No video

පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop

  Рет қаралды 845,606

Unseen Colors

Unseen Colors

Күн бұрын

පට්ට Sinhala nonstop songs,ප්‍රියා සූරියසේන නියම නන්ස්ටොප් එක Priya Sooriyasena Nonstop
. Like
. Comments
. Share
Best Hit Sinhala ,
Sinhala Songs Nonstop,
old sinhala songs,
new sinhala songs 2018,
new sinhala songs 2019,
sinhala songs mp3 ,
new sinhala songs 2018,
sinhala song Collection,
sinhala songs lyrics,
new sinhala songs,
Priya Sooriyasena Nonstop,
Priya Sooriyasena,

Пікірлер: 295
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 6 ай бұрын
දාල ගිය එකීටත් මල් පූජා කරන සිංදු කියන එවුන් ඉන්නෙ දැන්, උන්ට මේ ගායකයින්ගෙ කිට්ටුවටවත් එන්න බැහැ, ඔබට ඉක්මන් නිරෝගී සුව හදවතේ ගායකයානෙනි 👍👍💖💖💐💐
@aselaamaranath3812
@aselaamaranath3812 4 ай бұрын
@lakmaldhanushka6526
@lakmaldhanushka6526 4 ай бұрын
Aniwarayen higakanaway genu gawa dekata nemila
@nuwanampawila3805
@nuwanampawila3805 2 ай бұрын
😂😂
@samsanperera760
@samsanperera760 Ай бұрын
Ane obathumata ikmanatama suwaya labewa budusaranai 🌸
@sirimewandisanayaka4092
@sirimewandisanayaka4092 Ай бұрын
👌👌👌 yes
@danushkavitharana6262
@danushkavitharana6262 4 ай бұрын
කොච්චර අහනවද මේ ගිත වැල ඒත් එපා වෙන්නේ නැ ❤ සන්ෆලවර් පැහැදිලි සංගිතයට ආදරණීය ගායක ප්‍රියා සිංදු කියුවම පරම්පරා ගානක්ම අහනවා ඉතිං මේ වගෙ අතිවිශිෂ්ට නිර්මාණ අහන්න අපි පිං කරලා තිබුනා
@travelwithjith7746
@travelwithjith7746 3 ай бұрын
මේ දැං අහලා තව පැයකින් ආයේමත් අහන්න පුලුවන් ගීත.. දැං හැදෙන මල ගෙවල් වගේද..
@milroyfernando4789
@milroyfernando4789 6 ай бұрын
එතුමා ගැයු ගීත ඉතාම මිහිරි ලෙස අපට ඇසෙන ලෙස එතුමාට ද නිරතුරුවම අසේව
@dakshinavishaka2882
@dakshinavishaka2882 6 ай бұрын
ඉක්මන් සුව ලැබේවා ප්‍රියා සූරියසේන මහත්මයාණෙනි 🙏
@antonysunilfernando7147
@antonysunilfernando7147 4 ай бұрын
Bola jeewath wela inna ayawa maranna epa..lin madi manasikathwayen inna umbala gana kanagatui.
@CharinduThakshana
@CharinduThakshana 12 күн бұрын
හරියට බලපන් ගොබ්බයෙක් වගේ කෑ ගහන්නැතුව. ඉක්මන් සුව කියල තියෙන්නෙ ​@@antonysunilfernando7147
@rangaperera8687
@rangaperera8687 5 күн бұрын
​@@antonysunilfernando714719:05
@srilanklionelsrilanklion-zi2cf
@srilanklionelsrilanklion-zi2cf 6 ай бұрын
තෙරුවන් සරණයි,හුද කලාවේ ඉන්න මට මනස බැද ගත් ප්‍රියාගේ ගී රාවය හරිම මිහිරියි, හරිම ආදරෙයි ,,🇱🇰💚
@lakmalchamendra2708
@lakmalchamendra2708 2 ай бұрын
Beautiful hindi song.
