බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA

  Рет қаралды 2,424,719

ධර්ම යාත්‍රා

ධර්ම යාත්‍රා

Күн бұрын

Пікірлер: 1 200
@WeMe-s2q
@WeMe-s2q 9 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ගොඩක් පිං 🙏🙏🙏
@KumariDissanayaka-r2z
@KumariDissanayaka-r2z Жыл бұрын
මේ උතුම් බෝදිපුජාවෙ බලයෙන්.මගෙ ලෙඩ දුක් දුරු වේවා ..සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@samathakumar4011
@samathakumar4011 Жыл бұрын
මේ බෝදිපුජා වේ අනුහසින් මගේ සියළුම අපල දුරු ව් මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@ayeshasrimali2662
@ayeshasrimali2662 10 ай бұрын
මෙය ශ්‍රවණය කරන පිං බලයෙන් මගේ ස්වාමිපුරුෂයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏
@NadeeshaMaduwanthi-j7y
@NadeeshaMaduwanthi-j7y Жыл бұрын
අපි හැමදාම මේ බුද්ද වන්දනාව ශ්‍රවනය කරනවා. හිතට හරිම සහනයක් .මේ ස්වාමීන් වහන්සේට නිර්වානය අවබෝධ වේවා........... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏
@NadeeshaMaduwanthi-j7y
@NadeeshaMaduwanthi-j7y Жыл бұрын
😃
@NadeeshaMaduwanthi-j7y
@NadeeshaMaduwanthi-j7y Жыл бұрын
🎉
@NadeeshaMaduwanthi-j7y
@NadeeshaMaduwanthi-j7y Жыл бұрын
@hansanikumari1357
@hansanikumari1357 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@MathanganiLuxmi
@MathanganiLuxmi 2 ай бұрын
මේ පිරිත් අනුභවයෙන් මාගේ අම්මාගේ ලෙඩ දුන් සුවපත් වේවා ...දරුවන් තිදෙනාගේ ග්‍රහ අඵල දුරු වේවා !!!!
@sudeshlasantha7746
@sudeshlasantha7746 2 жыл бұрын
Dura katharaka hitiyath mama hamadama udeta me bodi vandanawa ahala thamai wadata yanne . Pinwath swamin wahanseta niduk nirogi dirgayusha labewa . Hithata loku sanasimak. Budu saranai.
@hiralatha
@hiralatha 6 ай бұрын
ඉක්මන් බවයක නිවන් දකින්නට ඔබවහන්සේට පාරම්තාවක් වේවා!
@Ashaa20049
@Ashaa20049 6 ай бұрын
උතුම් වූ තුනුරුවන් බලෙන් මගේ අයියාගේ සියලු ග්‍රහ අපල දුරු වී සිතේ සැනසීම පවතීවා..🙏🙏
@ruwanarunashantha406
@ruwanarunashantha406 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ChandrikaThalgahagoda
@ChandrikaThalgahagoda 2 ай бұрын
මේ බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව අහගෙන ඉන්න කොට භාවනාවක් වගේ . හිතට ලොකු සහනයක් දැනෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන්න වු අමා මහ නිවන් සුව මේ පිනෙන් අත් වේවා!!! සාදු ........ ! සාදු ................! සාදු .................!
@nilupaudayangani8254
@nilupaudayangani8254 11 ай бұрын
සියලු සත්ත්වයො දුකින් මිදෙත්වා නීරෝගි වෙත්වා. නිවන් ලබත්ත්වා.
