off wena
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ඒත් heaters වර්ග තමයි ❤️
@omethsandeew1805
@omethsandeew1805 2 жыл бұрын
මම එක නියමයි විඩියො එක
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@priyankarakasunfernando3154
@priyankarakasunfernando3154 Жыл бұрын
10L malu pataw inna tank ekata 50w heater eka galapenawada
@thefishyflex
@thefishyflex 7 ай бұрын
නිවැරදි temperature එකේ maintain කරගන්න
@sujeewachathuranga3164
@sujeewachathuranga3164 2 жыл бұрын
Aiye oya wage UV lait ekak ganath video ekak dennako
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
දෙන්නම් මල්ලි ❤️
@gimhansandeepa
@gimhansandeepa 2 жыл бұрын
අයියේ සීබ්‍රා,නියොන් ටෙට්‍රා,පෝල පැරට් වගේ පොඩි මාලුන්ට අවශ්‍ය සාමාන්‍ය උෂ්ණත්වය කීය වගේද...🤔
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
27-28
@ravindudimantha8148
@ravindudimantha8148 2 жыл бұрын
අයියේ ෆිල්ටර් ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
kzbin.info/www/bejne/mJjEl3hrr9J4Y9k
@shakthirajani6787
@shakthirajani6787 2 жыл бұрын
Supiri 👍😅❤️❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Thank you ❤️
@heshandananjaya8487
@heshandananjaya8487 2 жыл бұрын
oskata one temperature mokakda aiye
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
26-28
@heshandananjaya8487
@heshandananjaya8487 2 жыл бұрын
@@thefishyflex thank you aiye.
@Nilame-putha
@Nilame-putha 2 жыл бұрын
අයියෙ කැට් පිෂ්ලා දෙන්නෙක් ඉන්නවා පොඩියා නෙ තාම ගෙනත් අවුරුදු දෙකක් විතර වෙනවාසලොකුම එකා අඩියක් වගේ තමයි මොකක්ද කරන්න ඔන එකට
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
kzbin.info/www/bejne/jquWqmd3i9iVa9E
@bonidumavikubura6408
@bonidumavikubura6408 2 жыл бұрын
nuwarata malu gennadda aiye lagadi
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@rakitha4546
@rakitha4546 2 жыл бұрын
👍👍👍
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@udeerapramuditha8692
@udeerapramuditha8692 2 жыл бұрын
gan garage video eka දෙන්නකො
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ඉස්සරහට දෙන්නම් ❤️
@9614HhhaD
@9614HhhaD 2 жыл бұрын
🥳❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 2 жыл бұрын
Background එකේ පේන planted tank එක නම් දැන් මාරම ලස්සනයි. හරියට නිකං පිටරටක youtube chanal එකක් වගේ මාරම qulityයට video එක තිබ්බා😊❤ Aquarium heaters ගැන video එකක් හුග කාලෙක ඉදං බලාපොරොත්තුවනේ හිටියේ....🥳 Breeding වලදි මාළුන්ගේ බිත්තර hatch වීම හරියටම කර ගන්න අපිට heaters පවිච්චි කරන්න පුළුවන්ද?
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ඔව් temperature එක අඩු අවස්ථාවක අනිවාර්යයෙන්ම පුලුවන්.. thank you ❤️
@u.t......
@u.t...... 2 жыл бұрын
ඩේට හම්බෙලා, අද තමා බැ⁣ලුවේ😌
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@kaviyah2833
@kaviyah2833 2 жыл бұрын
අයියෙ ඇක්වෙරියම් එකෙ විඩියො එකක්
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
දෙන්නම් ටිකක් ගිහින්
@badraabeywickrama8221
@badraabeywickrama8221 Жыл бұрын
ඕක sump එක ඇතුලට දාල තියන්න බැරිද
@thefishyflex
@thefishyflex Жыл бұрын
පුලුවන්
@ravindudimantha8148
@ravindudimantha8148 2 жыл бұрын
අයියේ මගේ ටෑන්ක් එකට නිල් පාට LED light එකක් දැම්ම ඊට පස්සෙ හිටපු මාලුන් ගෙ හම දිය වෙලා වගේ උන්ගෙ වටේට සෙවල වගේ බැදෙන්න ගත්තා, ටෑන්ක් එකේ හිටියේ ජයන්‍ට් ගුරාමි light එක අයින් කරාට පස්සෙ හරි ගියා , එහම light එහෙකින් වෙන්න පුලුවන්ද???