@powervideo9776
@powervideo9776 4 ай бұрын
දවසට එකපාරක් හරි මේ නන්ස්ටොප් එක ⁣play කරනවා. ඒ තරම් කැමති ගායකයක්.
@sscreate5809
@sscreate5809 2 ай бұрын
)
@DayanandaWijesekara-xc1et
@DayanandaWijesekara-xc1et Ай бұрын
P0000000⁰0⁰⁰⁰⁰😅
@milroyfernando4789
@milroyfernando4789 6 ай бұрын
ඉතාම මිහිරි හඬක් ඔබට ඉක්මන් සුවය ලැබේවා
@shanthipathirana2005
@shanthipathirana2005 5 ай бұрын
එකිනෙකට වෙනස් වූ පට්ටම පට්ට සින්දු ටිකක් ජීවිත කාලෙම ඇහුවත් එපාවෙන්නෙ නෑ මේව තමයි ඉපැරනි කදු යට සැගවුනු මිනි කකැට ආදරෙයි ප්‍රියා නිරෝගීවේවා දීර්ඝායුශ ලබෙවා ❤❤❤❤
@jagathprasadika4551
@jagathprasadika4551 5 ай бұрын
එතුමාට ඉක්මනින් ලෙඩ රෝග සුවවි, නැවතත් ගීත ලෝකය බබළවන්න ලැබෙන්න කියා පතනවා.
@UpulKumarapeli-uk9zu
@UpulKumarapeli-uk9zu 4 ай бұрын
බබ
@user-yh3tl1wk6s
@user-yh3tl1wk6s 3 ай бұрын
මගෙනමහමිනෙමටඅසඉඑසිංදවටමගෙනමමටහරැිමඅසඉApuka
@harshajagath9781
@harshajagath9781 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ව❤​@@UpulKumarapeli-uk9zu
@sanjanasewwandi1443
@sanjanasewwandi1443 4 ай бұрын
හුගක් අසනීපයිලු නේද 🥺 හිතට දැනනෙ දුක ඒකනම් මාරයි 🥺❣️🙏
@roshanmadu9278
@roshanmadu9278 4 ай бұрын
😔
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
ane ouu🙏
@roshanattanayaka9628
@roshanattanayaka9628 4 ай бұрын
එදත්,අදත්,හෙටත් සදාකාලික ගීත..🎉
@indikaruwan7847
@indikaruwan7847 5 ай бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමී❤❤❤❤
@user-nx3gg5mi2e
@user-nx3gg5mi2e 6 ай бұрын
Sunflower thamai me sinduwala watinakama wadi kale me wage sinduth ekka thamai mage paluwa maka ganne ❤theruwan saranai hamotama ❤🎉
@hellotravelers105
@hellotravelers105 4 ай бұрын
2024 අහන අය මෙකට ලයික් එකක් දාගෙන යමු ❤
@harshanidilrushi5964
@harshanidilrushi5964 5 ай бұрын
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා
@kande9653
@kande9653 6 ай бұрын
❤ Priya oya maawa 1980s walata aran giya.. Hamadama love you aiyandi❤
@sarojawijesinghe9772
@sarojawijesinghe9772 6 ай бұрын
SAROJA NEGAMBO . WooooooW .....OLD IS GOLD GOD BLESS ❤️❤️❤️❤️❤️👍👍👍👍👍💪💪💪💪💪
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 6 ай бұрын
👍👍💖💖💐💐
@SarathKalehewatta
@SarathKalehewatta 7 ай бұрын
මේ නන්ස්ටොප් එක අහපු තරම් මතකත් නෑ ඒතරමට ඇහුවා.තවමත් අහනවා...