@RamaniKanthi-co1ie
@RamaniKanthi-co1ie 4 ай бұрын
ඩුබායි රටේ සේවය කරන පසිඳු නිළුපුල් මගේ පුතාට මේ බෝධි පූජාවෙන් සෙතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තදබර.ඔලුවෙ කැක්කුමක්තියෙනවා එයාට සියලු ප්‍රශ්න අමතක වෙලා සාර්ථක වැඩේ කරගෙන යන්න මේ බෝධි පූජාව ලොකු ප්‍රාර්ථනාවක් වේවාදෙවියන්ගේ පිහිට දෙවියන්ගේ ශක්තිය එයාට ලබාදෙන්නසාදු සාදු සාදු
@RamaniKanthi-co1ie
@RamaniKanthi-co1ie 4 ай бұрын
දහය වසරේ ඉගෙන ගන්න මගේ පුතා ටී ටී.එච්. නිම්ෂ්කාවෙන්ද 11 . පෙනී සිටිනවා ලබන අවුරුද්දේ එයාට ඉගෙන ගන්න ශක්තිය මතක ශක්තිය පාඩම් කරන්න මේ බෝධි පූජාව එයාට ලොකුමපිහිටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාමේ බෝධි පූජා මම උදේ හවස අහනවා දරුවන්ට ගෙදරට මටද ලෙඩක් දුකක් නැතුව හොඳින් ඉන්න වාසනාව ලැබේවා ලැබේවා බෝධි පූජාව අපි හැමෝටම දේව ශක්තිය දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ආරක්ෂාව අපිට ලැබෙන්න ඕනේ කාත් කවුරුත් නැති අසරණ වෙච්ච අපට ලොකු හයියක් මේ බෝධි පූජාව සාධු! සාදු සාදු සාදු
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට එතෙර සිටින අපට සිසිල් සුළගක් සේ🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏
@niroshifernando3189
@niroshifernando3189 5 ай бұрын
මේ බෝදිපූජාවේ පින් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා..මගේ පවුලේ සියලු කරදර නිමා වේවා..
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 බුද්ද දම්ම සංගරත්නයට . මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි .දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සියලුම.බුදුන්.වහන්සේලාගේ.පිහිටෙන්.මාගේ.දරු දෙදෙනා.ඇතුලු.සියලුම දරුවන්ට.සෙත්වේවා . සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@niroshansandamal48
@niroshansandamal48 Жыл бұрын
මේ උතුම් බෝධි පූජාවේ බලයෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ දුක් නිම වේවා.නිදුක් නිරෝගී වේවා.සියලු දෙනාම සුවපත් වේවා.ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා.....!!!
@preethikafernando9212
@preethikafernando9212 Жыл бұрын
මේ පිනෙන් මගේ මහත්තයාට නිරෝගී සුවය ලැබේවා සියලු අපල දුරු වේවා
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 3 ай бұрын
මෙම බුද්ධ පූජාවේ ආනුභාවයෙන් සියලුම දෙනාගේ දුක් කම්කටොලු දුරුවී සිතුම් පැතුම් ඉටු වේවා.✨🌻🙏
@geethajayasundara627
@geethajayasundara627 Жыл бұрын
මා හට ඇතිවි තිබෙන ලෙඩ රෝග සුවවි නිරෝගි සුවය ලැබෙවා.මාගෙ පවුලේ සැමට උතුම් නීරොගී සුවයම ලැබෙවා .සතුරු උපද්ද්‍රව දුරු වෙවා
@nisalikumari4685
@nisalikumari4685 Жыл бұрын
බෝධි පුජාවෙි බලයෙන් ⁣මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සතුට ලැබෙිිවා
@nethmilakshani2051
@nethmilakshani2051 Жыл бұрын
මෙ පිරිත් ආනුබාවයෙන් මගෙ ජිවිතෙට බලපා තියන සෑම කරදරයක්ම දුරු වි ඉක්මනින්ම මාගෙ දරු සිහිනය සැබැ ව් ව්වාහ ජිවිතය සාර්තක වේවා..... මාගෙ මහත්තයාගෙ සියලු අපල දුරු වෙවා බුදු සරනයි
@kasunkasun8475
@kasunkasun8475 Жыл бұрын
මේ බෝධි වන්දනාවේ අනුහසින් මාගේ හිතේ තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඉටු වි සාමය සතුට සැනසීම නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RWeerakon
@RWeerakon 5 ай бұрын
🌹🙏🙏
@NireshLakmal
@NireshLakmal 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nalakamahesh1560
@nalakamahesh1560 2 жыл бұрын
මේ උතුම් බෝදි පූජාවේ බලයෙන් මගෙත් මගෙ පව්ලේ සියලු දෙනාගෙත් .සියලු සත්වයාගේත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා.