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ගොඩක් සැර එකක්නම් වෙන්න පුළුවන්
@bella-prof3705
@bella-prof3705 2 жыл бұрын
❤️❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@u.t......
@u.t...... 2 жыл бұрын
මං හිතුවේ ඒකට උෂ්ණත්වය අඩු කරන්නත් පුලුවන් ඇති කියලා.🙄😀😀
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️❤️
@GDilini-cc9cs
@GDilini-cc9cs 11 ай бұрын
Rtc ge sudu pulliwalata behethak kiyannakoo aiye😷
@thefishyflex
@thefishyflex 10 ай бұрын
දැං හොඳින් ඇති කියලා මම හිතනවා ❤️
@sajithpriyanka7196
@sajithpriyanka7196 2 жыл бұрын
නියයි 👍 reinbow wolf ගැනයි aba aba ගැනයි video දෙකක් දීපන් බන්
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Sure අනිවාර්යයෙන්ම දෙනවා.. ටිකක් ඉවසන්න හොඳ video එකක් දෙන්නම් ❤️
@sajithpriyanka7196
@sajithpriyanka7196 2 жыл бұрын
@@thefishyflex 👍
@lulutv5512
@lulutv5512 2 жыл бұрын
😍♥️👍
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@chameeshadilshan1230
@chameeshadilshan1230 Жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ , කරන්ට් ලීක් එකක් වුනොත් ඒකෙන් මාලු ටැන්ක් එකේ ඉන්න මාලුන්ට හානි වෙනවද නැද්ද
@thefishyflex
@thefishyflex Жыл бұрын
අපි අත දාලා අපිට වදිද්දි එයාලටත් බලපානවා
@chameeshadilshan1230
@chameeshadilshan1230 Жыл бұрын
@@thefishyflex හරි අයියේ thank you ❤️
@gamingdecxter
@gamingdecxter 2 жыл бұрын
❤️
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@Vihanga_2007
@Vihanga_2007 2 жыл бұрын
Ayye rtc kammali maluwekda🥲
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
නැහැ
@DilshanDananjaya
@DilshanDananjaya 2 жыл бұрын
නුවරඑළියේ Heaters දාගෙන Monsters හදන මම 🥲♥️💪
@kaviyah2833
@kaviyah2833 2 жыл бұрын
අයියා ❤️‍🔥
@DilshanDananjaya
@DilshanDananjaya 2 жыл бұрын
@@kaviyah2833 🥰
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
ඉන්න මාලුන්ගෙ video එකක් දාන්න 075-4910654
@vikumherath9635
@vikumherath9635 2 жыл бұрын
Snake heads hdapan pattaclrs ganna plwam api mehe fans dala kabok gal dala henaa magulak natanawa tempreture eka adu karanna
@DilshanDananjaya
@DilshanDananjaya 2 жыл бұрын
@@thefishyflex Dannmko ♥️
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 2 жыл бұрын
😈
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
@nethminaimash4948
@nethminaimash4948 2 жыл бұрын
සනිරු අයියෙ ඔයාගෙ nb එක දෙන්න කො
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
වැරදි channel එකට comment කරලා තියෙන්නෙ
@MiroshaGunathilaka
@MiroshaGunathilaka 5 ай бұрын
😂😂​@@thefishyflex
@adunkalhara5730
@adunkalhara5730 2 жыл бұрын
ahan inna epa wenwa appa ayye oyage muna dihama neme video maluth poddk pennanna nathnm video boring wenwa
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
Sure මල්ලි.. Next time ඒ ටිකත් හදාගමු.. ❤️
@adunkalhara5730
@adunkalhara5730 2 жыл бұрын
@@thefishyflex elm
@kanthiwijayabandara2415
@kanthiwijayabandara2415 2 жыл бұрын
👍👍
@thefishyflex
@thefishyflex 2 жыл бұрын
❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Five long sought Emperor Cichlids & three Gulper Catfish for comparison
17:15
Fish Story, a DIY Public Aquarium & Fish Rescue
Рет қаралды 30
Unnoticed Profile Of Aquarium Heaters | Sinhala |
9:52
Hasitha Jayasundara
Рет қаралды 3,7 М.
Chinese Aquarium Tour: A Fascinating Underwater Journey | Sinhala |
27:40
Hasitha Jayasundara
Рет қаралды 53 М.