@methsandinanayakkara5837
@methsandinanayakkara5837 6 ай бұрын
Mmm math ehemai
@SarathKalehewatta
@SarathKalehewatta 6 ай бұрын
@@methsandinanayakkara5837 👍👍
@kanishkadevinda8833
@kanishkadevinda8833 5 ай бұрын
🎉🎉🎉
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy Ай бұрын
මාත්❤
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy Ай бұрын
මේ දැනුත් අහන ගමන් ❤
@user-ne3mj9fv3w
@user-ne3mj9fv3w 3 ай бұрын
🇱🇰🇱🇰 මහා ගීත ගායකයා ජනප්‍රිය ගායකයා ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් සුවය ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ 🇱🇰🇱🇰
@nowty___sayuwa2814
@nowty___sayuwa2814 6 ай бұрын
මේ වගේ සිංදු ඒ වගේ කාලයක් ආයේ එන්නෙ නෑ..🥺❤️ දැන් ඉන්න උන් සිංදු කිය කිය වැලලෙන්න හදනවා..❤️😒 මේ සිංදු නිතරම ජනප්‍රියත්වයෙන් තියමු...හැමදාටම මේවා මේ විදිහට අහන්න ලැබෙයි ඉදිරියට 🙂🤍
@rajeshrodrigo3767
@rajeshrodrigo3767 6 ай бұрын
👍👍💯💯
@nsrigossip2727
@nsrigossip2727 6 ай бұрын
අනිවා මචන්
@kanishkadevinda8833
@kanishkadevinda8833 5 ай бұрын
👍👍❤
@user-nx3gg5mi2e
@user-nx3gg5mi2e 5 ай бұрын
Yes 😂
@nimalihemamala4110
@nimalihemamala4110 5 ай бұрын
Me sindu hamadamath aka wage janappriyay
@sanathmayadeera6821
@sanathmayadeera6821 Ай бұрын
බුදු හාමඅදුරුවෝ අපේ නිජ බිමට එවපු සුපිරි හැකියාව තියෙන ඔබ තුමාට බුදු ගණ බලයෙන්ම ඔය කටහංඞ මේ නිජබිම පුරා සැමදා රැව් දේවා...නිදුක් නිරෝගී වේවා...
@tharangasamaraweera1681
@tharangasamaraweera1681 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@kaprabathanuruddha8824
@kaprabathanuruddha8824 3 жыл бұрын
💔
@user-dj5dn5gb8y
@user-dj5dn5gb8y 6 ай бұрын
Mewa thama sindu ahnna puluwn ...kochchara therum tiyeda...❤❤❤❤
@user-os2rb7yc1l
@user-os2rb7yc1l 2 ай бұрын
තනියම ඉන්නකොට අහන්න පුලුවන් ලස්සන ගිත ටිකක් ඉතා මිහිරියි
@Rohitha-dt6sk
@Rohitha-dt6sk 5 ай бұрын
මේ ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් මෙවැනි ගීත ලියන්න බෑ දැන් ඉන්න අයට
@SanjeewaThisera-kz6ks
@SanjeewaThisera-kz6ks 4 ай бұрын
Aekenma,dan liyana aewa aekama copya,redi galogena una vikaren welapenawa,😂
@ChandanaThusisth
@ChandanaThusisth Ай бұрын
ඒක ඇත්ත තමයි යාලුවා..❤
@RajamaniKamal
@RajamaniKamal 3 ай бұрын
Man Asama sindutikak arima lassanai.