@kavidudinu5764
@kavidudinu5764 Жыл бұрын
Sadu sadu tharuwan balan mage paulata samaya sathuta...diyunuwa..nirigi bawaya..labawa..mulu lokawashi siyalu danatama eshama wawa....budusharanai..
@subhanishashikala2733
@subhanishashikala2733 Жыл бұрын
මේ පිරිත් බෙලෙන් සුභානි ශෂිකලා නම් වූ මගේ සියලු අපල උපද්‍රව දුරුවී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 🙏🙏🙏🙏
@sudathmadusanka3055
@sudathmadusanka3055 Жыл бұрын
මගේ මගෙ අම්මගෙ තාත්තිගෙ නංගිලා දෙන්නගෙ පෙම්වතාගේ මගෙ කිරි අම්මගෙ මගෙ පවුලේ සියලු දෙනාගෙම ලොක වාසි ලංකා වාසි සියලු දෙනාගෙම අපල ලෙඩදුක් කරදර නැතිවෙලා සියලු දෙනාටම සහනය ලැවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@wmsnisansala680
@wmsnisansala680 Жыл бұрын
මේ උතුම් බෝදීපූජා අනුහසින් මාගේ සෙනසුරු අපල දුරු වේවා...🙏🙏🙏
@sudathkusum5614
@sudathkusum5614 9 ай бұрын
Happy
@SulochaniMedagoda-ye2ew
@SulochaniMedagoda-ye2ew Жыл бұрын
සාදු උතුම් තෙරුවන් බෙලෙන් සියලුම ලෝ වාසින්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏නිවන් අවබෝධ පිනිසම මේ පින් හේතු වාසනා වේවා!!!!!
@madusharathnayaka1288
@madusharathnayaka1288 Жыл бұрын
මෙම මහා බලසම්පන්න බුද්ධ වන්දනාවෙි සහ බෝධි පූජාවෙි ආනුභාවයෙන් මාගේ වැඩිමහල් සහෝදරිය සහ ඇයගේ ස්වාමි පුරැෂයා ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා , පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට නුදුරු දිනකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා ,තෙරැවන් සරණයි 🙏🙏🙏සාධු සාඨු සාඨු !!!
@ramyalathapiyasili6058
@ramyalathapiyasili6058 Жыл бұрын
සාදු සාදු සාදු මේ බෝධි පුජාවේ බලෙන් මගේ දරැ දෙන්නාගේ අපල දුරැ වේවා 🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට සම්මා සම්බු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මෙම බුද්ධ වන්දනාවෙ බලයෙන් මාගේ. දරුවන්ගෙත් සියලුම දුක් කරදර අපල දුරැවෙවා සෙතක් ශාන්ති⁣යක්ම වෙවා
@MalkanthiMalkanthi-l1f
@MalkanthiMalkanthi-l1f 10 ай бұрын
Maga mahtthayatat Ekman suwaya labawa.
@nilunilusksh8285
@nilunilusksh8285 10 ай бұрын
මේ බෝදී පූජා බලයෙන් මාගෙ සියලු අපල.දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankawijerathna3473
@asankawijerathna3473 2 жыл бұрын
මටත් mage පවුලේ සියලු දෙනාටම ජීවිතය ආලෝකමත් vewa teruwan saranai ape හාමුදුරුවනේ
@Rohancpremathilake-official
@Rohancpremathilake-official Жыл бұрын
මේ උතුම් බෝධී පූජාවේ බලයෙන් මගේ මේ තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා ....... සාදු .........සාදු .....
@nalanicooray
@nalanicooray Жыл бұрын
asmr eating 67
@oshenkavishka9988
@oshenkavishka9988 2 жыл бұрын
🙏 සාදූ... සාදූ... සාදූ... ඔබ සැමට මේ සසර දුකින් මිදීමට හකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදූ.. සාදූ.. සාදූ..🙏
@WasanaDoni
@WasanaDoni 2 жыл бұрын
සාදු සාදු සාදු...දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilukadamayanthi4882
@nilukadamayanthi4882 2 жыл бұрын
Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikamangali1175
@mangalikamangali1175 2 жыл бұрын
මගේ චුටි පුතාගේ සියළුමඅපල දුරු වේවා 🙏🙏🙏හිතුවක්කාර ගති දුරු වේවා 🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
@Momchanu
@Momchanu 4 ай бұрын
චූටි පුතාට තෙරුවන් සරණ ලැබේවා ,සියලු අපල දුරුවේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා
@ayashaayasha5887
@ayashaayasha5887 Жыл бұрын
🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෙහෙවින් පින් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
මේ උතුමි බුද්ධ වන්දනාවේ අනුභාවයේන් මගේ අකීකරැ දරැවා කලින් හිටපු කීකරැ දරැවම වී දකින්නට ලැබේවා
@Jayasanthi-c9s
@Jayasanthi-c9s 9 ай бұрын
බෝධි පුජාවේ අනුහසින් මගේ රෝහණ පුතා සුවපත් වේවා🙏🙏🙏
@sadhusadhu4729
@sadhusadhu4729 Жыл бұрын
මේ බෝදිපුජා පිනෙන් මගෙත් මගේ පවුලේ සියලුදෙනාගේ අපල දුරුවී සෙතක් සාන්තියක්ම වේවා
@ajithsuwahas6141
@ajithsuwahas6141 2 жыл бұрын
සියලු දෙනම නිදුක් නීරෝගී වෙත්වා🙏🙏🙏🙏🙏
@rashmihirunika1238
@rashmihirunika1238 Жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ මහත්තයා ගේ හිතේ තියෙන ප්‍රශ්න නැති වී ජීවිතය ජය ගනිත්වා මගේ සෙම ගතිය අඩු වේවා මගේ දරුවාගේ ඇග පත වේදනාව අඩු වී නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා මගේ නැද්ද අම්මාගේ සියලු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RukmalDisanayaka-i3z
@RukmalDisanayaka-i3z Ай бұрын
🙏
@රිතූසෙතු
@රිතූසෙතු 2 жыл бұрын
අපි හැමදාම හැන්දැවට මෙි බුද්ධ වන්දනාව ශ්‍රවනය කරනවා .හිතට හරිම සැනසීමක් 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වෙිවා.
@Dharmayathra9
@Dharmayathra9 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@omanmasira5967
@omanmasira5967 2 жыл бұрын
🤲
@lankacool3359
@lankacool3359 2 жыл бұрын
Mage daruwange demapiyange spoilage Saha loka wasi siyalu denagema duk karadara duru wewa
@rasikapriyagani4626
@rasikapriyagani4626 2 жыл бұрын
උතුම් බෝධි පුජාව බලයෙන් මගේ දරැවන්ගෙ සියලුම අපල දුරැවේවා බුදුසරණයි
@FydsrydWarfy
@FydsrydWarfy 3 ай бұрын
සාදු සාදු සාදු! මෙම බෝධි වන්දනාවේ ආනුභාවයෙන් මටත් මගේ පවුලේ සැම දෙනාටත් සියලු සත්වයාටමත් සියලු යහපත් අරමුණු ඉටු වේවා! නිදුක් නිරෝගී සුවපත් බවම වේවා
@klingrosalie7033
@klingrosalie7033 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LathaRamya-z9e
@LathaRamya-z9e Ай бұрын
😅
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 6 ай бұрын
Ape swaamin wahansetath ikman marga palayak lebeemata me bodi puja wandanamaya pinen seth wewa❤❤❤❤❤!!!!!!!safu sadu safu theruwan saranai!!!!
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹🌹 විශ්ව ලෝකයේ සිටින සෑම දෙනට තෙරුවන් සරනයි. බෝදි වන්දනාවෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.. අපේ හාමුදුරුවන්ටත් මාගේ නමස්කාරය වේවා...