@user-jk1su6cl6q
@user-jk1su6cl6q 5 ай бұрын
ආදරෙයි ඔබ තුමාට ❤️🙏,,,, ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 24 күн бұрын
Niyama non stop ekak Aadaraniya priya suryasenage Godak aadaraya karana hadak Niduk neerogi deergau prarthana karanawa ma theruwan saranai Obata, godak aadaraya karana Rasikawiyak mama ❤🙏
@ishanmadushanka1885
@ishanmadushanka1885 Ай бұрын
ඉක්මන් සුවය පතමු 🙏
@tariqjhan4082
@tariqjhan4082 5 ай бұрын
Wah priya aiye mage tharuna kaleta ekkaan giya santhosai👍❤
@randunuperera846
@randunuperera846 2 жыл бұрын
දෙවියන්ගේ පිහිටයි මහත්තයා ඔබට
@sameeraedirisinghe3969
@sameeraedirisinghe3969 6 ай бұрын
Lyrics එක්ක දුන්නා නම් තවත් පට්ට❤️
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Sudu hamine''' its me lovely 🤗🤗🤗
@sameeramadhulanka346
@sameeramadhulanka346 Ай бұрын
කියන්න වචන නෑ.. ඔබ රජෙක්. ජය වේවා ප්‍රියා මහත්තයා, දීර්ඝායුෂ ඔබට ❤️❤️🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ස්තුතියි බුදුසරණයි ,,,,💞💞💞💞💞💞💞💞💞💞
@sdsd5778
@sdsd5778 Ай бұрын
Kochchara ahuwath athi wenna.neerogi suwayama labewa.bs
@idekakumara5009
@idekakumara5009 9 ай бұрын
Sanjeewa ගින්දර 💪
@randunuperera846
@randunuperera846 2 жыл бұрын
Mage jevitha katawa me song wala tiyenawa
@Gaya486
@Gaya486 Жыл бұрын
😂🤣😂
@PramodiMadushani-ps5qe
@PramodiMadushani-ps5qe 4 ай бұрын
ඉතා තායි ඉක්මන් සුවය ලැබේවා
@kamal-nr9zs
@kamal-nr9zs 3 жыл бұрын
සිංදුටික ලස්සනයි...වගේම music.... තිතට..අමෘතය වගේ..
@VirajUpawansha
@VirajUpawansha Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා !!!
@virajkumara737
@virajkumara737 3 жыл бұрын
😘😘😘 සුපිරි..
@AnandaJayasingha
@AnandaJayasingha 12 күн бұрын
කියල වැඩක් නැහැ සුපිරි
@rupaalgewatta3578
@rupaalgewatta3578 Жыл бұрын
Sweet Voice Super singing Excellent.🙋👪🧑‍🤝‍🧑💏❤️👌
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 24 күн бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තුමාට,🙏🙏
@nishanthiivonfernando9062
@nishanthiivonfernando9062 2 жыл бұрын
සුපිරි ❤️
@janakaprasad5472
@janakaprasad5472 2 жыл бұрын
hi
@roshankasun4234
@roshankasun4234 3 жыл бұрын
සුපිරි ♥️♥️♥️♥️
@asankasanjeewa6693
@asankasanjeewa6693 3 жыл бұрын
නියමයි සුපිරි ✌️✌️✌️✌️✌️
@nipunnadeera6822
@nipunnadeera6822 3 жыл бұрын
patta song
@poditthaonline2986
@poditthaonline2986 3 жыл бұрын
Maru Collection eka
@ncpathirana5813
@ncpathirana5813 Ай бұрын
Harima lassanai❤❤❤
@chamindasir
@chamindasir Ай бұрын
70 80 දශක වලදී ගායනා කරපු ගීත වලට අදටත් ආදරෙයි.. එතුමාට ඉක්මන් සුවය ලැබේවා...
@creationteens1909
@creationteens1909 2 жыл бұрын
Ane harima lassanai sindutika.mewa ahaninnakota hihata sathutak danenawa.
@amithdilshan5883
@amithdilshan5883 7 ай бұрын
Tr
@sljoker6200
@sljoker6200 3 жыл бұрын
Supiri sinduva
@user-md2zl2yu1n
@user-md2zl2yu1n 5 ай бұрын
🎉❤❤❤❤
@GaminiThamel
@GaminiThamel 25 күн бұрын
Woow super.
@gunathilakarajapaksha1965
@gunathilakarajapaksha1965 28 күн бұрын
Priya,you are....best singer.