@nuwanpriya8653
@nuwanpriya8653 9 ай бұрын
😀😀😀😀😀😀😀😀😀😀
@NadeekaPiyadarshani-d8d
@NadeekaPiyadarshani-d8d 2 ай бұрын
❤❤❤❤
@tharushiprabodha3097
@tharushiprabodha3097 3 ай бұрын
මගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ල සුව වේවා ! ඇය විදින කායික හා මානසික පීඩා වලින් ඇයව මුදවාලනු මැනවි...❤😊
@SuneethaThalangalla-ps6bz
@SuneethaThalangalla-ps6bz 3 ай бұрын
මේ උතුම් බෝධි පූජා බලයෙන් මගේ දරුවන්ගේ සියලුම අපල උවදුරු දුරු වේවා..නිදුක් නිරෝගි සුවය ලැබේවා.. ඕවුන්ගේ සිතේ තිබෙන්නාවූ සියලුම බලා පොරොත්තු ඉෂ්ට සිද්ද වේවා. ඔවුන්ගේ ජීවිත ආලෝකමත් වේවා.. 🙏🙏🙏🙏
@deshapriya.asanka119
@deshapriya.asanka119 Ай бұрын
මෙ උතුම් බොදිපුජා ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියග්‍රෙ හිතෙ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සියලුම ගහා අපල දුරුවේවා පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා 🌻🌺🌷🌻🌺🌷🌻❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@panda-ts1sk
@panda-ts1sk Жыл бұрын
අසනිප ව සිටින පොඩි ස්වාමීන් වහන්සෙට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏
@amilasadaruwan9943
@amilasadaruwan9943 2 жыл бұрын
බෝධි පූජාව අහපු අපිට ලොකු සැනසීමක් දැනුනා 🌸🌸🌸 අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .................
@idulanidisanayaka9194
@idulanidisanayaka9194 Жыл бұрын
මම හැමදාම මේ බුද්ධ වන්දනාව දාන්නවා ඇත්තටම ලොකු පිහිටක් තියිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PraneethViduranga-k6w
@PraneethViduranga-k6w Жыл бұрын
Mageth mage mahttayageth mage amma taththageth sahodra sahoadriyantath mage kuse inna daruwath araksha kara dila leda duk karadara nethi wewa.. 🙏 me buddha wandanwa haa bodi pujawen hemadenagema mulu jeewithyama alokamath wewa..🙏🙏🙏 saduuu saduuuu saduuu saduuu 🙏🙏
@shalukajanethri1762
@shalukajanethri1762 2 жыл бұрын
සාදු සාදු සාදු .සියලු ගැබිණි මව්වරුන් සුවපත් වේවා ..
@khokanshikder7370
@khokanshikder7370 2 жыл бұрын
අඩුපාඩු මගේ පවුලේ සියලු දෙනාටත් මටත් බුදු සරණයි සාදු සාදු සාදු මඟින් භාණ්ඩ රෝගයක් බැලුවේ මාලෙට ලොක් නැතුව සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
@nuwanpriya8653
@nuwanpriya8653 9 ай бұрын
බන නියමය😀😀😀
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 3 ай бұрын
මේ බෝධි පූජාවේ අනුහසින් දරුවන් ගේ ලෙඩ සුව වේවා මගේ ලෙඩ සුව වේවා මාගේ අම්මා ගේ ලෙඩ සුව වේවා මාගේ ලොකු පුතා ට තියෙන සියලුම අපලදුරුවෙලා එයාගේ බලාපොරොත්තු ඉස්ටවේවා ව්දේස ගත ව්මට ලැබේ 🙏🙏🙏🙏
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺💐💐💐🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@rajikagayan7489
@rajikagayan7489 Жыл бұрын
මගෙ පවුලේ සැමගෙ අපල දුරු වෙවා සම්බුදු සරණයි 🙏🙏🙏
@malkanthim5198
@malkanthim5198 2 жыл бұрын
සාදු සාදු සාදු. මාගේ සිතට ගතට සෑම මොහොතකම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා. සාදු සාදු සාදු
@kusallochana8761
@kusallochana8761 2 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@gayanidisanayake499
@gayanidisanayake499 Жыл бұрын
මේ උතුම් බෝදි පුජාවේ අනුහසින් අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. දරුවන් පතනා සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.. නුදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 7 ай бұрын
Sadu sadu sadu bydu samiduge phiten mage daruwata matada siyaluma denata podi daruwata budu saranai me bodi puja balayen lada wela inna mage daruwo ik.an suwsya labewa🙏🙏🙏
@pradeepaniroshani469
@pradeepaniroshani469 2 ай бұрын
තාත්තාට ඇති වී තිබෙන්නා වු ලෙඩ දුක් හිත් තැවුල් අපල දෝෂ දුරු වී හිතේ මානසික සුවය ඉක්මනින් ලැබී තාත්තා සුවපත් වේවා!!! ❤️
@Ashaa20049
@Ashaa20049 6 ай бұрын
තුනුරුවන් බලෙන් මගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්න දුරුවී මානසික සුවය ලැබේවා..සිත සුවපත් වේවා. 😢❤
@harshamadusanka575
@harshamadusanka575 Жыл бұрын
උමෙශා දෙවින්දිගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා ...🌹🌺🌺🌹🙏🙏🙏
@ShiromiMala-i3u
@ShiromiMala-i3u 2 ай бұрын
මම මේ බෝධි පූජාව අහන්නේ පිටරට ඉදගෙන හිතට පූදූම සැහැලූවක් තියෙන්නේ මාගේ අමිමා තාත්තාට මගේ සහෝදරයන්ට මගේ ළමයි දෙනාට ලොකූ පූතා පිටරට ඉන්නේ මේ බෝධි පූජාවෙ ආශිර්වාදය පවූලේ හැමොටමත් පිටරට ඉන්න අනෙක සියලුම දෙනාට මේ පිං අයිති වේවා🙏🙏
@NishadiSaumya-d9d
@NishadiSaumya-d9d Ай бұрын
@AsankaMadushani-u3t
@AsankaMadushani-u3t Ай бұрын
Oyath meyage kawuru harida.dena ganna ehuwe.samawenna mata.mokak harivmagen karadarayak unanam.😊😊​@@NishadiSaumya-d9d
@mangalikasoori315
@mangalikasoori315 Жыл бұрын
Ape daruwage siyalu apala siyaluma roga duruwrwa hethiwakkara gathi duruwrwa duruwrwa durumaera 🌻🌻🌻🌸🌸🌸🌺🌺🌺
@dhammidissanayake5966
@dhammidissanayake5966 Жыл бұрын
නමස්කාර වේවා මගෙ පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් බුද්ධ වන්දනාව පරක්කු වෙලා හරි අහන්න ලැබිම මගෙ ලොකු පිනක් පින්වත් අතිඋත්තමයනන් වහන්සෙට නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@amawijesinghe6528
@amawijesinghe6528 Жыл бұрын
සියලුම ලෝක සත්වයාට නිවන් සුව ලගා කර ගන්න ලැබේවා..........සියලු කරදර දුරුවී නිරෝගී ජීවිතයක් උදා වේවා................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 8 ай бұрын
🙏🙏🙏 ජීවිතේ අනේක විද ගැටලු ගොඩක් ජීවිතේ ගෙවන මේ ජීවිතේ මට තියෙන එකම සැනසීම
@Akilaheshan9057
@Akilaheshan9057 2 жыл бұрын
බෝධ් පූජා බලයෙන් මා මෙන්ම සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@bmtpriyangani4586
@bmtpriyangani4586 2 жыл бұрын
ආපේ හාමුදුරුවන්ට සම්මා සම්බූදූ සාරනායි සාදු සාදු සාදු 🙏🙏🙏
@kavikarunarathna729
@kavikarunarathna729 2 жыл бұрын
cthtj😄😫🦄🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🥲🥲😗😗😗😗😗😗😗😗