@georgeheila1692
@georgeheila1692 3 жыл бұрын
❤❤❤❤❤ lassana sidu tika obata theruwan saranai.!!
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 2 ай бұрын
දැන් සමහර නවක කියන ගායකයො ක කියල කියන ගායකයන්ගෙ සින්දු ඒව මලගෙවල් වලට හොඳයි
@user-if5yj3hr1y
@user-if5yj3hr1y 6 ай бұрын
නිල් අයියාගේ වැඩ ගැන කතාකරන්න දෙයක් නැ
@priyanthadharamasiri9806
@priyanthadharamasiri9806 6 ай бұрын
Dayabara priya obata ikman suwaya patanawa Amaraneeya me geta ahala iwarakaranna baha mahatayo
@sanjeewabandara6149
@sanjeewabandara6149 4 жыл бұрын
Nice
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
sunflower ❤
@user-gg8rn7gn5x
@user-gg8rn7gn5x 3 ай бұрын
අපේම ජිවිත
@sarathnishantha203
@sarathnishantha203 2 ай бұрын
ඉක්මනට ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙවා කියා පතනවා .මේවන් ගිත ගයනා කරන්න හැකියාව ලැබෙවා මාගෙ පැතුම .තුනුරුවණ් සරණයි ඔබට..🙏🙏
@sl-2930
@sl-2930 10 күн бұрын
මේ වගේ ගායකයො හැමෝගෙම හොදම සිංදු එකතු කරල nonstop හදල දාන්න සුපිරියට තිබ්බ හොද සංගීත රසයක් තියෙන චරිතයක් කියල හිතුන සුපිරි බ්‍රෝ❤️👌
@KumariDissanayaka-xg4vq
@KumariDissanayaka-xg4vq 15 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා මම අසම සිංදු මෙතුමාගේ තෙරැවන් සරනින් ඉක්මන් සුවය ⁣ලැබෙවා
@janakakalinga7194
@janakakalinga7194 3 жыл бұрын
Supiri
@user-gw4kc4wx3j
@user-gw4kc4wx3j 3 ай бұрын
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤
@dushanthasanjaya8335
@dushanthasanjaya8335 2 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏
@sskumarasingha6071
@sskumarasingha6071 5 ай бұрын
Lassana nonstop ekak jaya sri Mr priyasuriasena god bless you ratakin eha illiliiiii thaniwenna ba memory of love 💕😘❤❤❤️❤️❤️❤️🌹🌹🌹
@SumithArunakumara-rj8gw
@SumithArunakumara-rj8gw Ай бұрын
අමරණිය ජෝතිගෙන් පස්සේ ඉන්න මගේ හදවතේ ගායකයා..... ප්‍රියා..... සුරියසේන කලා කරුවණනි ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා....... කිසිවෙනසක් නැති එකම දෙයක් ඇත...... එය මා ඇසු ඔබෙ කටහඩමයි........ බුදු සරණයි....