@modipaibus9204
@modipaibus9204 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා
@kavikarunarathna729
@kavikarunarathna729 2 жыл бұрын
Rattran😔😭 😉😉😉
@kanthipatmini7026
@kanthipatmini7026 3 ай бұрын
මේ බෝධි පුතාවේ අනුහසින් මගේ පුතාගේ රැකියාව සහා විවාහය සාර්ථක සිදුවීමට පිහිට ලැබ්වා දුවගේ උසස් පෙල විභාගය ඉහලන් සම ත් විමට මේ බෝධි පූජා ව පිහිටසැනසීම ලැබේවා මේ මගේ මේ සසර දුක කෙටි වේවා
@jeewikasiriwardhana5908
@jeewikasiriwardhana5908 2 жыл бұрын
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@esinikumari2238
@esinikumari2238 2 жыл бұрын
Saduu saduu saduu mage budhupiyanan wahnseta mage namskarayawewaa saduu saduu saduu shrimaha bodhinwahanseta mage namaskarayawewa saduu saduu saduu mt budun wahnse ge pihita labewa saduu saduu saduu
@sumedah
@sumedah Жыл бұрын
Saththa budu gunen mage apala duruwewa sadu sadu
@chandragamlath2022
@chandragamlath2022 Жыл бұрын
Buddika diyaniyage saha chandima puthage balaporoththu itu wewa!!!
@dhammikawijesekara5784
@dhammikawijesekara5784 2 жыл бұрын
තෙරුවන් සරනයි .👼 දෙව් පිහිටයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ බෝධි පුජා ආශිර්වාදයෙන් මමත් සුවපත් වේවා .📚📚📚📚📚📚📚📚📚📚📚
@ChandraChandra-bp8uf
@ChandraChandra-bp8uf 2 жыл бұрын
'm.mm?+
@chalaniekanayaka6441
@chalaniekanayaka6441 2 жыл бұрын
🙏🙏
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 Жыл бұрын
🙏🙏🙏
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
හරිම සැනසීමක් අහන්න අහන්න ආසයි සිතට වතුර බිදක් සේ 🙏🙏🙏🙏
@kanchanikanchani5873
@kanchanikanchani5873 2 жыл бұрын
සියලු දෙනාටම නිදුක් නිරෝගිව ඉන්න ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏
@anthonysanath7942
@anthonysanath7942 Жыл бұрын
සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@nihinsanilanji7678
@nihinsanilanji7678 Жыл бұрын
මෙ උතුම් වූ බෝධි පූජාවෙ අනූහසින් සියලූ සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏
@chamalikumari4437
@chamalikumari4437 Жыл бұрын
🙏🙏
@ShamaliJayasinhe-d5l
@ShamaliJayasinhe-d5l 2 ай бұрын
මේ උතුමි බෝධිපූජා ආනුභාවයෙන් මාගේ ආදරේට(පෙම්වතාට)නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...... සාධු......සාධු......සාධු.....🙏🙏🙏
@sampathjayasinga4714
@sampathjayasinga4714 2 жыл бұрын
අපි හැමදාම උදේ සවස ගෙදර මෙම බොධි පූජාව අහනවා පිං වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@sathindaindunil472
@sathindaindunil472 2 жыл бұрын
Yyyyyyyyyyyýýýyyyyyyyyyyyyyýyyyýýýyýyyýýyyyyyyyyýyyyýyyyyýyyyyyyttyyyyyyyyýýyyyyyýyyyý5yyyyyyyyyyyýyýyyyyyýyyyyyyyýyýýýýyyýtyyyyyýyyyyyyyýyytýyyyýyýyyyýýýtyytyyytyyyyyyyyyýyyyyyyyýýyýyyyyyyýtýyyýytyyyyyyyyyyýyýyyýýyyy
@hiralatha
@hiralatha 6 ай бұрын
මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා!