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 3 ай бұрын
දවස ගානේම අහන්න පුරුදු වෙලා දැන්,ඒ තරම් ලස්සනයි .නීදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏
@sujithapradeep-jl9mc
@sujithapradeep-jl9mc Жыл бұрын
සුපිරියක් ❤🇱🇰🙃🎉
@dilhanramanayaka469
@dilhanramanayaka469 2 жыл бұрын
සුපිරි NON STOP
@user-gg8rn7gn5x
@user-gg8rn7gn5x 3 ай бұрын
පට්ටමතමා
@ChandanaThusisth
@ChandanaThusisth Ай бұрын
ඔබතුමාට ඉක්මනට සුව..වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤.🙏🙏🙏
@sujithapradeep-jl9mc
@sujithapradeep-jl9mc Жыл бұрын
සුපිරියක් ❤🇱🇰🙃
@samirasampath7691
@samirasampath7691 3 жыл бұрын
Supiri💟💟💟💟💟😜😜😜😜😜😜
@ruwanibotheju3611
@ruwanibotheju3611 4 ай бұрын
මේක වෙනම රසක් ....ඒක එකයි.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ලස්සන සිංදු ටිකක්💐
@password2529
@password2529 2 жыл бұрын
Mn hitanne mn mee nonstop eka 1000 watawak ahala ati..mn binance trading karanne. Kochchara salli heuwat sinduwakin hambena hitee nidahasa kohenwat hambenne na. Mn normaly dawalta kala poddak nidagannawa. Hetuwa ree eli wenakal aharagena trade karana nisa. Dawalta kala nidaganne mee nonstop eka dala hed set eka gahagena. Dawasata kee parak ahuwat epa wenne na. Ada 2022 1st january. Mn hitanne tawa aurudu ganak mn meka ahai. Kohomat mn priya sir ge pattama fan kenek. Katahari puluwan nam mata etumage number ekak hoyala denna. Marenna kalin dawasakata hari katakarala etumata thanks karanna asai.
@user-fp2gn4tm8f
@user-fp2gn4tm8f 9 ай бұрын
Wow very nice
@madhushikadhananjani3784
@madhushikadhananjani3784 5 ай бұрын
ජිම් එකේදිත් අහනවා ඒ තරමට ඇබ්බැහි වෙලා
@virajgodakanda3049
@virajgodakanda3049 Ай бұрын
sunflowers .....😍
@vimukthidakshith3885
@vimukthidakshith3885 6 ай бұрын
Issara priya kiyanne nm ithin aagamak❤️❤️❤️
@user-no3dg1zk2v
@user-no3dg1zk2v 4 ай бұрын
ඉක්මනින් සුව ලැබේවා..🙏🙏
@user-no3dg1zk2v
@user-no3dg1zk2v 4 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@sameerasameera5019
@sameerasameera5019 10 күн бұрын
මේ ගායකයො සිංදු කියල තිබ්බෙ අපේ වෙලාවට නැත්තං අපි හිතන්නෙ දැන් තියෙන්නෙ සිංදු කියල
@udumullaabeysinghe9471
@udumullaabeysinghe9471 6 ай бұрын
Very nice song from saudi
@inokadissanayaka7079
@inokadissanayaka7079 Ай бұрын
දවසට එක පාරක් අහනවා❤❤ ඒ හඩ කවදාවත් අමතක වෙන්න නා❤❤❤❤❤
@user-us4mp4gl5k
@user-us4mp4gl5k 5 ай бұрын
Aniwaaa broo oba hari mewaa thamaa sindu ❤❤❤
@user-y-r8
@user-y-r8 4 ай бұрын
Best songs in sri lanka never forgetabal it's amazing
@sdsd5778
@sdsd5778 5 ай бұрын
Obathumata neerogi suwaya, deergayusha labewa.bs
@thejananalin4329
@thejananalin4329 6 ай бұрын
සුපිරි ❤❤
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
Kandam yanm ran mal mala dala🔥💖👊
@Ruvi1254
@Ruvi1254 2 жыл бұрын
Niyamai
@fernandopalitha7666
@fernandopalitha7666 5 ай бұрын
@sanathmayadeera6821
@sanathmayadeera6821 Ай бұрын
හරිම ලයාන්විත කටහඞ පි්්‍රයාගේ..
@nadunekanayake2100
@nadunekanayake2100 4 жыл бұрын
👍👍👍❤️
@Thilaroha
@Thilaroha 2 ай бұрын
,කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ මෙන්න ගායකයෝ ..
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Sri Lankan Baila Non Stop
56:12
RandySath
Рет қаралды 1,9 МЛН
Adara Mathakaya Nonstop l Nihal Gamhewa Gee Nirmana l Music Bar
50:28
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,6 МЛН
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 309 М.