@erangaeranga8139
@erangaeranga8139 3 ай бұрын
Maga amma nirogi wamma
@ravindrakumara2094
@ravindrakumara2094 5 ай бұрын
මෙය සජ්ජායනය කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
ඔබවහන්සේට. සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏 උතූම්. බෝධිපුජාව. ස්වරණය. කළ මා හට. නිදුක්නිරෝගි. භාවය ලැබ.සියලුම. දෙනාට. මේ. බෝධිජුජාව. අනුහසින්. යහපතක්. වේවායි. සෑදැ සිතින්. ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏තෙරුවන් සරණයි
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@RasheenUmesh
@RasheenUmesh 11 ай бұрын
මේ උතුම් බොදි පුජාවේ අනුහාසින් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරොගී සියලු අගපසගයෙන් පරිපූර්ණ පුංචි පැටියකු මගේ කුසේ වැඩේවා මගේත් මහත්තයාගේත් තියෙන සියලු අපල දුරු වේවා🙏🙏🙏 ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏
@CheerfulBreakfast-vy4vw
@CheerfulBreakfast-vy4vw 5 ай бұрын
මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ ලොකු දුව ස්නායු ආබාධිත තත්වය දුරු වී නිදුක් නීරෝගී වේවා .මගේ පොඩි දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා .මගේ මහත්තයා ගෙ සියලුම බාලාපොරොත්තු ඉටු වී නිදුක් නීරෝගී වේවා .පින් වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@MalaPriyanthi-cx6wm
@MalaPriyanthi-cx6wm 18 күн бұрын
Me bodi pujawe anuhasin mage daruwoo 3 denage saha mage mahaththayage siyaluma apala duru wewa .
@nishanisumedha3768
@nishanisumedha3768 2 жыл бұрын
Sadu sadu sadu siyalu patum itu wewa..budi rajayanam wahansege pihiten mage kusata pinwath nirogimath wasana niduk nirogi sath purusa daruwe mage kuse pilisida ganithwa sadu sadu sadu ..siyalu denatama pihita labewa..
@samindasamarathunga2384
@samindasamarathunga2384 2 жыл бұрын
තේරුවන් සරනයි ඔබ වහන්සේට ...බෝදි පුජාව අසන්න ලබා දිමට.....🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු ..සාදු ....
@sudarshaniperera5207
@sudarshaniperera5207 2 жыл бұрын
P
@S.A.IndarakanthiKanthi
@S.A.IndarakanthiKanthi 6 ай бұрын
Sadu sadu sadu 🙏🏻mage sitha pirisidhuya mage apala keles dhru wewa 🙏🏻🙏
@SulochanaLakmini-ws6ot
@SulochanaLakmini-ws6ot Жыл бұрын
ලොකු ගේ සියලු අපල දුරුවේවා කායික මානසික සුවය ලැබේවා! තෙරුවන් සරණයි 🙏
@S.A.IndarakanthiKanthi
@S.A.IndarakanthiKanthi 4 ай бұрын
Sadu sadu ape gedara siyalu denage leda duk suwapath wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷☸️☸️☸️☸️☸️
@thanujasyamali3038
@thanujasyamali3038 Жыл бұрын
Ape paule siyalu karadara duruwewa mage mahaththayata ikmanata rakiyawak labewa...deshakayanan wahanseta theruwan saranai ..🙏🙏🙏🙏🙏 deergayusha labewa.
@dinujaya8622
@dinujaya8622 2 жыл бұрын
bohoma lassanai hamaduruwane kavi tika oba wahanseta pin
@Dharmayathra9
@Dharmayathra9 2 жыл бұрын
තෙරුවන් සරණයි
@zunemob2327
@zunemob2327 Жыл бұрын
බුද්ධ වන්දනාවෙන්ද බෝධි පුජාවෙි ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් මෙි ලෝකවාසී සියලුම දෙනාගේ සියලු ලෙඩ රෝග දුරින් බූත වෙිවා සියලු සත්වයෝ සුවපක් වෙමිමා සුවපක් වෙමිමා සුවපක් වෙමිමා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏 තෙරුවන් සරණයි
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН
Jaya Sri Maha Ashirwadathmaka Bodhi Pujawa  | Deegala Piyadassi Himi
58:02
Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව
32:41